උදේශ්/විරාජ්/හර්ෂ/කල්පනා/තනුර/යශෝදා/ප්‍රමෝද්/මහේෂා /හර්ෂ | Group Songs | Dream Star Season 11

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 96

  • @Mehavi
    @Mehavi 10 หลายเดือนก่อน +193

    මොනව උනත් dream star වලින් දක්ෂ, මාර friendship එකක් තියන, ආතල්, අමතක නොවන කොල්ලො කෙල්ලො සෙට් එකක් බිහි වුනා. ඒ කටහඩවල් ටිකත් භාවනාවක් වගේ🖤🤍

  • @dil-ns1vo
    @dil-ns1vo 10 หลายเดือนก่อน +110

    හර්ෂ ධනෝෂ්❤ මාර ලස්සන voice ekak

  • @ameshsandaruwan
    @ameshsandaruwan 10 หลายเดือนก่อน +15

    උදෙශ් අයියායි හර්ෂ අයියාගේයි ප්‍රමොද් අයියාගේයිvoiceලස්සනයි❤

  • @pubggamingyt7515
    @pubggamingyt7515 10 หลายเดือนก่อน +100

    1:32 rawana
    2:54 eka hina raka
    5:08 nidi nena
    6:26 ahi dara pawa
    7:50 deweni inima song
    9:20 sura du se
    10:30 ninde gabure
    12:05 roystar

    • @Miracleshappen2222
      @Miracleshappen2222 10 หลายเดือนก่อน +5

      Thnku❤

    • @pubggamingyt7515
      @pubggamingyt7515 10 หลายเดือนก่อน

      @@Miracleshappen2222 your welcome 💞

    • @yashodhapriyadarshani4758
      @yashodhapriyadarshani4758 10 หลายเดือนก่อน +3

      බොහොම ස්තුතියි ! 💐

    • @pubggamingyt7515
      @pubggamingyt7515 10 หลายเดือนก่อน

      @@yashodhapriyadarshani4758 your welcome💞

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 5 หลายเดือนก่อน +11

    තනුර අයියාගේ voice එකත් පට්ට 😘❤❤

  • @Naturerosaliya
    @Naturerosaliya 10 หลายเดือนก่อน +60

    Respect රවී ...!! Thanks for the හමාර බණවර !! ❤🎉
    පස්ස song 😂

  • @nimshaniakshara623
    @nimshaniakshara623 10 หลายเดือนก่อน +41

    හර්ශ අයියගෙ voice එක නම් super ❤

  • @sanojlakshitha5533
    @sanojlakshitha5533 10 หลายเดือนก่อน +13

    හැම සීසන් එකකම ඩ්‍රිම් ස්ටාර් අන්තිම 12 කියන්නෙ පට්ට වැඩ්ඩෝ...
    ඇත්තම ස්ටාර්ස්ලා...😍

  • @NimnaPrabhashwara-hw1rx
    @NimnaPrabhashwara-hw1rx 10 หลายเดือนก่อน +33

    ප්‍රමෝද්ගෙ ගායනය මරු❤️😇

  • @nimalkarunadasa3495
    @nimalkarunadasa3495 10 หลายเดือนก่อน +36

    Derana dream star කන්නේ සමන් එදිරමුනියා . ඌ තමා සින්දු කියන උන්ව රගපාන්නදාන්නේ

  • @sandalichathumini6806
    @sandalichathumini6806 10 หลายเดือนก่อน +25

    මාරම ලස්සනයි ආයේ ආයෙ අහන්න් හිතෙන තරම් දෙරන ගොඩක් ස්තුතී මේ වගෙ තරු බිහි කරාට තවත් මෙවගෙ අය බිහි වෙවා❤️

  • @lakiiiiiiml9418
    @lakiiiiiiml9418 10 หลายเดือนก่อน +20

    කට්ටියම සුපිරියි...ප්‍රමොත්🥺❤ යශෝදා ,රවී, නම් වශයෙන් කියන්නත් බෑ.. ඒ තරම් ලස්සනයි

