Tharu Singithi Awrudu Saajje | තරු සිඟිති අවුරුදු සාජ්ජේ | Awrudu Programme | 13th April 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 524

  • @natureshorts409
    @natureshorts409 ปีที่แล้ว +49

    නදීරගේ දූගේ වොයිස් එක පට්ටයි.මාරම ලස්සනයි♥️🥺

  • @amilaupends7428
    @amilaupends7428 ปีที่แล้ว +359

    මරියා ❤ ඒ හඩ කවදා හරි ලෝකයම දිනනවා ඒක දන්න කෙනා දන්නවා සංගිතය දැනුමක් තියෙනවා කියලත් තේරෙනවා දෙවි පිහිටයි මරියා

    • @musicjaniya9408
      @musicjaniya9408 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත

    • @socelasocela1697
      @socelasocela1697 ปีที่แล้ว +2

      පුන්චි පැටවු ඔක්කොම ලස්සනයි බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤

    • @marimarino6519
      @marimarino6519 ปีที่แล้ว +1

      සහතික ඇත්ත

    • @udenikimari2830
      @udenikimari2830 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @chamndivan88
      @chamndivan88 ปีที่แล้ว +1

      Definitely. Man me ayeth awe eyage voice eka ahanna

  • @dianahysinth7788
    @dianahysinth7788 ปีที่แล้ว +89

    හැම දරුවෙක්ම තම තමන්ගෙ වයස් වල ප්‍රමාණ හැටියට ලස්සනට සිංදුව කිව්වා ❤❤❤ ❤

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 ปีที่แล้ว +89

    තීක්ෂණ අයියාගේ පුතා ලස්සනට සින්දුව කිව්වා සුපිරියටම බුදු සරනයි දෙවි පිහිටයි

  • @rvliveshow5464
    @rvliveshow5464 ปีที่แล้ว +89

    නදිර අයියාගේ දුව නම් ෆට්ට් ...අනිවාර්යයෙන් හොද ගායිකාවක් වෙනවා එ් දුව නම්....❤️❤️❤️

    • @sugathdasanayaka9020
      @sugathdasanayaka9020 ปีที่แล้ว +1

      ඇත්තටම ලස්සනයි ගොඩක්..සුබ අනාගතයක් දුවේ ඔයාට..

  • @lakshan1296
    @lakshan1296 ปีที่แล้ว +133

    නදීරගෙ දුවගෙ කටහඩනම් 🥰🥰🥰

  • @prageethadhikari218
    @prageethadhikari218 ปีที่แล้ว +8

    ගානට කලින් record කරපු සිංදු ටික මී පැණි වගේ 😍
    Lovely playing Flashback 28 අලව්වෙන් හම්බෙමු 💙😁
    1. 09:06 කොහෝ කොහෝ නද
    2. 19:24 කියන්න සුළඟේ
    3. 33:24 මී අඹ අත්තේ
    4. 39:00 අකුරු මැකී නෑ
    5. 45:10 කටු අකුළේ ❤
    6. 50:31 මේ රට මගෙ රට
    7. 55:40 අම්බිලි මාමේ
    8. 01:02:07 ඉරෙන් හඳෙන්
    9. 01:06:28 එරබදු මල් පිපිලා
    10. 01:15:47 කවුරුද කවුරුද

    • @shan1850
      @shan1850 ปีที่แล้ว +1

      Thank you

  • @ranjanijayasinghe7948
    @ranjanijayasinghe7948 ปีที่แล้ว +12

    තීක්ෂණ අනුරාධගේ පුතා ගේ කටහඬ ගොඩාක් ලස්සනයි .හොඳ අනාගතයක් තියෙනවා චූටි පුතුට

  • @sandunisithara9056
    @sandunisithara9056 ปีที่แล้ว +38

    කාලෙකට පස්සෙ හිරු එකේ ලස්සන වැඩසටහනක් බැලුවා... හරිම ලස්සනයි. තාත්තල දූලා පුතාලා හරිම ලස්සනට සිංදු කියනවා.... 🥰

