හෙල බුද්ධ කල්ලියේ තවත් භික්ෂුවක් ගැලවෙයි - අස්ගිරි මහා විහාරයේදී සමාව ඉල්ලා සිටියි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • බුදුන් ඉන්දියාවේ බව මම පිළිගන්නවා
    නුවරගම් කලාගම් දෙපලාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක, වෙරලාගල අඹරැලි විහාර විහාරාධිපති හිමියන්
    🛑නමස්කාර පූර්වක ස්තූතිය...
    🙏බලපෑම් මත නොබියව මෙම වීඩියෝපට ලබාගැනීම වෙනුවෙන් කටයුතු කල සියම් මහ නිකායේ මල්වතු විහාර පාර්ශවීය ගෞරවණීය මහා සංඝරත්නයට.
    🙏සම්බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් මෙවන් අදූරදර්ෂී භික්ෂූන් වහන්සේලා නිවැරදි මඟට යොමු කිරීමට නොබියව කටයුතු කල සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ ගෞරවණීය මහාසංඝරත්නයට.....
    ☸️සම්බුදු සසුන වනසන අධර්මයට එරෙහිව අප හා එකතුවන්න☸️
    👉කර්ම නාලිකාවේ වට්සැප් චැනලයට එකතුවන්න whatsapp.com/c...
    👉 Fb - www.facebook.c...
    (Galagama Kusaladhamma thero)
    www.facebook.c...
    (අධර්මයට එරෙහි බොදු සව් එකමුතුව)
    👉වට්සැප් 0786050853 (Galagama Kusaladhamma Thero)
    ඇමතුම් ගැනීමට පෙර voice massage එකක් යොමු කරන්න
    👉අධර්මයට එරෙහි වට්සැප් සමූහයට එකතුවන්න.
    chat.whatsapp....
    #karma #miwanapalane #hela buddha #sandeshanawa #යතර්ත #daham atuwawa ‪@YATHARTHA‬ #hinguruwewe #piyarathana

ความคิดเห็น • 238

  • @VipassanaSrilanka
    @VipassanaSrilanka 16 วันที่ผ่านมา +2

    බුද්ධෝත්පත්තිය ශ්‍රී ලංකාවේ සිදු වූවා නම් ගමක් ගමක් පාසා,ගලක් ගලක් පාසා ඒ හා සම්බන්ධ එම යුගයට අදාළ ගොඩනැගිලි ඉදිකිරීම් මොනතරම් තිබිය යුතුද??? මීවනපලානේ වංචනිකයා ඇතුළු පිරිස කියන විදියට,මේ මෑත කාලයේදී පැමිණි සුද්දා විසින් තමන්ට අවශ්‍ය පරිදි සියල්ලම වෙනස් කළා කියලා ,එය තරම් මිත්‍යාවක් තවත් නොමැත! සුද්දාට අවශ්‍ය වී තිබුණේ තමන්ගේ ආගම පැතිර වීම මිසක්,ක්‍රිස්තියානි දහමට සම්පූර්ණයෙන්ම පටහැනි දහමක් වූ බුදු දහම ගැන පැතිරීමක් නොවේ. අනිත් කරුණ නම් බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවේ උත්පත්තිය ලැබුවා නම් එකල සිටි කෝටි ගණන් ජනතාවගෙන් එම ඉතිහාසය සහ මතකය පරම්පරාවෙන් පරම්පරාවට ආ යුතුමයි. කොහෙවත් ඉන්න සුද්දෙක් ඇවිත් කොහොමද කෝටි ගණන් ජනතාවකගේ ඒ මතකය එක සැරේම නැති කරලා ඉන්දියාවේ පහළ වුණා කියන අදහස ජනතාවට කාවද්දන්නේ??? එවැන්නක් ප්‍රායෝගිකව කළ හැකිද ?කිසිසේත්ම කළ නොහැක ! එහෙම නැත්නම් එකල සුද්දාට computer එකක් පෝර්මේට් කරලා අලුත් ප්‍රෝග්‍රෑම් එකක් දානවා වගේ හැකියාවක් තිබුනද එකල ජීවත් වූ කෝටි ගණන් ජනතාවගේම මතකය එකවර නැති කරලා බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ උත්පත්තිය ලැබුවා කියලා දාන්න??? මේව නිකං විහිළු කතා, හිස් කතා. තව ඕන තරම් කරුණු තියෙනවා කතා කරනවා නම් කතා කරන්න. මීවනපලානේ නම් වංචනික පහත් ලාමක පුද්ගලයාගේ කීමට රැවටී දැන්වත් මේ මිත්‍යාව පතුරවන එක නවත්වන්න!!

    • @Karma.sinhala
      @Karma.sinhala  15 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

    • @h.d.ugunasekara882
      @h.d.ugunasekara882 7 วันที่ผ่านมา

      @@VipassanaSrilanka ඔබ තුමාගේ පැහැදිලි කිරීම 100/100 නිවැරදියි

  • @rathnarajapaksha276
    @rathnarajapaksha276 9 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේගේ උත්සාහය යට අපගේ පුණාමය.පිංසිදු වේවා.බුදුසසුන රැක ගැනීමට ශක්තිය දෙෙර්ය නිදුක් නීරෝගී සුවය ලැබේවා!

  • @KosalaUpendra
    @KosalaUpendra 21 วันที่ผ่านมา +36

    බෞද්ධයෙක් හැටියට ගොඩක්ම සතුටු වෙච්ච අවස්ථාවක් අද මේක.
    ඔබ වහන්සේට බොහෝමවත්ම පින් මේ කරන මහඟු මෙහෙවරට.
    මීපවලානේ ස්වාමීන් වහන්සේ ද මෙසේ ගෙනල්ලා කරුණු විමසා බැලිය යුතුමයි. කැවදාවක්වත් ඇත්ත ඇත්තමයි බොරුව බොරුවමයි .
    බොරුවට සදාකල් ජීවත්වීමට හැකියාවක් නම් නැත
    තෙරුවන් සරණයි🙏🙏🙏

  • @DamsakTV
    @DamsakTV 17 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara882 21 วันที่ผ่านมา +20

    ඔබ වහන්සේගේ ව්‍යායාමයට ප්‍රථඵල ලැබෙමින් පවතී. අපේ සතුට පල කරමු. ධර්ම විකුර්තිකයන් සියළුම දෙනාගේම නිරුවත හෙලිවේවා.සැබෑ බුදුදහම මතුවේවා. සත්‍යය වෙනුවෙන් පෙනී සිටින සියළුම දෙනාට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබේවා. සියළුම සම්‍යක් දෘෂ්ටික දෙවියෝ ඒ සියළුම දෙනා ආරක්ෂා කරත්වා.

