31. සීගිරිය වතුර බක්කි ගලක් මතුවෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 199

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 ปีที่แล้ว +23

    බලන්න මොන තරම් ආශ්චර්‍යමත්ද අපේ අතීත හෙළයන්ගේ ක්‍රියාකාරකම් ඒ නටඹුන් මතින් මැවී පෙනෙන සිංහළය..කෙදිනකවත්. නොදුටු මෙවන් වටිනා ස්ථාන කරා අප.රැගෙනයන් ඔබට ස්තූතිය ......

  • @surangigunashinha2873
    @surangigunashinha2873 ปีที่แล้ว +23

    ඔයා ගොඩක් ගොඩාක් මහන්සි වෙලා මේ කරන සේවය ඇත්තටම ගොඩාක් වටිනව.ඉදිරියටත් මේ වගෙ වටිනා දේ ගෙන එන්න.❤

  • @mimijaya7522
    @mimijaya7522 11 หลายเดือนก่อน +10

    ලෝකයේ කිසිම රටක නැති දේවල් ලංකා භූමියෙ පුරාම පිරිල ඇත. ඉතිං රටේ ජනනායකයින් සහ දේශපාලුවන් ජඩ බලු පර ගැති වෙලා ACSA SOFA MCC BLACK OPERATIONS USA CHINA INDIA බලුපරයන්ට ඕන විදියටයි දැන් IMF ණය උගුලට මහජනයා කල්පයකට අහුකරලාම ඉවරයි..! මේ වටිනාකම ඇමෙරිකන් එම්බසිය හරහා හොයල තමා අද කෙලගෙන කෙලගෙනම යන්නේ. සීගිරියත් හිල්කරල කේබල් කාර් දාල, මුලු කැළැවම විනාශ නොකරත්වා.!!! නියමයි මල්ලි ඉතිහාසයෙගට යමක් එකතු කිරිම ගැන හරිම ආඩම්බරයි..!

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 ปีที่แล้ว +26

    කොයි තරම් දියුණු තාක්ෂණික දැනුමක් හෙල රාවනයන් ප්‍රමුක යක්ක ජනතාවට තිබිල තියෙනව ද ,, ඔබට ජය වේවා ,,🙏🙏🙏

  • @piyaldissanayakesrilanka2140
    @piyaldissanayakesrilanka2140 ปีที่แล้ว +13

    අපේ රටේ හෙළ තාක්ෂණයට සම කරන්න මේ ලෝකයේ කොහෙවත් නෑ මෙවන් දේවල්
    මෙවන් අතීතයකට හිමිකම් කියන අපේ නූතන දරු පරපුර ගැන හරිම දුකයි උන් පොෂ් වෙලා ඉතිහාසයක් දන්නේ නෑ උන්ට වැඩකුත් නෑ උන්ට අගයකුත් නෑ මේවා නරඹන වැඩිහිටියෝ හිතට ගනිල්ලා තමං හදන එක දරුවෙක්ගේ හිතට මේවා කාවද්දලා රට දැය රැක ගන්න
    දීර්ඝායු වේවා ඉදිරිපත් කරන ඔබට සහ ඔබගේ කණ්ඩායමට.

  • @MaduWanasingha
    @MaduWanasingha 8 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි මේවාගේ දෙවල් අපිට දකින්න සලස්වනවට...

  • @jeewanmirihana1051
    @jeewanmirihana1051 7 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියි මේ වගේ දේවල් ගැන පෙන්වලා කියල දෙන ඔබට ❤

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 ปีที่แล้ว +13

    අතීතයේ තාක්ෂණය කොතරම් දියුණුවට තිබිලද..එවන් වටිනා රටේ ජිවත් විමත් ආශිර්වාදමත් .

  • @jayanthakumara5372
    @jayanthakumara5372 8 หลายเดือนก่อน +1

    වටිනාම දේ ඉදිරිපත් කරන ඔබතුමාට තෙරුවන් සරණයි

  • @enlightenedShoebill
    @enlightenedShoebill 11 หลายเดือนก่อน +4

    සීගිරියේ කුරුටු ගීත ලස්සනයි...
    සීගිරි සුකුමලීයේ
    හෙළ රජ සමයේ...

