மலிமாவில் ஒரு அரசாங்கம் வடக்கில் சகோதர சகோதரிகளிடமிருந்து வருகிறது.. இனவாதமற்ற அரசாங்கத்தில் நாம் அனைவரும் மகிழ்ச்சியாக இருக்கக்கூடிய ஒரு நாட்டிற்கு மலிமாவுக்கு உங்கள் விருப்பத்தை கொடுங்கள்..🥲🌹❤🙏
Ellorukkum mighaum Nandri .. Naangal ellam sendhu Anura kumara Awaragalukku Udavi seyvom... Thanks lot all of you .. For better future we will help to MrAnure kumara to be a strong prasident of our country ..
Wish you all the best for the victory of Malimawa for the south. Wishes from south. You are welcome... You are our people we want you all. Will work together.... My.. 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
No, it's not like that. I'm listening to both at the same time. He's translating accurately, so there's no need to worry. The only thing is, his voice is a bit stronger. He's really emphasizing the leaders' ideas to the Tamil people.
Bless all these interpreters. They all do a fantastic job. Such a tiring job, but they all do it with passion. Another example of the power of NPP's people ❤
උතුරේ ජනතාවට කුරුණෑගල අපේ ප්‍රණාමය.
ජාතින් අතර සමගිය එකමුතුකම ඇති කරන්න දරන උත්සහායට ඔබට ගොඩාක් පිං
" ඔබයි නියත ජනනායකයා "
එකතු කරනවා නෙවෙයි ඕයි නැති භේද හදනවා.පොහොට්ටු ජාතිවාදී යුද්ධය ජාතිවාදී කියල කියන්නෙ.😂 හරක් රැළට තේරෙන තරම.225 වහල්ලු
උතුරේ සහ නැගෙනහිර සහෝදර වරුණි හිතා බලන්න රටේ දේශපාලන යතාර්ථය. අනුර ඔබ හරි. ස්තුතියි.
උතුරේ දුවිඩ ජනතාවට වයඹ අපේ ප්‍රනාමය
මේ සිංහල කතාව දෙමළ බසට කඩිනමින් හරවා දෙමළ සහෝදර සහෝදරියන් අතරට යවන්න මාලිමාව ට.ජය
no gab to translate into Tamil language wii it be a problem ,no time understand.
மலிமாவில் ஒரு அரசாங்கம் வடக்கில் சகோதர சகோதரிகளிடமிருந்து வருகிறது.. இனவாதமற்ற அரசாங்கத்தில் நாம் அனைவரும் மகிழ்ச்சியாக இருக்கக்கூடிய ஒரு நாட்டிற்கு மலிமாவுக்கு உங்கள் விருப்பத்தை கொடுங்கள்..🥲🌹❤🙏
❤❤❤❤❤❤❤
මේ ජන්දෙන් මාලිමාව දිනුවහම සිංහල දෙමළ මුස්ලිම් සියලු ජාතින් අතර සහෝරත්වය ඇතිවෙනවා
අනිවාර්යයෙන්ම අපි එකම රටක සහෝදරයෝ
හරියට දමිළ ජනතාවට මේක තේරුම් ගියානම් ජීවිත කාලයට ඇහුව සුපිරිම කතාව වෙන්ක ඕන, විශිෂ්ඨයි
උතුරේ ජනතාව වවෙනසක් කරන්න එක්වන්නේ සමගියෙන් ජනතාවගේ යහපත දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කියා සිතා malimawata ඡන්දය දෙන්න අපි හැමෝම එක්ව ජය ගැමු
බලන්ගොඩ ආනන්ද හාමුදුරුවො කිව්ව අනාවැකිය වරදින්න බැහැ... අනුර කුමර නියත ජනපති......