  • @NalinEkanayake-r4e
    @NalinEkanayake-r4e 20 วันที่ผ่านมา +5

    කරුණු කීපයක් සනාථ කල යුතුයි
    1. CIA, RAW සම්බන්ධ තාවය සනාථ කල යුතුයි
    2. අරියමග්ග හාමුදුරුවෝ දමිල බව සනාථ කලයුතුයි.
    3. සම්මතයේ හාමුදුරුවෝ(පියරතන හිමි) විකිණුනාවත්ද?
    4. මේ හාමුදුරුවෝ මේ දේ තේරුම් ගත්තේ දැන්ද?

  • @ajithmanjulageekiyanage8161
    @ajithmanjulageekiyanage8161 18 วันที่ผ่านมา +4

    ලංකාව සිදුහත් කුමාරයා උපන් දේශයයි.

  • @lgsg9357
    @lgsg9357 19 วันที่ผ่านมา +4

    එකඑක අයට උවමනා ලෙසට හෝ කැමති කැමති විදිහට දේවල් තීරණය කරන්ක හදන එක වැරදියි. එහෙම අය බෙෘදධයෝ නෙවෙයි.සිවුරෙ හිටියත් මිත්‍යාව අදහනවා. සෙල් ලිපි වලින් හා පිළිගතයුතු සාක්ෂි වලින් තහවුරු වන දේ හොඳින් සොයා බලා නිවරද නම් පිළිගත ගත යුතුයි. සුද්දන් ගේ කාලය නැවත එළඹෙන්නේ දුර දිග නොබලා ඒවාට කත් අදින බඩ ගෝස්තර වාදීන් නිසයි. එවැන්නන් ගිහියන් වුවත්,පැවිද්දන් වුවත් රටට විරුද්ධ අය. ඡන්දය ලබා ගන්නවා වගේ කැමැත්ත මත මෙවැනි බරපතළ දේ තීරණය නොකළ යුතුයි. ලාබයි! ලාබයි කියමින් කරන ඝෝෂාවලට නොරැවටෙන්න.

  • @SiriniNanayakkara
    @SiriniNanayakkara 21 วันที่ผ่านมา +21

    මේ වැඩ සටහන් දිගටම කරගෙන යාමට ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා ! තෙරුවන් සරණයි !

  • @kumaridehigama4293
    @kumaridehigama4293 17 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා🙏🙏🙏

  • @reginadesilva8152
    @reginadesilva8152 21 วันที่ผ่านมา +19

    ඔබවහන්සේට බොහෝමත්ම පින්සිදුවේවා මේ සිදු කරන මෙහෙවරට

  • @SamanthaKMS
    @SamanthaKMS 15 วันที่ผ่านมา +1

    Obawahanseta mage ගෞරව පූර්ව namaskaraya .

  • @sadahamsaura
    @sadahamsaura 17 วันที่ผ่านมา +1

    තපෝ වනය ආර්යන් වහන්සේලා බහිකරන ධර්ම විකෘති කරන මේ යුටියුබ් නාලිකාව ගැනත් වැඩසටහනක් කරන්න අපේ ස්වාමින්වහන්සේ තෙරුවන් සරනයි !!!

  • @user-dw5gt6zn9t
    @user-dw5gt6zn9t 21 วันที่ผ่านมา +13

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.මෙම බරපතල හානිය වැළැක්වීමට ඔබවහන්සෙලා ගන්නා උත්සාහය අපි කවදත් කෘතවේදීව අගය කළෙමු.ස්වාමීන් වහන්ස මෙම කෙදවාචකය පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක නොවීම , වගෙම ප්‍රධාන විද්‍යුත් මාධ්‍යයෙ මෙය සදහා ඉඩක් නොමැති වීමත් පිළිබඳව ඔබ වහන්සේලා සමග සිටින අපට පැහැදිලි කර දෙන ලෙස කරුණාවෙන් ඉල්ලමි.

  • @kelumlasantha3477
    @kelumlasantha3477 21 วันที่ผ่านมา +67

    සත්‍ය වසන් කල නොහැකිය .බුදු පියාණන් වහන්සේ ඒකාන්තයෙන්ම ඉන්දියාවේ පහල උනේ. ඒ ඉතිහාසය විකෘති කරන පව්කාරයන්ට සොබාදහම බලා ගනී. මේවා එලිකරන එකට ගොඩාක් පින් ඔබ වහන්සේට . තෙරුවන් සරණයි !!! සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

    • @JayanthaJayanthapremanathka
      @JayanthaJayanthapremanathka 21 วันที่ผ่านมา

      ඉංදියාව වගේ කාලකන්නි රටවල් වල බුදුවරු ඉපදෙන්නෙ නෑ.

    • @එකටඑක-ජ7ඥ
      @එකටඑක-ජ7ඥ 21 วันที่ผ่านมา +4

      ඔබ වහන්සේට ගොඩක් පිං සම්බුදු දහාම වෙනුවෙන් කරන කැපකිරීම

    • @chandanawasantha9786
      @chandanawasantha9786 21 วันที่ผ่านมา +4

      Budun upannea lankawe harakata oka therum ganna baha

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 21 วันที่ผ่านมา

      😂😂😂😂

    • @gaminiwijesekara8411
      @gaminiwijesekara8411 21 วันที่ผ่านมา +1

      Mage sasthun wahanse me hela deepaye thamai me wage boru kiyana ayata kohomath sobaha dahama daduwam denne Hoya gannawath bari widihata

  • @NuwanSamarawickrama-h2g
    @NuwanSamarawickrama-h2g 18 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.උන්වහන්සේට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා

  • @gfw2095
    @gfw2095 21 วันที่ผ่านมา +25

    අපේ හාමුදුරුවනේ මේ ස්වාමීන් වහන්සේ මේතාක් දුරට කල ධර්ම විකුර්තිය නැවත බෞද්ධ සමාජයට ,,තමන් විසින්ම නිවැරදි කළ යුතු නේද සිවුර බේරගන්න මහානායක හාමුදුරුවන්ගෙන් සමාව අයැදීම ප්‍රමාණවත් නැහැ නේද අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරනයි බොහොම පින්

    • @h.d.ugunasekara882
      @h.d.ugunasekara882 21 วันที่ผ่านมา +2

      අපත් එකඟයි ඒ අදහසට. වරදක් කරලා සමා ව ගත් පමණින් පැතිරවූ මිත්‍යාව ඉවත් වෙන්නෙ කොහොමද. එම වැරදි අදහස් පිළිගත් අය ඉදිරියෙ කථා කර, මිත්‍යා අදහස් පැතිරවීම ගැන සමාව අයදින්න ඕනෑ.තමන් වැරදි කරුණු සමාජ ගත කිරීම ගැන කණගාටුව පලකර මුලාවුවන් එයින් මුදවන්න ඕනෑ. ගිණි තියලා මහා විනාශයක් කර සමාව ගැනීමෙන් පමණක් සිදුවූ විනාශය නැවත නිවැරදි වෙනවද.

