Sony 21" crt tv eke fly back eken spark ewith tv eka standby una. Fly eka aluthen damma eth standby release wenne nehe. Problem eka mokak wenna puluwanda
Ayye t. V repair karanda galawaddi t. V eka athule karant eka gabada wela thiyenawada mama ehema ahala thiyenawa ehema thiyenawanam mokadda mulinma karanda one visthara kiyandako loku udawwak..
සුපිරි Electronic Lokaya චැනල් එක වගේම සුපිරි චැනල් එකක්!😀👍
Thanks ❤❤❤
ඉතාම හොඳින් කියාදීම කරනවා බොහෝම හොඳයි කරන පිලිවල හා ලෙඩ සොයා ගැනීම පාත් එකක් පරීක්ෂා කරන පිලිවල හොඳින් කරනවා...."""" ගුරුවරයකු සතු හොඳ ගුනාන්ග පිහිටල තියෙනවා ....;;;;ස්තුති ජයවෙවා
...😍😍😍😍😍✡️✡️✡️✡️✡️✡️✡️💖💖💖💖💖💖💖🙋🙋🙋🙋🙋
ස්තුතියි.🙏🙏❤❤
එල. උදේ 3.38 වෙනකල් අපිට වීඩියෝ හැදුවාට ස්තූතියි
❤❤❤❤
ඔබතුමා නියම ගුරුවරෙයක් .තෙරැවන් සරනයි සියලුම කටයුතු සාර්ථක වෙිවා
ස්තුතියි ❤❤🙏
ගොඩක් වටිනව. ගොඩක් පැහැදිලිව වීඩියෝ එක කරා. පුළුවන් නම් tv වර්ග වල පොදු ලෙඩ සහ ඒවා අලුත්වැඩියා කරගන්න විදිහ
ස්තුතියි ❤❤
ඇත්තටම දෙයක් ඉගෙන ගත්ත ❤❤
ස්තුතියි ❤❤
හොඳ වීඩියෝ එකක් ☝️🙂,thank you, අපේ තියෙන්නේ අගල් 21, සුපිරි බඩු තමයි.
ස්තුතියි ❤❤
නියමෙට පැහැදිලියි ස්තුතියි
Thanks 🙏🙏
නියමයි අයියා.. බුදුසරණයි!👍👍👍👍
ස්තුතියි ❤❤❤❤👍
ඉතාම වටිනවා ඔබගේ වැඩසටහනහ යම්කිසි දැනුම සම්බාහරයක ලබාගත්තා.ඔබට ස්තුති ගුරුතුමනි ජයවෙවා ..******;;;;;.😍😍😍😍😍👍👍👍👍👍✡️✡️✡️✡️✡️💖💖💖💖💖💖🙋🙋🙋🙋
ස්තුතියි 🙏🙏❤❤
ස්තුතියි. Tv එක හදාගන්න ඉන්න තැන කියන්න පුළුවන් ද.
කොල් කරන්න විස්තර කියන්නම්
Bohoma hodata padilikaranawa bs❤
Thanks 🙏🙏❤❤
Aiya mata kiyanna ptc eka laga thiyena loku resister eka pichchila eka kaluwela mata eka code eka ganna puluwanda
Diagram balanna
Ayye sony trinitron tv eka ka depatta pictures tikk lokuwta screen size ekta wadiya tinwa eka hadnna barida
හදන්න පුළුවන්. චෙක් කරන්නෙ නැතිව කියන්න අමාරුයි
Eka loku repair ekk tinwda ayye peo tv connect karma samhra channel wala logo eka kapila tinne
Normal antena ekk set karmth ehmi habi e Tv eke me wenkn kisi repair ekk awillma nh
Aiye mage tv eka sony kv 1435 fly back nambar eka makila.aluth fly back ekak ganna eke nambar eka hoya ganne kohomada kiyala kiyanna puluwanda.
Wenath tv ekakin balaganna puluwan.
Maga tv akak tiyanawa Sony agl29 3n park haduwa at on wanna na salli vitarai hiya hadala danna puluwanda.
