I suppose that Handun had played a trick. He threw away a damaged underwear and the oppositions used it as a headwear and walking among public shamelessly.
Handun did a trick by raising underwear topic. Now SJB is bathing on stage and adding more votes to NPP. # malimawatakotiyak # apinechandedenne Jayawewa NPP ❤❤ Will celebrate the victory on 22nd Sep without burning crackers to protect enviornment and animals. Will reduce noice pollution. ❤
හදුන්නෙත්ති කිව්වෙ මහ පොලවේ ඇත්තම කතාව.පිරිමි ගෑණු යට ඇදුමේ
දුප්පත්කමේ කතාව ඇත්ත.මඩගහන උන්ගෙත් යට ඇදුම හිල් ඇති.ඒක වහගෙන මේ ඇත්ත වසන්න හදන්නේ.
හිල් වෙචිච ජොකා ඇඳගෙන හදුන්නෙත්තිට හිනාවිිම ශෝකාලාපයකි
සුනිල් හඳුන්නෙත්ති එතන වැරදි නැහැ එයා ප්‍රකාශ කළේ පීඩිත පංතියේ බරපතළ ආර්ථික සමාජ දේශපාලන කාරණාවක් .ඒක අල්ලගෙන මඩ ගහන්න තරම් පහත් පාදඩ සමාජයක ජීවත්වීමට ලැබීම ගැන අතිශයින්ම කණගාටු වෙමි
හොඳ කතිකාවක් කිසිවෙක් කතා ෙනාකරන ෙදයක් හද්‍රන්නෙත්ති සහෝදරයා දැකලා තියෙනවා
හඳුන්නෙත්ති කියන කතාව ඇත්ත.
යාපනය පුස්තකාලය ගිනිතැබිම ගැන දෙමළ අය ගෙනත් සාකච්ඡාවක් කරන්න තව මදි
_තමන්ටම තමයි හිනාවෙන්නෙ.හිල් වෙව්චි ජොකෙක් නැතිකෙනෙක් නැතිව ඇති._
ඉස්සර මමත් රබර් සෙරෙප්පු ගත්තෙ බාටා හරි ඩීඑස් අයි. ඒත් දැන්ගන්නෙ පේමන්ට් එකේ 250/- ඒවා. බ්‍රෑන්ඩ්ඩඩ් ජොක්කු වෙනුවට 100:3 ඒව.
අනිවාර්යයෙන් ම ලංකාවේ කෑම යට ඇදුම් හැම දෙම බාල බඩු , ජපානයේ yen 100 රුපියල් 190 පැකට් 10 තියෙන වා හරි ම රස යි නිකන් බොන්න පුලුවන් මෙ තේ රොඩු 😔😔 restaurant වැඩ කලහොත් පඩිය ජපන් වල ලක්ෂ 5 ගන්න පුලුවන් බිතරය10 රුපියල් 190 ගන්න තැන් තියෙන වා 😔
සැමට සුභ සතියක් වේවා! 🙏👍✌️
'' එකතු කළ විට ඡන්දයක් - මාලිමාවට කෝටියක්...'' | Malimawata Kotiyak Our Theme Song
Link - th-cam.com/video/nQ5M13QT_zc/w-d-xo.html
මාලිමාවට කෝටියක්…
රජෙකු නොව අප තනන්නේ
අපේ හඬමයි ඇසෙන්නේ
එකිනෙකා වෙනුවෙන් නැගී අපි
කවුරු කවුරුත් දිනන්නේ //
අහිමි වී ගිය ලෝකයක්
යළි තනමු සුන්දර දේශයක්
එකතු කළ විට ඡන්දයක්
මාලිමාවට කෝටියක්
දණින් යළි නැහැ වැටෙන්නේ
ජාති කුල නැහැ සොයන්නේ
සිරිලකේ අපි එකා මෙන් අද
ඉදිරියට පිය තබන්නේ //
අහිමි වී ගිය ලෝකයක්
යළි තනමු සුන්දර දේශයක්
එකතු කළ විට ඡන්දයක්
මාලිමාවට කෝටියක් //
✘ ගායනය : මලීන් පෙරේරා
✘ සංගීතය : දිලුක්ෂාන් මහේන්ද්‍ර
✘ පද රචනය : ශ්‍යාදා ගුණතිලක
✘ වීඩියෝ සංස්කරණය : රුක්ෂාන් මහේන්ද්‍ර
❤❤❤🎉 ජය වේවා මාලිමාවට
සියලුදෙනාටම බුදුසරණයි ඉජිප්තුවේ සිට
I suppose that Handun had played a trick. He threw away a damaged underwear and the oppositions used it as a headwear and walking among public shamelessly.