    • @KumarasingheVIR
      @KumarasingheVIR 17 วันที่ผ่านมา

      Me කියන oyalai mun වහන්සේ එක්ක oya කියන than වලට gihin balanna ekara ඉන්දියාවේ gihin බලන්න ekarala mewa වැරදී nam oppu karanna sudda liyapu potha kiyawala campus gihin upadi gathata kamak na hoyanna A/C kabara ඇතුළේ ඉඳලා බයිලා ගහනවා

  • @piyadhasapathirana
    @piyadhasapathirana 21 วันที่ผ่านมา +18

    අසරණ,වෙලා,හිටපු,අපට,ඔබවහන්සේ,සරණවුනා,සංගංසරණම්,ගච්චාමි,,,කුසලධම්ම,ස්වාමීන්වහන්සේට,සම්බුදු,සරණයි

    • @KinkiniThennakoon
      @KinkiniThennakoon 21 วันที่ผ่านมา +4

      ස‍ංඝං සරණං ගච්චාමි....🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @sreemathilka9633
    @sreemathilka9633 21 วันที่ผ่านมา +8

    Oba wahnseta niduk nirogi suwaya labewa budu dahama wikurtti karana hamotama sobwa darmayen daduwam labewi 🙏🙏🙏🙏

  • @dumindaudaya1657
    @dumindaudaya1657 21 วันที่ผ่านมา +6

    Theruwan saranay ape Maha sanga rathnayata🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 jayawewa🎉🎉🎉🎉🎉🎉🎉

  • @DevikamanelManelkumari
    @DevikamanelManelkumari 21 วันที่ผ่านมา +7

    සත්ය ජයගනි ❤❤❤

    • @piyadhasapathirana
      @piyadhasapathirana 21 วันที่ผ่านมา +1

      දුර්මත,ඉවත්නොකොලොත්,බෞද්ධ,සංස්කෘතිය,ඉවරයි,ශාසනය,රැකීමත්,භික්ෂුවකගේ,වගකීමක්,

    • @upulmanavadu5057
      @upulmanavadu5057 17 วันที่ผ่านมา

      ​@@piyadhasapathiranaදුර්මත විතරක් නෙවෙයි ආග්ම දහමට එරෙහි දේසපාලන බලවේගත් දමනය කල යුතුය

  • @gaminikodithuwakku3823
    @gaminikodithuwakku3823 21 วันที่ผ่านมา +24

    මෙම කරුණ සම්බන්ධයෙන් ඔබ වහන්සේ මේ කරන සේවයට පිං සිදුවේවා. 🙏🙏🙏

    • @dumindaudaya1657
      @dumindaudaya1657 21 วันที่ผ่านมา +2

      🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷

  • @user-yx6qq2lh8t
    @user-yx6qq2lh8t 21 วันที่ผ่านมา +4

    මුදලට බුද්ධසාසනය විනාස කරන මිත්‍යා දුස්ටි සියුරැදාගත්ත මොඩයෝ

  • @Pathirajashamika
    @Pathirajashamika 21 วันที่ผ่านมา +6

    Ape agame vitharai hamuduruvaru vivechanaya karanne kohoma namuth onama thanaka pisso set ekak innava oun nerapa danna maha sagaruvana vaga bala gatha uthu athara hoda yahapath himivaruth innava eyalava agayanna. Anith ayage vardi hadanna ba apa venash viya uthuya darmavabodaya laba hatha yuthuya. 🙏❤

  • @A.M.ThennakoonAbesinge
    @A.M.ThennakoonAbesinge 21 วันที่ผ่านมา +2

    කවුරු කෙසේ මොකවා කීවත් සත්‍ය ජයනිමින් ඇත.....

  • @funtook
    @funtook 20 วันที่ผ่านมา +2

    බුදු හාමුදුරුවො කොහෙද හොයන්න කලින්.
    නියම ධර්මය මොකක්ද කියලා හොයන්න ඕනේ. වෛරය වපුරමින් වැඩ සටහන් කිරීම අනුමත කළ හැකිද.

    • @upulmanavadu5057
      @upulmanavadu5057 17 วันที่ผ่านมา

      වැඩ සටහන එන්නෙ බොරු දහම් පතුරුවන බල්ලො බුරන්න ගත්තට පස්සෙනෙ

  • @shanthigunasena4186
    @shanthigunasena4186 21 วันที่ผ่านมา +22

    තෙරැවන් සරනයි ස්වාමීන් වහන්ස

  • @sarasavidhammawheel9652
    @sarasavidhammawheel9652 21 วันที่ผ่านมา +15

    මෙවැනි වීඩියෝවක් කරන්න බොහොම වෙහෙස මහන්සි වෙන්න වෙනවා. ඒ සියල්ලම දරාගෙන සත්‍ය කරුණු ගොනු කර අවශ්‍ය සත්‍ය හෙළි කිරීම සම්බන්ධයෙන් අතිශය සතුටු වෙමු. මෙවැනි සත් කාර්යයන් වල ප්‍රතිඵල නියත වශයෙන්ම ලැබෙනවා. තෙරුවන් සරණයි!

    • @Karma.sinhala
      @Karma.sinhala  20 วันที่ผ่านมา +2

      @@sarasavidhammawheel9652 බොහොම පිං හාමුදුරුවනේ

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin5806 21 วันที่ผ่านมา +7

    🎉🎉🎉❤...
    සියළු දෙනාටම පහසුවෙන් සත්‍ය අවබෝධ වේවා!...තෙරුවන් සරණයි!...

  • @MManoj-mb4rc
    @MManoj-mb4rc 21 วันที่ผ่านมา +6

    මට නම් හිතන්නෙ සංගරත්නයත් තනතුර පස්සෙ යනවා වගෙ .

