ඔයාගෙ දරුවත් Phone එකට Addict වෙලා ද? | Dr. Chaminda Weerasiriwardana | SirasaFM 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2023
  • ඔයාගෙ දරුවත් Phone එකට Addict වෙලා ද? | Dr. Chaminda Weerasiriwardana
    තවත් මෙවැනි වැඩසටහන් නැරඹීමට​😍
    අපිව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න​. ♥😊
    Click below to subscribe to more entertaining content
    / sirasafm
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    Facebook : / sirasafm
    Threads : www.threads.net/@sirasafm
    Instagram : / sirasafm
    Tiktok : / sirasafm
    Web : www.sirasafm.lk
    #SirasaFM #MBCDigital #lk
    (C)2023 MBC Networks (Pvt) Ltd.
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 76

  • @aadaraneeyaduwa4931
    @aadaraneeyaduwa4931 9 หลายเดือนก่อน +10

    ඇත්තෙන්ම ඔබ තුමාගේදේශන ගොඩක් වටිනවා දෙමාපියන් විදියට අපේ වැරදි හදා ගන්න.ඔබතුමාට මේසමාජය යහපත් තැනකට ගන්න ශක්තිය දෛර්්‍ය ලැබේවා!🙏🌹🌹

  • @hansanishanika1346
    @hansanishanika1346 4 หลายเดือนก่อน +3

    මගෙ පුතාට අවුරුදු 14යි. කොහොමද එහෙම දරුවන් මේ මාද්‍ය එක්ක ගනුදෙනු කරන්නෙ. පැහැදිලි කිරීමක් දෙන්න ඩොක්ටර්. ගොඩක් ස්තූතිය

  • @NissankaPerera-nd1wk
    @NissankaPerera-nd1wk 3 หลายเดือนก่อน

    ඩොක්ටර් ඉතාම වදගත් මේ දෙශනය,ඔබ තුමාට බොහොම පින්,නිරොගි සුවය ලබෙවා ,මෙවන් බුද්දිමතුන් මෙ රටේ තව,තවත් බිහිවේවා.

  • @nilankafernando3427
    @nilankafernando3427 5 หลายเดือนก่อน

    Thank you very much doctor.it was very important facts that you mentioned.As well as it was a nice advice for children and parents . May Godbless you doctor.

  • @iranthiranawana5301
    @iranthiranawana5301 5 หลายเดือนก่อน

    Thank you so much doctor. Very valuable advice

  • @nr9669
    @nr9669 8 หลายเดือนก่อน +7

    1993 වසරේ පටන් සිරස fm රසිකයෙන් වන මම මේ වැඩසටහන වෙනුවෙන් කැපවූ වෛද්‍යතුමා ඇතුලු සිරසේ සියලු දෙනාට ස්තූතිවන්ත වන අතර දශක කීපයක් තිස්සේ රටේ තරුණ මහලු කුඩා සියලු දෙනා ක්‍රම ක්‍රමයෙන් තම ජඩ මාධ්‍ය භාවිතය තුලින් අශීලාචාර සංස්කෘතියකට හුරු කළ සිරසට මාගේ අප්‍රසාදය පලකරමි.

  • @KumuduniManike-jc7sz
    @KumuduniManike-jc7sz 5 หลายเดือนก่อน

    Thank you so much, Dr. and really very important programme ❤

  • @janetries2533
    @janetries2533 7 หลายเดือนก่อน

    Thank you so much Dr..

  • @malanialwis6080
    @malanialwis6080 9 หลายเดือนก่อน +2

    ඉතාමත් වටින වීඩියෝ ස්තුතියි Dr

  • @warnakulabudrawabuddika5144
    @warnakulabudrawabuddika5144 8 หลายเดือนก่อน +7

    මේ ඩොක්ටර් මුණගැහෙන්න විදිහක් හදලා දෙන්න බැරි ද... මොකද E chanaling වලින් ඒක කර ගන්න අමාරුයි.

