oya dannawda dan na mama arni sir gahapu pem band sith banda sinduwa download karagena hamadama eka parak ahari ahanwa eke base gahana apuruwa marama lokeketa gena yanwa ohuwa agaima pilbanadwa obata sthuthyiyi
tony aiya me wagema ape thilalk sir apita kiyala dunn bass gutar. thilak kumara sir sahara. erny peiris sir play karanawa wagema mata mathakai thama apta iyala dunna
මෙයා අමෙරිකාවේ වගේ රටක උන්න නමි .. ලංකාවේ අයට අගයක් නෑ ..ඔබ තුමා ගැනත් සතුටුයි මෙහෙම ඇගයීමක් කළාට..❤❤
❤❤❤❤❤chami Mali
Oriental music අහපු 90 % පමණ මෙරට ජනතාවට Base Guitar එකෙන් පර්යේෂණ කරණ ආකාරය කියාදී බටහිර ගීත රසවිඳින පැලැන්තිය ලැබූ රසාස්වාදය අපට ලබා දී Base Guitar නමැති අද්භූත ශබ්ද නංවන භාණ්ඩය පිසුවක් බවට පත්කළේ මෙතුමා . සිහින දේශයෙන් චිත්‍ර පටියේ සංගීතය පිලිබන්ධව සඳහන් කලා නම් තවත් අගෙයි . මෙතුමාගේ පියා තමයි ප්‍රථම සිංහල Army Band Master . ස්තූතී Tony අය්යේ ❤❤
අර්නි පීරිස්..එදා මෙදාතුර බිහිවූ එකම සුපිරි වැඩ්ඩා කිව්වොත් ඒක වැරදි නැහැ ..
Erny Peiris මහත්මයානෙනි ඔබ තුමා අති දක්ශයෙක්🙏💚. Tony Mallawarachchi මහත්මයා ඔබටත් බොහොම ඉස්තූතී මේ වගේ දක්ශයො ගැන කතා කරන එකට
1996 , ජනාධිපති,OCIC, සරසවි ඇතුලු සම්මාන හතරම දිනා ගත්තෙ කේමදාසයන් පවා පරාජය කරමින්... දැනුම, හැකියාව අතරින් එතෙක් මෙතෙක් බිහිවූ අති දැවැන්ත සංගීතඥඥයෙක්... සොදුරු ගාන්ධර්වයෙක්... එතුමා තාමත් වෙනස් දේවල් අත් හදා බලමින් විශේෂයෙන් "ෆ්රෙට්ලෙස්" ගිටාරය පවා අති දක්ෂ ලෙස වාදනය කරන එකම වාදකයා... ඒක පෙන්නාවි ලගදිම..
ස්තුතියි ටෝනි මහත්මයා , Bass ගිටාර් වාදකයෙක් වෙන ඔබතුමා , නිර්ලෝභීව අතිදක්ෂ කලාකරුවෙක් වන Erny Peiris මහත්මාව ඇගයීම පිළිබඳව , දෙදෙනාගේම සියලු කටයුතු සාර්ථක වේවා ! ✨️❤️💎🔥🎸🎸🔥💎❤️✨️
අනි පිරිස් වගෙ ලන්කවට ලැබුනු අතිදුර්ලබ හමුවන වටින සම්පත ගැන ඇගයිම ගැන ඔබතුමට මල්මිටක් මගෙ හදපිරි ප්‍රනාමය.....
❤❤❤❤❤❤❤
අපි ස්න්ගිතයට යොමූවුනෙ අසකලෙ එදෙවල් රසවිදල දැකල
ඔයා කියන කතාව සම්පූර්ණ ඇත්ත Erny අය්යා ට සම කරන්න ලංකාවේ කිසිවෙක් නැතැ erny අය්යා ගහපු ඒවා තමයි දැන් ඉන්න එවුන් ගහන්නෙ උන් තමයි පොරවල් කියල හිතන්න ඉන්නෙ
අර්නි අය්යා අවුරුදු කිහිපයකට කලින් මට මුණගැසුණා එයා දැන් කැරොකේ සවුන්ඩ් කරනවා.. හැබැයි full package, සුපිරි චරිතයක් මම සින්දු කිහිපයක් කිව්වා විශේෂත්වය වන්නේ ඒ music එක්ක එයා ගිටාර් එකෙන් බැක් කරනවා.. නිර්ව්‍යාජ නිහතමානී මිනිසෙක්..
ස්තුතියි ඔයාගේ කවරක් එකට..
