අපි යමක් දැක්කොත් ඒක සිතෙහි සටහන් කරගන්නවා සසර ගමනට හේතුවත් ඒකමයි.861Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2024
  • අපි යමක් දැක්කොත් ඒක සිතෙහි සටහන් කරගන්නවා සසර ගමනට හේතුවත් ඒකමයි.

ความคิดเห็น • 32

  • @k.w.g.rekhanianthi4196
    @k.w.g.rekhanianthi4196 ปีที่แล้ว

    Sadu sadu sadu.
    Budusaranai ස්වාමින් වහන්සේ

  • @indrajayanthi6793
    @indrajayanthi6793 ปีที่แล้ว

    පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස සම්මා සම්බුදු සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවයෙන් සසර දුක නිමා කිරීමට කායික මානසික ශක්තිය ලැබේවා උතුම් දෙශනාව පූජනීය ස්වාමීන් වහන්සේට අප්‍රමාණ කුශල් රැස් කිරීමට හෙතු වෙවා

  • @kumarujayasiri192
    @kumarujayasiri192 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu .Obama Wayans uthum niwaninma sanasewa.

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 ปีที่แล้ว

    Sadu sadu sadu! Ithaama uthum daham desana karana puujaneeya wandaneeya pinwath swaameen wahanse uthum wu niwanin sanasethwa !

  • @gaminilankathilaka2434
    @gaminilankathilaka2434 4 หลายเดือนก่อน

    මේ භවයේදීම ඔබ වහන්සේට ශාන්ත සුන්දර වූ අමෘත මහා නිර්වාණ සම්පත්තිය අවබෝධ වේවා !!!

  • @pilaminadasanayaka1620
    @pilaminadasanayaka1620 ปีที่แล้ว

    ඔබවහන්සේගේ බන මම නිතරම අහනවා.. ඔබ වහන්සේට මේ භවයේදීම නිවන් දකින්න හේතු වාසනා වේවා... 🙏🙏🙏

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว +4

    අපගේ ගරුතර ස්වාමීන් වහන්සේගේ බණ මම දිනකට දෙකක්වත් අහනවා ඇත්තටම අහන්ඩ අඬ ආසයි ඒ වගේම ඉගෙන ගන්නත් අප්‍රමාණ දේවල් එතන තියෙනවා

  • @damayanthisubhasinghe1946
    @damayanthisubhasinghe1946 ปีที่แล้ว

    ගෞරවනීය වන්දනීය පූජනීය suwaminwahanseta නමස්කාර වේවා

  • @lakmalsugathapala
    @lakmalsugathapala ปีที่แล้ว +1

    මම තනියම හිතපු දෙයක් තමයි... ඇත්ත බුද්ධ දේශනාව කොහොම ද දැන ගන්නේ කියලා...පින්වත් ස්වාමීන් වහන්ස...මාගේ පුන්‍යානුමෝදනාව අනුමෝදන් වේවා.වහ වහා... නිවන් අවබෝධය පිනිස මේ පින උපකාරයක්ම වේවා!!!! 🙏🙏🙏🙏

  • @kularathnesl
    @kularathnesl ปีที่แล้ว +2

    🙏🙏🙏පරම සත්‍ය .. සම්මත අනිත්‍ය ලක්ෂණය.🙏🙏🙏. ඔබවහන්සේ උතුම් නිවන් සැනසෙත්වා.🙏🙏🙏

  • @hemalihansika5801
    @hemalihansika5801 ปีที่แล้ว

    🙏🙏🙏 ගෞරවනීය ස්වාමීන් වහන්ස

  • @indrahaputhanthri4627
    @indrahaputhanthri4627 ปีที่แล้ว

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි, නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා, උතුම් නිවනම අවබෝධ වේවා,

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ පැවසූ දෙය සත්‍යයක් ම තමයි ,
    අපේ පවුලේ අය දෙනෙක් ඉන්නවා පිරිමි හතරයි ගැහැණු හතරයි හය දෙනා අදහස් හයක් ,
    යන්නේ හය paraka,
    අපි බැල්මට බැලුවත් එක වගේත් නැහැ ,
    මං හිතන්නේ මේ සංසාර ගමනේ අපි එක අම්මගෙ දරුවෝ ඉපදුණත් ඇත්ත වශයෙන්ම ඔබ වහන්සේ පවසන ආකාරයට ඒ ඒ පුද්ගලයාගේ කර්මය අනුව තමයි ඒ ඒ පුද්ගලයාට ලැබෙන නොලැබෙන කරන නොකරන දේවල් සිද්ධ වෙන එක පැහැදිලි

  • @sadunishara7587
    @sadunishara7587 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!

  • @chandrikaamaratunga4804
    @chandrikaamaratunga4804 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @surekapathirana1918
    @surekapathirana1918 ปีที่แล้ว

    🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස.

  • @asokajayawardana3863
    @asokajayawardana3863 ปีที่แล้ว

    🌸🙏🙏🙏🙏🙏🌸

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 ปีที่แล้ว

    Sadu sadu sadu!!NAMO BUDDHAYA!!!obavahanseta utumu chaturaarya satya dharmavabhodayama saakshaatveva pinvath swaminvahansa!niduk veva!neerogi veva suvapathveva dheerghayusha lebeva 🙏🏼🙏🙏🏻🌷🌷🌻🌻🌻🙏🏻🙏🏼🙏🏼🙏🏼🙏🙏🙏🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🙏

  • @isharasathyanjani497
    @isharasathyanjani497 ปีที่แล้ว

    🙏🙏🌸🌸🌺🌺🌼🌼🙏🙏....

  • @sudhantha
    @sudhantha ปีที่แล้ว

    🙏🙏🙏

  • @ranindunavaratne8-e513
    @ranindunavaratne8-e513 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilanpradeep407
    @thilanpradeep407 ปีที่แล้ว

    Saaaaduuu

  • @kalyaniranatunga241
    @kalyaniranatunga241 ปีที่แล้ว

    🙏💐🙏💐🙏💐

  • @SithaIrangani
    @SithaIrangani 11 หลายเดือนก่อน

    Saedu saedu

  • @nimmisadana5672
    @nimmisadana5672 ปีที่แล้ว

    🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว

    Sadu Sadu ,

    • @nandanimanchanayaka5635
      @nandanimanchanayaka5635 ปีที่แล้ว

      ඔබ වහන්සේට මෙි භවයේම නිවනින් නිවෙිවා.
      සාදු සාදු සාදු

  • @lankalankaputhra4690
    @lankalankaputhra4690 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dhanushkaperera7495
    @dhanushkaperera7495 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ranirajasinharajasingha2972
    @ranirajasinharajasingha2972 ปีที่แล้ว

    🙏🙏🙏

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 ปีที่แล้ว

    🙏🙏🙏

  • @shyamaligammudhuwatte3274
    @shyamaligammudhuwatte3274 ปีที่แล้ว

    🙏🙏🙏