ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

හැදුවේ කොහොමද ? කියලා හොයන තරමට සුවදට රසට ගෝවා හදමු/ gowa recipe sinhala/ gowa curry/ Cabbage Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2024
  • රසට කන්න කැමති අයට ගෝවා හදන්න පුළුවන් රසම විදිය ගොඩක්ම රසට සුවදට ඉක්මනින්ම හදන්න පුළුවන් ලේසීම රෙසිපියක් තමයි මේ. එකපාරක් මේ විදියට හැදුවොත් ඔයාල ආයෙමත් හදන්නේ මේ විදියට තමයි 😋😘👌
    මේ චීන අය ගෝවා හදන රස ක්‍රමයක් අපිට ගැලපෙන විදියට මම හදපු විදිය බලන්න. 👇
    හැදුවේ කොහොමද ? කියලා හොයන තරමට සුවදට රසට ගෝවා හදමු 👇
    • හැදුවේ කොහොමද ? කියලා ...
    ලේසියෙන්ම මාලූ ඇඹුල් තියල් හදන හැටි👇 • මාස තුනක් උනත් තියාගෙන...
    ගමේ රසට ගමේ අච්චාරු හදන ලේසීම විදිය 👇
    • Achcharu Sinhala/ වැඩි...
    පැණි වළලු ලේසියෙන්ම හදන හැටි 👇
    • සිංහල අලුත් අවුරුද්දට ...
    අවුරුදු සමයට කෑම මේසයට තියන්න සුපිරිම ලූණූ වලින් කට ගැස්මක්👇
    • මගුල් ගෙදරට, දානේ ගෙදර...
    අඩු වියදමකින් අවුරුදු මේසයට රයිස් එකක්👇
    • අඩු වියදමකින් හදන්න රස...
    උත්සව සමයට කෑම මේසෙට නූඩ්ල්ස් වලින් සුපිරිම බයිට් එකක් 👇
    • උත්සව කාලයට ගැලපෙන සුප...
    උත්සව සමයට කෑම මේසයට තියන්න කියාපු එළවළු සැලඩ් එකක්👇
    • උත්සව සමයට හදන්න මෙන්න...
    අවුරුදු දා තේ මේසයට තියන්න සුපිරි රස කැවිල්ලක්👇
    • තේ වෙලාවට, උපන්දිනේට, ...
    අවුරුදු දා චිකන් ඩෙවල් මෙහෙම හදලා බලන්න👇
    • ඩෙවල් චිකන් | Devilled...
    අවුරුද්දට මැලේ අච්චාරුවක් හදන හැටි
    • කල් තියාගෙන ටික ටික කන...
    අවුරුදු දා බටු මෝජුව මෙහෙම හදන්න👇
    • වම්බටු මෝජු ලේසියෙන්ම ...
    Face Book :- www.facebook.c...
    #kavihomerecipes #trending #gowa

ความคิดเห็น • 1.6K

  • @kavihomerecipes
    @kavihomerecipes  ปีที่แล้ว +6

    ලේසියෙන්ම මාලූ ඇඹුල් තියල් හදන හැටි👇 th-cam.com/video/acEVEV5h7sk/w-d-xo.html
    ගමේ රසට ගමේ අච්චාරු හදන ලේසීම විදිය 👇
    th-cam.com/video/3XDn5a3jQds/w-d-xo.html
    පැණි වළලු ලේසියෙන්ම හදන හැටි 👇
    th-cam.com/video/pmgz-URZrS0/w-d-xo.html
    අවුරුදු සමයට කෑම මේසයට තියන්න සුපිරිම ලූණූ වලින් කට ගැස්මක්👇
    th-cam.com/video/nDftt_L6KrE/w-d-xo.html
    අඩු වියදමකින් අවුරුදු මේසයට රයිස් එකක්👇
    th-cam.com/video/zpNGE7ftZ8A/w-d-xo.html
    උත්සව සමයට කෑම මේසෙට නූඩ්ල්ස් වලින් සුපිරිම බයිට් එකක් 👇
    th-cam.com/video/4PXYG4GxDAs/w-d-xo.html
    උත්සව සමයට කෑම මේසයට තියන්න කියාපු එළවළු සැලඩ් එකක්👇
    th-cam.com/video/d0I7_OgVxE0/w-d-xo.html
    අවුරුදු දා තේ මේසයට තියන්න සුපිරි රස කැවිල්ලක්👇
    th-cam.com/video/HTZCHrH2ujM/w-d-xo.html
    අවුරුදු දා චිකන් ඩෙවල් මෙහෙම හදලා බලන්න👇
    th-cam.com/video/kJw0-n-Xc3Y/w-d-xo.html
    අවුරුද්දට මැලේ අච්චාරුවක් හදන හැටි
    th-cam.com/video/fVt4Qgy6D40/w-d-xo.html
    අවුරුදු දා බටු මෝජුව මෙහෙම හදන්න👇
    th-cam.com/video/iJCvqV8Ae84/w-d-xo.html

