Aiye man me para liyana kenek man godak hodata igenna gatha kenek ath mage awasanawantha kamata giya awrudde idan mata leda dengue hadila dawas 9k hospital nawathila hittiya passe masa 3k withara age shakthiya thibbe kalanthe danawa ita passe covid haduna ekatath godak duk winda hathiya hadila ita passe depression awa ekata beheth gannawa ita passe masa 1kakata kalin wisdom tooth eka infection wela kanna baruwa masa 2k duk winda ita passe eka operation kara dan ai mama hodatama asanipa wela inne mata dan daranna amarui ane aiye mata padam karalath nha podda podda karala thiynne hithata shakthiya aran mata hoda result ekakata yanna puluwan weida aiye aiyata godak pin☺
2023 ( 2024 )OL නංගිල මල්ලිල මේ group එකට join වෙන්න
chat.whatsapp.com/G3T7nBqtPyaB8UgBAjvVIo
Join wena bane😢
Oyata one nam man link eka evannam number eka dannko@@SaduSadu-ly8gx
Join wenna bane..."failed to get group info" kiyala enawa
Join wenn bh n
Join wenn bane
2024 ලියන්න ඉන්නෙ තව මාසයයි 😢 ඔය වගෙ අනුමාන වීඩියො එකක් ඔනෙ
අනිත් විෂයන් පාඩම් කරගන්න තේරෙනවා විදයාව හිතාගන්න බැරුව හිටියේ අයියේ thanks .
KEEP IT UP FOR EVERYONE ❤
2024බලන කට්ටිය ඉන්නවද මර ගැම්මක් අවෙ අයියෙ සුපිරි 😍
මේ වීඩියෝ එකේ මම කතා කරපු හැමදේම මම ඒ කාලය තුල විද්‍යාව පාඩම් කරගන්න කරපුව මත පදනම් වෙලා තමයි කතා කරේ . මට 100% ක් විස්වාසයි . ඔයාට දැනටමත් ගණිතය විශය පිලිබද යම්කිසි දක්ශතාවයක් තියෙයිනම් මේ කාලය හොදටම ප්‍රමාණවත් A ලකුණකට යන්න ❤️
මේ පාර විද්‍යාව පේපර් එක පට්ට ලේසී .මේ පාර විශය කරුණු ගොඩක් අඩු කරල තමයි පේපර් එක හදල තියෙන්නෙ . ඒක නිසා මේ දවස් දෙක මහන්සි උනොත්. අවම පැය 12ක්වත් එක දිගට මහන්සි වෙලා පාඩම් කලොත් ඔයාට අනිවාරෙන්ම A ලකුණකට යන්න පුලුවන් ❤️ .
ඒ විශේශයෙන් අද්‍යනය කරන්න ඕන කොටස් , අනුමාන සහ ඉවත් කරපු කොටස් දාල හදපු pdf එකක් අපි group එකට දාල ඇති ❤️
group link :- chat.whatsapp.com/FxxPaClP5vjCXxuoVgxtCy
ඉවත් කරපු සහ විශේශ අනුමාන :- drive.google.com/file/d/1bYtG4DqDI6cNamM58mkUNYpe_VprlmMx/view?usp=drivesdk
Aiye group ekht join wenn bhne
group ekata join wenda puluwn weidaa aiya
aiiye mn dan join une aya pdf eka aya dannako
@@NisakyaPerera-ov4ib ලින්ක් එකෙන් එන්න
