LIVE🔴: Parliament Speech | Anura Kumara Dissanayake | 2023.12.13
ฝัง
- เผยแพร่เมื่อ 4 ก.พ. 2025
- #anurakumaradissanayake #jvpsrilanka #nppsrilanka #lka #voicetube #srilanka #srilankaparliament2023 #srilankaparliament
LIVE🔴: Parliament Speech | Anura Kumara Dissanayake | 2023.12.13
Official website - www.voicetube.lk
Official Facebook - / voicetube.lk
Official Twitter - / voicetubelk
Official TH-cam Channel - / voicetubelk
අපේ මවුබිමේ අතිවිශිශ්ට නිර්භීත කටහඩ අනුර කුමාර දිසානායක පුතාට මවුබිමේ දුක් විදින ජනතාව බේරාගන්න ශක්තිය ලැබේවා🙏 ජනතාව හරිම වේදනාවෙන් ඉන්නෙ .කිසිවක් කර කියාගන්නා බැරි ව අසරණ වූ ජනතාව බේරාගන්න කටයුතු කරමු .ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවමු .
සහෝදරයානෙනි ඔබ තරමි ඇත්ත කතා කරන කෙනෙක් පාර්ලිමෙින්තුවෙි නැහැ.ඔබ තමයි ඊ ළඟ අපේ නායකයා.අපේ රට බෙිරාගන්න ඔබට බාරයි.
කතාව සහතික ඇත්ත සහෝදරය ජවිපෙට ජය රටට ජය
දැන් වරෙල්ලා සංවාදයට . ඉල්ලන් කන්නැතිව ඔයා ඉන්නටිකත් හිටපල්ලා. සහොදරයා මුලු රටම ඔබටයි ජයවෙවා .🙏🙏🙏🙏🧭🧭🧭🧭🧭🧭🧭🧭
පාර්ලිමෙන්තුවේ කාලය ජනතාව වෙනුවෙන් ප්‍රයෝජනයට ගන්නා එකම ජනතා නියෝජිතයා.ඔබතුමාට ජය
ඒකනම් සහතික ඇත්ත
අනුර කුමාරට සිටින දක්ෂ නායකයෙක් රට අරගන්නවා බලාසිටිනවා ජයවේවා ජාතිකජනබලවෙගයටජයනියතයි
ජය වෙිිවා ජයග්‍රහණය මාලිමාවට 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭
අපි අපේ දරුවන්ට සලකගන්න නැතිව කල්පනා කරමින් දවස ගෙවනව හොර ආන්ඩුව සුවසෙ ජිවත්වෙනව ..හෙනම වැදිලා .මැරිලා පලයන් අහිංසක ජනතවට තෙරුවන් සරණයි දෙවිපිහිටයි
මේ වාගෙ නායකයෙක් මේ කලෙ දකින්නත් අපි පින් කරලා තියෙනවා ❤❤❤❤❤
❤
මුට වන්දනා කරපල්ල
මිනි මරුවො 1970 සිට
රට
ගිනි තිබ්බ කාල කන්නි
@@sarathvickramarachi8353 අනේ පලයන් යන්න..😅
@@sarathvickramarachi8353එහෙනම් මහින්ද මහත්තයට චන්දෙ දෙමු 😂
1970,88,89 ගැන කතාකරන කාලකන්නි ඉක්මනට මිය යත්වා
අපේ කියල කියන්න පුළුවන් අපේ එකා...❤❤❤
අවුරුදු ගානක් තිස්සේ කියපු සියලු දේවල් දැන් යථාර්ථයක් බවට පත්වී ඇත.ජයවේවා අනුර සහෝදරයා ,ජයවේවා දැන් ඇත්ත තේරුම් ගෙන සිටින රටේ ආදරණීය ජනතාවට.❤❤❤❤❤
ඔබේ හඩ කෝටි දෙකක බඩ ගින්නේ සිටින දුප්පත් ජනතාව වෙනුවෙන් ...ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා ...
Harakek😊😊
@@janithKumara-ju4kl ub thamay gon hiwala
ඔය janith කියන නම තියන කෙන හරකෙක් කියලා තියෙන්නේ ඌටමයි, මොකද අනුරගේ කතාව මිනිහෙක්ට මිස හරකෙක්ට තේරෙන්නේ නැහැ.
@@janithKumara-ju4kluba meeharakek
@@janithKumara-ju4klunba scole giye naha ne.eka sure.gothaya😅.
අනුර සහෝදරයා ඔබට ජයවේවා 🎉🎉 රට ඔබට භාර දෙනවා නියතයි
Aniwaryenma api palamu warata.mewara malimawa ra❤
ජයවේවා සහෝදරයා ජයවේවා ❤❤❤
ඒ වචන වල 💪
පරෙස්සමින් සහෝදරයා ..🌹
ජයෙන් ජයම වේවා !!!