    • @lahirumadhushan3119
      @lahirumadhushan3119 ปีที่แล้ว

      Happy Birthday Happy Birthday for your birthday wishes wishers and birthday baby miss u a lot so 6 well thanks so much for your birthday wishes sweet and warm

  • @ashac2435
    @ashac2435 ปีที่แล้ว +230

    නදිරගෙ දූනම් හිතාගන්න බැරිතරම් ලස්සනයි. ❤️👩😙👍🧔👩‍❤️‍💋‍👨👩‍❤️‍👨

    • @theruwansaranai6029
      @theruwansaranai6029 ปีที่แล้ว +2

      Ow rosa malak wage❤❤❤❤❤❤❤

    • @buminidasanya3045
      @buminidasanya3045 ปีที่แล้ว +3

      Ow eya dan godak wenas wela 🥰🥰 lassanayi ❤️❤️

    • @crick9576
      @crick9576 ปีที่แล้ว +3

      ඔව් ගොඩක් ලස්සනයි😍

    • @mx4-rw279
      @mx4-rw279 ปีที่แล้ว

      💋🤩🙋‍♂️🙋‍♂️🙋‍♂️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💋💋💋💋🌹🌹❤👫👫👫👫👫👫👫🙋‍♀️🙋‍♀️🙋‍♀️

    • @mx4-rw279
      @mx4-rw279 ปีที่แล้ว

      😍😍😍😍😍🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️❤❤

  • @sandaruwanpereraofficial
    @sandaruwanpereraofficial ปีที่แล้ว +87

    නදීරගෙ දුවයි කවීෂගෙ දුවයි මාරම ලස්සනට sing කලා ❤️😍

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 ปีที่แล้ว +20

    නදීරගේ දුව මරියා දුවගේ කටහඩනම් පිස්සුවක්. මාර ශාප් වොයිස් එකක්. ඒකනම් පට්ට..

  • @kumarilka5653
    @kumarilka5653 ปีที่แล้ว +7

    කවීෂ අයියගේ දුගේ කටහඩ හරිම මිහිරියි හර්ම ලස්සනයි ආදරේ මැණික බුදුසරණයි

  • @w.a.c.k6660
    @w.a.c.k6660 ปีที่แล้ว +70

    Wow තීක්ෂනගෙ පුතා හරි ලස්සනට කියනවා තාත්තගෙ නම ගෙනියනවා ❤බුදු සරනයි පුතේ

  • @amigo...maleke418
    @amigo...maleke418 ปีที่แล้ว +1

    මුලු වැඩසටහනම එක හුස්මට බැලුව වෙලාව ගියා දැනුනෙ වත් නෑ.... ගොඩක්ම ආවෙ පොඩ්ඩන් ගෙ .... හුරතල් වොයිෂ් ටික අහන්නමයි... හැමෝම එක වගේම දක්ෂයන් ... අපේ රටේ අනාගතය ගොඩාක් දේවල් වලින් ලස්සන වෙයි... බුදු සරණයි ... චූටි දූදරුවෝ හැමෝටමත් දෙමාපියන් හැමෝටමත් 🎉🎉🎉🎉🎉❤ සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤ 🇱🇰🇱🇰🇿🇦🙏

  • @මනෝජ්සංකල්ප
    @මනෝජ්සංකල්ප ปีที่แล้ว +162

    විශ්වගෙයි පුතාගෙයි සිංදුවෙ අමුතුම රහක් තිබුන ❤️🤔

    • @socelasocela1697
      @socelasocela1697 ปีที่แล้ว +2

      ❤❤❤❤❤

    • @annegomes7800
      @annegomes7800 ปีที่แล้ว +2

      ❤❤❤

    • @hiruagro4040
      @hiruagro4040 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම 🇱🇰🙏🌾🌾♥️♥️♥️♥️

