Major Scales in Sinhala Keyboard Lesson Major scales Very Easy (Clearly explained )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น •

  • @Didularanmina12345
    @Didularanmina12345 4 ปีที่แล้ว +12

    හරිම පැහැදිලියි ගොඩක් වටිනවා සර්.

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  4 ปีที่แล้ว +2

      Thanks didula❤️❤️ music walata asa oyage yaluwantath share karanna ❤️👍

    • @SonaliPramudika
      @SonaliPramudika 10 หลายเดือนก่อน +1

      ❤👍😂

  • @dulaahansi652
    @dulaahansi652 ปีที่แล้ว +2

    ගොඩාක් පැහැදිලියි සර්...බොහොම ස්තූතියි .ජේසු පිහිටයි සර්.😊

  • @itechplus2348
    @itechplus2348 3 ปีที่แล้ว +2

    Gogak Watinawa sir..... Hodata Pahadili karuwa sir... Thank You sir.....

  • @geethasanka3392
    @geethasanka3392 3 ปีที่แล้ว +2

    Harima saghutui sir me dewal ithama pahadili.godak pin obata.

  • @chandimaanuradhi6703
    @chandimaanuradhi6703 3 ปีที่แล้ว +2

    ස්තුතිය සර් .......

  • @janidukaveesha5312
    @janidukaveesha5312 2 ปีที่แล้ว +2

    ස්තූතියි සර්

  • @wajeetube
    @wajeetube ปีที่แล้ว +2

    Thank u somuch..... Great job... Good luck

  • @sandersnuwan895
    @sandersnuwan895 3 ปีที่แล้ว +2

    Hodatam pahadiliy thanks sir♥️♥️♥️

  • @dhammikananayakkara9566
    @dhammikananayakkara9566 ปีที่แล้ว +2

    Thank you v much for your clear explanation.

  • @dkmusictab253
    @dkmusictab253 ปีที่แล้ว +2

    Ser මෙක හොඳට කියලා දුන්නා mn මේ ටික හොදට practice කර ser ඉක්මනට minor scale කියලා දෙන්නකෝ ser අපිට serge සියලුුම සංගීත දැනුම දෙන නිසා apita කියලා දෙන සියලුම දේවල් සර්ට ඉලඟ ආත්මෙත් ලැබේවා serta බුදු සරණයි🙏🙏🙏

  • @chandanasamankumara8005
    @chandanasamankumara8005 ปีที่แล้ว +2

    Thanks sir godak watinawa

  • @ThilakJayathissa-h2i
    @ThilakJayathissa-h2i 10 หลายเดือนก่อน +2

    මට නම් එක පාරින් පුලුවන් උනා මේ සර් නිසා ඉස්කෝලේන් කියලා දුන්න දහ පාරකට වැඩිය ගොඩාක් ස්තූතියි සර් ❤❤❤❤

  • @jagathdecosta7634
    @jagathdecosta7634 3 ปีที่แล้ว +2

    Isuru master godak pin.alla ganna bariwa hitiye.dan major scale ekak hoyaganna simple.dan scale practice karanna gannawa.Jayawewa.

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  3 ปีที่แล้ว +1

      Godak sathutui👍❤️digatama follow karanna..kalin lessons balanna

  • @heart_rythms
    @heart_rythms 2 ปีที่แล้ว +2

    Thank you very much❤️❤️❤️

  • @chamindapushpakumara6647
    @chamindapushpakumara6647 ปีที่แล้ว +2

    Great minor scale padamak karanna 🎸🎸🎸🎸🎸

  • @miniduhathurusinghe6825
    @miniduhathurusinghe6825 3 ปีที่แล้ว +2

    Godak hodata therenawa sir kiya dena dewal..digatama karagena yanna sir..budu saranai!

  • @nishanrupasinghe3640
    @nishanrupasinghe3640 ปีที่แล้ว +2

    Thank you very much dear sir & may God bless you 🙏!

