අනුරව ශේප් කරගන්ඩ ආපු රනිල්ට අනුරගෙන් රතු එළියක් | Anura Kumara Dissanayake | Npp Live

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • අනුරව ශේප් කරගන්ඩ ආපු රනිල්ට අනුරගෙන් රතු එළියක් | Anura Kumara Dissanayake | Npp Live
    #news_srilanka #newsheadlines #newslive #newssinhala #npplive #anurakumaradissanayake #akd #ranilwickremesinghe #sajithpremadasa #chamuditha #ranjanramanayake

ความคิดเห็น • 146

  • @disanayaka4048
    @disanayaka4048 8 วันที่ผ่านมา +36

    කපටි නරියගෙන් පෙවෙසම් වන්න අනුර සහෝදරයට ඉක්මනට සුවය ලැබේවා ❤මාලිමාවට 10000000👍1👍1👍1 ජය ❤❤❤

    • @kumariuae3589
      @kumariuae3589 7 วันที่ผ่านมา

      ❤❤ Aniwaryen
      Aniwaryen
      Parissamen
      ❤❤

  • @SweeneBotheju
    @SweeneBotheju 8 วันที่ผ่านมา +43

    ශිලංකාවට දෙවන වර නිදහස ලැබෙන දිනය-2024-09 -21
    මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤❤

  • @SujathaAlahakoon-d6r
    @SujathaAlahakoon-d6r 8 วันที่ผ่านมา +37

    අනුර සොයුරාට ඉක්මන් සුවය පතමි! ජයවේවා!🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂😂

  • @jeevansoysa7566
    @jeevansoysa7566 8 วันที่ผ่านมา +8

    අනුර සහෝදරයාට ඉක්මන් සුවය ලැබේවා මහජනතාවගේ ආසිරි වාදය ලැබේවා

  • @NethumiAhinsa-t2n
    @NethumiAhinsa-t2n 8 วันที่ผ่านมา +60

    මාලිමාවට ජය ❤️අනුර සොයුරාට ඉක්මන් සුව පතමි❤️

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 8 วันที่ผ่านมา +1

      yes of course you are correct I'm also telling same thing..

    • @1sarathsarathwickram596
      @1sarathsarathwickram596 7 วันที่ผ่านมา +2

      මේවා ඔබ තුමා කියන්නෙ හදවතින්ම බව තේරෙනවා.ස්තුතියි .🙏🙏🙏

  • @Ravindrakirindigala
    @Ravindrakirindigala 8 วันที่ผ่านมา +46

    පොඩ්ඩක් refresh වෙලා එන්න අනුර සහෝ..
    ඔයාම කියපු විදිහට මේක අපි ගහන්නම ඕන ගේමක්..✌️

  • @BadhraRanjani
    @BadhraRanjani 8 วันที่ผ่านมา +54

    අනුර කුමාර දිසානායක සහෝදරයාට දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව, ලැබේවා ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා කලුතර බෝධීන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා

    • @SusilAyupala
      @SusilAyupala 7 วันที่ผ่านมา

      Anniwarayenma kathawa hariyatama hari jayawewa malimawata kotiyak.ranil rajapaksa dabal game karayak. Paressamen. ❤️✝️❤️👏🇬🇧

  • @NeranjiMangala
    @NeranjiMangala 8 วันที่ผ่านมา +35

    එකතු කල විට ඡන්දයක්. , මාලිමාවට කෝටීයක් !!

  • @Readwithme670
    @Readwithme670 8 วันที่ผ่านมา +18

    නිරෝගි වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා! අනුර කුමාර දිසානායක සහෝදරයාට

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn 8 วันที่ผ่านมา +7

    සියලුම ආගමික ශාස්තෲවරුන්ගෙ ගුන මහිමයෙන් අනුර සහෝදරයාට ඉක්මන් සුවය පතමු මාලිමාවට කෝටියයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u 8 วันที่ผ่านมา +7

    රනිල් ලගටවත් යන්න එපා උමාර කපටියා අහුවෙන්න එපා ්‍ර්අනුරකුමාර සහොදරය පරිසමි වෙින්න❤❤❤🙏🙏🙏🙏🙏

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u 8 วันที่ผ่านมา +6

    අනුරකුමාර සහොදරය ජයවෙිවා පුතේ ඔබතුමාටත් දෙවිපිහිටයි පරිස්සමින් මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා 🎉🎉🎉🎉🎉🎉🎉

  • @kumarans-s7c
    @kumarans-s7c 8 วันที่ผ่านมา +2

    💖🌺🧭 අනුර දිසානායක සහෝදරයාට ඉක්මනින් සුවවේවා 🧭🌺💖

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 8 วันที่ผ่านมา +8

    අනුරට 90%ක් ලැබෙන්න ඕනෙ එදාට මාරම සතුටුයි,කරන නොකරන එක පස්සෙ බලමු...

