Kowul Wasanthaya with Hiru Stars | කොවුල් වසන්තය හිරු තරු සමඟ | Awrudu Programme | 13th April 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 เม.ย. 2023
  • Kowul Wasanthaya with Hiru Stars | කොවුල් වසන්තය හිරු තරු සමඟ | Awrudu Programme | 13th April 2023
    සූර්ය සිංහලේ - හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු 2023
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - bit.ly/3KGueFT
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on Twitter - / tvhiru
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka
  • บันเทิง

ความคิดเห็น • 248

  • @nadeeshdharmakeerthi8922
    @nadeeshdharmakeerthi8922 ปีที่แล้ว +62

    සතුටුයි මල්ලියෝ ඔයාට මගේ අම්මා ගොඩක් ආදරෙයි ඒත් අද මගේ අම්මා නැති වෙලා අදට දවස් 10 මගේ රත්තරන් අම්මට නිවන් සුව ලැබේවා අපි අතරම ඉපදේවා.

  • @audarya8490
    @audarya8490 ปีที่แล้ว +57

    සදලි අක්කියි අමීෂ අයියයි මාර ම ලස්සනයි..🥺❤️

  • @morlypiumi
    @morlypiumi ปีที่แล้ว +46

    හරිම ලස්සනයි අපේ හිරුතරු...පන යනකන් වෝට් කරපු අපේ තරු ගැන නිහතමානී ආඩම්බරයක් දැනුනා...බුදු සරණයි

  • @uchithachathujokes6223
    @uchithachathujokes6223 ปีที่แล้ว +29

    වේදිකාවට නැගල සිංදු 3 කියල.. දාස් ගන්න මිටිගුලිකරගෙන යන ගායකයන් අතරේ...🙆 තමන් හම්බකරන මුදලින් අහිංසක අසරණ, දුප්පත් මිනිස්සුන්ට, දරුවන්ට උපකාර කරන, උදව් කරන ආදරණිය ..... මනේජ් සංජය අයියේ...👌 ඔයා මේ රටේ අනික් ගායක,ගායිකාවන්ටද ආදර්ශයක් ....🌹 ආදරෙයි හැමදාම ..💖 බුදු සරාණයි . ජේසු පිහිටයි ඔබට ....🙏🙏🙏

  • @kumarasinghe7
    @kumarasinghe7 ปีที่แล้ว +114

    අමීශ අයියා නිසයි විශේෂයෙන්ම බැලුවේ. ♥️♥️

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +40

    මේ පාර වැදගත් කලාකරුවන් එක්ක අවුරුදු සැමරුම්! සුබ වේවා ❤

  • @NamalRathnayaka-bp3nk
    @NamalRathnayaka-bp3nk ปีที่แล้ว +68

    Wow අමීෂ නියමයි මාර සතුටුයි මේ දක්ෂතා දකිනකොට, තවත් ගොඩාක් අවස්තා ලැබෙන්න ඕනි ඉරිසියා නැති අපි හදවතින්ම සුභ පතනවා ජය වේවා ..!

  • @nalinmunasinga8067
    @nalinmunasinga8067 ปีที่แล้ว +12

    සදලි අක්කයි අමීෂ අයියයි හරිම ලස්සනයි.......තව තවත් මේ වගේ ලස්සන වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා......

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +4

    අමීෂ මිනෝල් කවුරු මොනවා කීවත් ලොකු වසනාවක් අමිෂ මිනෝල් ලඟ තිබිලා තියෙනවා ආදරෙයී හොදේ හිරු රැෂ්මීදාරාවෙන් ලොව සැනසේවා හිරු නාලිකවේ සභහපතී රෙනොල් සිල්වා මැතිඳුන්ටත් කාර්ය මණ්ඩලයේ සියලූම දෙනාට වැබුවාවූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා හිරු නාලිකවෙන් පායපු තරු සැමට ඡයෙන් ඡයවේවා තෙරුවන් සරණයි
    ❤❤❤❤❤❤❤❤❤

