ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේවගේ සින්දු හැම එකාම බල්න්නේ නෑ.. ජීවිතේ දුක දන්නේ බොහොම සුලු පිරිසක්.. මට පුලුවන්කමක් ලැබුනොත් අම්මපල්ලා ගොඩ ගන්න දුක දන්න මිනිස්සු සේරම... අපි හැමෝටම උරුම ජීවිතේ දුක තමයි..මම හිතනවා මේක බලන හැම එකාම ජීවිතේ දුක දන්න උන් කියලා..😭😭
සිරාම...... කතාව බන්
මේ වගේ commend එකක් මන් utube එකේ කොහෙවත් දැකල නෑ ❤️ලස්සන අදහසක්❤️
සමහරු කාලා සල්ලි හොයද්දී අපි කන්න සල්ලි හොයනවා😒
කෝටිපති දරුවෝ කෑම MENU එක තෝරද්දී... සම්බෝලයක් හදාගන්න පොල් බාගයක් නැති මිනිස්සු කොතරම් ඉන්නවද 😕
👍👍👍
Old hitz එකක් උනත් 2024 ත් අහන මං 💜️🖤😮💨
වෙන කියන්න දෙයක් නෑ... මේක කව්රුත් නොදැක්ක අපේ කතාව ....🙏🙏🙏🙏 😍😍 ❤
මෙ ගිතයෙන් කියන්නෙ මගෙ ජිව්ත කතාව කියල මට හිතෙනව මම මේගිතය හැමදාම අහනව කොඉතරන් ඇහුවත් ඇතිවෙන්නෙ නැ හිතට වදින ලස්සන සින්දුවක්
කවදද බලන්නෙ දුප්පත් මේ අපි දහා.........🙏🙏🙏🙏🙏🙏
තවමත් හොයනවා වැරදුණේ කොතැනද කියා....
Jeewithe puluwan tharam nati bari ayata udau karanna,duk widina minissu thama thawa duppath minihekge duka danne.sinduwa ahaddi as walata kadulu enawa.sinduwa godaak lassanai aiya.minissunta theren nathi unata manussa jeewithe kiyanne godaak Loku dukak.enna tike pinak dahamak karagena hodin enna.budu saranai
මෙච්චර සුපිරි සින්දුවක් කියන ගායකයාව අපි දැකල නැහැ කියන්නේ
එයා Gym instructor kenek. මාරවිල ඉන්නෙ. Coch budhi කියලා serch කරන්න
නැති වෙන්න දෙයක් නැ තවනම් දෙවියනේ..ඇතිවෙන්න කලා ඉන්නෙ කටු ජිවිතේ..😊❤
ලස්සන යි දුක යි❤❤❤😢
අපි පතන් ආපු දයිවය මේකද කිය.. තවමත් හොයනවා වැරදුනේ මොකටද කිය.. 😥😥😥
මටනම් හිටෙන්නෙ අපිට වැරැදිනෙ චංදෙ ලියල.
හරිම දුක යි video aka ❤️
යථාර්ථය සහෝ...... 💪 ❤
සිරාවටම විඩියෝ එකේ ඉස්සලම යන්නේ මගේ ජිවිතේ
තවමත් හොයනවා වැරදුනේ කොතනද කියා දේවියනේ කියන්න ලෝකය මැහුවද ඔයා කවදාද බලන්නේ දුප්පත් අපි දියා 😂😂😂😂
Me geethayen kiyanne mage jeevitha kathaava..meka matama liyapu sinduvak.keepaarak nam ahanavada mama meka
Supirima sinduwak😘
Kiiparaka baluwada matahaka na a thrana ලස්සනයි
issra me sinduwa patta asawen ahuwa eth ada mn danne buddi ayya kiyala thiyenne kiyala patta sinduwak ❤
Godak dukae vdeo akata b s
Pattama sinduwa bn ai mewata thanak naththe
Mdawasaka hari yanawa ekenma uba gahana gema digatama gahagena palayan❤
Duka danna duk vidin kank vitrai😢😢😢😢😢😢😢😢😢😢
දුක හිතෙන සිංදුවක්
ඇති වැන්න කාලා ඉන්නේ කටු ජිවිතේ
Ithama hoda therumak thiyana geethayak meka janapriya nounata meka trending karamuda yaluwane
තනියම ඉපදිලා මිය යන මේ ජීවිතේ යන දවසට අපි මොනවද අරගෙන ගියේඉන්නකම් දාන සෙල්ලම් සංසාරයේඅපි හෙට මැරෙයිද කවුද දන්නේ දෙවියනේඅත පපා ඉන්න මිනිසුන් මග තනිවෙලාබිමනිදා ගන්න හැටි කොනකට ගුලිවෙලා දෙවියනි කියන්න ලෝකය මැවුවද ඔයාකවදද බලන්නේ දුප්පත් මේ අපි දිහාඅපි පතන් ආව දෛවය මේකද කියාතවමත් හොයනවා වැරදුනේ කොතනද කියානැති වෙන්න දෙයක් නෑ තව නම් දෙවියනේඇති වෙන්න කාලා ඉන්නේ කටු ජීවිතේපව් කරන්න ඇති ඒකයි සංසාරයේඋඩ ඉන්න ඔබට බාරයි ඔබට ජීවිතේ ඉපදෙන්නත් මිය දෙන්නෙත් නියෙන්ම නම්ජීවිතේට ඇයි තනිකම වැඩි මේ තරම්තනියම ඉපදිලා.......අත පපා ඉන්න මිනිසුන්.........
