ජවිපෙ වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගනියි සිද්ධිය ගැන නීතීඥවරු ඇත්ත හෙලිකරයි / Wasantha Samarasinghe JVP

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #wasanthasamarasinghe#

ความคิดเห็น • 540

  • @jayanthanarangoda9520
    @jayanthanarangoda9520 8 วันที่ผ่านมา +78

    විජය කුමාරනතුන්ග දිනන බව දැන ගත්තු එවුන් එතුමාව නිහඬ කලා ..අනුර සහෝදරයා ප්‍රවේසම් වෙන්න මේ අලුගෝසුවන්ගෙන් .

    • @sudathranasinghe1488
      @sudathranasinghe1488 8 วันที่ผ่านมา +6

      Wijayakumara nihada kale kauda ban jvp misaka

    • @jayanthanarangoda9520
      @jayanthanarangoda9520 8 วันที่ผ่านมา

      @@sudathranasinghe1488 කොහෙත්ම නැහැ ..විජය ..ඔසී ලඟින්ම ඇසුරු කරපු අපි ඇත්ත දන්නවා . විජය 4 වෙනි තට්ටුවට ගෙනිහින් කරපු දේ දන්නොදනිති.

    • @suraaniflowersherbs5889
      @suraaniflowersherbs5889 8 วันที่ผ่านมา +1

      ahema unoth argale welawe unma karapu jara weda argaleta petewuwata me para eththatama balanna puluwan😊

    • @mgsmadhumalee325
      @mgsmadhumalee325 8 วันที่ผ่านมา

      ​@@sudathranasinghe1488 හම්බෙ⁣ා් කියන බොරු...අැත්ත අපි දන්නව .මිට අවුරුදු තුනකට කලින් ලලිත් ඇතුලත් මුදලිගෙ කෙනෙක් ප්රකාශක් කරල තිබුනා.සහ ජනතාව දන්නව ඇත්ත

    • @vishwayehadasrinamomathasu9055
      @vishwayehadasrinamomathasu9055 7 วันที่ผ่านมา +1

      සැලෙන්න එපා දිරිමත් වන්න

  • @wahweerasinghe4484
    @wahweerasinghe4484 8 วันที่ผ่านมา +77

    මව්බිම වෙනුවෙන් පෙනී සිටින ඔබ සැමට මාගේ ආදරණීය ස්තූතිය

    • @dilshandesilva2128
      @dilshandesilva2128 8 วันที่ผ่านมา +1

      MAY GOD ALLWAYS BLESS YOU

    • @GaminiBandara-q5q
      @GaminiBandara-q5q 8 วันที่ผ่านมา +2

      ඒක බොරු උනත් වැඩේ ඇත්ත නේද

    • @hitfuntv1869
      @hitfuntv1869 7 วันที่ผ่านมา

      ​@@GaminiBandara-q5q යකෝ අනිත් චන්ද අපේක්ෂකයන් ගෙ අතේ කෝට් වෙච්චි හොරකම් තියාගෙන එහෙම වෙන්න ඇති මෙහෙම කරනවා ඇති කිය කියා අනුරට බනින්න චන්දේ දෙන්න එපා කියන්න උබට තෝදුද බන් 🤣🤣🤣

    • @indrawijesooriya
      @indrawijesooriya 7 วันที่ผ่านมา

      ❤😂😂❤❤❤❤😢😢😢😢😢🎉🎉😊😊😊😊😊❤❤❤❤❤😢😢😢😢😮😮😮🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😅😅😅😅😅😅😅😅😅😅

  • @cailyphotos
    @cailyphotos 8 วันที่ผ่านมา +11

    මාලිමාවෙ නෙවෙයි මොකා උනත් වැරැද්දක් කරනවනම් නිතිය ක්‍රියාත්මක කරන්න ඕන නැතිනම් රටක නීතියක් ඔනෙ නැ ඒ වගේම බොරු චෝදනා කරන උන්ටත් නිතිය ක්‍රියාත්මක කරන්න ඕන නිතිය කාටත් පොදුයි