    • @thilininisansala402
      @thilininisansala402 ปีที่แล้ว +1

      ❤❤❤❤

    • @maduweerasinghe9267
      @maduweerasinghe9267 ปีที่แล้ว +2

      අනේ ඔව්..... මාර ලස්සනයි විශ්ව අයියා වගේම අහින්සකයි පැටියත්...❤️❤️

  • @Chathuhettiarachchi
    @Chathuhettiarachchi ปีที่แล้ว +61

    ඕෂධීගේ දෝණි ❤ නියමයි සිංදුව කීවා හරිම ලස්සනයි 😘🥰

  • @niroshakaluarachchi5852
    @niroshakaluarachchi5852 ปีที่แล้ว +73

    විශ්වගෙ පුතාත් දැන් ලස්සනට සින්දු කියනවා.ශෝක් පුතේ.❤️❤️❤️❤️

  • @kumarilka5653
    @kumarilka5653 ปีที่แล้ว +50

    ඕෂදී නංගිගේ පොඩ්ඩි සෝක් ලස්සනයට කිව්වා සින්දුව හරිම හුරතල් මැණික🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @aliaalia2025
    @aliaalia2025 ปีที่แล้ว +18

    අනාගතේ අපේ කලා ලොවේ පුංචි තරු කැට ...හරිම ලස්සනයි හැම දරුවෙක්ම...එක වගේ දක්ෂතා තියෙන මිනිකැට ටිකක්..හැමෝටම සුබ අනාගතයක් ..තුරුනුවන් සරණයි ...❤️❤️

    • @aliaalia2025
      @aliaalia2025 ปีที่แล้ว

      විශ්වට නම්...රිස්බෙරි චොක්ලට වැඩියෙන් දෙන්න ඕනේ...බුලත් කොලේ කිව්වට...😂😂😂

  • @prabodasathsarani5840
    @prabodasathsarani5840 ปีที่แล้ว +59

    රොශාන් අයියගේ පුතාගේ කටහඩ ගොඩක් ලස්සනයි ❤️❤️❤️

  • @sarathahangama5916
    @sarathahangama5916 ปีที่แล้ว +2

    තාදී කවිරාජ් දුවගෙ කටහඬ අමුතුම ලස්සනක්නෙ මාරම ලස්සනයි මටනම් ගොඩක්ම හිත ගියෙ ඒ කටහඬ

  • @sasriyanisriyani6015
    @sasriyanisriyani6015 ปีที่แล้ว +31

    මංගල පුතා ඇතුලු සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.දරු පැටවු ටික සෝක්.

  • @rasikadilrukshi879
    @rasikadilrukshi879 ปีที่แล้ว +5

    මංගල denex අයියාගේ duwai,puthai,ලස්සනට sinduwa kiuwa . Budu saranaiii.

  • @Rangi948
    @Rangi948 ปีที่แล้ว +34

    තීක්ෂන අයියගෙ පුතා අනේ හරිම ලස්සනට කිවුව සිංදුව ❤❤

  • @චිත්රුචායා
    @චිත්රුචායා ปีที่แล้ว +70

    ඔනෙත් බාබා ලස්සන ට සින්දු වා කිව්වා හැමොම ලස්සනයි 👌

  • @tharangapathirana
    @tharangapathirana ปีที่แล้ว +7

    හැම දරුවෙක්ම ගොඩක් දක්ෂයි . එයාලගේ අනාගතයට සුභ පතනවා. ගොඩක් ආසාවෙන් බලන් හිටියේ . තෙරුවන් සරනයි හැමෝටම ❤

