Music Lessons for Beginners In sinhala | Basics Of Music|Lesson 01(සංගීතයේ මූලිකාංග 01)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ธ.ค. 2024

ความคิดเห็น • 245

  • @SameeraWidanagedaraEducation
    @SameeraWidanagedaraEducation 3 ปีที่แล้ว +38

    ඔබ වැනි ගුරුවරයෙක් මට ඉස්කෝලේ යන කාලයේ හමු වුවානම්.බුදු සරණයි සර්.මමත් ගුරුවරයෙක් .නමුත් මට සංගීතය මග හැරුණා.

    • @Sinhalamusiclessons
      @Sinhalamusiclessons  3 ปีที่แล้ว +7

      Pleasure to meet you..You can study now.don't worry. ❤️❤️❤️

    • @asokagopallawa9144
      @asokagopallawa9144 ปีที่แล้ว +2

      විශිෂ්ට පැහැදිලි කිරිමක්
      ඔබතුමා අති දක්ශ ගුරු තුමෙක්
      ස්තුති

  • @kavisamaraweera4002
    @kavisamaraweera4002 3 ปีที่แล้ว +22

    අනේ thanks.... music වලට ගොඩාක් කැමති උනාට කිසිම දෙයක් දන්නෙ නැහැ.. මේ විදියට මුල ඉඳලම කියලා දෙන එක ගොඩාක් වටිනවා....💓

    • @AVI_Beats
      @AVI_Beats 2 ปีที่แล้ว +1

      ඇත්තටම මමත් music ගැන මෙලෝ දෙයක්ක් දන්නෙ නැතුව හිටියෙ music theory ගැන ඔක්කොම ඉගෙනගන්න පුළුවන් උනේ මේ සර්ගෙ පාඩම් ටිකයි guru music chael එකේ ඉසුරු සර් හින්දයි

  • @nandikadineshjayakody7429
    @nandikadineshjayakody7429 3 ปีที่แล้ว +20

    ගොඩක් පැහැදිලියි.මුල ඉදලම මමත් ඉගෙනගන්නවා.ඔබ තුමාගේ වැඩසටහන හැමෝටම ගොඩක් වටිනවා.

  • @wasanthanawarathne873
    @wasanthanawarathne873 3 ปีที่แล้ว +10

    නියමයි සර් දිගටම ඔහොම පියවරෙන් පියවර කියලා දෙන්න❤
    මං you tube එකේ ගොඩක් guitar ගහන්න උගන්නන අයගේ video බැලුව එත් එයාලන්ම් මොනවත් පැහැදිලි කිරිල්ලක් නැ එක දිගට කරනවා සර් නම් නියමයි 👍👍❤

  • @ydastudio
    @ydastudio 4 หลายเดือนก่อน +1

    පිලිවෙලට මුල ඉදන් කියල දෙන එකම YT channel එක . Good luck sir

  • @dineshmadusanka3166
    @dineshmadusanka3166 2 ปีที่แล้ว +5

    ආධුනිකයෙක් ලෙස මා දුටු අංග සම්පූර්ණතම video series එක.
    Thank you sir...🙏

  • @nalakanalaka3859
    @nalakanalaka3859 3 ปีที่แล้ว +15

    නියමයි සර් සංගිත භාන්ඩ වාදනය කලාට ගොඩාක් අය සිද්දාන්ත දන්නේ නැ දිගටම කරගෙන යන්න බුදු සරනායි

    • @Sinhalamusiclessons
      @Sinhalamusiclessons  3 ปีที่แล้ว +3

      Thank you❤️❤️❤️ Please share for others..

  • @NilminiGunasekara-qj4qp
    @NilminiGunasekara-qj4qp หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා ඔබ තුමාට බොහොම ස්තූතියි...

  • @kumaegodawela7506
    @kumaegodawela7506 5 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා නොදැන සිටි හා වැදගත් කාරණා ගොඩක් පැහැදිලි ලෙස ඉගෙන ගත්තා .ස්තූතියි ,ඔබට .

