tv eke hout eka hariyen tiki tiki gala saddayak awa ita passe tv eka on wela 5second wage thibila off wuna,dan fly eka wada ne ,jungle ic ekata supply enneth ne,jungle ic eke supply bypass karala pitin dunnama ic eka heat wenawa,mokada karanne?
Mata dayak dana ganna oni oya lg tv akak tiyanava saund nativa yanava hitapu gaman ayamath wedi wenava ,mama drai pasuva ,spikar hodai ,sund ic hodai mokakda prasna mata poddak upadasak danna puluhanada ?
Philips crt tv ek on karama kata kata gala saddayk awa eka hari giya dn chopper ek gavin chiss gala saddayk enw disply ek gahi gahi on wela ynwne aiye ai ee 🥺
ඔබ තුමාට ගොඩක් ස්තුති යි .බුදුසරණ යි .
Oya Mee karana sewaya godak watinawa me Dee hemotama karanna bee...oyata Jaya weewaa
ගොඩක් වටිනවා video එක ☝ දිගටම කරමු.. අපි ඉන්නවා 💜️🙏 ජයවේවා 💪
Wonderful sir, thanks.
🙏
ගොඩාක් ම හොද වැඩක් කලා thank
ජයවෙවා
ගොඩක් හොදට කියලා දෙනවා
ස්තූතියි 🍻
Matath prasnekata thibbe h out Yana eka Dan ekath Hari thanks aiye
Lg tv vala h out aka saha flayback aka galuvana stanbay light aka pattu venavada
Ela aiya digatama video dagena palayan,uba apita karanne kiyanna beri tharam loku watina uudawu,ubata waradin ne kawadawath
godak dewal igena gaththa .jaya wewa aiye
tv eke hout eka hariyen tiki tiki gala saddayak awa ita passe tv eka on wela 5second wage thibila off wuna,dan fly eka wada ne ,jungle ic ekata supply enneth ne,jungle ic eke supply bypass karala pitin dunnama ic eka heat wenawa,mokada karanne?
Mage TV Eka Sony trinitron eka standby led eka department blink wenawa Mikasa Karan a on..???
Mata dayak dana ganna oni oya lg tv akak tiyanava saund nativa yanava hitapu gaman ayamath wedi wenava ,mama drai pasuva ,spikar hodai ,sund ic hodai mokakda prasna mata poddak upadasak danna puluhanada ?
වැඩේ සුපිරි......එළ........
🤗 ජයවෙවා 🙏
ස්තුතියි මන් ඉල්ලපු විඩියෝ එක දැමීමට
B+ බලන විදියත් විඩියෝ එකක් ඔනෙ
Aiyee puluwannam fly eka hariyatama check karaganne kohomada kiyala chuti video ekak karannakoo...
Singer SCT21E23N1 tv ake flyback number akai H out transistar ake number akai hoya ganna puluwanda.
Google බලන්න නැත්නම් electronic ගෲප් එහෙකට දාන්න
Mage TV Eka Sony trinitron ekak, standby led eka deparak blink wenawa mokakda karanna one ane karunakarala udaw karanna pls
සර් තව විඩියො කරන්න අපි බලනවා ගුරු ගරුත්වය අපෙන් ඔබට
Tv eka tika වේලාවක් on eke thiyenakota eka digata on/off wenawa ehema wenne h out eke ප්‍රශ්නයක් වුනාම ද
Soner crt tv eke no display
H line eke value pennanawa mk
බලන්න වෙනවා ඉලෙක්ට්‍රොනික් ගෲප් එහෙකට දාන්න බලන්න
නියමයි..දිගටම කරගෙන යන්න..
aiye 21" singer tv ekata aluthin h out ekai fly ekai damma eth tv eka on wenna .b+ hadenna choper tranfomer eken supply out wenna mokadda aula
ගොඩක් වටිනවා අයියේ 👍👍
Tv eka thoyandavath thanak nathuva kohomada repair karanney
0719208905 කෝල් කරන්න කියන්නම් 🤗😒🤣🙏
iyam duma wadinne nethi wenna bod ekata hulan wadinne nethi wenna fan ekak dagena weda karapan bn
Ai bn e??mn nm iyam dun suwada nisa hithalama husma adinawa dun yana welawata...
Flai back eka wada karanavada ndda kiyala dana ganne khomada
Ayye sony agal. 29ye gedi tv ekakata board eka mokakda hoda ganna
@@pushall8331 පරන එකක් නෑ එකයි ඇහුවෙ. චයිනිස් හොද නැද්ද
@@pushall8331 ඔයාගෙ නම්බර් එක දෙනවද. පොටො එවන්න
@@pushall8331 0712550422 ඉමො
@@pushall8331 එකට චයිනිස් එකක් දාල තිබුනෙ එක මියො කාල එකයි
@@pushall8331 හොද මොකක්ද
good luck sahodaraya...