❤❤❤❤
දරුවන්ට පොශදාය් ආහාර වේලක් පහසුවෙන් ලබා දිය හැකි... පුද්ගලික අන්ශයටත් බටහිර දියුනු රටවල සේ සාදාරන විශ්‍රාම වැටුපක්, සමාජ ආරක්ශනයක් ලබා දිය හැකි දියුණු රටන් බටට ලන්කාව පත් කිරීමට හැකි වේවා......❤❤❤🎉🎉🎉
ජයවේවා යාපනය උතුරෙ ජනතාවට ආදරෙයි N P P බණ්ඩාරවෙල
ට්‍රාන්ස්ලේට් කරන කෙනාගෙ පිට අතගාපු විදිය..🙏❤️ අනුර මහත්මයාට තියෙන්නෙ හරිම තෙයතමනයක් කරුණාවක් ඇති හදවතක්..❤❤🙏🙏 ජයවේවා..තෙරුවන් සරණයි..!!!🙏🙏🙏
❤❤❤❤❤❤❤🌹🌹🌹Npp Jaya wewa 🙏💪💪💪👍👍👍👌💯💯💯💯💯💯💯💯💯💯
ඒක ඇත්ත .
❤❤❤
එයා දක්ෂ වෛද්‍යවරයෙක්
අපි රට පැදුරක් වගේ වියනවා..උතුරේ ජනතාවනි දකුණේ වගේම ඔබත් අනුර ට ජන්දය දෙන්න
13+😂😂
@@ZiyaTel-dz4qmඔය අහිංසක මිනිස්සු 13+ ගැන දන්නෙ නැ. නිකන් දෙන්නෙ නැතිව හිටපන් .
@@sarathalahakoon3955 අහිංසක මිනිස්සු දන්නෑ හැබැයි අපි දන්නවා😂13+ මම නෙවෙයි දෙන්නෙ අඥුර ජනාජිපචි චහෝජරයා😂😂විධායක ජනාධිපති ධුරය අහෝසි කරල උපරිම බලය බෙදනව කියන්නෙ 13+ තමයි මී හරකො 13+ කියල නොකිය ඉන්නෙ උඹලව ගොනාට අන්දල ඡන්දෙ දිනාගන්න ඕන හින්ද😂😂
@@ZiyaTel-dz4qm 13 wiyawasthawe kohomath thiyenawa gono😂.
@@pasanlakshan4043 උඹෙ වයස කීයද හින්නියෝ සුනාමියෙන් පස්සෙ puk-hila පොඩි pimpiyekද උඹ නැත්තම් ඇහේ සුද ආපු naki හමෙක්ද මම කිව්වෙ 13+ ගැන මිසක් 13 ගැන නෙවෙයි විරුවගෙන් බ🤰ඩ වෙලා රනිල්ගෙන් පෝසණෙ වෙවී ලපයගෙ ක්ලිනික් යන නන්නත්තාර තැරි පුන්නක්කු ඇට්ටර නාසිස්ම පෝලිම් බයියො උම්බැ උම්බැ උම්බෑ🌷X 1/69 2/3
උතුරු නැගෙනහිර ,දෙමල, මුස්ලිම් ,සිංහල ජනතාවගේ හා දකුණේ සිංහල ,මුස්ලිම්, දෙමල ජනතාවගේ උතුමි චන්දයෙන් හොරැපලවා හැර ,රට ගොඩනගන
මාලිමවට මෙවර චන්දේ දෙමු එක්කෝටි එක්ලක්ෂයෙන් දිනවමු ❤❤❤❤❤❤❤❤❤❤❤
මාලිමවට කෝටියක්❤උතුරේ ජනතාවට ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤
නියම කතාව.අනුර වගේ නායකයෙක් ලබන්න අපි වාසනාවන්ත යුතුයි.
ඇත්ත
අනුර සහෝදරයා ඔබතුමා මීළඟ ජනාධිපති ❤❤❤❤❤❤❤ Npp ජය වේවා 💖🌼🙏
ඔබේ උත්සහහය ඉතා අනර්ගයි.මාලිමාවට ජයවේවා
උතුරෙ මිනිසුනි,වතුකරයෙ සහොදර සහොදියනි උත් දරුවනි ඔබෙ සියළු දෙනා දැනුවත් කරන්න. අපි භලාසිටිනවා. උතුරෙ චන්ද ගැන. කොහොමත් අපි අනුර දිනවනවාමයි. දුප්පත් අපෙ මිනිසා.