Oya koheda
@@my4tech761 Pl call for me
හොදයි විඩියොව බැලුවා අපි. ..😊
Thanks ❤❤❤
මාමෙ,අපේ ගෙදරත් මේ වර්ගයේම Sony Tv එකක් තියෙන්නෙ ,ඒකේ තිරේ හැම වෙලාවෙම වගේ ,දම් පාට වෙලා ,කොළපාට නැතිවෙනවා,එහෙම වෙන්නෙ ඇයි කියල පොඩ්ඩක් කියල දෙන්න පුළුවන්ද ❤️🙂👍
Dry resold කරන්න මුලින්ම. ඊට අමතරව දෙයක් කියන්න අමාරුයි චෙක් කරන්නෙ නැතුව
@@my4tech761 tnx ❤️👍
සුපිරි අයියේ ❤👍
Thanks 👍👍❤
අයියේ ලොකු උදවුවක් කරන්න ඔය tv එකේ ජංගල් ic එක ලග තියන සෙනර් ඩයෝඩ් දෙකේ වෝල්ටේජ් කියන්නකෝ,එතනම සිග්නල් ඩයෝඩ් දෙකකුත් තියනව එවනම් in 4148 දාන්න පුලුවන් සෙනර් දෙක හොයාගන්න බෑ
මේ ටීවී එක දැන් ළඟ නැහැනේ. තිබුණනම් බලල කියන්නව.
Diagram එක හොයල බලන්න
Aiya sony tv eke flai eke volteg chek karnne dc walinda ac dalada maltimeetaren
Diagram බලන්න. ac , dc දෙකම ඕන වෙනව
b+ek 110, vithara dc hit lin ek 200 wag ek ac d ? anith podi line tik dc d
Thank you.tv ekak galawanna kisima confident ekak nathuwa hitiye.wade dannawa unata baye hitiye.mokada mata kisima expirience ekak na.bohoma pin
Thank you 🙏🙏❤
G21QW3 ekak thiyenawa.Picture focus karanna bane.Fly back 1 change karanna weida?
ඔව්. බොහෝවිට මාරු කරන්න වෙයි
Video.. eka..h0dai.
@@PriyanthaMax-o4m thanks ❤❤
Watinawa digatama watina dewal genawata thanx
Thanks ❤❤❤
Me tv eke Service manual eke thiyanawada
දැන් නම් ලඟ නැහැ.
Sony crt tv wala athule gold monawa hari tiyanvda aiye ?? Ewa watinavada?? Please kiyanna
එහෙම එකක් නැ.
Aiye.tv ekata hend free ekak gehuwa.ek gelewwama sound eka nene.gahal tiyenne .hend free eken ahanwa
Jack base එක අවුල් උනාම එහෙම වෙනව
මෙ ටිවි එකෙම ස්ක්‍රීන් එක ටික් ටික් සද්දයක් එක්ක ගැස්සෙනවා..එක හදන විදියක් ගැන පොඩි අදහසක් දෙන්න පුලුවන්ද
කමෙන්ට් එකකින් කියන්න අමාරුයි. සප්ලයි හරිද බලන්න. Dry resold තියෙනවද බලන්න
Sony 14 crt screen aka 3/4k enna vertical ic eka heat wenawa mokada krn😢
Vert supply balanna. Cap maru karala balanna.
අයියෙ මගෙ බ්ලූටූත් පොඩි ස්පීකරයක් තියෙනව ඒ ස්පීකරේ සර්කිට් එක පරන ටීවි එකකට සෙට් කරන්න පුලුවන්ද
tv එකෙ තිබුන ස්පීකරය වොට් ගාන බලල සෙට් කරන්න පුළුවන්ද කියල තීරණය කරන්න
@@my4tech761 හරි අයියෙ ස්තූතියි
Sony 21" crt tv eke fly back eken spark ewith tv eka standby una. Fly eka aluthen damma eth standby release wenne nehe. Problem eka mokak wenna puluwanda
Hout check karada. Wtsapp msg karanna. help karannam
Matat one e helap eka@@my4tech761
අඟල් 14.ටීවී.එකේ.ඇතුලු.පැත්තෙ.ටියුබ්.වටේ උඩ. යට. කොයිල් එක සම්බන්ධ වෙලා තියෙන්නේ. කොහේ ටද. පැහැදිලි කර දෙන්න
බෝඩ් එකෙ තියෙනව ක්ලිප් කරන්න තැනක්.
