Effortless පෞද්ගලික මූල්‍ය විනය w/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024
  • Join Our Community: / techtrackshow
    The lessons about wealth from Singapore:
    thewokesalarym...
    Follow Malinda:
    / malindaonline
    / malindaonline
    / malindaonline
    Follow TechTrack:
    / techtrackshow
    / techtrackshow
    Free Vector Graphics: www.vecteezy.c...

ความคิดเห็น • 71

  • @bashvdo9571
    @bashvdo9571 ปีที่แล้ว +6

    මගේ කාර් එකයි, මනාලි වල ට්‍රිප් එකයි නං හිතට දැනුනා❤💪

  • @ReadingWorldusingEnglish
    @ReadingWorldusingEnglish 6 หลายเดือนก่อน

    Mata hambuna supirima video ekak,godak thanks aiye

  • @mendaka69
    @mendaka69 ปีที่แล้ว +25

    මූල්‍ය විනයදී ඇත්තටම savings වලට priority එක දුන්නත්, savings කරපු සල්ලි නාස්ති නොකර හරියට expenses වලට යොදවන්න ඉගෙන ගන්න මට අවුරුදු දෙකක් විතර ගියා😅. Savings කියන්නෙම මූල්‍ය විනය නෙමෙයි කියලා තේරුම් ගන්න අමාරු වෙන්නේ සල්ලි ගොඩක් savings වල තියෙන කොට තමන් ආශා කරන දේවල් හරියට research එකක් නැතුව මිලදී අරගන්න යන නිසා😅

    • @isuruvirajith8149
      @isuruvirajith8149 ปีที่แล้ว

      Big boss youtube chanel eke ada video ekak daala ethi. Eka blnna

  • @PrageethDhanujaya
    @PrageethDhanujaya ปีที่แล้ว

    Malinda Sir🙏❤ Prageeth Dhanujaya TH-cam Guruwaru Mihipita Dewiwaru🙏

  • @UNIQUECreations999
    @UNIQUECreations999 ปีที่แล้ว +1

    Marama dewal tikak oluwata dagaththa me video eken.. mara watinawa..

  • @samithchathuranga1459
    @samithchathuranga1459 ปีที่แล้ว +16

    Frimi App එක use කරන අය ඉන්නවද මම වගේ...❤❤🔥🔥🔥

  • @ashenimalsha5669
    @ashenimalsha5669 ปีที่แล้ว +3

    මාස 3ක වගේ ඉදන් මේ වගේ app එකක් හොයමින් හිටිය.
    ස්තුතියි මලින්ද අයියෙ ❤

  • @wasanthawijewickrama7975
    @wasanthawijewickrama7975 ปีที่แล้ว +2

    නියමයි අයියේ ..වැදගත් තොරතුරු කියලා දෙනවට
    ගොඩාක් ස්තුති....!!!

  • @nuvimnu
    @nuvimnu ปีที่แล้ว +1

    Create savings pot for the credit cards you have.
    Eg : if you spend 5000 from you credit card , transfer funds to the savings pot and lock it there.
    When the bill comes, you have money there. So you won't end up in a vicious cycle paying card bills from salary every month.
    PS : Used credit card for offers / cashbacks and easy payment plans only. You'll save a lot for a year.
    Not as a tool using for "credit" on daily expenses.

  • @dilushanpieris6000
    @dilushanpieris6000 ปีที่แล้ว

    Frimi කියන්නේ සුපිරිම App එකක් දැන් almost 4 years frimi user කෙනෙක් ❤

  • @kavindudilhara209
    @kavindudilhara209 ปีที่แล้ว +3

    මට නැත්තෙම මූල්‍ය විනය. Thanks a lot Malinda අයියා

  • @thisallakpura5991
    @thisallakpura5991 ปีที่แล้ว +1

    Using since 2019 🔥

  • @theinspiredone12
    @theinspiredone12 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් තොරතුරු ටිකක්❤ good luck ❤ aiya

  • @ShashikaChirantha-n4k
    @ShashikaChirantha-n4k ปีที่แล้ว

    පලස්තීන , Israel යුද්ධය ගැන vedio එකක් කරන්නකෝ

  • @china_dreamscape
    @china_dreamscape ปีที่แล้ว +1

    Good Video

  • @aptv1938
    @aptv1938 ปีที่แล้ว +4

    අයියේ අපි කොල්ලො ටික දෙනෙක් එකතු වෙලා ගොඩයන්න ක්‍රම හෙව්වා බිස්නස් කරා ඔන්ලයින් ගොඩර්ක් දේවල් ට්‍රයි කරා .තාම කිසි දෙයක් හරි ගියේ නෑ.පුලුවන්නම් අපිට මුල ඉදන් හරියටම කරගෙන යන්න් පුලුවන් idea එකක් දෙන්න

  • @kushanprabodha
    @kushanprabodha ปีที่แล้ว +1

    ❤ ස්තූතියි සර් 🙏

  • @marcusdecroix2445
    @marcusdecroix2445 ปีที่แล้ว +2

    Hi Malinda, Can you recommend some books for personal development.