    • @Geethika-pi2wk
      @Geethika-pi2wk 11 หลายเดือนก่อน

      ❤❤❤😂😂😂rasa athi neda godakkkkk

    • @EranjaniDarmalatha
      @EranjaniDarmalatha 8 หลายเดือนก่อน

      😅😅

    • @kanthifelsinger3367
      @kanthifelsinger3367 8 หลายเดือนก่อน

      Thank you so much for sharing this video 👍

  • @henryperera1998
    @henryperera1998 ปีที่แล้ว +4

    හදලා බලලා රස කියන්නම් දැනුවත් කලාට ගොඩාක් ස්තූතිය 🙏 🙏 🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ස්තුතියි ඔයාටත් ❤️ හදලා අනිවාර්යයෙන්ම රස කියන්න 🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      🙏🙏🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ❤️❤️❤️❤️

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      🙏🙏🙏

  • @user-gu7rm3yh3v
    @user-gu7rm3yh3v ปีที่แล้ว +3

    ගොඩක් රසයි කියලා හිතෙනවා හදලා බලන්න ඕන තෙරුවන් සරණයි ඔයාට ස්තූතියි ඔයාට 💋🥰🥰🥰

  • @chethenaamunugama278
    @chethenaamunugama278 หลายเดือนก่อน

    වෙනස් විදිහට ගෝවා හදන්නේ කොහොමද කියලා බලනකොට තමයි මට‍ මේ ක්‍රමය හම්බ උනේ..... මම හැදුව....හරිම රසයි....

  • @chamindadaham2547
    @chamindadaham2547 ปีที่แล้ว +2

    වෙනත් විදිහකට ගෝවා හදන විදිහක් හොයමින් හිටියේ ගොඩක් රසයි මම අද රැ කෑමට හැදුවා උම්බලකඩ නම් තිබුනේ නෑ ඒ වෙනුවට කූනිස්සන් දැම්මේ අමු මිරිස් තිබුනේ නෑ ඒ වෙනුවට මාළු මිරිස් කපලා දැම්මා වෙනත්ම රසක් තිබුනා ගොඩක් ස්තුතියි

  • @-lankaweapi8600
    @-lankaweapi8600 ปีที่แล้ว +4

    Harima rasa kamak wenasma vidihakata godak rasa patai
    Oyata thank you dear ❤️❤️🔥😍👍

  • @DNSC
    @DNSC ปีที่แล้ว +9

    ඇත්තටම හරිම රස ඇති ස්තුතියි නංගො💐👍😋😋
    සුභ රාත්‍රියක්🙏🌃

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ❤❤❤

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      🙏🙏🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ❤❤

  • @sujisaman7899
    @sujisaman7899 9 หลายเดือนก่อน +2

    එකනම් සුපිරියක්...

    • @kavihomerecipes
      @kavihomerecipes  9 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️

  • @shandramajdjmeian3282
    @shandramajdjmeian3282 ปีที่แล้ว +2

    ආමේ‍න් අලුත් ක්‍රමයට ගෝවා උයනවා දැක්කෙ අදයි ඔයාට බොහොම ස්තුතියි අලුත් ක්‍රමයට ගෝවා ඉවිවට පේසු පිහිටයි නංගි

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️🙏 මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා ජේසු පිහිටයි 🙏

    • @shandramajdjmeian3282
      @shandramajdjmeian3282 ปีที่แล้ว +1

      ආමේ‍න් නංගි ඔයාගෙ ගෝවා මාලුව දැක්කම සුදු හාල් උයල මිරිස් බැදල ගත්තනමි නියම කැම වේ‍ල මම නමි එලවලු වලින් කැමති ගෝවා පමනයි ඔයාට පේසු පිහිටයි

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      💐💐💐

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      @@shandramajdjmeian3282 ඔව් අක්කා මාත් කැමතිම එළවළුව👍