රට එකට,අපි මාලිමාවට ❤️🌹💪
ලගලගම. එනවා අපේ අවසාන බලාපොරොත්තුව AKD❤️NPP❤️ර ටට ජනතාවට සෙතක් වේවා
මෙවැනි නායකයෙක් සිටීම rate වාසනාවක් 🙏
පරිස්සමින් සහෝ. ඔබ රටට අවැසිම කෙනෙක්. ❤❤
ඔබ අපිව තව තවත් ශක්තිමත් කලා සහෝදරයා ..... ජාතික ජනබලවේගයට ජයවේවා .
රටක් වටින කතාව.. මේ පිඹිදීමට පණ පොවන ආදර්ශමත් නායකයා..
Jayawewa
Ratagodaganemakasawahah,mogalranel,edereyamonaharamvenasayakkaravedadannanaha,okakuhakayak,balaganai
Maharaddawada,madagahannauntaonaharamkalayak,harehamanwadagahdayakkahakerematawalawanaha,puruwapawak
ජය නියතයි මාලිමාවට.
ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා
පීඩිත මිනිසුන් වෙනුවෙන් අවන්කවම පෙනීසිටින එකම නායකත්වය . ජාතික ජනබලවේගයට ජයවේවා❤
ඔබට මේ රට නිවරදි කල හකියි ජාති මාමක බලවේග සමග එකතුුවක් ඔබ එකතුු කරණු අැත ❤❤❤ ජයවේවා
මසුරන් වචන අනුර ඔබටයී මේ රට අපි දෙන්නේ...ඔය සෘජුකම හැමදාම තියාගන්න, සිංහ තෙල් රන් බඳුනක දමන විලසින් නොවෙනස්ව ඉන්න තාක් කල් දෙවියන්, මිනිසුන් ඔබ සමඟයී... ආදරෙයී...
මේ අභීත හඬ ජනතාව අතර රැව් පිලිරැව් දේවා. තව තවත් ඇස් කන් ඇරේවා ! ! !
අනිවාර්යෙන් අතීතය අමතක කරලා හරියන්නේ නෑමුන්ට දඬුවම් දිය යුතුමයි
නියමයි සහොදරයා ස්තුතියි
ජාතික ජන බලවේගය දිනවීමට සැවොම එක්වෙමු 🤝❤️ජයවේවා 👏👊✌️
ජයවේවා ඔබට සහ රටට..
මෙි ඉන්නෙ රටගොඩ ගන්නට නායකයා . මෙම කන්ඩායමට ඉක්මනින් රට භාරදෙමු . අපට ජය නියතයකි .
හෙළුවෙන් හරි ජීවිතේ බේරාගෙන එගොඩ කළා. මමත් මේ පාර /NPP දෙනවා..හේතුව ...දීලා බලන්න ඕන කරන විදිහ..අනිවාර්යෙන් බලය දෙන්න ඕන
අනුර ඔබට ජයවෙිවා රටගොඩ ගන්නට අවංකව වැඩ කරන පැහැදිලි මිනිසුන් මාලිමාවට ජයවෙිවා
අනුර තමයි අපේ හදවත!
මහඡනයා වෙනුවෙන් කතා කරන උතුමි මහඡන නියෝඡිතයෙක්.ස්තුතියි.මාලිිමාවට ඡය
ජාතික ජනබල වේගය වටාරොදබඳිමු ❤❤❤❤ජාතික ජනබල වේගයට ජය වේවා ❤❤❤❤❤
පලවෙනි වතාවට එකෙන්ම ඔයාලට දෙනව ❤❤❤ ජයෙන් ජයම වේවා💪💪❤❤💪💪
අනුර සහෝදරයා ....
වරෙන් අපි 15 සුගතදාසෙට.....
ඔතන ඉන්න පොන්න පොහොට්ටු බල්ලෝ ... තොපි ට පව්ල් පිටින් සාප වෙනවා .....
අනිවාර්යයෙන් ඕකුන්ගේ පව්ල්වල දරුවන්ට සාප වෙනවා ....මයි...
ආදරෙයි ....
මාලිමාවට ...❤️❤️❤️
අපෙ රජා ඔබයි පුතෙ ජය සිකුරුයි අනිවාර්යයි
ඉතා සන් යමයකින් හා තාර්කික ව බුද්දිමත් ව කතා කරන ඔබට අපේ රට බාර දෙනවා සත්තයි මම ඉතාලියෙන් . චන්දෙටත් එනව රට වෙනුවෙන් . මාලිමාවට ජයවේවා
Aniwaryenma rata inna hamoma avith chande denna.
