අද දවසෙන් ටිකක්🌼 New Zealand

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 572

  • @isurukumara8714
    @isurukumara8714 18 นาทีที่ผ่านมา +2

    නීරෝගී වාසනාවන්ත දරුවෙක්ම ලැබේවා!!!ගැටබරු රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා!!!

  • @sewwandirathnamali3647
    @sewwandirathnamali3647 ชั่วโมงที่ผ่านมา +23

    අංගුලිමාල මුණිඳුන්ගේ අනන්ත ගුණ තේජසින්..කිසිදු වේදනවකින් තොරව සුවසේම පින්වන්ත දරුවෙකු ඉපදේවා....තෙරුවන් සරණයි නමෝ බුද්ධාය...!!!

  • @nayanavinodani7148
    @nayanavinodani7148 3 ชั่วโมงที่ผ่านมา +57

    නිදුක් නීරෝගී වාසනාවන්ත දරැ උපතක් බුදුසරණයි!සියලු දෙවියන්ගේ ආශිර්වාදය හැම දෙයකටම දිරියෙන් මුහුණ දීමට ශක්තිය ලැබේවා!

  • @ChandrikaRathnasekara
    @ChandrikaRathnasekara 21 นาทีที่ผ่านมา +1

    පින්බර වාසනාවන්ත දරු උපතක් සිදුවෙවා. නීරෝගී සුවය ලැබෙවා!!!

  • @Veronicaonline-oj7gs
    @Veronicaonline-oj7gs 27 นาทีที่ผ่านมา +2

    🙏☘️🙏☘️🙏☘️🙏☘️නිදුක් නිරෝගි කිසිම කරදරයක් නැති වාසනාවන්ත දරු උපතක් ලැබි බබයි, නංගි දෙන්නම සුවයෙන් ඉන්නට හැකියාව ලැබේවා..... බුදු සරණයි. දෙවි පිහිටයි. ☘️ 🙏☘️🙏☘️🙏☘️🙏

  • @gawriepathiraja8918
    @gawriepathiraja8918 ชั่วโมงที่ผ่านมา +12

    නීරෝගී වාසනාවන්ත දරුවෙක්ම ලැබේවා ආදරණීය සොයුරිය .. ❤ දෙදෙනාටම සියලු දෙවි රැකවරණය ලැබේවා..

  • @King-eq9lh
    @King-eq9lh 28 นาทีที่ผ่านมา

    නිදුක් නීරෝගී වාසනාවන්ත දරු උපතක් ලැබේවා.. ජේසු පිහිටයි..........❤❤❤❤

  • @PramilaKanthi-j3h
    @PramilaKanthi-j3h ชั่วโมงที่ผ่านมา +6

    නිරොගිමත් ලස්සන සුරතල් සිගිති දරු උපතක් ලැබීම ට වාසනාවන්ත වෙවා බුදු සරණයි

  • @methuselalivera5969
    @methuselalivera5969 ชั่วโมงที่ผ่านมา +9

    මේ වෙනකොට ඔයාට චූටි පැටියා ලැබිලා, ඔයයි පැටියයි දෙන්නම් හොඳින් සුවෙන්, ස්තුටින් ඇති කියලා මම හිතනවා. ඒක එහෙමම වෙන්න කියලා පතනවා!!!
    ඔයා හරිම ශක්තිමත් අම්මා කෙනෙක්, හැම අතින්ම, ඒ වගේම ඔයාගෙ පුතා හරිම හොඳ දරුවෙක්, ඒක මම ඔයාගෙ හැම වීඩියො එකකම දකිනවා, හැමදාමත් ඔයාගෙයි පුතාගෙයි ආදරේ හරිම ලස්සනට පොඩි වීඩියෝ කෑල්ලකින් හරි පෙන්නන්න. ඉතිං ඔයාටත් සෑම්ටත් පුතාටත් අලුතින් ඔයාලගෙ පවුලට එකතුඋන චූටි පැටියටත් ජේසුගෙ පිහිට ආරක්ෂාව වැඩි වැඩියෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!! ❤

