කොල්ලෝ පිස්සු වට්ටපු Stephanie | Dawase Tharuwa | Ep - 04 | Yfm

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น •

  • @YFM927radio
    @YFM927radio  4 ปีที่แล้ว +175

    *තාරුණ්‍යයේ ප්‍රේමය රැගෙන සිරස ගෙනෙන නවතම ටෙලි නාට්‍ය අපි අපේ...
    bit.ly/31G7bDu

    • @lifehackers4666
      @lifehackers4666 4 ปีที่แล้ว

      හොද දැනුම පිරුන වුඩියෝ එකක්!!!මේ වගේම හුගක් වටින විඩියෝස් මගේ චැනල් එකෙත් තියෙනවා..කැමතින්ම් ඇවිල්ලා බලන්න.
      th-cam.com/video/bQeDWDSSScU/w-d-xo.html
      හෙලකුරු නිර්මතෘ ධනුක පෙරේරා කල කතාව
      th-cam.com/video/JRwlcQ9G9JA/w-d-xo.html
      ධම්මික පෙර්‍රෙරා කල කතාව
      th-cam.com/video/bQeDWDSSScU/w-d-xo.html
      ඇපල් නිර්මතෘ ස්ටිව් ජොබ්ස් කල කතාව
      .
      .
      විනඩියක් අරන් බලන්න
      පුලුව්න්නම් ඔයලගෙ අදහස් කම්මෙන්ට් කරන්න සබ්ස්ක්‍රබ් කලේ නැතත්
      වටින්වා කියලා හිතෙනවන්ම් සබ්ස්ක්‍ර්‍යිබ් කරන්න..
      ස්තුතියි.

    • @sickpinky8471
      @sickpinky8471 4 ปีที่แล้ว

      🤔🤔🤔🤔

    • @sujimobile9290
      @sujimobile9290 4 ปีที่แล้ว

      @Thusitha vlogs
      .

    • @neelafernando3046
      @neelafernando3046 4 ปีที่แล้ว

      @@lifehackers4666 N Ana Ann man Anna an. As a anaaan. an n. N. N. N. N. N. N. N. N. 'm. N. N n n. Nn. N. N. Nn'm. N. N n n. 'm. N. N 'm. 'm n mmm n. 'm. N n a nanaqq

    • @beatricefernando3009
      @beatricefernando3009 4 ปีที่แล้ว

      1111

  • @chanakabandara699
    @chanakabandara699 4 ปีที่แล้ว +1090

    ස්ටේෆ්නි හරියට පැහැදිලි වතුරු විදුරුවක් වගේ , පිරිසිදු කන්නාඩියක් වගේ.. හරිම හොද නිරහංකාර චරිතයක්....

    • @Kukuuproductions
      @Kukuuproductions 4 ปีที่แล้ว +3

      Onna math subscribe kala mageth subscribe karanna

    • @swpharshana1336
      @swpharshana1336 4 ปีที่แล้ว +3

      wathura weeduru kannadi eema nirahankarada anee..

    • @shamilkabandara6228
      @shamilkabandara6228 4 ปีที่แล้ว +2

      සොරි සොරි වැරදිමක් එවගෙ විඩියො එක්කට දම්ම මසෙජ් එක වැරදිමකින් මෙකට ඇවිල්ලා සමවෙන්ඩ

    • @upalirayhanasri2854
      @upalirayhanasri2854 4 ปีที่แล้ว

      @බුල තා ammo

    • @nayanadarshhani3085
      @nayanadarshhani3085 4 ปีที่แล้ว +2

      Awyaja nirahankara charithsyak

  • @gnanasirithero8606
    @gnanasirithero8606 2 ปีที่แล้ว +137

    ස්ටෙෆ නී
    සිහල දනී
    හරිම ෆනී
    රටම දනී

    • @zaaki8609
      @zaaki8609 2 ปีที่แล้ว

      ගනයෝ

    • @lasandasandeepa2516
      @lasandasandeepa2516 2 ปีที่แล้ว +1

      @@zaaki8609 අම්මො ඒක 😅🤚

  • @vinithasandya4552
    @vinithasandya4552 2 ปีที่แล้ว +226

    නිතරම හිනාවෙන් ඉන්න සිරියාවන්ත , කරුණාවන්ත කාන්තාවක්. ඇත්තටම ව්වාහක රෑ රැජිනට සුදුසුම කෙනා.

  • @chamarachamara3423
    @chamarachamara3423 4 ปีที่แล้ว +598

    පිට රටක හැදුනත් ලංකාවේ ඉන්න නිලියෝ කියා ගන්න සමහර ගෑනුන්ට වඩ කොචිචර නිහතමානිද.බුදු සරණයි දෙන්නටම.