Aiya sony binkin cot 3 gana kiyannako
👍
mr.Oya tv ake power suply ic ake number aka kiyannako
H out 1ka gihilla thibila D1556 ekak damma.. ath tv 1ka on wenne na chopper 1n tiki tiki tiki sounds 1k anwa... mokkda reason 1ka aiya
Ayiye flyback eke podi leak ekak thibuna ita passe tv eka weda nethuwa giya eketh H out eka piththila neda aththe
Stand by light eka weda
සුපිරි හොඳේ
Very tnx ayya...
flai black eke Mila kiyada
ඉස්සර මිල 700-1000/= දැන්නම් වැඩි ඇති 🤔
Very good
Thank s
@@pushall8331 sony tv neck bord ekke screen wire ekka galawanna pin ekka nee nee
Tanks ayya
සහොදරයා ඔබේ පැහැදිලි කිරීම ඉතා හොඳයි තව තවත් හොදින් ඔබේ පැහැදිලි කිරීම් අපට අවශ්‍යයි අගෙයි ඉදිරියට යාමට මම සුභ පතනවා. මා හට ඇසීමට ප්‍රශ්නයක් ඇත .එය නම් ටී.වි එක ඔන් කල විට රිලෙ එකක් ඕන් වී ඔෆ් වෙන ශබ්දයක් ඇසී ටි.වී එක ඔන් නොවේ. එයට හේතුව කුමක්ද පැහැදිලි කිරීමක් කරන්න
Swcing trsistor ekai h out ekai line ekma pichchenne ai tikk wela wada karala okkom pichchila giya.
ආයිත් voltage චෙක් කරන් එන්න
ආයිත් voltage චෙක් කරන් එන්න
Power taransistor eka pichchenne ai aiya dekk damma dekm giya.c5241 transistor eka
ayye fli eka pichchunahama kohomada hoyanne
මචං playback high voltage cap ekata voltage kiyak එනවද
Aiye oya supiri oyakiyala dena deval valata pin
❤️🤲💚🤗
Aiye crt tv wala standby light aka bink wenawa ON wenna H OUT ake da awula
Elz
@@pushall8331 H out aka galawal ON kara a th ahemai
Plibak nambaraya natnam aduna ganne කොහොමද
අයියෙ H අව්‍ට් එක දාන්න දාන්න පිච්චුනා ඉට පසුව ප්ලයි එකත් එක්ක දැම්ම ඒත් ඔන් වෙන්නැ ඇයි ඒ
මගෙ ටීවි එකක් තියෙනවා .tv එක on කරණකොට රතු පාට standby බලුබ් එක පත්තු වෙනවා .ෆලයිබැක් එකේ චිරි චිරි ගාලා සද්දයක් එනවා .ඒක H out එකේ අවුලක් ද???
එලම
Philips crt tv ek on karama kata kata gala saddayk awa eka hari giya dn chopper ek gavin chiss gala saddayk enw disply ek gahi gahi on wela ynwne aiye ai ee 🥺
ඒ ලෙඩේ හදපු වීඩියො තියෙනවා බලන්න
Link ek dnnko aiyee
Ela ela ayiye supiri. Kauda appa unlike karala thiyenne. Jaya wewa..
@@pushall8331 අයියේ ඔයා නම් සුපිරි වැඩ්ඩෙක්. මට ඔයාගේ පෙජ් එක සෙට් උනේ ලගදි. මම ඔයාගේ විඩියෝ ඔක්කොම බැලුවා. ඔයාගේ හැම අංශයෙම විඩියෝ තිනවා. මමත් ෆොන් , ඉලේට්‍රොනික් හා ඉලෙට්‍රික් උපකරන රෙපයාර් කරනවා. අපට තව ඉගෙන ගන්න ගොඩක් දෙවල් තිනවා. මේ විඩියෝ වලින් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තිනවා. ජයවේවා. බුදු සරනයි.... 😍😍😍😍😍
👍...thenx....
Tv ake Rupa Anna parakku wenawa ai a mokada wela thiyenne aiye
වීඩියො වල තියෙනවා බලන්න 🍻
Uluth channel karana yaluwo innawnam enna
❤❤❤
fly එක ලඟින් ටියුබ් එක ලඟදි වෙලා ...ටීවී එක වැඩ කරන්නැතුව ගියහම මොකක්ද චෙක් කරන්න ඕනේ ..h out ද..