Oya tv eke osd vadakeranne na kohomada check ketaganne
osd අදාලව චෙක් කරන්න ඕන
Fly එකෙන් සප්ලයි එන්නෙ නැත්තම් ෆ්ලයි එක මාරු කරන්න ඕනද
එහෙම එකපාරටම fbt මාරු කරන්න ඕන කියල තීරණය කරන්න බැහැ. චෙක් කරන්න වෙනව
Sony crt 21 tv එක on වෙන්න හුගක් වෙලා යනවා. Repair කර ගන්න පුළුවන් ද
ඔව්. හදන්න පුළුවන්
@@my4tech761 please gu me phone number
බොහොම ස්තූතියි ...
❤❤❤😊👍
Hodata thrum ganna puluwan tanks
oya board eke schematic diagrme ekak nadda hoya ganna
නැහැ
@@my4tech761 meh jathiye TV ekak thiyenawa. Stand by aulak thiyenne. Goda da ganna support ekak denna puluwan da?
අයියා ඔය model fly එක ගන්න තැනක් නැද්ද ගෙන්නගන්න
එහෙම කියන්න දන්නෙ නැ
POSISTOR Eka aul giyama tv eka on wenna wela ynawada ...
Kochchara wela yanawada
@@my4tech761 20 min witara
කලර් එක නැතිව tv එක කලු සුදු වෙලා තියෙනවා එය කොහොමද හදා ගන්නේ ඔබගේ උප දෙස් හරිම පැහැදිලි
පරීක්ෂා කරන්නෙ නැතුව පිළිතුරක් දෙන්න අමාරුයි
super
Thanks
Sony Flyback ganna thiyna thanak dannawa da? Mama nam colomba
කොළඹ නැති වෙන්නෙ නෑ. හොයල බලන්න
මගෙ sony crt අගල් 21 tv එකේ led blink කර කර on වෙවී තිබුන.දවසක් tv එක බල බලා ඉද්දි කරන්ට් එක ගිහිල්ල ආපහු එනකොට tv එක වැඩ නැති උනා.මොකද දන්නෑ ලෙඩේ.පොඩ්ඩක් පැහැදිලි කරන්න .
පරීක්ෂා කරන්නෙ නැතුව කියන්න අමාරුයි. power supply පැත්ත මුලින් චෙක් කරල බලන්න. B+ හරිද බලන්න
Borad ek thina number wlin resiter diod gnna puluwn d ex R numbr D numbr
බෝඩ් එකෙ තියෙන නම්බර් එක රෙසිස්ටර් එකෙ නම්බර් එක නෙමෙයි
Ethakota sony tv ekkata chaina bord ekk thiyna puluwn neda? Ekadi nec card ekat wire set karna weidiya kiynako
Display eka tika welak wada karala off wela ayet on weno led eka niwi niwi pattu weno mokak da lede loku udawwak sahodaraya
Dry resold thiyenawada balanna
See oyage okkoma hodai..oyage katha karana ewa ahennene ne..sadde madi
ෆොන් එකෙන් වීඩියෝ කරන්නෙ. වොයිස් රෙකොඩ් කොලිටි මදි ඒකෙ. සමාවෙන්න. 🙏
ඉදිරියේදී තව හොඳට කරන්න උත්සාහ කරන්නම්❤️
Ayye t. V repair karanda galawaddi t. V eka athule karant eka gabada wela thiyenawada mama ehema ahala thiyenawa ehema thiyenawanam mokadda mulinma karanda one visthara kiyandako loku udawwak..
කමෙන්ට් වලින් එහෙම උත්තරයක් දෙන්න අමාරුයි. මූලික දැනුමක් නැතිව tv එකක් ගලවන්න එපා.
මගෙ ගාව ඔය ජාතියෙ ටිවි එකක් තියෙන්නෙ එකෙ ලෙඩෙ චැනල් අංක,වොලිම් ලෙවෙල් එක පෙන්නනෙ නැ චැනල් වල ලන්චන පෙන්නෙ බගයයි. ඔය ටිවි එකෙ පවර් සප්ලයි එකෙ අවුලක් ඇවිල්ලා පවර් මොඩියොලෙටර් එකක් දලා හදලා තිබුනෙ එක ලගදි පිච්ලාද කොහෙද ඔන් උනෙ නැ ඔන් වෙලා ටියුබ් එක පත්තු උනෙ නැ ගොසාව වගෙ ඇවිත් අයෙ ඔෆ් උනා මම පවර් මොඩියොලෙටර් එකක් අලුතින් දලා ඔන් කරා බොඩ් එකෙ ස්පාක් අවා දැන් මොකුත් වෙන්නෙ නැ ගොඩ ද ගන්න පුලුවන් වෙද
හදන්න පුළුවන්. පරීක්ෂා නොකර කියන්න අමාරුයි
Sony tv එකෙ ටයිමින් එකෙ වැරදීමකින් ඉක්මනට tv එක ඕප් වෙනවා..එක හදා ගන්නේ කොහොමද..ටයිමින් හදන්න කලින් ඕප් වෙන්නෙ..
