පුජ්‍ය වලස්මුල්ලේ ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ (walasmulle Gunarathana Thero) පෝදා උදෑසන දේශනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2024
  • සිත නිවන බුදු බණ... දේශකයාණෝ - අතිපූජ්‍ය වලස්මුල්ලේ ගුණරතන ස්වාමීන්වහන්සේ විසින්.. 😇🙏🏻🙏🏻🙏🏻
    Listen to your heart...be happy...don't give up and always believe! 😇 🙏🙏🙏
    කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ සිට ධර්ම දේශනාව.....!
    2023-01-11
    ► WATCH MORE VIDEOS HERE: / @venwalasmullegunarath...
    Contact - 0717191085

ความคิดเห็น • 36

  • @vineethaweerasooriya552
    @vineethaweerasooriya552 ปีที่แล้ว +1

    අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏
    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ බණ භාවනා වැඩ සටහනකට සහභාගි වීමට අවස්ථාවක් ලබාදෙන මෙන් පාද නමස්කාර කොට ඉල්ලා සිටිමි 🙏

  • @shiromiweerasinghe1855
    @shiromiweerasinghe1855 ปีที่แล้ว +1

    මගේ නමස්කාරය වේවා ගරු සුවමුන්වහන්ස

  • @thilakhathurusinghe7835
    @thilakhathurusinghe7835 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස . සරලව දුකින් නිදහස් වීමට බැදීමෙන් නිදහස් වීමට මාර්ගය පෙන්වා දුන්නාට අප්‍රමාණ පිං

  • @ranathungenk4350
    @ranathungenk4350 ปีที่แล้ว +8

    බැදුන සිත ඒ මොහොතේම දැක එම සැඩපහරින් එතර වීමට දහම යොදා ගන්නා හැටි සරලව දේශනා කරණ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ස්වාමින් වහන්ස...
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා....
    තෙරුවන් සරණ යි....

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏 THERUWAN SARANAI OBAWAHANSETA !!! NIDUK NIROGI BAWA LABEWA !!!

  • @marieperera1709
    @marieperera1709 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි සූවාම්න් වහන්ස දහම් පදයක් පදයක් පාසාම දහම් ඇස පහළ වේවා

  • @kamalaperera7874
    @kamalaperera7874 ปีที่แล้ว +5

    ස්වාමින්වහන්සේට තෙරුවන්සරණයි නිරෝගීසුවය ලැබේවා.

  • @channarajeewa3692
    @channarajeewa3692 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @offizergaming915
    @offizergaming915 ปีที่แล้ว +1

    සදු සදු සදු

  • @ChanduWickramasinghe-rw6zb
    @ChanduWickramasinghe-rw6zb 6 หลายเดือนก่อน

    Keles prahanaya kireemata maga kiyadun obawahanseta mage namaskaraya wewa. Sadu! Sadu!! Sadu!!! 🙏🙏🙏

  • @mallikaeswarawarige5411
    @mallikaeswarawarige5411 ปีที่แล้ว +2

    නමස්කාර වේවා ආර්‍යයන් වහන්ස 🌼! තෙරුවන් සරණයි 🙏🌸🌸 !! සාධූ සාධූ සාධූ 🙏🙏🌼🌼

  • @sathyasithsarani722
    @sathyasithsarani722 ปีที่แล้ว +6

    දුකම සැප යැයි මුලාවෙන් බැඳී සසර සැරිසරන අසරණ දනන්හට සැබෑ සැප මෙයම යැයි චතුරාර්යය සත්‍යධර්මයම දේශනා කළ අ⁣පගේ උතුම් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට අප රැස් කළ සියලු කුසල් පුජා කරමු පුජාම වේවා !🙏🏻🌼

  • @ajanthakumari8389
    @ajanthakumari8389 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @ashokamaddegoda9511
    @ashokamaddegoda9511 ปีที่แล้ว

    බුදු ස්‍ර්‍ර්‍රඑස්ස්ස්සෙ

  • @sumanasarak8264
    @sumanasarak8264 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @thanamalwilameditationcenter
    @thanamalwilameditationcenter ปีที่แล้ว +4

    සියලු දෙනාට තෙරුවන් සරණයි
    මේ ධර්ම දේශනාව පිළිබඳ ඔබගේ වටිනා අදහස් පහලින් comment කරන්න ඒ වගේම දේශනාව හොදයි නම් තවත් කෙනෙකුට share කර හරින්න ඒ වගේම තවත් වටිනා දේශනා ශ්‍රවණය කිරීම සඳහා subcribe කර දායක වන්න
    එමෙන්ම මෙහි එන සියලුම ධර්ම දේශනා අන්තර්ජාලයට මුදා හැරපු සියලුම දෙනාටත් දේශකයාණන් වහන්සේලාටත් දායක වූ සියලුම දෙනාට අනන්ත පින් සිදු වේවා ශ්‍රීසද්ධර්මය ම අවබෝධ වේවා සියලු යහපත උදාවේවා

  • @shiromiweerasinghe1855
    @shiromiweerasinghe1855 ปีที่แล้ว +1

    මගේ namaskar

  • @aroshanahome9658
    @aroshanahome9658 7 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @siransiwickramasinghe7670
    @siransiwickramasinghe7670 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @ashokamaddegoda9511
    @ashokamaddegoda9511 ปีที่แล้ว

    Sadu .sadu.sadu

  • @sandunpushapakumara9507
    @sandunpushapakumara9507 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu Sadu Sadu Sadu Sharawan, dear Lord. Thank you so much for showing me the way to be free from bondage to simply be free from sorrow

  • @anojawijerathna6740
    @anojawijerathna6740 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 ปีที่แล้ว +1

    Sadu..sadu..sadu!!!

  • @dayawicramaarachchi264
    @dayawicramaarachchi264 ปีที่แล้ว +1

    saadu saadu sadu

  • @anushkasenevirathna4721
    @anushkasenevirathna4721 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼

  • @indranisenadeera4829
    @indranisenadeera4829 ปีที่แล้ว

    මට නම් තියන එකම බලාපොරොත්තුව තණමල්විලට එන එක විතරමයි.

  • @anupajananayana9841
    @anupajananayana9841 ปีที่แล้ว +3

    වචන නැහැ ස්වාමීන් වහන්ස ලියන්න🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @offizergaming915
    @offizergaming915 ปีที่แล้ว

    Math kamathi bawana karanna anna bawana wada satahana thiyene koheda hamuduruwane

  • @dayawicramaarachchi264
    @dayawicramaarachchi264 ปีที่แล้ว

    mata newatha thanamalvila enna hethenaw a

  • @Dahamthalawa
    @Dahamthalawa 11 หลายเดือนก่อน

    එතකොට විශාකාව අවුරුදු 7 දී සෝවන් වෙලා ගිහිගෙදර සාර්ථකව ගතකලේ
    මොනව හරි කියද්දි හරියට කීවනං වටිනව නේද හිමියනි

  • @pereraniranjani5885
    @pereraniranjani5885 ปีที่แล้ว

    🙏🙏🙏

  • @rohinijayashanthi5318
    @rohinijayashanthi5318 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 ปีที่แล้ว

    Sadu sadu sadu