👍👍
😊
Lassanaiwagema godak duka hithena sinduwak ...,💖
සුපිරියක් තමයි ❤
පවු කරන්න ඒති ඒකයි සන්සාරයේ
ආසම සිංදුවක් මල්ලි
Fv❤ දුකට බෙහෙතක් මේක 😒
aththatama matath aduna
Attama jiwite
Call a tune dandoooo
comments dapan ban paunne ubala asa nnadda
කෝච් සින්දු කියනව කියල දන්නෙත් අද🥰🎉
තවමත් හොයනවා වැරදුනේ කොතනද කියා
ඇඩුනා 😥😥😥😥සිරාවටම
Tavamat hoyanava me sinduve gayakaya danna keek kiyanna
සුපිරි
Kaudame sinduve mul gayakaya danna kenek kiyanna
.api heta mereida kauda danne .jivithe...
අත පතා ඉන්න මිනිසුන් අද තනිවෙලා.....
ඇති වෙන්න කාල ඉන්නේ කටු ජීවිතේ....😭😭😭
ඇත්තටම ඇඩුනා 😢
Godak duka hetnawa video aka baladdi
Ft.ela
ජිවිතේ මෙන්න මෙහෙමයි ඉතින්
Api heta mareida kauda danne deiyane😔😔😔🙏🙏🙏
Very sad
Me ka balala mata aduna .mewa ada samajeta pennanna one.
🥺❤
GOOD morning. 😭😭😭🙏🙏🙏
Film ekak baluwa wage visual ekak...
😢😢😢❤
Buddi❤
Jiwitheta thanikama ai me tharam 💓💓😰
❤
Me video eke nama mkkd Kavi banak neda eke nama mkkda
Supar.song.dupathkama galapena.song😂😂😂
❤❤😢😢😢
❤❤❤❤❤❤❤👍
Lankawe dupath manussayage jiwite tamai me.kiyanne
😍
❤️❤️❤️
👍👍👍👍
❤️❤️❤️❤️❤️❤️❤️❤️
2022 ❤️
T
🎉🎉🎉🎉
😢😢😢😢
😢
🙏🥺
😥👪👍❤❤❤❤❤❤
Marama duka hitanawa
Sorry bn uba kiwwata. Adareta uba kiwwe..❤
❤❤❤❤
❤❤❤
❤️❤️
මේවගේ සින්දු හැම එකාම බල්න්නේ නෑ.. ජීවිතේ දුක දන්නේ බොහොම සුලු පිරිසක්.. මට පුලුවන්කමක් ලැබුනොත් අම්මපල්ලා ගොඩ ගන්න දුක දන්න මිනිස්සු සේරම... අපි හැමෝටම උරුම ජීවිතේ දුක තමයි..මම හිතනවා මේක බලන හැම එකාම ජීවිතේ දුක දන්න උන් කියලා..😭😭
සිරාම...... කතාව බන්
මේ වගේ commend එකක් මන් utube එකේ කොහෙවත් දැකල නෑ ❤️ලස්සන අදහසක්❤️
සමහරු කාලා සල්ලි හොයද්දී
අපි කන්න සල්ලි හොයනවා😒
කෝටිපති දරුවෝ කෑම MENU එක තෝරද්දී... සම්බෝලයක් හදාගන්න පොල් බාගයක් නැති මිනිස්සු කොතරම් ඉන්නවද 😕
👍👍👍
Old hitz එකක් උනත් 2024 ත් අහන මං 💜️🖤😮💨
වෙන කියන්න දෙයක් නෑ... මේක කව්රුත් නොදැක්ක අපේ කතාව ....🙏🙏🙏🙏 😍😍 ❤
මෙ ගිතයෙන් කියන්නෙ මගෙ ජිව්ත කතාව කියල මට හිතෙනව මම මේගිතය හැමදාම අහනව කොඉතරන් ඇහුවත් ඇතිවෙන්නෙ නැ හිතට වදින ලස්සන සින්දුවක්
කවදද බලන්නෙ දුප්පත් මේ අපි දහා.........🙏🙏🙏🙏🙏🙏
තවමත් හොයනවා වැරදුණේ කොතැනද කියා....
