තණමල්විල ඩ්‍රම්ස් පොඩ්ඩා ෂයිනි මාමලත් එක්ක ගහපු සුපිරිම සිංදුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 248

  • @geethmahashin
    @geethmahashin ปีที่แล้ว +58

    ගොඩක් සතුටුයි ඔයාලා හැමෝටම ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤
    🥁🥁🥁

  • @slstage8070
    @slstage8070 ปีที่แล้ว +50

    දැන් මෙහෙම play කරනවනම් අනාගතේ ගැන හිතාගන්න පුලුවන් කොල්ලගේ.පට්ට නීට් ගහනවා 😻❤

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 2 หลายเดือนก่อน +7

    සංගිත.කන්ඩායමටත්.පොඩ් .පුතාටත්..සරත්වති මැනියන්ගෙ පිහිටයි බුදුසරනයි දලදාසම්දුපිහිටයි සුබඅනාගතයක් 🎉🎉🎉🎉..නියමයි නියමයි සුපිරි 🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 ปีที่แล้ว +21

    සුපිරි පුතේ නියමයි ගුඩ්ලක් ❤❤

  • @nadeeshan5217
    @nadeeshan5217 ปีที่แล้ว +38

    වස්ථාව දුන්න උබල සුපිරි කොල්ලෝ. ඩ්‍රම අයියගෙ නිහතමානී කමට නම් වැන්දත් පව් නෑ බන් බෑන්ඩ් ඵකේ කට්ටියට ස්තූතිය පුදකරනවා

  • @RaviKodithuwakku-x6i
    @RaviKodithuwakku-x6i ปีที่แล้ว +41

    මේ වගේ පැටියෙකුට අවස්ථාව ලබා දුන්නට ශයිනි බෑන්ඩ් එකට හදවතින්ම ස්තූතියි ❤🎉

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว +28

    රත්තරන් පුතේ හරිම ආඩම්බරයි මුලින්ම ඉගෙනීමට මුල් තැන දෙන්න පසුව මුලු ලංකාවටම බෑන්ඩ් ගහන වැඩ් ඩෙක් වෙන්න ඇස් වහා කට වහා වදින්න නම් ඵපා බුදු සරණයි

  • @MalshanMadusha
    @MalshanMadusha 11 หลายเดือนก่อน +18

    පොඩි උනාට සුපිරියටම ගහනවා ජයවේවා පොඩ්ඩෝ ❤❤❤

  • @britishenglishashram8522
    @britishenglishashram8522 ปีที่แล้ว +16

    ඔයාලගෙ ප්‍රදේශවල next musical shows වලට මේ හිත හොද කොල්ලන්ව ගෙන්වන්න මතක තියාගන්න

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว +26

    ඇස් දෙකට කදුලූ ආවා පුතේ සතුට වැඩි කමට බෑන්ඩ් ඵකේ කට්ටියට ස්තූතිය පුදකරනවා මේ රත්තරන් පැටියට අවස්ථාවක් දිමගැන .ඵ් වගේම ගෞරවය පුදකරනවා

  • @malishamalisha2325
    @malishamalisha2325 19 วันที่ผ่านมา

    ගැමිිමක් තමා මල්ලී👍👍👍👍

  • @sararanaweera9063
    @sararanaweera9063 ปีที่แล้ว +10

    කොලු පැට්ට හෙනම free play කරනවා.. ඔලුව වන වන.. මරු ආ.. පුරුදු වෙලා දාන සෙල්ලම් නෙවෙ. ඇඟේම තියෙන එකක්.🎉
    ඔහොම යං කොල්ලෝ.. ඇස් වහක් නෑ.. පාර පැහැදිලියි...🎉
    බෑන්ඩ් එකේ මාමිලා ටිකත් කොර කොල්ලෝ😂

  • @DinethJayantha
    @DinethJayantha 6 หลายเดือนก่อน +3

    සුපිරි බන් මල්ලි😮

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 ปีที่แล้ว +23

    සුපිරියි. පොඩ්ඩෝ. ඔයා. නියමෙටම. DRUM. SET. එක. ගැහුවා. ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @asokanalani3940
    @asokanalani3940 ปีที่แล้ว +84

    නොමග නොයන් පුතේ නුබට රටක් ඇතේ......... එම දරුවාට උදව් කරපු හැමෝටම පින් තෙරුවන් සරණයි 🙏.... ජේසු පිහිටයි 🙏

