වසන්තගේ බිරිඳ මාරයා පරදයි. පුතාගේ සුභ ආරංචිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 933

  • @TestOneOfficial
    @TestOneOfficial  3 หลายเดือนก่อน +56

    වසන්තගේ බිරිදගේ තීරණාත්මක අවසන් සැත්කමට අත්සන්කරද්දී අත වෙව්ලුවා. ලොකු පුතා වමාරයි th-cam.com/video/qhGojVP4-s8/w-d-xo.htmlsi=uXmEI3Tdq8nYLnh0

  • @monikamahinda-lw5ig
    @monikamahinda-lw5ig 3 หลายเดือนก่อน +98

    දෙවියන්ට ස්තුති වේවාඅනේ පව් දරුවෝ හතර දෙනා එයාලට අම්මා හරි ඉන්නවනේ දැන් දෙවියන්ට ස්තුති වේවා අම්මට ඉක්මනටම සුව වේවාපවුලේ සියලු දෙනාටම අල්ලා දෙවියන්ගේ පිහිටයි ඔයාල හැමෝම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි මම ඩුබායි වලින්❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @disnafernando9194
    @disnafernando9194 3 หลายเดือนก่อน +81

    අනේ දෙවි පිහිට ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ❤❤❤❤

  • @SurprisedAlbatross-dn6vs
    @SurprisedAlbatross-dn6vs 3 หลายเดือนก่อน +60

    අනේ වාසනාවන් නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා තෙරුවන්සරනයි දීර්ඝායුශ ලැබේවා

  • @nandanifernando4714
    @nandanifernando4714 3 หลายเดือนก่อน +57

    දෙවියන්වහසේ.කෝටිවාරයක්.ඉස්තුතියි.ඹබගේරැකවරනය.ඇයට.ලබාදුන්නාට.ඇයවෙනුවෙන්.කැපවුනාවු.සියලුදෙනාටත්.ජේසුගේපිහිටයි.

  • @lankag5248
    @lankag5248 3 หลายเดือนก่อน +27

    ඇත්තෙන්ම හරි නිහතමානි චරිතයක් අදින ඇදුම පවාහරි වැදගත් කමට අදින කාන්තාවක් ඇත්තෙන්ම ඔබ වැනි අයට දේව ආශිර්වාද ය නොමද ලැබෙිනවා..ඔබට බුදුගුණ පිහිට ලැබෙිවා...දිර්ඝා යුෂ පතමි..

  • @khantikhanti2884
    @khantikhanti2884 3 หลายเดือนก่อน +17

    කවදාවත් දැකලා නෑ ඒත් දුකයි බුදු සරණයි දෙවි පිහිටයි ඉක්මනින් සුවය ලැබේවා🙏🙏🙏🙏🙏

  • @shanfdo7861
    @shanfdo7861 3 หลายเดือนก่อน +36

    දෙවියන්ගෙ ආශිර්වාදය පිහිටි ලැබි ඉක්මණින් සුව වි දරුවන් ලගට යන්න ලැබේවා ❤❤

  • @crishanthikd7542
    @crishanthikd7542 3 หลายเดือนก่อน +34

    දෙවියන්ට ස්තුතියි 🙏
    එතුමියට නිරෝගී සුවය ලැබේවා

  • @SamanthiUdayangani-q8l
    @SamanthiUdayangani-q8l 3 หลายเดือนก่อน +41

    විශ්ව මාතාවට ස්තුතියි වේවා 🙏🙏🙏ත්‍රිවිධ රත්නයේ පිහිටයි 🙏🙏🙏

  • @sriyanimanel6841
    @sriyanimanel6841 3 หลายเดือนก่อน +42

    ඇයට තෙරැවන්සරණයි ඇය හොද බිරිදක්හොද අමිම කෙනෙක් හොද ලේලියක් ඉතිං එහෙම අයව සතරවරංදෙවියොරකිත්වා