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i 8 วันที่ผ่านมา +40

    අපේ ජනතාව නිස් සබ්දව තරග ය දිනමු ජය රගපානවෙලාව අවසාන කාලය ගෙවී යන වේලාවට කල්පනාකාරීව වැඩ කරමු ජය මාලිමාවට 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

    • @mgsmadhumalee325
      @mgsmadhumalee325 8 วันที่ผ่านมา

      ඇත්ත වශයෙන්ම

  • @ranjithyasarathne2451
    @ranjithyasarathne2451 3 วันที่ผ่านมา +3

    මොහාන් වීරකෝන් මහත්තයා අපේ මාතලේ
    කෙනෙක් ! පැහැදිලි කිරීම
    ගැන ඔබතුමාට ස්තුතියි !
    ඔබට අපේ ප්‍රනාමය !

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 9 วันที่ผ่านมา +84

    වැරැදි තොරතුරු ප්‍රකාශ කලේනම් අධිකරණ ක්‍රියාමාර්ග ගතයුතුයි...

  • @dammikadammi3912
    @dammikadammi3912 8 วันที่ผ่านมา +24

    රටේ ජනතාව ඉතා ඉවසීමෙන් කටයුතු කලයුතු වෙලාවක් සහ එය රටේ ජනතාවගෙ වගකීමද වෙනව

  • @PriyadarshaniRanasingha
    @PriyadarshaniRanasingha 9 วันที่ผ่านมา +53

    හොරැ දැන් කලබල වෙලා කවුරැ මොනව කිවුවත් දුක් විදපු තෙල් පොලිමි වල ඉදල ලමයිගේ අද්යාපනය විනාස කර හොරැන්ට දෙන්නැ

  • @krishaniseneviratne9242
    @krishaniseneviratne9242 8 วันที่ผ่านมา +8

    Thank you very much to you'll for coming forward on behalf of justice.

  • @s.m.2905
    @s.m.2905 8 วันที่ผ่านมา +6

    හොරකම් කලානම් මොකා කලත් හොරෙක් තමයි

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 8 วันที่ผ่านมา +4

    මෙිවට නඩුගොනු කල යුතුයි ස්තුතියි බොහොමත්ම ඔබතුමන්ලාට

  • @user-um9yb8gj4l
    @user-um9yb8gj4l 2 วันที่ผ่านมา +2

    ඔබ තුමන්ලාට අපේ ගෞරවනීය ස්තුතිය සහ සතුට .

  • @jayakusumtv1480
    @jayakusumtv1480 8 วันที่ผ่านมา +19

    නිතීය කාටත් සමාන නැද්ද...?

  • @තොත්තබබා-ෂ5ඤ
    @තොත්තබබා-ෂ5ඤ 6 วันที่ผ่านมา +1

    වටගල මහතා ඇතුලු සියලූම නීති නිලධාරීන්ට ස්තූතියි මේවට ක්‍රියාකරනවට

  • @SujathSanjeewa
    @SujathSanjeewa 8 วันที่ผ่านมา +12

    අඩො කොන්දක් පන තියෙනවනම් හොරකම් කරල නැත්නම් අපහාස නඩුවක් දාපල්ලා බෑනේ නිකන් උඩ පනින්නෙ නැතුව හිටපල්ලා

    • @nishadiperera9160
      @nishadiperera9160 7 วันที่ผ่านมา +1

      ඔයා හොරකම් කරපු අයට නඩු දැම්මද. අදිකරණයෙන් රට බංකලොත් කරපු අය පිලිබඳ තීන්දුව දුන්නා.

  • @MallikaPearea
    @MallikaPearea 9 วันที่ผ่านมา +21

    දයාසිරියට අපහාස නඩුවක් දාන්න බැරිද?

    • @MeeraJasmine-vq5ph
      @MeeraJasmine-vq5ph 7 วันที่ผ่านมา

      බැහැ හුත්තො එක. ඇත්ත

  • @anandaanand4839
    @anandaanand4839 8 วันที่ผ่านมา +8

    යන්තමි වර්ජන ඉවර වෙයි දන්

  • @nilakshakaliyanage8992
    @nilakshakaliyanage8992 8 วันที่ผ่านมา +10

    බොල තමයි මේ රටේ නීතිය විනාස කලේ

  • @lankagamage784
    @lankagamage784 8 วันที่ผ่านมา +10

    මලිමාවෙි උන්ගෙ කෙරැවාවල් ඔය එලියට එන්නෙ මුන්ට බලය නැතිව ඔහොමනමි බලය ලැබුනොත් කොහොම හිටිවිද

    • @nimalranasinghe1726
      @nimalranasinghe1726 8 วันที่ผ่านมา +2

      තොපේ මහවුන් හිරේ.

