After eBay suspend and how to create new
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- This video explain After eBay suspend and how to create new ebay account and how to create new windows user account.
#afterebaysuspend #ebaysuspended #ebaydropshipping
key word - suspended , ebay , ebaysuspend , after ebay suspended , after ebay suspention , dropsipping , how create new user account , windows new user account create , how to create pc user account , ebay sinhala , ebay srilanka , ebay step by step , after ebay suspend create new account , suspend ebay , after suspention , ebay new , ebay 2021 , dropshipping , new account , how to , ebay selling
#ebay dropshipping සියලුම විඩියෝ මුල ඉදන්ම මෙම ලින්ක් එකෙන් බලන්න
th-cam.com/play/PLygYaMIGTbMfaSiMXxf0teacyt9wKowjp.html
tnq dr..මේ වචන ටික සල්ලි වලට විකුනන උන් අතර ඔයා මාරම පොරක් අයියෙ...💪 උබට හරියන්නෝනි දවසක කිරි ඉතිරෙන්නම ❤
ජය වේවා..!
Kalin use kara WiFi ekan yana beda saspend unama
Mge account eken buy krnna ghn suspend una dn wena address ekk dunnama id address eka wens wenwne
වචන වලින් ඔයාට ස්තූති කරන්න බැහැ. දිගටමකරගෙන යන්න.ඔයාට අපි හැමෝගේම ආශිර්වාදය තියෙනව. ජයජය ...!!!
bohoma isthuthi jaya wewa oyata
You got your account?
Ebay selling acctive account විකිණීමට ඇත .0772707794
ඔයාගෙ විඩියෝ ටික මුල ඉදන්ම බැලුවා අද තමා ඉවර බලලා
thanks jayawewa
මචන් අපිට eby motivation video එකකුත් පුලුවන්නම් ලගදිම දෙන්න.. ඒකත් ගෝඩාක් වටිනවා ❤ ජය වෙවා බ්න්
Sar mobile hostpot walin giye den saspenta wela thiyenna aye dannaona athakota yanawanam kohomada mobile hostpot wenaswenne
giving Stockmorpher extension a try so that I don't need to use those perfect stock photos from walmart, etc
Suspend කරගන්නෙ නැතුව eBay dropshipping කරන්න නම් මේ විදිහට account එක හදන්න. 2022 අලුත්ම update සමග
Video: th-cam.com/video/wN1gCCAASJA/w-d-xo.html
Malli godak sthuthi kiyapu hema wachanekatama.oya kiyala dunna widihata ebay patan gaththe.oyata waradin ne
Supper .....oyage video set eknm supper .....👍👍👍
Thank you so much
Ane aiya ebay aluth update ek gn video ekk gennko.plsss🙄
අයියේ මම මගෙ phone number එකට කාලෙකට කලින් ebay එකක් හදල ඒක suspend වෙලා තියෙන්නෙ.දැන් අලුත් එකක් හදද්දි වෙන කෙනෙක් ගෙ number එකක් දාල නෙ හදන්න වෙන්නෙ. එහෙම හැදුවහම ඒක පස්සෙ කාලෙක කරදරයක් වෙන්නෙ නැද්ද? SMS Alerts එහෙම එනවනම්, ඒවා මට එන්නෙ නැති එක්ද් ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද?
Manussayek newe saho..obanam deviyek wage piheta une..godaaak pin sahodaraya
අයියෙ.මන් ටික දවසකට කලින් ebay account එකක් හැදුව..ඒකෙන් මන් මොනවත් කරේ නෑ..suspend case එන්න මොනවත් කරේ නෑ...ඒක නිසා තව එකක් හැදුවට කමක් නැද්ද අලුත් එකක්..
@TH-cam Hub sir kalin use karapu address ekk wena name ekk ekka use karanna puluwanda new account ekak create karanakota?
මම account එක හදල අවසයි ගියෙ suspend වුනානෙ ..😢මං මොකුත් කරන්නබ්ගියෙත් නෑ.....😢
After new eBay update should i need to create pay pal...? eBay එකේ නව update එකෙන් පස්සේ Pay Pal එකක් අවශ්‍ය නැහැ නේද , Payoneer වලට විතරක් ලින්ක් කලහම ඇතිනේද ?