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc 21 วันที่ผ่านมา +13

    බුදුන් වහන්සේ යුරෝපයේ උපන් කෙනෙක් වුනත් අපිට කමක් නැහැ .උන් වහන්සේ අයිතිි කර ගැනීමෙන් අපට ලැබෙන ඵලය කුමක්ද ..උන් වහන්සේ දෙසූ නිර්මල සත්‍ය ධර්මය පමණක් අනුගමනය කිරීමයි බෞද්ධයන් වශයෙන් අප කළ යුතු දේ.

    • @samaraweeraranasinghe1550
      @samaraweeraranasinghe1550 20 วันที่ผ่านมา

      ඔව් ඔව් ඉන්දියාවට නඩපිටින් අරන් යාමේ තේරුම කුමක්ද? දඹදිව ඉන්දියාවේ යයි කියමින් දේශනා කරන්නේ කුමකටද? ලංකාවේ සැබෑ ඉතිහාසය කවුරු හරි සොයනවා නම්, ඔවුන් ගැන තම තමන්ගේ ඇඟපත ඔච්චර කකියවගන්නේ මොකටද?

    • @HettipathiraAnura-pm5vy
      @HettipathiraAnura-pm5vy 18 วันที่ผ่านมา

      ගව් ගණන් පළල ගංගා ලංකාවේ නෙහෙ නේ එහෙනම් බුදුන් වහන්සේ පහල උනේ ඉන්දියාවේ කියලා ඔනි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්..

  • @slr8471
    @slr8471 21 วันที่ผ่านมา +10

    සමාව ගන්න කොටසෙ සම්පූර්ණයෙන්ම සවුන්ඩ්ස් නැ ස්වාමින් වහන්ස .

    • @Karma.sinhala
      @Karma.sinhala  21 วันที่ผ่านมา

      සමහර devices වලට මේ සවුන්ඩ් එක ඇහෙන්නේ නෑ. හැම device එකටම මේ ප්‍රශ්නේ නෑ.

    • @uyanwatthadissanayake7625
      @uyanwatthadissanayake7625 21 วันที่ผ่านมา

      @@Karma.sinhalaaka vikurtiyak hada venas karala

    • @Karma.sinhala
      @Karma.sinhala  20 วันที่ผ่านมา

      @@uyanwatthadissanayake7625 අනේ එහෙමද. අරිය මග්ග සහ මිවනපලානේ එක්ක සෙට් වෙලා එන්න පුතා. අපි බලාගමු ඒක බොරුද කියලා. Computer එකකින් වීඩීයෝව බලන් අන්කල්. එතකොට ඇහෙයි

    • @directenterprises9693
      @directenterprises9693 19 วันที่ผ่านมา

      ​@@Karma.sinhala😂😂

  • @BuddhaApi
    @BuddhaApi 21 วันที่ผ่านมา +6

    මෙි ස්වාමින් වහන්ස හරිම පිංවත් ස්වාමින් වහන්සේ නමක් 🙏🙏..ශාසනෙ රැක ගන්න ලොකු උත්සහයක් දරනවා🙏.තෙරුවන් සරණයි ඔබ වහන්සෙට🙏🙏

  • @rs2050online
    @rs2050online 7 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @nalinimanamendra6959
    @nalinimanamendra6959 21 วันที่ผ่านมา +2

    වාද විවාද වැඩක් නෑ සිවු පසයෙන් උපස්ථාන කරන අයට පිරිසිදු නිවන් මග කියා දෙත්වා

  • @ccsl6890
    @ccsl6890 17 วันที่ผ่านมา

    Obawahanseta bohoma pin.🙏🙏🙏

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 21 วันที่ผ่านมา +3

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @priyanidammika281
    @priyanidammika281 21 วันที่ผ่านมา +4

    Oba waha nsata pin apa budu dahama araksha karanawata

  • @SugathaShiri
    @SugathaShiri 20 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Populartiktox
    @Populartiktox 21 วันที่ผ่านมา +4

    නිර්භීතව සත්‍ය ලොවට හෙළිකරන ඔබවහන්සේ වැනි උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් සැබැවින්ම ශාසනයටත්, අප රටටත් මහත් ලාභයක්මයි! සම්බුදු සසුනේ චිරස්ථිතිය පිණිස තවදුරටත් ඔබවහන්සේලාට සුවසේ නිදුකින් කටයුතු කිරීමට හැකියාව ලැබේවා! තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏

  • @sooriyabandara3724
    @sooriyabandara3724 21 วันที่ผ่านมา +16

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏

  • @RajaSunil-yl5rp
    @RajaSunil-yl5rp 21 วันที่ผ่านมา +9

    Oba whansege mahansiye prthipala budusarani

  • @lalwijesiri8722
    @lalwijesiri8722 20 วันที่ผ่านมา +3

    උතුමානන් වහන්ස නිර්මල බුදු ධර්මය බේරා ගැනීමට ඔබවහන්සේ ගන්නා උත්සාහය ට අපේ නමස්කාරය වේවා !!!

  • @chitragunawardana3815
    @chitragunawardana3815 21 วันที่ผ่านมา +1

    Pirisidu Budu Dahama Araksha Wewa!

  • @dammikasiriwardhana8057
    @dammikasiriwardhana8057 21 วันที่ผ่านมา +2

    ඇත්තටම අපි වාසනාවන්ත යි මේ අයුරින් මේ වනවිට කුසලධම්ම ස්වාමින්වහන්සේ මැදිහත්වෙලා පැටලැවුනු නූල්බෝලයක් වගේ එකින් එක , ධර්ම විකෘතිකයන් ගැන හෙලිදරවු කරමින් වන විනාශය වලක්වන්න උත්සාහ කරන එක
    එහෙම නොවුනානම් මේ පැතිරුණු කල්ලිය පුදුම ශාසනික දූෂණයක් කරයි ද ?
    අපි නොදැනීම තව කොහේ කොහේ ඇතිද ? මේ කල්ලියේ සාමාජිකයන් ,
    ඔබවහන්සේට දොසක් කියල කමෙන්ට් කරන්නෙත් මේ කල්ලියේ අයම තමයි නැතිනම් කොන්ද පන තියෙන , සැබෑ බුද්ධාගමේ කෙනෙක් කරන්නේ නැහැ
    උතුම් චේතනාවෙන් ශාසනික මෙහෙවරෙහි යෙදෙන ඔබවහන්සේට උතුම් තෙරුවනේ අනන්ත ආශිර්වාදය රැකවරනය ලැබී, නිදුකින් උතුම් ධර්මාවබෝධය පිනිසම මේ පින් හේතුවේවා !!!!