  • @Readwithme670
    @Readwithme670 8 วันที่ผ่านมา +12

    මාලි මාවත ජයවේවා තෙරුවන් සරණයි ඔබතුමාට

  • @vasanthibookshopvrmbooksho391
    @vasanthibookshopvrmbooksho391 8 วันที่ผ่านมา +15

    යාලුවෙක් කියන කොට ඌ යටින් ගේමක් ගහනවා ඇති. ප්‍රවේශමෙන්. අනුර සහෝදරයා මේ දවස්වල වැඩිය ස්ටේජ් නගින්නෙ නැත්නම් හොඳයි

  • @linalll1646
    @linalll1646 8 วันที่ผ่านมา +23

    මම.ඉන්නේ..මැදපෙර.දිග.අනුර.ජයනියතයි🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 8 วันที่ผ่านมา +16

    ආදරෙයි අනුර සහෝදරයා ,,කිසිම සමාවක් නැතිව ඹය රනිල් කියන පාහර බල්ලා නාකි මයිනා හිරේම දාපං,ඕකා හැමදාම අනුරට රටට ජනතාවට පහරගැහුවා,,ඔය යාලුවා කියන්නේත් ඔබේ චන්ද කඩන්න උප්පරවැට්ටියක් ,,ජනතාව රැවටෙන්න එපා මාලිමාවට චන්ද දීපල්ලා ,,මාලිමාවට ජයවේවා ❤❤❤

  • @deepikamendis4530
    @deepikamendis4530 8 วันที่ผ่านมา +11

    ❤❤❤❤ මාලිමාවට ❤❤❤❤❤ජයවේවා

  • @sirikanthigodawela
    @sirikanthigodawela 8 วันที่ผ่านมา +6

    Muwa you are correct thank you npp jayawewa anura Niyatha janapathi ❤

  • @seethagunarathne1504
    @seethagunarathne1504 8 วันที่ผ่านมา +1

    The world which is to come ,and so be beautiful ..
    Malimawata Jayawewa ❤

  • @AnusahAnusah
    @AnusahAnusah 8 วันที่ผ่านมา +22

    රනිලා ට අසුවෙන්න එපා රනිලා යටිපුට්ටුකාර යෙකනුරට මොනාඅ කරයිද දන්නැ පරිස්සමින්

    • @mgsmadhumalee325
      @mgsmadhumalee325 8 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 7 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ❤ මෙි කියන්නේ රනිල් සහ අනිත් හොරු හිරගෙදරට ගිහින් අවාට පස්සේ වෙන දෙවල් ගැනයි

  • @BadhraRanjani
    @BadhraRanjani 8 วันที่ผ่านมา +11

    මාලිමාව ට කෝටියකට අධික චන්ද ප්‍රමාණය ලැබෙනවා ස්තිරයි සත්‍යයි සහතිකයි ඒකාන්තයි මාලිමාව ට ජය වේවා ජාතික ජන බලවේගය ට ජය වේවා අනුර කුමාර දිසානායක සහෝදරයාට ජය වේවා

  • @MyPhonw-o3p
    @MyPhonw-o3p 8 วันที่ผ่านมา +7

    Get well soon Mr Anura kumara also thanks for to this video God bless you all 🙏🙏

  • @Kalyani-em4nf
    @Kalyani-em4nf 8 วันที่ผ่านมา +10

    Get well soon 🎉🎉🎉 May God bless our future President 🎉🎉🎉Anura is the hope 🎉🎉🎉 Be safe everyone