සේපාල අයියා ගෙ ඇහුන්කන් දීම අගෙයි අනිත් අයත් ප්‍රගුන කරානම් අගෙයි කෙනෙක් යම් මාතෘකාව ක් ගොඩ නැගුනයින් පසුව එයට ඉඩ දීම වටිනවා අගෙයි
Good job 👏
Hadun said thrue,dogs can't understand that.sepal you are great.
❤🎉
❤❤❤❤❤❤❤❤❤❤❤
සජිත් ඇතුළු ලග ඉන්න කට්ටියත් එයාට චන්දේ දෙන අයත් මඩ ගහනවා නොවේ මඩ නාවනවා
என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌
👍
Handun did a trick by raising underwear topic. Now SJB is bathing on stage and adding more votes to NPP.
# malimawatakotiyak
# apinechandedenne
Jayawewa NPP ❤❤
Will celebrate the victory on 22nd Sep without burning crackers to protect enviornment and animals. Will reduce noice pollution. ❤
නාමල්ගෙ සාකච්ඡාවෙ සහභාගිත්වයෙන් සාකච්ඡාවට වැඩි ආලෝකයක් නැහැ
අද මුළු රට 🧭❌🧭❌🧭❌💜
එක මිටකට 🧭❌🧭❌🧭❌💜
සුබ නැකතට 🧭❌🧭❌🧭❌💜
රට අනුර ට 🧭❌🧭❌🧭❌💜
රට අනුර ට 🧭❌🧭❌🧭❌💜
රට අනුර ට🧭❌🧭❌🧭❌💜
රට අනුර ට 🧭❌🧭❌🧭❌💜
රට අනුර ට 🧭❌🧭❌🧭❌💜
ප්‍රියාත් නිකේසල,
අනුරගේ ගමේ කෙනෙක් ගෙනල්ලා, පවුලේ අය,88/89, ගැන සෑහෙන්න මඩක් යනවා,
උත්තරයක් ඕන
ඇත්ත කතාකරොත් මඩ ගහනව අසිං හෙළයොIf you speak the truth, you are slandering Asing Hela traitors
🐃💨💨
Malimawata Kotiyak Malimawata Jayawewa AKDta Jayawewa Janathawat Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa Apine Chande
ලොකු පූසො ගල් උඩ ජරා කරන කොට පොඩිපූසන්ට සිද්ද වෙනව අත්වලයි කකුල්වලයි නියපොතු ගෙවෙන කල් වහන්න දගලන්න. ඒකෙන් වැහෙන්නෙ නැහැ ජරා ගොඩ ඇවිස්සිල තව තව ගද ගහන එකයි මේව බලන එව්වො උඹල කියන එක පිලිගන්න තරමටම ගොන්නු කියල උඹල හිතාගෙන ඉන්නව කියල උන් උඹලට පස්ස පැත්තෙන් හිනාවෙන එකයි වෙන්නෙ. අර භාරත තෙන්නකෝන් වගෙ ගොං කතා කියන එව්වන්ට බැනහල්ලකො ගොං කතා නොකිය හිටහල්ලකො කියල . ඕවගෙ කීදෙනක් කිව්ව ද ගොං කතා. බිමල්, ලාල්කාන්ත, විද්‍යාරත්න. දැන් ඔන්න විශ්‍රාමික ආමිකාරයොත් පටන් අරගෙන. මං ඔය පක්‍ෂයෙ අවුරුදු 25 ඉදල ලබපු අත්දැකීමෙන් කියන්නෙ. මගෙ අත්දැකීමට අනුව කියන්නෙ බලුවලිගේ උන පුරු කේ දැම්මත් නෑ ඇදේ ඇරෙන්නේ උණපුරුක නැවෙනවා.
ඔබ ඇත්ත කතා කරන්නේ නම්, ඔබ කරන්නේ හෙළ භාවිතාවකි
👍