ජයවෙිවා..
Aiye api tv eka dala thiyala vinadi 4rakin vitjara nivi nivi pathu venava ai e
Fly eke number eka kiyannako
GOOD
Sony tv ekke neck bord ekke wire galawanna bee nee
පුළුවන්
Onna aiya sadew channel eken math awa oyage video balanna...puluwannam.mage channel ekatath enna
Very good sar
LG tv ekaka fly eka laga thiena TT2140 transistor eka peya kaalakin withr pichchenne ai?
Ekata mkkd krnna oni?
Fly ekath maru krl baluwa... eeth hriynne nane
Aiye oyage.. po no aka daawada.
Thanks
Aiye play plag eka maltimeetor eken check kana widiha kiyala dennako
Samsung crt tv එකක Vertical පැත්තට තිරය ගැස්සෙන්නෙ ඇයි
0719208905
ෆ්ලයි එක චෙක් කරන්නේ කොහොමද ?
Super
Aiyeee fly eka hada ndd kiyl check krn vidihe video ekk dannako loku deyk ...me video ekth mrm watinw
Good
Supiri
Ahenwa adui
supiri
කීයක් විතර වෙනවා ද flyback එකක්
800-1200/= වගේ
Ledey dannvanam h out 5 dammey ai
පස්සෙ නෙ bro දන්නෙ විස්තරේ ,සමහර ලෙඩ හොයන්න අවුරුදු 5-6 ගිහින් තියෙනවා ඔයා මේවා දන්නවනම් ඇයි මේ වීඩියෝ බලන්නෙ,ඉගෙන ගන්න අයට වීඩියෝ කරන්න ස්තූතියි 🙏
Playback ekak kiyak unada
@@pushall8331 thanks
Ela
Mage channel ekath subscribe karagena yanna yaalu.
වටිකල් ,හොරිසෙන්ටල් ,H out යොක් කොයිල් නෙක් කාඩ් වලින් කෙරෙන කාර්ය පැහැදිලි කරන ගමන්ම රෙපයාර් එක කරන්න පුලුවන්නම් ලොකු උදව්වක්
(මේ tv model එකමයි)H out පිච්චිල තිබුණේ අලුතින් දැම්මා ඊට පස්සෙ ස්ටැන්ඩ් බයී ඇවිල්ල තප්පර 5ක් වගේ තිබිල off වෙනව /7805ත් ජංගල් Ic එක ත් දෙකම රත් වෙනව ඇයී ඒ .සර්.?
සොල්ඩින් වීක් නෑ අයියේ 😭 මාත් හැමතැනම බැලුවා..😔 flux තිබ්බෙත් නෑ මෙහේ
I had same problem 😪
Tell me
Supri weddek thamai ithin
@@pushall8331 meeta wada mokada ithin tv ekak goda danawa kiyanne
Oka nam thanikotama ledak aiye
ඇත්තටම මල්ලි 🤗😁🙏
Crt tv ekka diagram ekak edala ena voltage tika kolayaka liyala voltage details video ekak dannako full details video 💟💟💟💟💟
@@pushall8331 oya e serama apita video ekkin kiyala denna,,lankawe kawuruth ehema video karan ne
Aiya mata nabar eka danna ko oyaga
A
H out eka pichchila thibbe aluthen damma original ekak. ita passe flyback eka yatin dumak danawa ai e
ඔකෙ fly eka ganna thiyenne koheda
F b t no dendoo
අබවුට් එකේ මගෙ fb පේජ් link එක තියෙනවා ජොයින්ට් වෙලා මැසේජ් එකක් දාන්න
අයියේ මට ඔයාගේ නම්බර් එක දාන්නකෝ
Sir මගෙ සැම්සුන් ට්වී එකක් තියනවා මං රෙපයාර් කරන්න පුරුදු වෙනවා ඒකේ H out eka පිච්චිලා... නම්බර් එක C3997 ඒක හොයාගන්න නෑ ඒකට වෙන ඩේට මැච් වෙන එකක් කියල දෙන්න පුලුවන්නම් ගොඩක් පින් sir. ප්ලයි එක දාන්න බෑ number makila
C නොම්බරේන් එන වෙන එකක් දාන්න නැතිමනම් අවුලක් නෑ තියෙන නොම්බරේ ට වැඩි නොම්බරයක් නම් හොදයි
Aiyee puluwannam fly eka hariyatama check karaganne kohomada kiyala chuti video ekak karannakoo...
Good
Thnks