Ekanam aththa machan mage thaththath oya dakama karala gamama hollanawa. Eth eya dan jivathun athara na bn. Eya ma lokan gihilla danata aurudu 21 mata dan aurudu 22.
Yes definitely ..We all are have PRESENT to social ( Audience ) So Presenter had to need FEEL OWN HEART , MIND ..ifnt do that no feel ( enjoy , interest ) others ..
සුපිරිම ඩොල්කි පාරක්..සුපිරි හඩක් : th-cam.com/video/dFFxJEtk_20/w-d-xo.html
Meyawa contact karaganna kramayak nadda?
Dolly Msnju nam Supiri bun mama asama bullet eka attamai bun manju aiya
aa
@@pawanlanka3037 lll
@@pawanlanka3037 pp
මන්ජු මල්ලිට අත දෙන බුද්දික මහතා හුගක් නිහත මනී කෙනෙක්.....දෙදෙනටම බුදු සරනයි.......දෙවි පිහිටයි.........
මේක උපතින් අරන් ආව හැකියාවක්....පට්ටම ඩොල්කි වාදනයක්...unlike කල එවුන්ට හද්දා කුහක හැත්තක්
කියලා වැඩක් නෑ මචන් කුහක කම කියන දේ පරම්පරාවට පැවතගෙන එන මිනිස්සු තමයි 😍😍😍😍😂😂😂
මරු බන් ❤️
පට්ට ඈ ඩොල්කි මන්ජු. බුදු සරනයි
වයඹ කොල්ලෙක්. ගොඩාක් ආඩම්බරයි. ආදරෙයි මංජු❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
වවු ලස්
වයඹ නෙමෙයි අනුරාධපුරේ නොච්චියාගම කොල්ලෙක්
මම ගෙදරත් දන්නවා
මෙයා නෙවෙයි නොච්චියාගම එ වෙන කෙනෙක් කොල්ලො
ඒකනම් මාරම හැකියාව... මන් පලවෙනි වතාවට දැක්ක dolki වාදනයක්.. Good luck බුදු සරණයි
හරි ම මිහිරි.......සුභපැතුම් 😃😃😃
දෙඅතට ඇස් වහ නොවදීවා.සම්බුදු සරනණයී ඔයාලා දෙන්නටම .🎶🎶🎶🎶🎶🎶💕❤
Ahinsa sathsarani 🙋🙋🙋
Sinduwath lassanai
th-cam.com/video/p1dCDWG-kA0/w-d-xo.html..ඔය රහටම මේකත් අහල බලන්නකො 👍👍👍
@@anurayasantha4520 k
මෙයා තමයි දැන් ඉන්න සුපිරිම වැඩ්ඩා....... ඒත් හැකියාව අගයන්න..... බැරි තරමට මිනිස්සු කුහකයි
හරිම ලස්සනයි ඇස්වහක් කටවහක් වදින්න එපා තෙරුවන් සරණයි සියලු දෙනාටම♥️♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰👍👍👍👍
0763867347
q
හිරිවැටෙන්නම දුන්න ඩොල්කි පාර... ❤️❤️
ඇඬෙනවා යකෝ පට්ට ඩොල්කි පාර ඒ වගේම තමයි වොයිස් එකත් මරැ
nihada sithuwili ලස්සනයි බුදු සරණයි
@@siranisirani616 ඔයත් කැමතියි වගේ නේද
😀😂😜😀😂😜 වැඩක් නෑ කියලා.🤔❤
th-cam.com/video/p1dCDWG-kA0/w-d-xo.html..ඔය රහටම මේකත් අහල බලන්නකො 👍👍👍
සතුටට කදුළු ආව සහො තේරැවන් සරනයි
th-cam.com/video/p1dCDWG-kA0/w-d-xo.html..ඔය රහටම මේකත් අහල බලන්නකො 👍👍👍
@@anurayasantha4520 😂
නියමයිනේ hoda දක්ෂයි
ඉස්සර හැම ගමකම වගේ හිටියා ඩොල්කිය,බටනලාව, වාදනයට දක්ශයෝ.සැදෑසමයේ එලිමහනක පැදුරු සාජ්ජ දාන .දැන් අඩුයි
Eka.nam.attami.anr
අඩුයි,නමුත් අපි ගන්නවා..මල්ලි,ඒක මාරයි..❤
දැන් අය ඔක්කොම පොන් එක තමයි, අනේ අපි පොඩි කාලේ මට මතක් උනා පුතා තෙරුවන් සරණයි
th-cam.com/video/p1dCDWG-kA0/w-d-xo.html..ඔය රහටම මේකත් අහල බලන්නකො 👍👍👍
Ekanam aththa machan mage thaththath oya dakama karala gamama hollanawa. Eth eya dan jivathun athara na bn. Eya ma lokan gihilla danata aurudu 21 mata dan aurudu 22.