  • @Dilharakottegoda
    @Dilharakottegoda 8 วันที่ผ่านมา +5

    රෙදි හෝදන ලොන්ඩරිය කෝට්

  • @thilankaweerasinghe
    @thilankaweerasinghe 8 วันที่ผ่านมา +16

    අත්අඩංගුවට ගන්න ඔය හෝරාව

    • @user-tk9sy5yz4u
      @user-tk9sy5yz4u 8 วันที่ผ่านมา

      කොහොමද ඔයා කියන්නේ වසන්ත සමරසිංහ හොරෙක් කියලා 🤔

    • @thilankaweerasinghe
      @thilankaweerasinghe 8 วันที่ผ่านมา

      @@user-tk9sy5yz4u බලන් ඉන්න උසවීයෙන් කියයි ලගදීම 😂

    • @wajiragamage1114
      @wajiragamage1114 2 วันที่ผ่านมา

      😂​@@user-tk9sy5yz4u

  • @m.gariyaratne450
    @m.gariyaratne450 9 วันที่ผ่านมา +31

    එතකොට අර පාර්ලිමේන්තු නිල නිවාස අවභාවිතා කරල තියෙන එක ගැන මොකද කියන්නේ .

    • @MallikaPearea
      @MallikaPearea 9 วันที่ผ่านมา +5

      අනේ නොදන්න මගුල් නොකිය පල යන්න. කෝ දැන් මෝල්ටාවෙ සල්ලි

    • @upaliranjith2930
      @upaliranjith2930 8 วันที่ผ่านมา

      ඇයි මහින්ද mahattaya ප්ලේන් එකේ අරන් ගිය ඩොලර් කට උල් කරල කිව්වෙ ​@@MallikaPearea

  • @user-tk9sy5yz4u
    @user-tk9sy5yz4u 8 วันที่ผ่านมา +5

    ටෙක්නිකල් කරුණු මහජනයා ට කියනවට වඩා ඔය වරද කලේ නෑ කියලා සමාජ ගත කරන්න.

  • @Suriyabandara-98
    @Suriyabandara-98 8 วันที่ผ่านมา +4

    බලේ ආවොත් කොහොම වෙයිද 😂😂

  • @rushanthaperera5988
    @rushanthaperera5988 8 วันที่ผ่านมา +18

    I'm proud of you for coming forward for justice and Truth

  • @chandanirupasinghe9736
    @chandanirupasinghe9736 8 วันที่ผ่านมา +18

    අනුර අනිවාර්යෙන්ම 21 ජනාධිපති ෂුවර්. ඒකයි මෙ හදිසියේ දයාසිරිගෙන් පේන්නේ.
    කවුරුත් News වැඩිය හිතන්න එපා. 21 දා වැඩේ හරියට කරන්න.
    බුදු සරණයි

  • @user-ze5zw2xs1y
    @user-ze5zw2xs1y 8 วันที่ผ่านมา +4

    අත් අඩංගුවට අරගෙන මදි ඔවුන් රටින් පිටුවහල් කරන්න ඕනෙ

    • @briynkaagg1336
      @briynkaagg1336 8 วันที่ผ่านมา +1

      එතකොට රනිල් සජිත් මහින්ද උන්ට මොකද කරන්නෙ අනුර දිනනවා බලමුකෝ උබල කඩේ යන උන්ට වෙනදෙ