  • @dewshashaluka2558
    @dewshashaluka2558 ปีที่แล้ว +2

    Thank you

  • @imusic2393
    @imusic2393 3 ปีที่แล้ว +2

    අදරෙයි

  • @dumindadasanayaka6646
    @dumindadasanayaka6646 3 ปีที่แล้ว +3

    Thanks sir

  • @praveenshalika7187
    @praveenshalika7187 4 ปีที่แล้ว +4

    හරි පැහැදිලියි හොදින් තේරුනා බොහොම ස්තූතියි . ජය වේවා ! සර්

  • @lakmaliweerasinghe999
    @lakmaliweerasinghe999 ปีที่แล้ว +2

    Cheers sir

  • @TheRuktube
    @TheRuktube 3 ปีที่แล้ว +2

    oba wani minisun ratakata wasanawak.Budusarani.....

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ...බොහොම පින්❤️🙏

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 2 ปีที่แล้ว +1

    ඹබතුමා ඇත්තෙන්ම හොද ඉගැන්වීමක් කලහැකි ගුරුවරයෙක් නියම පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි

  • @SusanmaVideo
    @SusanmaVideo หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි දැනුම ලබා දුන්නට

  • @anuruddharangana351
    @anuruddharangana351 3 ปีที่แล้ว +4

    මම කීබෝඩ් ප්ලේ කරනවා.දැන් අවුරුදු 3ක් විතර.lessons හෙව්වා.ඒත් කිසම කෙනෙක් තෙරේන ව්දිහට කියලා දෙන්නෙ නැ
    අද තමා සර්ගෙ ලෙසන් වීඩියො දැක්කෙ .ඇත්තටම ගොඩක් දේවල් ඉගෙන ගත්‍තා.දන්නෙ නැති දේවල් ගොඩක් තිබ්බා..මේහෙම දේවල් මෙහෙම ලැබෙන එකට ඇත්තටම සතුටුයි.මම තනියම තමා කීබෝඩ් පුරුදු උනෙ.මොකද අපිට කියලා දෙන්න කවුරුත් හිටියෙ නැ ..ඉතින් සතුටුයි අද ඉදන් මේ ලෙසන් ඔක්කොම මං practice කරනවා සර්ට ගොඩක් ස්තූතියි..

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  3 ปีที่แล้ว +1

      හරිම සතුටුයි ❤️බුදු සරණයි ❤️

  • @sritec2387
    @sritec2387 3 ปีที่แล้ว +4

    මමත් සංගිත ශිල්පික්,මගේ ගුරුතුමා ෂෙල්ටන් ප්‍රේමරත්න ගුරු පියාණන් .ඔබ තුමා උතුම් වු ගුරුවරයකි.ගුරුතුමනි මම ඔබ තුමාගෙන් ගොඩක් ඉදිරියට ගියා.ඔබට ස්තුතිය !

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  3 ปีที่แล้ว +1

      ෂෙල්ටන් ප්‍රේමරතන සර්🙏🙏මගෙත් ගුරුවරයෙක්....සර් දෙවිකෙනෙක් වගේ...අති දක්ෂයෙක් 🙏🙏🙏🙏❤️

  • @ruwanratnayake233
    @ruwanratnayake233 3 ปีที่แล้ว +7

    Fantastic lesson sir.. Thanks sir....

  • @sritec2387
    @sritec2387 3 ปีที่แล้ว +9

    මිනිසකුට යම් යම් දේයට දක්ෂයකු විය හැක.ඒහෙත් සැමටම ගුරුවරයකු විය නොහැක .දෙවියන් වහන්සේගෙන් ඔබට එය ලැබි ඇත(මාගේ විස්වාසය හැටියට) ඔබට ජේසු පිහිටයි !

  • @lelumjayathmi5541
    @lelumjayathmi5541 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි සර් ❤‍

  • @arunaindrajith9028
    @arunaindrajith9028 2 ปีที่แล้ว +1

    මට සර්ගෙ වීඩියෝ එකෙන් මෙජර් ස්කේල් පිලිබදව හොදට තෙරුනා ස්තුතියි .

