මීට කලින් මේ තරම් රසට ගෝවා කාලා නෑ .මාරම රසක් 👌gowa recipe sinhala/ gowa curry/ Cabbage Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 112

  • @Hashi198
    @Hashi198 10 หลายเดือนก่อน +5

    දැන් උයන්න හදන්නේ අක්කේ... thank you ඔයාට උයලම බලන්න ඕනි .... රස පාටයි ඉතිම් 🥰❤️

    • @kavihomerecipes
      @kavihomerecipes  9 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️

  • @lovelynovels
    @lovelynovels ปีที่แล้ว +7

    ඒක නං වෙනස්ම රෙසිපි එකක් නංගියේ. ඇත්තටම අලුත්ම අත්දැකීමක්. හැමදාම එකම විදියට එළවළු හදන්නේ නැතිව වෙනස් ක්‍රමවලට හදාගන්න හැකිවීම ගොඩාක් වටිනවා. අත්දැකීම් තුලින් ලබා ගන්නා මෙවැනි රෙසිපි අප වෙනුවෙන් හඳුන්වා දී බෙදා හැරීම පිළිබඳව ස්තූතියි ඔයාට. තමන් දන්න දේ නොදන්නා අයට කියාදීමම ලොකු පිනක් නංගියේ. ඔයාට පින් මේ සිදු කරන සත් කාර්‍ය්ය වෙනුවෙන්. තෙරුවන් සරණයි ඔයාට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවදායි සුන්දර රාත්‍රියක් වගේම පින්බර පොසොන් පොහොය මංගල්‍යයක් ඔයාට. 🙏🙏🌹🌹🌹🌹💗💗💗💗👍👍

  • @ivonivon3626
    @ivonivon3626 ปีที่แล้ว +3

    මමත් හැදුවා ගොඩක් රසයි.
    Thanks

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏

  • @cricketjoni
    @cricketjoni ปีที่แล้ว +3

    ඒක නම් සුපිරි ගෝවා රෙසිපියක්. හදල කන්නම ඕනෙ මේ විදිහට

  • @shandramajdjmeian3282
    @shandramajdjmeian3282 ปีที่แล้ว +1

    ආමේ‍න් එක නමි දැක්කම කන්නම ආසයි මගේ ජිවිතය තියනකමි ගෝවායි බතුයි තිබුනම ඇති ඔයාට පේසු පිහිටයි සිස්ටර් 👍💜

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏

    • @shandramajdjmeian3282
      @shandramajdjmeian3282 ปีที่แล้ว

      ආමේ‍න් සිස්ටර් අද අලුත් ක්‍රමයට හැදුවා හොදට මිරිස් දාලා නිසා සුදු බත් එක්ක කන්න වෙන කිසි දෙයක් උවමනා නැ සිස්ටරි ඇතුලු පවුලේ සියලු දෙනාට දේව සුවය සදාටම ලැබේ‍වා 💜☦️

    • @shandramajdjmeian3282
      @shandramajdjmeian3282 ปีที่แล้ว

      ආමේ‍න් සිස්ටර් මම ආසම කැම තමයි ගෝවයි කොල ජාතියි ඒවා මිසක් අනෙක් කැම වලට ලැදි නැ ලෙඩ රෝග සැදිම අඩුයි ලෙඩ හැදුනම කාටත් කරදර කරන්න උවමනා නැනේ ☦️💜💜

  • @seeladesilva6098
    @seeladesilva6098 5 หลายเดือนก่อน +1

    අපේ ගෙදර අය ගෝව කන්නෙ නැහැ ...අද මම ඔයාගෙ රෙසපිය බලල ,,,හදනව..මොකද රස පාටයි ..

    • @kavihomerecipes
      @kavihomerecipes  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️

    • @seeladesilva6098
      @seeladesilva6098 5 หลายเดือนก่อน

      ඇත්තමයි අද දවල්ට හැදුව .මාරම රසයි ..නොකන හැමෝම කෑව.ඉතුරු ඒව මම රොටි එක්ක කෑවෙ...ආයෙමත් හදන්න හිතුන ...ඔයාට ගොඩක් ස්තුතියි ,👍👍👍👍

  • @dzpbhgkv
    @dzpbhgkv 11 หลายเดือนก่อน +1

    I made this recipe today. seriously.. It tasted great ❤️ Thnk yu

    • @kavihomerecipes
      @kavihomerecipes  11 หลายเดือนก่อน

      Thank you so much ❤️

  • @UdiDol
    @UdiDol หลายเดือนก่อน

    Looks good! Let's try.

  • @HABIBARTCRAFTSTUDIO
    @HABIBARTCRAFTSTUDIO ปีที่แล้ว +3

    great job my dear friend.