  • @sandalisavidya9115
    @sandalisavidya9115 ปีที่แล้ว +63

    හරිම ලස්සන වැඩක්❤❤ අමීෂ අයියගේ acting සුපිරි හරිම ලස්සනයි ❤️‍🔥 අනිත් හැමෝමත් ලස්සනයි 😍

  • @shrimashrima2906
    @shrimashrima2906 ปีที่แล้ว +3

    දක්ෂයා කෙහොමත් දක්ෂයා තමයි.තෙරුවන් සරණයි අමීෂ

  • @seyagirl8390
    @seyagirl8390 ปีที่แล้ว +20

    Wow💗🥺 හරිම ලස්සන වැඩක්💗🥺 සදලි & අමීශ මාරයි🥺 මනේජ්, මිලාන්, සහන්, හිමරු, සචිනි, ෂෙනුරි එයාලත් මරු🥰 ගැළපෙනම couple ටිකක් ඉන්නේ🥺❤️🙈

  • @tharushitharushi9000
    @tharushitharushi9000 ปีที่แล้ว +8

    Amisha aiya nisai asawen baluwe harima lassanai amisha aiya nisa balapu kattiya kobalanna good luck amisha aiye oyata ❤❤❤

  • @RomanticMusic3913
    @RomanticMusic3913 ปีที่แล้ว +16

    අමීශ වැඩක් කරොත් ඉතින් සුපිරියක් තමා අපේ හදවතේ ගායකයා අමීශ මිනෝල් සුභ පතනවා ඉදිරි වැඩ කටයුතු වලට
    හදවතේ ගායකයා අමීශ මිනෝල් 😍❤

  • @chamindapushpakumara9601
    @chamindapushpakumara9601 ปีที่แล้ว +5

    අනේ අමීශ❤ සදලි මරු බලන්න ආසයි පට්ටම ලස්සන වැඩක් සුභ අලුත් අවුරුද්දක් වේවා ........ඔක්කොටම .ආදරෙයි ❤හැමදාම 🎉🎉😊😊

  • @vinodyahansamali715
    @vinodyahansamali715 ปีที่แล้ว +6

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ ගෙිඩක් ලස්සනයි හැමෝම ❤😊❤

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 ปีที่แล้ว +16

    අමිෂ අයියා දිගටම රගපාන්න ගමු hiru tv

  • @PiumiNethsarani-si9bh
    @PiumiNethsarani-si9bh ปีที่แล้ว +1

    හිරු එකෙන් අලුත් වැඩක් කරනවා කියලා දන්නවා එත් මේ අවුරුද්දේ මේ වගේ දෙයක් කරයි කියලා හිතුවේ නෑ. කැමතිම හිරු තරු ටිකත් එක්ක කරපු මේ වැඩේ නමි නියමයි හැමෝටම සුභ පතනවා මේ කලා ක්ෂේත්‍රයේ ඉහලටම යන්න තෙරුවන් සරණයි

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 ปีที่แล้ว +27

    මරුනේ අපේ අමීෂ සහෝදරයා දැන් නළුවෙක් වෙලා පට්ටයි ආදරෙයි 💗💗ඔබ‍ට ජයෙන් ජයම ලැබේවා

  • @priyankakarunarathna5770
    @priyankakarunarathna5770 ปีที่แล้ว +9

    අමීශ අයියයි ❤ සදලී නියමටම ගැලපෙන couple එක අනේ 😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nuwangiKawshalya-mv7qx
    @nuwangiKawshalya-mv7qx ปีที่แล้ว +7

    වැඩේ මරු😍.එත් ඔතන්ට උදාර අයිය අඩුයිනේ
    සීසන් 2 එකෙ අනිත් සෙට් එකත් හිටයනං තවට් ගොඩක් ලස්සන වෙන්න තිබ්බා ❤️‍🔥