Jeewithe puluwan tharam nati bari ayata udau karanna,duk widina minissu thama thawa duppath minihekge duka danne.sinduwa ahaddi as walata kadulu enawa.sinduwa godaak lassanai aiya.minissunta theren nathi unata manussa jeewithe kiyanne godaak Loku dukak.enna tike pinak dahamak karagena hodin enna.budu saranai
මෙච්චර සුපිරි සින්දුවක් කියන ගායකයාව අපි දැකල නැහැ කියන්නේ
එයා Gym instructor kenek. මාරවිල ඉන්නෙ. Coch budhi කියලා serch කරන්න
නැති වෙන්න දෙයක් නැ තවනම් දෙවියනේ..ඇතිවෙන්න කලා ඉන්නෙ කටු ජිවිතේ..😊❤
ලස්සන යි දුක යි❤❤❤😢
අපි පතන් ආපු දයිවය මේකද කිය.. තවමත් හොයනවා වැරදුනේ මොකටද කිය.. 😥😥😥
මටනම් හිටෙන්නෙ අපිට වැරැදිනෙ චංදෙ ලියල.
හරිම දුක යි video aka ❤️
යථාර්ථය සහෝ...... 💪 ❤
සිරාවටම විඩියෝ එකේ ඉස්සලම යන්නේ මගේ ජිවිතේ
තවමත් හොයනවා වැරදුනේ කොතනද කියා දේවියනේ කියන්න ලෝකය මැහුවද ඔයා කවදාද බලන්නේ දුප්පත් අපි දියා 😂😂😂😂
Me geethayen kiyanne mage jeevitha kathaava..meka matama liyapu sinduvak.keepaarak nam ahanavada mama meka
Supirima sinduwak😘
Kiiparaka baluwada matahaka na a thrana ලස්සනයි
issra me sinduwa patta asawen ahuwa eth ada mn danne buddi ayya kiyala thiyenne kiyala patta sinduwak ❤
Godak dukae vdeo akata b s
Pattama sinduwa bn ai mewata thanak naththe
Mdawasaka hari yanawa ekenma uba gahana gema digatama gahagena palayan❤
Duka danna duk vidin kank vitrai😢😢😢😢😢😢😢😢😢😢
දුක හිතෙන සිංදුවක්
ඇති වැන්න කාලා ඉන්නේ කටු ජිවිතේ
Ithama hoda therumak thiyana geethayak meka janapriya nounata meka trending karamuda yaluwane
තනියම ඉපදිලා මිය යන මේ ජීවිතේ
යන දවසට අපි මොනවද අරගෙන ගියේ
ඉන්නකම් දාන සෙල්ලම් සංසාරයේ
අපි හෙට මැරෙයිද කවුද දන්නේ දෙවියනේ
අත පපා ඉන්න මිනිසුන් මග තනිවෙලා
බිමනිදා ගන්න හැටි කොනකට ගුලිවෙලා
දෙවියනි කියන්න ලෝකය මැවුවද ඔයා
කවදද බලන්නේ දුප්පත් මේ අපි දිහා
අපි පතන් ආව දෛවය මේකද කියා
තවමත් හොයනවා වැරදුනේ කොතනද කියා
නැති වෙන්න දෙයක් නෑ තව නම් දෙවියනේ
ඇති වෙන්න කාලා ඉන්නේ කටු ජීවිතේ
පව් කරන්න ඇති ඒකයි සංසාරයේ
උඩ ඉන්න ඔබට බාරයි ඔබට ජීවිතේ
ඉපදෙන්නත් මිය දෙන්නෙත් නියෙන්ම නම්
ජීවිතේට ඇයි තනිකම වැඩි මේ තරම්
තනියම ඉපදිලා.......
අත පපා ඉන්න මිනිසුන්.........