    • @user-ze5zw2xs1y
      @user-ze5zw2xs1y วันที่ผ่านมา

      @@briynkaagg1336 රනිල් මොනවද කෙරුවෙ

  • @sureshbasnayake3428
    @sureshbasnayake3428 8 วันที่ผ่านมา +9

    තොපිට හොද වැඩේ. කල කම් පල දෙනවා

  • @user-en6el4tg3u
    @user-en6el4tg3u 9 วันที่ผ่านมา +40

    මොංගල් දේශපාලන කාළකන්නි ඉන්න කොට ඔහොම තමයි කාළකන්නි බලු දේශපාලන හැතිකරේ මේ රටේ මිනිස්සුන්ට කරපු සහගහන අපරාධ නිසා බහුතරයක් ජනතාව ජාතික ජන බලවේගය වටා රොක්වෙලා ඉන්නේ ඒකට හුගාක් කාළකන්නි බලු දේශපාලන හැතිකරේ බයවෙලා ඉන්නේ කවුරු කොහොම කිව්වත් මිනිස්සුන් චන්දේ දෙන්නේ ජාතික ජන බලවේගයට ජාතික ජන බලවේගයට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤

    • @priyamathes9508
      @priyamathes9508 9 วันที่ผ่านมา

      RELA SEKARAYAT NAGATTA RHENUM😮😮😮

  • @wishwa864
    @wishwa864 9 วันที่ผ่านมา +14

    එළි වෙනකල් ඉමු කෝ 😂🤣🐒🐂😂

  • @Wasantha-o4q
    @Wasantha-o4q วันที่ผ่านมา

    ඔවුන්ට නිතිය තදින් ක්‍රියාත්මක කරමු. මාලිමාවට ජයවේවා

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 2 วันที่ผ่านมา

    ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහත්මයා ඉතාම නිර්භීත මහත්මයෙක් ❤❤
    ජයවේවා !
    අනිවාර්යයෙන්ම මෙවන් දේශද්‍රෝහි ජඩයන්ට නීතියෙන් දඬුවම් දිය යුතුයි.....

  • @GlobelHambantota
    @GlobelHambantota 8 วันที่ผ่านมา +4

    මඩ ගැසීමේ කලාවේ පිකාසෝලා
    JVP

  • @viraj.madhushanka
    @viraj.madhushanka 8 วันที่ผ่านมา +8

    නීතිඥවරු මුංට නැතිවෙන්නම නීතියෙන්ම ගහල දාන්න ඕන

  • @Yessudath
    @Yessudath 8 วันที่ผ่านมา +7

    ඉඩම හොරට අල්ලා ගත්තෙ නත්ද කියන්නකො ඔයා ල බ් වර්තව අරගෙනම කතා කලානම් ඔයිට වඩිය හොඩයි නෙ ද මහත් වරුනි

  • @shanthaherath4205
    @shanthaherath4205 8 วันที่ผ่านมา +6

    කට්ටියගෙම මූනවල් කලුවෙලා...ගොත ගහනවා වගේ නේද 🤔

    • @briynkaagg1336
      @briynkaagg1336 8 วันที่ผ่านมา

      නෑ නැ ගොත ගහන්නෙ නැ

  • @user-kc4st4gn9o
    @user-kc4st4gn9o 9 วันที่ผ่านมา +24

    මේ රටේ නීති මහතුන් මහත්මයන්ද,

  • @sameerasenanayaka
    @sameerasenanayaka 8 วันที่ผ่านมา +3

    ඇත්තට මුංගෙ මුදල් ඇමති කවුද බං

  • @sajinigee
    @sajinigee 8 วันที่ผ่านมา +3

    මඩ ගහන්න කලින් මඩ අල්ලන්න ඕන.

  • @darmsersirlon1883
    @darmsersirlon1883 8 วันที่ผ่านมา +9

    ඇයි ඉතින් ඔච්චර දගලන්නේ නිවැරදිනම් අධිකරනයෙන් නිදහස්වෙයි

  • @පුළුවන්
    @පුළුවන් 8 วันที่ผ่านมา +4

    😂😂😂😂 ජාතික හොර බලවේගේ

  • @kamaljayanayaka9375
    @kamaljayanayaka9375 8 วันที่ผ่านมา +3

    නම් සඳහන්නැති විත්තිකරුවො කියලා කට්ටියක් ඉන්නවද ?