Very pleased to hear and see Anura’s talk to North.
ONE NATION ONE COUNTRY Jayaveva toMalima
උතුරට අපෙන් ප්‍රනාමය🎉🤗🤩😍
දෙමල ජනතාවගේ රැස්වීමිවලට භාෂා පරිවර්තනයට තුුිකුනාමළයේ අරෑන් හේමචන්ද්‍ර සහෝදරයා ගෙන්වා ගන්නවා නමි වඩාත් සුදුසුයි කියලා මම යෝජනා කරනවා .❤❤❤❤❤❤❤
මාලිමාවට කෝටියක් 🎉🎉🎉🎉🎉🎉🎉
ජයවේවා
යාපනය සහොදරිය සහොදරය අපි වෙනස් කල යුතු මෙම පාපී දේශපාලනය නැති කල යුතුයි එමනිසා npp දිනවීමට උපරිමයෙන් සහයෝගය දෙන්න
මාලිමාවට ජය
උතුරේ අපේ සහෝදර ජනතාවට දකුණේ අපේ ප්‍රණාමය❤
උතුරේ ජනතාවට සුබ ජය වෙවා
උතුරත්,දකුනත් යාකලහැකි එකම ජන නායකයා අනුර කුමාර දිසානායක මහතා විතරයි .
අනේ වැඳල කියන්නම් උතුරේ දෙමළ ජනතාවෙනි ඔබලාත් අපිත් එක්ක එකතු වෙන්න 76 අවුරුද්දක් තිස්සේ පුදුම කාලකන්නි ජීවිතයක් අපි ගෙවන්නේ මේ කාලකන්නි පාදල දේශපාලනය වෙනස් කරන්න ඔබලත් සහයෝගය දෙන්න අපි සැවොම එකා මෙන් නැගිටිමු මේ ශ්‍රී ලංකා මාතාව මේ පාදට දේශපාලනයෙන් බේරා ගමු අපි එකට නැගිටිමු මාලි මාවට ජය කෝටියක්❤❤❤❤❤
උතුරේ.ජනතාව ට.ජජයවේවා ❤
උතුර දකුණ එකතු කරන්න ඔබට පිං පුළුවන් එ දේ කරන්න මාලිමාවට කෝටියක් ජයවේවා 🎉🎉🎉🎉🎉මාලිමාවට ජයවේවා 🎉🎉මාලිමාවට ජයවේවා 🎉🎉මාලිමාවට ජයවේවා
මම යාපනයේ සේවය කරන කාලේ දුටු අඩුපාඩුවක් වී තිබුනේ භාෂා ප්‍රශ්ණයයි. 6:03 මේ දමිළ සහෝදර ජනතාව භාෂාව නොදන්නා නිසයි මේ බල පෙරේතයෝ බලය ලබාගන්නේ.
ජයවේවා මාලිමාවට හොරු දැන් කලබල වෙලා පිස්සුවෙන් දොඩවනවා කව ටික දවසයි 😊
උතුරේ සිටින්නේ දකුණේ සිටින ජනතාවට වඩා බුද්ධිමත් ජනතාවක්.එබැවින් අනිවාර්‍යෙන්ම
උතුරේ ආදරණීය ජනතාව මෙවර තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන සිතා මාලිමාවට චන්දය දෙනවා දෙනවාමයි.උතුරේ ආදරණීය චන්ද දායක සහෝදර සහෝදරියන්ට මාතර ජනතාවහේ උත්තමාචාරය ,ප්‍රාණාමය හිමිවේවා.