    • @chathuradananjaya9089
      @chathuradananjaya9089 ปีที่แล้ว +2

      නොමග නොයන් පුතේ
      උබට අතක් ඇතේ
      හිතේ හයිය අතට අරන්
      උබ ගහපන් අතේ

    • @Duleepaduleepa22
      @Duleepaduleepa22 11 หลายเดือนก่อน +1

      නොමග නොයන් පුතේ නුබට රටක් නැතේ.....හිතට අරන් පුතේ....පලයන් බන් හදේ....😢

    • @Allinone5282-4
      @Allinone5282-4 9 หลายเดือนก่อน

      @@chathuradananjaya9089 🤣

    • @මහාමායා
      @මහාමායා 8 หลายเดือนก่อน

      😂​@@chathuradananjaya9089

    • @මහාමායා
      @මහාමායා 8 หลายเดือนก่อน

      ​@😂😂😂😂randimalrandimal9000

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 9 หลายเดือนก่อน +7

    මූලින්ම බෑන්ඩ් එකට ස්තූතියි.ඉර්ශව නැති බෑන්ඩ් එකක්.අලුත් පරම්පරාවට ✋ දෙන.පොඩ්ඩා මරු 👍🏆🏆🏆

  • @Kalum-j7l
    @Kalum-j7l 11 หลายเดือนก่อน +5

    බලන්න ෂයිනි drama එහා පැත්තෙ ඉඳන් දෙන සපොටි එක අංක එකේ drama දැන් ෂයිනි💖💖👍👍

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w ปีที่แล้ว +6

    මෙ වගෙ දක්ස දරැවෙක් ට අවස්තාව ලබා දුන්නට උබලනම් සුපිරි බං

  • @RO.MUSIC87
    @RO.MUSIC87 ปีที่แล้ว +22

    හෙන Confidence එකෙන් ගහනව නේ ❤ සුපිරියි පුතා සුපිරියි 💐👍

  • @djjaanu9479
    @djjaanu9479 11 หลายเดือนก่อน +6

    මටත් ඉන්නවා මේ වයසෙ පුතෙක්..වයසෙන් පොඩි උනාට play එකේ වෙනසක් නෑ..බුදු සරනයි පුතේ..

  • @IroshaNamal
    @IroshaNamal 9 หลายเดือนก่อน +5

    ඇත්තටම ඇස්වලට කන්දුලු එනවා Good luck puthe ❤❤❤❤

  • @anushkaweerathunge129
    @anushkaweerathunge129 11 หลายเดือนก่อน

    සුපිරි. ඩ්‍රම්ස්.. good luck පුතෙ❤

  • @rathnakumari1656
    @rathnakumari1656 8 หลายเดือนก่อน +1

    වාසනාවන් පුතේ. ඇස්වහක් නැහැ සුභ අනාගතයක් වේවා

  • @IfaufIYdaig
    @IfaufIYdaig ปีที่แล้ว +1

    Superi patiyo suba anagatayak manika😊

  • @NilminiWidanagama
    @NilminiWidanagama ปีที่แล้ว +1

    මේ 6/8 beet අමාරු එකක් මැශින් එක වගේ play කරනව පට්ට❤❤❤

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 ปีที่แล้ว +5

    Hitha හොඳ කොල්ලෝ set akak inna bend akak .hik kaduwa sainiy කියන්නේ ....