  • @dayalwaidyasekara370
    @dayalwaidyasekara370 8 วันที่ผ่านมา +16

    හොරු රකින ගොඩ පෙරකදෝරුවෝ

  • @leonardfonseka1250
    @leonardfonseka1250 8 วันที่ผ่านมา +4

    මුන්ගෙ මුනවල්වල හැටි ලේ කදක් නැහැ

  • @SLpitavata
    @SLpitavata 8 วันที่ผ่านมา +1

    මලිමාවට ජය වේවා ❤❤❤❤

  • @PLAYFULPOLI6.arunasilva
    @PLAYFULPOLI6.arunasilva 9 วันที่ผ่านมา +28

    මාලිමාව උන් හොරකම් කරොත් මඩ 😂😂

  • @mihirapunchihewa2105
    @mihirapunchihewa2105 8 วันที่ผ่านมา +40

    යකෝ තොපි තරම් අනුන්ට මඩ ගහපු අය තවත් මේ ලෝකෙ ඉන්නවද...??

    • @imeshchamara8380
      @imeshchamara8380 8 วันที่ผ่านมา

      නාමල්ගේ වත්කම් ප්‍රකාශය බලපන් ගවයා 🤮 රස්සාවක් නොකපු එකාගෙයි ගෑනිගෙයි වත්කම් තොපි කටු ලෙව කකා ඉදපියව් 🤮🤮🤮🤮

    • @ishankavlogs1185
      @ishankavlogs1185 2 วันที่ผ่านมา

      මඩනම් ගැහැව්වේ මේ වගේ නඩු දාපන්කො නහයෙන් අඩන්නේ...😂😂😂

  • @leshansanjeewa3353
    @leshansanjeewa3353 9 วันที่ผ่านมา +26

    සැකකරැවන් අත්අඩංගුවට ගන්න කිව්වලු.කව්ද සැකකරැවෝ

  • @NipulaMalaviraarachchi
    @NipulaMalaviraarachchi 2 วันที่ผ่านมา

    මාලිමාවට ජයෙන්ජයම ලැබෙවා ❤❤❤❤❤

  • @cHettiarachchi-h3l
    @cHettiarachchi-h3l 8 วันที่ผ่านมา +2

    පාර්ලිමේන්තුවට යන උගත් නූගත් හැම කෙනෙක්ම පක්ශ නායක්තවයෙ අතකොලු රූකඩබවට පත්වෙනව.

  • @shandrikasriyani101
    @shandrikasriyani101 9 วันที่ผ่านมา +28

    මම දැක්කා අපහාස කලාට නඩු දමන්න මාලිමාවට ජයවේවා

    • @MaheshPriyankara-pl9nn
      @MaheshPriyankara-pl9nn 8 วันที่ผ่านมา

      එහෙනම් පකෝක් අප අතගන්න ඒවට නඩු දැම්මනං උත්ත හිරේනේ

  • @KapilaRanaweera-v6b
    @KapilaRanaweera-v6b 7 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් වටගල සහෝදරයා ඔිකුන්ට නඩු දැමිය යුතුයි

  • @DamithWeerapperuma-k9z
    @DamithWeerapperuma-k9z 8 วันที่ผ่านมา +4

    Horu thopi

  • @ChamilaSujith-iz4uf
    @ChamilaSujith-iz4uf 8 ชั่วโมงที่ผ่านมา +1

    Good luck ❤❤❤❤❤❤❤

  • @arithafernando2079
    @arithafernando2079 9 วันที่ผ่านมา +22

    ටිකක් අවුල් වගේ

  • @priyanthachinthaka
    @priyanthachinthaka 7 วันที่ผ่านมา +1

    මේ රටේ හැමදාම කලේ හොරු සුදනෝ කල කල එක.. තමන්ගේ මතේ නම් එක කලා. ගිය පාරත් හොරුන්ට නඩු ටික බේරගන්න දුන්න මේ රටේ. සම හරක් මේ පාරත් පචයන්ට කඩේ ගිහින් එකම කරන්න බලනවා උන් සුදනෝ කියලා අවස්ථා වදින් නිදහසට කරුණු කියන දිහා බලලා. කියන්නා කෙසේ කිවත් අසන අය සිහි බුද්දියෙන් ඇහුවේ නැත්නම් 2019 නඩු ටික ඉවර කර ගත්ත වගේම මේ දේශප්‍රේමී සෙට් එකත් එකම කර ගන්නවා..රැල්ලට යන සම හරක් මොලේ පාවිච්චි නොකොළොත්.