  • @Naturerosaliya
    @Naturerosaliya 10 หลายเดือนก่อน +88

    අවුරැදු 11 ම උදේෂ්ගේ තියෙන්නේ "ළං වෙලා ඉමු සීතේ " විතරයී .... ඒ අතින් අනුශූරතාවය දිනූ "මිලින්ද සදරැවන්" කොයිතරම් නම් ලස්සන සිංදු තියෙනවද ...?😢 super hits ඔක්කෝම වගේ සිංදු ....ඒත් කවදාවත්ම මිලින්ද සදරැවන්ට invite කරන්නේ නෑdream star finale වලට ...😢❤

    • @Dinithid
      @Dinithid 10 หลายเดือนก่อน +1

      ඇත්ත

    • @sitharasudarshihenayaka1367
      @sitharasudarshihenayaka1367 10 หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත,දෙරණ උන්ට ඔනේ උන් විතරයි ගෙන්නවන්නේ,

    • @supunmadhuranga6352
      @supunmadhuranga6352 10 หลายเดือนก่อน +1

      දෙරනටම කඩේ යන අයට විතරයි ආරාධනා කරන්නේ මිලින්ද එහෙම දෙරෙනෙන් ආවට දෙරන අල්ලන් නෑ නේ ඒකයි ඔය😂😂

    • @manjulasamarawera5073
      @manjulasamarawera5073 10 หลายเดือนก่อน

      Milinda sadaruwn awe derna drem star wlind

    • @dinukasandaru1
      @dinukasandaru1 10 หลายเดือนก่อน

      ​@@manjulasamarawera5073ඔව් පලවෙනි එකේ 2

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 5 หลายเดือนก่อน +2

    හර්ෂ අයියාගේ voice එකනම් පිස්සුවක් ❤ .ඒ සින්දුව පට්ට පොදු ❤❤❤❤❤❤☺️☺️😘

  • @Dilshan_Wansekara
    @Dilshan_Wansekara 10 หลายเดือนก่อน +37

    "Yashodha" 🥺❤️‍🩹 ✝

  • @nimaliseneviratne4164
    @nimaliseneviratne4164 10 หลายเดือนก่อน +13

    Ravi Royster is a very talented guy on his own way great performance down to earth

  • @akashkumarasirikd9431
    @akashkumarasirikd9431 15 วันที่ผ่านมา

    එක්කෙනාගෙන් එක්කෙනාට තියෙන්නේ වෙනම රහක් ❤superb🎉❤

  • @taenichannel1590
    @taenichannel1590 10 หลายเดือนก่อน +5

    10:30 Ninde gabure ahaddima mathak venne anushka❤ aksha idiya nm devani inime 😢 kathava lassanama aksha idiya kale

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 5 หลายเดือนก่อน +2

    හැමෝම සුපිරි ❤😘 මේකනම් පිස්සුවක් බන් එච්චරයි ...

  • @chathunikavindi2297
    @chathunikavindi2297 10 หลายเดือนก่อน +6

    Harsha is the best ❤ his voice is such a therapy ❤🥺

  • @nimaliseneviratne4164
    @nimaliseneviratne4164 10 หลายเดือนก่อน +11

    This is only my personal opinion Dream Star 11 had the best vocals out of all

  • @nimaliseneviratne4164
    @nimaliseneviratne4164 10 หลายเดือนก่อน +16

    It's great to hear someone singing for Rawana

  • @mohantillakaratne8080
    @mohantillakaratne8080 10 หลายเดือนก่อน +17

    ❤❤❤ Beautiful and Amazing Voices.
    First like.

  • @dulakshi5135
    @dulakshi5135 2 หลายเดือนก่อน

    මෙ රාවණ song එක නිකන් කෙනෙක්ට කියන්න හිතන්නවත් අමාරුයි ❤️.. මාරයි එක

  • @lakiiiiiiml9418
    @lakiiiiiiml9418 10 หลายเดือนก่อน +5

    අර ඉස්සර දිනපු සමහර අය කවදාවත් එන්නෙ නෑනෙ..ජනිත් ඉද්දමල්ගොඩ , ශලීන් කෞශල්‍ය 🤔

  • @amilapathumjayawardhana
    @amilapathumjayawardhana 10 หลายเดือนก่อน +8

    Anjali akkage nangila denna lassanaine

  • @dilmisachinthani2997
    @dilmisachinthani2997 10 หลายเดือนก่อน +12

    Patan gaththa dawase idn ada wenakm balana ekama tv program eka derana dream star.. eda idn ada wenakm bihiune dakshayoma pamanai.. a quality eka nisamai api adatth dream star balanne ..♥️.. great work derana .♥️