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 20 วันที่ผ่านมา

    Samma sambudu saranai 🙏ape hamuduruwane

  • @preethieapasingha452
    @preethieapasingha452 21 วันที่ผ่านมา +5

    Budu saranai hamuduruwane 🙏 🙏 🙏

  • @cailyphotos
    @cailyphotos 21 วันที่ผ่านมา

    මේ වගේ සාසනෙට විනාස කරන ච්වරදාරින් ප්‍රතික්ශේප කලයුතුයි සිවුර දැරීමට සුදුසු නැත නායක හාමුදුරුවන් මෙවැනි සාසනයට සුදුසු නැති අයවලුන් වෙනුවෙන් දැඩි තීරනයක් ගතයුතුයි සමාව දිම් ණෙවෙයි කල යුතුයි

  • @user-iw4gb9tn9l
    @user-iw4gb9tn9l 21 วันที่ผ่านมา +6

    Theruwan sarana i ❤himiyanne api oba vahannesela samaga i himiyanne .....

  • @nimalshantha340
    @nimalshantha340 21 วันที่ผ่านมา

    oba.wahansela.wagee.budu.puthum.fahala.wena.thak.budu.dahamata.haniyak.karanna.behe.suwamin.wahansa.oba.wahanseta.nirogi.suwa.digausa.lebewa.budu.dahama.suraksitha.karana.siyalu.deviwaru.oba.wahanselawah.Alesama.rakinawa.therwan.saranai.namobuddaya.🙏🙏🙏

  • @sudeshlanka8658
    @sudeshlanka8658 21 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @inokashyamali5772
    @inokashyamali5772 21 วันที่ผ่านมา

    Theruwan saranai pinwath swamin wahanseta me karana uthum sasanika sewayata..🙏🙏🙏🙏🙏❤️🌹🌷🙏🙏🙏🙏🙏oba wahanseth sadhagirisa swamin wahanseth wani thawath swamin wahasela innawane,oba sama wahansela ekathu wela ape uthum budu dahamath, sinhala jathiyath, ratath araksha kara ganimata hakiwewa dahiriya shakthiya labewa, theruwane pihita arakshawa labewa..🙏🙏🙏🙏🙏🙏❤️❤️❤❤️🌹🌷🙏🌹🌷🙏🌹🌷🙏🌹🌷🙏

  • @Sum-h1f
    @Sum-h1f 21 วันที่ผ่านมา +13

    බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ පහල උනා කියන අය පැහැදිලි කර දෙන්නකෝ කොහොමද උන්වහන්සේ තුන් වරක්ම ලංකාවට වැඩියේ කියලා. අහසින් , එර්දියෙන් කියල ගෝත්‍රික මත ඉදිරිපත් නොකර. සත්‍ය නම් දඹදිව එකල මේ රටේ කොටසක්. ලංකාපුරය යත් මේ රටේ කොටසක්. බුදුන් වැඩියේ දඹදිව සිට ලංකාපුරයටයි. එකල ලංකාව නමින් රටක් නොවීය. මේ සරල දේ නොතේරෙන අන්ධ මිනිසුන්ද සිටිනා බව පෙනේ.

    • @VipassanaSrilanka
      @VipassanaSrilanka 21 วันที่ผ่านมา +4

      ධර්මයේ පහසවත් නොලැබූ නුඹ වගේ කෙනෙකුට කෙසේ නම් පහදන්නද??? නුඹට ඉර්ධිබල සමාධි ධ්‍යාන නැතිවුනාට නුඹ හා සමාන කරන්න එපා බුදුරජාණන් වහන්සේව ! ඉස්සෙල්ල ධර්මය ඉගෙන ගන්න නිවැරදිව. අවම වශයෙන් පංචශීලයවත් පිහිටලා නිවැරදි ලෙස යම් ආනාපානසති භාවනාවක් හරි වඩන්න. එතකොට නුඹට තේරෙයි මේවා සත්‍යද අසත්‍යද කියා. මේ දේවල් ඇසිය යුත්තේ අපෙන් නොවේ. මීවනපලාගෙන් ගිහිල්ලා ඇහුවා නම් වඩා හොඳයි. මොකද ඔය නුඹලාගේ මහරහතන් වහන්සේ සමාධියෙන් දැකලා කියලානේ කියන්නේ ! ධ්‍යාන සමාධි සෘද්ධිබල ගෝත්‍රික මත නම් නුඹට මීවනපලානේගෙන්ම අහන්න හිතුන්නැද්ද සමාධියෙන් මේ වගේ දේවල් පේනවද නැද්ද කියලා??? එතකොට ඔය කියන මීවනපලානේ වංචනිකයා සමාධියෙන් දැකලා යැයි කියන දේවල් හරි. අනිත් දේවල් ඔක්කොම ගෝත්‍රික මත !

    • @KinkiniThennakoon
      @KinkiniThennakoon 21 วันที่ผ่านมา

      @@Sum-h1f බුදුන් එර්දි බලෙන් ලංකාවට වැඩියේ...මීවනේ සමාදියෙන් ...සංකස්ස නුවර දැක්ක විදියටමයි..පෘතජ්ජන අපට ඒවා පේන්නෙ නෑ..

    • @vidu881
      @vidu881 21 วันที่ผ่านมา +4

      මට පුදුමෙ මේ පුංචි රටේ බුදුන් වහන්සේ පහළ උනානම් මේ රටේ තව රජවරු 100ක් විතර ඒ කාලෙ පාලනය කරානම් ඒ කාලේ රාජ්‍යයක් අද් කාලෙ ග්‍රාමසේවා වසමක් විතර ඇතිනෙ දැන්වත් ඔය බොරුවෙන් මිදෙන්න බුදුන් වහන්සේ ලංකාවේ නෙමේ පහළ උනේ

    • @YasithaYehan
      @YasithaYehan 21 วันที่ผ่านมา

      ​@@VipassanaSrilankaප්‍රෂ්නය මගාරින්නෙ නැතුව කියන්න බුදුන් තුන් වරක් ලංකාවට වැඩියේ කොහොමද කියලා????

    • @LalWickramarachchi
      @LalWickramarachchi 21 วันที่ผ่านมา +1

      දඹදිවත්, ලංකාදීපයත් මේ වගේ ලෝකෙ පුංචිම රටක පිහිටල තිබුන නම්, තවත් දීප දෙකක් තිබුන බවකුත් කියනවනෙ. බුද්ධත්වයට පත් වෙලා අවුරුදු හතළිස්පහක් තිස්සෙ අවුරුද්දකට එක වරක් බැගින් මේ රටවලටත් වැඩල බුද්ධ සාසනයත් පිහිටවන්න තිබුන නෙ. අවුරුදු දෙසිය ගණනකට පස්සෙ මිහිඳු හාමුදුරුවෝ වැඩලනෙ ලංකාපුරයෙත් බුදුසසුන පිහිටවන්නෙ.
      එතකොට සියලු ලෝක සත්වයාම හිටියෙ මේ පුංචි රටේද? ඒකාලෙ ලොකයේ මිනිස්සු ඉන්න වෙනත් රටවල් තිබුනෙ නැද්ද? නැත්නම් බුදුහාමුදුරුවො මහාඅනුකම්පාව දැක්වූයේ මේ රටේ මිනිසුන්ට විතරද?

