Sounds like Dadas stops sony crt tv No image sounds? ( sinhala )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 มิ.ย. 2021
  • Sounds like Dadas stops sony crt tv No image sounds
    ප්‍රටක්සන් off කිරීම සදහා ට්‍රාන්සිස්ටර් එක ගලවා ඒත් හරිගියේ නැත්නම් සෙනර් ඩයෝඩ් එකත් ගලවන්න ස්තූතියි
    Remove the transistor to turn off the proximity but if not, thank you for removing the zener diode.
    #pushall #electronicpush
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 57

  • @dhammikapathirana7946
    @dhammikapathirana7946 3 ปีที่แล้ว +3

    සුපර් අයියා. ඔයා සුපිරි වැඩ්ඩෙක්. ඒ වගේම හොද ගුරුවරයෙක්. තෙරුවන් සරණයි අයියට.

  • @jayanthaub3345
    @jayanthaub3345 3 หลายเดือนก่อน

    Niyamayi mahathmaya budusaranayi

  • @psbandara1643
    @psbandara1643 3 ปีที่แล้ว

    සුපිරි වැඩක්,ඔයාගේ විඩියෝ එකක් එනකම් තමයි බලාගෙන ඉන්නේ

  • @akilasandaru7430
    @akilasandaru7430 3 ปีที่แล้ว

    සුපිරි අයියේ ජය වෙවා

  • @buddikamanoj8610
    @buddikamanoj8610 2 ปีที่แล้ว

    නියමයි අයියේ

  • @chamithniroshan3040
    @chamithniroshan3040 3 ปีที่แล้ว

    Supiri ayiyaa

  • @ajithkumara2827
    @ajithkumara2827 2 ปีที่แล้ว +1

    ජයවේවා

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      ජයවේවා 🍻🙏

  • @kamalthushara8152
    @kamalthushara8152 3 ปีที่แล้ว

    අයියෙ ඔයබෝඩ් එකේ පවසප්පලයි එකේ D633 zener එක දාන්න දාාන්න පිච්චෙනව power on වෙන්නෙ නෑ check කරගන්න විදිය කියනවද

  • @slgameplayr2187
    @slgameplayr2187 3 ปีที่แล้ว

    LCD TV Display, Backlight ganne kohenda me dawas wala.

  • @nishanbamunuarachchi6597
    @nishanbamunuarachchi6597 8 หลายเดือนก่อน

    I want to buy a SONY CRT TV board fir BT 21M80.
    Do you have ?

  • @shamikakarunathilake6342
    @shamikakarunathilake6342 5 หลายเดือนก่อน

    ඔන් කරපුවාම අතුලෙන් ටික් ටික් ශබ්දයක් එනවා.ඒ කටත් මේ ටිකමද බලන්න ඔනෙ?

  • @kamalthushara8152
    @kamalthushara8152 3 ปีที่แล้ว

    අයියෙ ඔය tv එකට වයර් 3 power module එකක් දාන විදිය කියන්න පුඑවන්ද

  • @pradeepsanjeewa5644
    @pradeepsanjeewa5644 ปีที่แล้ว +1

    aiye protection pannapu wama saund ok no pitches mokakda aula helf me.

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      Voltage ok ද + B සහ අනිත් voltage ,චෙක් කරන්න හැම සෙක්සන් එකක් ම

  • @shanduminda2957
    @shanduminda2957 3 ปีที่แล้ว

    එල අයියේ සුපිරි .....අයියේ සන්යෝ කියන්නෙ ජපන්ද...crt එකක් ආව ඒකෙ රතුපාට වැඩිනෙ අයියේ RGB transistor tikath hodai resistors ehemat හොදයි

    • @lakshithasandaruwan2420
      @lakshithasandaruwan2420 3 ปีที่แล้ว

      Crt base එකේ අවුලක් colour වලට බලපානවද..

    • @shanduminda2957
      @shanduminda2957 3 ปีที่แล้ว

      @@lakshithasandaruwan2420 ow crt base eke tamai color gun walata supply yanne

  • @ravidunadeeshnravidu180
    @ravidunadeeshnravidu180 5 หลายเดือนก่อน

    oy transisitar eki sena dayod eki , dekm ain krnqd sounds awe nethn

  • @widaradurayalagesenadeera3080
    @widaradurayalagesenadeera3080 3 ปีที่แล้ว

    ටරන්සිස්ටර් එක අලුතෙන් දැමම වැඩ නැද්ද ටරන්සිස්ටර් එකද පිචිලා තියෙන්නෙ..

  • @arunachathuranga7139
    @arunachathuranga7139 2 ปีที่แล้ว +1

    සර් මෙ tv එකෙ board එකෙ circuit diagram එක ගන්න විදියක් නැද්ද..එහෙම නැත්තන් මෙ tv එක ඔය ලග තියෙනවද.model no kv-bz212m50

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      දැන් නෑ කොල්ලො 🙏 fb group එහෙකට දාන්න

  • @janaka4001
    @janaka4001 3 ปีที่แล้ว

    💟💟💟💟💟💟💟💟

  • @nandanapiyal2840
    @nandanapiyal2840 3 ปีที่แล้ว +1

    LG plusma tv එකකක් තියෙනවා එකෙ මොස්පෙට් 4ක් ශෝර්ට් පෙන්නනව. ඒව කොහෙන්ද ගන්න තියෙන්නෙ. RJP30H2A මේක තමයි ඒකේ නම්බර් එක. බඩු තියෙයිද

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว +1

      කොලබ නැත්නම් online eby එකෙන් ගෙන්න ගන්න

    • @nandanapiyal2840
      @nandanapiyal2840 2 ปีที่แล้ว

      @@pushall8331 ඒක හැදුව. අලිඑකෙන් ගෙන්නගත්ත.