Gemk komlo
මේ දවස් ටිකත් ඇති බන් හොද ලකුනකට යන්න මාත් වැඩ කරන්න අරන් මාසයක් වගේ දැන් ඉස්සෙල්ලා හිටපු මන්ද කියලත් හිතාගන්න බෑ 🤗 මේ ටිකෙ වැඩ කරන්න පැය 18 වගේ මුකුත්ම නොකරත් අනිවා ගේමක් ගහන්න පුලුවන් .විශ්වාසයෙන් කියන්නේ ❤️❤️ උනන්දුවෙයල්ලා බම් ගේමක් ගහපු 😏😍
Komd wada krnne oya 😫
Otage result kohomada
බොහොම ස්තූතියි අයියේ 🥺🥺 කිසිම motivation එකක් නැතුව හිටියේ අයියා කිව්වාම මේ කාලේන් A9ක් ගන්න පුලුවන් කිව්වාම ලොකු ගැම්මක් ආවා❤♥️👑
Ekanam atta 🥺❤️
මේ දවස් ටිකේ හොදට මහන්සි වෙයල්ලා දවසකට පැය 14ක්15ක් වැඩ කරන්න.බැරි නෑ පුලුවම්😊❤
Ghana gemak metike thama mata nam
Thanks bn🥲🥲
aniwaren 🙂
අයියා කියන දේවල් 100%ක්ම ඇත්ත අයියේ අයියා කියපු විදිහට දවසින් පාඩම් කරලා බුද්ධ ධර්මය වගේ විශයන් ටික පාඩම් කරලා ඉවර කර ගත්තා අයියේ මාරම සතුටුයි බය නැතුව exam එක ලියන්න යන්න පුළුවන් ❤️ අයියට ගොඩක් පිං😶 🙏
ගණං අව්ලක්ම නෑ ඒත් විද්‍යාව තමා මෙලව හසරක් බැරි😓 වීඩියො එක දානකල් ඉන්නෙ කොම හරි විද්‍යාවත් ගොඩ දාගන්න😣💔
Ow 😢
𝘼𝘿𝙀 𝙤𝙤 𝙗𝙣 𝙢𝙖𝙩𝙝𝙨 𝙖𝙬𝙪𝙡𝙠 𝙣𝙖
Gananith aul😢
ow ganan awlk na
මටත් බම්☹️
පොඩි දෙයක් කියන්න ඕනෙ . මම පෞද්ගලිකව මේ කාල සීමාව තුල වීඩියෝ නොදා ඉන්න තමයි තීරනය කරල තිබ්බෙ . හේතුව එහෙම වීඩියෝ දාන එකත් මේ කාලය තුල ඔයාලගෙ පාඩම් කිරීමට කරන බාදාවක් 🌼
මේ කාලය කියන්නෙ ඔයාගෙ අද්‍යන කටයුතු ඔයා විසින්ම කරන්න ඕන කාල සීමවක් . නිකන් භාවනාවකට සමවැදිල වගේ . මම මට කියන්න තියෙන හැමදේම වගේ මගේ කලින් වීඩියෝ එකේදි කිව්ව 🌼.
හැබැයි 1000කටත් වඩා වැඩි පිරිසක් . විද්‍යාව ගණිතය ගොඩ දාගන්න විදිහක් ගැන ඉල්ලල තිබ්බ . මට හොදටම තේරුම් ගන්න පුලුවන් ඔයාල දැන් ඉන්න මානසිකත්වය . ඔයලට දැන් ඔයාලට පුලුවන් කියන දේවත් තේරුම් ගන්න බැරුව . ඔයාට මේක කරන්න පුලුවන්ද කියල හිත හිතා ඉන්නව වෙන්න පුලුවන් 🌼
මේ වීඩියෝ එකේ මම කතා කරපු හැමදේම මම ඒ කාලය තුල විද්‍යාව පාඩම් කරගන්න කරපුව මත පදනම් වෙලා තමයි කතා කරේ . මට 100% ක් විස්වාසයි . ඔයාට දැනටමත් ගණිතය විශය පිලිබද යම්කිසි දක්ශතාවයක් තියෙයිනම් මේ කාලය හොදටම ප්‍රමාණවත් A ලකුණකට යන්න ❤️
මේ පාර විද්‍යාව පේපර් එක පට්ට ලේසී .මේ පාර විශය කරුණු ගොඩක් අඩු කරල තමයි පේපර් එක හදල තියෙන්නෙ . ඒක නිසා මේ දවස් දෙක මහන්සි උනොත්. අවම පැය 12ක්වත් එක දිගට මහන්සි වෙලා පාඩම් කලොත් ඔයාට අනිවාරෙන්ම A ලකුණකට යන්න පුලුවන් ❤️ .
