ඔබ වහන්සේ කල යුග මෙහෙවරට ඔබ වහන්සේගේ ඇවෑමෙන් පසු සිදුවෙන්නේ කුමක්ද? රට ධර්ම දීපයක් වන්නේ කෙසේද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • *මේ දේශනා ඔබට ගැලපෙන්නේ නැත්නම් ( • හේතුපල දහම හෙලිකරනකොට ... මේ දේශනාවත් අහන්න ) ඔබ කලයුත්තේ හේතුපල දහම දන්නා අරිය උත්තමයෙක් ගෙන් මේ දහම් කරුණු අසාගැනීමයි, මේවා පෙන්වාදෙන්නේ ඔබලා සමග ද්වේශයෙන් ගැටෙන්න නොවේ, දේශනා කරන දහම් කරුණු හේතුපල දහමට ගලපාගන්න. සුවපත්වේවා ..*
    #මීරිගම #බුද්ධ_භාවනා #අති_ගෞරවනීය_මීවනපලානේ_සිරි_ධම්මාලංකාර_හිමි
    / 141126943265965
    / nava.kit.5
    stream.zeno.fm/...
    / paramanibbanadharmayat...
    www.deshana.sir...
    www.atuvawa.sirisaddharmaya.net
    nava-kit

ความคิดเห็น • 37

  • @ckliyanage4941
    @ckliyanage4941 ปีที่แล้ว +1

    අරිහතුන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවපත් බාවයත් දීර්ඝායුෂත් ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruvinimanawadu909
    @ruvinimanawadu909 ปีที่แล้ว +2

    අරිහතුන්වහන්සෙට තවත් යුග මෙහෙවර කිරීමට අවශ්‍ය ශක්තිය දෛර්යය ලැබේවායි අධිශ්ඨාන කරමි

  • @kanthinallaperuma7997
    @kanthinallaperuma7997 ปีที่แล้ว +1

    අරිහතුන් වහන්සේට දීර්ඝායුෂ අධිශ්ඨානය කරමි

  • @udayasirisilva8088
    @udayasirisilva8088 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු අරහත් උත්තමයනට නිදුක් නිරෝගි සුවපත් භාවයම ලැබේවා

    • @Pilly542
      @Pilly542 ปีที่แล้ว

      ⁰⁰

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 ปีที่แล้ว +8

    අරීහතුන්,වහන්සෙට දිර්ගායුස අදිසටාන කරමි

  • @leelajayawardene5691
    @leelajayawardene5691 ปีที่แล้ว +1

    athipujaneeya arahathun wahansa oba wahanseta niduk nirogi suwapath bava adittana karmi

  • @koreandreamparadise.2124
    @koreandreamparadise.2124 ปีที่แล้ว +5

    භාග්‍යවත් අරිහතුන් වහස, ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ අධිෂ්ඨාන කරනව ....

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว +2

    උත්..තරීතර ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා! ඔබවහන්සේ අප සියලූ දෙනාම බූද්ධ ධර්මය නමැති සදාකාලික නොනිවෙන පහනෙ ආලොකයෙන් අප සැමටම දැනුම ලබා දෙමින් , ඔබවහන්සේ විසින් අවබෝධ කරගත් උත්තරීතර වු බූද්ධ ධර්මස්කන්ධය අප සැමටත් අවබෝධ කරවමින් යන මෙම උතූම් ගමනට ඔබවහන්සේ ගෙ දෙපා නමැද නමස්කාරය කරමි . ඔබවහන්සේ ට නිදුක්, නිරෝගී, සූවපත්, භාවයත්, දීර්ඝ ආයුෂ ත් ලැබෙවා!.

  • @mediniliyanage6166
    @mediniliyanage6166 ปีที่แล้ว +2

    අරහතුනන් වහන්සේට නීරෝගී සුවයම වෙත්වා සුවපත් වේවා. 🙏🙏🙏

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz ปีที่แล้ว +1

    අති පූජණීය අරහතුන් වහන්සේට කායික නිදුක් නීරෝගී සුවපත් භාවය අධිට්ඨාන කරමි 🙏🙏🙏

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +1

    නිදුක් නීරෝගි සුවපත් බාවය අදිටන් කරමි. සාදු සාදු සාදු 🌺🌸🌼🙏🙏🙏

  • @thilaka1255
    @thilaka1255 ปีที่แล้ว +2

    Obawahanseta deergayusa labewai adistana karami 🙏🙏🙏

  • @DeAlwis
    @DeAlwis ปีที่แล้ว +1

    Arihathun wahanseta kaika niduk nirogi suwa aditan karami

  • @malanikodikara8181
    @malanikodikara8181 ปีที่แล้ว +1

    උත්තමයන් වහන්සේට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරනවා 🙏🙏🙏සාදු සාදු සාදු මමද සියලු ලෝක සියලු සත්වයො නිවන් සුවයෙන් සුවපත් වෙත්වා !!!

  • @ThennakoonAbesinghe
    @ThennakoonAbesinghe ปีที่แล้ว

    සුවපත් වේවා ....

  • @mddammananda8100
    @mddammananda8100 ปีที่แล้ว +2

    ආසිර්වාද වේවා

  • @lalweragoda
    @lalweragoda ปีที่แล้ว +2

    දීර්ඝායු ලැබේවා !

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne2856 ปีที่แล้ว +1

    සාදූ...සාදු...සාදූ...

  • @nuwansusantha
    @nuwansusantha ปีที่แล้ว +1

    🙏🙏🙏❤

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5v ปีที่แล้ว +1

    සාදු🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏

  • @shamanthakumari208
    @shamanthakumari208 ปีที่แล้ว +1

    Arihathun wahansa oba wahanseta niduk nirogi dirgayu lebewa..

  • @nimalbulathsinghala783
    @nimalbulathsinghala783 ปีที่แล้ว +1

    🌻🙏🙏🙏🌻

  • @DeAlwis
    @DeAlwis ปีที่แล้ว

    🙏🙏🙏

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว +1

    ,🙏🙏🙏🙏🙏

  • @sunilshantha6769
    @sunilshantha6769 ปีที่แล้ว

    සතර කමටහන් කියන්නේ කුමන කරුණුද. ගරු ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @shriyalathws4792
    @shriyalathws4792 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indrajithrupasinghe9138
    @indrajithrupasinghe9138 ปีที่แล้ว

    garu suwaminwahansa lokaye sama pirimi sathwayakuta anurupa gahanu sathwayaku athiweemata hethuwa kumakda ? mulma vinngchanaya pahalawane ameaba geeween thulada ?budunwahanse paticha samudapada daharma vigrahayen pennum karanne athi deerga kalayak thisse sidu u parinamaye prathipalayak lesa lokaye sathwain athi u akaraya neda ? oba wahanseta niduk nirodi deergayusa pathami!!

  • @nawatime_titha
    @nawatime_titha ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @jagath1973g
    @jagath1973g ปีที่แล้ว

    7:19 7:21 7:22

  • @rathanawanshahimi3897
    @rathanawanshahimi3897 ปีที่แล้ว

    Me kiyana boru walata meka yanne avichiye

  • @mddammananda8100
    @mddammananda8100 ปีที่แล้ว

    ආසිර්වාද වේවා

  • @ireshawickramapala3699
    @ireshawickramapala3699 ปีที่แล้ว

    🙏🙏🙏

  • @mallikadamayanthi1564
    @mallikadamayanthi1564 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kgskaushalya4898
    @kgskaushalya4898 ปีที่แล้ว

    🙏🙏🙏