  • @thilinasanjeewa420
    @thilinasanjeewa420 ปีที่แล้ว +3

    I have interest to learn music from my grade 6. Lack of space in the class 😌 i didnt get any chance to learn about it. Now I'm 34 years old, Today is the day have got basic idea of music. Thank you so much 😊 🙏

  • @lalperera1953
    @lalperera1953 6 หลายเดือนก่อน +1

    ඔබට ගොඩාක් ස්තුතියි
    ඉදිරියටම යන්න

  • @prabodharavihari7749
    @prabodharavihari7749 ปีที่แล้ว +1

    ජීවිතේ පලවෙනි වතාවට මම මේ ඉගෙනගන්නෙ සංගීතය ගැන හරිම පැහැදිලියි. බොහොම ස්තූතියි ගුරුතුමනි ❤🙏

  • @mytrustlk6776
    @mytrustlk6776 5 หลายเดือนก่อน +1

    ❤👍බුදුසරණයි ජයවේවා නියමයි

  • @dasunabeynayake7225
    @dasunabeynayake7225 2 ปีที่แล้ว +2

    ස්තුතියි සර්... නො දන්න දේවල් හැම දෙයක්ම මේ විදිහට ඉගෙන ගන්න පුළුවන් උන එක ගැන ගොඩක් සතුටුයි...

  • @H.shanakaperera9272
    @H.shanakaperera9272 2 ปีที่แล้ว +5

    නියමයි සර්❤️👌මාත් සර්ගෙන් තමයි මුලින්ම සංගීතෙ ගැන ඉගෙන ගන්නෙ. පොඩිකාලෙ ඉදන් ඉගෙන ගන්න ආසාවෙන් හිටියට බැරි උනා.. මං සර්ගෙ ගිටාර් lesson බලන්න කලින් තමයි මේ ටික බලන්නෙ මුලින්ම. මං ක්ලාස් යන්නෙ නම් ඩ්‍රම්ස් වලට විතරයි. ඒත් මං ගොඩක් ආසාවෙන් ඉන්නෙ බේස් ගිටාරිස් කෙනෙක් වෙන්න. මං eccoustik ගිටාර් එකක් ගත්තා මුලින්ම ඒකෙ රිදම් පුරුදු වෙලා ඉන්න ඕනෙනෙ. මොනවා ගහන්නත් කලින්.❤️👌🙏🙏 සර්ට පිං

    • @Sinhalamusiclessons
      @Sinhalamusiclessons  2 ปีที่แล้ว +2

      Thank you for the great comment ❤️❤️❤️🙏

  • @damilsenaka2700
    @damilsenaka2700 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා මම ගිටාර් ප්ලෙ කරට මේ ටික මට මාරම ප්‍රශ්නය ක් වෙලා තිබ්බෙ බොහොම ස්තුතී සර් ජය වෙන්න ඕනෙ

  • @rashmi8488
    @rashmi8488 2 ปีที่แล้ว +2

    ගොඩාක් පැහැදිලී සරස්වතී දෙවි පිහිටයි ❤️💖🙏

  • @RanjithFernando-bf7es
    @RanjithFernando-bf7es 3 หลายเดือนก่อน +1

    Godak පින් මං සංගීතයට කැමති උනාට ඉගෙන ගෙන නෑ ❤ ගොඩක් වටිනව

  • @manjulakarunathilaka7949
    @manjulakarunathilaka7949 3 ปีที่แล้ว +6

    Thanks sir..... ගොඩක් වටිනව පාඩම

    • @Sinhalamusiclessons
      @Sinhalamusiclessons  3 ปีที่แล้ว +1

      Thank you❤️❤️❤️Please share for others.

  • @samanthalankeshwarage8506
    @samanthalankeshwarage8506 3 ปีที่แล้ว +6

    සුපිරිම සර්.. හරිම පැහැදිලියි 🖤

  • @aroshadilshan4685
    @aroshadilshan4685 ปีที่แล้ว +1

    බොහො ම ස්තූති සර්❤️❤️🙏

  • @arlawofficial
    @arlawofficial หลายเดือนก่อน +1

    Ahan Inna asai brother oya kiyala dena widiyata. thank you........

  • @indikapriyadarshana6574
    @indikapriyadarshana6574 10 หลายเดือนก่อน +1

    සැබෑ ගුරුවරයෙක්. ඇත්තටම දිසාපාමොක් කෙනෙක් .මම සංගීතය මුල සිට ඉගෙන ගන්න කෙනෙක් .මට හරියට වටිනවා ඔබතුමා ගේ ඉගැන්වීම .මට ඔබගේ දුරකථන අංකය එවන්න .

  • @chuttemalli1867
    @chuttemalli1867 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතී සර්.මන් සාමාන්‍ය තරමට ගිටාර් ප්ලේ කරන්න පුළුවන් කෙනෙක්.ඒත් සර්ගෙ වීඩියෝ ආයෙ මුල ඉදලම බලනව 🥰

  • @thepulsican5916
    @thepulsican5916 3 ปีที่แล้ว +2

    මාර වටිනවා..දිගටම කරන්න..ස්තුතියි

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @yaziivlog2000
    @yaziivlog2000 3 ปีที่แล้ว +4

    සුපිරී දිගටම කරගෙන යන්න❤️❤️

  • @LahiruTharaka-x3b
    @LahiruTharaka-x3b ปีที่แล้ว +1

    Budu Saranay oba thumata.dergayusa labewa.