ඒ විශේශයෙන් අද්‍යනය කරන්න ඕන කොටස් , අනුමාන සහ ඉවත් කරපු කොටස් දාල හදපු pdf එකක් අපි group එකට දාල ඇති ❤️
Mkd group ek aiyye
Ane pdf eke link Ek dnnko
Ane please dnnko
Link ek ganna me aiyge me lagadi dapu video eke comment section ekat yanna eke dala thiyenawa
ඔයාගේ video නම් මරු අය්යේ අපිට තමන් ගැන විශ්වාසයක් ඇති වෙන විදිහට අය්යා කතා කරන්නේ
දැන්නං බය නැති උනා බං
උබට ස්තූතියි අයියේ💚💚
😂😂😂😂
Uba fail wenawa bn
@@ruvi_music හරි බං එල👏👏
@@music-sl2063 ganan ganna epa . Lankawane 😂
ඔයා කතා කරන විදිහට මං හරි ආසයි😊
aane...
English type kollek wage katha krnne ....supiri kollek❤❤❤
2023 al maths හොඳටම කෙලවගෙන ඉද්දි ol science පාඩම් කරන විදිය බලන මං 🥲💔 ඇත්තටම මට ol A7 B2 තිබ්බෙ. ( science, lit B ) ඒක ගත්තෙත් ඔය වගේම අන්තිම මාසෙ වගේ වැඩ කරලා තමා. ඒත් science නං සෙට් වුනේම නෑ කොච්චර බැලුවත්. B එක ගත්තෙත් කොපි ගහලා. මං ol කරද්දි youtube එච්චර ජනප්‍රියත් නෑ. මේ වගේ වීඩියෝ තිබ්බෙත් නෑ. ඇත්තටම දුකයි. අයියලා වගේ අය ඒ දවස්වල අපිටත් හම්බුනානං easy A එකක් science වලට දාන්න තිබ්බා. අපරාදෙ පට්ටම දුකයි 😭💔
ol උන්ට කියන්න තියෙන්නෙ අනිවා මේ දවස් ටික ඇති ගොඩයන්න. ගේමක් ගහපල්ලා ❤️🔥
අනිවාරෙන් OL කියන්නෙ පට්ට ලේසි විභහගයක් 🥲 . Al මොකක්ද කේස් එක . කෙමෙස්ට්‍රි වගේනම් කියන්න . ❤️
@@gandabba Chemistry ත් අවුල් වෙලා තිබ්බෙ අයියෙ. හොඳ clz එකක් හම්බුනා. දැන්නම් ඒක ගානට කරං යනවා. Combined තමා අයියෙ අවුල. පට්ට අමාරුවෙන් පොඩි ගානක් වුනත් හදාගන්නෙ 🥲💔
@@alexanderthegreat3169 aiye me kale athida 9as ganna
@@Kaveerodriguez-vf7rppuluwn yko 4n eka atharala gemk ghpn
Aiye mt thw thiyenne hriytm dws 14i mt A9 k gnn puluwn weid 🥺
මට විද්‍යාව විතරයි A එකක් දගන්න බෑ කියලා හිතන්හිටියේ හැබැයි මේ කතාව අහලා එකත් ගොඩ දගන්න පුලුවන් කියන ගැම්ම.කලින් video වල කියපු දෙවල් නිසා දැන්නම් O/L වලට කොහොමත් බය නෑ.මේ වගෙ video හැමදාම දන්න එවලින් පට්ටම ගැම්මක් ඇගට එනවා.