  • @ArunaKarunarathne-l3t
    @ArunaKarunarathne-l3t 2 วันที่ผ่านมา

    පරගැති ජෛන චීවරදාරින් සහ පරගැති කලු සුද්දන් අපේ හෙළබිමේ උපන් බුදුන් වහන්සේගේ දහමට විරුද්ධව කටයුතු කරන්න කරන්න ඔබලා මේ පුන්‍ය හෙළබිමේන් ඉවතට යන එක කාටවත් නවත්වන්න බැ. ඉන්දියාවේ ජනාධිපති මෝදිටවත් කියලා බලන්න මේ හෙළබිමේ බුදුන් වහන්සේට අපහාස නොකර . පරගැතියෝ පලයල්ල ඉන්දියාවට එහේ ගිහින් කියපන් ඉන්දියාවනුවන්ට. මොකද ඔය කියන බුදුන් අයිති ඉන්දියාවට .අපේ හෙළබිමේ උපන් බුදුන් වහන්සේගේ දහමට අපහාස නොකර .ලංකාවේ පවට උපන් ජෛන චීවරදාරින් බුදුන් වහන්සේ දහම විකුණා කන .

  • @wijithweheragala1928
    @wijithweheragala1928 21 วันที่ผ่านมา +5

    ඒ ස්වාමීන් වහන්සේ කරන කරුණු දැක්වීම ඇහෙන්නෙ නෑ. ඒ ඇයි? .

    • @Karma.sinhala
      @Karma.sinhala  21 วันที่ผ่านมา

      සමහර devices වලට මේ සවුන්ඩ් එක ඇහෙන්නේ නෑ. හැම device එකටම මේ ප්‍රශ්නේ නෑ.

  • @GunathilakaRajapaksha-bh3sc
    @GunathilakaRajapaksha-bh3sc 17 วันที่ผ่านมา

    ද්‍රවිඩ වීම හෝ පැවිදි දිවියට ඇතුළත් වීමේ වරදක් නැහැ මොකද බුදුරජාණන් වහන්සේ ඉන්දීය ජාතිකයෙකු උපන් බිම ඉන්දියාව වරද නම් බුදුන් වහන්සේ ලංකාවේ උපන්නා කියමින් බුදුන් වහන්සේට අපහාස කරමින් ධර්මය විකෘති කරමින් ජාතින් අතර අසමගිය වර්ධනය කිරීම වෛරය හදමින් කරන පාපතර ක්‍රියාවයි වරද. තෙරුවන් සරණයි

    • @GunathilakaRajapaksha-bh3sc
      @GunathilakaRajapaksha-bh3sc 17 วันที่ผ่านมา

      ඒ වගේම ගමේ පන්ස ලේන් බෞද්ධයන් ඈත් කීරීම ආරම්භ උනේ පොල්ගස්වලින් අමන්දා වලින් සහ මීවනපලානේ න් මේවයින් සිදු කලේ ගමේ පන්සලෙන් ඈත් කිරිමයි

  • @HashenThilina-d6q
    @HashenThilina-d6q 20 วันที่ผ่านมา

    Mama samajaya inna minsak wedihata .darmayata anuwa jiwat weman .darmaya tulin samajaya dasa baluwot mata mama ganana kalakirimakata patwanawa.aaa tulin manasa ain midimata wada karagana yanawa.api hamoma tarka kara kara wayasata yana minissu.minisunga manasa wanas wana kalayak.gamai pansalai goda durata at wanawa.aka minisnta oto wanawa.ain goda amatanam............

  • @malaniranaweera6130
    @malaniranaweera6130 21 วันที่ผ่านมา +1

    Theruwan saranai obawahenseta pin

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 21 วันที่ผ่านมา +1

    ඇහෙන්නේ නැනේ ස්වාමීන් වහන්ස ...අර බික්ශුව කියන දෙවල් ...

  • @nuwan7477
    @nuwan7477 21 วันที่ผ่านมา +1

    🙏

  • @PriyankaAththanayake
    @PriyankaAththanayake 20 วันที่ผ่านมา +1

    ඔබවහන්සෙ කාටද කඩෙ යන්නෙ

    • @amalipaaris3964
      @amalipaaris3964 18 วันที่ผ่านมา

      ගලගම ස්වාමීන්වහන්සේ කඩේ යන්නේ උතුම් ථේරවාදී දහම සුරක්ෂා කරන්නයි.

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 21 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි පින් වත් ස්වාමීන් වහන්සේ ට සාදු සාදු සාදු

  • @kpemarathanahimipe66
    @kpemarathanahimipe66 21 วันที่ผ่านมา

    Teruwan සරණයි ape hamuduruwane

  • @UmiFox
    @UmiFox 19 วันที่ผ่านมา +1

    ඇත්තටම මේවට වග කියන්න ඕනා රටෙ පාලකයො. මොකද ලගම තියන අල්ලපු රටට ගිහින් ඒ රටෙ මොනවද තියෙන්නේ කියලා බලල එන්නවත් අපෙ රටෙ බහුතරයක් මිනිස්සුන්ට ආර්ථික හැකියාවක් නෑ. ඉන්දියාවෙ තියන ඒ බුද්ධ චරිතයට සම්බන්ධ ඉතිහාසය. සෙල්ලිපි වගෙ දේවල් මිනිස්සුන්ට හැබැහින් දැක අධ්‍යයනය කිරීමට අවස්තාවක් නෑ. ඒ රටෙ තියන භූගෝලීය පිහිටීම් ත්‍රිපිටක සූත්‍රවල තියන කරුණු සමග ගැලපෙනවාද කියලා වත් බලන්න අවස්ථාවක් නෑ. මෙහෙ පොත් වල තියන සමහර වැරදි කරුණු වැරදි අර්ථකතනයන් බාවිතා කරලා එයාලම ඔලුව ඇතුලෙ fantasy යක් හදාගතගන්නවා. ඉතිං ඔය දේ තමයි අද වෙලා තියෙන්නෙ. ඒ වගෙම කවුරු මොන බොරුව කිව්වත් ඒවට අත උස්සන බොහො පිරිසකුත් ඉන්නවා.