  • @AjithPrasanna-rn7lb
    @AjithPrasanna-rn7lb ปีที่แล้ว +11

    Me kattiya dala hiru eken drama ekak karanm shok ane,matching couple❤🎉

  • @nimashipamalka4980
    @nimashipamalka4980 ปีที่แล้ว +18

    ගොඩක් ලස්සනයි සදලි😍😍😍😍😍😍😍😍😍

  • @LahiruDissanayaka-td6kp
    @LahiruDissanayaka-td6kp ปีที่แล้ว +16

    තිවංක ,මනේජ් ,මංගල තමයි ඔතනින් ඇත්තම වැඩ්ඩ්ඩො ❤️

  • @sackumari4643
    @sackumari4643 ปีที่แล้ว +7

    බලන්න බලන්න ආපහු බලන්න හිතෙනවා .❤❤❤❤.හරිම සතුටුයි අමීශ මල්ලියා හැමෝටම සුබ අනගතයක් තෙරුවන් සරනයි

  • @pinkishanaya9532
    @pinkishanaya9532 ปีที่แล้ว +4

    මංගල තමයි නියම star🎉 voice 👍

  • @tharindudilshan928
    @tharindudilshan928 ปีที่แล้ว +14

    අමීශ නම් හරිම හැම්සම්❤❤❤

    • @sanu7034
      @sanu7034 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත ❤❤❤❤😘😘😘

  • @nisalyaruvini45
    @nisalyaruvini45 ปีที่แล้ว +11

    Rallata minissu bennata amishage songs aththtma lassni😍

  • @anushatharanga3872
    @anushatharanga3872 ปีที่แล้ว +18

    Amisha aiya hitapu nisa baluwe wisheshayen ❤❤❤ hamoma lassanai 🥰

  • @anuruddikasandamali6485
    @anuruddikasandamali6485 ปีที่แล้ว +28

    අම්මො අමීශ අයියගේ ආදරේ..❣️🤭 අමීශ සදලි රගපාන්න ගමු හිරු ☀️...❣️❤️😍

    • @nilushasanjeevani1612
      @nilushasanjeevani1612 ปีที่แล้ว +1

      Ow 😇 ඒ දෙන්නා ගැලපෙනවා❤️

    • @jcp2214
      @jcp2214 ปีที่แล้ว

      Ethkota me mokotad aran thiyenne katagannad 😂😂

    • @anuruddikasandamali6485
      @anuruddikasandamali6485 ปีที่แล้ว +1

      @@jcp2214 oya kemthi vidiht hitha gnnko 😏

    • @jcp2214
      @jcp2214 ปีที่แล้ว

      @@anuruddikasandamali6485ha 😂 😒😌😀👍

    • @anuruddikasandamali6485
      @anuruddikasandamali6485 ปีที่แล้ว +1

      @@jcp2214 😏

  • @sandunimaduranga543
    @sandunimaduranga543 ปีที่แล้ว +4

    Anee shook anee..asawee bee amisha & sadali nangi..👍👍👍💖💖💖💖💖💞💞💞💞💞💞

  • @Imanya77-od9cl
    @Imanya77-od9cl ปีที่แล้ว +3

    අමීෂ ඔයාගෙ ගායනය වගේම රංගනයත් මාරම ලස්සනයි . Good Luck !! ඒ වගේම සදලි අමීෂ couple එක හරිම ලස්සනයි .❤❤

  • @nayomi8153
    @nayomi8153 ปีที่แล้ว +25

    හිමරු අයියා සහන් අයියා😍මරු අනේ....කපල් මාරුවට ගැලපෙනවා.🤭🤭🤭

  • @sithuminirajapaksha
    @sithuminirajapaksha ปีที่แล้ว +5

    අමීශ අයියා රඟපෑමටත් දක්ෂයෙක්
    නියමයි අමීශ අයියා ❤

  • @_rangi_
    @_rangi_ ปีที่แล้ว +15

    Amisha aiya & Sandali akkige acting superb.
    Sahan aiyai, Kavisha akkith niyamai.
    Anith ayath lassanai. Hamoma lassanata sing kala & act kala.. 😍

  • @sackumari4643
    @sackumari4643 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි මල්ලි .හිරු කරපු සුපිරි වැඩක් ❤❤❤❤. හැමෝම දක්ශයො