  • @quintuskalupahana1919
    @quintuskalupahana1919 4 ปีที่แล้ว +5

    ගොඩාක් වැදගත් lesson එකක් thanks.

  • @thinaal_vlogs10
    @thinaal_vlogs10 3 ปีที่แล้ว +2

    Harima clear and hodatama theruna, godak pin..

  • @lakshikabandara1435
    @lakshikabandara1435 2 ปีที่แล้ว +2

    Supiri sir ❤️

  • @rohankarunarathna972
    @rohankarunarathna972 7 หลายเดือนก่อน +1

    මාරම වැධගත්. ඔයාගෙ ඉගැන්වීම හරිම පැහැදිලියි. Thanks a lot.

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤️👍

  • @rmjbratnayake825
    @rmjbratnayake825 3 ปีที่แล้ว +3

    Excellent,Thanks

  • @m.d.jayasekerajayasekera6372
    @m.d.jayasekerajayasekera6372 11 หลายเดือนก่อน +1

    ඉතා වැදගත් අභ්‍යාසයක් ඔබට ජය

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි😍👍

  • @rakarunarathna5809
    @rakarunarathna5809 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි

  • @kkgsanath9264
    @kkgsanath9264 2 ปีที่แล้ว +2

    ස්තූතියි 🙏

  • @tharushayasintha5854
    @tharushayasintha5854 2 ปีที่แล้ว +1

    SCALES TIKA hari dan than you sir

  • @shishirafahes6273
    @shishirafahes6273 3 ปีที่แล้ว +2

    සම්මාස්ම්බුදු සරනයි මල්ලි ගොඩාපින්

  • @supun.292
    @supun.292 3 ปีที่แล้ว +5

    බොහොමත්ම ස්තූතී.. ඉතාම පැහැදිලී.. දහස් වාරයක් වටින විඩීයෝවක්.. ❤️❤️

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  3 ปีที่แล้ว +1

      ස්තූතියි සුපුන්❤️👍👍යාලුවන්ටත් දැනගන්න fb share කරන්න පුතේ❤️🙏

    • @SonaliPramudika
      @SonaliPramudika 10 หลายเดือนก่อน +2

      ❤❤😊

  • @nirmalwikcrama2584
    @nirmalwikcrama2584 2 ปีที่แล้ว +3

    නියමායි🌹🌹👍

  • @rameshwimalagunasekara4835
    @rameshwimalagunasekara4835 3 ปีที่แล้ว +2

    හරිම පැහැදිලියි සර්.. ස්තුතියි ඔබට .. 🙏🙏🙏🙏🙏

  • @pas.a.g.s.sandaruwan8155
    @pas.a.g.s.sandaruwan8155 3 ปีที่แล้ว

    Niyamai sir

  • @bandularajapaksha3663
    @bandularajapaksha3663 4 ปีที่แล้ว +2

    Weldone guruthumaa.....thanka

  • @doranepolashehan.2522
    @doranepolashehan.2522 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිය 🙏🙏🙏❤️

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 2 ปีที่แล้ว +2

    Great job

  • @jirehtextiljirehtex1210
    @jirehtextiljirehtex1210 2 ปีที่แล้ว +2

    thank you so much sir♥♥

  • @achinthamadubashana4050
    @achinthamadubashana4050 ปีที่แล้ว +1

    Minner scals tikath one sir😘

  • @RMJBratnayake-p1b
    @RMJBratnayake-p1b 10 หลายเดือนก่อน +1

    bahuth achcha hai

  • @nilanthirenuka2532
    @nilanthirenuka2532 2 ปีที่แล้ว +2

    🙏❤️🙏

  • @kaushalyarashmi9278
    @kaushalyarashmi9278 3 ปีที่แล้ว +2

    Thank you so mush sir.... 😇🙏

  • @P.G.JanakipiyumaliJanaki-e8s
    @P.G.JanakipiyumaliJanaki-e8s 23 วันที่ผ่านมา

    Very well understood sir, thank you very much☺️

  • @sarojanirathnaweera8060
    @sarojanirathnaweera8060 4 ปีที่แล้ว +4

    නියමයි 👍👍👍👍

  • @Devonsl
    @Devonsl 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @rusiru9584
    @rusiru9584 4 ปีที่แล้ว +4

    Niyamai aiya onna.magen 1st like coment

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  4 ปีที่แล้ว +1

      Thank u soo much malli ❤️❤️balala wede allagamu❤️❤️

  • @anushkaweerasingha5687
    @anushkaweerasingha5687 4 ปีที่แล้ว +1

    ස්තූතියි ..හොදටම තේරුනා...