  • @Gith2016
    @Gith2016 ปีที่แล้ว +10

    විශ්ව අයියගෙ පුතා විශ්ව අයියා වගේම හරිම නිහතමානී දරුවෙක්

  • @ovinitrilishiya2547
    @ovinitrilishiya2547 ปีที่แล้ว +36

    උරේශගේ පුතාගේ වොයිස් එක මරු..හරිම ලස්සනයි සසේන් පුතා

  • @niroshakaluarachchi5852
    @niroshakaluarachchi5852 ปีที่แล้ว +30

    තීක්ශනගෙ පුතා තාත්තව පරාජය කරමින් ඉදිරියට යයි වගෙ.ලස්සනයි පුතේ.❤️❤️❤️

  • @marimarino6519
    @marimarino6519 ปีที่แล้ว +6

    ව්ස්ව ගෙ පුතා අමුතුම ගැම්ම ක් අනෙ තාත්තා වගෙ ම නිහතමානී වෙයි, ඇහුවා ට එපා වෙන්නෙ නැහැ වටපිටවත් නොබලා ලස්සනට කියන හැට්, ආදරෙයි මැනික ❤💕❤💕❤💕😘😘😘😘😘😘

  • @rasadaripeiris2518
    @rasadaripeiris2518 ปีที่แล้ว +44

    මටනම් රිතුගෙ ඔසරියට හිත හියේ ඔක්කොටම වඩා😂❤❤❤❤❤

  • @madrawijerathna-kq3eg
    @madrawijerathna-kq3eg ปีที่แล้ว +48

    නදීර අයියා දුව දාලා song එකක් කරමු ❤❤❤ නියමයි singing

  • @kusumratnayaka1334
    @kusumratnayaka1334 ปีที่แล้ว +20

    තීක්ෂනගේ පුතා ලස්සනට කිවා. ගහේ කටු උල් කරන්න ඕනෑ නෑ ලස්සනයි පැටියෝ. ගිය සැරෙත් ලස්සනට සිංදු කීවා බුදු සරණයි

  • @sandyagalabadaarachahi3279
    @sandyagalabadaarachahi3279 ปีที่แล้ว +22

    විශ්වගේ පුතා ලස්සනයි විශ්ව වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා ආදරෙයි හැමදාමත්

  • @Chathuhettiarachchi
    @Chathuhettiarachchi ปีที่แล้ว +23

    තීක්ෂණගේ පුතා ❤ ඒ ගායනය හරිම ලස්සනයි 😘🥰

  • @hc_videos
    @hc_videos ปีที่แล้ว +32

    Flashback හින්දා මේක බලපු අය කෝ❤

  • @satheebbh1439
    @satheebbh1439 ปีที่แล้ว +15

    ඔනෙල් පුතේ ඔයා හරිම ලස්සනට සින්දුව කිව්වා ඒ වගේම හරිම හුරතල් 😍

  • @Gith2016
    @Gith2016 ปีที่แล้ว +13

    මරියා ඔයාගෙ හඬ කවදහරි අමතක නොවෙන හඬක් වේවි💜️

  • @nalingamage3383
    @nalingamage3383 ปีที่แล้ว +3

    තාදී දූවගෙ සහ මරියා දුවගෙ voice sweet...... Good luck 🤞🤞🤞🤞...

  • @darshninadeeka8568
    @darshninadeeka8568 ปีที่แล้ว +66

    ඕෂිදිගේ දුව ෂෝක් එකට සිංදුව කීවා අනේ ❤

  • @kumarilka5653
    @kumarilka5653 ปีที่แล้ว +15

    තික්ෂනගේ පුතා ලස්සනට කිව්වා සින්දුව හරිම ලස්සනයි මම ආසම සින්දුවක් ආදරේ පුතේ බුදුසරණයි පැටියට