  • @thamaradunusinghe305
    @thamaradunusinghe305 3 ปีที่แล้ว +2

    Harima pahadili godak pin guruthumanenin

  • @yowunmahagamage8689
    @yowunmahagamage8689 ปีที่แล้ว +3

    සර්, මම අලුතින් ආවේ චැනල් එකට. සර් හරි පැහැදිලිව කියා දෙනවා. පොඩි ඉල්ලීමක් තියෙනවා සර්, පුළුවන් නම් ඒ වචන වල තේරුම English වලින් කියලා දෙන්නකෝ. 😪✋

    • @Sinhalamusiclessons
      @Sinhalamusiclessons  ปีที่แล้ว +1

      Wich words?

    • @yowunmahagamage8689
      @yowunmahagamage8689 ปีที่แล้ว +2

      @@Sinhalamusiclessonsමන්ද්‍ර සප්තකය මද්‍ය සප්තකය උච්ච සප්තකය කියන තැන ඉදලා සර්. ඉස්සරහට වර්ගීකරණය වන හැම එකක්ම ඕනේ. මං කලින් ඉගෙන ගත්තා English words වලින්. ඒකයි තියෙන ගැටලුව. සර්ට පුලුවන් වෙලාවක කියා දෙන්නකො. ගොඩාක් ස්තුති ❤️

  • @Spidey65973
    @Spidey65973 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි සර්...‍! මගේ තව එක හීනයක් තමයි ගායිකාවක් වෙන එක..! මං තනියම සංගීතය හදාරනවා..! සර්ගේ vedios වලින් start කරා..! හරීම පැහැදිලියි. නොදන්න දේවල් හුගාක් දැනගත්තා...! සර්ට කියන්න පුලුවන්ද මේ සංගීතයේ theory කරුණු කාලයෙන් කාලයට වෙනස් වෙන්නෙ නෑ නේද? මං කිව්වෙ සාමාන්‍යයෙන් විශයක් advance කරන අවස්තා තියෙනවා නේ.. මට හොදටම හරියටම ඉගෙනගන්න ඕනෙ..ඒකයි...! 🙏🌷🙏

  • @alnmusic4265
    @alnmusic4265 3 ปีที่แล้ว +5

    1st viewe magen

  • @slayer5095
    @slayer5095 3 ปีที่แล้ว +4

    සෑහෙන්න වටිනවා 💕

  • @charithafernando6277
    @charithafernando6277 2 ปีที่แล้ว +1

    Bohoma pin. Harima pahadili. 🙏🙏🙏

  • @amaljayamanna9565
    @amaljayamanna9565 2 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලියි බොහොම ස්තූතී

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 2 ปีที่แล้ว +2

    නියමයි සර් ඔබතුමා නම් 🙏🙏❤️❤️

  • @alnmusic4265
    @alnmusic4265 3 ปีที่แล้ว +2

    Sir onna 1st viewe eka magen.all the best.

  • @anojasurangani3218
    @anojasurangani3218 3 ปีที่แล้ว +2

    Maru

  • @ishansovis
    @ishansovis 3 ปีที่แล้ว +6

    Such a wonderful thing! Thanks 🙏

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 3 ปีที่แล้ว +3

    ගොඩක් හොඳ ට කියා දෙනව sir ගොඩක් ස්තුතියි..

  • @nelukaarampath4971
    @nelukaarampath4971 3 ปีที่แล้ว +7

    All the best keep it up brother ❤️🙏🏽

  • @miniduhathurusinghe6825
    @miniduhathurusinghe6825 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි..ස්තූතියි සර්!

  • @kavindu7576
    @kavindu7576 2 ปีที่แล้ว +1

    Aneh thank you sir....Hodeta therenewa ....hoya hoya hitapu video ekak❤😁🎼

  • @sankalparuvishan2523
    @sankalparuvishan2523 2 ปีที่แล้ว +1

    Hodata theruna sir thanks

  • @vfxsquad511
    @vfxsquad511 ปีที่แล้ว +1

    kiyanna wachana naha hama thanama rawum gahala harima thana nawathuna....jayawewa sir... wade okkoma balala obata nawatha liyannam 🙏🙏🙏🙏

  • @ethelperera6400
    @ethelperera6400 7 หลายเดือนก่อน +1

    Godak pahadili thank u

  • @dasinidevappriya4633
    @dasinidevappriya4633 2 ปีที่แล้ว

    මාරයි sir... මට හම්බුන මාරම sir කෙනෙක් thank you sir sirta ගොඩක් පිං sir මෙහෙම හැමෝටම උදව් වෙන video එකක් ගොඩක් thx sir

  • @inokakrishanthi3127
    @inokakrishanthi3127 2 ปีที่แล้ว

    Very good. Hodata therum ganna puluwan.