  • @sonaafernando4858
    @sonaafernando4858 ปีที่แล้ว

    Pinterest ගැන වීඩියෝ එකක් කරන්නකෝ...

  • @shashikadilshan2701
    @shashikadilshan2701 ปีที่แล้ว +1

    Nuclear preposition ගැන කියන්නකො

  • @lasantharangakumara9263
    @lasantharangakumara9263 ปีที่แล้ว +1

    මේ වගේ ඇප් එකක් හොය හොය හිටියේ දවස් ගානක ඉදන්

  • @devbhanuka
    @devbhanuka ปีที่แล้ว +2

    NSB app එකෙත් ඕක පුලුවන් ❤❤

  • @stakeid-THEVIDU
    @stakeid-THEVIDU ปีที่แล้ว

    THANK YOU MALINDA AIYA

  • @DinethChamika-sv6pg
    @DinethChamika-sv6pg ปีที่แล้ว

    Subspace communication eka gana vedio ekk gennako...

  • @asinsaladilini1385
    @asinsaladilini1385 ปีที่แล้ว

    Good

  • @didulaliyanage2214
    @didulaliyanage2214 ปีที่แล้ว +1

    Brother, can you talk about the technology of the Iron Man suite and how realistic that technology is?

  • @heshn
    @heshn ปีที่แล้ว +8

    Sponsor කරාද 🥲

    • @xtreme_lk
      @xtreme_lk ปีที่แล้ว

      සයන්ස් වීඩියෝ එකක් දාලා, ඊට පස්සේ දවසේ අනිවා sponsored video එකක් දානවා. 😂

  • @dinirusemal7237
    @dinirusemal7237 ปีที่แล้ว

    Wow patta ayye supiriyata app eka gana explain kara

  • @chamindaperera3257
    @chamindaperera3257 ปีที่แล้ว +7

    Credit Card එකක් හරියට පාවිච්චි කරන විදිහ ගැන වීඩියෝ එකක් ඕනේ..

  • @silunamanthila
    @silunamanthila ปีที่แล้ว

    Malinda aiye Mandela effect eka gana video ekak karanna pluwnda

  • @Mr.IncognitoSL
    @Mr.IncognitoSL ปีที่แล้ว

    Frimi eke solo eke wage interface thibboth hodai mama kalayak use kare oka passe solo ekata maru una

  • @GihanKavinda.
    @GihanKavinda. ปีที่แล้ว

    nice aaa

  • @shalithasi4555
    @shalithasi4555 ปีที่แล้ว

    Aiye issarahata crypto bull market eka enw oyg idea ek anuwa buy karanna hoda ALT coins monawada

  • @learn_with_dulina
    @learn_with_dulina ปีที่แล้ว +1

    ayye After A/l gana video ekak karannako

  • @hasithasandaruwan3
    @hasithasandaruwan3 ปีที่แล้ว +1

    ලෝකය ඉස්සරහට යන විදිහත් එක්ක අපිට තොර ගන්න පුලුවන් degrees මොනව වගෙ වෙයිද?

  • @ShanakaBandara-tb7kd
    @ShanakaBandara-tb7kd ปีที่แล้ว +1

    ඉතිං ඕක Savings Account එක තියෙන Bank එකට Standing Order එකක් දීලත් කරන්න පුලුවන්නේ ද? අනික ඒකට පොලියකුත් හැදෙනවනෙ.

  • @shashikadilshan2701
    @shashikadilshan2701 ปีที่แล้ว

    අගහරු වල lava tube වල ජනාවාස ගැන video ekak onee ❤️‍🔥

  • @liyostudio8112
    @liyostudio8112 ปีที่แล้ว +2

    ayya ayeth forex video ekak dannako

  • @dinadasanchith
    @dinadasanchith ปีที่แล้ว +12

    How about taxes and service fees when using the app? 👀 Per transaction, Monthly or Annually..

    • @gayanmaduranga4962
      @gayanmaduranga4962 ปีที่แล้ว +2

      This is the Important thing that he missed from his video

  • @AKA_Ramp
    @AKA_Ramp ปีที่แล้ว

    Brother pitarata Inna Aya kohomda use karanne?