  • @Hinid826
    @Hinid826 8 วันที่ผ่านมา +21

    තමන්ගෙ පිලේ වැරදි සුද්දකරන මෙහෙමත් උන්

    • @nishadiperera9160
      @nishadiperera9160 7 วันที่ผ่านมา

      අනික් පිල් මොනාද කරන්නේ කියලා දන්නවද වැරැද්ද එලිවෙනකොට සාක්ෂි මරල දානවා.

  • @JanuJe82
    @JanuJe82 8 วันที่ผ่านมา +18

    අනිත් උන් මොනවා කලත් හොරු.මාලිමා කුහකයො වැරදි කලත් ඒවා මඩ.නොදකින්

  • @PremasiriQatar
    @PremasiriQatar 3 วันที่ผ่านมา

    පට්ට හොරුන්ගෙන් අපේ මව් රටත් රටේ සමස්ථ ජනතාව වෙනුවෙන් පෙරට ආ ඔයාලා හැමෝටම ගොඩාක් ❤❤❤❤❤🥰🥰🥰🥰තෙරුවන් සරණයි 🌹🌹🙏🙏🙏🙏

  • @hesaraenterprises279
    @hesaraenterprises279 7 วันที่ผ่านมา +1

    ඔහුට නඩුවක් තියනවද නැද්ද කියලත් ප්‍රකාශයක් කලානම් නේද හොද , ජනතාවට දැනුවත් වෙන්නත් එක්ක,

  • @shantharanaweera4741
    @shantharanaweera4741 8 วันที่ผ่านมา +6

    හොරැ හොයන්න ආපු අය. නරින්ට කුකුල්ලු බාර දුන්නා වගේ.

  • @ChamilaBuddika-wc1jl
    @ChamilaBuddika-wc1jl 9 วันที่ผ่านมา +7

    තවත් බොරු කියන්නේ නැතිව හිටපල්ලා

    • @Pickup97
      @Pickup97 9 วันที่ผ่านมา +1

      Ai bayada

  • @k.sujeewachandimali4785
    @k.sujeewachandimali4785 8 วันที่ผ่านมา +10

    අලුතින් මඩ යන්ත්‍රන දන්න ඕන නෑ .jvp oogollama dhannawane oogollanwa

  • @thayalanr9233
    @thayalanr9233 8 วันที่ผ่านมา +9

    ඇත්ත කියනකොට JVPට පොඩ්ඩක් ඉවසන්නට අමාරුක් බව පෙනෙයි.

  • @dhammikapriyadarshani9174
    @dhammikapriyadarshani9174 9 วันที่ผ่านมา +46

    මාලිමාවට ජයවේවා. රටේ නීතිය රජවේවා. මිනිසුන්ට යහපත ක්‌ම වේවා

  • @m.gariyaratne450
    @m.gariyaratne450 9 วันที่ผ่านมา +25

    අර අලුත් කඩේ එක් නීතිඛයෙක් අහිංසක මනුස්සයෙකගෙ මාලෙ කඩා ගත්තේ . අන්න එවනි නීති කණ්ඩායමක් තමයි මේ.

  • @NishanthaMarasingha
    @NishanthaMarasingha 9 วันที่ผ่านมา +8

    Onna jvp patta horu

  • @HemaDuwa-cr5zs
    @HemaDuwa-cr5zs 8 วันที่ผ่านมา +3

    ඕගොල්ලන්ට රිදිලා ඔයාලා මඩ ගහනකොට ඒක වැරදි නෑ

  • @indrahettiarachchi5892
    @indrahettiarachchi5892 8 วันที่ผ่านมา +1

    ඒ නීතිඥ මහතුන්ගෙ කෝටි එක ගැලවෙන තැනට වැඩ කරන්න .ඕවා කැත වැඩ .