හදන්න පුළුවන්
Sony 27'' plybake gnna tiyenawadha
නම්බර් එකට හොයල බලන්න
Spares ගන්න පුළුවන් කොහෙන්ද.
ඉලෙක්ට්‍රොනික් බඩු කඩවල් වලින්
Elm සුපිරි ❤️❤️❤️
Thanks ❤❤❤
අයියෙ කැතෝඩෙ වැඩද නැද්ද කියලා බලන්නේ කොහොමද
කෝල් කරන්න විස්තර කියන්නම්
Tv එකක වෝල්‍ටීය තාවයක් රැදිලා තියෙනවද
සමහරවිට ටික වෙලාවක් තියෙනවා
obathuma kohedha wada karanne ?
Galle
Sir standby pattu wenawa tire enne na ai a
Godak dewal thiyenawa check karanna. H out hodada balanna
Sony crt tv එක on කලාම ගොඩක් වෙලා ගිහින් on වෙන්නෙ on බල්බි එක ඔටෝ මැටික් වෙනවා ඒ ඇයි හදන්නේ කොහොමද
පරීක්ෂා නොකර හරිහැටි උත්තරයක් දෙන්න අමාරුයි. වෝල්ටේජ් චෙක් කරල බලන්න
mata sony tv STR akak ganda thanak dannavada
නම්බර් එක මොකක්ද. කඩෙ ගන්න නැද්ද
Okama lede protection wela off wenawa
හදන්න පුළුවන්
Aiye LG TV on karan di teen teen gala saddeyak enawa, on wenne ne
හදන්න පුළුවන්
Mokakda aiye wela thiyenne, circuit eka pichchila da
@@harindukeshawa චෙක් කරන්නෙ නැතුව කියන්න අමාරුයි. Hout පිච්චිලා වගේ සුලු දෙයක් වෙන්නත් පුළුවන්
@@my4tech761 aiye, shop eka thiyenne koheda
Mata meledema thiyana crttv ekak mata thama hadanna bariuna blik wanawa hathara parak mokanda mekata aula
Blinking code balannna. හැබැයි වෙන ලෙඩක් වෙන්නත් පුළුවන්
Udauwak karanna puluwanda bobathumata mata
පුළුවන්
@@my4tech761 kathakaranna ankayak denna
Mewani tv ekak thiyenawa hadaganna ekata udauwak ganna puluwanda
අයියෙ මන් ගව එකක් තියනව ඒකේ වයර් එකක් හයි කරන්න දන්නැ
මොකක්ද වයර් එක
නියෙමයි 👍
Thanks bro ❤❤👍
Sir oya kiyala Dena ewa hodata terenawa.
ස්තුතියි 🙏 ❤❤
Aiye Sony vertical aulak tiyenawa mokada karanna one
ic එකට සප්ලයි එනවද බලන්න
Sony ටීවී එකක් තියනවා බල බල ඉන්නකෝට එක පාරටම ඔෆ් උනා මොකක්ද ලෙඩේ
එහෙම ලෙඩේ කියන්න බැහැ. පරීක්ෂා කල යුතුයි
thank you
Sound nam tikak awul 🙁
Ow. Sound හොඳට රෙකොඩ් වෙන්නෙ නැ. පුළුවන් උපරිම වැඩි කරල දැම්මෙ
මරූ
Thanks ❤❤
Mata resister eke value eka kiyanna
Please
මොන resistor එකෙද
Colour code penne
R853 resistor eke value eka kiyada
ඔය Tv එකේ බෝඩ් චයිනිස් ද?
