A/L වලට Tech කරොත් කෙලවෙයිද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 159

  • @vinethgunawardana
    @vinethgunawardana 2 ปีที่แล้ว +56

    ඒලෙවල් වලට නිවැරදි පාරක් සොයා ගත නොහැකිව අතරමන් වූ සිසුන්ට වටිනා මාර්ගසිතියමක්.❤

    • @ThevoiceofETech
      @ThevoiceofETech  2 ปีที่แล้ว +4

      ස්තූතියි පුතා ❤️

  • @chamudithjayasekara6325
    @chamudithjayasekara6325 2 ปีที่แล้ว +22

    Video එකනම් සුපිරි සර්.❤️
    Comment section එකේ Tech කරල engineering යනවට පාර හදන්න අකමැති අයත් ඉන්නව වගේ.අව්ලක් නෑ
    අලුත් අයට chance එකක් නොදී ඇලිල ඉන්න අය හින්ද මාර විදිහට මෙහෙ system change වෙනවනෙ😂

    • @ThevoiceofETech
      @ThevoiceofETech  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

    • @DilangiAnanda
      @DilangiAnanda 28 วันที่ผ่านมา +2

      tec karala mona campus eke engineering faculty ekatada yanna puluwan kiyl poddak kiynwada...danne nathi nisai ahanne

  • @unitosl6263
    @unitosl6263 2 หลายเดือนก่อน +1

    B tech newai ne denne BET neh OUSL eka thibba Btech eka vage newai anika professional engineer kanek wenna baa ne Uparima IENG witharai.

  • @ALICTSinhala
    @ALICTSinhala 2 ปีที่แล้ว +6

    නියම Video එකක් 👍

  • @LokaGaweshaka.
    @LokaGaweshaka. 11 หลายเดือนก่อน +3

    සර් සබරගමු Et dgree eka electro macanical නේද

  • @Yakusaff-g2h
    @Yakusaff-g2h 26 วันที่ผ่านมา +1

    Sir technology කරලා engineering කරන්න බැරිද

  • @bhashithaprasansana8251
    @bhashithaprasansana8251 2 ปีที่แล้ว +5

    Good job sir❤️😘

  • @sandeepasenarath187
    @sandeepasenarath187 2 ปีที่แล้ว +11

    නියමයි සර් වීඩියෝ එක නම්...👌
    මොකද මේ මැත්ස් කරන අයියලා ටිපර් වෙලා😂😂

  • @dolly8209
    @dolly8209 9 หลายเดือนก่อน +3

    me video eke watinakama nan kiyala wedak ne ❤

    • @ThevoiceofETech
      @ThevoiceofETech  9 หลายเดือนก่อน +1

      ස්තූතියි

  • @m.rjayalath6382
    @m.rjayalath6382 2 ปีที่แล้ว +4

    නියමයි සර්👍👌

    • @ThevoiceofETech
      @ThevoiceofETech  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි...❤️

  • @dinethsandeepa8128
    @dinethsandeepa8128 2 ปีที่แล้ว +7

    අපේ සර්ලා දෙන්නා..❤️❤️

  • @sisirachandrakumara5653
    @sisirachandrakumara5653 14 วันที่ผ่านมา

    සර් මේකට උත්තරයක් දෙන්නකෝ.tech කරලා තුන් වෙනි විශට මීඩියා කරලා කැම්පස් වලින් කරන්න පුලුවන් හොද digree මොනවද..මම මීඩියා වලින් යන්න කැමති කෙනෙක්..tech වලින් මීඩියා කරල හොද digree නැද්ද නැත්තම් arts වලින්ද කරන්න ඕනේ..මෙකට උත්තරයක් දෙන්නකො සර්..😢

  • @upulkumara832
    @upulkumara832 5 หลายเดือนก่อน +2

    වටිනවා❤❤❤

  • @lalithdissanayaka5383
    @lalithdissanayaka5383 11 หลายเดือนก่อน +3

    සර් පුලුවන් නම් reply කරන්නකො.අහන්න කෙනෙක් නෑ. මං A/l privat කරන්නෙ. Et Practical එකට වෙනම application fill කරන්න ඕනෙද ? ඒක exam ඉවර උනාමද ඒක දෙන්නෙ.කොහොමද application එක ගන්නෙ.