  • @NihalWimalasiri-z9j
    @NihalWimalasiri-z9j 9 วันที่ผ่านมา +24

    මාලිමාවට ජයවෙවා❤❤❤❤

  • @user-hh8gw4rq8m
    @user-hh8gw4rq8m 9 วันที่ผ่านมา +14

    එතකොට මහත්තයෝ අනුර කුමාරලා ඔයාලා එකතු වෙලා අනික් අයට ගහන්නේ වැලිද

  • @පුළුවන්
    @පුළුවන් 8 วันที่ผ่านมา +5

    😂😂 තොපි අනුන්ට ගහන්නේ මොනවාද

  • @JLenora
    @JLenora 8 วันที่ผ่านมา +5

    හොරැ අල්ලන්න එපාද?

  • @m.gariyaratne450
    @m.gariyaratne450 9 วันที่ผ่านมา +22

    ගමට නඩු අහන්න දෙනවයි කියල ලාල් කාන්ත කිව්වහම ඒක හරි කියල සාදාරනීයකරණය කරන්න ආව වටගල ඇතුළු කල්ලිය නේද මේ .

  • @kingsleynis7942
    @kingsleynis7942 8 วันที่ผ่านมา +7

    NPP ගහන මඩ අනිත් අයට හොඳද?

  • @SenagamageSenagamage
    @SenagamageSenagamage 9 วันที่ผ่านมา +36

    ඔවුන්ට දේව දඩුවම ලැබෙනවා
    ලගදීම මලිමාවට ජයවේවා

  • @Hinid826
    @Hinid826 8 วันที่ผ่านมา +7

    මුනුත් හොරු

    • @jaysri671
      @jaysri671 3 วันที่ผ่านมา

      මෙනෙවද ඔයාගෙ හොරකම් කරේ😂😂

  • @chamarisilva9218
    @chamarisilva9218 9 วันที่ผ่านมา +16

    ඔක්කොම හොරු .මෙයස්ල බබාල

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 8 วันที่ผ่านมา +3

    No one is above the law.

  • @neethaamarasekera7988
    @neethaamarasekera7988 8 วันที่ผ่านมา +3

    Proud of you ....welldone

  • @SandhlaLatha
    @SandhlaLatha 9 วันที่ผ่านมา +11

    හෙලුව වහගන්න විදිහක් නැතිව අනේ පව් දයිසිෆරි

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 8 วันที่ผ่านมา +3

    ❤🎉Salut these excellent 👌 lawyers thank u all 🎉🎉🎉

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 3 วันที่ผ่านมา

    Maalimaawatakootiyak
    Maalimaawata.jayawewaa❤❤❤

  • @sunildissanayake2616
    @sunildissanayake2616 7 วันที่ผ่านมา

    ඇත්ත හෙලිවෙයි බලාඉන්මු

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s 8 วันที่ผ่านมา +2

    ගෝල්පේස් එක පුරවන්න සීගිරි ගල මදි බව සත්‍ය ප්‍රකාශයක් නේද,

  • @sugathrathnayake6689
    @sugathrathnayake6689 9 วันที่ผ่านมา +13

    ඉතිං ඇක්ෂන් ගනිල්ලා කො අපිත් බලන්නෙ ඒ කනෙ😂😂😂😂

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 8 วันที่ผ่านมา +3

    වටේ යන වටගොඩ නඩුව බලවන්න උසාවියට ගිහින් 😂😂😂

  • @LaiyaSLLaiyaSL
    @LaiyaSLLaiyaSL 8 วันที่ผ่านมา +7

    වදන් දෙන්නෙ නැතුව අධිකරණයට ගිහිල්ලා කරපු වැරැද්ද නිවැරදි කරලා උඹලගෙ පඩංගු වසන්ත බේරගනිල්ලා ගිහිල්ලා වඳුරු වගේ මයික් වල එල්ලිලා ඉන්නේ නැතුව JVP කියන්නේ රටටම සාපයක්

    • @nimalranasinghe1726
      @nimalranasinghe1726 8 วันที่ผ่านมา +3

      රටට සාපෙ ගෙනාවේ තොපේ මහවුන් මිසක්, JVP නොවේ. හොදට හොයා බලපල්ලා.