  • @maduliyanage
    @maduliyanage ปีที่แล้ว +4

    ගෝවා නම් මගෙත් ආසම කෑමක් ❤❤😊😊😊

  • @dilshanperera9784
    @dilshanperera9784 10 หลายเดือนก่อน +1

    Ane Archchi- Ammata godak thanx

    • @kavihomerecipes
      @kavihomerecipes  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️

  • @Wasantha__malkanthi1
    @Wasantha__malkanthi1 18 วันที่ผ่านมา +1

    Ekanam patta ❤

  • @chendchendre2682
    @chendchendre2682 ปีที่แล้ว +1

    මමත් හැදුවා ඇත්ත මයි ගොඩක් රසයි

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ඔයාට මගේ වීඩියෝ බලන්න ආවට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි 🙏

  • @tharangagamage537
    @tharangagamage537 16 วันที่ผ่านมา

    තුනපහ දාන්නේ නැද්ද

  • @slcricketlokaya2278
    @slcricketlokaya2278 ปีที่แล้ว +2

    ඒකනම් නියමයි 👌👌 සුභ දවසක් ජයෙන් ජයම වේවා

  • @-lankaweapi8600
    @-lankaweapi8600 ปีที่แล้ว +1

    Wow sha harima rasa kamak neda Niyami recipe aka patath lassani 💖💖

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ස්තූතියි

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏

  • @dnanayakkara7487
    @dnanayakkara7487 ปีที่แล้ว +1

    රසයි ඇත්තටම මම හැදුවා .හැබැයි මම සීනි එකතු කරේ නෑ .මම ආසනෑ සීනි එකතුකරල කන්න . ඇත්තටම රසයි . තෑන්ස් ඔයාට. ගෝවකොල එකම විදියට කාල එපාවෙලා හිටියෙ.

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏

  • @palithaariyawansa3673
    @palithaariyawansa3673 ปีที่แล้ว +1

    Rampe karapincha oni nedda nanghi.?

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම එ දේවල් එකතු කරලා හදන්න තවත් රසවත් .ගොඩක් ස්තූතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවට ඉදිරියට ත් මගේ චැනල් එකත් එක්ක රැදී ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි

  • @wasanthasapumohotti1695
    @wasanthasapumohotti1695 ปีที่แล้ว +2

    සුපිරි

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏

  • @sulariinokaubayakumara923
    @sulariinokaubayakumara923 11 หลายเดือนก่อน +2

    අල තම්බලාද ගන්නෙ

    • @kavihomerecipes
      @kavihomerecipes  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️

  • @easyrecipes99
    @easyrecipes99 ปีที่แล้ว +1

    So yummy and tasty thanks for sharing 👍 😋

  • @PiumiHansika-ch2gc
    @PiumiHansika-ch2gc 3 หลายเดือนก่อน +2

    Math haduwa harima rasai, sini dannama onada

    • @kavihomerecipes
      @kavihomerecipes  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට 💐

  • @hasankasandaruwan3228
    @hasankasandaruwan3228 หลายเดือนก่อน +1

    Fatta ekkh 👌 dan haduwe ❤

    • @kavihomerecipes
      @kavihomerecipes  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @chendchendre2682
    @chendchendre2682 ปีที่แล้ว +1

    Mamat haduva attamai rasaii

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ස්තූතියි ඔබට

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏

  • @IreshaMadushani-c7v
    @IreshaMadushani-c7v ปีที่แล้ว +2

    Attatama rasai,mn haduwa

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏

  • @anushaShymali
    @anushaShymali หลายเดือนก่อน +1

    Mn heduwa mara rasai mn kuwite inna medamuth kewa😊

    • @kavihomerecipes
      @kavihomerecipes  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @mihirasalk
    @mihirasalk ปีที่แล้ว +1

    ඒක නම් ගොඩක් රස .ඇති ..😊

  • @thanujasuriyarathne21
    @thanujasuriyarathne21 9 หลายเดือนก่อน +1

    අල විනාඩියෙන් තැම්බූනාලු මරු

    • @kavihomerecipes
      @kavihomerecipes  9 หลายเดือนก่อน

      හදලා ම බලන්න ගොඩක් ස්තූතියි ඔයාට ❤️

    • @SasikaJayawickrama
      @SasikaJayawickrama 6 หลายเดือนก่อน

      ඇත්තටම අල තෙලෙන් තම්බන්න අමාරැයි මං හැදුව අල හයියයි

  • @kariyawasamjalaththantrija883
    @kariyawasamjalaththantrija883 4 วันที่ผ่านมา

    බඩ පැලුනාම කාල හමාරයිනේ

  • @rangafreefire4993
    @rangafreefire4993 ปีที่แล้ว +1

    Meke resipiya dannako😊

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවට ඉදිරියට ත් මගේ චැනල් එකත් එක්ක රැදී ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි 🙏

    • @rangafreefire4993
      @rangafreefire4993 ปีที่แล้ว

      Meke resipiya dennako akke

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว +2

    Hi good ❤❤❤❤❤❤❤❤

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      Thanks

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏

  • @sumalifernando4926
    @sumalifernando4926 17 วันที่ผ่านมา

    Seeni tiyena oyata marune😂😮

  • @dilinigunawardena4377
    @dilinigunawardena4377 3 หลายเดือนก่อน +1

    මම හිතුවේ MR kitchen කියලා

  • @serisaranna
    @serisaranna ปีที่แล้ว +1

    💙💙

  • @samankumara4895
    @samankumara4895 3 หลายเดือนก่อน +2

    Sorry dr.මම මේ video එක පරණ වුනත් අද හැදුවා .මොකද මම පින්ලන්තයේ ලගදි ආවෙ .උයාගෙන කරන්ඩ ඕනෙ youtube chanel එකක් බලලා .ඒත් අල තැම්බුනේ නෑ විනාඩියේදී