  • @chandanaweerasinghe5471
    @chandanaweerasinghe5471 ปีที่แล้ว +63

    නදීරගෙ දූගේ වොයිස්❤❤

  • @nawanjanalakmali5485
    @nawanjanalakmali5485 ปีที่แล้ว +30

    චූටි පැටවු හැමෝම ලස්සනට සින්දු කිඋවා බුදු සරනයි හැමෝටම 💕💕♥️♥️♥️

  • @nilanthinilanthi7991
    @nilanthinilanthi7991 ปีที่แล้ว +14

    වුට් මැණික ඕෂදී ගේ හරිම ලස්සනයි චුට් පැටව් ඔක්කොම ලස්සනයි බුදුසරණයි

  • @shan1850
    @shan1850 ปีที่แล้ว +12

    බබාලා ඔක්කොම ලස්සනට සින්දු කිව්වා. සුබපැතුම් පුතේ දුවේ...❤❤❤

  • @avishkarangana1752
    @avishkarangana1752 ปีที่แล้ว +5

    තීක්ශනෙගෙයි නදීරගෙයි පොඩි දෙන්නා නම් සුපිරිම ❤️අනිත් අයෙගේ ලමයිනුත් අහන්න දෙයක් නෑ ගහේ කටු උල් කරන්න ඕනෙනෑ❤️

  • @madhawaprabodith2587
    @madhawaprabodith2587 ปีที่แล้ว +4

    නදීර මල්ලි. දුව මරියා විශිෂ්ටයි මාර වෝයිස් ඒක ජයවේවා❤

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 ปีที่แล้ว +2

    කවීශගේ තාදී පැටියා ශෝක්. අමුතුම ලස්සනක් රූපපයයි කටහඩයි දෙකම. ඔක්කෝම පැටව් ටික ලස්සනයි.

  • @FutureDreamOfficial
    @FutureDreamOfficial ปีที่แล้ว +25

    ගායකයන්ගේ ළමයින්ට වඩා විශ්ව කොඩිකාර පුතා ලස්සනට සිංදු කියනවා හොඳ අනාගතයට සුභ පැතුම් 🙏

  • @niroshakaluarachchi5852
    @niroshakaluarachchi5852 ปีที่แล้ว +22

    හැම දරුවෙක් ම ලස්සනයි පැටව්නෙ.❤️❤️❤️

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +2

    ඔක්කොම ගායකයන්ගේ දරුවන් දරුවන් ගොඩාක් දක්සඊ
    සුබ අලුත් ඖරුද්දක් වේවා 🙏🏾✨️✨️✨️🥳🏆සියලුදෙනාටම
    බුදුසරණයි 🙏🏾

  • @madurangalakmal5840
    @madurangalakmal5840 ปีที่แล้ว +3

    රොෂාන් අයියා නමි ගොඩාක් ආදරණීය තාත්තා කෙනෙක්...,ආදරෙයි ෆ්ලැෂ්බැක් අයියලා හැමෝටම..,❤️❤️❤️

  • @nimalroma
    @nimalroma ปีที่แล้ว +26

    හැම වසරකම වගේ.මේ සැරෙත් උරේෂා අක්කයි පුතාගෙ ගායනය තමා ආසම

  • @subhanirenukarenuka9155
    @subhanirenukarenuka9155 ปีที่แล้ว +5

    තීක්ෂණ ගේ පුතා.... කවීෂ ගේ දුව....නියමයි...... විෂවගේ පුතේ ඔයා තාමත් හුරතල්...... මේ දරුවෝ ඔක්කොම අනාගතේ තරු තමා...... යමක් දෙයි කලාවට.....

  • @pabodaninayanathara4714
    @pabodaninayanathara4714 ปีที่แล้ว +2

    මාරම නිහතමානී සතුටක් දැනෙනවා මේ අපේ රටේ අනාගත තරැ 🥰හරිම අගෙයි හැමෝටම බුදු සරණයි💖

  • @Sahan_Madhawa
    @Sahan_Madhawa ปีที่แล้ว +9

    Flashback නිසා ඔක්කොම පැත්තකට දාලා බලපු මම ❤😎

  • @indikanishanthi1684
    @indikanishanthi1684 ปีที่แล้ว +3

    Kaveesha ayyage duvath harima lassanata kiwva mata mul gayanaya matak una harima lassanai

  • @theopportunityspeaker
    @theopportunityspeaker ปีที่แล้ว +5

    45:10 කවීශ අයියාගෙයි දෝණීගෙයි සිංදුව.. මගේ පහසුවට pin කලා. ආයිත් අහන්න..
    1:06:27 නදීර අයියාගෙයි දෝණීගෙයි සිංදුව..