  • @surekajeewani2236
    @surekajeewani2236 3 หลายเดือนก่อน +22

    දෙවියන් වහන්සේට ස්තුතියි වේවා ජේසුනි ඒ දරැවන්ට අම්මවත් නැති කරන්න එපා ලස්සන පවුලේ ලොකුම ශක්තිය වුනේ පියා දැන් ඒ දරැවන්ට අම්මව රැක දුන් ජේසුනි ඔබවහන්සේට ස්තුතියි වේවා මහිමය වෙිවා ජේසු පිහිටයි 🙏 ❤ 🌹 ❤

  • @NishanthiRuhunage
    @NishanthiRuhunage 3 หลายเดือนก่อน +1

    දෙවියන්ගේ.පිහිටයි

  • @malanihangarapitiya4731
    @malanihangarapitiya4731 3 หลายเดือนก่อน +14

    ඒ ආදරණීය දරුවන් හට අම්මා ආරක්ෂා කරගන්න හැකියාව ලැබේවා !! deergaayusha ලැබේවා 🥺

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 3 หลายเดือนก่อน +36

    වෛද්‍ය මංඩලයට පිං දෙන්න..ඒ වාගෙම තාත්තා වෙනුවෙන් අසරන කාට හරි මිලට ගන්න බැරි බෙහෙත් තුන්ඩුවකට පිහිට වෙන්න

  • @PriyangikaRajapaksha-t6v
    @PriyangikaRajapaksha-t6v 3 หลายเดือนก่อน +16

    දෙවියන්ට ස්තුති වෙිවා...සැත්කමට පිහිට වු දෙවියෝ වගේ ඉන්න උදවියටත් ස්තුති වෙිවා...🙏🙏🙏 හදවතින්ම නමස්කාර වෙිවා .....

  • @DewdaniDewdani
    @DewdaniDewdani 3 หลายเดือนก่อน +20

    දෙවියන්ට ඉස්තුතියි🙏🙏🙏🙏❤එඅක්කට සුව කලාට

  • @AoaeshaLink-o2i
    @AoaeshaLink-o2i 3 หลายเดือนก่อน +18

    තෙරුවන් සරනයි දීර්ඝ ආයු ලැබේවා අපිට හරිම සතුටුයි ඔබ තුමියට ඉක්මනට සනිප වේවා

  • @padmasriya531
    @padmasriya531 3 หลายเดือนก่อน +7

    බුදු සරණයි දෙවි පිහිටයි
    උඩ ඉන්න දෙයියො බැලුව
    දරුවෝ හතර දෙනාගෙ වාසනාව තෙරුවන් සරණයි

  • @NaynaPriya
    @NaynaPriya 3 หลายเดือนก่อน +19

    Ame හොඳයි බුදුසරණයි 🙏🙏🙏🙏

  • @karunadesilva5178
    @karunadesilva5178 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි දෙව්පිහිටයි

  • @JpChandralatha
    @JpChandralatha 3 หลายเดือนก่อน +5

    බුදු සරණයි.ඉක්මන් සුවය ලැබේවා
    සියළුදෙවි පිහිටයි...

  • @damayanthidasanayaka6871
    @damayanthidasanayaka6871 3 หลายเดือนก่อน +7

    විස්වයට ගොඩාක් පිං දෙවියෝ ඇයව රැක දුන්නා දෙවියනි පිං සිදු වේවා.🙏

  • @amandasanjeewani3440
    @amandasanjeewani3440 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඉක්මනින් සුවපත් වේවා

  • @NekithFdo
    @NekithFdo 3 หลายเดือนก่อน +12

    ඉක්මන් සුවය ලැබෙිවා

  • @geethanjaliilangakoon8068
    @geethanjaliilangakoon8068 3 หลายเดือนก่อน +7

    Theruwan saranai.....🙏🙏🙏 obata....ikmaninma sampoorna suwaya lebewa pathami ❤❤❤

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 3 หลายเดือนก่อน +8

    Theruwan saranai 🙏🙏🙏🙏🙏 mage මැණිකේ ♥️♥️♥️♥️🙏🙏🙏w😪😪😪

  • @priyankamunasingha2362
    @priyankamunasingha2362 3 หลายเดือนก่อน

    Ane දෙවියන් ta ස්තුති වේවා

  • @hemalijayawardana8770
    @hemalijayawardana8770 3 หลายเดือนก่อน +5

    දෙවියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඉකිමනින් නිරෝගි සුව ලැබේවා ජේසු පිහිටයි ❤❤