  • @SkRj-z1z
    @SkRj-z1z 8 วันที่ผ่านมา +4

    රංජා මල්ලි,ඉක්මන් කතාවක් වචනයක් වරද්ද ගත්තට හොරාකාල නෑ,එන්න එකතු වෙමු❤

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 8 วันที่ผ่านมา +20

    බුදුසරණ යීඔබට ❤❤❤❤

  • @richardsmith8183
    @richardsmith8183 8 วันที่ผ่านมา +1

    Vote for NPP 💕💕💕💕💕💕

  • @SiripalaKariyawasam
    @SiripalaKariyawasam 8 วันที่ผ่านมา +13

    එයාල කල්‍යාණ මිත්‍රයන් නොව පව්කාර මිත්‍ර්‍ර්‍රයන් බව තේරුම් ගත යුතුය්

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 7 วันที่ผ่านมา

    ❤❤❤❤jayawewa muwa tv 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @KusumLansakara
    @KusumLansakara 7 วันที่ผ่านมา

    ජයවේවා malimawata

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 7 วันที่ผ่านมา +1

    මොන game ගැහැවත් වැඩක් නැහැ This Time අද මුලු රට 🇱🇰 එක මිටකට💐සුභ නැකතට💐රට අනුරට 🇱🇰 ❤ජය වෙිවා 🇱🇰

  • @puiyasiriniwasa717
    @puiyasiriniwasa717 8 วันที่ผ่านมา +2

    නියමයි මාලිමාව දිනේවා

  • @suranganirosh7637
    @suranganirosh7637 8 วันที่ผ่านมา +1

    Mathtru bumiyata jaya wawa ❤️❤️ npp ❤❤🌷

  • @AbdulRasak-bq7eb
    @AbdulRasak-bq7eb 8 วันที่ผ่านมา +2

    අනුර සොයුරාට ඉක්මනින් සුව පතමු

  • @MSumatara
    @MSumatara 8 วันที่ผ่านมา

    Niyami.malli.oyata.budu.saranai.paresamin.enna❤❤❤❤❤❤❤

  • @tharangakumari7670
    @tharangakumari7670 7 วันที่ผ่านมา +1

    Super, AKD New President.

  • @UserResu-dx5zj
    @UserResu-dx5zj 8 วันที่ผ่านมา +12

    ලොක්කා , ඔයා නිසිකාලේ විවාහවෙලා දරුවෙක් හැදුවනම් ඒ දරුවා අනුරගෙ වයසෙ . අවුරුදු විසිපහේ තිහේ මුණුපුරෝ , අවුරුදු පහේ හයේ දෙමුණුපුරෝ . එහෙම උණේ නැත්තෙ ඇයි කියලා අපි දන්නෙ නැහැ .
    ඒත් දරුවෙක්ගේ වයසේ කෙනෙකුට , අප්‍රසාදයට පත්කිරීමේ අරමුණෙන් මගේ යාලුවා , මගේ මිත්‍රයා කියන එක ලැජ්ජයි නේද ?

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal 8 วันที่ผ่านมา +3

    මාලිමාව දිනනවා දිනනවා මයි ජයවේවා ජයවේවාට

  • @neeladarshani8520
    @neeladarshani8520 7 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @harrisonalahakoon941
    @harrisonalahakoon941 8 วันที่ผ่านมา +4

    ❤ get well soon 🙏👍

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 8 วันที่ผ่านมา +5

    Malimawata kotiyak
    Malimawata kotiyak
    Malimawata kotiyak
    Only NPP

  • @MaliMaddumage-nn6qi
    @MaliMaddumage-nn6qi 8 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🌷🌷🌷👍👍👍👍👍👍

  • @kumarans-s7c
    @kumarans-s7c 8 วันที่ผ่านมา

    😎💖🌺🧭🧭🧭 ජයවේවා 🧭🧭🧭🌺💖😎

  • @sunilsarukkali4444
    @sunilsarukkali4444 8 วันที่ผ่านมา +6

    අනිවාර්යයෙන් ම..පාප..මිතුරන් ..නිවැරදි ..මාර්ගයට..ගනිවී..දැං..ඒක..එයාලා..අවබෝධ ..කරගෙන..තියෙනවා ..