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  4 ปีที่แล้ว +2

      ගොඩාක් සතුටුයි ❤️👍ඔයාගෙ music walata asa යාළුවන්ටත් share කරන්න 👍

  • @rishani411
    @rishani411 3 ปีที่แล้ว +2

    good, great work,

  • @ravindushehan3564
    @ravindushehan3564 2 ปีที่แล้ว +1

    ♥♥♥♥

  • @sanjeewabalasooriya8064
    @sanjeewabalasooriya8064 3 ปีที่แล้ว +2

    Good job bro.thanks

  • @asankasanjeewa7038
    @asankasanjeewa7038 4 ปีที่แล้ว +1

    Thank you very much sir, oba thumata godak pin. Thawa thawath sakthiya labewa oba thumata

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  4 ปีที่แล้ว +1

      Thanks asanka❤️❤️ඔයාලා වෙනුවෙන් තමයි ගොඩාක් මහන්සි වෙන්නේ❤️❤️ජයවේවා ඔයාටත් share with ur friends

  • @lakmalcoversong1102
    @lakmalcoversong1102 3 ปีที่แล้ว +1

    Thanks sir godak watinawa budusaranai

  • @piumiherath3454
    @piumiherath3454 3 ปีที่แล้ว +1

    A very good music teacher .

  • @kppkumara9317
    @kppkumara9317 3 ปีที่แล้ว +1

    මගේ ජිවිතේ දැකපු වටිනාම වස්තුවක් සර් ඔබ අද ඉන්න ගුරැවරැන් ගේ හැටියට...........???

  • @bandularajapaksha3663
    @bandularajapaksha3663 4 ปีที่แล้ว +2

    You are teaching us .........thank you for evet

  • @nilwalasamarakoon1988
    @nilwalasamarakoon1988 3 ปีที่แล้ว +1

    Thank you sir budusarani 🙏🙏🙏🙏

  • @nayanimadurasinghe9269
    @nayanimadurasinghe9269 4 หลายเดือนก่อน +1

    Thanks 🎉🎉

  • @AYALEEPRODUCTION-
    @AYALEEPRODUCTION- 6 หลายเดือนก่อน +1

    Thank you guru Music

  • @harshnikelum2497
    @harshnikelum2497 3 ปีที่แล้ว +2

    මල්ලියෝ...කවුන්ටර් පාර්ට්ස් ගැනත් වීඩියෝ වක් කරන්නකෝ මල්ලි🤗🤗🤗❤️❤️❤️❤️

  • @surangathilkarathna1610
    @surangathilkarathna1610 9 หลายเดือนก่อน +1

    Thanks sar❤

  • @hmrweerakoon1404
    @hmrweerakoon1404 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️👍👍

  • @aravindakumara
    @aravindakumara 4 ปีที่แล้ว +3

    Godak hodai sir.thanks❤❤

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  4 ปีที่แล้ว

      Wellcome aravinda❤️❤️practise karanna oyage yaywantath share karanna 👍

  • @ranepurathakshila6840
    @ranepurathakshila6840 3 ปีที่แล้ว +1

    Thank you very much sir 🙏👍

  • @akilakularathna8078
    @akilakularathna8078 หลายเดือนก่อน +1

    Hodata theruna sir

  • @devinpereira-oh9wh
    @devinpereira-oh9wh 6 หลายเดือนก่อน +1

    Niyamai

  • @samudrachamika7783
    @samudrachamika7783 4 ปีที่แล้ว +3

    Important lesson 🙏

  • @wajirawijekoon7982
    @wajirawijekoon7982 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍

  • @prabathjayakodi237
    @prabathjayakodi237 3 ปีที่แล้ว +1

    Superb...🙏🙏🙏

  • @dananjaniliyanaarchchi5822
    @dananjaniliyanaarchchi5822 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @geethchandrasekara4166
    @geethchandrasekara4166 4 ปีที่แล้ว +1

    Pahadili thanks

  • @aselagayan3199
    @aselagayan3199 4 ปีที่แล้ว +2

    Elama ayyee

  • @wimalasiribandara3693
    @wimalasiribandara3693 3 ปีที่แล้ว +1

    මැණිකක් ❣️

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  3 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබට❤️ share karamu yauwontath 👍

  • @supunsaranga8241
    @supunsaranga8241 4 ปีที่แล้ว +1

    Supiri

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  4 ปีที่แล้ว +1

      Wellcome ❤️❤️practise and share with your friends ❤️

  • @reshin15
    @reshin15 4 ปีที่แล้ว +2

    Niyamai sir ❤️❤️❤️

  • @oshaninduwara9003
    @oshaninduwara9003 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ranjithkodithuwakku8650
    @ranjithkodithuwakku8650 2 ปีที่แล้ว +1

    Wachanawalin kiyala nima karanna baa sir sirge watinakama. Sirta hmadama suba wenna kiyala prartana karanawa. Meka godak vatinawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌

  • @ChandraKanthi-m7c
    @ChandraKanthi-m7c 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤🙏🙏🙏🙏👍👍👍👍

  • @RasindaSilva
    @RasindaSilva ปีที่แล้ว +1

    M

  • @thanupana
    @thanupana 2 ปีที่แล้ว +1

    Sir hodata therum karala dunna e lesson eka.sirta wedi wediyen labenna ona.bs

  • @podiputha9941
    @podiputha9941 3 ปีที่แล้ว +1

    ❤️

  • @nilusenanayaka5616
    @nilusenanayaka5616 3 ปีที่แล้ว +1

    Ow sir godak pehedili a kiyala dunna widiya

  • @Didularanmina12345
    @Didularanmina12345 4 ปีที่แล้ว +2

    ✌️🎶✌️🙏

  • @ravinduhasanga8229
    @ravinduhasanga8229 4 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @sandaruwandassanayaka3481
    @sandaruwandassanayaka3481 4 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️👌♥️♥️♥️♥️

  • @sarapremp8376
    @sarapremp8376 ปีที่แล้ว +1

    Ogan ake battans gana padamak karanna

  • @kavindudilshan9212
    @kavindudilshan9212 3 ปีที่แล้ว +4

    සර් සමහර c major scale එකේ යන සින්දු වලට Bb chord එක හොදට ගැලපෙනවා. ඒත් c major scale එකේ Bb note එක නෑ නේ

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  3 ปีที่แล้ว +2

      ඔව්...dominent 7 th note එක තමයි Bb කියනනේ....ඒක ගැලපෙනවා ගොඩක් සින්දු වලට

    • @kavindudilshan9212
      @kavindudilshan9212 3 ปีที่แล้ว +1

      @@GuruMusicIsuruBandara thanks සර් අපි දන්නේ නැති දේවල් කියලා දෙනවට 💓

  • @charukas9152
    @charukas9152 4 ปีที่แล้ว +2

    supirima lesson ekk sir loku deyak gaththa sir ge lesson okkoma genma. puluwn nam blues lesson ekk karannako e music gana kauruwath karanne nah.

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  4 ปีที่แล้ว +1

      ❤️❤️Thank u soo much❤️share with ur music friends ❤️

  • @Unknown20240
    @Unknown20240 ปีที่แล้ว +1

    මේ ඓංඳුව f scal එකේ යනව, g scale එකේ යනව කියන්නෙ ඒ සිංඳුව පටන් ගන්න නෝට් එක f සහ g කියන එකද සර්?

  • @shishirafahes6273
    @shishirafahes6273 3 ปีที่แล้ว +1

    ක්