  • @vishmihewanadugala84
    @vishmihewanadugala84 2 ชั่วโมงที่ผ่านมา +10

    නිදුක් නිරෝගී වාසනාවන්ත දරු උපතක් සහ නිරෝගී දරුවකු ලැබේවා ඔබ සියළු දෙනාටම තෙරුවන් සරණයි

  • @ramanigamage161
    @ramanigamage161 ชั่วโมงที่ผ่านมา +2

    Thari nanga, දෙවියන්ගෙ ආශිර්වාදයෙන් දරු උපත ලැබේවා !
    ජේසු පිහිටයි

  • @thanujadamayanthi4296
    @thanujadamayanthi4296 3 ชั่วโมงที่ผ่านมา +13

    නිදුක් නිරෝගි වාසනාවන්ත දරු උපතක් වේවා ❤❤

    • @SamudraP-h2h
      @SamudraP-h2h 2 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤

    • @ThisuraSrinayaka
      @ThisuraSrinayaka 2 ชั่วโมงที่ผ่านมา

      Nirogi daru upathak wewa obata

  • @ashiariyadase3007
    @ashiariyadase3007 51 นาทีที่ผ่านมา +2

    නිදුක් නිරෝගි වසනාවන්ත දරැ උපතක් වෙවා ❤️❤️❤️

  • @manorinilanga2356
    @manorinilanga2356 ชั่วโมงที่ผ่านมา +3

    නිදුක් නිරෝගී දරු උපතක් ලැබේවා

  • @ChandimaPriyadarshani-e5w
    @ChandimaPriyadarshani-e5w 2 ชั่วโมงที่ผ่านมา +8

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් අම්මයි බබයි නිදුක් නිරෝගී වේවා❤❤

  • @Damith-y7w
    @Damith-y7w 30 นาทีที่ผ่านมา

    නිරෝගී දරු upathak behind kiremata ශක්තිය diriya ලැබේවා Jesus පිහිටයි dedenatama❤❤

  • @SumuduDharmarathna
    @SumuduDharmarathna 3 ชั่วโมงที่ผ่านมา +5

    අනන්ත බුදුගුණ බලයෙන් හැමදේම හොදින් සිදුවේවා..!තෙරුවන් සරණයි අක්කේ ඔයාට..❤

  • @aroshadithyan8573
    @aroshadithyan8573 2 ชั่วโมงที่ผ่านมา +4

    නිරෝගී වාසනාවන්ත දරු උපතක් ලැබේවා. දළදා සමිදු පිහිටයි 😘😘😘❤️❤️

  • @Induhewa
    @Induhewa ชั่วโมงที่ผ่านมา +3

    තෙරුවන් සරනයි. සියලු දෙව් රැකවරණයි තාරි ඔයාටයි දරු පැටියටයි. නිදුක් නීරෝගී දරු සම්පතක් ඔයාට ලැබේවා!❤❤❤❤❤❤❤❤

  • @Thakshila-y6u
    @Thakshila-y6u 30 นาทีที่ผ่านมา

    හැමදේම හොදින් සිදුවේවා♥♥

  • @malapadmakumari2321
    @malapadmakumari2321 2 ชั่วโมงที่ผ่านมา +5

    නිදුක් නිරෝගි වාසනාවන්ත චුටි දූ පැටියෙක් ලැබේවා ❤❤❤❤❤❤❤

  • @thilinidilrukshi-x4o
    @thilinidilrukshi-x4o 18 นาทีที่ผ่านมา

    බුදු සරණයි . නීරෝගී දරු සම්පතක් ලැබේවා

  • @SITHRUUFOODSSWEETS
    @SITHRUUFOODSSWEETS 2 ชั่วโมงที่ผ่านมา +3

    නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා

  • @RgDinusha
    @RgDinusha ชั่วโมงที่ผ่านมา +2

    නිදුක් නීරෝගී වාසනාවන්ත දරු උපතක් වේවා....පත්තිනි මෑණියන්ගේ පිහිටයි ....