  • @BanduEdirisinghe-ro7em
    @BanduEdirisinghe-ro7em 8 วันที่ผ่านมา +4

    Get well soon jayawewa theruwan saranai

  • @pushparanasinghe2403
    @pushparanasinghe2403 8 วันที่ผ่านมา

    Malimawata Jayawewa 👏🏽👏🏽❤️❤️

  • @ruwanindika9767
    @ruwanindika9767 7 วันที่ผ่านมา

    ♥️♥️♥️👍

  • @nirosha4perera332
    @nirosha4perera332 8 วันที่ผ่านมา +2

    මාලිමවට කෝටියක් 🙏🙏🙏

  • @GaminiKaluarachchi-ev8mg
    @GaminiKaluarachchi-ev8mg 7 วันที่ผ่านมา

    Ten million for npp ❤❤❤❤❤❤❤❤❤ we are npp only ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranjaniwitharana9059
    @ranjaniwitharana9059 8 วันที่ผ่านมา +3

    Anurata jayawewa malimawata jayawewa

  • @chinthanaabesooriya3958
    @chinthanaabesooriya3958 8 วันที่ผ่านมา +3

    මාලිමාව ට ජයවේවා.❤❤❤❤❤

  • @jaweennethsilu959
    @jaweennethsilu959 7 วันที่ผ่านมา

    බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීම හා ත්‍රස්තවාදීන්ගෙන් නිදහස්වීමටත් වඩා මේ තක්කඩින් ගෙන් නිදහස් වී ලැබෙන නිදහස තමා සැබෑම නිදහස. ඒ දිනය අනිවාර්යෙන් සැමරිය යුතුයි ඒ සැප්: 22❤. දේශද්‍රෝහී හොරුන්ගෙන් නිදහස් වූ දිනය ලෙස නම් කරමු . මාලිමාවට ජය !!!

  • @j.ranaweerajayalath289
    @j.ranaweerajayalath289 7 วันที่ผ่านมา

    Ala.alaa ❤❤❤❤❤❤❤

  • @turneyindrajith8967
    @turneyindrajith8967 6 วันที่ผ่านมา

    රංජා මාලිමාවට උදව් නොකලත් මාලිමා ආන්ඩුවෙන් යුක්තිය ඉටුවෙනවා ව්ශ්වාසයි

  • @සරිගමසාජ්ජෙ
    @සරිගමසාජ්ජෙ 7 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා

  • @PemapalaGamage
    @PemapalaGamage 8 วันที่ผ่านมา +4

    ඔය රනිල් ගොරකා දමල තම්බල ගත්තත් බැරිවෙයි වෙනස් කරන්න.

  • @aravinm7039
    @aravinm7039 8 วันที่ผ่านมา

    රනිල්ට දැං අළුත් යාළුවො.

  • @Thisumidinethra
    @Thisumidinethra 8 วันที่ผ่านมา +1

    Superb malli

  • @guwikarunarathna9
    @guwikarunarathna9 8 วันที่ผ่านมา +3

    ඉදිරියේදි අමතමු අනුර කුමාරනමි කල්‍යාන මිත්‍රයා කියල

  • @User.1234live
    @User.1234live 8 วันที่ผ่านมา

    රන්ජන් දුන්නත් එකයි නැතත් එකයි

  • @nilanthifernando4431
    @nilanthifernando4431 8 วันที่ผ่านมา +1

    Malimawat jayawewa ❤❤❤❤❤❤❤❤

  • @User29438
    @User29438 8 วันที่ผ่านมา +2

    ඕකුන් පාපෙන් මිදෙව්වොත් ලංකාවට ඉර පායයි අනික් පැත්තෙන්

  • @mewageherath8218
    @mewageherath8218 8 วันที่ผ่านมา +4

    කමිබ හොරුන් මරු කියවනවා 🧭🧭🧭🧭🙏🙏🙏🙏👍👍👍👍💖💖💖💖

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn 8 วันที่ผ่านมา

    9-21ජාතික නිදහස දිනාගැනීමට මාලිමාවට චන්දෙ දෙන්න .

  • @user-pm4st1jv6s
    @user-pm4st1jv6s 8 วันที่ผ่านมา

    අපි හාමුලාගේ වහල් බවෙන් 21 වෙනිදා මි දෙනවද.. වහලුන් වගේ ජිවත් වෙනවාද..........? ඒ තිරනය ඔබේ අතේ

  • @VIDEO_UNIVERSE_s
    @VIDEO_UNIVERSE_s 8 วันที่ผ่านมา

    ගොඩක් මිනිස්සු කියනවා ජනප්‍රිය චරිත ආවහම ආ එයා මගේ යාළුවෙක් කෑවා මගේ හොඳ හිතවතෙක් කියලා කියලා. හැබැයි හැම තැනම ඒවා එහෙම නෑ

  • @SujathaEtipola
    @SujathaEtipola 8 วันที่ผ่านมา

    ඇත්ත දේශපාලන සාක්ෂරතාව ය ලබා දුන්නේ ඔහුය.