😍👍🏻♥️ඔයට ඉස්තුතියි අය්යෙ අපිව මොනව නැතත් දිරි ගැන්නුවට 😍😍♥️
මට මේ වීඩියෝ එක බලද්දි තේරෙන්නෙ අයියා සුපිරිම වැඩ්ඩෙක් කියලා. අයියාගෙ මෝටිවේශන් එක පට්ටම අයියේ❤ මේ වගේ මෝටිවේශන් එකක් දුන්නට අයියට ගොඩක් ස්තූති අයියෙ ❤❤❤❤❤❤
අයියා මම කොහොම හරි o/l pass වෙනවා. ඔයාට ගොඩක් පින් මේ කරන motivation එකට.❤❤❤❤❤❤❤❤❤
Uba fail wenawa yako kakulen pagala maranne ubawa
ගොඩක් ඉස්තුති අයියා..ගොඩක් ලොකු උදවක් උනා අයියාගේ විඩියො එක..❤️
Aiye uba witarai ape stress eka adu karla padam karanna hoda plan ekak kiwwe . Much love ayya 💓
Thank you ayye.hemoma science amarui kiyala oluwata dala thibbe lakunuth aduwuna ithin me video eka beluwama theruna science wala athi deyak ne kiyala . Hemoma padam karala kattiyama goda yamu . Ayyata godak pin.❤
Thanks brother....... විද්‍යාව නම් හොදටම awl... Mekanam watinawa... ❤️
ශිරාම කතාව මට ගනන් වලට A එකක් විද්‍යාවට W එකක්😂හැබැයි මේ වීඩියෝ එකෙන් පස්සෙ ඕක වෙනස් කරනො🌝❤️
මටත් 🥲 maths 90% marks...
Science S 🥲 මෙ කාලෙ ඇති A එකක් කරගමූ එකත්🤗
Matah maths A science S 🥲
@@hiru3494 මං වගේ උන් තව ඉන්නව ඒ කියන්නෙ 😌😂 ගේමක් ගහමු මචන්. හැමෝටම ජය වේවා A9 ගන්න මහන්සි වෙන හැම එකාටම A9ක් හම්බෙන්න ඕන 🙏
Matath 😤
Same ah
Maths A sure
Science S
Thank you so much ayye🥺♥️✨ විබාගෙට දවස් 4ක් තියෙද්දි මේ විඩියො එක බැලුවෙ😢science මොකුත්ම පාඩම් කරල තිබ්බෙ නැ🥺💔
A ekk awd ithib🥲
Awd
Results A ekkda
A awad
Thank you soooooo muchhhhh for this great work 😍❤️
ගොඩක් පිං අයියේ... ගොඩක් බය වෙලා හිටියේ.. 💜🤓
අයියා ඔයාට ගොඩක් පින් 😊
Mara stress eke hitiye sir..meka baluwama hithata loku sathutak dnuna..thanks sir❤🥺
ඇත්ත තමයි ayye මමත් හරියට විද්‍යාව පාඩම් නොකර තමයි term test වලට ලිව්වේ
අයියා නියම චරිතයක් 🥰
Oya katha karana vidiyata mama mara asai appa ❤
ඇත්තටම ඔයා මේ video එක දාන්න කලින් මම සති දෙකකට විතර කලින් science වකට files 3ක් වෙන් කරලා bio,che,phy.. කියලා... ඇත්තටම කිව්වොත් මට ගණන් සාමන්යයෙන් පුලුවන්.. ලකුනු 90ක් විතර සෙට් වෙනෝ. ඒත් 3rd term test එකේ science marks 45 😢🙂😂. ඇත්තටම මම science වලට කැමති උනාට sch එහෙම මට science එපා කරා ඉදපු ගුරැවරැ. මම science වල කිසිම දෙයක් හරියට දන්නේ නෑ මීට සති දෙකකක්ට විතර කලින් . ඒත් මම දන්නේ නැති පාඩම් වල videos බැලුවා theory කොටස් utube එකේ. ඊට පස්සේ මම කරේ මුලින්ම physics ටික ගොඩදාගන්න එක. මම නොදන්න පාඩම් වල shirt theory videos අරගෙන speed දලා ඒ තියරි කොටස තේරැම් ගත්තා ඊට පස්සෙ ඒ පාඩම අදාල පොඩි ශෝට් නෝට් එක්කෞත් ගහලා. ඒකට