  • @senalasmitha5828
    @senalasmitha5828 ปีที่แล้ว +4

    Maru amisha ayye

  • @chandanipriyadashani9221
    @chandanipriyadashani9221 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏ලස්සනයි ගොඩක් සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා 🛐🙏🌹❤️🌹බුදුසරණයි 🛐🛐ජේසු පිහිටයි 🛐🙏🙏❤️🌹❤️🌹

  • @ayshiaayshia-nt8vk
    @ayshiaayshia-nt8vk ปีที่แล้ว +4

    Amisha manej aiyage raga pamanam maru ane asa hithenawa sachini marama lassanata kara ane hiru thanks hamoma harima lassanai meyalata awasthawak denna hiru

  • @ruwanbuddika1299
    @ruwanbuddika1299 ปีที่แล้ว +5

    ආදරෙයි ameesha

  • @rathuchuti3242
    @rathuchuti3242 ปีที่แล้ว +3

    Ammo amersha aiyata sindu kiyanna puluwan wagema ragapannath puluwan neda...❤❤🥰🥰

  • @Nadee499
    @Nadee499 ปีที่แล้ว +20

    අමිශ අයියා 🥰 ලස්සන වැඩක් හැමෝම ලස්සනයි ❤️❤️❤️

  • @user-qy5fo4nv7h
    @user-qy5fo4nv7h ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ❤❤❤❤

  • @madhushasandeepni2368
    @madhushasandeepni2368 ปีที่แล้ว +15

    Amisha aiyayi mahisha akki maruwata match wenawa.lassana couple eka

  • @jinjin16016
    @jinjin16016 ปีที่แล้ว +21

    අමිෂ සදලි කවිෂා සචිනි රගපැමටත් දකෂයො හැමදාම දකින නිලියන්ට නලුවන්ට වඩා මෙ ලමයිගෙ රගපැම හරිම ලස්සනයි සුභපතනවා හැමොටම

  • @imanyajithmi
    @imanyajithmi ปีที่แล้ว +3

    අමීෂව දකිද්දි ඉස්සර විජය කුමාරතුංග මහත්තයා මතක් වෙනව . ඒ කටහඩ , රූපය .අමීෂට සිත් ගන්නා සුලු රූපයක් වගේම කටහඩක් තියෙනව . ජය වේවා !!

  • @miniarachchi7422
    @miniarachchi7422 ปีที่แล้ว +2

    Amisjha putha isa iwarawena turuma balwe hamotama suba aluthauruddak wewa 💜💜

  • @DeshGunawardanaDG
    @DeshGunawardanaDG ปีที่แล้ว +2

    Thiwanka nisa beluwa adrei TDK ✨🎧😘❤️

  • @jdjshshsh9465
    @jdjshshsh9465 ปีที่แล้ว +4

    අම්ශගේ දක්ෂතාවයට සුභපැතුම් සුභ අලුත් අවුරුද්දක් වේවා💖👍🌷🌹

  • @medanimithushi8025
    @medanimithushi8025 ปีที่แล้ว +4

    අමීෂ අයියා මරු❤️❤️❤️

  • @vindi1309
    @vindi1309 ปีที่แล้ว +33

    Wow soo romantic couple amisha and sandali 💝💝💝💝 thank you very much hiru 👏🤗

  • @komarikw3586
    @komarikw3586 ปีที่แล้ว +2

    Hiru tv thanks hiru Paula good luck

  • @sujeewasampath6454
    @sujeewasampath6454 ปีที่แล้ว +4

    අමීශ සදලි acting ලස්සනයි ❤️😍

  • @rgnirosha9196
    @rgnirosha9196 ปีที่แล้ว +8

    ❤️❤️❤️❤️❤️❤️අමිශ

  • @buddhikawikcramasingha2371
    @buddhikawikcramasingha2371 ปีที่แล้ว +2

    අපේ හිරු තරු ගොඩක් ලස්සනට රගපානවනේ ගොඩක් ලස්සනයි ඇත්තමයි සුපිරි ඔක්කොම ලස්සනයි අමීශ ,සදලි ..පට්ට ...අමන්ද ,මන්ගල..ආදරේයි ...තව එක්කෙනෙක් අඩුයි අපේ බයිල රජු උදාර මල්ලිත් හිටියනම් හොදයි ....ආදරේයි හැමදාම ඔක්කොටම ..👍👍😍😍😍😍😍😍😍