    • @kylyalison25
      @kylyalison25 ปีที่แล้ว

      Thank u so much😊

    • @aselabandujeewa781
      @aselabandujeewa781 ปีที่แล้ว

      Thanks bro

    • @harshananandimal7597
      @harshananandimal7597 ปีที่แล้ว

      අනික්වා අව්ල්ද මේ දෙකද එලම..ඔක්කොම අහන්න කම්මැලි මේක අහන්නම්කො

  • @kumarilka5653
    @kumarilka5653 ปีที่แล้ว +8

    මංගල ඩේනේක්‌ දුව පුතා ලස්සනට කියනවා සින්දුව හොද ඔයිස් එකක්ආදරේ මැණික🥰🥰🥰🥰🥰

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +1

    හැමෝම දක්ෂ කලාකරුවන්....
    එයාලගේ දරුවෝත් ගොඩක් දක්ෂයී 💞💞

  • @lahirusandaruwan1572
    @lahirusandaruwan1572 ปีที่แล้ว +3

    Mangala aiyage duwai puthai lassanata sinduwa kiuwa

  • @jayamadufernando2990
    @jayamadufernando2990 ปีที่แล้ว +3

    විශ්ව අයියගේ පුතාට නම් ආදරේ හිතුනා.. ලස්සනට සින්දුව කිව්වා අනේ❤,කවීශ අයියගේ කටහඩ මාර ලස්සනයි.. ඉටත් වඩා පෙනුම ලස්සනයි❤

  • @imashasenanayake9559
    @imashasenanayake9559 ปีที่แล้ว +5

    ඔනෙත්ගේ සිංදුව හරිම ලස්සනයි ..💐💐

  • @deshradeshra2616
    @deshradeshra2616 ปีที่แล้ว +7

    අනේ ඕශධීගෙ දොණියා ශෝයි😀❤️😚🌷

  • @cstechlkofficial
    @cstechlkofficial ปีที่แล้ว +21

    හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා..!" 🥰❤️ [ 04/14 ]

  • @nishanthirodrigu7483
    @nishanthirodrigu7483 ปีที่แล้ว +1

    Theekshanage puthanam harima lassanai..man keepa serayak beluwa..ae sinduwa.❤❤❤❤

  • @darshanawijerathna9226
    @darshanawijerathna9226 ปีที่แล้ว +1

    Mariya love you duu,you have most talented voice
    Brilliant profomence..job well done.💚💚💚💚💚💚

  • @madrawijerathna-kq3eg
    @madrawijerathna-kq3eg ปีที่แล้ว +23

    Flaahback දෙනවා සුපිරියටම ❤❤❤❤

  • @hasinijherath
    @hasinijherath ปีที่แล้ว +5

    හරි ම ලස්සනට ගලාගෙන ගියපු program 1 k weldone හිරු Tv

  • @sandaruwanisathsara22
    @sandaruwanisathsara22 ปีที่แล้ว +39

    සසේන් නම් ලස්සනට සිංදුව කිව්වා❤🥰

  • @dilshikaspanish4747
    @dilshikaspanish4747 ปีที่แล้ว

    දක්ෂයන් අතර ඉදිරි අනාගතේ දක්ශයෝ සෙට් එකක් ඇත්තමයි හැමෝම දක්ශයෝ හැම දරුවෙකුටම ජයෙන් ජයම වේවා සියළු දෙවි ආරක්ෂාව රැකවරණය ලැබේවා ජෙසු පිහිටයි ...❤❤❤❤❤❤❤