දන්නවාද වැඩක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ රජයේ දෙමළ සේවකයන් බහුතරයක් ජන්දෙ දීලා තියෙන්නේ රනිල්ගේ ගෑස් ටැංකියට 😭😭😭😭😭😭 unp යෙන් කදුකර දෙමළ ජන්ද ගලවා ගන්න බෑ. අලියා නැති උනාට නාකි කපටි අලියා තාම ඉන්නවානේ. 😀
தமிழ் சகோதர சகோதரிகள் இம்முறை மாற்றத்தை ஏற்படுத்துவார்கள் என்பதில் உறுதியாக உள்ளோம்.
උතුරේ ජනතාවට අපේ pranamaya api සේරම එකම මිනිසුන් එකම අම්මාගේ දරුවන් අපි එකට nagitimu ජය වේවා මාලිමාවට ❤❤❤❤❤❤ ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි
යාපනයේ. ජනතාව ට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
උතුරේ ජනතාවට අපගේ ප්‍රණාමය
එක තැනක පුංචි වැරදි දෙයක් කියවුණා....දකුණෙ අය ඡන්දෙ දෙන විදිහ බලලා උතුරේ අය ඡන්දෙ දීමක් බලාපොරොත්තු වෙන්න බෑනෙ අපිට... ඒක ඒ අයට බලපෑම් කරන එක නරකයි.... අනුර හිතල වරදක් කළා කියල කිවුව නෙවේ... පොඩි අදහසක් විතරයි...❤ තැපැල් ඡන්දෙ දෙද්දී හරියට බලල මාර්ක් කරන්න්.
දකුණෙ අය ඡන්දෙ දෙනව බලල දෙන්න කියල කොහෙවත් කිව්වෙ නැහැ . දකුණෙ මිනිස්සු වෙනසක් කරන්න පෙලගැහිල ඉන්නව . ඒකෙ කොටස්කාරයො වෙන්න කියල කිව්වෙ . ඒ වගේම අනුර ඉතාම හොදට පැහැදිලි කලා ඇයි අනෙක් පක්ෂ අතරින් ජාතිකජනබලවේගය තෝරාගතයුත්තේ කියල . මේ මිනිස්සුන්ට කරන්න සුදුසුම කතාව තමයි කලේ . මේ කතාව මුලු උතුරටම ඇහෙන්න ඕනෙ . මේ මිනිස්සු කොහොමත් ඡන්දෙ දෙනව
රට එකමුතු කිරීමට උතුරු ජනතාව, දකුණු ජනතාව එක අරමුණක ඉන්න ඕන සමගිය වර්ධනය වන්නේ එවිටයි.
අපි මිනිස්සු මචන්...ඔක්කොම එකතු වෙලා ලස්සන රටක් හදමු...
මෙතන කිසිම බලපෑමක් කරල නැහැ පැහැදිලි කිරීමක් පමණයි. සජිත් එන්නේ 13+ දෙන්න
@senaka💪💪🧭vithanage5236
දෙමළ ජනතාවනි අපි එකතු වි රට හදමු මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා
සහභාගීවූ උතුරේ ජනතාවට ගෞරවය.....
පරිවර්තනය කරන්න අව්ස්තාව දෙන්න වරින් වර අමතක වෙනවා ඒක ලොකු පාඩුවක්
මේ වීඩියෝවෙ ටැමිල් කෑල්ල එඩිට් කරල සීංහල ටික විතරක් දාපු එකක්
Budusaranai Budusaranai Budusaranai malima jaya veaya budusaranai srilanka ❤❤❤
Ellorukkum mighaum Nandri ..
Naangal ellam sendhu
Anura kumara Awaragalukku
Udavi seyvom...
Thanks lot all of you ..
For better future we will help to
MrAnure kumara to be a strong prasident of our country ..
බලන්න ඔහුගේ පැහැදිලි 👑 කිරිම බොහෝම හොදට කියුවා මාලිමාවට ✌ ජයවේවා 🎉🎉මාලිමාවට ජයවේවා 🎉🎉මාලිමාවට
අනුර පුතේ කලබලවෙන්න එපා පරිවර්ථකට අවස්ථාව දෙන්න. සුවපත්වේවා
අනුර හරි,මෝඩයෝ නෑ උතුරේ,කොහොමත් කබරගොයා තලගොයා කරගන්න අය කොහෙත් ඉන්නවා.