  • @unknownkiller906
    @unknownkiller906 ปีที่แล้ว +1

    Transformers ගැන video එකක් කරනවා කිව්වා නේද ?

  • @indunilhimidiri9574
    @indunilhimidiri9574 ปีที่แล้ว

    Aiye google wala tiyena daana dewalal godakma bahutarayakma attama atta ewada? Website saha imej wala tiyenne daanne.

  • @Ruvidu
    @Ruvidu ปีที่แล้ว

    Google adsense වලට වඩා තියන හොඳ ඇඩ් network මොනාද??

  • @dilruwan493
    @dilruwan493 ปีที่แล้ว +1

    ❤👍

  • @hunugalac8999
    @hunugalac8999 ปีที่แล้ว

    Bank account binance account kuliyata illanawa dawasata 5000k 10000k denawa kiyanawa me gana dannawada bro

  • @nadeeshmalaka3943
    @nadeeshmalaka3943 ปีที่แล้ว

    Awrudu gank idn use krnwa😇

  • @dilananuruddha1075
    @dilananuruddha1075 ปีที่แล้ว

    අර හම්බුන alien bodys ඇත්ත ඒවද..ඒ ගැන videos දාල තිබුන youtube එකේ..ගොඩක් තොරතුරු දැනගත්ත..ඒත් අයියත් video එකක් කරයි කියල හිතනව❤❤

  • @VGS844
    @VGS844 ปีที่แล้ว

    "There is a problem with the input.Let's try it again"
    App eka downlord krla open krna gyma mehema vatenne ai?

  • @nuwansuraweera3761
    @nuwansuraweera3761 ปีที่แล้ว

    Puluwn nm credit card clear krgnn method ekak kiyanko, godak aya gewagnn baruwa hira wenaw 😢

  • @RCreationsLK
    @RCreationsLK ปีที่แล้ว

    ✌️Ipay mobile App එකත් මේවගේ.... frimi වලයි ipay වලයි වෙනස්කම් මොනවද? දන්න අය කියන්න...❤️

  • @techtalkytlk
    @techtalkytlk ปีที่แล้ว +1

    ❤❤

  • @rccfcmobile
    @rccfcmobile ปีที่แล้ว +1

    Ayye, now time to talk about mexican alien bodys.😅

  • @malindarathnayaka9131
    @malindarathnayaka9131 ปีที่แล้ว

    මේ video eka balanakota බලාගෙන ඉද්දී මගේ phone eke display giya 🙂💔

  • @anju13197
    @anju13197 ปีที่แล้ว

    මාත් මේ වීඩියෝ එක බලලා ෆ්‍රීමි අකවුන්ට් එකක් හැදුවා ඉතින් . පෝලිම් වල ඉන්න ඕන නැති නිසා . අකවුන්ට් එක වෙරිෆයි කරගන්න කෝල් කරාම විනාඩි 10 කටත් වඩා පෝලිමේ 😂 මං ඉතින් පෝලිමෙන් අයින් වෙලා ආවා

  • @pasindudilshan7118
    @pasindudilshan7118 ปีที่แล้ว

    Aiye aluth video ekak danne neddo

  • @thakshilaruwanthi6327
    @thakshilaruwanthi6327 ปีที่แล้ว

  • @piyadigamagelahiruroshanth5871
    @piyadigamagelahiruroshanth5871 ปีที่แล้ว

    රට ඉන්න කෙනෙක් කොහොමද ?
    App එකට රෙජිස්ටර් වෙන්නෙ

  • @cukorea1
    @cukorea1 ปีที่แล้ว

    මේක රට ඉන්න කෙනෙක්ට කරන්න බැයිද අයියේ

  • @GoblinHut-03
    @GoblinHut-03 ปีที่แล้ว

    ❤️‍🩹

  • @IshanofficialYTchannel
    @IshanofficialYTchannel ปีที่แล้ว +1

    @TechTrackShow
    aiyye meke hadana account eka paypal walata connect karana puluwanda?

  • @china_dreamscape
    @china_dreamscape ปีที่แล้ว +1

    Brother, tell about things like
    astronomy .😍🪐⭐

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 ปีที่แล้ว +2

  • @dinuravihara3309
    @dinuravihara3309 ปีที่แล้ว

    ❤👍

  • @lilanthamadhushan1021
    @lilanthamadhushan1021 ปีที่แล้ว

    ❤❤

  • @teshansandaruwan266
    @teshansandaruwan266 ปีที่แล้ว +1