  • @SethsiriWijay
    @SethsiriWijay 3 หลายเดือนก่อน

    බුදුසරණයි බුදුසරණයි

  • @safiesafie2642
    @safiesafie2642 3 หลายเดือนก่อน +3

    කවදාවත් දැකලා නැහැ ඒත් තෙරුවන් සරණයි ඉක්මන් සුවය ලැ⁣බෙිවා සුදු බෝලේගේ අමිමාට

  • @leelaleela3025
    @leelaleela3025 3 หลายเดือนก่อน +3

    හරිම සතුටුයි සියළුම දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින් සුවය ලැබෙිවා

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 3 หลายเดือนก่อน +11

    දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඒ මව් හදවත ඉක්මනින් සුවපත් වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. මේ ඝාතන වලට කේ සුජීවගේ සම්බන්ධයක් තියෙන බව Truth with Chamuditha program එකෙන් හොඳටම පැහැදිලි වෙනවා. ඒ කාන්තාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතුයි. බළධාරීන්ගේ අවධානය යොමු වේවා

  • @MooorzanSrilanka
    @MooorzanSrilanka 3 หลายเดือนก่อน

    අනේ හරිම සතුටුයි බුදුසරණයි

  • @NiluPerera-s4p
    @NiluPerera-s4p 3 หลายเดือนก่อน +6

    අනේ මගෙ සතුට කියලා වැඩක් නැහැ .ඔබ තුමිය හොද බිරිඳක් හොද අම්මා කෙනෙක් .දරුවන්ට මහත්තයාට ආදරය කල කෙනෙක් .ඔයලගේ වීඩියෝ මන් බලනවා ගොඩක් කල් ඉදන් .සුදු බෝලෙගෙ දේවල් අහලා හිනා උනා.අම්මට සුවය ලැබේවා පුතේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤බුදුසරනයි ඔයාලට ...

  • @ChandraKumari-o2b
    @ChandraKumari-o2b 3 หลายเดือนก่อน +3

    තෙරැවන්සරනයි අපිට සතුටුයි සනීප උනාට දැන් දරුවන් ගාව හිටිය හැකි

  • @دميكاعبدالله
    @دميكاعبدالله 3 หลายเดือนก่อน +4

    අනේ වාසනාවන්...සියලූම.දෙවිපිහිටයි....හරිම සතුටුයි.....සියලූමදෙවියන්ගේරැකවරණයිසූදූබෝලගෙඅමිමාට

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයී.!

  • @SprSpr-jh4re
    @SprSpr-jh4re 3 หลายเดือนก่อน +3

    දෙව්යන්ට සිතුතියි වේවා එයා වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරපු දොස්තර වරැන්ටත් බෝම සිතුතියි දරුවන් ගාවට ඉක්මනින් සුව වෙලා යන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damayanthiperera463
    @damayanthiperera463 3 หลายเดือนก่อน +1

    දෙවියන්ට ස්තුති වේවා🙏🙏🙏🙏

  • @Kusum-r1w
    @Kusum-r1w 3 หลายเดือนก่อน +5

    උතුම් දළදා වහන්සේ ගේ පිහිටයි ඉක්මනින් සුවපත් වේවා

  • @sudanapoli6016
    @sudanapoli6016 3 หลายเดือนก่อน +1

    Budusaranai manica akka ❤❤❤❤

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 3 หลายเดือนก่อน +4

    අහන්නත් ආසයී. අම්ම දීනෙන් දින නීරෙගීසුවය ලෑබෙවා බූධූ සරණයු. දෙවු පීහීටයී

  • @MaheshaThushangi-ye6yk
    @MaheshaThushangi-ye6yk 3 หลายเดือนก่อน

    ඉක්මනට සුවපත් වේවා.. ඔයාලා හැමෝම පරිස්සමෙන් අම්මව බලාගන්න. බුදුගුණ බලයෙන් අම්මා සුවපත් වෙනවා. ඒ අම්මගේ ආදරේ තව ඔයාලට ඕන ඒනිසා

  • @chandranichandrani5264
    @chandranichandrani5264 3 หลายเดือนก่อน +3

    බුදු සරණින් ඔයාල හැමෝම සතුටින් ඉන්න ලැබේවා.