@@samithajay9761අපි එනවා
නියමයි.පාර්ලිමේන්තුවට ඉන්න එකම මිනිසා.හිතේ ගේම් නැතිව කතා කරන්න.
මිනිස්සු කොයිතරම් චන්දෙ නොදී වැට්ටුවත් තරුන කාලේ ඉදල ජීවිතේම කැපකලා රට හදා ගන්න.
මිනිස්සු මේ පාර වැරදි තීරණයක් ගත්තොත් ලංකාව කියන රට ඉතිරි වෙන්නෙ නැහ.
චීනටම තමා දෙන්න වෙන්නෙ.
දැනුත් පාරවල් හදන තැන චීන්නු අපේ මිනිස්සුන්ගෙන් වැඩ ගන්නෙ පයින් ගහල.
කකා ඉන්නකොට පයින් ගහනවලු වැඩ කරපන් කියල.පොඩි පොඩි දේවල් වලට රැවටිලා මේ පාර ඔය හොර කල්ලි දෙකට චන්දෙ දුන්නොත් ලංකාවේ අවාසනාව.ලංකාව හර්ටි රාජ්ජයක් වෙනව.
❤❤❤
රට ගැන ඉතා හොද අවබෝධයක් තිබෙනවා. අපි මේ රට වෙනස් කරමු.
ඔබටත් රටටත් ජයවේවා !!!
මේ පාර මාලිමාවට දිවි හිමියෙන් කැප කරනවා ජයවේවා ❤️❤️❤️❤️
Hodayi thawath cow boy kenek
නැ පලයන් අන්න එනවලු ගව සම්පට 🤣🤣🤣🤣
තමන්ගේ පවුලටවත් වටේ ඉන්න හිතවතුන්ටවත් මෙන්ම ඛලය ලබාගෙන ලාභ ප්‍රයෝජන ගැනීමට නොව මේ රටේ දුක්විදින ජනතාව ගැන හද පත්ලෙන් නැගෙන වේදනාවේ දෝන්කාරයයි අනුර සහෝදරයා ඔයාගේ මුවින් පිටවන්නේ.මේ රට මේ අපායෙන් ගොඩගන්න ඔබටත් ඔබ වටේ ඉන්න පිරිසටත් හැකි බව අපි දන්නවා මිලියන ගනනක ජනතාවක් ඔබේ සහයට ඉන්නවා.ඔබටත් රටටත් අපටත් ජයවේවා.
සහොදරයා ඔයාට විතරයි මේ රට
හදන්න පුලුවන් හොරකම් කරපු
ඔක්කොම හිරේට දාන්න 👍
One and only AKD vs NPP last chance ජයවේවා මව්බිමට ජයවේවා AKD මව් බිමේ avasana බලාපොරොත්තුව
.
Very true.
Jaya wewaaa npp ❤❤❤❤
ජයවේවා ජයවේවා ජයවේවා
ජයවේවා අනුර සහෝදරයා මාලිමාවට ජයවේවා
ජ.වි.පෙ. ප්‍රමුඛ ,මාලිමාවට ජය වේවා....!!!
ජයවේවා
Speech of the day we are with you Anura
මාලිමාව විතරමයි. ❤ අනිත් හැමෝම මේකෙ බඩ පිනුම් ගගහ කාබාසිනියා කරපු එක තමයි කලේ. කාලෙන් කාලෙට දෙපැත්ත බෙදිල .😂😂😂
ජය වේවා malimawata
AKD Jayawewa❤❤❤❤❤❤
හෙට ජන්දයක් තිබ්බත් එකෙන්ම අපේ ජන්දෙ මාලිමාවට පමණයි.අහන අහන කෙනාගෙ මතය මේක තමයි
පට්ටම කතාව, අහපල්ලා බන් මෙවා
ජය වේවා මාලිමාවට 🧭🧭🧭🧭🧭🧭🧭🧭
ඇත්ත ඇති සැට් යෙන්ම...
🎉🎉🎉🎉
නියමයි lets go on...
අනුර කුමාර මංත්‍රීතුමා කථාකෙරූවොත් ඉතින් සුපිරි කථාවක් තමයි.