  • @SUSIHIKKA
    @SUSIHIKKA ปีที่แล้ว +7

    දුන් අවස්ථාව සුපිරිජය වේවා පොඩ්ඩො

  • @nil_kirilli_
    @nil_kirilli_ 2 หลายเดือนก่อน +2

    ආශාවරී බෑන්ඩ් එකට ගත්තනම් මරු 🙂💙

  • @samansamarakoon8956
    @samansamarakoon8956 ปีที่แล้ว

    🙏💎 Beautiful excellent 👋👋👋👋💎🙏🌹 may triple gem bless you and your family putha 🙏

  • @KumaraKumara-m1e
    @KumaraKumara-m1e 10 หลายเดือนก่อน

    🎉🎉 maru malliyoooo😊😊

  • @nishanthimala2250
    @nishanthimala2250 8 หลายเดือนก่อน

    මරු. මල්ලි. සුපිරි ම❤❤❤

  • @chamikachathura1249
    @chamikachathura1249 ปีที่แล้ว +1

    ❤Supiri putha hoda anagathayak thiyenawa

  • @krishanthakumara5870
    @krishanthakumara5870 ปีที่แล้ว

    Niyamai ban supiri 😍❤️😍❤️❤️🙏

  • @ceylonuk6250
    @ceylonuk6250 ปีที่แล้ว +1

    good luck and all the best,, 🌺❤UK

  • @AnushkaDilshan-h9k
    @AnushkaDilshan-h9k วันที่ผ่านมา

    ඒකෙන්කිව්වොත්ඔයමං කායවත් ඉල්ලන්නඑච්චරදකින

  • @surangaathukorala1674
    @surangaathukorala1674 ปีที่แล้ว

    Full clear & very neat...🎉

  • @PopQqpp
    @PopQqpp 2 หลายเดือนก่อน +1

    පොඩි පුතා සුභ ගමන් සුභ අනාගතයක් දන්කොටුවෙිි අපි

  • @umeshaumesha1562
    @umeshaumesha1562 9 หลายเดือนก่อน +2

    සුබ අනාගතයක් ❤

  • @ThimothRox
    @ThimothRox 2 หลายเดือนก่อน +1

    සුපිරි පුතෙ ලස්සනයි බුදු සරණ දෙවියන් පිහිටයි

  • @s.c.j.lakshitha5334
    @s.c.j.lakshitha5334 4 หลายเดือนก่อน +1

    පොඩි මල්ලිනම් මරු සුපිරි වැඩ්ඩෙක්💖

  • @chirathbandara6374
    @chirathbandara6374 ปีที่แล้ว +8

    මේ 6 /8 beat එකට ස්නෙයාර් එකත් ගහල වෙනසක් කරා කොම්ලා 💗🌼

  • @sampathgamage861
    @sampathgamage861 ปีที่แล้ว +3

    පොඩ්ඩා.. ලංකාවේ නමගිය සුපිරි ඩ්‍රමස් වාදකයෙක් වෙනවා නොඅනුමානයි.. 👏..🔥..😍..🌹..!

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 5 หลายเดือนก่อน +1

    මඟේ පුතේ ඔයා හොඳට ඉගෙන ගන්න ඔය ඩ්‍රම්ස් එකත් ප්‍රසංඟ වලට ගිහින් ගහන්න විශ්ව විද්‍යාලයට යනකම් ඉගෙන ගන්න හොඳේ සංගීතයත් අතහරින්නඑපා පුතේ ඔයාට ශුභම ශුභ අනාඟතයක් වේවා තුනුරුවන් සරණයි මඟේ පුතාට 🌹❤️🌹✋✌️💪💪💪👍🙏🙏🙏🌹💎🌹🌻🌹👑️🌹🙏🙏🙏

  • @nethminasadew816
    @nethminasadew816 ปีที่แล้ว +3

    Baya nathuw gahanna one hode....ee wchna a tika❤

  • @HashanDinesh-b2j
    @HashanDinesh-b2j 7 หลายเดือนก่อน +1

    මොනා උනත් අශාවරී පිත්තමට වඩා නම් සුපිරි 😂💪

  • @BuddhiniSamadhi-o3h
    @BuddhiniSamadhi-o3h 28 วันที่ผ่านมา +1

    අව ස්තව දුන් ඔය ලට බොහොම පින් 😢😢 අන ගතෙ හොඩ ට තියෙ ඉ කිය ල හිත නව අත්ත ට ම මට නන් අඩුන බ්න් කමක් න්හ්

  • @SmilingSailboat-be8hw
    @SmilingSailboat-be8hw 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @ManojRanavaka
    @ManojRanavaka ปีที่แล้ว