    • @kavihomerecipes
      @kavihomerecipes  3 หลายเดือนก่อน

      Podi Kali walata kapan a oni

  • @NethugiNethu
    @NethugiNethu ปีที่แล้ว +1

    ❤❤❤

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවට ඉදිරියට ත් මගේ චැනල් එකත් එක්ක රැදී ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි

  • @nihalbandula8247
    @nihalbandula8247 ปีที่แล้ว +3

    ඉංග්‍රීසියි දෙමළයි එකතු කරලා හදාපු නමක් නේ මේවාට තියෙන්නේ හිඃ හිඃ හිඃ 😂😂😂

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ඔයාට ❤මගේ වීඩියෝ බලන්න ආවට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක රැඳී ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි 🙏

  • @rangafreefire4993
    @rangafreefire4993 ปีที่แล้ว +1

    Hamadama innawa

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏

  • @MaiNhoBOLERO
    @MaiNhoBOLERO ปีที่แล้ว +1

    Nice 🌹💞💞🌹

  • @pamodasuvimal8447
    @pamodasuvimal8447 2 หลายเดือนก่อน +1

    අල තම්බලද දැම්මේ 😅

    • @kavihomerecipes
      @kavihomerecipes  2 หลายเดือนก่อน

      පොඩි කෑලි වලට කපලාඅර ගන්නගන්න එතකොට හොඳට තැම්බේවි.ගොඩක් ස්තුතියි ඔයාට

  • @shamamenaka5706
    @shamamenaka5706 ปีที่แล้ว +1

    Mama nai mirisui.seeni danne nehe.ohoma thamai hadanne mamath.

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏

  • @Harshi_online
    @Harshi_online ปีที่แล้ว +1

    Yummy 😊

  • @a.lsewwandi7739
    @a.lsewwandi7739 5 หลายเดือนก่อน +1

    අල කන්නේ අමුවෙන්ද.ඔය තරම් ඉක්මනට අල තැම්බෙන්නේ නෑ වතුර දැම්මත්.

    • @kavihomerecipes
      @kavihomerecipes  5 หลายเดือนก่อน

      හදලා බලන්නකෝ අමුවෙන් කන්නේ මොකටද .ගොඩක් ස්තූතියි ඔයාට ❤️

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว +2

    My fans ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakmaligajanayaka4971
    @lakmaligajanayaka4971 4 หลายเดือนก่อน +1

    Miris dannedd

    • @kavihomerecipes
      @kavihomerecipes  4 หลายเดือนก่อน

      මේ විදියට හදලා බලන්න කෝ ගොඩක් රසවත් ස්තූතියි ඔයාට ❤️

  • @anushalakmali4405
    @anushalakmali4405 5 หลายเดือนก่อน +1

    Mulinma ahddi katha karana vidiya wena kenekge wge ahune

    • @kavihomerecipes
      @kavihomerecipes  5 หลายเดือนก่อน

      අනේ එහෙමද එ නිසා ම මම වීඩියෝ දැම්මේ ත් නෑ .ආයේම ත් වෙනසක් එකක නැවත හමුවෙමු. ගොඩක් ස්තූතියි ඔයාට ❤️

  • @p.s.abothejue6881
    @p.s.abothejue6881 9 หลายเดือนก่อน +1

    අල තම්බල නෑ ,කෑලි මිරිසුත් නෑ මරැ

    • @kavihomerecipes
      @kavihomerecipes  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම හදලා බලන්න ගොඩක් රසවත් .ගොඩක් ස්තූතියි ඔයාට ❤️

  • @GodakandaShiromi
    @GodakandaShiromi 6 หลายเดือนก่อน +7

    මෙයා තව එක්කෙනෙක්ගේ කතා විලාසය ලස්සනට කොපි කරනවා, කෙමති අනුන්ගේ copy වෙන්නැති 🤔🤔🤔😭😭😭

    • @kavihomerecipes
      @kavihomerecipes  6 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තූතියි ඔයාට මගේ වීඩියෝ බලන්න ආවට ඉදිරියට ත් මගේ වීඩියෝ බලන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි 🙏❤

    • @nayanahansani9026
      @nayanahansani9026 5 หลายเดือนก่อน

      😂😂😂😂

    • @HansiFernando-t4y
      @HansiFernando-t4y 5 หลายเดือนก่อน +1

      MR kitchen 😂

    • @IsharaKuruweta
      @IsharaKuruweta 3 หลายเดือนก่อน

      m. r kichen voic ඒක කොපි කරන්න එපා

    • @PRASADFOODHUNTER
      @PRASADFOODHUNTER 3 หลายเดือนก่อน +1

      තො කවුරැ උනත් මාර ඉරිසියාවවක් පැලෙන එකියක් තුක්.නොදකින්