  • @kapilaweerakkody6146
    @kapilaweerakkody6146 3 ปีที่แล้ว +2

    ගොඩක් සරලව විස්තර සහිතව පැහැදිලි කර දෙනවා.

    • @Sinhalamusiclessons
      @Sinhalamusiclessons  3 ปีที่แล้ว

      Wish you to study more..Please share for others..❤️❤️❤️

  • @shehandilhara7414
    @shehandilhara7414 3 ปีที่แล้ว +2

    නියමයි..♥️ super.♥️

  • @adhiproduction
    @adhiproduction 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @teeshanirmali1613
    @teeshanirmali1613 3 ปีที่แล้ว +1

    Thankui sir hodt theruna...channel eka success wena wish krnw..good luck.

  • @reggaepainter6268
    @reggaepainter6268 2 ปีที่แล้ว +1

    වටිනව

  • @roshandinesh5530
    @roshandinesh5530 ปีที่แล้ว +1

    Good luck .thanks

  • @nuwandhanushkaweerasinghe4981
    @nuwandhanushkaweerasinghe4981 3 ปีที่แล้ว +3

    Harima pehediliy.good luck..

    • @Sinhalamusiclessons
      @Sinhalamusiclessons  3 ปีที่แล้ว

      Thank you,,,❤️❤️❤️ilaga padam ekakath redee Inna digatama!

  • @thilinawaduwadeniya7031
    @thilinawaduwadeniya7031 2 ปีที่แล้ว +1

    bohoma sthuthiy me upakareta

  • @arthurnavaratne3851
    @arthurnavaratne3851 6 หลายเดือนก่อน +1

    Thank you so much ...🎶🎶🎶

  • @udayajayantha4s5sc30
    @udayajayantha4s5sc30 2 ปีที่แล้ว +1

    Excellent teaching . It is a valuable lesson and many thanks for the presentation too
    . Thanks a lot Sir !

  • @ransaththarul7513
    @ransaththarul7513 3 ปีที่แล้ว +2

    නියමඉසර්

  • @M.AJayathunga
    @M.AJayathunga ปีที่แล้ว +1

    Good

  • @dilshangunarathne994
    @dilshangunarathne994 2 ปีที่แล้ว

    ජය .🌹💝👊

  • @rasikahettiarachchi2912
    @rasikahettiarachchi2912 2 ปีที่แล้ว +1

    thanks ! we with you !!

  • @rathsarakofficial
    @rathsarakofficial 3 ปีที่แล้ว +3

    නියමයි අයියා ❤

  • @manojpriyanthakarunarathne
    @manojpriyanthakarunarathne ปีที่แล้ว +1

    Thanks ❤

  • @anunilmini5536
    @anunilmini5536 3 ปีที่แล้ว +2

    Ithamath pehadili lesson ekak sir.thank you 😊

  • @priyanthabandara2058
    @priyanthabandara2058 3 ปีที่แล้ว +1

    Thank you for free lesson ❤️🙏

  • @Malindu_hansana
    @Malindu_hansana ปีที่แล้ว +1

    Sthuthi sir ❤

  • @sankalparuvishan2523
    @sankalparuvishan2523 2 ปีที่แล้ว +2

    Thanks sir 🙏 godak vatinawa

  • @patriciafonseka5172
    @patriciafonseka5172 ปีที่แล้ว +1

    පලමුව මමත් පුතාව යුtube එකෙං පිලි ගන්නවා god bless

  • @Nilminigangani
    @Nilminigangani ปีที่แล้ว

    ස්තූතිය සර් 💐💕

  • @KaveeshTechShow
    @KaveeshTechShow 3 ปีที่แล้ว +2

    Tnx sir mama sindu kiyanna godak asayi mn hithano e denuma me channel eken ganna puluwan kiyala .. godak pin ❤️

    • @KaveeshTechShow
      @KaveeshTechShow 3 ปีที่แล้ว +1

      Sir voice eka hadagannath practics.......kiyadenna.....❤️❤️❤️

    • @KaveeshTechShow
      @KaveeshTechShow 3 ปีที่แล้ว +2

      ❤️

    • @Sinhalamusiclessons
      @Sinhalamusiclessons  3 ปีที่แล้ว

      You can seen in the future..sure I'll give vocal lessons also..