    Ape gayan aiya ela

  • @ThamiduAbesinghe
    @ThamiduAbesinghe 11 หลายเดือนก่อน

    gamma

  • @liveshows4441
    @liveshows4441 7 หลายเดือนก่อน +1

    පොඩ්ඩ දිහා බලන් වැඩ්ඩෙක් ඉන්නො පස්සට වෙලා ❤ එරන්ද අයියා

  • @AnushaAnesh-py4fl
    @AnushaAnesh-py4fl ปีที่แล้ว

    Good
    Boy

  • @sanjiwasamarakoon6697
    @sanjiwasamarakoon6697 ปีที่แล้ว +2

    Mewage podi weddanta atha Dena loku weddanta jayen jayama wewa.adarei sainy

  • @pradeepkumara9061
    @pradeepkumara9061 ปีที่แล้ว +4

    නියමයි සුපිරි වැඩිඩෙක්නෙ

  • @sheltonsenarathne-wy8qu
    @sheltonsenarathne-wy8qu ปีที่แล้ว

    CHEERS A BUNCH PUTHA .❤💙💚💛♥️

  • @travelwithweerasinghe8992
    @travelwithweerasinghe8992 ปีที่แล้ว +5

    මේ තමයි ඔයාගෙ උපන් හැකියාව ජය වේවා මල්ලී ❤❤

  • @dinaldilshan4724
    @dinaldilshan4724 ปีที่แล้ว +4

    ආශාවරි එකේ ඉන්න ඩ්‍රමා එක්කා මේ කොල්ලව තියන්න හදන්න එපා නෙවෙයි හිතන්නවත් එපා වැඩ්ඩොන්ට කොහෙත් එකයි බම් 😊😒😒

    • @NilminiWidanagama
      @NilminiWidanagama ปีที่แล้ว

      ඔව් ඔව් මේයාගෙ තැන මෙයාටම තමයි තාම

  • @supunidikmadugodage4484
    @supunidikmadugodage4484 10 หลายเดือนก่อน +1

    Hari lassanay..චූටි නිසා අඩු පාඩු තිබ්බත් කියන්න හිතෙන්නේ නෑ 😘 සුපිරිම වැඩක් පැටියා ජය වේවා හොද ගමන් යන්න ආශිර්වාද කරනවා ඔයාට තෙරුවන් සරනයි පුතේ ❤️❤️❤️😘

  • @AruniKanchana-i8u
    @AruniKanchana-i8u 10 หลายเดือนก่อน +2

    Aiye puluwan taran drama kolat purudu karahan 😍😍kolla niyamai❤❤❤

  • @SajithKumara-s6b
    @SajithKumara-s6b ปีที่แล้ว +3

    සුපිරි කොල්ලො තනමල්විල අපි ❤

  • @kawindadilip3506
    @kawindadilip3506 ปีที่แล้ว +2

    හැමොටම ඔය රිදම් එක පිහිටන් නෑ 💕

  • @thameerarasanjali3338
    @thameerarasanjali3338 7 วันที่ผ่านมา

    ඒවගේ අවස්ථාවක් එදරුවට ගොඩක් වටිනවා ❤❤, ගමේ බෑන්ඩ් එකක් ඔයාලට ගොඩක් ස්තුති ❤❤ ආදරේ ශයිනි බෑන්ඩ් එකට හදවතින්ම ❤❤❤

  • @MudithaManori
    @MudithaManori 10 หลายเดือนก่อน +1

    Suba anagathayak puthe budu saranai❤

  • @nagu6220
    @nagu6220 ปีที่แล้ว

    මට බේරී වෙච්ච දේවල් ඔයාට පුළුවන් උනා

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +1

    මම ආදරේයී රත්තරං
    තෙරුවණ් සරණයී පොඩ්ඩෝ 🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm 25 วันที่ผ่านมา

    වාදන කණ්ඩායමෙ සියලුම දෙනාට ගොඩක් පින්සිද්ද වෙනව මේ දරුවට අවස්ථාවක් ලබා දීම ගැන

  • @shashmikasampath2032
    @shashmikasampath2032 9 หลายเดือนก่อน +1

    අනාගතෙ සුබයි චුටි මල්ලියා❤

  • @apu444
    @apu444 ปีที่แล้ว +3

    ජයවේවා පුතේ ❤❤❤❤❤

  • @SapunDeshappriya
    @SapunDeshappriya 4 หลายเดือนก่อน +1

    Supiri puthe.oyata jayen jayama wewa

  • @SithumSathsara-sc2cp
    @SithumSathsara-sc2cp 3 หลายเดือนก่อน +1

    Malli oya supiriyata gahanawa ❤❤❤Ela

  • @KaveeshaSithumini-fe3nm
    @KaveeshaSithumini-fe3nm ปีที่แล้ว +2

    අඩෙහ් අපෙ ගමෙ නෙහ්🙃🙏😊

  • @lakminilakmini7089
    @lakminilakmini7089 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @BaggiyaSadaruwan
    @BaggiyaSadaruwan 6 หลายเดือนก่อน +1

    ගැමක් තමයි

  • @sunilpremarathne302
    @sunilpremarathne302 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @kumarawickramasinghe6675
    @kumarawickramasinghe6675 หลายเดือนก่อน

    අයියේ මේ කියන සිංදුව මොකක්ද ? මාර ලස්සනයි. බීට් එකට මට තේරුම් ගන්න අමාරුයි .