අදාල past paoers හොය හොය කරා. ඇත්තටම මම සතියෙන් physics ටික ඉවර කරගත්තා. එහෙම.. එක පාර නොදන්න දේවල් මතක තියාගන අමාරැයි.. ඒවා ටක්ගාලා අමතක වෙනෝ. ඒකට කරන්න තීන්නේ model papers එහෙම අරගෙන කරන එක.. එතකොට අමතක වෙන්නේ නෑ කොහොමත්. Chemistry bio th mama ඒ වගේ කරන්නේ දැන් අනිවා ol වලට science A ekk ඔන . මොකද මට maths කරන්න ඒක අවශ්‍යම දෙයක් 😊 තව A8 දැම්මත් science B නම් කොහොමත් අවුල්නේ.. 😢 ..අයියා තනිකරම මගේ චරිතෙට සමානයි 😂 මන් හිතපු දේවල් මයි අයියා කිව්වේ 😊😁.. Thank u so much ❤❤
මල්ලිට ගේමක්.ගහන්න මේ කාලය හොදටම ප්‍රමානවත්❤️
oya e pepare science kiyala ghnnako eka patta mata masa 2i giye s eke idan A ekatama ava[ dnnm online cls valata ganne na/ ada havasa 7ta supiri speed revision ekak tynwa enna aniwaren A ekak ganna pulwuan oyata
th-cam.com/users/live29c8vaVC-e0?feature=share
[hydrocarbon barinm meka balanna aniwa me padama exam enkn ubt ivasillk nthivei]
@@Boralu_Godaa ඒකෙන් තමා 😁 මම ගේම ගහගත්තේ 😁 ck සර්ගෙන් තමා physics ටික ගොඩදාගත්තේ ❤️❤️❤️
Lanka prasad sirge final ekata enna
අයියෙ මමත් ඔයා වගේ Maths නම් ගේමක් ම නෑ (මේ පාර මට 89) ක් තියෙනවා. ඒත් Science නම් මෙලෝ දෙයක් බෑ
Ane oy maths walata marks wadi kra gnn monada kre kiynnko...mata science aulk nh wadiy...eth maths thama aul gihin thiyenne ane plzz kiynnko maraks ehm godk wdi kr gnn mokkd kr gnn oni kiyl😢
ගණන් බැරුව biology පාඩම් කරලා ලකුණු ටිකක් අරන් ගේමක් ගහන මම... 😌❤
Bio ටිකෙන් විතරක් පාස් වෙන්න පුලුවන්ද😥😥😓
@@Maleeshasasandhi ow 😌❤️
C ehekata sure yanna puluwan
@@cprabbit3271 ඔව් ඉතින් ෆේල් වෙන්නෙ නෑනෙ 😌
ganu lamaynta padam krnn puluwn hondt ma
kollonta maths plwn
Thank you අය්යේ ඔයා ගේ වීඩියෝ එක ගොඩක් වටිනවා විද්‍යාව අත ඇරලා දාල තිබ්බේ ඒ උනාට දැන් විද්‍යාව ගැන විස්වාස යක් ඇති උනා thank you so much❤✨️
මේ උදව්වට බොහොම ස්තුතියි❤
❤මටත් බැරිම මේ විශය තමයි😢
Supiri video ekk aiye...thankyou godak 😊
තව විනාඩි 16020 තීනො ගෙමක් ගහමු 😊
Thank you ayye 💝
B9 ka inna mata 9As ganna meka loku support ekak 🙏💝
Ayye oya nm Patta godk tnx anthima velave karana udauvata Ganan nm aulk na eth vidyava amarui😢 kalin video 2 th baluva 😊❤
වොයිස් එක මරු❤️
Thank u aiye 💜️ exam ekat kalin dawase meka balana mama
Thank you so much ayye ❤️🔥
විෂයන් 8 ශුවර් English හදාගන්න ක්‍රමයක් නැද්ද
Thank you aiye ♥️🙏thawa dawasai mata thiyenne science thamai padam karala naththema… thank you aiya
Result eka kohmada?