  • @zaaaaraaaa2519
    @zaaaaraaaa2519 17 นาทีที่ผ่านมา

    ආසාවෙන් බලන්නෙ හැමදාම ❤️

  • @krishanthim8876
    @krishanthim8876 12 นาทีที่ผ่านมา

    ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ඔයාටත්, දරැ පැටියටත් ලැබෙිවා 🙏🙏

  • @NimethmaJagoda
    @NimethmaJagoda 3 ชั่วโมงที่ผ่านมา +3

    අක්කට ලස්සනම ලස්සන නීරෝගී වාසනාවන්ත චුටි පැටියෙක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනව .🕊️🥰 යහපතක්ම වේවා ❤

  • @anuruddhikaradalage6999
    @anuruddhikaradalage6999 2 ชั่วโมงที่ผ่านมา +5

    බුදු සරණයි තාරි.ඔයාගෙ අලුත් බබාව බලන්න අපි ආසාවෙන් බලන් ඉන්නවා. දෙන්නටම සියලු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏

  • @nilmininirosha5634
    @nilmininirosha5634 3 ชั่วโมงที่ผ่านมา +7

    මගෙ දොනිට දෙව මැනියන්ගෙ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබෙන්න ඔනි.පරිස්සමින් දොනි.ජෙසු පිහිටයි.❤

  • @samanthidarmdasa7611
    @samanthidarmdasa7611 ชั่วโมงที่ผ่านมา +1

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි නීරෝගී වාසනාවන්ත දරු උපතක් වේවා .

  • @ShanikaMadurangi-x5h
    @ShanikaMadurangi-x5h 2 ชั่วโมงที่ผ่านมา +4

    නිරෝගීමත් දරු උපතක්. තුනුරුවන් සරණයි. පරිස්සමින් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @NilukaDarshani-o6h
    @NilukaDarshani-o6h ชั่วโมงที่ผ่านมา +2

    නිදුක නිරෝගි වාසනාවන්ත චුටි දු පැටියෙක් ලැබෙිවා ජෙසු පිහිටයි❤❤❤❤❤

  • @rangikarupasena784
    @rangikarupasena784 42 นาทีที่ผ่านมา

    නිදුක් නිරෝගී වාසනාවන්ත දරැ උපතක් වේවා

  • @MaheshikaSewwandi-gx2zx
    @MaheshikaSewwandi-gx2zx ชั่วโมงที่ผ่านมา +1

    Budusaranai niduk nirogi daru upthk labewa❤

  • @malividanage4324
    @malividanage4324 11 นาทีที่ผ่านมา

    ඔබට සහා දරුවාට බුදු සරනයි

  • @PriyanthiA.N
    @PriyanthiA.N ชั่วโมงที่ผ่านมา +1

    ඔයාගෙ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා.තෙරුවන් සරණයි

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ชั่วโมงที่ผ่านมา +2

    පුතා හරිම හොඳයි ආදරෙයි ❤ අම්මිට උදව් කරනවා..නිදුක්නීරෝගී දරු උපතක් වෙනුවෙන් සුබාශිංශනය වේවා නංගි තෙරුවන් සරණයි ❤

  • @preethiperera8941
    @preethiperera8941 ชั่วโมงที่ผ่านมา +2

    සර්ව බලදාරි දෙවියන් වහන්සේ ගේ ආරක්ශාව හා පිහිට ලැබේවා.