  • @thusharaliyanaarachchi1366
    @thusharaliyanaarachchi1366 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ඉක්මනින් සුව පත් වේවා

  • @NilukaPrishanthi
    @NilukaPrishanthi 3 หลายเดือนก่อน +10

    අනේ හොදයි දෙවියන්ට පිං සිද්ද වේවා 🎉🎉❤❤

  • @SHYAMALEEINOKA-vb6jv
    @SHYAMALEEINOKA-vb6jv 3 หลายเดือนก่อน +2

    ඉක්මන් සුවය ලැබේවා🙏🙏

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 3 หลายเดือนก่อน +5

    සියලු දෙවි රැකවරනින් බුදුසරනින් ඇයට ඉක්මන් සුවය ලැබේවා

  • @siromichampika
    @siromichampika 3 หลายเดือนก่อน +2

    ඉක්‌මන් සුවය ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @girlienavarathne6865
    @girlienavarathne6865 3 หลายเดือนก่อน +10

    අනේ හරිම සතුටුයි , ඔබට බුදු හාමුදුරුවන් ගේ පිහිටයි.දරුවන් සමග යහපත් ජීවිතක් ගත කරන්න ලැබේවා !

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඉක්මනින් සුවය. ලැබේවා

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 3 หลายเดือนก่อน +4

    නොකරපු වරදකට පවි දඩුවමි ලැබුණා .නව අරහාදි බුදු ගුන බලයෙන් ඉක්මන් සුවයම ලැබෙිවා බුදු ගුණ සත්‍ය බලයෙන් දුක් වෙිදනා දුරැ ⁣වෙිවා❤❤❤තෙරැවන් සරනයි සතර වරමි දෙවි පිහිටයි 🙏

  • @ΣαρλοτΣταυροπουλου
    @ΣαρλοτΣταυροπουλου 3 หลายเดือนก่อน +2

    Deviyanvahanseta sthuthiweva, prasansaweva. 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐🌹🌹🌹🌹

  • @kumarikumari8449
    @kumarikumari8449 3 หลายเดือนก่อน +3

    ලෝකපාලනය කරන දෙවි දෙවතාවන්ගේ පිහිටයි ජයශ්‍රී මාහා බෝ සමිදුගේ පිහිටයි දළදා සමිදුගේ පිහිටයි මම පිටරටක හිටියත් හැම මොහොතක් ප්‍රර්ථනා කරන්නෙ මැණික් දුව ඉතා ඉක්මනින් සුවය ලබා දරුවෝ ලගට යන්න ලැබේවා කියා එතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍😍😍😍😍

  • @omanoman2156
    @omanoman2156 3 หลายเดือนก่อน +2

    බුදු සරණයි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏

  • @Colambage-wp9ux
    @Colambage-wp9ux 3 หลายเดือนก่อน +6

    ත්‍රිවිධ රත්නය පිහිටත් තිස් තුන් කෝටියක් දේවතාවුන් වහන්සේලාට පිහිට නිරතුරුවම ලැබේවා..🙏🙏🙏❤

  • @SudarshaniGayomika
    @SudarshaniGayomika 3 หลายเดือนก่อน +2

    ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏

  • @ramanimalwatta2492
    @ramanimalwatta2492 3 หลายเดือนก่อน +7

    Ikman suwa ලැබේවා

  • @chandrakumari-c7t
    @chandrakumari-c7t 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි දිර්ගයු labewa❤❤❤

  • @kusumasellahannadi7954
    @kusumasellahannadi7954 3 หลายเดือนก่อน +5

    බුදුසරණඉ ❤❤❤❤❤❤

  • @champikasuraweera556
    @champikasuraweera556 3 หลายเดือนก่อน

    Thank you jeses God bless you

  • @renukaaluthduwa1239
    @renukaaluthduwa1239 3 หลายเดือนก่อน

    බුදුසරණයි!