    • @bandaranayakegayathri6138
      @bandaranayakegayathri6138 4 ปีที่แล้ว +8

      පුජා වගේ නේද.. නිරහංකාර

    • @sweenyfernando8830
      @sweenyfernando8830 4 ปีที่แล้ว

      Aka nam Aththama thamai .

    • @lakshangunarathna2185
      @lakshangunarathna2185 4 ปีที่แล้ว +2

      ඇයි tallent එක 👍

    • @hashinianupama5552
      @hashinianupama5552 4 ปีที่แล้ว +1

      So talented 💗💗💗

    • @iranirathugama2502
      @iranirathugama2502 2 ปีที่แล้ว

      සම.....හරක් නලු නිලියන් කියාගන්නා
      බානවල් ඉන්නවා ඔලුව උදුම්වාගෙන
      මේ මහාපොලවටවඩා ගව් ගානක් උඩින් යන්න දඟලන
      ඔබ වැනි කාන්තාවක් ගෙන් එවැනි මන්ධබුද්දික අයට ගතහැකි හැකි දේ බොහෝමයයි ❤❤❤❤

  • @Nimesha97
    @Nimesha97 4 ปีที่แล้ว +337

    මම හරිම ආස කෙනෙක්.කැමරාව ඉස්සරහ ක්යලා අමුතු රගපෑමක් නෑ සමහරු වගේ අව්‍යාජයි.❤️❤️

    • @Kukuuproductions
      @Kukuuproductions 4 ปีที่แล้ว +1

      Onna math subscribe kala mageth subscribe karanna

  • @anuradhakodippili7067
    @anuradhakodippili7067 4 ปีที่แล้ว +614

    පූජා උමාශංකර් වගේ නිහතමානී ලස්සන කෙනෙක් ඔයත් 😍😍😍ඒ වගේම දක්ෂයි

  • @Sv25-s6m
    @Sv25-s6m 4 ปีที่แล้ว +285

    පූජා උමාශංකර්ට පස්සෙ දැකපු නිහත්මානිම කෙනා ස්ටෙෆානි. අවයාජයි.ලස්සනයි..love you stephenie ❤❤❤

  • @kasunsanjaya944
    @kasunsanjaya944 4 ปีที่แล้ว +305

    Stephanie ඔයා මාර අවන්ක චරිතයක් මම ගොඩාක් කැමතියි ඔයාට. සුපහැදිලිව ම කතාකරනවා ඔයා... සතුටින් ඉන්න...

    • @Kukuuproductions
      @Kukuuproductions 4 ปีที่แล้ว

      Onna math subscribe kala mageth subscribe karanna

    • @nandannadani2746
      @nandannadani2746 2 ปีที่แล้ว

      පූජා වගේ ම හරිම නිහතමානී කෙනෙක් පුතා මම ඔය දෙන්නා ගෙම කැඩිච්ච සිංහල ට හරිම ආසයි බුදු සරණයි පරිස්සමට ඉන්න

  • @kamalariyasiri6002
    @kamalariyasiri6002 4 ปีที่แล้ว +241

    කෙල්ලට සිරියාවන්ත හිනාවක් තියෙන්නේ

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 4 ปีที่แล้ว +289

    ස්ටෙෆනි හරි අව්‍යාජ චරිතයක්. ❤❤❤ Presenter ත් නියමයි. අනිත් එවුන් වගේ වැඩක් නැති වල් පල් කතා කරෙ නෑ. දෙන්නගෙ කතාබහ අහන් ඉන්න හරි ප්‍රසන්නයි

    • @Kukuuproductions
      @Kukuuproductions 4 ปีที่แล้ว

      Onna math subscribe kala mageth subscribe karanna

  • @luciferlk4433
    @luciferlk4433 4 ปีที่แล้ว +275

    මාර නිහතමානි කපල් එකක්🤗😘..අත්දැකීමෙන් කියන්නෙ..

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 4 ปีที่แล้ว +117

    ආදරෙයි ආදරෙයි ආදරෙයි
    පූජට පස්සේ වැඩියෙන්ම ආදරෙයි මෙයාට...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @iranirathugama2502
    @iranirathugama2502 2 ปีที่แล้ว +26

    හිත හොද නිහතමානි නිරහංකාර චරිතයක් කියලා ඒ හිනාවෙන්න කියන්න පුලුවන්
    ඔබ දෙපලට සැමදා සතුටින් ඉන්න
    ලැබෙන්නයි මගේ පාර්ථනාව ❤❤

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 2 ปีที่แล้ว +10

    ආදරණිය නිහතමානී දියණියක්.සුන්දර කතාවක් තියෙන ආදරණිය බිරිඳක් ලබන්න දුෂ්‍යන්ත් ගොඩක් පින් කරලා.එයා ඉන්න තැන සතුට පිරිලා.තෙරුවන් සරණයි දෙදෙනාට ම!!!