අයියෙ ප්‍රශ්න ටිකක් තියනව. මගෙ account එක suspend වෙලා අවුරුද්දක් විතර වෙනව දෙතුන් පාරක් chat කරල බැලුව දෙන්න බෑ කියලමයි කියන්නෙ. ආයෙ මගෙ නමටම හදන්න පුලුවන් වෙයිද. ඔයා මේකෙ කියන විදිහට කරොත්. Bank card එක විතරක් මාරු කරොත් ඇතිද අලුතෙන් account එකක්ම open කරන්න ඕනි ද. Paypal නෙවෙයි payoneer නේද link කරන්න ඕනි. Payoneer එකේ IP මොකුත් track වෙන් නැද්ද. payoneer එක delete කරල අලුතෙන් හදන්න වෙයි නේද. Ebay එකෙයි payoneer හරි paypal හරි මොකේ හරි address සමාන වෙන්න ඕනි නේද එතකොට අවුලක් යන් නැද්ද zip code address වෙනස් කරාට. Id crad එකේ ඇඩ්‍රස් එහෙම සමාන වෙන්න ඕන නේද. Statement එහෙම ගනිද්දි address verification වලට.
පුලුවන් නන් reply එකක් දෙන්න ඔයාව contact කරගන්න විදිහක් තියනවද 😢
Eddress එක වෙනස් කිරීම payoneer account එකට ලිපිනය දීමේදී e bay accont එකේ සහ payoneer acount එකේ ලිපින වෙනස්වන විට එය ගැටලුවක් වන්නේ නැතිද
Dropshipping වලට අලුතින් හදපු ebay account එකක feedback හදාගන්න first item 2 bank card එකෙන් buy කළා star එකක් ගන්නකං තවත් item buy කරද්දි paypal ද payoneer ද link කරන්න ඕනේ තවත් item buy කරද්දි මොකක්ද හොඳ?
Wify hari Mobile hotspot walin yanakota... hema welawema IP eka wenas wenawane,,,,,ethakota api kalin use karapu network ekak use karanna puluwan da. Suspend wela inne wena account ekak hadanna ooni.
මේකේ 11min වලදි කියනවා location off කරන්න එපා කියලා. ඒ කිව්වෙ ebay එකේද pc එකේද?
Ayye ..lication off karanna bane..etana red mark ekk rkkq manage by your administrater kyla enawa
එතකොට පේනියර් එකවුන්ට් එක එකට මොකද කරන්නෙ අලුතෙන් හදනවද නැත්නම් කලින් එකම ලින්ක් කරනවද
Mata ecount ekak hadagaththa ana sell karanna kohomada a tika kiyala danawada
Aiye mobile hotspot eke ip ekath change kr ganna baida???
Mage details valin hathapu account eka permanently suspend una
Then man mage brother ge details valin thamai aluth account ekak create karanna yanne ethakota same address thamai thenna venne
Ethakota aluth account ekath suspend suspend veitha
mn 4n eke lap top ekt hotspot deel awe suspend una.lap eknum format kra.ayeth hotspot me 4n ekenm dunnoth aulk weid ekt mokd krnne
අයියේ eaby account එකක් අයින් කරන්නෙ කොහොමද කියලා කියලා දෙන්නකෝ
Brother paypal eka aluthin hdnwanm bank card ekak withrak aluthin haduwma athi neh. Bank book eka wenas krnna oni na neda??
අපි Mobile Data use කරනවනම් මොකක්ක ද කරන්න පුලුවන් wi fi නැතුව
ip address eka blaklist .wenas wennema na.ekata mokadda karanna puluwan.tama ebay accont ekat tama haduwe na.mokadda mekata karanna puluwan
mobile hostpot use krnwanm kohmda krnne.ehma gyoth prshnyak weida.?
kalin account ek krpu devise ek reset kroth new account ekk hdnda puluwnda?
Ebay account eka hadanakotama suspended karane dr.
Ayya lap eka reset karannath oni dha suspend unoth account eka 😔 reply ekak dennnako
Godak ස්තුතිවන්ත වෙනවා අයියේ මගෙ දැන් එකවුන්ටි 3ක් විතර සස්පේන්ටි වුනා ඇයි කියනවද
Aiye mn gdk coment dnma mekta wt reply ekak dnna mge account eka suspend una dn mn ammge namakin hri meka hduwma address eke przsnyk enw neda? Card ekat etkot ammge namin tyenna onda address eka wena ekk unot pioneer eka hdaddi przsnyk wenwd plz reply ekk dnna?
Machan ethakota payoneer account ekath aluthin hadanna onida? Aluthin ebay account eka haduwata passe parana payoneer acc eka ebay ekata link karanna puluwanda?
ba
Mhema krhma pc eke anit ac wlta blapnne ndda fiver wge ac ekakta me wenas kirima blapnne ndda
@TH-cam Hub description eke oya kiyapu widiyata sl location dala china,uk warehouse thiyanwa kiyala, demmata awulak nedda den??
dan nm eka awl
@@youtubehub Thanks!
Tnq ayye mn slli dila course ekk gnna hitiye welwta oyge video set ek set une mula idlalma video set ekma download kr gtta oygen thma goda yanna pluwn kiyla hithune tnq dr contact kr gnna facebook link ek discription dnmanm maru 👌 grup ekkuth hdnnako pluwnnm fb
thanks bro jayawewa
අලුත් user account එකකින් sure එකටම suspend වෙන් නැතිව අලුත් account එකක් හදන්න පුළුවන්ද..??