චන්ද හිගාකන්න බොරු කියනවට වඩා ඇත්ත කියන එක හරි.ටිකක් තිත්ත උනත් ඇත්ත කතාකරන එක ජාතික ජනබලවේගයේ විදිහ.
ජයවේවා මාලිමාවට ජයවේවා
මාලිමාවට කෝටියක් .
🇱🇰 🇱🇰 🇱🇰
අනිවාර්යයෙන්
Jaya wewa Jaya wewa Jaya wewa ❤❤❤❤🌹🌹🌹🙏🙏🙏💪💪💪👌💯
Excellent speech
Jaya wewa Jaya wewa Jaya wewa ❤❤❤🌹🌹🌹🙏🙏🙏💪💪💪👍👌💯💯💯💯💯💯💯💯💯💯💯
ජයවේවා ❤❤❤
Thank you our own people in jaffna
දැන් උතුර නැගෙනහිරට වැඩි බරක් දාන්න පාඩු වෙන් නැහැ
❤
Wish you all the best for the victory of Malimawa for the south. Wishes from south. You are welcome... You are our people we want you all. Will work together.... My.. 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
ඔබ grand සහෝදරයා ඍහොම යන්.
Malimawata කෝටියක් ❤❤❤❤❤❤#
ජාතික සමගියෙන් අප සැම එක්විලා රට ගොඩගන්න සැලසුම් හදලා එකාවගේ එකාවන්ව වැඩ කරලා දිනවමු රට පොහොසත් කරලා
Npp only AKD is best ..thanks jaffna
යාපනේ මහගෙදර පුස්තකාලය ගිනිතියපු අයත් එක්ක ඔබෙි දෙශපාලකන් අත්වැල් බැඳගෙන ඔබට 76 වසරට ඔබෙි නායකයන් කලේ කුමද්ද? ඒනිසා මාලිමාවට ජන්දය දෙන්න
Good good
උතුරේ දේශපාලකයන් තමයි ජාතිවාදී
ජයවේවා මාලිමාවට
Jaya wewa Jaya wewa Jaya wewa ❤❤❤Npp Jaya wewa 🙏🙏🙏🌹🌹🌹💪💪💪👍👌💯💯💯💯💯💯💯💯💯💯
උතුර ත් උනන්දුයි☝🌹🌹💕👏👏👏👏👏
සහෝදර දෙමළ ජනතාවනි ජාතිබේද දුරලා අපි එකතු වෙමු අපි අපේ රට හදමු එකතු වෙන්න අපේ රට අපි හදාගමු අපේ අහිංසක දරුවන්ගේ අනාගතය වෙනුවෙන් එකතුවෙන්න සහෝදර සහෝදරියන් මාලිමාවට ජයවේවා රටටම ජයවේවා ඔබ සැමට ස්තූතියි ජයවේවා
සහොදරයා භාශා පරිවර්තනය කරන පුද්ගලයාට අවස්තාවක් දෙන්න.උතුරෙ දෙමල ජනතාව දකුණෙ දෙමළ 9:29 සහොදරවරු තරම්❤යාපනයෙ අය සිංහල දන්නෙ නෑ
We respect our northern brothers and sisters .
Great speech brother ❤
තව වෙලා ගියා නම් අනුර සහෝදරයා දමිළ බාශාවෙන් කතා කරලා පරිවර්තකයා සිංහලෙන් කියනවා 🤣🤣🤣
❤❤❤❤❤❤❤❤❤❤❤
ජය අනිවාර්යයෙන්ම මලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤
Jayen ජය අනුර කුමාර සහෝදර ය ට 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 කෝටි යයි
උතුර නැගෙන හිර ජනතාවට ජයවේවා මාලිමාවට ජයවේවා
❤❤❤❤❤❤
මාලිමාවට කෝටියක්...ජය දෙරණී....ජය.