  • @hashizara6443
    @hashizara6443 ปีที่แล้ว +11

    තාදි බබාගේ කටහඩ 😍 recording එකක් අහනවා වගේ

  • @pramilaprasad1889
    @pramilaprasad1889 ปีที่แล้ว +5

    මරියා ඒ voice eka 😮😘😘😘

  • @මිහිරි-ධ1ඞ
    @මිහිරි-ධ1ඞ ปีที่แล้ว +4

    කවි අයියගෙ දුවට ලස්සන කට හඩක් තියනවා

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 ปีที่แล้ว +2

    ස්තූතියි හිරු tv සුභ අලුත් අවුරුද්දක් වේවා හිරු 🙏🙏🙏🙏 flash back සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏🙏

  • @chathurianuranga5485
    @chathurianuranga5485 ปีที่แล้ว +1

    Mariya nice voice nangi❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
    Good job for the future nangi🎉🎉🎉🎉😊😊

  • @himalidilhani1724
    @himalidilhani1724 ปีที่แล้ว +1

    අනේ පුංචි පැටව් හරිම දක්ෂයි.. ලස්සනයි වැඩසටහන.. සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏❤️💖♥️🧑‍🦰👩‍🦰👧🧑👩‍🦰🐼🐼🐼🌺🌺🌼🌷🌸

  • @sandunisdiary
    @sandunisdiary ปีที่แล้ว +26

    Ane wishwa ayyage chuti duwath hitiyanam shoi 🥰

  • @sunitaph8096
    @sunitaph8096 ปีที่แล้ว

    අනේ.කොල.පාට.ඇදුමි.ඇදන්.ඉන්න.අමිමටයි.චුටි.අය්යටයි.චුටි.නංගියි.මම.ආසම.තුන්දෙනා.හරිම.ලස්සනයි.චුටිපැනච්යි.පැන්චයි.දෙන්නා.සුභඅකාගතයක්.වෙිවාබුදුසරනයි.උමිසා

  • @nayomi8153
    @nayomi8153 ปีที่แล้ว +23

    මංගල අයියාගේ බබලා දෙන්න දැන් ගොඩක් ලොකුයි නේ😍...අද ඇවිල්ලා ඉන්න poddo okkom මරු😍❤️

  • @Rangi948
    @Rangi948 ปีที่แล้ว +5

    රොෂාන් අයියගෙ පුතා ලස්සනට සිංදුව කිව්වා අනිත් හැමෝමත් හරිම ශෝක්

  • @danieaviles576
    @danieaviles576 ปีที่แล้ว +36

    Wihwa kodikara ❤hadawate naluwa ❤😘☘🙇‍♂️

  • @QwertYuiop-iy6jl
    @QwertYuiop-iy6jl ปีที่แล้ว +1

    මංගල mallige wasanawantha daru pataw denna hari lassanka kiynwa sinduwa budu sarnai puthe

  • @Mahikoongahawaththa.2002
    @Mahikoongahawaththa.2002 ปีที่แล้ว +5

    මරියා ♥️ ඒක වෙනම රහක්🤍

  • @dinushaweerakoon5813
    @dinushaweerakoon5813 ปีที่แล้ว +2

    Wishva kodikara නිහතමානී කලාකරුවා

  • @erandisulochanasuloerandi5210
    @erandisulochanasuloerandi5210 ปีที่แล้ว +1

    Ane okkoma daruwange sindu lassanai.budusaranai okkomalata

  • @dinendrisachintha
    @dinendrisachintha ปีที่แล้ว +4

    Ureshage katahada hugak lassanai..
    Oshadige baby doll also maru. Nadeera daughter's voice too nice..

  • @marimarino6519
    @marimarino6519 ปีที่แล้ว +3

    ව්ශ්ව ගෙ පුතා Very Quiet ❤❤

  • @harshanasiriwardana201
    @harshanasiriwardana201 ปีที่แล้ว

    Maria,babe you have such a amazing Western vocal. Woow it's pretty awesome. I love it, also everyone. One day you will be singer as a global singer. Thank you Jesus! I wish you and yours family. God bless you!