    • @ThevoiceofETech
      @ThevoiceofETech  11 หลายเดือนก่อน +2

      Call me පුතා 0778862177

  • @sithulnawodya2460
    @sithulnawodya2460 19 วันที่ผ่านมา

    සර්,
    Ol english s එකක් තියෙන්නේ.
    කැම්පස් යන්න බැරිද එතකොට

  • @Somasirisomasiri-b8h
    @Somasirisomasiri-b8h 5 วันที่ผ่านมา

    A/l Tec karanna ,aniwaren o/l maths walata C Ekak thiyenna oneda

  • @sandeepamadushan6929
    @sandeepamadushan6929 2 ปีที่แล้ว +3

    වටින video එකක්

  • @d.b.1673
    @d.b.1673 ปีที่แล้ว +1

    Sir shy thunama bio valin pass une nethi lamayekta 4 th shy tech karoth yanna puluvan pethi monavada sir.

  • @ShenalTharusha-v1o
    @ShenalTharusha-v1o หลายเดือนก่อน

    Sir aniwaren reply ooni
    Sir SFT,ET EKKA AGRICULTURE KALOTH CAMPUS YNN PULUWANDA

  • @knowledgelk
    @knowledgelk 2 ปีที่แล้ว +3

    Bst uwa,jaffna ,නැගෙනහිර Course ?

  • @MohamedBakir-w6b
    @MohamedBakir-w6b 5 หลายเดือนก่อน +1

    Sir.. university college gihin teacher kenk wennath puluwandha

    • @ThevoiceofETech
      @ThevoiceofETech  4 หลายเดือนก่อน

      B.Tech complete කලාම පුලුවන්

  • @dewmiranasinghe4039
    @dewmiranasinghe4039 8 หลายเดือนก่อน +1

    Sir commerce and ict karoth mona University yannada puluwan

    • @ThevoiceofETech
      @ThevoiceofETech  8 หลายเดือนก่อน +2

      Ict thiyana ewa one ekakata puluwan මොරටුව eka nam ba

  • @Kavindulakshan1980
    @Kavindulakshan1980 2 หลายเดือนก่อน

    Sir uwa wellassa iit eka kaloth job ekak hoyagnna puluwnd

  • @salithamadhushan3083
    @salithamadhushan3083 2 ปีที่แล้ว +3

    Thanks sir

  • @_Nethu...
    @_Nethu... 5 หลายเดือนก่อน +2

    Thanks sir🤍

  • @its_naqshath
    @its_naqshath 5 หลายเดือนก่อน +1

    Sir, can you recommend classes for BFT, SFT, ICT English medium? For B-tech?

  • @warshapawani8130
    @warshapawani8130 หลายเดือนก่อน

    Machinist technician , power electrical technician ( industrial ) , Machinist technician , industrial mechatronics technician , automobile electrical සර් මේ course කරන්න සුදුසුකම් සපුරන්ඩ tec තුන්වෙනි විෂයේ තෝරගන්ඩ ඕනේ මේ subject වලින් කෝකද - භූගෝල විද්‍යාව , ආර්ථික විද්‍යාව , ඉංග්‍රීසි , කෘෂි විද්‍යාව ,සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය , ICT

  • @p4s_gost196
    @p4s_gost196 11 หลายเดือนก่อน +1

    mewata o/l resalt eka kohoma da oni wenne

  • @1trending868
    @1trending868 5 หลายเดือนก่อน +9

    O/l කරලා results තාම ආවෙ නැ මොනා කරන්න ද කියලා තේරුන්නැ

    • @ThevoiceofETech
      @ThevoiceofETech  4 หลายเดือนก่อน

      Call me for more details 0778862177

  • @Seijon00
    @Seijon00 3 หลายเดือนก่อน

    Sir, cybersecurity wage yanna karanna ona subject stream eka mokakkda a/l wala ?

  • @indikawalithalavithanalage2069
    @indikawalithalavithanalage2069 10 หลายเดือนก่อน +1

    Sir bucket subject welin korean wage language ekak keranna barida 🥲

    • @ThevoiceofETech
      @ThevoiceofETech  9 หลายเดือนก่อน +1

      Oya thiyana ewa witharai පුතා

  • @sonalkss6973
    @sonalkss6973 7 หลายเดือนก่อน +3

    Peradeniya nadda ?🤔🤔

    • @Maheshi2003
      @Maheshi2003 29 วันที่ผ่านมา +1

      Ekne 😪

  • @sahanmansara185
    @sahanmansara185 ปีที่แล้ว +1

    Sir 💖

  • @ravinduimasha8462
    @ravinduimasha8462 2 ปีที่แล้ว +3

    වටින දේ හරි දේ ගැන තර්කානුකූල කියාදුන්න හැමදාම ගරු කරන චරිත 2ක් නියමයි සර්.