ස්තූතියි ඔබතුමන්ට මේ මේ විශිෂ්ට කලාකරුවා ඇගයීම වෙනුවෙන්.රූකාන්තයන් සංගීතවත් කල මදුමාධව අරවින්ද ගයන "සිත් සිත්" ගීතයේ සුපිරි bass lines ටික Original recording සහ arrangements මෙතුමගෙ මම දන්න තරමින්.❤🎹🎼💐🎵🎸 මටනම් ඒක ඇහුවම හිතෙන්නෙම මෙතුමගෙන් ලංකාවේ සංගීත ක්ශේත්‍රයේ මේ අතිදක්ෂයාගෙන් වැඩගත්ත මදි කියල සහ ඇගයුනා මදි කියල.
පරක්කු වෙලා හරි එතුමා පිලිබදව වඩසතනක් කරපු එක ලොකු දෙයක් ඔබතුමාට අමතක උන දෙයක් තියෙනවා එතුමා සම්මාන ලබියෙක් එ වගෙම ලන්කවෙ වෙනම style එකකට බෙස් ගහන්වන්ම් එතුමා විතරයි වෙන න❤❤❤❤❤
මියුසික් අකුරක් දන්නෙ නෑ..ඒත් ඔබ තුමාගෙ වීඩියෝ බලනවා..දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට
මන් ආසම බේස් ගිටාර් වාදකයා.... මෙතුම වාගේ බේස් ගහන කෙනෙක් මන් තාම දැකල... දැන් තියෙන බෑන්ඩ්වලවත්..
සුපිරිි වැඩකාරයෝ අදටත්..
මගේ ප්‍රියතම bass guitarist. 🎉
ඔයත් හොඳ පපුවක් තියන මිනිහෙක් ,Mr tony
ඔබ තුමාවයි. අර්නි මහත්තයයි බැහැ දකින්නම ඕන මැරෙන්න කලින්❤❤❤
Thanks sir මේ කල ඇගයීමට ..ගොඩක් පිං සර්ට ...මේ රටෙ මොනතරම් චැනල් තිබුනත් කිසිම ඇගයීමක් නෑ ..හැමදාම දකින මූනු ටිකමයි හැම චැනල්එකකම ඉන්නෙ .මෙතුමාල හදපු pich එකේ තමයි දැන් කවුරුත් බෝල ගහන්නෙ...❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
Thanks tony me pahadili kireem walata...attatama api rasa vidapu silpeen ada haba agaimakata lak noweema kanagatuwak....
මේ ටෙක්නික් වලට අභියෝග කරන්න තාම කවුරුත් බිහි වෙලා නැතුව ඇති ඇත්තටම ....මම දවස් තුන හතරක් මෙතුමා සමග play කලා මහා දැනුම් ගබඩාවක් එතුමා දීර්ඝායු වේවා ටෝනි සර් ඔබතුමාට බෙහෙවින් තුති
සතුටුයි වටිනවා කමක් දුන්නාට.ඇත්තටම වැඩිඩෝ
ඔබ තුමාගේ මේ වැඩ සටහන තුන් පාරක් බැලුව. බොහොම සරනයි .
මමත් ආසයි සංගීත කලාව ට. පුංචිකාලෙ මට ඇසුන ලස්සන ගීත.☺😚
හිංචි පිංචි හාවා ගේ ඉඳන් ක්ලැරන්ස් විජේවර්ධන කියන යෝධ කලාකරුවා දක්වා ගොඩක් ගීත රසවින්ද. ඉංග්‍රීසි ගීත අහන්න ලැබුනෙ රේඩියෝවෙන් විතරයි උදේම යන instrumental music අහන්න මම ගොඩාක් ආස කලා ඒ අහන විට ඇසෙන මියුරු lead ගිටාර් වාදනයට ගොඩාක් ආස කලා ඒ ගිටාර් වාදනය ලංකාවේ මගේ සිත ඇදගත්තේ ආදරනීය ක්ලැරන්ස් විජේවර්ධන ගේ මුන්ස්ටෝන් Golen chimes Supper Golden chimes වැනි වාදක මණ්ඩලයේ ගැයූ ගීත වලයි. ක්ලැරන්ස් විජේවර්ධන විශිෂ්ඨ කලා කරැවාගේ ඒ රටාව අද වන තුරැ අඩුවක් නොවී හඳුනාගෙන ඉදිරිපත් කරන්න තවමත් කිසිවකුට හැකිවෙලා නෑ.