  • @asikawarawita9545
    @asikawarawita9545 ปีที่แล้ว +7

    ඇත්තටම මේ වගේ දේවල් සොයාගෙන අපිට පෙන්වා දෙන ඔයාට ගොඩාරියක් පින්

  • @Sehantha
    @Sehantha 11 หลายเดือนก่อน +8

    අතීතයේ ශ්‍රේෂ්ඨ බුද්දිමත් හෙළයන් එදා සිතන්නට නැතිව ඇති අනාගතයේ පට්ට හොරු ටිකක් මේ රට කාල විනාශ කරයි කියලා....

  • @mrthihariya9764
    @mrthihariya9764 ปีที่แล้ว +7

    අදමයි දක්කෙ මෙ වගේ දෙවල්
    thank you .sir 🤔🤔🤔 ✌️🙏

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 6 หลายเดือนก่อน +1

    😮🎉🎉🎉 ග්ගොඩක් ලස්සනයි 🎉🎉🎉

  • @ManikeRajapakse
    @ManikeRajapakse 11 หลายเดือนก่อน +3

    උදෑසන මෙ දේවල් දකින්නට ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා රාවණා රජ තුමා ට හ සහාය දුන්න a කාලයේ helayanta mama pin දෙනවා ලංකාවට ගිය පසුව බලන්න යන්න ඕනෑ සීගිරිය .ඔබ තුමා ට ගොඩක් හොඳයි මෙ විස්තරය දැම්මා ta

  • @ksaskaka7819
    @ksaskaka7819 ปีที่แล้ว +3

    සීගිරි යට ගියා ට කවදාවත් මේ වා දැකලා ස්තූතියි තවත් මෙ වගෙ වීඩියෝ ගේන්න

  • @HelaTwist
    @HelaTwist 3 หลายเดือนก่อน +1

    Amazing buildings and workmanship 🙏🙏🙏

  • @sithadahanaka9775
    @sithadahanaka9775 11 หลายเดือนก่อน +4

    අපේ රටේ තියෙන හැම දේම ගැන ඇහැ ගහගෙන ඉන්න ඕනේ රත්තරන් පුතාලා මොකද අපේ රටේ ඉන්න දේශපාලුවෝ හිතන්නේ උන්ට තමයි හැම දේම අයිති කියලා 😅 දැන් ඉතින් අපේ රටේ හැම දේම විනාශ කරලා ඉවරයි.... ඔබලා සියලුම දෙනාට දිරිය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 💐🙏🙏

  • @nandadissanayake4726
    @nandadissanayake4726 9 หลายเดือนก่อน +1

    I watched your video series of sigiriya.your imagination and analysis of every features of sigiya palace is excellent now i am thinking of sigiya visit when i come back to SL in my next holiday for sure.thanks now i am motivated to visit sigiya for sure thanks for imaginative video series on sigiriya

  • @chandralatha4638
    @chandralatha4638 8 หลายเดือนก่อน +1

    හරි අපි මොනවාද බලල තියෙන්නෙ ඔබට Thank

  • @himadarideepika8171
    @himadarideepika8171 ปีที่แล้ว +3

    දැනුවත් කිරීම වටිනවා.

  • @kumary3467
    @kumary3467 ปีที่แล้ว +4

    ගොඩක්ම ස්තූතියි ඔබතුමාට

  • @dimuthugamage9758
    @dimuthugamage9758 9 หลายเดือนก่อน +1

    ඒ කාලේ ලස්සනට තියෙන්න ඇති . ඔබට බොහොම ස්තුති අපි දැකලා නැ මීට කලින් මේ පොකුණ

  • @tilakasenadheera6181
    @tilakasenadheera6181 11 หลายเดือนก่อน +4

    ඔතන හොයාගෙන තියෙන්නේ අද ඊයේ නෙවෙයි .පරණවිතාන මහතාගේ කාලේ තහවුරු කරපුවා මම ගියා 1992දී ඔතනට. හැමරෙද්දම කලේ රාවණා කියන්නේ ජනප්‍රිය වෙන්න . පුරාවිද්‍යාත්මක තහවුරු කිරීම අනුව රාවණා හිටියා කියන කාලේ කරපුවා නෙවෙයි කියලා තියෙන්නේ .