  • @kamaldassanayaka
    @kamaldassanayaka 8 วันที่ผ่านมา

    තම දැනුම අව බාව්තා කරන නරියාගේ චරිතය රගපාන පව්ටු කුරිරු ගතිපාන පරයා පිටු දකිනු මැන

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 8 วันที่ผ่านมา

    අනුර සහෝදරයා rest එකක් ගන්න ම ඔින ඔබ අපිට ඔින මට මාරම තරහයි ඇයි තරැණ සමුළුව නිවෙිදනය කරන්න අර ⁣අරගලය පාවා දුන්න ඩිලාන් ගත්තෙ ඇයි කොචිචර දක්ෂ ළමයි ඉන්නවද
    අරගලය විනාශ කරපු එවුන් ට මාලිමාව විනාශ කරන එක කඡ්ඡක්ද මාලිමාව සැලකිලිමත්වන්න

  • @Bole123-i8j
    @Bole123-i8j 7 วันที่ผ่านมา

    මාලිමාවට කෝටියක්

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha 8 วันที่ผ่านมา +1

    Anuraputha oyata jasuphi tai 🌺 obaga asanepa thath waya deyanwahn sagsnama yansuwaya labawa 🌹❤️

  • @manelperera5336
    @manelperera5336 8 วันที่ผ่านมา +1

    ජනතාව නුවනින් සිතන්න රටහොරාකාපු හොරැ222නැවත එපා.රට ගොඩ ගන්නනමි මාලිමාවට හිතැකි හොරා නොකන රටට අවංක අය පත්කරමු.මහමැති වරනයකදි.නුවන පැදේවා. මාලිමාවට කොටියයි❤❤❤❤❤❤...

  • @wimalasiriabeysekara440
    @wimalasiriabeysekara440 8 วันที่ผ่านมา

    එයාල ඔක්කෝම පුනරුත්ථාපනය කරල හොරු ටික හදල ගන්න වෙනවමයි. මාලිමාවට විතරයි ඒක කරන්න පුලුවන්

  • @mariafernada345
    @mariafernada345 8 วันที่ผ่านมา

    Malimwata...jaya..❤❤❤❤❤

  • @blackpickfan10
    @blackpickfan10 8 วันที่ผ่านมา +1

    for them jail time soon.

  • @TrendingTALKS-jj7xb
    @TrendingTALKS-jj7xb 8 วันที่ผ่านมา

    ❤❤

  • @nishanthawadugodapitiya7533
    @nishanthawadugodapitiya7533 8 วันที่ผ่านมา

    Sajith is better than RW. Ranila rulings will definitely affect the country in the long run.

  • @KamilaKamila-qb4fv
    @KamilaKamila-qb4fv 8 วันที่ผ่านมา +3

    ඔයට..ජිසු.පිහිටයි❤

  • @shandrikasriyani101
    @shandrikasriyani101 8 วันที่ผ่านมา

    විසඳුම මාලිමාව ජයවේවා🇧🇭

  • @amaldissanayake3323
    @amaldissanayake3323 8 วันที่ผ่านมา

    Anura❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Buduruwagala
    @Buduruwagala 8 วันที่ผ่านมา

    ,👌💪👍

  • @kumu6443
    @kumu6443 8 วันที่ผ่านมา +1

    God bless you and give you wisdom and courage to you and your supporters. May protect from evil people 👀

  • @SunilSunil-de2gv
    @SunilSunil-de2gv 8 วันที่ผ่านมา

    Akd ape eka api nubata chanda kotiyak hadanawa

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 8 วันที่ผ่านมา

    රතු අලි පැටියා කියන්නෙ අනුරට නේ බං 😂😂😂

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 8 วันที่ผ่านมา +3

    රනිල් රාජපස්ස සජිත් හෑතිකරෙ ගෑවූන එකෙකූට ජන්දෙ නම් දෙන්න එපා 😂
    අපේ ගෙදර ඔක්කොම 21 ක උදේ පාන්දර ගිහින් අනූර මහත්තයා ට මාලි මාවට කතිරෙ ගහනවා ❤
    රනිල් රාජපස්ස සජිත් හෑතිකරෙ ගෑවූන එකෙකූට මනාප අමනාප කිසිවක් ගහන්නේ නෑ ❤