  • @Shehanzap
    @Shehanzap ปีที่แล้ว +1

    50:36 මේ රට මගෙ රට
    9:07. කොහෝ කොහෝ නද
    19:24 කියන්න සුලගේ
    33:26. මී අඹ අත්තේ
    45:11. කටු අකුලේ මල් ඇහැරේ
    55:49 අම්බිලි මාමේ
    1:06:29 එරබදු මල්
    Thanks me letter 😊

    • @jagath2560
      @jagath2560 ปีที่แล้ว

      Man maria ge sinduwa ahanna sehena welawak ottu una...me comment eka dekkam ayyo kiyala hithuna😅😅😅😅 👍👍👍

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 ปีที่แล้ว +2

    මංගල ඩෙනිස්ගේ පැටව් දෙන්නා ලස්සනට සිංදු කිව්වා. ශෝක්..

  • @lasanthasoysa2883
    @lasanthasoysa2883 ปีที่แล้ว +1

    සියලු දරුවන්ගෙ හැකියාව නම් සුපිරි බුදුසරණයි හැමෝටම

  • @yasomenikeyasomenike6013
    @yasomenikeyasomenike6013 ปีที่แล้ว +2

    Punchi පැටවුන් harima lassanai ආදරෙයි budu saranai siyalu devi පිහිටයි labannauu අවුරුද්ද siyalu denatama jayama wewa api rata ඩුබායි ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @thushara831
    @thushara831 6 หลายเดือนก่อน

    උරේෂාගෙ පුතා සුපිරි ❤️ ඕෂධීගෙ හුරතලී හරිම කියුට්❤කවිරාජ්ගෙ දෝනිගෙ අමුතුම අහිංසක ලස්සනක් තියෙනවා❤මරියාගෙ වොයිස් කලින් අහලා තියනවා ඒක සුපිරි ❤️❤️ නදිනිගෙ පුතා දෝනි ලස්සන වොයිස් තියෙන ළමයි❤මංගලගෙ දෝනිගෙයි පුතාගෙයි වොයිස් ලස්සනයි❤තීක්ෂනගෙ පුතා ලස්සනයි වොයිස්❤රොෂාන්ගෙ පුතත් දක්ෂ ගායකයෙක් වෙයි❤විශ්වගෙ පුතා අහිංසකයි වගේ.ලස්සනයි❤❤හැමෝටම බුදුසරනයි❤❤❤

  • @hiruagro4040
    @hiruagro4040 ปีที่แล้ว +2

    රොශාන් respect රටට ආදරේම පවුලක් 🇱🇰🙏🌾🌾🌾🌾🌾♥️♥️♥️♥️♥️♥️

  • @hasinijherath
    @hasinijherath ปีที่แล้ว +12

    රිතූ හරි ම සිරියාවයි අද ❤

  • @pradeepamila222
    @pradeepamila222 ปีที่แล้ว +5

    කවීෂයි දුවයි තමයි ලස්සටම සිංදුව කිව්වේ.. 🎶❤️🎤 ගහේ කටු උල්කරන්න ඕනි නෑ කියලත් කිව්වනේ.. ❤️❤️

  • @thiliniathapattu6549
    @thiliniathapattu6549 ปีที่แล้ว +2

    අනේ මේ දරු පැටව් හැමදෙනාම හරිම දක්ෂයි.

  • @ChamindaJayakodi-tu1rw
    @ChamindaJayakodi-tu1rw ปีที่แล้ว +2

    Ane nadini akki api oyata issara idanma godak kamathi..oyage katahada hugak lassanai..❤..oyage chooti puthai duwai dennath godak lassanai...e wagema godak dakshai...api oya athulu oyage mulu family ekatama anagathaya subama wennata suba pathum ek karanana...siyalu denatama jayen jaya...🥰😍😘❤❤