  • @Nilakshiperera-n4u
    @Nilakshiperera-n4u 3 หลายเดือนก่อน +17

    තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටෙන් ඉක්මන් සුව පතනවා

  • @dilipradd-1420
    @dilipradd-1420 3 หลายเดือนก่อน +2

    සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 3 หลายเดือนก่อน +4

    Godak sathutui suwaya labima jesu pihitai

  • @lasithjayasinghe-dn8mr
    @lasithjayasinghe-dn8mr 3 หลายเดือนก่อน +1

    Amme dewiyanta sthuthi wewa niduk nirogi suwa lebewa oyalage thatha uda idan ammata negitinna daruwan wenuwen sakthiya dunna budu saranai

  • @yousefalshatti5745
    @yousefalshatti5745 3 หลายเดือนก่อน +4

    බුදුසරනයී

  • @ranyjaya6080
    @ranyjaya6080 3 หลายเดือนก่อน +1

    ගොඩක් ❤❤❤❤ස්තුති ජේසුනි

  • @KuKuwait-y9f
    @KuKuwait-y9f 3 หลายเดือนก่อน +4

    Ane deviyangema pihitai❤

  • @kwkw7563
    @kwkw7563 3 หลายเดือนก่อน +2

    බුදුෂරනයි දෙවිපිහිටයි ඉකිමන් ෂූවය ලැබේවා

  • @priyankaharishchandra4629
    @priyankaharishchandra4629 3 หลายเดือนก่อน +15

    තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ ආසිරි වාදය ලැබේවා අමිමට❤❤❤❤ බුදු සරණයි

  • @kperera5563
    @kperera5563 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සරණයි

  • @RajaniDissanayake
    @RajaniDissanayake 3 หลายเดือนก่อน +4

    අනේ ඔයාලට තෙරුවන් සරණයි අපිත් ආශයි ඉක්මනට අම්මව බලන්න සුදු බෝලේ දුක් වෙන්න ඵපා

  • @RamyaHikkaduwe
    @RamyaHikkaduwe 3 หลายเดือนก่อน +1

    Budusaranai ane apit hamadama deviyangen illuwe ayawa ekmanin suwakara denna kiyala, suduboletai pawule hamotamai budusaranai, parissamen inna ❤❤❤❤❤❤❤❤❤❤

  • @DkDayani-m5n
    @DkDayani-m5n 3 หลายเดือนก่อน

    සියලුම ...දේව්‍පිහිටයි ....ඔය ලාහැමොටම.......මම.තත්තා..දන...හැම....ව්ඩ්‍.යෝ.. එකක් ම...හරිම.අසවේන්....බලන්වා..මේලොකේ.....හොද....මනුස්සකම්.. ...තියන....අයට...ජ්වත්......බැ...නරුමයො...පවුරයො...ජ්වත්...වේනවා...පුතෙ......තත්‍ර්තා.....අසිරිවද.ය....ඔයාට නොව්...ඩුව...ලැබේවා........අව්.ගත්‍...තො..අවි..යෙන්ම......නැසේවා....සියලුම දේව්‍පිහිටයි

  • @Rani-xn4bd
    @Rani-xn4bd 3 หลายเดือนก่อน +2

    බුදු සරණයි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

  • @shiromipriyanka2475
    @shiromipriyanka2475 3 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි ඉක්මන් සුවය ලැබේවා 🙏

  • @menakasewwandi8165
    @menakasewwandi8165 3 หลายเดือนก่อน +1

    🎉❤සියලු දෙවි පිහිටයි. ❤❤ආදරනිය පවුලක්. ❤❤

  • @PrWijewantha
    @PrWijewantha 3 หลายเดือนก่อน

    Budusaranaei Budusaranaei දරුවන් වෙනුවෙන් jewat වෙනවා හොඳ කෙනෙක් Ae amma Budusaranaei

  • @cricketfromsashiya2876
    @cricketfromsashiya2876 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඉක්මනින්ම සනීප වේවා සියලු දෙවියන්ගේ පිහිටයි

  • @Kuwitsv
    @Kuwitsv 3 หลายเดือนก่อน

    බුදු . සරණයි . දෙවිපිහිටයි.❤❤❤❤ අම්මාට. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @MangaLeka-gu6fi
    @MangaLeka-gu6fi 3 หลายเดือนก่อน +2