  • @sscreates1015
    @sscreates1015 2 ปีที่แล้ว +6

    නැනෝ එකයි රොබොටික් එකයි දෙකම කරන්න පුළුවන් කැම්පස් එකක් නැද්ද සර් 🥺

    • @ThevoiceofETech
      @ThevoiceofETech  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤
      Noway පුතා. Tech එක්ක බෑ

  • @LakshithaShamendra-vi9qy
    @LakshithaShamendra-vi9qy 8 หลายเดือนก่อน +2

    ♥️♥️

  • @HarshaMalan-qz8lc
    @HarshaMalan-qz8lc 5 หลายเดือนก่อน +1

    Bst ekk it kaloth prashanayak nadd sir

  • @niroshawickramanayake2822
    @niroshawickramanayake2822 ปีที่แล้ว +1

    Peradiniya university eke it side eka nadda

    • @ThevoiceofETech
      @ThevoiceofETech  11 หลายเดือนก่อน

      තියනවා කියලා තමා මතක. හරියටම හොයලා කියන්නම්

  • @rasikasathkumara334
    @rasikasathkumara334 ปีที่แล้ว

    Sir me training eka bst karath hambenava neda campus giyata passe

    • @ThevoiceofETech
      @ThevoiceofETech  11 หลายเดือนก่อน

      අනිවර්‍යෙන්

  • @wishwakadawuraofficial
    @wishwakadawuraofficial 4 หลายเดือนก่อน +1

    Moratuwata yanna widiyak Nadda tech walin

    • @ThevoiceofETech
      @ThevoiceofETech  4 หลายเดือนก่อน

      ඕනෑම විශය ධාරාවක් යටතේ යන්න පුලුවන් පාඨමාලා සහ aplitude test එක ලියලා යන්න ඕනේ පාඨමාලා වලට යන්න පුලුවන්.
      Campus පොත බල්න්න

  • @minthakagithsan6412
    @minthakagithsan6412 2 หลายเดือนก่อน +3

    Maths aiyala form wela 😂😂

  • @sltecworld101
    @sltecworld101 5 หลายเดือนก่อน +1

    Super

  • @ballakukula2167
    @ballakukula2167 2 ปีที่แล้ว +2

    sirge golayo okkoma engineersla unada sir? 🥺🥺

    • @ThevoiceofETech
      @ThevoiceofETech  2 ปีที่แล้ว +2

      අනේ නෑ මගේ ගෝලයෝ සමහරු campus, සමහරු Germen tech. තව සමහරු busness එහෙමත් පටන්ගන්නවා.
      කොහොම නමුත් උන් ජීවිතේ දිනනවා.
      Hardware එකට sample අරගෙන ගිහින් මේ කෑල්ල දෙන්න ඉල්ලන තරම් technical knowlde දියුණු ලාංකීය සමාජයේ උන් අනිවර්‍යෙන් දින්නවා.
      කවුරු උනත් දක්ෂයා දිනන්න ඕනේ. එයා tech ද maths ද, අදාල නෑ.

  • @sadewmi101
    @sadewmi101 11 หลายเดือนก่อน +1

    B tec kroth nursing ynn brida

    • @ThevoiceofETech
      @ThevoiceofETech  9 หลายเดือนก่อน

      ඒකට අවුලක් නෑ නේද

  • @Rawana_X
    @Rawana_X 9 หลายเดือนก่อน +2

    sir 7maths kiyana eaka apita 3 weni kanden thoraganna puluwan neda

    • @ThevoiceofETech
      @ThevoiceofETech  9 หลายเดือนก่อน

      ඔව් පුතා

    • @Rawana_X
      @Rawana_X 8 หลายเดือนก่อน +1

      ict walata wada 7maths karana eaka hodada sir
      @@ThevoiceofETech

    • @ThevoiceofETech
      @ThevoiceofETech  8 หลายเดือนก่อน

      කලාතුරකින් කෙනෙක් තමා එහෙම කරන්නේ. සිතිර කියල kandy ළමයෙක් කලා. District 29ත් උනා.
      ගොඩක් දෙනා ict කරනවා. Campus යන්න අවස්තා 2ක් ලැබෙන නිසා

