Good Explanation. Brother I have a Yamaha PSR e 403 key board. However now its sounds are not coming. but display is working after plug in to the current. how can I repair it. I really need this key board to play as a hobby. Thank you. If you know something about repairing the keyboard please kindly let me know.
ගොඩක් හොද පැහැදිලි කිරීම ක් අයියට සුභ පතනවා ඉදිරි කටයුතු වලට
thank you....
මල්ලි මමත් මේ දවස්වල keyboard හොයනවා. ඇරේන්ජ් එකක් බලන්නේ.
ඔයාගේ leson එක පට්ට. ගොඩක් ස්තුතියි
පුලුවන් නම් මට හොඳ keyboard එකක් හොයලා දෙන්නකෝ...
හරිම පැහිදිලි විස්තර කිරිමක්.
godak sthuthi comment ekata
මරැ video එක සුභපැතුම් වැඩේ හොදයි මමත් s 975 එකක් arrange කරන්න යන්නේ මොකද ඒකෙ expansion memory එක එහෙම 768 වගේ තියෙන නිසා හොදයි කියල හිතෙනවා.
Mahansiyen karapu vatina video ekak.
Puluwannan drum beat ekak hadana video ekakuth daanna malli👌👌👌👍👍👍♥️
thank you... issarahata dannam video ekak
ස්තුති සහෝදරයා ❤️❤️ මිඩි ගැනත් වීඩියෝ එකක් කරන්න.ජය වේවා
karannam. thank you...
Expansion Pack එකක් Yamaha PSR SX 600 keyboard එකකට install කරන විධිහ ගැන video එකක් කරන්න.
ඉදිරිපත් කිරීම ගොඩක් පැහැදිලියි.
thank you....
hoda explain ekak malliya.boru show na.harima simpale.thanks lot.theruwan saranayi.jesu pihitai.
godak sthuthii
Suprr
Good Explanation. Brother I have a Yamaha PSR e 403 key board. However now its sounds are not coming. but display is working after plug in to the current. how can I repair it. I really need this key board to play as a hobby. Thank you. If you know something about repairing the keyboard please kindly let me know.
සුපිරිම පැහැදිලි කිරීමක්..
Psr s670 සුපිරි
Namobuddhaya theruwan saranai
thanks,...................
MR.ta aya sinduwak danakota aa sinduwee without organ akath denna plz.... video aka patta😍😍😍
harii. godak sthuthii
නියමයි
Fanthom kiyanne synthesizer ekaknewei.ewa workstation catogery eke.eka wenama catogery ekak tone walata ganna ekaknewei.lankawe rellak giya flashback gahanna gatta nisa
Psr s 670 කීයද
A 2000 ekata expansion danna puluwanida
Psr sx 600 gana poddak kiyanawda?. Edit mode ekak nadda aake.?
well done bro 😍👏
Keyboard වල මිල කොහොමද
Jayawewa
Roland fantomx6 vs Korg Krome ex me deken kokada hoda?podi adahasak denna pluwand?
Fantom eka advance bn (bara wada ganna supirima)
Korg krome ekath supiri user friendly files ekka wada karanna lesi
godak hodata theruna
aiye
oyage keyboard lesson tika dan youtube chanel ake nane.
Psr e serious ekata setwena styles hoyaganne kohomada saho
Hoda wedak
Danata thiyana one man gahanna puluwan hondama eka mokakda.. yamaha brand eken.. Mila prashnayak na.❤
psr sx700, psr sx900 danata thiyana hodama oaya deka thama
❤ Thank you
අයියගෙ keybord එක ගැන රිවිවුඑකක් ඕනි
hari man balannm karanna
Aiye mn roland rs 5 ekak ganna yanne eken wadak krgnna puluwanda
Thank you
thank you brother
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊
yamaha psr e 473 hodaida
Keayboard එකේ key set එක ගන්න බැරිද
පොඩි keayboard එකක් - CASIO SA - 76
Puluwan gann thiyanawa music badu thiyana ewage
SA 78 ,එකක් තියේ මන් ලග
💪
අපරාදෙ මන් මේ වීඩියෝ එක බලන්න තිබ්බෙ keyboard එක ගන්න කලින්😭
මන් ගත්තෙ casio ctx800in එකක්
ඒවට beats හදන කවුරුත් නෑ
මන් හෙන කාලයක් ට්‍රයි කලා yamaha beats casio
beats වලට convert කරන විදිය
හරි ගියේ නෑ ඒ මුකුත්
මගෙ keyboard එකේ MIDI තියෙනවා
ඒකත් හැබැයි මන් පාවිච්චි කරන්න දන්නෑ
කවුරුහරි උදව්කරන්නකෝ😭😭😭
ehema hithanna epa oken hodata puruduwenna. itapasse oyata hoda keybord ekakata yanna puluwan
Training wena kenekta ganna hoda keyboard ekak kiyanna puluwanda
podi ganakata ekak gannawanam hodai
Keyboard gattat wdk nh play krnna brinm
ara eha paththe thiyena casio keyboard eka keeyak vunada
man gaththe pavichchi karapu ekak podi ganakata
17:25 17:26 17:27
😎
Ayye mk812 🎹 dhen komadha pirce
❤️
gmmk aiya
thanks malli
අයියෙ දැන් psr s සීරීස් වල එන අඩුම හොද බෝඩ් එක මොකක්ද .
psr sx600 thama aduwatama enne
S 670
@@kavindudilshan9347 na sx600 kiyala ekak enawa
@@MADUMEE ow. aduwatama thiyenne s 670 thamai Hoda ekakata
Yamaha pss 790 kohomada
790 kiyala ekak na 770 775 thiyanne e 2ka supiri
මට 25000කට විතර ප්‍පෝටබල් කී බෝඩ්එකක් ගන්න තැනක් කියන්න
ayye roland ea 7 ekada hoda psr s 975da
dekama hodai oyage kamaththa thama. ea7 eka dan tikak paranai. habai supiri ekath. oyama thirane karanna dekama hodai
@@MADUMEE thanks ayye
මල්ලි මට කීබෝඩ් එකක් ගන්න ඕනෑ හොඳ එකක් කියන්න
Psr 740 කොහොමද ඔප්ශන්ස්. ඒක මොන අවුරුද්දෙද
Ane mage keyboard eke790kiyala gahala thiyenne
prs nevei aiya pss kiyala thiyenne
සුප්ප
බණ කියනවාද බං උඹ
Malli oyage phone number eka denawada
0719439887
Ayya oyage whatsapp number eka dennako