  • @anjanatharusha8355
    @anjanatharusha8355 10 หลายเดือนก่อน +5

    💝📸❤️💝💝මරු ඈ , නියමයි අනේ 💝😘📸❤️

  • @Tonevectorpro
    @Tonevectorpro 10 หลายเดือนก่อน +10

    මේ dream star සෙට් එක තමයි සුපිරි ❤️🙏

  • @withinK783
    @withinK783 10 หลายเดือนก่อน +23

    Popular hits වුනාට සමහරක් සිංදු ඇහුවෙත් අදයි 😂 දෙරණේම programme වලටයි නාට්‍ය වලටයි කොටු වුන සෙට් එකක් 😂

  • @upekshadisanayake6073
    @upekshadisanayake6073 10 หลายเดือนก่อน +7

    Best songs ..❤️❤️😍😍

  • @PathiranaSasindu
    @PathiranaSasindu 16 วันที่ผ่านมา

    Derana thama bestma

  • @economiccrisis3164
    @economiccrisis3164 10 หลายเดือนก่อน +1

    Thanurage voice eka super

  • @kavindya846
    @kavindya846 10 หลายเดือนก่อน

    හර්ශ අයියගෙ කටහඩ ඒක පට්ට .....🥺🥺🥺

  • @DamithKumara-xd4ez
    @DamithKumara-xd4ez 7 หลายเดือนก่อน

    මේ දාල තියෙන නම් වල අන්තිම නමේ වෙනසක් වෙන්න ඕන අන්තිම ට කියන්නේ රවී රොයිස්ට

  • @renukakumuduni7588
    @renukakumuduni7588 6 หลายเดือนก่อน

    Love this song ❤️

  • @avishkasandaruwan4501
    @avishkasandaruwan4501 10 หลายเดือนก่อน

    හර්ෂ ❤

  • @mamanorathna6835
    @mamanorathna6835 10 หลายเดือนก่อน +1

    Thanura ❤❤

  • @MalshiSachini-nd4iw
    @MalshiSachini-nd4iw 10 หลายเดือนก่อน

    Recording da manda rawana kiyanakota penawane ahma ...❤️❤️

  • @dilrukshikaweerakoon3445
    @dilrukshikaweerakoon3445 10 หลายเดือนก่อน

    Harsha 💚💫

  • @PathiranaSasindu
    @PathiranaSasindu 16 วันที่ผ่านมา

    Kohen hoya gannawath danne me derana me kattiyawa😊😊😊

  • @dinushamadusanka1593
    @dinushamadusanka1593 10 หลายเดือนก่อน +22

    2:18. දැක්කද 🤷‍♂️

    • @abcdx2024
      @abcdx2024 10 หลายเดือนก่อน +2

      Ow hbi

    • @fazmilabahar279
      @fazmilabahar279 10 หลายเดือนก่อน +2

      රෙකෝඩින්

    • @sahanpathirage1380
      @sahanpathirage1380 10 หลายเดือนก่อน +1

      අම්මෝ අම්මෝ ලයිව් නේත මේ කියන්නෙ 😂

  • @kavishWasantha
    @kavishWasantha 10 หลายเดือนก่อน +7

    ❤❤❤❤

  • @Pamithuimandiw46000
    @Pamithuimandiw46000 10 หลายเดือนก่อน +3

    Best songs ❤

  • @filmhub9205
    @filmhub9205 10 หลายเดือนก่อน +2

    Rawana maru❤❤❤

  • @sherlockholmes26
    @sherlockholmes26 10 หลายเดือนก่อน +1

    harsche niyamai❤❤❤❤

  • @sri7935
    @sri7935 10 หลายเดือนก่อน +6

    100% live 😘 ❤perfomance

    • @buddhimadhumadari4820
      @buddhimadhumadari4820 10 หลายเดือนก่อน +1

      Live neweine

    • @fazmilabahar279
      @fazmilabahar279 10 หลายเดือนก่อน +2

      රෙකෝඩින් එකක්. නිකන් බොරුවට කට හොල්ලනවා

  • @Irushi171
    @Irushi171 10 หลายเดือนก่อน +4

    Nuwandika kiwwe nadda sindu