මේකෙ ඔරිජිනල් ආපු බෝඩ් එක තියෙන්නෙ
සෝනි ටීවී එකේ ප්ලයි එකට.බී +. වෝල්ට් ටේජ් එනව. නමුත් අනිත් පින් වලින් වෝල්ට් ටේජ් අවුට් වෙන්නෙ නෑ ඒකට හේතුව මොකක්ද මහත්මයා කරුනාකර. පිලිතුරක. ලබා. දෙන්න
Winding හොඳයිද බලන්න
ප්ලයි බැක් ගන්න කොහේද තියෙන්නෙ
Electronic repair parts තියෙන කඩවල ගන්න තියෙනවා
නියමයි මට ඔයා කතාකරන්න පුළුවන්ද මට නම්බරෙ දන්නකො
ඔය tv එකේ කලර් නැති ප්‍රශ්නයක් තියනව හදාගන්න උපදෙසක් දෙන්නකෝ
කලර් අඩුයි ද. මොකක්ද අවුල
@@my4tech761 black a white aiye...av tv දෙකටම එහෙමයි...transistor rgb ok
Vary good
Thanks ❤❤
👍👍
👍👍❤❤
Mila keeyada kohenda ganne
මොකේද මිල අහන්නෙ 🤔
Where do you live?
❤❤
Oya varadiiii
වරදක් වී නම් සමාවෙන්න. කරුණාකර වැරදි තැන පහදා දෙන්න.
@@my4tech761 oya ht cap aka discharge karada?
@@my4tech761 anika aluthing fbt D as nkota ht cap silica greens ko anika c r t bese maru karnna purudu vanna fbt maru karnkota
පුළුවන් නම් මගේ සෝනි කැසට් එක හදලා දෙන්න
ඔයා කොහේද. මට කෝල් එකක් ගන්න
@@my4tech761 මම නාරම්මල
අපේ එක ඔන් වෙන්නේ නැ ඉස්සෙල්ලා ඉරිත් ගියා හදන්න පුලුවන් ක්‍රමයක් නැද්ද
හදන්න පුළුවන්
kohomada kiynwd
LG CRT TV එකේ power light ආවට TV on වෙන්නෑ
Repair කරන්න පුළුවන්
@@my4tech761 කීයක් විතර යයිද
ෆ්ලයි එක ගලවද්දි කියාදෙන්න ඒකෙ තියන කරන්ටෙක යවන්න නැත්නම් මනුස්සයන්ට කරන්ට් වදී😶
👍👍
Y eka kadila kiyanne mokakda
??
❤❤❤
❤❤😊👍
Bulb eka on wenna
මොන බල්බ් එකද
@@my4tech761 sony 21
Hiter voltage ac 10.3 wge එනවා r.g.b 110 v
Magelagath thiyanawa oya ledemai
👍
Sound eka kadi kadi ahenne aiy
Soldering dry, cap leak වගේ දේවල් බලන්න. සප්ලයි අවුල් වෙන්නත් පුළුවන්.
🤩
1st comment ❤❤
Dispe ekka pennane naththe ai
පරීක්ෂා කරන්නෙ නැතුව කියන්න අමාරුයි
පුලුවන් නම් කන්ටැක් නම්බරය දාන්නකො ලොකු උදව්වක්
770170400 whatsapp only
Ayiye ලයිට් එක රතු පාට බල්බ් එක ඔටෝ වෙන්නේ ඇයි ටීවී එක ඔන්න වෙන්නෙ නෑ..බල්බ් එක්ක ඔටෝ වෙනවා
@@tv187 හේතු කීපයක් නිසා වෙනව. Dry resold කරල Hout බලන්න මුලින්
Tv eka hadana okkoma tika kiyala kiyanne ai 😂
මේකෙ තිබුන fault එක ගැන
Nambare dannako
+60149607074
අඟල් 21.සෝනි.ටීවී.එකේ.ස්ටන්බයි. ඔන් වෙලා තියෙනවා නමුත් රිලීස් වෙන්නේ නෑ ඒකට හේතුව මොකක්ද මහත්මයා මට ඔබතුමා පැහැදිලි කරන්නකො
පරීක්ෂා කරන්නෙ නැතුව හරි උත්තරයක් දෙන්න අමාරුයි. වෝල්ටේජ් හරිද. hout එක හොඳයිද
ඔබතුමාගෙ phone number ekak denna
විදේශගතවී සිටින නිසා වට්ස්ඇප් නිතර වැඩ කරන්නෙ නැහැ. fb එකෙන් සම්බන්ධ වෙන්න පුළුවන්
Oyage contact number eka denna ko
About බලන්න නම්බර් එක තියෙනව
Aiya sony tv akata bod akak ganna kohomada puluwannam mata den kiyannako agal 21 tv akak
මං ලඟ නම් නැහැ. රෙපෙයාර් කරන තැන් වලින් හොයල බලන්න