කෝපි කඩේ - හොල්මන් පෙම්වතිය | Kopi Kade | Sinhala Old Teledrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • කෝපි කඩේ ටෙලි නාට්‍යයේ "හොල්මන් පෙම්වතිය "කතාංගය
    .
    .
    කෝපි කඩේ ටෙලි නාට්‍යයේ කතාංගය -සංස්කරණය කිරිමට නොහැකි දුර්වල රූප රාමු පිළිබඳ අපගේ කනගාටුව..
    දකුණු ආසියාවේ දීර්ඝතම ටෙලි නාට්‍යය මාලාව ලෙසින් මෙම සෝප් ඔපෙරාව වාර්තාවක් උසුලයි. අධ‍්‍යක්‍ෂණය සුමිත් ජයන්ත ඩයස් නිෂ්පාදක වරයාවූයේ විපුල රත්නසිරිය මෙහි කැමරාකරණය සමන් මංචනායක නිලන්ත වනසිංහ ශ්‍රව්‍ය දෘෂ්‍ය පටිගත කිරීම ,රොෂාන් පෙරේරා , තාක්‍ෂණික සහය බුද්ධික ප්‍රනාන්දු වන අතරම අද ( බුද්ධික ප්‍රනාන්දු / විපුල රත්නසිරි / සමන් මංචනායක) ඔවුන් තිදෙනාද ජීවතුන් අතර නොමැත.
    Restored from Torana Archives.
    රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්.
    Special Thanks to Independent Television Network.
    #KopiKade #ToranaVideoMovies #sinhalateledrama

ความคิดเห็น • 42

  • @eranga802
    @eranga802 2 หลายเดือนก่อน +11

    මේක තමයි හොය හොය හිටපු එක.. හොදට මතකයි පොඩි කාලෙ මේක බලපු හැටි😂 පුටුවක් අස්සෙ රිංගන්😂

    • @Chanu-ns9ke
      @Chanu-ns9ke 2 หลายเดือนก่อน

      E kala hari sundarai nada bn

  • @ANAGARIKADARMAPALA
    @ANAGARIKADARMAPALA 2 หลายเดือนก่อน +4

    බුදු අම්මෝ හොල්මන් කෝපි කඩේ කතාවක් දුවපියෝ

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 หลายเดือนก่อน +1

    මේවා ස්වාධින රූපවාහිනියේ පෙන්නන්න සොඳුරු මතකයන් සදා නොමියෙන ගැමි කතා නිෂ්පාදක කොපි කඩෙ ස්වාධීන රූපවාහිනිය වික්‍රමසිංහ පුර බත්තරමුල්ල හදවතෙහි රූපවාහිනීය❤❤❤❤❤❤❤❤❤❤

  • @shehan419
    @shehan419 2 หลายเดือนก่อน +7

    තව පරණ ඒව තියෙනව කෝපි කඩෙ හොල්මන් කතා ඒවත් දාන්නකො

  • @timalwickramaarachchi8454
    @timalwickramaarachchi8454 2 หลายเดือนก่อน +4

    Dingiya ganu keeyak ekka nam patalunada?

  • @SagaraIndrajith-ew1hy
    @SagaraIndrajith-ew1hy 2 หลายเดือนก่อน +5

    තවත් දාන්න

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 2 หลายเดือนก่อน +2

    මේක තමයි මම හොය හොය හිටියේ

  • @pathumsandaruwan1905
    @pathumsandaruwan1905 2 หลายเดือนก่อน +3

    මේවගෙ ඒව තව දාන්න..

  • @pupudhusupersongmalinda9868
    @pupudhusupersongmalinda9868 2 หลายเดือนก่อน +2

    OitawA baya hithe holman katha thiyanwA mata mathaka hatiyata 2002 ,2003

  • @pupudhusupersongmalinda9868
    @pupudhusupersongmalinda9868 2 หลายเดือนก่อน +2

    Bayath hithenawa dukath hithenawa!

    • @Chanu97Dhanu96
      @Chanu97Dhanu96 หลายเดือนก่อน

      @@pupudhusupersongmalinda9868 mmh ow

  • @madumadawa6190
    @madumadawa6190 2 หลายเดือนก่อน +2

    කතාව මදිනේ

  • @hasithaekanayaka2665
    @hasithaekanayaka2665 2 หลายเดือนก่อน +2

    Me wage ewa danna🎉🎉🎉

  • @lakshanhettiarachchi79
    @lakshanhettiarachchi79 2 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 2 หลายเดือนก่อน +15

    මේක බය හිතෙනවා බලද්දී.. ඉරි යනවත් එක්කනේ..

    • @user-jv2up8iy4q
      @user-jv2up8iy4q 2 หลายเดือนก่อน +2

      හ්ම්ම්ම්ම්ම්🧟🧟🧟🧟

    • @RukshanMahaliyanaarachchi
      @RukshanMahaliyanaarachchi 2 หลายเดือนก่อน +3

      Oya kata okkoma balanava neda

    • @Chanu-ns9ke
      @Chanu-ns9ke 2 หลายเดือนก่อน +2

      Ekata baya unada🙂🤭

    • @user-cv7id5fp9z
      @user-cv7id5fp9z 2 หลายเดือนก่อน +2

      Phone එකේ ලෙඩක් මං හිතන්නෙ.

    • @sameeradanuska903
      @sameeradanuska903 2 หลายเดือนก่อน +1

      Ube wenna athi,​@@user-cv7id5fp9z

  • @purebloodmania5622
    @purebloodmania5622 2 หลายเดือนก่อน +3

    දයාවතීට යකෙක් ගහන එක තියෙනවද?

    • @yohanprimeshan1940
      @yohanprimeshan1940 2 หลายเดือนก่อน +4

      Eka patta rabar gahakath hapila.......😂😂😂

    • @purebloodmania5622
      @purebloodmania5622 2 หลายเดือนก่อน +1

      @@yohanprimeshan1940 ඒක නෑ කොහේවත් හොයා ගන්න

  • @Theuniverse--re8yj
    @Theuniverse--re8yj 2 หลายเดือนก่อน +3

    Iri yanne gorawanawa ekai e😅

  • @bomsbravo
    @bomsbravo หลายเดือนก่อน +1

    අපරාදේ මාස ට තුනකට කලින් මුණගැහුන නම් ඒ ළමය මැරෙන්නෙත් නෑ.ඩිංගි මහත්තයත් ගොඩ!

  • @user-yg4pd2tz5x
    @user-yg4pd2tz5x 2 หลายเดือนก่อน +2

    සිරාවට හින්දි දෙමල ෆිල්ම් වලවත් මෙහෙම බය කරන්න බැහැ

  • @chamathgunathilake-ng7mb
    @chamathgunathilake-ng7mb 2 หลายเดือนก่อน +3

    කීවෙනි දිග හැරුමද මේ කතාව

  • @AaaSugath
    @AaaSugath 2 หลายเดือนก่อน +1

    ඔය එපිසෝඩ් එක පෙර භවය

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 21 วันที่ผ่านมา

    මේක එච්චර පරණ එකක් නෙමෙයි

  • @bagyasachintha6641
    @bagyasachintha6641 2 หลายเดือนก่อน +2

  • @surajimalsha238
    @surajimalsha238 หลายเดือนก่อน

    ❤❤❤