ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අද මිල අනුව රුපියල් 130/- කින් පොල් වතුරෙන් පැණි බෝතලයක් හදමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2022
  • Edited by VideoGuru:videoguru.page...

ความคิดเห็น • 6

  • @suma598
    @suma598 ปีที่แล้ว

    අලුත් දෙයක් කියලා දුන්නට ගොඩක් ස්තූතියි ! පොල් පැණි කඩෙන් මිලදී ගන්නවට වඩා මේ ක්‍රමය නම් ගොඩක් හොදයි කියලා මට හිතෙනවා! මේ වගේ කාලෝචිත වීඩියෝස් තව දාන්න💖

  • @suseesday1571
    @suseesday1571 ปีที่แล้ว

    Ettatama godaaak watinawa. Godak aya pol wathura ahaka daanawa. Me wage deewal karanna puluwan kiyala godak aya danne ne. Apita me gena kiyala dunnata oba thumata bohoma pin.

  • @happyhome8911
    @happyhome8911 ปีที่แล้ว

    හරිම වැදගත් !! අද කාලෙට ගැලපෙනම වීඩියෝවක්!!! බොහෝම ස්තූතියි

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr 5 หลายเดือนก่อน

    කඩෙන් සීනි පැනි ගන්නවට වඩා ඔහොම හදා ගත්ත එක හොදයි හොද කිතුල් පැනි බෝතලයක් අද රුපියල් 1500 විතර වෙනවා❤❤

  • @janakajanaka1191
    @janakajanaka1191 5 หลายเดือนก่อน

    කිතුල් මලක් කපන්න තෙලිජ්ජ ටිකක් ගන්න ඉවරයි නෙ

  • @janakajanaka1191
    @janakajanaka1191 5 หลายเดือนก่อน

    කඩ කාරයො දැක්කම 😂