  • @හෙලමහාරාවනාපරපුර
    @හෙලමහාරාවනාපරපුර 11 หลายเดือนก่อน +3

    ගොඩාක් වටිනව වීඩියෝ එකක් ❤

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 11 หลายเดือนก่อน +1

    ස්තුතියි පැහැදිලි කිරිම ගැන

  • @SahanPriyanath
    @SahanPriyanath 8 หลายเดือนก่อน +1

    Ahagena inna asai hodata pahadili karanawa.. ❤❤❤❤❤

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +2

    වටිනා වීඩියෝ එකක් ..
    දැකල නැහැ සිගිරියට ගියත්

  • @sumithraweerasuriya6680
    @sumithraweerasuriya6680 8 หลายเดือนก่อน +2

    හරියටම ඔය ටැංකියට යටින් ආසනය තියෙන්නේ. ඉස්සර ඕක පොඩි පොකුණක් නෙලුම් මලුත් තිබුනා. පහල ආසනයට සිසිලස දෙන්න තමයි අපි දන්නෙත්. හරියට දැන් AC එකක් හයි කලා වගේ.

  • @jagathbadugodahewa3329
    @jagathbadugodahewa3329 8 หลายเดือนก่อน +1

    දීර්ඝායු ලැබේවා.

  • @S.KDissanayaka
    @S.KDissanayaka 8 หลายเดือนก่อน +1

    Mata nam hithenne bugatha maligawakatayana rahas doratuwak kiyala.🎉🎉

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤sthuthiiii behevinma obata..❤❤❤❤

  • @chamarasadakalum760
    @chamarasadakalum760 ปีที่แล้ว +2

    ❤ජයවෙිවා

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 11 หลายเดือนก่อน +2

    බහු කාර්‍යන් කෙරෙන වතුර ටැන්කියකි.🌳🌎❤

  • @tharangasanjeewa4042
    @tharangasanjeewa4042 8 หลายเดือนก่อน +1

    මේ ටැංකියේ ගැබුර අඩි කීයක් විතර තියෙනවද.

  • @KelumNishantha-c6i
    @KelumNishantha-c6i 5 หลายเดือนก่อน +1

    සීගිරිය කියන්නෙ දවසක් දෙකක් නෙවෙයි මාසයක් දෙකක් විර්හර යනවා හැමදේම බලලා අවබෝධයක් ගන්න

  • @FernandoKrishan
    @FernandoKrishan 9 หลายเดือนก่อน +1

    Very nice 👍

  • @epleblomst91
    @epleblomst91 7 หลายเดือนก่อน +1

    මම හිතන්නේ රජ පවුල ස්නානය කරන තැන විය හැකියි ඒ කාලේ සුන්දර වටපිටාවක් තියෙන් ඇති ෴ සීගිරිය පුරාම ගල් වලින් නිර්මාණ කරලා
    ්‍ියෙන්නේ මට තියන ප්‍රශ්නය මේ කළුගල් සමග වැඩකලේ යෝධ බලය අැති මිනිස්සුද මේවා උත්සන්පෙරලන්න කලුගල් තඩන්නට මොනතරම් වෙහෙසක් දරන්නැද්ද එ් ගැනත් අදහසක් දෙන්න දැන් කාලේනම් හැම දේටම මැෂින් තියනවා එදා තිබුනේ මිනිස් ශ්‍රමය පමනද??🥹🤔

  • @rohankarunarathna2999
    @rohankarunarathna2999 8 หลายเดือนก่อน +1

    ඒ ටැංකිය වටේ තියන කැපුම වතුර ගන්න කොට හෝ ස්නානය කරනවානම් ගලාගෙන යන්න තමා හදල තියෙන්නෙ😮

  • @samithnishshanka
    @samithnishshanka 11 หลายเดือนก่อน +1

    මේක තියෙන්නෙ සීහිරියෙ කැලෑ තියෙන පැත්තෙද?