  • @pasindutech4430
    @pasindutech4430 9 หลายเดือนก่อน +1

    This is a good advice to help our children in their development of life. Especially for the parents who are forcing to children to get pass the exam well. Please follow this. To brought up a well balanced citizen

  • @godbless.....4030
    @godbless.....4030 6 หลายเดือนก่อน

    Thank you 🙏

  • @LaknimaHitihamillage
    @LaknimaHitihamillage 2 วันที่ผ่านมา

    ඇත්තටම මන් ඩොක්ටර් ගේ වැඩසටහන් බලන්න ඇඩිට් වෙලා...ඒ තරම් ආසයි

  • @johankevin5013
    @johankevin5013 9 หลายเดือนก่อน +1

    Thanks,

  • @dhammikakumarixceqvevrv5551
    @dhammikakumarixceqvevrv5551 10 หลายเดือนก่อน +7

    ඔබ තුමාගේ වීඩියෝ බොහොමයක් මම බැලුවා.මේ දෙන උපදෙස් මට මෙන්ම දරුවන් සම්බන්ධයෙන් ගැටළු නිරාකරණය කර ගැනීමට සිටින බොහෝමයක් දෙමාපියන්ට මහගු අස්වැසිල්ලකි. තෙරුවන් සරණයි ඔබතුමාට.

    • @SirasaFM
      @SirasaFM  9 หลายเดือนก่อน

      ස්තුතියි ❤❤❤

  • @yamunaramyalatha8
    @yamunaramyalatha8 9 หลายเดือนก่อน +28

    ඔබ තුමාගේ අද දින මලියදේව බාලිකාවේදී කල දේශනය දරුවන්ට පමණක් නොව වැඩිහිටි අයට ඉතා වැදගත් නිසා එහි vedio එකක් ඉදිරිපත් කරන්නේනම් ඉතා අගයමි

    • @SirasaFM
      @SirasaFM  9 หลายเดือนก่อน +2

      ස්තුතියි ❤❤❤

    • @isecperrera
      @isecperrera 6 หลายเดือนก่อน

      😊
      ⁰ ..,9

    • @InokaAthapaththu
      @InokaAthapaththu 5 หลายเดือนก่อน

      Rrrrrrrrre​@@SirasaFM

  • @makeme4u
    @makeme4u 9 หลายเดือนก่อน +1

    Great!

  • @shamalikaniroshani7178
    @shamalikaniroshani7178 2 หลายเดือนก่อน

    වටිනා දේශනයක්

  • @chandimalalani2022
    @chandimalalani2022 9 หลายเดือนก่อน

    Great job..

  • @salomijudith3924
    @salomijudith3924 5 หลายเดือนก่อน

    Good

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka หลายเดือนก่อน

    වටිනා වැඩසටහනක්.

  • @maheshirathnayaka2777
    @maheshirathnayaka2777 8 หลายเดือนก่อน +1

    ඇත්තටම මම ඔය කාරණය නිසා ලොකු පාඩමක් ඉගෙන ගත්තා. දෙයියනේ කියලා දැන් නම් ගොඩක් දුරට අඩුයි.. ඒ නිසා phone නම් දරුවන්ට දෙන්න එපා..දුන්නත් හරි පරිස්සමෙන් කරන්න ඕන දෙයක්.

  • @user-fs5ud6xj5e
    @user-fs5ud6xj5e 8 หลายเดือนก่อน

    😊😊

  • @chirathmadhawa4756
    @chirathmadhawa4756 7 หลายเดือนก่อน

    ❤❤🎉

  • @prasannaherath2533
    @prasannaherath2533 8 หลายเดือนก่อน

    👍👍👍🎉🎉

  • @priyanjanaa.o.8053
    @priyanjanaa.o.8053 9 หลายเดือนก่อน

    👌

  • @chamindasilva8221
    @chamindasilva8221 9 หลายเดือนก่อน

    🙏🙏🙏👍👍👍

  • @user-ij4hv9ik8z
    @user-ij4hv9ik8z 5 หลายเดือนก่อน

    🎉🎉🎉❤

  • @dissanayakaullalapola2356
    @dissanayakaullalapola2356 9 หลายเดือนก่อน

    Godak pin ,Doctor

  • @user-fs5ud6xj5e
    @user-fs5ud6xj5e 8 หลายเดือนก่อน

    😊

  • @MaleeshaMadhuwantha-z5d
    @MaleeshaMadhuwantha-z5d 25 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @mihinkuruppuarachchi5485
    @mihinkuruppuarachchi5485 3 หลายเดือนก่อน

    ඉතාමත් වටින කරුණු වෛද්‍යවරයා ගෙන් ලැබෙන්නෙ දරුවකු නිවැරදිව සාදා ගැනීමට හැකි වෙිවි.