හරිම ලස්සනයි සංගීතය බවනාවක් බුදුසරණයි 🙏🙏🙏🙏
නියමයි පට්ට ඩෝල්කි.පාර
ඔය අත්දෙකට වගේම ඔය හිතටත් යෝද බල යෝද ශක්තිය ලැබෙන්න ඔනේ මන්ජු අයියේ ..හදවතින්ම ආදරෙයි බුදුසරනයි ❤️
0754418668
Supiri yaluwa ubata budu saranayi
lassanaiiiii supiriiii jayawewa ahana asaiiii👍👍👍👍👍
අනේ ගොඩාක් ලස්සනට ඩොල්කිය වාදනය කරනව.ඔය හඩට එක අඩියක් හරි තියල නාට්‍ය කරපු කෙනෙක්ට ගොඩාක් ඒක හිතට දැනෙනව.ඔයා ගොඩාක් දක්ෂ වාදකයෙක්.තවත් ඉදිරියට යන්න මගෙන් සුභ පැතුම්.❤ හැමදාම සතුටින් ඉන්න.බුදු සරනයි.
සුපිරිම වැඩ්ඩෙක් තමයි....කියන්න වචන නෑ.....ඒ ඩොල්කි පාරට කොර උනා ❤️❤️❤️❤️❤️❤️ Keep it up brother
th-cam.com/video/p1dCDWG-kA0/w-d-xo.html .. ඔය රහටම මේකත් අහල බලන්නකො 👍👍👍
th-cam.com/video/p1dCDWG-kA0/w-d-xo.html..ඔය රහටම මේකත් අහල බලන්නකො 👍👍👍
@@anurayasantha4520 manju thama no 1
Wow....supiriiiii.....dolki paara....budhusaranaiiii
මංජු අයියගේ ඩොල්කි ගැහිල්ල තමයි...මටනම් පට්ට💖❤️😇
ආඩම්බරයි🤗❤️
ඇත්තටම ගොඩාක.ලස්සනයි ගායනයත් ඩොල්කී වාදනයක්.ඇස්වහක් කටවහක් නොවේවා.තෙරුවන් සරණයි.දළදා සමිඳු පිහිටයි.❣️❣️❣️❣️❣️✨️
0763867347ssswsw
@@samanthasudipalal4527 කාටද මේ නම්බර් එක 🤔🤔🤔
Oya NUM ekaen imo innava.mata call ekak ganna
@@samanthasudipalal4527 😀😀😀🤭🤭🤭🤭යකෝ ඒක මම කසාද බැඳලා ලමයි 5 දෙනෙක්ගෙ අම්මා කෙනෙක් මට ඉන්නවා මහත්තයෙක්.කවුරුත් සනසන්න කොල් ගන්න වුවමනාවක් නැහැ.මගෙ මහත්තයාගෙන් මට කිසිම අඩුවක් නැහැ කාටවත් කතා කර කර නැලවෙන්න හාද ඉතින්.කුජීත වෙන්න එපා ඕයි.නමක් දැක්ක පලියට නම්බර් දම දමා ඊයා යකො.
Manju iaa.. aadareyi පට්ටම .. supiri..
අත්තටම ඇහුවට ඇතිවෙන්නේ නෑ.. පුදුම ලස්සනක්, හැකියාවක්, තෙරුවන් සරණයි..
Ou ane deta tika iwara wenakanma ahanawa man
ඇත්තටම වැඩ කාරයෙක්..
th-cam.com/video/p1dCDWG-kA0/w-d-xo.html..ඔය රහටම මේකත් අහල බලන්නකො 👍👍👍
මගේ තාත්තත් ඔය වගේ.ගායනය වාදනය හොදට පුළුවන්.නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
පටිට ඩොල්කි පාර මල්ලී.මාර ලස්සනයි.උඹට හොඳ අනාගතයක්.