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +2

      නයි පෙන ගුහාවට උඩින්

  • @RoyJayasinghe-c1d
    @RoyJayasinghe-c1d 27 วันที่ผ่านมา +1

    රවුම් බාල්දිය යන්න රවුම් බෝල්ඩරයක් ලෙස නිවැරදි විය යුතුය

  • @nevilwarnakula-vp9df
    @nevilwarnakula-vp9df 11 หลายเดือนก่อน +2

    සීගිරියේ මුදුනේ ගල ඇතුලේ මාලිගාවක් තිබෙනවා..එහි ඇතුල් වන දොරටු අදටත් හොයා ගන්න බැහැ.....

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +1

      අංක පිලිවෙලට වීඩියෝ බලන්න

  • @mytamilclassinsinhala
    @mytamilclassinsinhala 11 หลายเดือนก่อน +1

    සුපර්

  • @GeethaniHettiarachchi
    @GeethaniHettiarachchi 8 หลายเดือนก่อน +1

    ජය වේව 🎉

  • @rmchandralatha5856
    @rmchandralatha5856 11 หลายเดือนก่อน +2

    මොනතරමි ලස්සන තාක්ශනය ක්ද

  • @Kariyawasam-c1u
    @Kariyawasam-c1u 11 หลายเดือนก่อน +1

    ❤man hari kemathi mewa dakinna obata pin

  • @lakshikaperera470
    @lakshikaperera470 ปีที่แล้ว +2

    දිගටම මේ වගේ විඩියෝ දාන්න.😊

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @mcs761212
    @mcs761212 ปีที่แล้ว +4

    ඒක නම් වටිනවා

  • @semasems3115
    @semasems3115 11 หลายเดือนก่อน +2

    අපිරිසිදු ජලය ඒ කියන්නේ උඩ සිට කෙනෙක් පොකුණෙන් භාජනයකට ජලය ගෙන නෑම හෝ මුහුණ සේදීම සිදු කළා නම් ඒ ජලයත් වැසි ජලයත් පොකුණ තුළට ඒම වැලැක්වීමට පොකුණ වටා කටාරම් හැඩයට කෙටුවා වෙන්න ත් පුළුවන් නේද...🤔🤔

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +1

      වෙන්න පුලුවන්

  • @UpulGunarathna-z7c
    @UpulGunarathna-z7c 4 วันที่ผ่านมา +1

    Nagna haduwada dan ne

  • @nalindaranathunga7161
    @nalindaranathunga7161 11 หลายเดือนก่อน +1

    Attatama honda program ekak

  • @kalumdharmasiri6180
    @kalumdharmasiri6180 11 หลายเดือนก่อน +1

    Hela asiriya athi wishishtayi

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 ปีที่แล้ว +7

    මේවානමී ඇත්තටම අධිතාක්ෂණයෙන් ඉදිකරපුව හරිම පුදුමයි.

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 5 หลายเดือนก่อน +1

    මෙතන යට භූගත මාලිගාවක් තියෙනවා කියලා මට හිතෙනවා

  • @melanidineshika3396
    @melanidineshika3396 7 หลายเดือนก่อน +1

    Pahala thiyenne raja saba mandapaya nam othanin pahalata diya allak haduwa wenna barida