ඒත් ඒ වගේම ඊට වෙනස් විවීධ රටාවල ගීත වලට දක්ෂ අය අතරErny Pieris කලා කරැවා අති දක්ෂ කලාකරුවෙක් කියල මට සිතෙනවා එතුමා ගැන මේ අයුරින් අපට කරුණු කාරණා කීයා දීම ගැන Tony අයියාට ගොඩක් ස්තුතියි 👍
සංගීත කලාව කියන්නෙ සින්දුවක් කියන්න පුලුවන් වීම විතරක් නෙවෙයි කීයල මේ vedios බලනකොට කාටත් වැටහෙනව කියල මට සිතෙනව 🤔🙄🙄🤗☺☺☺🙂🙂😊
ජේසු පිහිටයි ඔයාලට 🙏🏽
ගොඩාක් දක්ෂ සංගීතවේදියෙක්... ඇගයීමට ලක් නොවූ ආදරණීය කලාකරුවෙක්.. ටෝනි මහතාණෙනි ඔබතුමා වටිනා දෙයක් කරන්නේ... ❤
Supiri
The real bass king in Sri Lanka , most innovative player I have ever seen
දීර්ගායුෂ ලැබේවා ඔබතුමාට තෙරුවන් සරණයි
1enma, Arny master👍🎸 ❤❤❤
ජිං බං බං කියන ඒකාකාරී බේස් බීට් අහ අහ හිටපු අපි සහ ලංකාවෙ බොහෝ අය බේස් ගිටාර් එකක් තියනව කියල දැනගත්තෙත් අර්නි පීරිස් නිසා...විශේශයෙන්ම ස්ලැපින් එහෙම දැනගත්තෙම අර්නි නිසා.කොහොමත් කොළඹ බෑන්ඩ්වල බේස් ඇල් මැරුනු ස්වභාවයක් තිබුන.(තිලක් ඩයස් හැර) ලංකාවෙ බේස් රසටම අදටත් ගහන්නෙ පුත්තලම් දිස්ත්‍රික්කෙ අය..මිනිස්සුන්ට ඇගට දැනෙන්න එයාල ගහනව.අර්නි හා අතුල එකතුවුනා කියන්නෙ මී වදයයි පැනි වරකයි වගේ...මහපොලොවෙ මිනිස්සුන්ට රසය බෙදුවෙ හරිම රසට වගේම දියුනු විදිහට.අර්නි ටෝනි ඩබලම පොල්ලෙන් ගහනව වගේ කතාකරනව.වෙලාවකට ඒවට මලපැන්නත් ඒ කියන බොහෝ ඒව ඇත්ත.අර්නි හා ටෝනි දෙන්නම සමාජයේ ඇගයීමට ලක්වියයුතු ඩබලක්..ඒත් මේ රටේ එහෙම වෙන්නෙ නෑ.
ඔබතුමා ඔවුන්ට දෙන වටිනාකමට ඔබට ස්තූතියි. ටෝනි අයියේ ඔබගේ වටිනා අදහස් නිසා ❤❤❤❤
ඒ තියෙන හැකියාව ,කොහොමද බන් වචන වලින් කියන්නේ.❤️❤️❤️❤️❤️
Thanks for this program, Erny bass king
අදටත් 1ම bass king ❤
He is the greatest musician in srilanka music industry.never compare with other musicians ❤❤❤.
Thank you Tony for your appreciation of a true legend of Sri Lankan music field
අර්නි අයියා one & only
❤❤❤❤❤
ස්තුතිය මහත්මයා මේතුමා ගැන ගවේෂණාත්මක වැඩ සටහනක් කිරිම ගැන.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thanks for your valuable program and your appreciation about Mr. Erny
Thaththage tharuna kale videos samaharak ewa mama dakalath na 😅 thank you @tony uncle ❤🎉
You have a valuable father❤❤❤❤
සිහින දේශයෙන් හොදම සංගිතය
👑️👑️😮ගුරුවරැ ...🎉📚📚🎉❤🎶🎶
Isthuti obathumata erny aiyawa
Oya me wedasatahanata thoragathtata jesu pihitai ❤❤
Thank you for the video on my uncles... id like to share some nice stories of Banchi mama( my teacher)
මෙයා තමා දැනටත් අපේ රටේ ඉන්න සුපිරිම bass guitarist
අගය කල යුතු මහත්මයෙක් අර්නි පිරිස් උබ තුමාටත් ගොඩාක් පිං මෙහෙම වැඩ සටහනක් ගෙනාවට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Legand ❤❤❤.ජයවේවා ඔබ දෙපලට.❤❤❤
අහන්න ආසම bass arny sir ගේ bass තමයි.. අවාසනාවකට මෙතුමා ඉපදුනේ ලංකාවේ...😪
මෙතුමා ගැන වීඩියෝ එකක් ඉල්ලුවා මාත් කලින්...ස්තුතියි ඒ ඉල්ලීම ඉටුකරාට ඔබතුමාට🙏
මේවා දකිනකොට මාර ගැම්මක් එන්නේ සර් ❤❤❤
Bass king ❤❤❤
Wow it's amazing arni sir you are the best bass guitarist in sri lanka triple jems bless you always best regarding
Supiri....