  • @HemanthaKumara-k7z
    @HemanthaKumara-k7z 8 วันที่ผ่านมา +1

    88-89 minimaru kadakappal weda karana kalliya paradai kiyanney akaney, minissu wenuwen weda karana sajith udinma dinum

  • @g2hr235
    @g2hr235 8 วันที่ผ่านมา

    මාලිමාවේ ආබාධිත සමුළුවත් සජියා කොපි කලා නේද?ලැජ්ජයි ඈ...ඊයා..🤮

  • @ManikeDunukara
    @ManikeDunukara 8 วันที่ผ่านมา

    A.K.D.ta aba mal renuwaka karadarayak wenne naha.
    Thisthun koatiyak deviwarunge pihita Arakshawa labewa.
    Theruwan saranI.

  • @lokosgrande3202
    @lokosgrande3202 8 วันที่ผ่านมา

    👍🏻👌♥️♥️♥️🥛

  • @Ms100953
    @Ms100953 8 วันที่ผ่านมา

    අනුර රනිල්ගෙ මිත්‍රයෙක් විය නොහැක. හොරැ තමයි රනිල්ගෙ මිත්‍රයෝ. ඔය මිත්‍ර කතාව කියන්නේ එයාගෙ තවත් උපක්‍රමයක් විය හැකියි.
    තරුණ අය කරැණාකර හරියට හැසිරෙන්න. මාලිමාව වෙනුවෙන් හරියට හැසිරෙන්න. මාලිමාවට ගෞරවය ගෙන දෙන්න. ආදර්ශමත් වෙන්න. මාලිමාවට ජය වේවා ❤❤❤

  • @SunilSunil-de2gv
    @SunilSunil-de2gv 8 วันที่ผ่านมา

    Mata baha siri lanka mata wayasai.siri lanka mama ranila siri lanka

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nandaaluthge
    @nandaaluthge 8 วันที่ผ่านมา

    මාලිමාවට කෝටියක්,,,රට අනුරට,,,,ජය නියතයි,,,

  • @BhagyaSara
    @BhagyaSara 8 วันที่ผ่านมา

    හිරු,,දෙරන වගේ හොරුන්ගෙන් යැපෙන නාලිකා සජිත් ට යි රනිල්ටයි support.. උං මිනිසුන් ගේ ඔළු හෝදන්න හදන්නේ..කට්ටිය සෙට් වෙලා හොරැ ටික පන්නමු. සජිත් ආවොත් උඔලට උගෙ ගොං කතා අහගෙන ගෙදර වෙලා ඉන්න වෙන්නේ.. 😢😢😢. AKD plz 🙏🙏 අපි ට රට බේරලා දෙන්න මේ හොරුංගෙන්

  • @latharathnayaka8152
    @latharathnayaka8152 8 วันที่ผ่านมา

    ඔව් 21 වෙනකම් එහෙම ඉන්න එක හොදයි

  • @nelumfernando3845
    @nelumfernando3845 7 วันที่ผ่านมา

    Anura do not get caught to Ranil, he is not concerned about the people of this country! He only wants power & to be president of our country.

  • @SunilSunil-de2gv
    @SunilSunil-de2gv 8 วันที่ผ่านมา

    Malimawata kotiyak apine chande denne malimawata chande kotiyak

  • @k.dsriyani6154
    @k.dsriyani6154 8 วันที่ผ่านมา +1

    බලු වලිග mulath adai agath adai banku hora horakam karanna misak hoda miturek wenne naha. Api oya palhorawa allaganna inne. Dan too late putha api defeneetli 22 malimawath ekka kiribath kanawamy. Eka sthirai dekak naha. Malimawsts kotiysk.

  • @chithraaluthgedara4224
    @chithraaluthgedara4224 8 วันที่ผ่านมา

    මේ රන්ජන් උත්තරීතර පාර්ලිමන්ට් එකට උල් පිහියක් අරන් ගිය අයෙක්ලු ...
    ඒක ඵහෙම නම් පැටිකිරිය not good නේද.. npp එක පැත්තෙන්..
    මට හිතෙන හැටියි මි...