  • @shaheenservices3694
    @shaheenservices3694 2 ปีที่แล้ว +25

    ස්ටෙෆනි කියන්නෙ මුලු ලෝකයක්ම ආදරය කරන චරිතයක්. පුද්ගලිකව අපිනම් හරිම ආදරෙයි. අවංක හදවතක් තියෙන නිහතමානි කෙල්ලෙක්. 🌹❤

  • @LenexWolf97
    @LenexWolf97 4 ปีที่แล้ว +284

    වොයිස් ටීන් එකේ දැක්කම මුලින්ම හිතුවෙ ඇඩ් වැඩී මෙයාගෙ සෙට් නෑ කියලා ඒ උනාට පට්ට නිහතමානී සාමාන්‍ය විදියට ජීවත් වෙනවා පොළොවෙ පය ගහලා දුෂ්‍යන්ත් අයියටම ගැලපෙන චරිතෙ❤️

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว

      කොල්ලොබලන ලොකුම හෙතුව අැයි ඉතින් බැලුවොත් හෙලුව පෙන්නගන ඉන්නෙ

  • @lakshithasandaruwan3864
    @lakshithasandaruwan3864 4 ปีที่แล้ว +119

    ඇත්තටම ආසම චරිතයක් ,නිහතමානී චරිතයක් ,ගුනයහපත් චරිතයක් .සතුටින් හැමදාම ඉන්න.

  • @bandara.s7433
    @bandara.s7433 4 ปีที่แล้ว +80

    ඇයගෙ ලස්සන හදවතින්ම නැගෙන සිනහව නිසයි,අපේ තරුණියන් අතරින් ඇය ඉදිරියෙන්ම ඉන්නේ අවංක හා නිර්ව්‍යාජ කම නිසයි ඔබට සැමදා ම වේවා

  • @lovelygirl3966
    @lovelygirl3966 4 ปีที่แล้ว +13

    හරීම ලස්සන සුන්දර ආදරනීය නිහතමානී චරිතයක්...කියන්න වචන නෑ අක්කි..ඔයාට ඒ තරම් ආදරෙයි...ඔයාව එක පාරක් හරි දැකලා වචනයක් කතා කරන එක මගේ ජීවිතේ ලොකු dream එකක්..

  • @mashi1929
    @mashi1929 4 ปีที่แล้ว +82

    අනේ එයා ශෝක්..අනික් උන් වගේ පඩ ශෝ නෑ ❤️

  • @dulakavi8832
    @dulakavi8832 4 ปีที่แล้ว +156

    අනේ ඉවර වෙන්න එපා එපා කියලා හිතුනේ මට විතර ද ❤❤❤❤❤❤

  • @ishaniishani5968
    @ishaniishani5968 4 ปีที่แล้ว +40

    හරිම ආදරනීය චරිතයක් නිතරම හිනාවෙන් කට පුරෝගෙනමයි ඉන්නෙ හරිම ප්‍රෙන්ඩ්ලි නිරහන්කාර වාසනාවන්ත ගර්ල් කෙනෙක් ස්ටෙපනි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne6703 4 ปีที่แล้ว +43

    ලස්සන සිතක් ඇති කෙනෙක් ✌😊
    කෙනෙකුට
    මෙහෙම සැහැල්ලු ජීවිත ගත කරන්නත් වාසනාවක් තියෙන්න ඕන.
    කොච්චර මුදල් දේපල තිබුනත් හිත ලස්සන නැතිනම්
    කෙනෙකුට ජීවිතයෙ සතුටක් නැහැ
    ඒත් කොච්චර දුප්පත් වුනත් මිනිසුන් කොච්චර හතුරු කම් කලත් නින්දා අපහාස කලත්
    හිත ලස්සන වෙනකොට ඒ සියල්ල පරාජයට පත්වෙනව තමන්ට අවශ්‍යනම් සතුටින් ජීවත් වෙන්න පුළුවන්.
    සතුට සැනසුම ලඟා කර ගැනීමට හැකි වන්නේ තමන්ටම පමණ යි.

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +205

    මේ දවස්වල රටේම ජනප්‍රිය තරුව ස්ටෙෆ්නි

  • @poojaninethmika6169
    @poojaninethmika6169 4 ปีที่แล้ว +133

    අරූගෙ හොද පණ යන්න ඇති ස්ටෙෆනි එක්ක ව්‍යායාම කරලා
    😂😂😂

  • @ayeshaperera3500
    @ayeshaperera3500 4 ปีที่แล้ว +88

    හරිම නිහතමානී ,ආදරෙයි හිතෙනවා සිංහල කතා කරණකොට

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 4 ปีที่แล้ว +54

    ස්ටෙෆනි ඔයා කතා කරන විදිහ හරිම ලස්සනයි ❤️ ඔයාට ආදරේ හිතෙනවා නංගී 😘

  • @epleblomst91
    @epleblomst91 4 ปีที่แล้ว +133

    ස්ටෙපෙනි හා පුජා ලංකා වේ කෙල්ලන්ට ආදර්ශයක් 💕💕💕💞💞💞

    • @shavindishavindi7854
      @shavindishavindi7854 3 ปีที่แล้ว +1

      hmmmmmm

    • @shehan8426
      @shehan8426 2 ปีที่แล้ว +2

      රට කෙනෙක් කියන්නෙ එහෙම තමා බන්...මේ ලන්කාවෙ උන් වගේ කුහක නෑ..