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +3

    රසයි .දැනුවත් කරාට ඉස්තුතියි තෙරැවන්සරණයි .❤️❤️👍👍🌹

  • @kavihomerecipes
    @kavihomerecipes  ปีที่แล้ว +3

    ස්තුතියි

  • @rsranasinha4690
    @rsranasinha4690 7 หลายเดือนก่อน +1

    මාත් මේක හැදුවා,හරිම රසයි.👌

    • @kavihomerecipes
      @kavihomerecipes  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️

  • @inokaino8506
    @inokaino8506 ปีที่แล้ว +2

    Tks.. Ada hadanawa.. Rasa pataei.. Ammo... Suwada th danu a wagei... Rasa athi, rasa athi..... 👍❤️💐

  • @kavicreations5612
    @kavicreations5612 ปีที่แล้ว +4

    ගොඩාක් හොද රෙසිපි එකක්
    ඇත්තටම වෙනස් විදියක් 👍

  • @vikasithalokayacricket2278
    @vikasithalokayacricket2278 ปีที่แล้ว +4

    හැමදාම වගේ අදත් සුපිරිම සුපිරි කෑමක්...👌

  • @chandihttiarich2147
    @chandihttiarich2147 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ගොඩක් රසා ඇති බුදුසරනයයි

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤🙏 මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      🙏🙏🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      🙏🙏🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      🙏🙏🙏

  • @surangikwt4853
    @surangikwt4853 9 หลายเดือนก่อน +2

    අද ගෙදර ගිහින් හදනවා ❤❤❤❤

    • @kavihomerecipes
      @kavihomerecipes  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවට ඉදිරියට ත් මගේ චැනල් එකත් එක්ක රැදී ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි

  • @nishavideochannel8814
    @nishavideochannel8814 ปีที่แล้ว +3

    wooooooooow එක නම් ගොඩක් රසයි වගේ පෙරෙත කම වැඩි උනා 😋😋😋😍👌

  • @signcreation6448
    @signcreation6448 ปีที่แล้ว +3

    ඉතාම රසවත් පාටයි

  • @shiromadilanthi3282
    @shiromadilanthi3282 2 หลายเดือนก่อน +1

    Harima rasai...thank you....

    • @kavihomerecipes
      @kavihomerecipes  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️

  • @jayanthiperara6051
    @jayanthiperara6051 6 หลายเดือนก่อน +2

    Thank you so much

  • @Hotkitchen1
    @Hotkitchen1 ปีที่แล้ว +4

    හරිම රසයි වගේ

  • @kavicreations5612
    @kavicreations5612 ปีที่แล้ว +3

    හදලම බැලුවා ඔයාගේ රෙසිපි එක ගොඩාක් හොදට ආවා ස්තුතියි ❤️

  • @chamivolg8901
    @chamivolg8901 ปีที่แล้ว +1

    Thanks

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 ปีที่แล้ว +3

    බොහෝම හොඳයි වාසනාවන්ත සුභ දවසක් වේවා

  • @bntoursing
    @bntoursing ปีที่แล้ว +6

    නියමයි න0ගී.ඇත්තටම රසවත් පාටයි .කෙලත් ගිලුනා බන් 😂🍲

  • @tseducation2045
    @tseducation2045 ปีที่แล้ว +2

    හරිම රසයි අපිත් හැදුවා කියල දුන්නට ගොඩක් ස්තූතියි ❤️

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ස්තූතියි

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ස්තූතියි

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ❤❤❤

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      🙏🙏🙏

  • @user-rs5nr3bj3c
    @user-rs5nr3bj3c 9 หลายเดือนก่อน

    රසට.ඇති.හදල බලන්නම්. ස්තූතියි. තෙරුවන් සරණයි

    • @kavihomerecipes
      @kavihomerecipes  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️

  • @pradeepavijithalakshmi1818
    @pradeepavijithalakshmi1818 ปีที่แล้ว +3

    අද හදනව

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      හදලම රස බලන්න එහෙනම් ස්තුතියි මගේ වීඩියෝ බලන්න අවාට 👍

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      🙏🙏🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      🙏🙏🙏

  • @SIKELENAX
    @SIKELENAX ปีที่แล้ว +3

    👌👌

  • @signcreation6448
    @signcreation6448 ปีที่แล้ว +1

    අද අපි හැදුවා ගොඩාක් රසට ආවා.. ස්තුතියි 👍

  • @karunapieries5232
    @karunapieries5232 ปีที่แล้ว +2

    ස්තුති ඔයාට

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ඔයාටත් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 ปีที่แล้ว +3