  • @yogideepthi
    @yogideepthi 9 หลายเดือนก่อน +3

    බොහොම පිං ඩොක්ටර්
    🙏❤️🙏❤️🙏❤️

    • @SirasaFM
      @SirasaFM  9 หลายเดือนก่อน

      ස්තුතියි ❤❤❤

  • @vijinianuruddhika80
    @vijinianuruddhika80 8 หลายเดือนก่อน

    💯👍🏻

  • @kumarisenarathne496
    @kumarisenarathne496 8 หลายเดือนก่อน

    Good Advice doctor . Oba thumawa.muna gahenne kohomada ? Pz

    • @sarabanu9833
      @sarabanu9833 7 หลายเดือนก่อน

      Kandy Aasiri hospital eke inne .Tuesday ude pandara 2.30 - 3.00 athara Tamai E channeling app eken no book karanna puluwan .

  • @RoyH.A-cz5hi
    @RoyH.A-cz5hi 7 หลายเดือนก่อน

    Godak pin

  • @iroshagunawardana6224
    @iroshagunawardana6224 4 หลายเดือนก่อน

    Godak pin obathumata

  • @sumudue6391
    @sumudue6391 6 หลายเดือนก่อน +1

    අද දවසේ ඔබතුමා ගේ දේශනයකට සහභාගි වුනා .එහි වටිනාකම කියන්න බැරි තරම්

  • @kasunchaminda5457
    @kasunchaminda5457 9 หลายเดือนก่อน

    Achchi hamadema denawa doctors. Eka hadanne kohomada

  • @thushansameera6044
    @thushansameera6044 7 หลายเดือนก่อน

    @8:45

  • @thushansameera6044
    @thushansameera6044 7 หลายเดือนก่อน

    7:49

  • @lekhaliyanaarachchi6219
    @lekhaliyanaarachchi6219 9 หลายเดือนก่อน +6

    මෙය මහඟු ජාතික මෙහෙවරක්.ඔබතුමාට ගොඩක් ස්තුතියි.තෙරුවන් සරණයි

  • @user-cm7yb9ks8r
    @user-cm7yb9ks8r 5 หลายเดือนก่อน

    ඩොක්ට මම දැක්ක දැන් හැම තැනම ගුරුවරුන්ට මේක අහන්න දෙන්න අරක අහන්න දෙන්න කිය කිය නිතරම ගුරුවරුන් ගේ වැරැදි පමණක් දක්වනවා, ලංකාවේ අධ්‍යාපන ය හොද නැ කිය කිය ව්දේශ රට වල අධ්‍යාපනය හොයනවා, මේ තරම් නොගැලපෙන අධ්‍යාපන රටාවක් ඇයි තාමත් වෙනස් කරන්නේ නැත්තේ ?. මේ අධ්‍යාපන රටාව තුල ගුරුවරුන් ගොඩක් පීඩනයට ලක් වෙලා තියෙනවා . දැඩි ගුරුවරුන් පීඩනයට ලක් කරනවා. මම ත් බයෙන් ඉන්නේ මාගේ දරුවාටත් මොනවගේ ගුරුවරුන් ලැබෙයිද කියලා .... ඇයි මේකට විසදුම් ගන්නේ නැත්තේ, ඔබතුමා හැම comment එකක් ම කියවන නිසා මේ සටහන තිබ්බා .

  • @priyankarajasinghe8490
    @priyankarajasinghe8490 4 หลายเดือนก่อน +2

    Doctor මීට් වෙන්නේ කොහොමද මට ටෙලෙෆොනේ number එකක් දෙන්න please මගේ දුව පෙන්වන්න onna

  • @kushanmadulanka5387
    @kushanmadulanka5387 9 หลายเดือนก่อน

    😍

    • @SirasaFM
      @SirasaFM  9 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @reshanimuthukumarana5234
    @reshanimuthukumarana5234 9 หลายเดือนก่อน +7

    ඩොක්ට private consultation එන්නේ කොහේද ???