  • @l.h.l.dammikafernando7329
    @l.h.l.dammikafernando7329 2 ชั่วโมงที่ผ่านมา +2

    Nirogi daru upathak lebewa. Parissamin inna. Oyala samatama hamadama sathutin jeewath wenna labewa. Budusaranai! Jaya sri maha boo samindu rakawarana chooty patiyatath ethulu samatama labewa. 🌹❤️🙏

  • @sriyanhtidunusinha6739
    @sriyanhtidunusinha6739 2 ชั่วโมงที่ผ่านมา +9

    තාරි නංගි ඔයාට සත් පත්තිනි දෙවි පිහිටයි❤❤❤❤

  • @githakumarisamarakoon8353
    @githakumarisamarakoon8353 59 นาทีที่ผ่านมา

    Budusaranay lassana patiyekuth aran enna❤❤❤❤❤❤❤❤

  • @SujeewaRanasinghe-w2s
    @SujeewaRanasinghe-w2s 2 ชั่วโมงที่ผ่านมา +2

    නිරෝගී වාසනාවන්ත දරු උපතක් ලැබේවා බුදු සරනයි දුව ❤❤❤❤

  • @KumariAlgama
    @KumariAlgama 2 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දරු උපතක් ලැබේවා!

  • @wildflower-sd6mg
    @wildflower-sd6mg 2 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන් සරනයි ඔයාට නිදුක් නිරෝගී දරු උපතක් ලැබේවා

  • @warucreation
    @warucreation ชั่วโมงที่ผ่านมา

    නිදුක් නීරොගි වාසනාවන්ත දරු උපතක් සිදු වේවා.

  • @rohanvijitha5147
    @rohanvijitha5147 55 นาทีที่ผ่านมา

    නිරෝගී වාසනාවනිත දරැ උපතක් ලැබේවා බුදු සරනයි ❤❤❤

  • @Nishiy-j4j
    @Nishiy-j4j ชั่วโมงที่ผ่านมา

    නිදුක් නිරොගි දරු උපතක් වේවා ජේසු පිහිටයි

  • @AnupaSamudra
    @AnupaSamudra 48 นาทีที่ผ่านมา

    තෙරුවන්සරණයි සියලුදෙවිරැකවරණයි🙏❤️❤️වාසනාවන්ත නිදුක්නීරෝගී දරුඋපතක්ම වේවා🙏❤️❤️❤️💐💐💐

  • @peshalamuthu3637
    @peshalamuthu3637 2 ชั่วโมงที่ผ่านมา +2

    නිදුක් නීරෝගී මැණිකක් ලැබේවා අක්කේ ඔයාට 😊💗🧡

  • @peterfernando3026
    @peterfernando3026 ชั่วโมงที่ผ่านมา +1

    නිදුක් නිරෝගි දරැ සමිපතක් ලැබෙිවා

  • @ChathurikaJayaminisamaranayake
    @ChathurikaJayaminisamaranayake 51 นาทีที่ผ่านมา

    ❤❤❤❤ නිරෝගිමත් දරු උපතක්ම වේවා..!
    අම්මිටයි පැටියටයි තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි..!

  • @GkKg-ch8or
    @GkKg-ch8or ชั่วโมงที่ผ่านมา +1

    නිදුක් නිරෝගී වාසනාවන්ත දරු උපතක් ලැබේවා පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @Yourchoiceonline
    @Yourchoiceonline ชั่วโมงที่ผ่านมา

    Budusaranaiiii. නිරෝගී දරුවෙක් ලැබේවා. ❤

  • @sanuthiperera5871
    @sanuthiperera5871 20 นาทีที่ผ่านมา

    Budusarai nangi nirogi daru patiyek labewa❤

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra5105 ชั่วโมงที่ผ่านมา +1

    නිදුක් නිරෝගි වේවා.තෙරැවන් සරණයි.අාදරෙයි අපි හැමදාම ඔයාට.❤❤❤

  • @sewwandiabeykoon
    @sewwandiabeykoon ชั่วโมงที่ผ่านมา

    නිදුක් නිරෝගි වාසනාවන්ත දරු උපතක් ලැබේවා.බුදු සරණයි

  • @gangawelianga7377
    @gangawelianga7377 2 ชั่วโมงที่ผ่านมา +1

    සියල්ල හොදින් සිදු වේවා! බුදු සරණයි

  • @rameshindrajith465
    @rameshindrajith465 ชั่วโมงที่ผ่านมา

    බුදුසරණයි ! සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් වාසනාවන්ත , නිදුක් නිරෝගී දරැ උපතක් වේවා ! ❤️