    • @omalnirodha5790
      @omalnirodha5790 2 ปีที่แล้ว +1

      Aniwaren ow🥰🥰🥰🥰🥰🤟👌👌👌👌👌

  • @hashan5699
    @hashan5699 4 ปีที่แล้ว +32

    නිහතමානී චරිතයක් ගොඩක් ආදරෙයි ඒ කපල් එකට

  • @chameenekanayaka736
    @chameenekanayaka736 4 ปีที่แล้ว +22

    ස්ටෙෆනි කියන්නේ හරිම හොද කෙනෙක් ඇත්තටම ලංකාවේ හැදුනු ගොඩක් කෙල්ලොන්ට වඩා හිත පිරිසුදු කෙනෙක්.

  • @diku8252
    @diku8252 4 ปีที่แล้ว +59

    ස්ටෙෆනී අක්කා ලව් යූ සෝ මච් 🥰🥰🥰💃👯‍♀️🧚‍♀️🧚‍♂️

  • @suranimaheshadias6097
    @suranimaheshadias6097 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි ..මේකඅප් නැතුව ඊටත් වඩා ලස්සනයි .නිහතමානී ,අපි හරිම ආදරෙයි ආසයි ..මොනව ඇන්දත් ලස්සනයි ..

  • @munidasaperera6745
    @munidasaperera6745 2 ปีที่แล้ว +5

    ස්ටෙෆ්නි හරි නිහතමානී කියලා පේනවා .... දුෂ්මන්ත් හොදට ගැලපෙනවා .....
    ඔයා හරි හොදයි .... හැමෝටම ආදරෙයි ....හැමෝගෙම හිත හදනවා..... බොරු සෝභන නෑ ...
    අපිත් ස්ටෙෆ්නි සහා දුෂ්‍යන්ත් දෙන්නටම ආදරෙයි විෂ් කරනවා...ඔය විදිහට හැමදාම ආදරෙන් ඉන්න ....
    සුභ අනාගතයක් ❤

  • @roshininarammpola8363
    @roshininarammpola8363 2 ปีที่แล้ว +6

    ස්ටෙෆ්නි කියන්නෙ නිරහංකාර චරිතයක් ... කතාකරද්දි අහගෙන ඉන්න ආසයි... ඒතරමට පැහැදිලිව කතාකරනවා.. god bless you

  • @MadeendiRastha
    @MadeendiRastha 4 ปีที่แล้ว +25

    ඒ නිහතමානී කමට අපි කවදත් ආදරෙයි..❤ voice teen අපේ දෙවෙනි තරුව ස්ටැෆනි. Stephani ❤

  • @podihimi6949
    @podihimi6949 4 ปีที่แล้ว +31

    කිසිම ලොකු කමක් නැති චරිත 3ක් දැක්කා බුදු සරනයි ඔයාලට

  • @shanadosri
    @shanadosri 4 ปีที่แล้ว +186

    ක්‍රිශ් අරූ යනවා කියලා ගියාට ගිහිල්ලා නෑ වගේ ඈත ඉඳන් හැංගිලා කෑ ගගහා ඉන්නවා😂😂😂😂

    • @krishanthafernando9779
      @krishanthafernando9779 4 ปีที่แล้ว +5

      Eka singhala gathiya..bayayi..ekayi..(waradawa eatahaganna epa)

    • @rasini9126
      @rasini9126 4 ปีที่แล้ว +4

      ඌට ජෙලස් 🤣🤣🤣

    • @shanadosri
      @shanadosri 4 ปีที่แล้ว +1

      @@rasini9126 😂😂😂😂

    • @shanadosri
      @shanadosri 4 ปีที่แล้ว +1

      @@krishanthafernando9779 😂😂😂😂

    • @thiliniperera3808
      @thiliniperera3808 2 ปีที่แล้ว +5

      Na eka thamai adaraya kiyanne.Dushyanth Stephanieta godak adarei ekai ehema dala giye natte.

  • @perera9535
    @perera9535 2 ปีที่แล้ว +6

    ලස්සනයි සින්හලකතා.කර දී .......ආසයි අහන්න ......❤️

  • @dilrusuja8807
    @dilrusuja8807 4 ปีที่แล้ว +30

    හරි නිරහංකාර චරිතයක්,ආයේ ඕනේ වීඩියෝ එකක් ,සතුටින් ඉන්න .