  • @Yasintha-z8m
    @Yasintha-z8m 10 หลายเดือนก่อน +3

    රවීන් නැනේ අප්පා ඉන්න ඔනීම කෙනෙක්

  • @Rajithadaham
    @Rajithadaham 10 หลายเดือนก่อน +3

  • @aselachaminda3318
    @aselachaminda3318 10 หลายเดือนก่อน

    Super ❤️❤️

  • @sanduniwathsala4212
    @sanduniwathsala4212 10 หลายเดือนก่อน

    Samaharu methana inna samahara aya aduranne dakala nathuwa athi. Eth methana inna aya godak thirayen pitipasse loku dewal tikak karanawa. Dubbing background music. Marama voice tikak. Meyalage hit songs godak thiyenawa eth ewa eyalage kiyala kattiya danne na ekai aula.

  • @apurwajayakuru7328
    @apurwajayakuru7328 10 หลายเดือนก่อน

    Best ❤🎉

  • @AnuraJayantha-fm3fx
    @AnuraJayantha-fm3fx 10 หลายเดือนก่อน +1

    දැක්කෙත් අද

  • @DiliniLakshika-sx3cz
    @DiliniLakshika-sx3cz 10 หลายเดือนก่อน +1

    P❤

  • @nikeshalaranasingha9612
    @nikeshalaranasingha9612 10 หลายเดือนก่อน +1

    තනුර🥺❤
    මහේෂා 🥺❤

  • @nihalarachchi7046
    @nihalarachchi7046 10 หลายเดือนก่อน +1

    Best song❤ ..

  • @sirimannaperera589
    @sirimannaperera589 10 หลายเดือนก่อน

    😊

  • @RanpaliDolage-jk9ss
    @RanpaliDolage-jk9ss 10 หลายเดือนก่อน

    Monaw unath pramod aiya eyage gft maram adrei. Sinduw kiwweth eya diha blan

  • @thilininisansala8302
    @thilininisansala8302 10 หลายเดือนก่อน

    Ko anith kattiya

  • @fazmilabahar279
    @fazmilabahar279 10 หลายเดือนก่อน +11

    රෙකෝඩින් එකකට නේද නිකන් කට හොල්ලන්නෙ. රාවනා කියනකොට ඒක පේනවා.

    • @akshanajayakody
      @akshanajayakody 10 หลายเดือนก่อน +1

      Sira hlo😂

    • @akilakumara2358
      @akilakumara2358 10 หลายเดือนก่อน +1

      පිස්සුද

    • @MudithaMadushan-eo3fz
      @MudithaMadushan-eo3fz 9 หลายเดือนก่อน +2

      Thoge phone eke prashnayak

    • @kavindupiyumal6020
      @kavindupiyumal6020 4 หลายเดือนก่อน +2

      ​@@MudithaMadushan-eo3fz2:18 blpn😂

    • @Pimiduparanamanage
      @Pimiduparanamanage 3 หลายเดือนก่อน +1

      ..ලයිව් sing කරන්නෙ..

  • @harshaniharshani9849
    @harshaniharshani9849 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @angelosradiatorH
    @angelosradiatorH 10 หลายเดือนก่อน

  • @Jayzyt1
    @Jayzyt1 10 หลายเดือนก่อน

  • @NethmiPeramatilaka
    @NethmiPeramatilaka 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @NipunMalinga-n5p
    @NipunMalinga-n5p 10 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @buddhikanilminibuddhikanil7778
    @buddhikanilminibuddhikanil7778 10 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤

  • @ThimethSathnindu-es3ul
    @ThimethSathnindu-es3ul 10 หลายเดือนก่อน

    💖💖