    • @pradeepnishantha4627
      @pradeepnishantha4627 8 หลายเดือนก่อน +1

      Google එකේ නම ගහල බලන්න

    • @sarabanu9833
      @sarabanu9833 7 หลายเดือนก่อน

      Kandy Aasiri

  • @banupeiris4431
    @banupeiris4431 หลายเดือนก่อน

    ඉතා හොඳ වැඩසටහනක් ඩොක්ටර් හමුවීම සඳහා නම්බර් එක දාන්න පුලුවන්ද

  • @leticiavirakoon156
    @leticiavirakoon156 19 วันที่ผ่านมา

    Hodwedstahn obatuma janthawata denwa❤❤❤❤❤

  • @sandyaherath6309
    @sandyaherath6309 5 หลายเดือนก่อน

    Sr nambare dannako

  • @lalguruge9278
    @lalguruge9278 9 หลายเดือนก่อน +1

    ආශාවෙන් බලන වැඩ සටහනක්

  • @chaamindajayasekara8102
    @chaamindajayasekara8102 8 หลายเดือนก่อน

    Dr oyage pahadili kireem adyapana amathyanshayata parlimenthuwata labadenna harima wadagath me pasallamunge adyapana ratawa wenaskarnna mahagu adarakayakwei

    • @chandrikabremicker9577
      @chandrikabremicker9577 5 หลายเดือนก่อน

      Ithama watina karunu obathuma pehedili kara dunne bohoma pin .

  • @user-om3mw9nu8l
    @user-om3mw9nu8l 6 หลายเดือนก่อน

    Kathawa vatinawa akkath Hoda adumak andanam

  • @rasangiiroshika2033
    @rasangiiroshika2033 5 หลายเดือนก่อน

    අනේ ඩොක්ට අපේ ලමයින්ට කොච්චර කිව්වත් නිදා ගන්නේ නෑනේ😊😊😊😊

  • @akilalochana2202
    @akilalochana2202 9 หลายเดือนก่อน +4

    මාව ගොඩ දැම්මේ ඩොක්ට චාමින්ද තමා

    • @user-te5wj5yo9c
      @user-te5wj5yo9c 9 หลายเดือนก่อน

      Me doctor kohomada munagehenna puluwan

    • @akilalochana2202
      @akilalochana2202 9 หลายเดือนก่อน

      @@user-te5wj5yo9c kandy asiri ekete enewa

    • @manaharahcreations3583
      @manaharahcreations3583 8 หลายเดือนก่อน

      මේ ඩොක්ටර් හමුවෙන්නෙ කොහොමද ?

    • @shyamaleejayasekera7756
      @shyamaleejayasekera7756 8 หลายเดือนก่อน +4

      Doctor ව හම්බවෙන්නේ කොහොමද මල්ලී.මගේ පුතාව ගෙනියන්න ඕන .pl මට කියන්න පුලුවන්ද

  • @nilanthirandani4509
    @nilanthirandani4509 9 หลายเดือนก่อน +4

    Tuition නැති කරන්න හඩ නගන්න Dr. හිතුන ගමන් fees වැඩී කරනව පඩීය මදී පන්ති වලට ගෙවන්න.

    • @akilalochana2202
      @akilalochana2202 9 หลายเดือนก่อน

      වැරදියටනේ තේරුම් අරන් තියෙන්නේ ඉතින්

    • @maheshirathnayaka2777
      @maheshirathnayaka2777 8 หลายเดือนก่อน

      ඉතින් ඔයා දරුවාව ටියුෂන් නොයවා ඉන්න.. තමන්ගේ දරුවා ගැන දන්නේ තීරණ ගන්නේ තමන් නි

  • @malvisoriya1309
    @malvisoriya1309 8 หลายเดือนก่อน

    😂 මල්ලි අපි මුහුණ පොතේ නෑ

  • @JaniduImansa-xk3wi
    @JaniduImansa-xk3wi 2 หลายเดือนก่อน

    😂

  • @anushajayawardena2311
    @anushajayawardena2311 4 หลายเดือนก่อน +1

    අද ගුරුවරුන් ගේ තියෙන ටියුෂන් මෆියාව තමා ඩොක්ටර් මේකට ප්‍රදාන හේතුව .

  • @ranilfernando9853
    @ranilfernando9853 9 หลายเดือนก่อน

    👍👍👍👍👍👍🙏

    • @SirasaFM
      @SirasaFM  9 หลายเดือนก่อน

      ❤❤❤