    Niyami

  • @kavicreations5612
    @kavicreations5612 ปีที่แล้ว +3

    ගොඩාක් හොද රෙසිපි එකක් 👍

  • @roshanakalankagodage2753
    @roshanakalankagodage2753 3 หลายเดือนก่อน +1

    Man meka haduwa harima rasai thanx

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf 8 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි විඩියෝ එක 👍❤❤❤❤

    • @kavihomerecipes
      @kavihomerecipes  4 หลายเดือนก่อน

      ස්තූතියි

  • @regianeoliveira6263
    @regianeoliveira6263 ปีที่แล้ว +4

    Boa tarde amigo muito 👏 bom estar aqui acompanhando vc um grande abraço

  • @signcreation6448
    @signcreation6448 ปีที่แล้ว +3

    මෙවැනි වීඩියෝ අපහට ගේනවට ස්තුතියි ඔයාට 👍

  • @priyabruu2163
    @priyabruu2163 ปีที่แล้ว +1

    Thank you

  • @kavicreations5612
    @kavicreations5612 ปีที่แล้ว +2

    හදලා බැලුවා ගොඩාක් රසවත් ස්තුතියි වීඩියෝ එකට තවත් මෙවැනි වටිනා වීඩියෝ ගේන්න.👍

  • @piyasiliperera6836
    @piyasiliperera6836 ปีที่แล้ว +3

    ගොඩක්ස්තුතියි👌👌👌👌❤

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි🌹❤️ ඔබතුමියට මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      🙏🙏🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      💐💐💐

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      😍😍😍

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      🙏🙏🙏

  • @kavicreations5612
    @kavicreations5612 ปีที่แล้ว +3

    හදල බලලම රස කියන්නම් හොදේ❤️👍👍

  • @lovelynovels
    @lovelynovels ปีที่แล้ว +2

    වෙනස්ම විදියේ රෙසිපි එකක් . ගොඩාක් රසවත් ඇති කියලා හිතෙනවා . ස්තූතියි ඔයාට මේ දැනුවත් කිරිම පිළිබඳ . තෙරුවන් සරණයි ඔයාට . සුභ රාත්‍රියක් වේවා නංගියේ . 🙏🙏🌹🌹🌹💕💕💕👌👌👌👌

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤❤❤

    • @kavihomerecipes
      @kavihomerecipes  4 หลายเดือนก่อน

      ස්තූතියි

  • @signcreation6448
    @signcreation6448 ปีที่แล้ว +3

    ඔන්න හදලම බැලුවා ඇත්තටම ගොඩාක් රසවත් හරිම වටිනා වීඩියෝ එකක් ඔයාගේ අනිත් හැම වීඩියෝ එකකින්ම මොනවහරිම අලුත් දෙයක් දෙනවා ගොඩාක් ස්තුතියි ❤️❤️❤️

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว +1

      අනේ ඇත්තටම ද ගොඩක් ස්තුතියි ඔබතුමා ට 🙏❤️

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ❤️❤️❤️

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      😁😁😁

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @kavicreations5612
    @kavicreations5612 ปีที่แล้ว +3

    මේක නම් පුදුම රසවත් අපිත් හැදුවා නියමයි හොදේ ජය වේවා ❤👍

  • @bandaraperera
    @bandaraperera ปีที่แล้ว +1

    Thanks naga old the bast

  • @tvdesanda
    @tvdesanda ปีที่แล้ว +3

    වෙනසක් ඒක නියමයි 👌👌❤️

  • @kavicreations5612
    @kavicreations5612 ปีที่แล้ว +3

    Woow

  • @deepanidayanee280
    @deepanidayanee280 ปีที่แล้ว +1

    godak sthuthi budu saranai digatama video genna hode

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ඔයාටත් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ බලන්න ආවාට තෙරුවන් සරණයි🙏 ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරෙන් ඉල්ලීමක් කරනවා ❤🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      🙏🙏🙏

  • @user-zp9eb6xe2p
    @user-zp9eb6xe2p ปีที่แล้ว +4

    very nice! yummy😉💕💕
    nice sharing

  • @signcreation6448
    @signcreation6448 ปีที่แล้ว +7

    හරිම රසවත් පාටයි

  • @signcreation6448
    @signcreation6448 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එකනම් නියමයි යාලූවා