ආදරෙයි අහස තරම් ❤🙃
Thank u so much aiya for all this support❤
It,s very clear son you are the best student I think May I triple gems bless you
මේ කරන උදව්ව ගොඩක් වටිනව අයියේ ...❤🙏
Maths,science dekm aul mm 😢 kohomhri gemk ghnn on me dvs tike..aththatam be kiyla deyk nene 🌝💗
got what i needed, "motivation". thx brother.
Godak pin Aiye science padam karana vidiha kiwwatanm.sahenna bayen inne science gana.😢❤
ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එකට❤
Perfect ayye
Thank you so much ❤
Ayye ඔයා මේ කියන විදිහට අදයි හෙටයි විතරක් කරත් science pass karaganna puluvan neda😢
Mama kohoma hari AL Bio krnn hithan innw meka godaak watinawa thnx aiya❤❤ thawa videos one
ane thank you me video eka godak watinawa🥺👍❤️
Oyanm marama motivation ekak ayye...
Ada oya me dapu video eken ape hithata loku shakthiyak awa kohomada hari me gema gahanawa kiyala thank you ayye ,❣️🥰
You deserve more subs bro!
Thanks aiyaa .. good luck
11 3rd term test එකට විතරක් කොපි නොකර ලිවා තත්වෙ බලාගන්න කියලා🥲 🥲 එක B එකයි තියෙන්නෙ ඉතුරුවා C ,S 🙂 තව දවස් දහයක් කියලා මතක් වෙනකොට ....
විද්‍යාව ඔය කිව්ව විදිහට දවසක් සම්පූර්නම මහන්සි වෙලා පාඩම් කරන්න . අඩුම පැය 15ක්වත් . ඔයාටම තේරෙයි ඔයා කොච්ව්හර ඉම්පෲ වෙලාද කියල ❤️
@@gandabba 💙 thank you sir 💙
Oyage result kohomada aiya😢
Thank you so mush aiyee science karaganna bari waii kiyala hitune ath den mara satutak awa maths akakuth oni aiyee
මේක මුලු ලන්කාවෙම ශෙයාර් කරානන් හැම එකෙක්ම ඒ අරන් සයන්ස් ක්ලාස් ටිකත් වහන්න තිබුනා 😂 ඕලෙවල් වලට දවස් දෙකක් තියල මේක කරානන් හරි
මොඩයෙක් කියලා පෙන්නන්න ✋
Thanks කොම්ලො👉❤
Tnq ayiye oya thmyi hamadama confidence hadanneh ape ❤
Oya nm mola genapu nawak 😁, me tharam dewalthkd , thnx oyg me video vlt ew godak pryjanvath apit 💖
🎉
Thank you aiyye!🥺❤️
අයියෙ ඔයා ගැම්මක්
Aiye man me para liyana kenek man godak hodata igenna gatha kenek ath mage awasanawantha kamata giya awrudde idan mata leda dengue hadila dawas 9k hospital nawathila hittiya passe masa 3k withara age shakthiya thibbe kalanthe danawa ita passe covid haduna ekatath godak duk winda hathiya hadila ita passe depression awa ekata beheth gannawa ita passe masa 1kakata kalin wisdom tooth eka infection wela kanna baruwa masa 2k duk winda ita passe eka operation kara dan ai mama hodatama asanipa wela inne mata dan daranna amarui ane aiye mata padam karalath nha podda podda karala thiynne hithata shakthiya aran mata hoda result ekakata yanna puluwan weida aiye aiyata godak pin☺
ඔයා මේ අවෘද්දට කලින් 10 වසරෙ වැඩ කරානෙ . ඔයාට අනිවාරෙන් හොද රිසාල්ට් එකකට යන්න පුලුවන් . ගොඩක් විශයන් වලට 60% ක් විතර එන්නෙ 10 වසරෙන් . ඒක නිසා මේ දවස් ටිකේ හොදට මහන්සි උනොත් අනිවාරෙන්ම ඔයාට හොද රිසාඅල්ට් එකකට යන්න පුලුවන්❤️
Supiriyak bossaaa......video eka danakal hitiye......