  • @thamoduthpala286
    @thamoduthpala286 4 ปีที่แล้ว +208

    ක්‍රිශ් නිකන් ජනයි ප්‍රියයි එක්ක ප්‍රියා වගේ පේන්නෙ මට විතරද😂❤️

    • @LenexWolf97
      @LenexWolf97 4 ปีที่แล้ว +4

      මන් මුලින්ම දැක්කෙ ප්‍රියා වගේ බන්😂

    • @MrFahad-nx9eg
      @MrFahad-nx9eg 4 ปีที่แล้ว +3

      මාත් එහෙමය් හිතුවේ 😂

    • @lakshangunarathna2185
      @lakshangunarathna2185 4 ปีที่แล้ว +2

      මල්ලි ලු

  • @shashisweerathunga364
    @shashisweerathunga364 2 ปีที่แล้ว +10

    නිහතමානී උනහම මාරම ලස්සනයි..ඒක ඒ විදියටම පිහිටලා තියෙන චරිතයක් ❤️❤️❤️

  • @singhaderana6861
    @singhaderana6861 2 ปีที่แล้ว +5

    අව්‍යාජ සිරියාවන්ත සුන්දර ලුර්ලභ ගැහැනියක් ..👍👍👍

  • @erandihevage144
    @erandihevage144 4 ปีที่แล้ว +5

    ස්ටෙෆෙනි මම ගොඩක් ආසයි එයාගේ කතාවට. වොයිස් ටිම් එකෙන් තමයි එයාව දැක්කෙ.නිරහංකාරයි.ලස්සනයි.

  • @rishniroshel3926
    @rishniroshel3926 4 ปีที่แล้ว +124

    Stephanie...මන් ගොඩක් කැමති කෙනෙක් එයා කත කරන විදියට ගොඩක් අසයි...අවන්කව බොරු ලොකුකමක් නැ ❤❤❤

  • @diluy_tube5517
    @diluy_tube5517 4 ปีที่แล้ว +41

    දැක්ක ගමන් ලයික් කරේ...මාරම ආස කපල් එකක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shanusavindri5426
    @shanusavindri5426 4 ปีที่แล้ว +22

    I really like her attitudes and the simplicity which always there with her..and wow her true smile..pure heart...dushyanth both of you are amazing...

  • @samsungpro7311
    @samsungpro7311 2 ปีที่แล้ว +5

    ආකර්ෂණීය ලස්සනක් හරිම ආදරණීයයි. බුදු සරණයි ස්ටෙෆනි ඔයාට ආදරෙයි ගොඩක්

  • @k.a.bandara3501
    @k.a.bandara3501 4 ปีที่แล้ว +17

    ආදරේ හිතෙනවා කතා කරන විදිහට😂♥️🙈

  • @channarupasinghe5489
    @channarupasinghe5489 2 ปีที่แล้ว +8

    පූජා උමාශංකර් මතක් උනා..ඔබට සුභ පැතුම් 💐💐💐💐💐

  • @rasangi7161
    @rasangi7161 2 ปีที่แล้ว +6

    අපිත් බලන්නෙ එයා නිසා ඇයි කොල්ලො විතරක් ස්වීට් අක්කියා❤😍😍

  • @buddhimenuwara9299
    @buddhimenuwara9299 2 ปีที่แล้ว +6

    ස්ටේෆනි අක්කට මන් මාරම ආසයි ❤❤❤ වැඩිපුරම වොයිස් එකට ..... ගොඩක් නිහතමානී චරිතයක්.... ආදරෙයි අක්කේ ❤❤❤

  • @dhammagnanathero6232
    @dhammagnanathero6232 4 ปีที่แล้ว +23

    හිත හොඳ කාන්තාවක් ,තෙරුවන් සරණයි

  • @kanthiwijayabandara2415
    @kanthiwijayabandara2415 2 ปีที่แล้ว +5

    නිහතමානී චරිතයක් ...ආදරනීය නිරහංකාර පියකරු සොදුරු සිතැත්තියක්❤️❤️❤️

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 4 ปีที่แล้ว +15

    පුජා උමාශන්කර් වාගේම ඉතාමත් සුන්දර ආදරණීය චරිතයක් ස්ටෙෆිනි...Love you Stepheny ...God's blessing with you in every step of your beautiful life ...❤️❤️❤️

    • @kalummadhumal4920
      @kalummadhumal4920 2 ปีที่แล้ว

      Ane boru wada karanna epa bn mona p vediosda bn ane mnda bn kawda bn meka

  • @helavanjana729
    @helavanjana729 4 ปีที่แล้ว +3

    දැක්ක මුල් කාලේ ඉදන්ම ආදරේ හිතුනා,මං කැමති කෙනෙක් උනා,දැන් තවත් දන්නවා හරිම නිරහංකාර ,ආදරණීය,අවිවියාජ,බුද්ධිමත්,සුරූපී කාන්තා රත්නයක් බව.ඇස්වහක් කටවහක් නැහැ ඔය දෙන්නා වාසනාවන්තයි,ඔය ලෙසටම,හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා !!! තෙරුවන්සරණයි !!!