  • @ekanayakajayantha4044
    @ekanayakajayantha4044 11 หลายเดือนก่อน +2

    අයි මෙවා කලනීර්නය කරලා අපිටහෙළයාන්ගේ ඉතියාසය අපිට කියලනෙදේනිනෙ යක්හෙළයන්ට නැකම් කියන අපි ඇයිඅතරමාන්කරලා රාජ්සොමදෙව මහත්තයෝ අපිටමේකහොයලදෙන්න මෙක යක්හෙළයාන්කරපූ හින්දාමයි හැන්ගුවේ රාවණා යක්ක යක්ක ,නාග ,දේව , යක්කකියාන්නේ යකඩ කර්මාන්තය කරපූ අයට. විජය එනකොට හිටපූ කුවේණී යක්හෙළ මනූස්සදූවාක් ,කරුනූකියාන්න පූලූවන් කළයමදි හැමෝටම බූදූසරණායි

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +1

      💐

    • @rasika4rsb
      @rasika4rsb 11 หลายเดือนก่อน

      ගල් නිර්මාණයක් කාබන් කාල නිර්නය මගින් කාල නීර්නය කල නොහැක. කාබන් සහිත දෙයක් වසර ගනනාවක් මේ නිර්මාණය තුල පැවතුණි නම් එය කාල නීර්ණය කල හැක. නමුත් ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපයක රටක එවැනි ආකාරයකට පාෂාන මත කාබන් කාලයක් පවතින්නේ නැහැ. කාල නිර්නයට කාබන් කාලයක් පවතින්න නම් එයට රැකවරණයක් පැවතිය යුතුය. එම නිසා තමයි ගල් ගුහාවන් තුල කාල නීර්නය කල හැකි මානව ක්‍රියාකාරකම් සහිත කාබන් කාල නිර්න දර්ශක ඉතිරිව පවතින්නේ..

  • @singhsahab9874
    @singhsahab9874 7 หลายเดือนก่อน +1

    After night, back with you..

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 11 หลายเดือนก่อน +2

    වටේට කැඩතලු හදලා තීයේනානේ වතුර පීරීලා ඉතීරීලා යන ඒවා බෑසයන්නයී

  • @wesamun1
    @wesamun1 ปีที่แล้ว +1

    කොග්ගල නිලමේ පොත කියවන්න.සීගිරිය ගැන එකල නිර්මාණය කල පිරිසක් දැක්වූ හෙලිදරව් ටිකක් තියෙනවා.,pdf තිබේ පාට් 1,2 දෙක

  • @isurujanaranga2389
    @isurujanaranga2389 9 หลายเดือนก่อน +1

    සහෝදරයා පිටරට ඉඳලා එන අපි වගේ අයට ඔබව සම්බන්ධ කරගන්න ඔබගේ දුරකථන ඇන්ගය ලබාදෙන්න දැනුමක් ලබා ගැනීමට හැක ඔබගෙන් අපට

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน

      ෆේස්බුක් එකේ මිනුවන්ගොඩ නුවන්

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 11 หลายเดือนก่อน +1

    බොහොමත් පිං

  • @LashanDisanayaka-nc8mv
    @LashanDisanayaka-nc8mv 11 หลายเดือนก่อน +1

    Thwa nidanayak iwarai

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx ปีที่แล้ว +1

    සීගිරිය ගැන අප නොදන්නා කාරනා කොච්චර තියෙනවාද??

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 ปีที่แล้ว +4

    මං හිතන්නෙ එතන උලතක් ඇති ,වහලෙකුත් තිබ්බනම් වතුර එන්ට වෙන විදියක් නෑනෙ

  • @thilinaeshan1
    @thilinaeshan1 9 หลายเดือนก่อน +1

    Mn hitanne pokune udete me wature tiyenne athi.. knek bassahame pitara galana jalayata kapum parewal yodela eh jalaya galan yanne hadanne athi

  • @tharangaedirisinghe8725
    @tharangaedirisinghe8725 11 หลายเดือนก่อน +2

    අතීතයේ පැවති වායු සමීකරණ යන්ත්‍ර ක ස්වභාවයක් තියෙනවා

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 11 หลายเดือนก่อน +2

    උඩට අටවන්ගූවේන් වතුර ගත්තූ වීදීහ කෝහෝම හරී ඉගන ගන්න ඔනේ වැහී වතූර ඒකතු කරන ටැන්කීයක් ගහගන්න ඔන මට