Aiye mage eBay account eka suspended වෙලා thiyenne, එතකොට මට ගන්න තියෙන සල්ලි වලට මොකද වෙන්නේ අයියේ, ඒවා payoneer account eka ට වැටෙන්නේ නැත්ද 😢
Username eka tamai pennuwe nama wenuwata account eke. mn username eka wenas kala. Awulakda? Dan e namin tamai pennanne .
ආදරෙයි අයියේ...
thanks malliya jayawewa
Ethakota kawuru hari suspend wunoth. Aya dapu city ekkai zip code ekkai use karanna Bari ai . City ekkai Zip code ekkai ona kenekta poduine...
♂️
I'll keep on recommending your good work. You're the best ever!!!🔥..
Mcn dropshiping walin suspend wela aluthin aye hadala directshiping karanwanm parana paypal eka use krnna baida ?
Mge acc 2 years old, a account ekn seller acc krothprshnyak weida
මගේ කලින් ebay account එකක් තිබුණ අවුරුදු 5ක් විතර අති.බඩු ගෙන්නුවා .. ඩැන් මට එවාගේ password .email .මතක නැ ..අලුතෙන් email එකක් හදල.ebay account එකක් හැදුවොත් හරිද. උදව්වක් ඩෙන්නකො. කලින් dropship කරේ නැ..
Parshna tikak thiynawa ahanna sir mage athin mage parana ebay acc eka delete una mata apahu ekata log wenna ba mata puluwnda apahu e acc eka hadapu email eken yanna thawa mage wifi route eka card dala pavichi karana dialog route ekak eken aulda thawa mama kage hari ebay ekak salli dila gnawan mage namata eka harawaganna puluwnda
Mata ebay accunt ekak hadala denna puluwanda ayiye e karana udawwata ayiyata man gawimak karannam loku udawwak accunt hadalama apa wela inne
PC eka format karala aaye OS eka daanna one nadda ? User account eka witharak haduwama athida ?
Re account ekk hadaddi windows oz ek ආයෙමත් gahala අලුතින් patangannada
අයියේ adress එක same උනොත් අව්ල්ද?දැන් payneer ප්‍රශ්නයත් එක්ක adress eka change කරන්න අමාරුයිනේ
Lap ek reset karanna oni nedd?
*New youser account
*New details
Dunna nm harid?
මචන් , මගේ කලින් තිබුන Ebay account එක suspend වුණා.එකෙන් මුකුත් selling, buying කරේ නෑ මම. ඊට පස්සේ මම වෙන Lap එකකින් වෙනමම Router එකක් use කරලා,වෙනමම Browser එකකින් අලුත් account එකක් හැදුවා suspend කේස් නිසා.
මට දැන් අලුත් Account එකට මගේ suspend උනු Account එක හදපු ලැප් එකෙන් සහ Suspend Account එක හදපු බ්‍රොව්සෙර් එකෙන් ලොග් වෙන්න පුලුවන්ද. මම Router එකත් change කරලා අලුත් User Account එකක් හදලා තියෙන්නේ.
මම ඉස්සෙල්ලා රවුටරෙන් හැදුවෙ account eka ඒක suspend unaa දැන් අලුත් එකක් හදන්න ඒ රවුටර් එක ගන්න බැරිද වෙන connection එකක් ඕනිද
කිසිම ප්‍රොඩක්ට් එකක් ලිස්ට් කරන්නෙත් නැතුව හැමදාම ඇක්ටිවිටීස් එහෙම ඔක්කොම කරගෙන ගිහිල්ලත් acc එක suspend උනානෙ
eBay suspend උනාට පස්සේ Payoneer Account එකත් අලුතින් හදන්න ඕනිද ?
මගේ account එක suspend උනා අලුත් එකක් හදලා දෙන්න පුළුවන් ද
Sir man mulin hadapu ebay account eka suspend una habai man eke bank account mukuth haduwe na e nisa man aye account eka hadaddi mage bank ditels wala suspend wechcha account eke name address thibbata kamak nadda
Aiyee mama account eka hadadidma ..suspended unaa aiye ....threnna ...hadaganna .nu ekk nadda aiyaa ...plzz
ayye mage account eka suspend une, account eka haduwa gaman. ip address eke aulk nisad kohed? ithin mn ayeth account ekka hadanawanam me kiyana serama aluthin krnn onid? plz help.
mehema hadana account eka parana verifiy karapu payoneer ekata link karata aulak nedda? Please Help!!!!!
Ethkota ayye IP address eka saren saren change unoth eka account ekata prashnayak wenne nadda? Aluth user eken withrda ethkota e connection eken yanna hoda?