Thanku ..Respect brother 🥺
පුළුවන් නම් ඉංග්‍රීසි subject එකත් ගෙන දාන්න.👀💙
නියමයි අයියේ 🥰
Tnx ayye 🥺❤ hithe thibb baya tikk nethu una
ඉතිහාසයටත් වීඩියෝ එකක්🥺
ආදරෙයි අය්යේ❤️😊
ගනිතයට A එකක් ඇස් වහගෙන උනත් ගන්න පුලුවන් ඒත් විද්‍යාව නම් මොකත්ම දන්නෑ
කිසිම පඩමකට පන්තියක ඉදලවත් නෑ
Same
සුපිරියක් අයියේ
Thank You So Much !! aiyye🤗
Ada oya me dapu video eken ape hithata loku shakthiyak awa kohomada hari me gema gahanawa kiyala thank you ayye
Thank you so much 🎉❤ අනේ health වලටත් video එකක් ගේන්නකො අයියෙ. 3rd term එකේ 68යි තිබ්බෙ. කොහොමහරි A එකක් ගන්න පුලුවන් වෙයි නේද?😢😢
Aiya history ganath video ekk onimai🙏
අයියේ ඉතිහාසයට එකක් ගෙන්නකෝ 😢
ඔව් අයියේ
ඔව්
අපිට සුත්‍ර ටික පිලිවෙලකට ලියා ගන්න කියා දෙන්න
Thank you so much aiyeee❤❤
අනිත් subject වලත් videos dannako
අයියේ history වගේ විශයකට කොහොමද cover කරගන්නේ මට B එකක්වත් ගන්න ඕනේ අයියේ
මම හිස්ට්‍රි පාඩම් කරන්න හෙන ගේම දුන්න මේ දවස් ටිකේ හරියන්නෑ බන් පේපර්ස්ම කරපන් පුළුවන් තරම් උත්තර පත්තරේ බලාගෙන උත්තර ලියලපන් 🥲🥲
ayye english literature ganath poddk kiynnko , eka tikak amarui , loku udwwd me welwe 😔 , mt C ekk dnata thiyenne A9 kt ynn ba e nisa, plzzz
mn ol walata patt bayen hitiye okkoma subjects gana hby mey vid ek baluwama pata gammac awa thankyo brother
ගොඩක් ස්තුතියි aiya😍
උබලට physics එරිල තියනවන්ම් ගීතාන් දේවින්ද sir ge physics semina youtube ekee athi.ek balanna🙂✨✨
ඇත්ත හොදට තේරුණා
Lanka Prasad siruth hondai😊
Chemistry , Biology welatath kiyannako
@@Dark_Angel_879
Lanka Sir hondai e dektth
අයීයෙ ගණිතය 😢
දැන් විද්‍යාවට B එකක් තියෙන්නේ 😢.A එකක් ගන්න බැරිද 😢
Well done mge kollo ❤
අයියෙ ඉතිහාසය ගැනත් video එකක් plz🙂
අනේ අයියෙ සිංහල සහ ඉතිහාසය ගොඩ යන විදිහ ඕනා! please please😢🙏btw thank you so much aiye🙏I really appreciate your work😇👍💜
Ow. Aiye. Matath😢😢
Paper කරන්නෙ කොහොමද මතක තියාගන්නෙ කොහොමද 😢