කෝපි කඩේ - කේප්ප හරකා | Kopi Kade | Sinhala Old Teledrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • කෝපි කඩේ ටෙලි නාට්‍යයේ - කේප්ප හරකා කතාංගය ...
    දකුණු ආසියාවේ දීර්ඝතම ටෙලි නාට්‍යය මාලාව ලෙසින් මෙම සෝප් ඔපෙරාව වාර්තාවක් උසුලයි. අධ‍්‍යක්‍ෂණය සුමිත් ජයන්ත ඩයස් නිෂ්පාදක වරයාවූයේ විපුල රත්නසිරිය මෙහි කැමරාකරණය සමන් මංචනායක නිලන්ත වනසිංහ ශ්‍රව්‍ය දෘෂ්‍ය පටිගත කිරීම ,රොෂාන් පෙරේරා , තාක්‍ෂණික සහය බුද්ධික ප්‍රනාන්දු වන අතරම අද ( බුද්ධික ප්‍රනාන්දු / විපුල රත්නසිරි / සමන් මංචනායක) ඔවුන් තිදෙනාද ජීවතුන් අතර නොමැත.
    Excerpts from Kopi Kade series from Torana Archives
    Special Thanks to Independent Television Network.
    #KopiKade #ToranaVideoMovies #sinhalateledrama

ความคิดเห็น • 46

  • @outline4109
    @outline4109 3 หลายเดือนก่อน +8

    මේවනම් කවදාවත් අයින් කරන්න එපා❤පුලුවන් හැමවෙලේම බලනවා ඒ තරම් ලස්සනයි💓❤️‍

  • @SanjeewaMaduranga-b3e
    @SanjeewaMaduranga-b3e 6 หลายเดือนก่อน +9

    සේරම පරණ කොටස් දාන්න ජයවේවා

  • @shasinibagya7638
    @shasinibagya7638 10 หลายเดือนก่อน +10

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති කතාවක්😊

  • @Saleen906
    @Saleen906 ปีที่แล้ว +15

    කොච්චර ලස්සනද ඒ කාලේ කෝපි කඩේ

  • @Vish________
    @Vish________ ปีที่แล้ว +7

    අලුත් එක්ක් දානකන් මග බල බල හිටියෙ.... ❤️❤️❤️

  • @janakalakmal-bu2op
    @janakalakmal-bu2op ปีที่แล้ว +6

    ලස්සනයි

  • @neelt8551
    @neelt8551 6 หลายเดือนก่อน +3

    පරන කතා කොච්චර බැලුවාත් එපා වෙන්නේ නැ

  • @padeepsuranga2261
    @padeepsuranga2261 ปีที่แล้ว +29

    අපි පොඩි කාලේ බලපුවා......දැන් අපිත් වයසට ගිහින්....😢

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 11 หลายเดือนก่อน +8

    කාලය කොච්චර නපුරුද. .? අපේ ලමාකාලය දැන් තරුණ වියේ. 😢

  • @dumindudesilva083
    @dumindudesilva083 2 ปีที่แล้ว +7

    This is gonna be the next hit in this channel. Please keep uploading more of these

  • @karuperera3398
    @karuperera3398 2 ปีที่แล้ว +7

    Excellent work

  • @SM-gu7qp
    @SM-gu7qp 11 หลายเดือนก่อน +6

    එ්කාලෙ කළු සුදු tv එකේ බැලුවෙ

  • @sujithdemel2825
    @sujithdemel2825 หลายเดือนก่อน +1

    Ape podi kale kochchara lassana kalada me kathawa

  • @GMW8428
    @GMW8428 ปีที่แล้ว +3

    balanna e kale drama wala lassana...........

  • @restorationofdirty
    @restorationofdirty 2 ปีที่แล้ว +5

    Lovely remember 🥺🌹

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t 2 หลายเดือนก่อน +1

    පොලිය මරු

  • @user-ui8qo5ij9z
    @user-ui8qo5ij9z 3 หลายเดือนก่อน +1

  • @bsworld8
    @bsworld8 2 ปีที่แล้ว +4

    නියමයි ඉතින් 🤔

  • @Sashitha9674
    @Sashitha9674 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 2 ปีที่แล้ว +5

    අඩේ මෙක බලලා තියනවා නේ

  • @thadeepaasanka7779
    @thadeepaasanka7779 2 ปีที่แล้ว +3

    Uththama PUJA programme eka dannako🥺🥺

  • @s.k.dwanniarachchi787
    @s.k.dwanniarachchi787 ปีที่แล้ว +2

    In fact they are not actors and actresses, they are entertaining halls

  • @gayansamaraweera536
    @gayansamaraweera536 ปีที่แล้ว +4

    Ane parana ewama one.suwadage wesak kuduwa ehema

  • @thamiramadusanka5868
    @thamiramadusanka5868 ปีที่แล้ว +2

    මේ කොයි කාලෙ වගේද??

  • @dinushkaayeshan6103
    @dinushkaayeshan6103 3 หลายเดือนก่อน +1

    2024.07.

  • @danusandaruwan6473
    @danusandaruwan6473 ปีที่แล้ว +2

    ගීත නගා තාම බැදල නෑ නේද

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 10 หลายเดือนก่อน +1

    ගීතා නගා මැරිලා ද?

  • @KEVIN-xd6qg
    @KEVIN-xd6qg ปีที่แล้ว +1

    Keri athal oiiiii

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 ปีที่แล้ว +3

    😂😂😂

  • @sugaeranga8663
    @sugaeranga8663 ปีที่แล้ว +2

    ❤❤❤