ජයවේවා 💪💪💪💪❤❤
ඡයවෙිවා ඡාතික ඡනබල වෙිගයට ❤❤❤❤❤❤❤❤
ජයවේවා NPP
රත්තරන් කෙන්ඩියේ සිංහතෙල් . දමමු ඒතමා.අනුර..😊😊😊😊
විශ්වයේ අාශීර්වාදයකින් ඔබතුමාගේ මවට ඔබ දරුවෙක් වුනා. අපට හොඳ නායකයෙක්වුනා.හරිම සතුටක් දැනෙනව
හොරුන්ට බය.නැති ව.හොරා.කියලා.ඇගිල්ල.දික්කරන්න.එඩිතර පුතෙක්.හදපු.මේ.පුතාගේ.අම්මා නම්.මාරම.මාර.වාසනා.වන්තියක්.ආදරෙයි ඔබතුමාර❤️🔥❤️🔥❤️🔥
ජයවෙිවා ......... මාලිමාවට .........
ඔබතුමාගේ කතාව හරියටම හරි.පාලකයො හොරකම් කරලා සාමාන්‍ය ජනතාවට ඒ පාඩුව ගෙවන්න කියනවා.
සුපිරි 🔥 අනුර සහෝදරයා
Correctly said. NPP leader. ❤
ජයම ජය දිනවමු මාලිමාවට ජයවේව මාලිමාවට ජය නියතයි
❤❤❤❤❤Malimawata ජය
❤❤❤NPP ජය වේවා 🎉🎉NPP ජය වේවා NPP ජය වේවා 🎉🎉🎉❤❤❤
මාලිමාවට ජයවේවා ✌
අනුර සහෝදරයා මුන්ව ගහලාහරි පන්නමු.
ඇත්ත කථා කරන ජනතා පුත්‍රයා.......මොවුන් පලවා හැරිය යුතුය.... මෙම චැනලයටත් ස්තූතියි ...........
Mechchara kaalekata ahapu sweet ma kathawa AKD ❤❤❤ well said
සහෝදරයා ඔබ ඇවිදින පුස්තකාලයක්
වැදගත් කාරණය මග අරුණ මහත්තයා. එක තමයි හොරා කාපු සල්ලි ආපහු ගන්ඩ විදියක් කතාකරන එක. උන්ට ඒවා තියාගන්ඩ කියල අපිට බඩගින්නේ ඉන්ඩද කියන්නේ ඔයා. ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ බල්ලෝ තොපි ඔක්කොම එකයි
නියත ජයක රණ හඬ
Malimawata jayawewa api Moratuwa 💜💜💜💜💜❤❤❤❤👏👏👏👏👏
Excellent ,greetings to you our future president
රටක් වටින කතාව
Well said👏
Jayawewa adarei hadawatinma adarei npp 😚😚😚😚😚
Excellent speech
It was the most inspiring speech by any politician in recent parliament history. The leader of the reawakening Sri Lanka -AKD.
YOU ARE THE MAN OF SRILANKA. THANKYOU BROTHER
Akd we must show your speech in every town using Big LED screen bless you for future leadership for this lovely country be safe we must protect Npp leaders we will do our duty and responsibility 🙏🙏🙏❤
We need a leader like you sir and we need a change to the country and please make sure all the businessmen are earning well and proper way and need legal government who can do it I believe you can do it keep all the businessmen in good way even to run there business help them from them as well we can bring more dollars to the country and our own resources is main treasure to uplift the country as well
Good ❤
රටේම පැතුම නුබයි සහෝදරයා 👍🏻👍🏻👍🏻❤❤❤
අනුර සහෝදරයා උඹල තමයි මේකේ මීළඟ මෙහෙයුම කරන්නේ.. අපි උඹලා ගේනවා. සහතිකයි. අවුරුදු ගානක් උඹලා කිව්ව දේ අපි විශ්වාස කලේ නෑ.. දැන් ඒ සියල්ල වෙනස්.උඹලා කිව්ව දේවල් සහතික ඇත්ත..සහතිකයි උඹලා ගේනවා..
ඔබතුමා තරම් ඇත්ත කතාකරන කෙනෙක් මෙි පාර්ලිමේන්තුවේ නැ ❤❤❤❤
Jayawewa!
ඔබ වගේ කෙනෙක් තමයි අපිට අවශ්‍ය ..මාලිමාවට ජය වේවා .
මොන චන්දෙ තිබ්බත් පලවෙනි පාරට අපි මාලිමාවට💪❤️
Great
ඔය කාලකන්නින්ව පන්නලම දාල
50අඩු කරල වැඩ කරන මිනිස්සු ඇති රටක් හදන්න ඔබ තුමාට පින්❤❤❤❤❤❤❤❤❤❤
Excellent Bro.
I have never voted for JVP. Now I think we all must consider giving them a chance to rule this country.
We have done enough experiments with the two old parties. Enough is enough. Consider giving them a chance chance.
❤❤❤❤❤❤❤
Great talk ❤🎉🎉🎉