  • @user-mx5hc8od2b
    @user-mx5hc8od2b 21 วันที่ผ่านมา +1

    Oba wahanselata pin sidu wenawa

  • @ranjithpriyantha73
    @ranjithpriyantha73 21 วันที่ผ่านมา +3

    අපේ ගලගම ස්වාමීන් වහන්සේ ට ගොඩක් පින් සම්බුද්ධ සාසනය බේරා ගැනීමට කටයුතු කිරීම පිලිබඳ.

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 20 วันที่ผ่านมา

      @@ranjithpriyantha73 🤣🤣🤮

  • @Pathirajashamika
    @Pathirajashamika 21 วันที่ผ่านมา +2

    Budu dahama eka thanakata genavanam harine ape hamuduruvane min minissu atharaman venava.

  • @LaxmiLaxi-gu6gu
    @LaxmiLaxi-gu6gu 18 วันที่ผ่านมา

    Mama. Lankawata. Awama. Oya wajirasanaya. Thiyana bumiyata. Yanawa. Makarapu. Parpin. Mebewaye ma methek kala. Kusalaya hethukotagena.. nirwanaya. Awaboda wim udesaa. Mihikath mathawanii. Edinata. Saththiya pamanak netha gassawanna.... Sadu sadu. Ma. Buduhimi wadimi. Niwan magama soyala..

  • @මෙත්සිත-හ4ධ
    @මෙත්සිත-හ4ධ 20 วันที่ผ่านมา +2

    මේ සසුන රකින්නට කරන දැවැන්ත මෙහෙවරට අපේ හාමුදුරුවන් වහන්සේට තෙරැවන් සරණින් සියලු ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @NandawathiPerera-ce9hi
    @NandawathiPerera-ce9hi 21 วันที่ผ่านมา +2

    එ සවාමින් කියන දේ අැහෙන්නෙ නැහැ නේ.

  • @Chalinisenaratne_933
    @Chalinisenaratne_933 5 วันที่ผ่านมา

    කෝ ආරියමග්ග හාමුදුරුවන්ගේ කටහඬ. ඇයි ඒ හඬ හංගන්නේ

  • @herathmudiyanselagechand-we6lk
    @herathmudiyanselagechand-we6lk 21 วันที่ผ่านมา

    තරැවන් සරනයි! අපේ අතිත ශිු සුමන්ගල හිමි. වැඩ උන්නානමි මෙි පුුශ්නය අනිවාරයෙන් විසදනව. දැන් ඉන්න ගිහි පැවිදි සියලු දෙනාම යු ටියුබි වලින්පුුශ්න විසදන්නෙ. එහෙම බැනෙ දෙගොල්ල රජයත් සමග එකතු වෙලා සාකචිජා වකට එන්නකො.

  • @jenetteweliwita825
    @jenetteweliwita825 21 วันที่ผ่านมา

    Oba wahanseta pin sidu wewa

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 21 วันที่ผ่านมา

    Ape kusaladamma swameen wahansege uthsahaye prathipala me lebemin pawathinne obawahanseta wishwaya upakara karanawa.samahar swameenwahanselage me kriya mudal matha wenna ethi.kanagatuy a gena kusaladamma swameenwahanseta kumara kassapa swameenwahanse ethulu me sathya gena katha kala siyalu swameenwahanselata pin sthuthiy.meya iwarYak wenathuruma awanka bodu janathawa obala samagay.

  • @user-cd3fr9gv9c
    @user-cd3fr9gv9c 21 วันที่ผ่านมา

    Dear Ven. Even one of my own older sisters, who is a retired principal, also a follower of the same sect of misled Buddhist sect of Meewanapalaane, a heratical modern sect of Buddhism is hated by me. But I wanna try my best to remove her from that group of heratics. Plz guide me how to do this. Buddha Bless you in all sorts of dedicated activities!

  • @damdam3883
    @damdam3883 21 วันที่ผ่านมา +2

    මාරයා වැහෙන්න ඇති

  • @Jcbpblx
    @Jcbpblx 21 วันที่ผ่านมา +3

    මේ කහකඩයෝ සමාව ගත්තට මදි.......මුන් කරපු විනාශය නිවැරදි කරන්න ඕනා.

  • @sumanawathitsioli8265
    @sumanawathitsioli8265 21 วันที่ผ่านมา

    ❤❤❤❤❤sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @TamarzPoli
    @TamarzPoli 19 วันที่ผ่านมา

    Dirgayusa lebewa dahirya saktiya lebewa teruwan saranai 🙏🙏🙏🙏

  • @NissaraKandy
    @NissaraKandy 21 วันที่ผ่านมา

    💐💐💐🙏🙏🙏🙏🙏

  • @harisaraharisara7828
    @harisaraharisara7828 21 วันที่ผ่านมา +4

    බුදු උපත ලංකාවෙ ය් කියන්නෙ ත්
    ජ ම් බු ද් වී ප ය
    ලංකාව ය් කියන්නෙ ත් ,
    දකණු ඉන්දියාවට ලංකාව යා කර ලා
    ඉ න් දි යා ව
    දෙකට බෙදන්ට පදනමක් ඇති
    වෑපාරයක් !!!

  • @WiĺsonpedricPedro
    @WiĺsonpedricPedro 21 วันที่ผ่านมา +3

    ඔබවහන්සේලා වයසින් ශරීරයෙන් කුඩා ඇති
    ඒ වුනාට කරන මේ මෙහෙවර ඉතා සුවිසල්
    තෙරුවන් සරනයි අපෙහාමුදුරුවනේ

  • @soosoo8801
    @soosoo8801 21 วันที่ผ่านมา +4

    සත්‍යය කවදා හරි ජය ගන්නවා අපේ ගලගම හමුදුරුවන්ට බුදු සරනයි

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 21 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakit9704
    @janakit9704 21 วันที่ผ่านมา

    🙏☸️🙏☸️🙏☸️

  • @galamadasambuddhaloka5441
    @galamadasambuddhaloka5441 18 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ

  • @honorhuawei3574
    @honorhuawei3574 21 วันที่ผ่านมา +2

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ

  • @pradeepranjana778
    @pradeepranjana778 21 วันที่ผ่านมา +4

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි මේ කරන මෙහෙට

  • @kusumwijewardhana2782
    @kusumwijewardhana2782 20 วันที่ผ่านมา

    ඔබ වහන්සේට බොහොම පින් මෙි කරන මහගු මෙහෙවරට ඔබ වහන්සේ වැනි ශක්තිමත් බුද්ධිමත් භික්ෂූන් වහන්සේලා මේ ලක් දෙරනේ වැඩ සිටිම මහත් භාග්‍යයක් තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට

  • @ajanthajayasundara8176
    @ajanthajayasundara8176 21 วันที่ผ่านมา

    හාමුදුරුවනේ මේ හාමුදුරුවෝ කියපු කිසිම දෙයක් අපිට ඇහුනෙනෑ.ඇයි ඒ? අපිටත් ඇහෙන්ට සලසන්න ඔබ වහන්සේ තෙරුවන් සරණයි .ඔබ වහන්සේට තව තවත් වීරිය ලැබේවා !