  • @sweethome7551
    @sweethome7551 ปีที่แล้ว +2

    නියම යි ♥️ හරිම රසවත් වගේම පහසුවෙන් හදාගන්න විදිය පැහැදිලිව කියලා දුන්නා ♥️🥰👍 බුදු සරණයි 🌺🙏

  • @doramilagatita
    @doramilagatita ปีที่แล้ว +4

    Tasty recipe. ✔️🏵️

  • @kavicreations5612
    @kavicreations5612 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි ඔයාට දිගටම මේ වගේ දෙවල් ගේන්න හොදේ ❤❤

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว +1

    මම ඊයෙ ට්‍රයි කරා මේ ගෝවා ව්‍යංජනය හොඳට ආවා නමුත් එකම ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ ගෝවා වගේ නැහැ මෙහෙ ගෝවා පොඩ්ඩක් ඝන කමයි හරි තදයි ඒක නිසා අර ඔය විදියටම ආවෙ නෑ නමුත් හිටපු විදියට වැඩි ආවා,
    Thank you

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤🙏 මගේ වීඩියෝ බලලා ඒවා හදලා කොහොමද රස කියලා කමෙන්ට් එකකින් කිව්වා ට.ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      🙏🙏🙏

    • @Realeye66
      @Realeye66 ปีที่แล้ว

      @@kavihomerecipes 👍👍👍👍👍

  • @maximusfernando4515
    @maximusfernando4515 ปีที่แล้ว +1

    Godaaaaak stuthie oyata

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට මගේ ❤️ මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      🙏🙏🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      💐💐💐

  • @nuivlog3568
    @nuivlog3568 ปีที่แล้ว +3

    Trông hấp dẫn quá

  • @OliviaCo
    @OliviaCo ปีที่แล้ว +4

    your dishes are delicious

  • @slgupthawedamantha838
    @slgupthawedamantha838 ปีที่แล้ว +1

    නියමයි ඔබ දන්න දෙ ලොබ නැතුව කියල දේනවට ස්තුතියි 🙏🙏🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @pamawapama512
    @pamawapama512 ปีที่แล้ว +4

    බුදුසරනයි පුතේ

  • @nowaymasti1055
    @nowaymasti1055 ปีที่แล้ว +3

    Nice recipe

  • @maneljayaweera6543
    @maneljayaweera6543 ปีที่แล้ว +2

    Super nanga

  • @asokabalage
    @asokabalage ปีที่แล้ว +1

    That’s pretty good! Simple to do as well. Thank you!

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว +1

      Glad you like it!

    • @asokabalage
      @asokabalage ปีที่แล้ว +1

      Not only I liked it, I made it last night after long days work since recipe was so simple. I didn’t have corn flour though. Added bit of coconut milk instead.

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      🙏🙏🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      🙏🙏🙏

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว +3

    ආයුබෝවන් ආයුබෝවන්

  • @user-pb6xo9wi3r
    @user-pb6xo9wi3r ปีที่แล้ว +3

    ස්තුති ඔයාට ❤

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ඔයාටත් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ බලන්න ආවට තෙරුවන් සරණයි🙏 ❤️

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ❤️❤️❤️

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      🙏🙏🙏

  • @omaarmilkshopjuicebar7175
    @omaarmilkshopjuicebar7175 ปีที่แล้ว +1

    Onna man hadanna yanne oyage recipe eka. Thanks

  • @tarusakalankamahaththaya384
    @tarusakalankamahaththaya384 ปีที่แล้ว +2

    Mama haduwa harima rasai tanks oyata ❤️❤️👍

  • @chamindumadushanka7860
    @chamindumadushanka7860 ปีที่แล้ว +3

    Mama.nitarama.hadanawa.adath.haduwa.oya.widiyata.mage.ammagen.mama.purudu.une.harima.rasai

  • @chamindumadushanka7860
    @chamindumadushanka7860 ปีที่แล้ว +3

    Habai.corn.flour.danna.mama

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      Super

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      උකු පොල් කිරි ටිකක් දාලා හදන්න පුළුවන් dear

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @thushanjanaka7682
    @thushanjanaka7682 ปีที่แล้ว +1