Ebay account ekak hadanna mobile data walin barida.. phone ekn barida dropshipping krnn.. dnna knk poddk kiynwd 👍
Phone එකේ usb threatening හරහා නෙට් ගිහින් ebay හදපු එකක් සස්පෙන්ඩ් උන විට අලුතින් ebay හදනකොට phone එකේ setting වෙනස් කරන්නේ කොහොමද 🙏👌❤
වෙන ලැප් එකකින් හැදුවොත් අවුලක් වෙන එකක් නැද්ද
Ayiye ethakota suspend una ekak aluthen hadanakota postal code eka dennath barida
Mage details valin hathapu account eka permanently suspend una
Then man mage brother ge details valin thamai aluth account ekak create karanna yanne ethakota same address thamai thenna venne
Ethakota aluth account ekath suspend suspend veitha
Saha device eka format karannethuva same device eke aluth account create karanna puluwantha
Some settings are managed by an administrator kyla enwa e pc location change krnma gyama..ai ehma wenne
මහත්තයෝ vpn එකෙන් ගිහින් මගෙ එකවුන්ට් එක suspended උනා.මම අලුත් එකක් හදන්නේ කොහොමද
Malli account suspend unama aye gedara kenek namata hadana account eke address same weema gataluwak wenawada
Ayya mn phone hotspot connect krla tmi use krnne ekn khmde ip address change krnne pddk kyndako
Malli suspend unama phone eken kohomada account eka hadanne .
Postal code එකට බලපෑමක් නැද්ද ඕකේ...suspend acc එකට දාපු postal code එකම දැම්මා කියාල අවුලක් නැද්ද
Aiya mage kalin ebay account eka suspend una ,mama phone eken giye, dan aluth lap eken aluth details dala account ekak haduwa,,phone eken hotspot gaththoth owlda,,,,phone eken ip address ekai lap ekata phone eken hotspot dila lap eken ip address eka check karahama ip address wenas,,eka nisa owlak nadda,,,
Danna kenek kiyanawada windows 7 wala location off karanne kohomada kiyala
ඡාය වේවා සහෝ ක්මෙන්ට් වලින් ස්තුති කර්න්න බා, ඔයා දෙන මේ දැනුමට ගොඩක් පිං මචං 🙏🙏😊😊
Thanks bro., mata denaganna ona mulinma lap eke time zone ekai Region &Language eke wenas karanna onada ? esenam kohomada wenas karanne
ona na mchn
user acc දෙකටම එකම wifi රව්ටරේ use කරොත් අවුල්ද 😶
Onna ekanam palaweniyatama baluwoo❤️❤️❤️
ekane
thanks bro jayawewa
MAC address venas karanna one nadda?
Acc eka haduwa vithrai suspend una dawas 6kin wage.ekata dunna bank card eka aluth ekta denna baida ethkota
Mage e bay account eka suspend. Mage payoneer account eka verify. E payoneer verify account ekata aluth e bay account eka link karanna puluvanda
Dn payoneerthuth aluth ekak da link karanna ona
Account eka hadala tibune chrome ekan. Eyalata Firefox ekenuth chat kra. Firefox eken Account ekata log wela ne.aluth ekata Firefox eken yann berida. Ekn chat karapu nisa
Mage account eka feedback hadaganna item ekak oder karama account eka suspend una hadaganne kohomada
ebay accout aka vena device akaka hadala ebay account aka suspended una device akakata connet karoth account aka suspended weida ?reply plz
computer eka fully format karala google chrome use karanna puluwanda
Aiye mata nb ek tikk dennko podi prashneyk ahnne onee😢
Bro. Mage Ebay Account eka 2017 Create karapu ekak. mata den Drop-shipping karanna, lanka wen badu thalamada patanganna one?
or Direct keranna puluwantha? suspend weida?
direct ekak karoth thama hoda
@@youtubehub Thank U Bro....
Thawa vediyo ona machan
Shopify dropshiping video series ekk patan ganna puluwnda mchn
karamu
Thanks mchn
Ikmanata eka shopify video ekak hari upload karanna puluwnnam.
Loku udawwak mchn.
mage payoneer acount eka block una.ebay ekta link krala thibune.parana ebay ektma aluthen payoneer ecount ekak link kranna puluwanda neththnm aluthen 2kama hadnna onida?
අලුතින් හදපු අකවුන්ට් එකට පරන පෙයොනියර් එක දුන්නොත් සස්පෙන්ඩ් වෙයිද
Malli mage ebay account eka suspended ape gedara kenekge namin ayeth new ac ekak hadanne puluwanda
New account ekak hadala dawas keeyaking selling daanne
user account eka hadanna kalin router eka reset karanna onada?
එක කම්පූටර් එකක යුසර් 3කට වඩා හදන්න බැයිද