මල්ලි ඔයා ට සරස්වතී දේවියගේ පිහිටයි 🙏🙏🙏🙏
ලස්සනයී බුදු සරනයී මංජුත් ගායකයාත්
විශිෂ්ට වාදන හැකියාවක් oba තුමාගේ ❤
මේවා හැමෝටම පිහිටන්නේ නෑ ..පට්ට එකේ හොදම එක 👍💥👌
හරිම ලස්සනයි තෙරුවන් සරණයි
Ado u dolkiya gahanawa neme bn wenama athal ekak gannawa.sathuta balapan u eka gahana widiye.waddo kiyane munta thama bn.ela ela
ලස්සනයි .මංජු.මල්ලි.සුබපැතුම් ජයවෙවා මාසවුදිසිට
සුපිරි වැඩක් බං ජයවේවා 🤩😍
සුපිරියටම ගැහුවා බුදු සරනයි මචං ඔබට දීර්ඝායුෂ ලැබේවා
Eka සුපිරි aiye ජය වේවා 👍
සුපිරි නියමයි පරන දේ තමයි කනට සැප තව වැඩිදියුණු කරගෙන යන්න.ජයවෙවා.බුදු සරණයි .
Patta hodai ❤
Ela aiya
නියමයි ...සුපිරි වැඩ්ඩෙක් ...,,,ජයවේවා
ඩොල්කිය මරු.සිංදුවත් එලම එල
හෙකියව කියන්නේ මේවා තමයි සත්තයි සුපිරි සුපිරි මන්ජු තෙරුවන් සරණයි ඔයාට
th-cam.com/video/p1dCDWG-kA0/w-d-xo.html..ඔය රහටම මේකත් අහල බලන්නකො 👍👍👍
th-cam.com/video/p1dCDWG-kA0/w-d-xo.html..ඔය රහටම මේකත් අහල බලන්නකො 👍👍👍
ඔයා නම් මරු මංජු අයියෙ තව තව ශක්තිය ලැබේවා
සිංදුවත්.ලස්සනයි ජයවෙවා බුදුසරණයි දෙවිපිහිටයි මාසවුදිසිට
අනිවාර්යයෙන් ඩාන්ස් කරනව ඇති මෙයා ලස්සනට ....බුදු සරණයි ඔයාට ....
Niyamai
😁😁😁😁
Asanka lakamali
0754418668
0763867347sssss
නියමයි සහෝදරයා.....සුපිරියි ආ........ජය වේවා....
සුපිරි සුපිරි ඇත්තටම ගොඩක් ලස්සනයි 💞💞💞👈💪💪💪💪💪👈
Original akath මේ gamanama ahuwa. සුපිරි dakshakek ❤❤
එල.. එල...... ගමේ කොල්ලෙ ක්.. නේ.... අපි එහෙම යි... නේද සනා.. මුළු හදින්ම මගේ සුබ පැතුම්,. ම o ජූ........
මංජු දගලනවා වැඩිද? එහෙම හිතන්න එපා. වැඩඩෝ එහෙම තමයි.
දැගලුවත් වැඩ සුපිරි 👌💥👍
බුදු සරණයි!!!
Muge akshan valata hetha geya keyahanko...shek vadak na keyala patta malleyo budusaranai
මෙවැනි වීඩියෝ කිරීම ඉතා හොදය. මන්ද අද TH-cam එකේ තිබෙන්නේම තරුණ පිරිස් මිත්තියා දුෂ්ටික කරවන , සිත් ඇදගන්නා හෙඩින් එකක්දලා විශ්ව ශක්ති , ඉතිහාසය පිළිබද බොරු ප්‍රබන්න්ද මවමවා තරුණයන් ගොනා ට සේම මිත්තියා දුෂ්ටික කරවන දේමය. .මවැනි තරුණ විවිද දක්ෂ කම් පෙන්වීම ඉතා හොද ක්‍රියාවක් .
සුපිරි
මට මේ කට්ටිය ෆෝන් නම්බර් එකක් හොයා ගන්න බැරිද
පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඉස්සර ගම්වල තිබුණ වගේ පැදුරු පාටියකට ඕනම තැනකට ගෙන්නගන්න සෙට් එකක් හදන්න හොද ප්‍රමිතියකින් music band එකක් වගෙ මාසෙකට සරිලන වැටුපක් දීලා මෙන්න මේ මල්ලිත් ඒකට දාගේන තව music instruments play කරන්න පුලුවන් සෙට් එකකුත් හොයාගෙන එහෙම උනොත් ඒ හැකියවට හොද වටිනාකමක් තියෙයි වගෙම රටතත් යම් ආදායමක් ලැබෙවී
බුදුසරණයි! මංජු අයියා..