    මිටි කිරි ටිකක් දැම්මනං මරු. මං හදන්නෙ එහෙම 👍

  • @kavicreations5612
    @kavicreations5612 ปีที่แล้ว +4

    Look so yummy 😋

  • @kavicreations5612
    @kavicreations5612 ปีที่แล้ว +4

    ස්තුතියි ඔබට ❤️

  • @dshdhammi7724
    @dshdhammi7724 ปีที่แล้ว +1

    ස්තුතියි හරිම රසයි වගේ

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 ปีที่แล้ว +1

    Harima rasai wage Thanks

  • @kavihomerecipes
    @kavihomerecipes  ปีที่แล้ว +18

    මෙවැනි මගේ අලුත්ම වීඩියෝ බලන්න SUBSCRIBE කරලා 🔔 BELL Icon එක Click කරන්න...

  • @gangakumudini5733
    @gangakumudini5733 ปีที่แล้ว +1

    Thanks godak hodai

  • @sujatharohini3949
    @sujatharohini3949 ปีที่แล้ว +2

    ස්තුතියි යාලුවෙිි ජයවෙිිවා රසට ඇතිමමත් හදනවා 🧡👍👍👍👍👍

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 ปีที่แล้ว +2

    Much obliged .theruwan saranai

  • @raneeshamaduwanthi9407
    @raneeshamaduwanthi9407 ปีที่แล้ว +2

    Maru

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට❤️ මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      🙏🙏🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      💐💐💐

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      🙏🙏🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +1

    නියමයි නියමයි ඈ ගෝවා මාලුව

  • @fernendofernendo577
    @fernendofernendo577 ปีที่แล้ว +1

    Aluth kramsyak thsnks

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ බලන්න ආවාට ❤️🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      🙏🙏🙏

  • @signcreation6448
    @signcreation6448 ปีที่แล้ว +2

    සුපිරිම තමයි 👍

  • @signcreation6448
    @signcreation6448 ปีที่แล้ว +2

    සුපිරි රෙසිපි එකක්

  • @kelanithissa7334
    @kelanithissa7334 ปีที่แล้ว +1

    සුපිරි

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි🙏 ❤️

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      🙏🙏🙏

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 ปีที่แล้ว +1

    Thank you .

  • @kavicreations5612
    @kavicreations5612 ปีที่แล้ว +2

    ජය වේවා 👍👍👍👍

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 ปีที่แล้ว +1

    නියමයි

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️🙏 මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      🙏🙏🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      💐💐💐

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      🙏🙏🙏

  • @kavicreations5612
    @kavicreations5612 ปีที่แล้ว +2

    ගොඩාක්ම රසවත් පාටයි 🙏

  • @prasangaherath747
    @prasangaherath747 ปีที่แล้ว +1

    සුපිරි අක්කා ..

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️🙏 මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      🙏🙏🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      💐💐💐

  • @sarnamaliariyarathna7888
    @sarnamaliariyarathna7888 ปีที่แล้ว +1

    පාට වගේම ....රසත් ...ඇති ....

  • @priyankaperera7269
    @priyankaperera7269 ปีที่แล้ว +1

    Math hadannam me wage..thanks oyata

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ස්තුතියි

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      දිගටම මගේ චැනල් එකත් සමග රෑදි ඉන්න ❤❤❤

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 ปีที่แล้ว +1

    Mamath hadanawa 👍👍👍👍

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️🙏 මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      🙏🙏🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      💐💐💐

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      💐💐💐

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      🙏🙏🙏

  • @kavicreations5612
    @kavicreations5612 ปีที่แล้ว +1

    අලුත්ම විදියකට හැදුවා ගොඩාක් රසවත් පාටයි

  • @sigithisigithi
    @sigithisigithi ปีที่แล้ว +2

    නියමයි ජයවේවා

  • @janakarajaguru6743
    @janakarajaguru6743 ปีที่แล้ว +1

    හරිම රස paatai.හදලා බලමු .👍👍

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️🙏 මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      🙏🙏🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      💐💐💐

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      👍👍👍

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      💐💐💐

  • @harshanirangika1991
    @harshanirangika1991 ปีที่แล้ว +2

    Super

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 ปีที่แล้ว +1

    අයියෝ ගෝව කිවුවට අලත් තියනවනේ ?අල ගොව කීල දාන්න?

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ස්තුතියි

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ඔව් අල දාලා හැදුවම ගෝවා ගොඩක් රසවත් 👍

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว +2

    Thank you , I’m coooking now , will see