  • @PriyankaHerath-b5w
    @PriyankaHerath-b5w 2 ชั่วโมงที่ผ่านมา +2

    නංගී
    උතුම් තෙරුවන් බෙලෙන් ,
    සියලු දෙව් රැකවරණින්
    තිස්තුන් කෝටියක් දෙව් රැකවරණින්....
    ඔයා
    නිදුක් නීරෝගී වේවා.....!!!
    කිසිදු කරදරයක් නැති
    නිදුක් නීරෝගී
    දරුඋපතක් සිදු වේවා....!!!!
    තෙරුවන් සරණයි. ...!!!

  • @RupikaAmarathunga
    @RupikaAmarathunga ชั่วโมงที่ผ่านมา

    නිරෝගී වාසනාවන්ත දරු උපතක් වේවා තෙරුවන් සරණයි

  • @tharindraruwandhi3583
    @tharindraruwandhi3583 47 นาทีที่ผ่านมา

    තුණුරුවන් සරණයි දරු පැටියටයි තාරි අම්මටයි... ❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 37 นาทีที่ผ่านมา

    Niroogi daru upatak labewa.god bless❤🎉

  • @chamudisamodya7334
    @chamudisamodya7334 2 ชั่วโมงที่ผ่านมา +3

    අනේ අද අක්කව මතක් වුනා මට🥺❤ සතුටින් ඉන්න හැමදාම❤

  • @indujayathilaka5454
    @indujayathilaka5454 11 นาทีที่ผ่านมา

    මේ වෙද්දී ඔයාට දරු පැටියා ලැබිලා ඇති .නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවිතයක් වේවා නංගා.බුදුසරනයි❤❤

  • @ThanujaKarannagoda-e5n
    @ThanujaKarannagoda-e5n ชั่วโมงที่ผ่านมา

    පරිස්සමෙන් ඉන්න දුවේ නීරෝගි දරැවෙකු ලැබේවා ඔබත් නීරෝගි සුවයෙන් ජේසු පිහිටයි පත්තිනි මෑනියන් ගේ පිහිටයි❤❤❤❤

  • @randi_085
    @randi_085 43 นาทีที่ผ่านมา

    Nangi neduk neerogi Daru patiyek labenna kiyalla prarthana karanawa Jesu pihitai pawle hamotama 🙏❤️🇱🇰🇱🇰🇱🇰

  • @SepalikaMenuwan
    @SepalikaMenuwan 24 นาทีที่ผ่านมา

    බුදුසරණයි මැණිකේ ඔයාටත් ඔයාගේ දරුවෝ දෙන්නටම ත් ඔයාගේ හබිටත් පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත්

  • @chandralathakodikaragodak3961
    @chandralathakodikaragodak3961 ชั่วโมงที่ผ่านมา

    නිදුක් නිරෝගි වාසනාවන්ත දරුවෙක් ලැබේවා ඔයාට සියලු දෙවි රැකවරණය ආරක්ෂාව ලැබේවා ❤❤❤❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 33 นาทีที่ผ่านมา

    පින්වත් දරු පැටියෙකු ඔබලාගේ සුරතට❤❤❤❤.....අනන්ත වූ බුදු ගුණ බලයෙන් ,"මවට සහ දරු පැටියාට"නිදුක් නිරෝගී සුවය.පුතා ගන හරිම ආඩම්බරයී.නංගීගේ ,කකුලේ "ක්‍රීම්"ගාන විදිය දැක්කාට පස්සේ,මගේ ඇස් දෙකට කදුලු ආවා.එයා බොහෝම හොද දරුවෙක්.❤ආදරෙයී පුතේ ගොඩාක්❤❤.සෑම්,සහ ඔහුගේ ෆැමිලි එක ලැබීමත්,ඔබලාගේ පෙර පිනක් නංගෝ .සියලුම දෙනාට,සතුටින් සැහැල්ලුවෙන් සැමදාම ජීවත් වීමට ලැබේවා,තෙරුවන් සරණින්.❤❤❤❤