  • @lalfernando5884
    @lalfernando5884 7 วันที่ผ่านมา

    ema bikshuwa mahanawela thiyenne keles ras karanne, budu mimi giya manga yanne swalpa bikshoon wahanse la keepa namak pamanai. ekai minissu dan pansal walin ath wenne. dukmahasi wela hamba karapu deyen nisi proyojanak ganne ne, godanegili hadamin tara sawari yamin gihiyan wage. darmaprachra yanawa kiwwata ethnath ras karanne yanne. thiyena building repair karanawanam kamak ne concreat godawal hadamin parisaraya vinasha karanawa. pansal walata thuna lamai podi lamai sil ganne bana ahanne nethi, owa denu parahata, thama sammathe pihita sitie nethi bawa denegenai

  • @rmgrathnayake6261
    @rmgrathnayake6261 21 วันที่ผ่านมา +4

    ඔබවහන්සේ වැනි ස්වාමීන් වහන්සේලා තවත් මේ දෙරණේ බිහිවේවා 🙏🙏🙏

  • @KumariLiyanage-l8j
    @KumariLiyanage-l8j 11 วันที่ผ่านมา

    ඔබ වහන්සේ බොරු කියන්න එපා බුදුරජාණන් වහන්සේගේ හෙලයෙක් ඔබ වහන්සේ ට කීයක් ඉන්දියාවෙන් ගෙවුවද අර හාමුදුරුවෝ කියන හඩ කෝ ඔය කොමෙන්ට් දාන උන් පිං සිද්ධ වෙනවා ඉස්සරලා කාලාම සූත්‍රය කියවන්න කියවලා තේරුම් ගන්න අපේ ගුරුවරයා ලෙස බුදු රජාණන් වහන්සේ දේශනා කලේ සිරි සද්ධර්මය මිස ඔය විඩියෝව කල කොදු නැති පරගැති හාමුදුරුවෝ නොවන වග පසුව අවධානය ඇතුව හෙල ඉතිහාසය හා නටබුන් සෙල්ලිපි මතක තියාගෙන මහසමය සුත්‍ර ය හා ආටානාටිය සූත්‍රය කියවන්න පසුව බලන්න ඉන්දීය ඉතිහාසය තුළ ද යක්ෂ නාග කුම්භාණ්ඩ ගොත්ර හිටියේ නැතුව මේ මහා හෙල ශිෂ්ටාචාරය තුලද කියලා අපේ අටේ සෙල්ලිපි තියනවා මම මේ පන්සල බුදුරජාණන් වහන්සේගේ පිදුවා අපි යක්කු බොලව් කියලා එතකොට බුදුරජාණන් වහන්සේගේ ලංකාව කියන කොටසට තෙවරක් වැඩ් බව පිළි ගන්නවා නම් ඒආවේ යක්කු හා නාගයන්ට බනකියන්න නම් ඒ මිනිස්සු නේ ඒ හෙලදිව පිහිටි එක කොටසක සිට තව කොටසක් ලෙස තේරුම් ගනියවු කනිං හැම් අම්මගේ මිනිහද ඌ පෙන්නපු තැන බුදුරජාණන් වහන්සේගේ උපන් බව පිලිගන්න හරියට අධ්‍යනය කරපියවු හැම එකා කියන කියන එකට එහෙයි නොකියා ඔය වගේ ගහලයෝ නිසා තමා මේ රටට හෙන ගැහුවේ අපේ ලමයි ලංකාවේ සිංහල බෞද්ධ යක් කියන්න දැන් ලැජ්ජාවක් ලෙස සලකනවා නිවට වෙලා තම රට ජාතිය පාවා නොදි හොයලා බලන්න

  • @NandawathiPerera-ce9hi
    @NandawathiPerera-ce9hi 21 วันที่ผ่านมา +4

    එ සවාමින් වහන්සෙ
    කියන දේ අැහෙන්නෙ නැහැ නේ

    • @Karma.sinhala
      @Karma.sinhala  21 วันที่ผ่านมา

      සමහර devices වලට මේ සවුන්ඩ් එක ඇහෙන්නේ නෑ. හැම device එකටම මේ ප්‍රශ්නේ නෑ.

  • @wajiragnana3973
    @wajiragnana3973 21 วันที่ผ่านมา

    ඔබ වහන්සේට සත්‍ය හෙලි කරන්නට තවතවත් ශක්තිය ධෛර්ය ලැබේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි ..

  • @lmchinthaka9588
    @lmchinthaka9588 21 วันที่ผ่านมา

    රජය මොවුන්ට චැඩි දඩුවමි දිය යුතුයි

  • @susithasampathnanayakkara
    @susithasampathnanayakkara 4 วันที่ผ่านมา

    රට යන්න ආස වෙලා රට ගිහින් ආව එම වහන්සේ සල්ලි වලට ආස වෙලා කියල මට හිතෙන්නෙ ඇයි 😂

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc 21 วันที่ผ่านมา +3

    බොරු,කියලම ගොලු වෙලාද මන්දා ..ඒ හාමුදුරුවන්ගෙ කටහඬ ඇහෙන්නෙ නැහැ .ක්ලිප්පෙ කොටියෙක්..බුදුන් උපන් දේශය කියමින් වෙන් කරන්නෙ ඊලාම් රාජ්‍ය බව මගේ හැඟීමයි...

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 21 วันที่ผ่านมา +3

    මේ පියරත්නට දැන්ද තේරුනේ**මෙයා වැඩිහිටියෙක් වෙලත් එදා පොඩි උන්ට පවා තේරුනු දේ මෙයාට තේරුනේ නෑ...මෙයා අරිය මග්ගයා පස්සෙ ගියා

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 21 วันที่ผ่านมา

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබවසේට ...🙏🙏🙏🙏🙏🙏🙏🙏