  • @rusirukanchana5255
    @rusirukanchana5255 2 ปีที่แล้ว +2

    🔥♥️

  • @ChathurakaNipun
    @ChathurakaNipun 10 หลายเดือนก่อน +1

    Tech කරන්න O/l සුදුසුකම් මොනවාද ඔනෙ sir

    • @ThevoiceofETech
      @ThevoiceofETech  9 หลายเดือนก่อน +1

      O/L සමත් වීම. ගණිතය විද්‍යාව අවම s 2k

    • @ThevoiceofETech
      @ThevoiceofETech  หลายเดือนก่อน

      @@Minuga667 0727755271

  • @sachiniabeysinghe-ot1po
    @sachiniabeysinghe-ot1po 9 หลายเดือนก่อน +1

    Meke maths kiynne combined maths d 😒

  • @MavindasilvaSilva
    @MavindasilvaSilva 8 หลายเดือนก่อน +1

    අනේ සර් පේරාදෙණිය කැම්පස් එකට යන්න බැයිද සර් 🥺🥺🥺🙏🙏🙏🙏.....

    • @ThevoiceofETech
      @ThevoiceofETech  8 หลายเดือนก่อน +1

      අභියෝගතා පරීක්ෂණ ලියලා common course වලට යන්න පුලුවන්. කැම්පස් පොත බලන්න

  • @nuwanjith9591
    @nuwanjith9591 2 ปีที่แล้ว +2

    🔥🔥🔥

  • @niroshawickramanayake2822
    @niroshawickramanayake2822 ปีที่แล้ว

    Jobes ganath vidieo ekak dann ko

    • @ThevoiceofETech
      @ThevoiceofETech  ปีที่แล้ว +1

      කරමු... යෝජනාවට ස්තූතියි. Job සහ දෙස් විදෙස් උසස් අද්‍යාපන අවස්තා ගැන ඒමත් දාලා එකක් කරන්න ඉන්නේ

  • @manjithathenura7726
    @manjithathenura7726 2 ปีที่แล้ว +2

    ❤️

  • @GeekLb.
    @GeekLb. หลายเดือนก่อน

    Sir amaruida tec

  • @m.h6239
    @m.h6239 4 หลายเดือนก่อน +2

    සර් ටෙක් කරොත් පේරාදෙණිය කැම්පස් යන්න පුලුවන්ද

    • @ThevoiceofETech
      @ThevoiceofETech  4 หลายเดือนก่อน

      ඕනෑම විශය ධාරාවක් යටතේ යන්න පුලුවන් පාඨමාලා සහ aplitude test එක ලියලා යන්න ඕනේ පාඨමාලා වලට යන්න පුලුවන්.
      Campus පොත බල්න්න.

    • @m.h6239
      @m.h6239 4 หลายเดือนก่อน

      @@ThevoiceofETech Tnx sir

  • @RASHMIKA445
    @RASHMIKA445 12 วันที่ผ่านมา

    👍

  • @nRana7
    @nRana7 11 หลายเดือนก่อน +1

    Sir O/l Requirements monawada A/l walata ,exam eka pass wela Maths C and Science C da

    • @ThevoiceofETech
      @ThevoiceofETech  11 หลายเดือนก่อน

      Call me පුතා 0778862177

  • @DMADisanayaka-il8ie
    @DMADisanayaka-il8ie 5 หลายเดือนก่อน +1

    තාක්ශනය කළාට රැකියා තියනවද..?