  • @ureshamaduwanthi3579
    @ureshamaduwanthi3579 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි 😍💗

  • @shanukashanuka8490
    @shanukashanuka8490 ปีที่แล้ว +4

    අමීශ 🥺❤️

  • @lathadharmasiri
    @lathadharmasiri ปีที่แล้ว +9

    ලස්සනයි ලස්සන වැඩ සටහන 👍👍

  • @sinhalateledrama174
    @sinhalateledrama174 ปีที่แล้ว +21

    මේකනම් සුපිරියක්. මේකේ deleted scenes තියනවනම් ඒවත් TH-cam දාන්න.

  • @aaaa9985
    @aaaa9985 ปีที่แล้ว +1

    හරිම ළස්සණයි හැමොම ගොඩක් ආදරෙයි හැමොටම ජයවේවා අමිෂ ඇතුලු හැමොටම

  • @rajyabano6852
    @rajyabano6852 ปีที่แล้ว

    හරිම ලස්සනයි අදතමයි බලන්න විවේකයක් ලැබුණේ ❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌹🌹ආදරෙයි හැමෝටම

  • @kanthinanayakkara4213
    @kanthinanayakkara4213 ปีที่แล้ว +1

    Amisa putha oyata budusaranai davie phetai jasu phetai oyata goda....k adarai 💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏💕💕💕💕🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍

  • @aberathnaaberathna3293
    @aberathnaaberathna3293 ปีที่แล้ว +6

    ameeshai sadali nisa baluwa . ela bro

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +1

    Good ♥️♥️luck all ♥️♥️♥️hiru තරු

  • @sugandikajeewanthi2553
    @sugandikajeewanthi2553 ปีที่แล้ว +4

    ලස්සන වැඩක් ❤️

  • @ino789
    @ino789 ปีที่แล้ว +3

    Couple tikanam Maru 😘😉😘😘😘😘😘😘😘😘😘😘

  • @jasminejass8736
    @jasminejass8736 ปีที่แล้ว +1

    Marama.lassanay hamoma.harima.lassanay jayawewa.hirutv❤❤❤🎉

  • @komarikw3586
    @komarikw3586 ปีที่แล้ว +3

    Amisha good luck

  • @nethmibhagya5637
    @nethmibhagya5637 ปีที่แล้ว +3

    සදලී මරු ඈ ♥️😍😍

  • @MMala-tj7ry
    @MMala-tj7ry ปีที่แล้ว +5

    අමිශ පුතා හරිම ලස්සනයි අාදරෙයි හැමදාම

  • @sriyani5529
    @sriyani5529 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඉවර වෙනකමි බැලුවා