    බුදුසරණයි දෙවි පිහිටයි ඉක්මවසුව ලැබේවා

  • @fernandoagnes7961
    @fernandoagnes7961 3 หลายเดือนก่อน +1

    Deviyanwahanseta sthuthi wewa 🙏🙏🙏🙏🙏🙏

  • @anoomakumuduni9474
    @anoomakumuduni9474 3 หลายเดือนก่อน

    Ane බුදු සරණයි ❤

  • @SandiyakumariKumari-o1z
    @SandiyakumariKumari-o1z 3 หลายเดือนก่อน

    washantha aiya uda eidagana ayawa araksha karanawa budu saranai dawi. Pihitai

  • @PradeepPradeep-ij7cg
    @PradeepPradeep-ij7cg 3 หลายเดือนก่อน

    ජේසු පිහිටයි ❤ 🙏🙏

  • @ThilakaRohini-n6v
    @ThilakaRohini-n6v 2 หลายเดือนก่อน

    හරිම සතුටු ආරන්චිය අනේ දෙවිහිටයි මම දැකල නැහැ කවදාවත් ඒත් ඡීවියක් දෙවියන්ට ස්තූතියි මේ මව බේරැවට දොස්තරලාට ගොඩක් පින් තෙරැවන් සරනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nimalilakmini1567
    @nimalilakmini1567 3 หลายเดือนก่อน +2

    අනේ දෙවියනේ ඉස්තුති වේවා බුදුසරණයි ඉක්මනින් සුව ලැබේවා 😘😘😘😘🙏🙏🙏

  • @siresy5319
    @siresy5319 3 หลายเดือนก่อน

    Budu saranai dirgausa labawa Amma doktarlata godak pin b s dirgausa labawa

  • @ranjanwijemanne393
    @ranjanwijemanne393 3 หลายเดือนก่อน +1

    Thank you Lord Jesus amen 🙏God bless you we praying continue get well soon we are happy God bless you and your family

  • @sriyaarachchige6915
    @sriyaarachchige6915 3 หลายเดือนก่อน

    බුදු සරණයි ජිවිතය රැකදෙවා

  • @ArunaWengappuli
    @ArunaWengappuli 3 หลายเดือนก่อน

    ❤ තෙරුවන් සරණින් ඉක්මන් ටම සූවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දරුවන් බලන්න ඉක්මනටම ගෙදර යන්න

  • @ishara3302
    @ishara3302 3 หลายเดือนก่อน

    Siya dahaswara deviyanta me utum wishwa maatawatat sthuthi wewa. Manik mahatmiyata oya godaak karunaawanta kenek oyage Daru pataunut ehemai. E nisa oyalata Aaye kawadaawat kisima karadarayak nowewa min idiriyatat oyala siyalu denawama siyalu deviyange aaraksha karatwa manik oyata nirogi suwayat deergaushat patami

  • @Anusha-z3b
    @Anusha-z3b 3 หลายเดือนก่อน +2

    දෙවියන්ට ස්තුතියි වේවා 🙏🙏🙏🙏

  • @SisilinFernando-t2i
    @SisilinFernando-t2i 2 หลายเดือนก่อน

    Praise the lord දිව්‍ය වයිද්දි වරයානන්ට දෙවියන් වහන්සේට ජේසු ස්වාමින් වහන්සේට ස්තුති වේවා මහිමය වේවා ආමේන්

  • @bimalkarathnayake7877
    @bimalkarathnayake7877 3 หลายเดือนก่อน

    Theruwan saranai siyalu devi pihitai ..

  • @GantyGanty-z8k
    @GantyGanty-z8k 3 หลายเดือนก่อน

    බුදු සරණයි❤❤❤❤❤❤

  • @GamageSomalatha
    @GamageSomalatha 3 หลายเดือนก่อน

    ❤❤❤❤ ගොඩාක් සතුටුයි තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා

  • @YamunaHAYPKumari
    @YamunaHAYPKumari 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් ඔබ තුමියට ඉක්මනින්ම සුවය ලැබේවා ....!