    • @ThevoiceofETech
      @ThevoiceofETech  4 หลายเดือนก่อน

      මොනා කලාමද තියෙන්නේ

  • @geekbro4491
    @geekbro4491 ปีที่แล้ว +1

    Meks nam maara watinw

  • @kusalpamoda6523
    @kusalpamoda6523 8 หลายเดือนก่อน

    Ganitaya karana class tiyanawada

    • @ThevoiceofETech
      @ThevoiceofETech  8 หลายเดือนก่อน

      ET

    • @kusalpamoda6523
      @kusalpamoda6523 8 หลายเดือนก่อน

      @@ThevoiceofETech akiwe sir

    • @kusalpamoda6523
      @kusalpamoda6523 8 หลายเดือนก่อน

      @@ThevoiceofETech bucket aka ganitaya karana clss tiyanawada

    • @ThevoiceofETech
      @ThevoiceofETech  8 หลายเดือนก่อน

      @@kusalpamoda6523 077 88 621 77 whatapp plz

  • @Venom4120
    @Venom4120 5 หลายเดือนก่อน +1

    Tech karala engineer kenek wenna puluwanda

    • @ThevoiceofETech
      @ThevoiceofETech  4 หลายเดือนก่อน

      පුලුවන්👉❤️

  • @chanthiladesandu730
    @chanthiladesandu730 5 หลายเดือนก่อน

    Meke english kiynnne mokadda

  • @HistoryWithInduneth-h8g
    @HistoryWithInduneth-h8g ปีที่แล้ว

    Sir සබරගමු wagee වගේ අහු උනොත් ජොබ් නැද්ද කට්ටිය එහෙම කියනවා

    • @ThevoiceofETech
      @ThevoiceofETech  11 หลายเดือนก่อน +1

      අනිවර්‍යෙන් කැම්පස් යන්න පුතා.

    • @ThevoiceofETech
      @ThevoiceofETech  11 หลายเดือนก่อน +1

      අනිවර්‍යෙන් කැම්පස් යන්න පුතා. ජොබ් සෙට් වෙයි

  • @සර්වබලදාරිය
    @සර්වබලදාරිය 2 ปีที่แล้ว +9

    😂😂අනේ නිකන් බොරු කියල ලමයිව අන්දන්නෙ නැතුව ඉන්න සර්. ටෙක් කරල Engineer කෙනෙක් වෙන්න බෑ. 😂එහෙම පුලුවන්නම් ඔච්චර නැහීගෙන ලමයි maths කරන්නෙ නෑනෙ. SFT වල තියෙන්නෙ
    physics වල මූලිකම ,ලදරුම කොටස්. එච්චර බාල syllabus එකක් ඉගෙනගෙන ඉන්ඡෙක් වෙන්නෙ කොහොමද. අනිත Bsc Engineer degree එකක් නෙමේනෙ දෙන්නෙ. හැබැයි ඉතින් අාර්ට් කරනවට වඩා tec කරන එක හොදයි මොකක් හරි Job එකක් කරන්න පුලුවන්.

    • @ThevoiceofETech
      @ThevoiceofETech  2 ปีที่แล้ว +8

      බොහොම වටින සාකච්ඡාවක් ඇතිවිය යුතු අදහසක්.❤️❤️❤️❤
      මම යෝජනා කරනවා 3 idiots film එක බලන්න කියලා ඔබතුමාට

    • @සර්වබලදාරිය
      @සර්වබලදාරිය 2 ปีที่แล้ว +4

      @@ThevoiceofETech මන් එ්ක බලල තියනව සර්. දැන් සර් කියන්න හදන්නෙ maths කරන ලමයිට ප්‍රායෝගික දැනුමක් නෑ කියලද. 😅මන් මෙච්චර maths පැත්තට අැද්දට මන් කලේ bio.

    • @ThevoiceofETech
      @ThevoiceofETech  2 ปีที่แล้ว +6

      @@සර්වබලදාරිය නෑ නෑ ඒම නෙවේ. මාත් maths කලේ.
      දක්ශයො ගොඩක් ඒ හරහා බිහි වෙනවා. ඒකේ විවාදයක් නෑ.
      නමුත් tech විශය හදුන්වාදීමේ අරමුණ ඔයිට වෙනස්.

    • @himashalithum6615
      @himashalithum6615 2 ปีที่แล้ว +9

      Maths කරන තරම් මැරෙන්න ඕන නෑ මහත්තයෝ tech කරල campus යන්න😂Maths කරල කීයෙන් කී දෙනාද campus යන්නෙ😂

    • @himashalithum6615
      @himashalithum6615 2 ปีที่แล้ว +6

      @ සර්ව බලදාරිය කයිය ලොකු උනාට දන්නෙ චුට්ටයි කියල තේරුනා😂ලොකුවට bio කරල campus ගියාද

  • @hasitha_bro
    @hasitha_bro 2 ปีที่แล้ว +1

    🔥

  • @VenujaPasan
    @VenujaPasan 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @honeststubborn3417
    @honeststubborn3417 2 ปีที่แล้ว +3

    ❤❤

  • @milindaashan5791
    @milindaashan5791 2 ปีที่แล้ว +2

    ❤️❤️

  • @dilsh.an.444
    @dilsh.an.444 หลายเดือนก่อน

    ❤❤❤

  • @LANKAgeming
    @LANKAgeming 21 วันที่ผ่านมา

    ❤❤

  • @pasindudilshan3013
    @pasindudilshan3013 2 ปีที่แล้ว +1

    ❤️❤️