  • @taleyfernando3169
    @taleyfernando3169 ปีที่แล้ว +2

    👍👍👍🙏🌹🌹🌹

  • @marieruthperera15
    @marieruthperera15 11 หลายเดือนก่อน +1

    Pahala seweye inna ayata kasikiliyak. Thibunada

  • @surangakumara9694
    @surangakumara9694 ปีที่แล้ว +1

    Niyamai niwan ❤

  • @Tksdakdak
    @Tksdakdak 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 11 หลายเดือนก่อน +1

    ඔය ටැංකියෙන් පහල වතුර මල් වැඩ කරා වෙන්න බැරිද

  • @anuruddhagayan5554
    @anuruddhagayan5554 11 หลายเดือนก่อน +1

    Ko bro අර උමග දැන් පෙන්නයි කිය කිය බලාගෙන හිටපු මම අවසානයේ video එක ඉවරඋනා කියහන්කො😅😅😅😅😅😅

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +1

      උමගක්දැයි සැකයක් ,

  • @sagarapathum1545
    @sagarapathum1545 11 หลายเดือนก่อน +1

    Sigiriya gena okoma alla video ekek karannko

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +1

      මං හිරේ යනවට කැමති ද

  • @dilanlasantha3744
    @dilanlasantha3744 11 หลายเดือนก่อน +1

    oya views aran salli hoyanawa neda
    umaga kawadawath hambawen ne bro

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +1

      සැකයක් ,කියල නේද තියෙන්නේ

  • @xhelaya9311
    @xhelaya9311 11 หลายเดือนก่อน +2

    සීගිරියේ දකින දකින හිල උමගක් කියලා හිතෙන එක ලෙඩක් බං... බෙහෙත් ටිකක් ගනිං....😂

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 11 หลายเดือนก่อน +1

    වටේ පහල ගොඩනැගිලි වලට වතුර සැපයු ටැංකිය ක් විය හැකියි.

  • @semasems3115
    @semasems3115 11 หลายเดือนก่อน +3

    ඉංග්‍රීසි බසින් උපසිරැසි දැම්මා නම් ඔබේ චැනල් එකටත් හොඳයි දෙස් විදෙස් සංචාරකයින්ටත් හොඳයි නේද...🤔🤔

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +1

      උත්සාහ කරමු 💐

  • @sammaniviwanya3711
    @sammaniviwanya3711 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @ManojPriyankara-g5e
    @ManojPriyankara-g5e 11 หลายเดือนก่อน +2

    පුරාතන ගල් කුට්ටි කැපු රහස් මා ළග ඇත.දැන ගත යුතු අයට දෙන්න කැමැතියි

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +1

      ෆේස්බුක් එකේ Minuwangoda Nuwan කියන එකට ඇවිත්, මැසෙන්ජර් එන්න සහෝදරයා

  • @janathlakshan325
    @janathlakshan325 11 หลายเดือนก่อน +1

    👍👍👍

  • @ROHANASampath-r9x
    @ROHANASampath-r9x 11 หลายเดือนก่อน +1

    සමහර වෙලාවට පහළ තියෙන වතුර මල් වලට ජල සම්පාදනය කළ ටැංකිය ද දන්නේ නැහැ

  • @nilanthakarunathilaka6559
    @nilanthakarunathilaka6559 11 หลายเดือนก่อน +1

    Mata hithenne meka wathura aran naanna ...ega hodaganna wage wedawalata gaththa ekak wage....

  • @ChamiduChamidu-lo8cf
    @ChamiduChamidu-lo8cf 8 หลายเดือนก่อน +1

    ඔය කතා කරන අනෙත් කෙනා කව්ද
    නුවන් මහතාමද

  • @geethanjaleewithana-bi8rr
    @geethanjaleewithana-bi8rr 11 หลายเดือนก่อน +1

    Tank එකේ වැඩිපුර ජලය ඉවතට යන්න තමයි හදලා තියෙන්නේ .