  • @explorer726
    @explorer726 2 ปีที่แล้ว +4

    What a valuable woman. She is in high level when we compare with native sri lankan girls. Actually most ofthe sri lankan actresses have nothing. They show a quality which they have not. But this look at stefani. She is real. So humble. She doesn't peel what she has not. be a woman like stefani.

  • @virajchinthaka7594
    @virajchinthaka7594 2 ปีที่แล้ว +11

    ස්ටෙෆනි හරිම සුන්දර කාන්තාවක්...ඒ වගේම ජාත්‍යන්තර පුරවැසියෙක්...❤

  • @isharachathurangi5472
    @isharachathurangi5472 4 ปีที่แล้ว +62

    Puja akkata passe lankawe inna nihathamanima kena aaaaaaaaaaaadrei 😘

  • @namalperera5055
    @namalperera5055 4 ปีที่แล้ว +4

    හරියට ආදරේ හිතෙන සුන්දර නිහතමානී යුවතියක්..❤️❤️❤️We love you somuch...❤️❤️❤️

  • @dnpwarnasooriya5698
    @dnpwarnasooriya5698 4 ปีที่แล้ว +19

    කවුරු මොනව කීවත් මම නම් කැමතිම artist කෙනෙක්.love her

  • @kumudu.namali719
    @kumudu.namali719 2 ปีที่แล้ว +1

    ස්ටෙෂ්නි.ආදරෙයි හැමදාමත්
    ඔයාලා දෙන්නම.හරිම.
    නිහතමානී .ලස්සන කපල්.එකක්

  • @LIFEcolourSL4568
    @LIFEcolourSL4568 2 ปีที่แล้ว +5

    ඇයි කොල්ලෝ විතරක්..අම්මෝ අනේ අපි ගොඩක් ආදරෙයි ❤🥰

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +41

    මෙන්න ලොක විවාහක කිරුළ ගෙන්න සුදුසු මහත්මිය ...පුදුම නිහතමානී ❤️..

    • @hikkkies
      @hikkkies 2 ปีที่แล้ว +3

      Exactly 💜️💜️💜️💜️💜️

  • @kenitasalgado925
    @kenitasalgado925 4 ปีที่แล้ว +7

    Stephanie is One of my favourite characters.
    Love both of you Stephanie and Dushmantha. They are a lovely couple.
    Wish both of you all the best and God bless.

  • @chathurasurige6064
    @chathurasurige6064 2 ปีที่แล้ว +2

    ගොඩක් නිහතමානී ...............ලස්සන චරිතයක් බුදු සරණයි

  • @aheshaahesha1659
    @aheshaahesha1659 4 ปีที่แล้ว +67

    ගොඩක් ආදරෙයි අක්කි. Pau අනේ අක්කි ඔයා. Aiye ඔයාගේ වඉෆ් පන වගේ බලාගන්න. හරි හොදයි එයා. ලස්සනයි අක්කි ඔයා

    • @sujithpriyantha4856
      @sujithpriyantha4856 4 ปีที่แล้ว +1

      pisssu munta

    • @nilanthirajasingha3858
      @nilanthirajasingha3858 2 ปีที่แล้ว +2

      @@sujithpriyantha4856 ඔන්න මෙයාට ඊර්ෂ්‍යා හිතිලා.

  • @nayomiamarasigha9067
    @nayomiamarasigha9067 4 ปีที่แล้ว +3

    හරිම නිහතමානී girl කෙනෙක්. තෙරුවන් සරණයි. දීර්ඝායුෂ වේවා. ජයෙන් ජයම වේවා.

  • @sanjeewaweerasinghe295
    @sanjeewaweerasinghe295 4 ปีที่แล้ว +9

    Such a pure character.. no doubt everybody loves her 🥰🥰🥰🥰🥰

  • @كانتيكانتي-ع8س
    @كانتيكانتي-ع8س 2 ปีที่แล้ว +2

    ගොඩක් ආදරෙයි හරිම හොද හිතක් තියන් රැජිණක

  • @haroldantony1876
    @haroldantony1876 4 ปีที่แล้ว +35

    ඔබව වඩපු ඩෙමව්පියන්ට පින් නන්ගි

  • @kanthinanayakkara6202
    @kanthinanayakkara6202 4 ปีที่แล้ว +1

    Harima sundara nihatha mani tharuniyak ape samaje inna kello hemoma may wage wenawanam kochchara hodada hema athinma baladdi no..1 lassana ...ugath kama ...nihatha mani kama godakma adaraniya charithayak...love you dear hemadamath sathutin ....inna leabewa obata niduk nirogi sampath parthana karami...god bless you my dear...hada wathinma adarai..ape ratata godak watina tharuniyak oba 💗💗💗💗