  • @SanduniTharushika-n3p
    @SanduniTharushika-n3p ชั่วโมงที่ผ่านมา

    නීරෝගි වාසනාවන්ත දරු උපතක් ලැබේවා තෙරුවන් සරණයි❤️

  • @dineshasadamali5564
    @dineshasadamali5564 2 ชั่วโมงที่ผ่านมา +1

    සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නීරෝගී දරු උපතක් ලැබේවා,අක්කාත්,පැටියටත් බුදු සරණයි.❤

  • @NawodyaPresadani
    @NawodyaPresadani 18 นาทีที่ผ่านมา

    පත්තිනි මෑණියන්ගෙ පිහිට ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා 🙏🏻🙏🏻😚😚😚

  • @asankalansooriya4764
    @asankalansooriya4764 ชั่วโมงที่ผ่านมา

    ඔයාට බුදුසරණයි දෙවි පිහිටයි .නිදුක් නීරෝගී වාසනාවන්ත දරු උපතක් ලැබේවා ❤❤❤🙏🙏🙏

  • @harshaniperera3207
    @harshaniperera3207 27 นาทีที่ผ่านมา

    පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා!!!!

  • @NamalSilva-pp6rl
    @NamalSilva-pp6rl 2 ชั่วโมงที่ผ่านมา +1

    Lassanama lassana oya wage කරුණාවන්ත නිරෝගී duwek labewa.❤❤

  • @MuthuDananjana-q6g
    @MuthuDananjana-q6g 43 นาทีที่ผ่านมา

    දෙවිපිහිටයි අක්කේ ඔයටත් දරුවටත් පරිස්සමෙන්..❤බුදුසරණයි!!!

  • @hiruniyashodha6277
    @hiruniyashodha6277 ชั่วโมงที่ผ่านมา

    නිදුක් නිරෝගි දරු පැටියෙක් ලැබේවා❤

  • @monayawijerathna9167
    @monayawijerathna9167 48 นาทีที่ผ่านมา

    තෙරුවන් සරණයි! රුවන්වැලි මහා සම්ඳුන්ගේ පිහිටෙන් ඔබට නිදුක් නිරෝගී දීර්ඝායු පිරි සුන්දර දරු උපතක් වේවා❤

  • @piumishashika7198
    @piumishashika7198 ชั่วโมงที่ผ่านมา

    Niduk nirogi daruwek labewa theruwan saranai❤❤

  • @l.h.l.dammikafernando7329
    @l.h.l.dammikafernando7329 2 ชั่วโมงที่ผ่านมา

    Budusaranai duwa. Niduk nirogi daru patiyek labewa. Paththini maniyange pihita arakshawen Oyawath, chooty patiyawath rakadewa. Parissamin inna. Samatama Budusaranai! Jaya sri maha boi samindu rakawaranai.
    🌹❤️🙏

  • @pathumsapna
    @pathumsapna 38 นาทีที่ผ่านมา

    පරිස්සමෙන් ඉන්න අනෙහ් 🥺❤️...චුටි මැනිකටයි ඔයාටයි ජේසු පිහිටයි..බුදු සරණයි..

  • @AchiniIshara-ci4on
    @AchiniIshara-ci4on 31 นาทีที่ผ่านมา

    Anthima tika dakiddi aduna ..paw nokiwata nangige ammawa mathak wenna athi eyata kiyala..thunuruwange saranai nangi nirogi daru upathak lebenna kiyala parthana karanawa❤❤❤❤❤

  • @SriyanganiRanawake
    @SriyanganiRanawake 2 ชั่วโมงที่ผ่านมา

    බුදුසරණ දුව ලස්සන නිරෝගී දරුවෙක් ලැබේවා

  • @pushpapanapitiya6485
    @pushpapanapitiya6485 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරනයි පුතේ ඔයාට, බබාට, සෑම් ඇතුලු පවුලේ සැමට. ලස්සන වාසනවන්ත බබෙක් ලැබේවි ❤