God bless you Sir
Man balagana hitiya video ekak tank you sir🎉 puluwanna lid guitarist lata video danna❤
Kiyanna deyak na no1
Bass king erni piris ❤❤❤❤
සුපිරි හදවතක් ..අර්නි...
අර්නි අයියා අතිදන්ෂයෙක්. ඒ වගේම ඔබත් අති දක්ෂ යෙක් ටෝනි අයියා. ජයවේවා දෙන්නටම. ජේසු පිහිටයි. 💜️💜️🙏🙏❤️❤️
ඇත්තටම දක්ෂයෙක්
සර් ❤❤ අර්නි සර් ❤❤
අහන්නම අාසම බේස්හඩ
Thank you video එකට
ආශම චරිතයක් ❤❤❤❤
Toni sir obata mulinma garu karanawa obage nihathamani kamata arni masterwa agaya kalata
ස්තුතියි ආදරණීය ඇදුරිඳු
Erny Peiris Bass King
අපේනම් හදවතේ bass කින් අර්නි පිරිස්
Tony aiye oyata godak pin me wage raja wada kaarayo gana nodanna Eun danuwath kirima pilibandawa.
Kings ල නෑ Maestro මෙ ඉන්නෙ… thanks Tony
thank you
❤❤❤❤❤✌️🔥 සුපිරි ..✌️
1987 , 88 kaale meyala play karapu dewal e kale magic vage.. adatath ahaddi aasayi
ගුරුතුමා එතුමා මගේ
Supiri waddek
Obathumat hari de kiyanawa❤
East or West
Earny is the BEST ❤
oya dannawda dan na mama arni sir gahapu pem band sith banda sinduwa download karagena hamadama eka parak ahari ahanwa eke base gahana apuruwa marama lokeketa gena yanwa ohuwa agaima pilbanadwa obata sthuthyiyi
Lankwe femas band wala leader la pawa innawa methumagen music igenagaththa aya 👍👍
Arni piris sir God bless you ❤❤❤
Tharuna kale kohama adda superi weddek
❤❤ Erny Peiris
1:27 what's the song of this part? Sounds awesome ❤❤❤❤
Kiyanna wadan ne❤❤❤❤❤❤❤
maru ne 3:17 me videos youtube eke thiyed ,mn dklm na
The guitarist on the photo is Amal Silva
ස්තුති ඔබට ටෝනි සර්, මේ අග්‍රගන්‍ය කළාකරුවාණන් පිලිබද කල වැඩසටහනක් කරල දුන්න ගෞරවයට.
මම පොඩිකාලෙ මගෙ නමින් ගීතයක් කරල මගෙ තාත්තට ගායන කරන්න දුන්න..
සෙබළානෙනි ගීතය සම්පූර්ණයෙන්ම අර්නි අයියගෙ ..
දැවැන්ත චරිතයක්..මම ඇස් දෙකට දැකල තියෙනව ඒ කාලෙ පියානෝ වාදනය
Jayawawa
හරි ඇගයීමක් නොලැබුණ වැඩ කාරයෙක් තමයි. එතුමාට එහෙම ඕනත් නෑ වගේ. ඔය ශිවා එක්ක කරපු ප්‍රෝග්‍රෑම් එක ආයෙ බලන්න ඕන.
Thank You TONY 👍AA 😎
සුපිරිය වැඩ්ඩෙක් බේස්නම් ඉතින් අර්නි තමයි ඒවගේ වැඩ්ඩෙක් ලංකාවෙ තාම නෑ
bass king
Thank you 💚💚💚
Srilanka bass king Erni piyris thilak diase
Thank you Tony
Thanks sir
RESPECT 🙏
tony aiya me wagema ape thilalk sir apita kiyala dunn bass gutar. thilak kumara sir sahara. erny peiris sir play karanawa wagema mata mathakai thama apta iyala dunna
Ahala thiyenawa Earny tharam ma Thilak ta th play karanna puluwan bawa
Bass 👑️❤
❤❤❤🌻🌻🌻 🔥🔥🔥
Balaoroththuwen hitiye me video eka enakal
Bohoma sthuthi❤