  • @AmilaSKumarasinghe
    @AmilaSKumarasinghe 4 ปีที่แล้ว +45

    What a humble gorgeous woman she is. She is the talk of the town now. I like DWeeraman very much. I am so happy that he married Stephanie. They are a lovely couple. This is how one should lead whose life. Life is all about being simple , honest and humble. Nothing else matters. I adore you D and Stephanie. May all your wishes and dreams come true ! Budu Saranai ! #AmilaSKumarasinghe #Dushyanth #Stephanie

  • @nuwanthichathurika9494
    @nuwanthichathurika9494 2 ปีที่แล้ว +1

    ස්ටෙෆනි ඔයා ඇත්තටම නිහතමානී චරිතයක් ❤️

  • @henshidesilva5219
    @henshidesilva5219 4 ปีที่แล้ว +11

    Stephanie is so heartiest. Akki you are so genuine.

  • @thanayama2925
    @thanayama2925 2 ปีที่แล้ว +3

    මොන තරම් ජනප්‍රිය උනත් ඒ නිහතමානී කමට ආදරෙයි

  • @asankalakmal4385
    @asankalakmal4385 2 ปีที่แล้ว +3

    ඉංග්‍රීසි කතා කරන විදියට තමා ආසම ❤️

  • @wasanawimalathunga2090
    @wasanawimalathunga2090 2 ปีที่แล้ว +3

    අනේ එයා හරිම ශෝයි ❤️ හරි නිහතමානී

  • @nalindapriyathilaka8626
    @nalindapriyathilaka8626 4 ปีที่แล้ว +10

    ඉතාම නිරහංකාර මනුස්සකම පිරුනු චරිතයක් ..
    පූජා උමාශංකර්ට පස්සෙ දැකපු නිහතමානීම තරුව ස්ටෙෆනි.
    හැමදාටම ඔය මනුස්සකම ඔහොමම තියාගන්න. රටේ මිනිස්සු හැමදාම ආදරේ කරාවි

  • @kaumadijayawardhana9294
    @kaumadijayawardhana9294 4 ปีที่แล้ว +4

    නිහතමානී හරි ලස්සන චරිතයක් 😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @Sandy_yy
    @Sandy_yy 4 ปีที่แล้ว +24

    One of the best characters in Sri Lanka..Stephanie..❤

  • @pubuduvichithra8546
    @pubuduvichithra8546 3 ปีที่แล้ว +2

    Adarei..ස්ටේෆ්නි ..💙💙💙💙 හරි නිහතමානී ..😘😘😘😘

  • @pathumviraj3947
    @pathumviraj3947 2 ปีที่แล้ว +3

    Sirasa Voice Teens Queen 👸 Stephanie 💪🏻❤️🇱🇰🔺

  • @buddhikaabeyrathne616
    @buddhikaabeyrathne616 2 ปีที่แล้ว +1

    Stephanie is the most talented and humble model in Sri lanka.I love her😍

  • @nimsdiary_
    @nimsdiary_ 4 ปีที่แล้ว +28

    My favorite star in the country .and the favorite couple ❤ stephanie akka u have a bright life with dushyanth.. i love u a lot so much

    • @Kukuuproductions
      @Kukuuproductions 4 ปีที่แล้ว

      Onna math subscribe kala mageth subscribe karanna

  • @chamikasewwandi4207
    @chamikasewwandi4207 2 ปีที่แล้ว +2

    හරිම නිහතමානී චරිතයක් .......♥️🤛

  • @srimalisiriwardhana1477
    @srimalisiriwardhana1477 4 ปีที่แล้ว +13

    හරිම අව්‍යාජ චරිතයක්.බොරු ශෝ නෑ.මමත් හරිම ආදරයි.

  • @YashodaElladeniya
    @YashodaElladeniya 4 ปีที่แล้ว +69

    හුගක් ආස කෙනෙක්..දවසක හමුවෙලා කතා කරන්න තියනවනම් ආසයි.වෙනස් නොවී ඉන්න

    • @nilanthijayathilaka2630
      @nilanthijayathilaka2630 4 ปีที่แล้ว +1

      මේකිට සිංහල කතා කරන්නත් බෑනේ පිස්සු හුටාරේ..

    • @th5151
      @th5151 4 ปีที่แล้ว +7

      @@nilanthijayathilaka2630 ubane pissu hutare .go to the he'll.