🎉ජය. හැබැයි මේ කතාව උතුරට සැර වැඩීද මන්දා. දකුණටත් වැරදි ආදර්ශයක් වෙන්න පුළුවන්. ඒකත් හිතන්න චූට්ටක්.... ❤
සැර වැඩියක් නැහැ . මේ මිනිස්සු රාජපක්ෂලව පරාද කරන්න opposition එකට දීපු මිනිස්සු. අනුර ඉතාම පැහැදිලිව කිව්ව මොකද ජාතිකජන බලවේගය තෝරාගතයුතෙ කියල . මෙතන ඇවිල්ල ඉන්න මිනිස්සු කොහොමත් ඡන්දෙ දෙනව. මේ පණිවිඩය අනිත් උතුරේ ජනතාව අතරට යන්න ඕනෙ .
🙏🙏🙏🌹🇱🇰 A. K. D. 🇱🇰🌹🙏🙏🙏
ජය වේවා ජාතික ජන බලවේගයට සියලු ජන කොටස් එකට එකතු වෙමු ගඳ සුවඳින් වත් බෙදා වෙන් කළ නොහැකි ජනතාවක් නිර්මාණය කරමු. පොහොසත් රටක් පොහොසත් ජනතාවක්. මාලිමාවට ජයවේවා.
Change ! Screw it, let's do it❤
අනුර සහෝදරයාට ජයවේවා ....රටට ජයවේවා.
උතුරේ ජනතාව වට අත්තනගල්ල අපේ ප්‍රනාමය ❤❤මාලිමාවට ජය වේවා ජාතික ජනබල වේගයට ඡන්දය දෙන්ඩ ❤
Agreed. We spread ❤
NPP ජයවේවා .
ජයවේවා මාලිමාවට
Malimawata jaya wewa ❤
🗣️🇱🇰🥰
❤❤❤❤❤❤❤❤❤❤
මේක පරිවර්තනය වෙලා ඒ මිනිස්සුන්ට යනකොට එච්චර හොඳ පණිවිඩයක් නෙවේ යන්නේ.අපිට ආතල් වුණාට. තර්ජනාත්මක ගතියක් තියෙනව සහෝදරයා... 😢😢
Ehema awulak nee sago. Man kalin translate beluwa. Ganata wede wanawa ❤
පරිවර්තකයා හරියට නිවැරදි පණිවුඩය ඉදිරිපත් කරන්නේ නැත්ද....?
එහෙම දැනෙන්නෙ පරිවර්තනය නිසා ❤❤❤
No, it's not like that. I'm listening to both at the same time. He's translating accurately, so there's no need to worry. The only thing is, his voice is a bit stronger. He's really emphasizing the leaders' ideas to the Tamil people.
ටමිල් ටික අයින් කරල වීඩියෝව දාල තියෙන්නෙ
congratulations
හොරුන්ට, හීනෙන් හිර ගේ පේනවා, වේදිකාවෙදි කකුල් වෙව්ලනවා, ඉතින් මාලිමාවට jvp කිය කියා බයිනවා, NPP කියන්න එච්චරට බයයි !!!
මාලිමාවට ජයවේවා !!!
අනුර සහෝදරයා යාපනයේ මිනිස්සු වැඩිය සිංහල දන්නේ නැහැ. ඔබ දෙමළ කතා කරන කෙනාට කතා කරන්න දුන්නේ නැහැ. ඔබ කියන දේවල් දෙමළ බාසාවෙන් කතා කරන්න දුන්නානම් හරි. මට හිතෙන්නේ ඔබ ඉක්මන් උනා වැඩි. දෙමළ අය හොඳ මිනිස්සු. මම ගොඩක් ආදරෙයි.
ට්‍රාන්ස්ලේටර් ගෙ කොටස් අයින් කරල මේ වීඩියෝ එක දාල තියෙන්නෙ බ්‍රො
Jaya wewa malimawa
Bless all these interpreters. They all do a fantastic job. Such a tiring job, but they all do it with passion. Another example of the power of NPP's people ❤
උතුර දකුණ යා කරන
අනුර ඔබට සියලු දවිඕ රෑකේදෙවා
100 වෙනි comment එක මගෙන්❤.ජය වෙිවා...