  • @Dgpdammikadimbulwala
    @Dgpdammikadimbulwala ชั่วโมงที่ผ่านมา

    Samma sambudu saranai ❤❤nirogimatha patiyek labewa theruwan saranai ❤

  • @chamzuw.k2246
    @chamzuw.k2246 ชั่วโมงที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻💐💐💐💐💐
    ♥️♥️♥️♥️
    බුදුසරණයි... ♥️

  • @dilminimeshanimesha693
    @dilminimeshanimesha693 ชั่วโมงที่ผ่านมา

    Niduk nirogi babek labawa akka budu saranayi❤🙏

  • @lakeegaming813
    @lakeegaming813 ชั่วโมงที่ผ่านมา

    බුදු සරණයි සියලු දෙවිපිහිටයි ඔයාගෙ සියලු පැතුම් ඉටුවේවා !!!!❤❤❤❤❤

  • @sumanalekamge2205
    @sumanalekamge2205 53 นาทีที่ผ่านมา

    සත්පත්තිනි මැණියන්ගේ පිහිටයි.නිදුක් නිරෝගී දරුවෙක් ලැබේවා දෙදෙනාටම සියලු දෙවි පිහිටයි ...

  • @saradakumari1059
    @saradakumari1059 2 ชั่วโมงที่ผ่านมา

    නිරෝගිමත් වාසනාවන්ත දරුවෙක් ලැබේවා ජෙසු පිහිටයි ❤❤❤

  • @SandaliDissanayaka-r5c
    @SandaliDissanayaka-r5c ชั่วโมงที่ผ่านมา

    Budusaranai akkiya

  • @TharundiThiweja
    @TharundiThiweja 36 นาทีที่ผ่านมา

    ❤❤❤Thari...oya හරිම වාසනාවන්තයි...බුදු සරණයි..❤❤❤

  • @ilankaruchirani1604
    @ilankaruchirani1604 39 นาทีที่ผ่านมา

    Niduk, Nirogi,Buddimath, lassana daru patiyek melowata bihi kirimata diriya Shakthiya labewa oyata. Paththini maniyange pihita, Arakshawa, Rakawaranaya labewa daruwatath,Ammatath, Theruwan Saranai.

  • @ManokelumKalinga
    @ManokelumKalinga 2 ชั่วโมงที่ผ่านมา

    නීරෝගී මත් දරු උපතක් . බුදු සරනයි 🙏❤️

  • @dhanushikasubodhani4780
    @dhanushikasubodhani4780 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤නිදුක් නිරෝගී වාසනාවන්ත දරු උපතක් වේවා!බුදු සරනයි තාරි ❤❤ඔයා ගොඩාක් ශක්තිමත් ගැහැනියක්❤❤❤❤

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 45 นาทีที่ผ่านมา

    Vasanavanatha daru patiyeke labeva manike same putha adaraniya paualata budu saranai ❤❤❤

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 2 ชั่วโมงที่ผ่านมา +1

    හදවතින්ම සුභ පතනවා නංගි අනිවාර්යෙන්ම ඔයාට ලස්සන පුංචි සුරංගනාවියක් හම්බ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🤗 පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏❤️

  • @achinialwis3647
    @achinialwis3647 ชั่วโมงที่ผ่านมา

    දැක්කත් සතුටුයි අක්කී 🥰❤️ බුදු සරණයි ඔයාලා හැමෝටම

  • @RuviniKothalawala70
    @RuviniKothalawala70 3 ชั่วโมงที่ผ่านมา +4

    පත්තිනි මෑණියන්ගේම පිහිටයි.🙏🏻

  • @m.umeshasudeshinidesilva6931
    @m.umeshasudeshinidesilva6931 2 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි
    නිදුක් නිරෝගී වාසනාවන්ත දරු උපතක් ම වේවා❤