මල්ලි මෙවා ඉගෙන ගෙන
සුපිරි මල්ලි ඔයා
Supiri hadak Suba anagathayak vava Manju saho nuvara budu sarani
සුපිරි බුදු සරණයි
නියමයි ලස්සනට ගයනා කරා ෙඩන්ෙකත් ෙහාදට ගැහුවාඹබට ජය ෙවවා බුදු සරනයි
කොල්ලා ,,පට්ට පොරක් ,,,සුපිරි ,,,,🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
තෙරැවන් සරනයි දෙවිපිහිටයි ඉදිරියටම යා යුතුමයි පුතේ ඔයා ලස්සනයි
Niyamai malli....budu saranai
සුපිරිම වැඩිඩො තමයි ඉතිං... බුදු සරණයි!!!...
nallam
Niyamai manju malli gahillanam, sinduwath niyamata kiyanawa, suba gaman kollane
1:47 , 2:55 කඩන කැඩිල්ල පට්ට 👌🏼❤️
සතුට වෙන මොකුත්ම නෙමේ උබ මංජූ උබ කුරුණෑගල අපේ හිරියාල කොල්ලෙක් වීම බන්..
අපිට නම් සතුට මූ ලංකාවේ එකෙක් වීම
Woooow
😀👍❤
නාගොල්ලාගම මම යකො
සුපිරි වැඩ්ඩෙක් සුබ අනාගතයක්
කොහෙද යකෝ මේ වගෙ වැඩ්ඩො ඉන්නෙ... 👍👍👍
Aththatama godaaaak lassanai kiyanna wachana ne .theruwan saranai ea ran dethata.
සුපිරි❤❤❤ ජය වේවා ...
ලස්සනම ලස්සනයි බුදුසරණයි ජයවේවා
සුපිරි 👍👍👍👍
අනේ ඒ හැකියාව, සතුට...♥️♥️♥️♥️
Patta aiye jayen jayama wewa.
ලස්සනයි පුතේ තෙරැවන් සරනයී සියලු දෙව් රැක වරනයි
ඇහnawanam සිත hadanA තරම්... බුදු සරණයි සියලු දෙනාටම.
Lankawe no 1 dolki....wena kaurut na....patta
When you know that how good you are... wonderful talented person may God bless you
Yes definitely ..We all are have PRESENT to social ( Audience ) So Presenter had to need FEEL OWN HEART , MIND ..ifnt do that no feel ( enjoy , interest ) others ..
th-cam.com/video/p1dCDWG-kA0/w-d-xo.html..ඔය රහටම මේකත් අහල බලන්නකො 👍👍👍
Dolki paara lassanaye,, ubea hinaawath ahinsakaye,,, thanks bro
පට්ට .....ආයේ වචන නෑ ...💞💞💞
Jaya wewa supiri dolki para budu saranai machoo💜️💜️
ගොඩාක් ලස්සනයි ..💗💗💗 පුළුවන් නම් sownd පැහැදිලි කරන්න
😅😅😅😅😅
Patta Machan ala fun akak denne uba nam
ලස්සනයි.හැමොමටම බුදුසරණයි .ඉදිරියටම යන්න.සුබ අනාගතයක්👍👍👍👍👍
0754418668
0763867347ssssr
හරිම ලස්සනයි සුභඅනාගතයක්
Oyalage patta Dolki paraa a wagema patta singin ok Digu gamanak oyalata mewa ahala thama hitha duka niwa ganne ...Dubai 🙌🙌🙌
ඩොල්කි පාර..ආදරෙයි
නියමයි Bro ❤️❤️❤️❤️
දක්ෂතාවයට unlike කරන වුනුත් ඉන්නවනෙ. උන්ට නම් කවදාවත් හරියන්න හොඳ නෑ
අලුතින් ආව ඩොල්කි මාමා පින්න මලේ ගීතයට දුන්න පිස්සු හැදෙන ඩොල්කි පාර link👇
th-cam.com/video/Y92P_diG_hI/w-d-xo.html
Ammapa tamai melo rahaka nati Kala kanni .un tamai katawat nati un.
0763867346
0763867347sssss
th-cam.com/video/p1dCDWG-kA0/w-d-xo.html..ඔය රහටම මේකත් අහල බලන්නකො 👍👍👍
සුපිරි බුදූසරනයි!
dolki manju ane malliyo matath purudu kanna ko patiyo dolki parak man oyage dolki friend kanek theruwan saranai
මාර ලස්සනයි පුතේ මට මගේ පුචි කාලේ අපේ ගම මතක් වෙනවා
Saaaaaa neyamaiiiii patta lassanaiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Good Luck! Manju , Theruwan Saranay!
සුපිරි මල්ලි ❤❤❤❤❤❤ ආදරෙයි
අඩෝ....නියමයි බං...තව එකක් දාපන්කො...
6tg
Hadawataaaa ආදරෙයි ❤️❤️❤️❤️