Npp❤❤❤❤❤
අද අනරගෙ කතාව සාර්ථක නැහ
දකුණට වඩා ගොඩක් දුප්පත් අය උතුරෙ ඉන්නවා අනිවාර්යයෙන් අනුරට කියන්න තිබ්බා ආර්තික අතින් වැඩපිළිවෙළ හදනකම් ආර්ථික අමාරුකම් තියන අයට රුපියලක් 10000. දෙන කතාව
එ වගෙම පාසල් සංකල්පය.දරුවන්ගෙ ආනාගත අද්දියාපනය
සවුක්කිය 40 වඩා අයට නොමිලේ හැම අවුරුද්දෙම කරන පරික්ෂණ දෙමව්පියන්ට දරුවන් වෙනුවෙන්
පාසල් යන දරුවන්ගෙන් එ අයව නිදහස් කර රජය එ දෙ කිරිම
සියලුම hospital වලට අවශ්‍යය බෙහෙත් ලබාදිම .ගොවියා දිරිගැන්විම එයට රජයක් ලෙස කරන සෙවය..
අසරණ ආබාධිත අයව බලාකියා ගැනිම.
මොකද දකුණට වඩා ආබාධිත අය උතුරේ ඉන්නවා.
තමන්ගෙ බාශාවෙන් රජයෙ ආයතනකට ගියාම එ දෙ කරගැනීමට පහසුකම් ලබාදිම.
විශෙශයෙන්ම පොලිසියට ගියාම.
බොහොදුරට උතුරේ ජනයා තමන්ට වෙන තාඩන.පිඩන.අසාධාරණ කම්.
එ සම්බන්ධයෙන් පොලිසියට නොගොස් ඉන්නවා
එ තමන්ගෙ බාශාවෙන් එ දෙ කරන්නෙ බෙරි බව එ අය දන්න නිසා.
අපරාදෙ කියන්න තිබ්බ බොහො දෙවල් වලට වඩා ඔවුන්ට නොතෙරෙන දෙවල් කිව්වා.
මා දන්නා තරමට මා දැක්ක .එකම .
දෙ අද අනුර අතින් ගිලිහිවුනා.
දහසකුත් දෙවල් ප්‍රශ්න ගොඩක් උතුරෙ අයට තියනවා ඔවුන්ගෙ කෘශිකරමාන්තය.
එ ගෙන හොද පැහැදිලි කිරිමක් කරන්න තිබුනා.
බොහො කාර්‍ය බහුල බැවින එ දෙවල් අත්පසු වෙන්න ඇති.
ඉදිරියට එහෙම නොවෙවා කියා ප්‍රර්තනා කරනවා .
ජය ජය ජය ජය ජනතාවට ජය
Abi nuwereliya y thupath minisu abi malimawa samagai horu hokama aelawanta abi ekathuwela innay malimawa samaga.......👍👍👍👍👍👍
Malimawata ජයවේවා
උතුරේ ජනතාව ට ගම්පහ
Npp අපෙන් උණුසුම් සුභ පැතුම් ...!!!
🧭 ජයවේවා ....!!!!
# වෙනසක් වෙන්න වෙනසක් කරන්න✍🏻
# 16- අනුර දිසානායක🧔🏻 -🧭-❌
මාලිමාව ට රට
උතුරේ සහෝදරත්වයට රත්නපුර මාලිමා අපේ උනුසුම් සුභ පැතුම් 🙏❤
උතුරේ බුද්දිමත් ජනතාවට හොද අවබෝදයක් ලබලා දුන්නොත් ඔය ජනතාව රටට වඩා ඵලදායි ජන කොටසක් කරගත හැකියි .අවුරුදු ගනනක් දකුනේ ජනතාව මෙන්ම ඔවුනුත් බැටකෑවා හොරකාලකන්නින්ගෙන් .උතුරේ ජනතාවට අපගේ ප්‍රනාමය .