  • @wishwa864
    @wishwa864 9 วันที่ผ่านมา +11

    අධිකරණය ගහන්නේ මඩ ද 🐒🐒🐒🐂😂🤣😂🤣

  • @antonypaul3609
    @antonypaul3609 8 วันที่ผ่านมา +2

    Malimaveta jayaveva❤ 🧡 ❤ 🧡 ❤ 🧡

  • @kumajayi5195
    @kumajayi5195 8 วันที่ผ่านมา +24

    කවුරු මොනවා කීවත් කෝට් දාගන ඉන්න මෙයාලා 88 89 කාලේ මරලා දාපු මනුශයන් ගැන කතා කරන්නේ නැත්තේ ඇයි . මිනිමරුවන්ව නිර්දේශ කරන්න කතා කරන්න පමනයි ඔබලාට පුලුවන්.

    • @dilhanithushara6491
      @dilhanithushara6491 8 วันที่ผ่านมา +2

      ජිවිත කීයක් නැති කරාද ජීවිත කියක් කාලකන්නි කරාද දැන් ඵක ඵක නම්වලින් පෙනී හිටියට සේරම මිනී මරැවො ඒ සදහ ඔය කඵකෝටි ඇදගෙන ඉන්න අය නිහඩයි

    • @asurasinghewickramasinghe3759
      @asurasinghewickramasinghe3759 8 วันที่ผ่านมา +1

      අපි විජේදාස ලියනාරච්චි ට කරපු දේ ගැන කතා කරමුද?

    • @sunilfernando9928
      @sunilfernando9928 8 วันที่ผ่านมา +6

      ඔව්....මේ අය හූඇන්පී ආණ්ඩුවේ මිනී මැරුම් හැට දාහ ගැන කතා නොකරන්නේ ඇයි

    • @shamajayassekara5546
      @shamajayassekara5546 7 วันที่ผ่านมา +4

      එදා යු ටියුබ් හෝ. විද්යුත් මාධ්‍ය. නොතිබු නිසා නේ ඔය අවලාද

    • @lindamulageindu8863
      @lindamulageindu8863 7 วันที่ผ่านมา

      ​@@sunilfernando9928JVP ඒක නිසා තමයි හැට දාහක් මැරුනෙ.

  • @Subo65
    @Subo65 8 วันที่ผ่านมา +1

    නීතිය දන්න අය මඩ ගැන කතා කිරීම විහිලූවක්😂

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s 8 วันที่ผ่านมา +12

    කප්පම් වසන්ත යනු ව්වෘත වරෙන්තු කරුවන්

  • @socloseto3933
    @socloseto3933 8 วันที่ผ่านมา +4

    මුළු ලංකාවම අනූර කුමාර දිසානායකට ❤❤❤❤❤

    • @user-cq6sk3pg6v
      @user-cq6sk3pg6v 7 วันที่ผ่านมา +1

      අනිවාරයෙන්ම 🇰🇼🇰🇼✈️✈️✈️

    • @lilawahti6406
      @lilawahti6406 7 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂

  • @nandanageekiyanage3020
    @nandanageekiyanage3020 8 วันที่ผ่านมา +8

    දයාසිරි ජයසේකර මැති තුමණි පීලිතුරු. අපේක්ෂා. කරමි

  • @jananiranahansi7062
    @jananiranahansi7062 8 วันที่ผ่านมา

    අපි තවත් ඡන්ද හදනවා. හොරු එලවන්න.

  • @sarathsilvasarath7115
    @sarathsilvasarath7115 8 วันที่ผ่านมา +3

    මුං බය වෙලා😂

  • @KashokaJagath
    @KashokaJagath 9 วันที่ผ่านมา +4

    ඕකුං කොහොමත් කබරදිවේ ජඩ බල්ලොනෙ.

  • @nandanirathnayaka4847
    @nandanirathnayaka4847 8 วันที่ผ่านมา +9

    ❤❤❤ඔබ සැමට තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි Malimawata ජයෙන් ජයම වේවා Malimawata කෝටියක් වෙහෙසෙන සැමට අපි සදා ණය ගැතියි ❤❤❤

  • @AMAze-z4v
    @AMAze-z4v 7 วันที่ผ่านมา

    දිනන්න බැරි උන් ගැන කාලය නාස්ති කිරීමත් අපරාදයක්