  • @surangaprabath1410
    @surangaprabath1410 11 หลายเดือนก่อน +1

    Crt tv htar Lin ok display no sound ok mokakda aula

    • @pushall8331
      @pushall8331  11 หลายเดือนก่อน

      වීඩියෝ ඔක්කොම බලන්න

  • @amilanuwan2710
    @amilanuwan2710 3 ปีที่แล้ว

    අයියේ සෝනි tv බොර්ඩ් හදන්න ලේසි නැ නේද. චුටි ඊයම් ඩොට් එකත් ඇති tv එක නෝ පවර් වෙන්න.. ජය වේවා... 😍😍😍😍😍😍

    • @amilanuwan2710
      @amilanuwan2710 3 ปีที่แล้ว

      @@pushall8331 අනිවා.. 👍👍👍👍👍

  • @pannasirihimi8238
    @pannasirihimi8238 6 หลายเดือนก่อน

    ඇයි බෝඩ් එකෙන් හුලං යනවා වගේ සද්දයක් එන්නෙ

  • @kasunkumara6051
    @kasunkumara6051 3 ปีที่แล้ว

    අයියේ crt tv එකේ B+ එකට එන 68uf160v capacitor එක ගන්න නැ එකට සමාන වෙන number එකක් තියෙනවද
    help

    • @kasunkumara6051
      @kasunkumara6051 3 ปีที่แล้ว

      ස්තුතියි 🙏

    • @kasunkumara6051
      @kasunkumara6051 3 ปีที่แล้ว

      අයියේ panasonic crt tv එකෙ STR 6654 ගන්න නෑ සමාන වෙන number එකක් තියෙනවද
      Help

  • @lakshithasandaruwan2420
    @lakshithasandaruwan2420 3 ปีที่แล้ว

    Transistor eka replace karanna one nedda ayya.

  • @darshanamadhuranga7418
    @darshanamadhuranga7418 2 ปีที่แล้ว +1

    Tv eke automatic sound adu venne y?

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      කෝල් කරන්න

  • @pradeepsanjeewa5644
    @pradeepsanjeewa5644 ปีที่แล้ว +1

    Sony tv ekak

  • @sadeeparidmal6775
    @sadeeparidmal6775 3 ปีที่แล้ว

    අයියේඔයා පාවිච්චි කරන ඇන්ටනා එක මොකද්ද

  • @sameerabandara9691
    @sameerabandara9691 ปีที่แล้ว +1

    Aiye sony crt trinitron tv akak thiyanawa chopar aken kisima voltej akak out karan nanee rile akak thiyanawa aken of karanawa tuk thuk gaga

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      හදන්න පුළුවන් power supply පැත්තෙ අවුලක් ,වීඩියො වල තියෙනවා බලන්න හදන විදිහ

    • @sameerabandara9691
      @sameerabandara9691 ปีที่แล้ว

      Oyage awage thiyanawada

  • @chamankadinuwan4507
    @chamankadinuwan4507 ปีที่แล้ว +1

    අයියෙ LG ultra slim tv එකක b+ voltage එක විතරයි හැදෙන්නෙ.අනිත් වෝල්ටේජ් එන්නෙ නෑ.

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      වීඩියො වල බලන්න විස්තර තියෙනවා කියලා H OUT පල්සර් - ස්ටෑන්ඩ් බයි

  • @theworldoftheeyetv7310
    @theworldoftheeyetv7310 3 ปีที่แล้ว

    අයියෙ පුලුවන් නම් zoom ඔන්ලයින් crt tv repair class එකක් කරන්නකො.අපි සල්ලි දෙන්නනම්

  • @gbajabsjhwhwe4727
    @gbajabsjhwhwe4727 ปีที่แล้ว +1

    Sony 1pawa ai on

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      තේරුණේ නෑ විස්තර ටිකක් කියන්න

  • @themixsl1199
    @themixsl1199 3 ปีที่แล้ว

    හොදයි bro නොදන්නා දෙයක් දැනගන්නට ඉඩ සැලස්සුවාට

  • @amilanuwan2710
    @amilanuwan2710 3 ปีที่แล้ว

    අයියේ චයිනිස් CRT TV එකක් හිටර් පත්තුවෙන්නේ නැ. හිටර් ලයින් එකත් වැඩ. 180 ලයින් එකට මල්ටිමිටර් එකේ රතු හො කලු ප්‍රොබ් එක තියපුවාම හිටර් වැඩ කරනවා හිතාගන්න බැ අවුල මොකක්ද කියලා..

    • @amilanuwan2710
      @amilanuwan2710 3 ปีที่แล้ว

      හරි මම හෙට ගන්නම්. අයියේ කියට විතරද කොල් කරන්න ඔනේ..

  • @9679421490
    @9679421490 4 หลายเดือนก่อน

    😮I don't like your video