  • @Oshadabandara-p3z
    @Oshadabandara-p3z 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @ManjuSenanayaka-v9q
    @ManjuSenanayaka-v9q 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @EricMunasinghe
    @EricMunasinghe 7 หลายเดือนก่อน

    Thx band guys thx

  • @sandunsamantha8798
    @sandunsamantha8798 ปีที่แล้ว +1

    Supirima puthe...hodtma dunna wde.....

  • @kithsirifernando8130
    @kithsirifernando8130 7 หลายเดือนก่อน +1

    niyamai puthe theruwan saranai

  • @nimaligunarathna7473
    @nimaligunarathna7473 11 หลายเดือนก่อน

  • @anomaanoma3579
    @anomaanoma3579 8 หลายเดือนก่อน +1

    Raatharan. Ederyata

  • @christopheraruna-xu4zp
    @christopheraruna-xu4zp ปีที่แล้ว +1

    👌👌👌🔥💥😲😲👍

  • @nuwankumara8294
    @nuwankumara8294 9 หลายเดือนก่อน

    මම හැම කමන්ට් එකකම ලියන්නේ මූ නම් යකෙක් කියලා වෙන වචන නෑ

  • @NandaRajapaksha-o5j
    @NandaRajapaksha-o5j ปีที่แล้ว +1

    චුටි පුතේ ඔයාට සුබම සුබ ගමනක් ජයෙන් ජය...🌹🌹🌹🌹🌹

  • @jkmalani1544
    @jkmalani1544 4 หลายเดือนก่อน +1

    හොදම රත්තරන් පුතෙක් ඉදිරියටම යන්න

  • @chamarikulathunga9935
    @chamarikulathunga9935 ปีที่แล้ว +1

    Namo buddhaya!🌷 blessings healthy and peaceful journey dear

  • @pw1292
    @pw1292 7 หลายเดือนก่อน

    ලස්සනයි,ලස්සනයි පුතේ.ෂයිනිට ගොඩක් පින්.

  • @ireshchathuranga3443
    @ireshchathuranga3443 11 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘👌👌👌💪💪💪💪💪

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 10 หลายเดือนก่อน

    මත්ද්‍රව්‍යවලට
    ඇබ්බැහිනොවීඔයගමනහොදින්පලයන්රත්තරන්පුතා.

  • @sanathfranandu5201
    @sanathfranandu5201 ปีที่แล้ว

    ඇස් දෙකට කදුලු ආව.මාරම නීට් එකට ප්ලේ කරනව.සහජ දක්ශතාවයක්.මන් දෙපාරක් බැලුව.සුබ අනාගතයක් පුතේ.

  • @Banakatha836
    @Banakatha836 11 หลายเดือนก่อน

    මගෙත් එක ආසවක් බෑන්ඩ් එහෙක සෙල්ලම් කරන්න 🥺❤️ කවද් ඒ හීනෙට යන්න පුළුවන් වෙයිද 🥺❤️ සුපිරි මලයෝ එරංද අයියට ස්තූතී ඒ පොඩ්ඩට අවස්තාව ලබා දුන්නට 😍❤️ ආසම ඩ්‍රම මැක්ස් එරා ❤️😍😋

  • @ruwanruwan3862
    @ruwanruwan3862 ปีที่แล้ว +1

    Adoooo eka pissuwak ban

  • @erandaruwan2185
    @erandaruwan2185 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සියලුම දෙනාට

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w ปีที่แล้ว

    බැන්ඩ් එකෙ අයට බොහොම ස්තුතිය අවස්තාව ලබා දුන්නට සුපිරි

  • @gaminisarath1
    @gaminisarath1 8 หลายเดือนก่อน

    agyak adambarayak kuhakakamak nathi hikaduwe shani mamalage au waddako

  • @ThimothRox
    @ThimothRox 2 หลายเดือนก่อน

    Shyni godak පිං..

  • @geethaperera6740
    @geethaperera6740 6 หลายเดือนก่อน +1

    ගැම්මක් තමා පොඩ්ඩො

  • @kelumthushara448
    @kelumthushara448 8 หลายเดือนก่อน

    බුදු සරණයි පුතා ❤❤

  • @nilakshakavinda334
    @nilakshakavinda334 4 หลายเดือนก่อน

    Era kiyanne supirima weddek thamai ithin ❤❤❤

  • @ManojKumara-h8v
    @ManojKumara-h8v 3 หลายเดือนก่อน

    බුදු සරණයි පුතාට ....