  • @acecoach623
    @acecoach623 ปีที่แล้ว +2

    🏵🏵🏵🏵🏵

  • @pasatahan
    @pasatahan 9 หลายเดือนก่อน +1

    දැන් මේතන් රාවණ රජු දවසලු අයෙ වෙන තනක කියනවා රාවණගෙ නෙමෙයිලු..අනෙමංද

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน

      හොයන්න හොයන්න තමයි හම්බ වෙන්නෙ

  • @MarasinhaMarasinha-e4g
    @MarasinhaMarasinha-e4g 11 หลายเดือนก่อน +1

    දෙයියනේ මෙහෙම රටක්නෙ මේ ජරා හැත්ත කෑවෙ

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 11 หลายเดือนก่อน +1

    මේ පොළවේ කොච්චර වටිනා දේවල් නිකරුනේ පොළවට පස් වෙලා යනවද,,, ඔය ඉතින් සල්ලි තමයි, පොඩ්ඩක් මෝඩිෆයි කරලා ගත්තනම් හොද වැඩක් ගන්න තිබ්බා,, 🤔

  • @p.dshanthakumara-ss3bx
    @p.dshanthakumara-ss3bx 11 หลายเดือนก่อน +1

    ඔය පඩිපෙළ පහලට ඇති උමගක් වෙන්න පුලුවන් වතුර පිරිලා ඇත්තේ යට උමග වහලා ඇති

  • @sdsdirection
    @sdsdirection 11 หลายเดือนก่อน +2

    මොන තරම් තාක්ෂණයක්..ඒ වගේම ව්ශිෂ්ඨ තාක්ෂණික දැනුමක් එදා අපේ හෙළ ජාතියට තිබිල තියෙනවද. මෙවන් නිර්මාණ කෙසේ කලාද යන්නත් පුදුමයි. තවත් මේවන් ව්ශිෂ්ඨ නිර්මාණ කෙතරම් සැඟවිලා තිබිය හැකිද. එම නිසා ශ්‍රේෂ්ඨ හෙළ ඉතිහාසය..හෙළ නිර්මාණ මේ ආකාරයට මේ රටට,ලෝකයට දැක ගැනීමට..ඒවායෙ තොරතුරු හෙළි කරගැනීමට මහත් වෙහෙසක් මහන්සියක් ගන්න ඔබ වැනි ව්ශිෂ්ඨ මිනිසුන්.. අපේ රටට මහත් භාග්‍යක් වාසනාවක්. එවන් වූ ව්ශිෂ්ඨ හෙළ ජාතියක් අද පත්ව ඇති තත්වය කෙතරම් නම් අවාසනාවන්ත හා කණගාටුදායකද..😢

  • @sujeewanishanthi1231
    @sujeewanishanthi1231 11 หลายเดือนก่อน +2

    Kuweni kapu katimin sitiyanam in kiyawenne helaya redi anda shista samajayak thibunu bawai sigiri sithuwam ada niruwath kale ape nodiyunu bawak lowata pennala ape wansha kathawa yata gahannani

  • @sethasetha4322
    @sethasetha4322 11 หลายเดือนก่อน +1

    👍👍👍👍👌👌👌👌

  • @KasunKavindagunasekara
    @KasunKavindagunasekara 8 หลายเดือนก่อน +1

    මේක නාන තැනක්

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @chamarasadakalum760
    @chamarasadakalum760 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @rfsrfs10
    @rfsrfs10 ปีที่แล้ว +4

    මටනම් අහන්න තියෙන්නෙ අැයි ඔය සුද්ද වහපු දොරටුව අරින්නෙ නැත්තෙ කියලා සිමෙන්ති දාල වහලනම් කඩලා අයින් කරන්න පුලුවන්නෙ හැමෝටම අපේ ඉතිහාසය දැකගන්න

  • @chefmaheshcreations4785
    @chefmaheshcreations4785 11 หลายเดือนก่อน +1

  • @Anomakurukulasooriya
    @Anomakurukulasooriya ปีที่แล้ว +1

    Puduma 8 attenma

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 ปีที่แล้ว +1

    හෙළ විස්කම්