  • @ginurigayathmi
    @ginurigayathmi ปีที่แล้ว +1

    හිමරු අයියා ඔයා හෙදට සිංදු කියන්න පුළුවන් රංගපන්නත් හෙදට පුළුවන්😍😍😍

  • @priyadarsani5377
    @priyadarsani5377 ปีที่แล้ว +3

    Sahan prabudda 😍 ♥ oya hinda Baluwe

  • @pinidikannangara
    @pinidikannangara ปีที่แล้ว +6

    ලස්සනයි ❤️😍

  • @danushkavlogs796
    @danushkavlogs796 ปีที่แล้ว +3

    Super හිරු 💖💖💖💖

  • @ishanisadamali9078
    @ishanisadamali9078 ปีที่แล้ว +1

    සහන් මරු

  • @indumalasudarshani7195
    @indumalasudarshani7195 ปีที่แล้ว +1

    Wow attatama niyami ,hiru taru okkoma ekata ,harima lassanai ,❤️

  • @mallikamallika-if4pv
    @mallikamallika-if4pv ปีที่แล้ว +8

    අමිස පුතේ ඔයා කොතනද මම එතන බුදුසරණයි ලස්සනයි හැමෝම සුබ alut🙏අව්රුද්දක් වේවා

  • @nilanthiqtr1729
    @nilanthiqtr1729 ปีที่แล้ว +2

    අමීෂ මල්ලි ලස්සනයි 💕

  • @wathsalasewwandi3257
    @wathsalasewwandi3257 ปีที่แล้ว +7

    Godakma lassanai hiru ❤️❤️❤️❤️

  • @nikiniwasana9423
    @nikiniwasana9423 ปีที่แล้ว +2

    කවීෂා අක්කා මරු ❤️✊

  • @omanruwi9932
    @omanruwi9932 ปีที่แล้ว +2

    ලස්සනයි ❤❤❤❤💕💕💕🌹🌹🌹🌹🌹

  • @janithashehan-dk2xs
    @janithashehan-dk2xs ปีที่แล้ว +2

    ඒක ලස්සනයි ,,

  • @Trendy_Shine_Creation
    @Trendy_Shine_Creation ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි.. ❤️😍

  • @wimarshichathurika2870
    @wimarshichathurika2870 ปีที่แล้ว +5

    ලස්සන වැඩක් හිරැ❤❤❤

  • @damayantikumari1129
    @damayantikumari1129 ปีที่แล้ว

    Lassanai satutuiy me para hiru taru budu saranai hemotama.

  • @chathura671
    @chathura671 ปีที่แล้ว

    සුපිරි patta ජයවේවා

  • @dulakshamaduranga1474
    @dulakshamaduranga1474 ปีที่แล้ว +3

    Sahan aiya❤

  • @dulakshamaduranga1474
    @dulakshamaduranga1474 ปีที่แล้ว +3

    Sahan aiyaa❤❤❤

  • @sathyaniniduwara2383
    @sathyaniniduwara2383 ปีที่แล้ว +2

    Ada derane 2016 kowul wasanthe balanakota e wage ekak aye awa nam kiyala hithuna .e de ada hiru karala .supiriyakma thamai

  • @tharunawoo3348
    @tharunawoo3348 ปีที่แล้ว +7

    අමීෂ ❤️

  • @ino789
    @ino789 ปีที่แล้ว +2

    Harima lassanai 🥰😘😘😘❤

  • @amilanadugala2521
    @amilanadugala2521 ปีที่แล้ว +3

    අමීශ අයියා නිසයි බැලුවේ ...ලස්සනයි .....❤️❤️❤️

  • @damayanthijayasinghe6940
    @damayanthijayasinghe6940 ปีที่แล้ว

    ලස්සනයි සියලු දෙනා හිරු තරු සැමට සුබම අලුත් අවුරුද්දක් වේවා 🌹🌹🌹🌹🌹😁🙏🙏👍🏿👍🏿

  • @manishawepathaira4710
    @manishawepathaira4710 ปีที่แล้ว

    හරිම ලස්සනයි Hemoma

  • @shashindumadushan5416
    @shashindumadushan5416 ปีที่แล้ว +2

    Thiwanka❤

  • @mahishtrnginj7116
    @mahishtrnginj7116 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි බුදුසරණයි අමීෂ

  • @padmakumari2816
    @padmakumari2816 ปีที่แล้ว

    හරිම ලස්සනයි හිරු තරු ඔක්කොටම සුබ පතනවා ජයම ප්‍ර්ර්තනාකරනවා 🙏🙏🙏

  • @isurujayasingha8104
    @isurujayasingha8104 ปีที่แล้ว +2

    සඳලී ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ML-ty7lv
    @ML-ty7lv ปีที่แล้ว +3

    අපේ අමීෂ පුතුට සතරවරම් දෙවිවරු ආරක්ෂාව ලැබේවා දැක්කත් සතුටුයි පුතො