    • @mayanadevon3311
      @mayanadevon3311 4 ปีที่แล้ว +4

      @@nilanthijayathilaka2630 Make your own mistakes before finding fault with others..👎👎

    • @googleuser6713
      @googleuser6713 4 ปีที่แล้ว +4

      @@nilanthijayathilaka2630 ඔයාගෙ ඉරිසියාව!😂

    • @සොරිකැමපාල
      @සොරිකැමපාල 4 ปีที่แล้ว +1

      @@googleuser6713 👍👍

  • @Gayathri5290
    @Gayathri5290 4 ปีที่แล้ว +14

    Two beautiful souls..... 😍😍😍😍😍 stay blessed Dushyanth & Steph

  • @deenugayathma5764
    @deenugayathma5764 4 ปีที่แล้ว

    Man asama kenek oya hrima lassanai oyalata banina aunta metanata anna ba ne satutin inna jesu පිහිටයි

  • @nadeeraperera6269
    @nadeeraperera6269 4 ปีที่แล้ว +3

    ස්ටෙෆනි කතා කරනවා දැක්කම පූජාව මතක් වෙන්නෙ ඒ වගේම නිහතමානී

  • @upekshadeumini136
    @upekshadeumini136 4 ปีที่แล้ว +37

    ලොඩක් අාදරෙයි අක්කි මමඅාසම කපල් ඵක නිහතමානි කෙනෙක් ඔයා

  • @madhavideesha3387
    @madhavideesha3387 4 ปีที่แล้ว +62

    She is a such a humble women. I like so so sooo much. ❤❤❤❤

  • @damayanthikumarasingha3115
    @damayanthikumarasingha3115 4 ปีที่แล้ว +7

    අපෙ රටෙගොබ්බ ගැනු ස්ටෙපනි පුජා රයිනි ගුනතිලක කලා ලොකෙ නිහතමානී වරිත ආදරනිය ❤❤❤❤ සුබ අනගතයක් 🙏

  • @upekshanisansali1577
    @upekshanisansali1577 4 ปีที่แล้ว +15

    අක්කි හරි නොමල් එ වගෙම හරිම හුරතල්

  • @DEDUNU.12
    @DEDUNU.12 2 ปีที่แล้ว +1

    Kellak, gahaniyak, nihathamani wiya yuthui.. Menna me wage.. ❤️❤️❤️

  • @nalindakumara6341
    @nalindakumara6341 4 ปีที่แล้ว +20

    If we have to compliment about someone no matter we should do. Really she is such a good woman i have seen. The way she speak, smile, action and many more are bringing bright on others. She is a star now and not dushan🤣. We much love you as sri lanka nation. May you'r whishs and dreams come true. God blese.❤️❤️

    • @isurupunchihewa
      @isurupunchihewa 4 ปีที่แล้ว

      Don’t forget to open the doors for the lady. It’s a gentleman quality

    • @nalindakumara6341
      @nalindakumara6341 4 ปีที่แล้ว

      What did you mean? I just compliment about her because she is a amazing woman.

    • @sickpinky8471
      @sickpinky8471 4 ปีที่แล้ว

      🙄🙄🙄🤔🤷‍♂️

    • @dilandanushka9404
      @dilandanushka9404 4 ปีที่แล้ว

      Ponayo

  • @pathumviraj2151
    @pathumviraj2151 4 ปีที่แล้ว +5

    Stephanie best we love you Voice Queen❤️💪🏻🔺

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 4 ปีที่แล้ว +39

    අක්කී අපූරුවට සිංහල කතා කරනවා 🤗🤗🤗

    • @cycloneboom1110
      @cycloneboom1110 4 ปีที่แล้ว +2

      සින්හල බැරි වෙන්න එයා ඇවිත් ඉන්නේ ඒරොප්පෙන්ද? සින්හල බෑ වගේ පෙන්නනේ බොරු සෝබන දාන්න

    • @Andrew-gc6cx
      @Andrew-gc6cx 4 ปีที่แล้ว +5

      @@cycloneboom1110 eroppen thamai..eya lankawe newei..danne naththan danaganin..hikz

    • @cycloneboom1110
      @cycloneboom1110 4 ปีที่แล้ว

      selena gomez - හිකිස් back 😏where is she from?

    • @vikummanimekala6860
      @vikummanimekala6860 4 ปีที่แล้ว

      @@cycloneboom1110 ඒරොප්පෙන් තමයි මෝඩයෝ...🤣

    • @Andrew-gc6cx
      @Andrew-gc6cx 4 ปีที่แล้ว

      eya sri lankan - lebanese modayo..mehe ipadila hadunu knk nwei..ohoma hri sinhala ktha krana eka gana sathutu weyn..mehe ipadunu samahara prasidda gon badu wth ohoma sinhala ktha kranne nh..hikz

  • @amandadeedunu1548
    @amandadeedunu1548 2 ปีที่แล้ว +2

    නියම චරිතයක් ...ආදරෙයි......❤️❤️❤️❤️😘