  • @virajstephen9787
    @virajstephen9787 9 หลายเดือนก่อน +1

    Thank you

  • @nadeeramadhusanka2114
    @nadeeramadhusanka2114 3 ปีที่แล้ว +2

    ජයවේවා අයියා බුදුසරණයි සිංදුවක් කියන්න අවශ්‍ය මොනවාද පිච් එක ආයෙ මෙලඩි එක ආයෙ මොනවාද ඕනි මේ ගැන වීඩියෝ එකක් දාන්න කො🙏❤️

    • @Sinhalamusiclessons
      @Sinhalamusiclessons  3 ปีที่แล้ว +1

      Plz hope in future.. I'll post step by step what I know... Please share for others these lessons...❤️❤️❤️Thank you!

  • @korea.r.lk05
    @korea.r.lk05 3 ปีที่แล้ว +1

    නියමයි. ❤️✅

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว +1

    තෙරෙන සිංහලෙන් ❤️🔥👌

  • @yunaraenglishlessons895
    @yunaraenglishlessons895 ปีที่แล้ว +1

    හොඳටම වැටහුණා

  • @__boy_song182
    @__boy_song182 2 ปีที่แล้ว +1

    ගොඩක්තැන්ස්

  • @nethminishara4404
    @nethminishara4404 2 ปีที่แล้ว +1

    Thank you sir!🙏🙏🙏🙏

  • @සදුන්තිලකරත්න
    @සදුන්තිලකරත්න 3 ปีที่แล้ว +1

    Supiri sir 💖💖💖💖

  • @gethmikasasiru798
    @gethmikasasiru798 2 ปีที่แล้ว +1

    Thank you sir Good Lessons

  • @ayosenevi8107
    @ayosenevi8107 3 ปีที่แล้ว +1

    thank you sir. pehediliwa therum kala digatama karanna.

  • @charithasanjeewa4748
    @charithasanjeewa4748 2 ปีที่แล้ว

    Good luck jayen yaya

  • @chmcreations2591
    @chmcreations2591 3 ปีที่แล้ว +2

    All the best sir

  • @nethminideshani7157
    @nethminideshani7157 3 ปีที่แล้ว +1

    Meka niyametam ugannanawa......!

  • @anuhansanirmal6087
    @anuhansanirmal6087 3 ปีที่แล้ว +1

    බොහොම pin sir

  • @d.s.jayawardana5668
    @d.s.jayawardana5668 ปีที่แล้ว

    Great!

  • @tharukshyasulakshana5339
    @tharukshyasulakshana5339 3 ปีที่แล้ว +1

    Thnxxx danuma denawata ❤️🙏

  • @maleeshadilshan4533
    @maleeshadilshan4533 3 ปีที่แล้ว +1

    Watinwa godak.❤️

  • @tharuln
    @tharuln 2 ปีที่แล้ว

    Super video sir

  • @malithnimsara.5501
    @malithnimsara.5501 3 ปีที่แล้ว +2

    Super

  • @pawaniwijewardana8401
    @pawaniwijewardana8401 3 ปีที่แล้ว +1

    great work sir

  • @reggaepainter6268
    @reggaepainter6268 2 ปีที่แล้ว +1

    ආදරෙයි

  • @AmalshaNethumini-l3w
    @AmalshaNethumini-l3w 4 หลายเดือนก่อน

    Thank you very much

  • @ashanthusarindu2983
    @ashanthusarindu2983 3 ปีที่แล้ว +1

    Good job

  • @smsheran4492
    @smsheran4492 3 ปีที่แล้ว +1

    niyamai sir,,

    • @Sinhalamusiclessons
      @Sinhalamusiclessons  3 ปีที่แล้ว

      Thank you! Please share for others ❤️❤️❤️

  • @punsaracable6453
    @punsaracable6453 2 ปีที่แล้ว +1

    Thank you very much.

  • @dilrukshiwijerathna2337
    @dilrukshiwijerathna2337 2 ปีที่แล้ว

    Thank you sir 🙏

  • @anjulaariyarathna6353
    @anjulaariyarathna6353 3 ปีที่แล้ว +1

    thanks hodatama theruna

  • @pethumanjana4699
    @pethumanjana4699 3 ปีที่แล้ว +1

    Superb

  • @manishaanju1198
    @manishaanju1198 2 ปีที่แล้ว

    All the best sir ❤️🔥