Jathi dekai may lokay. Hoda minisun saha naraka minisun. There are only two types of ethnicity in this world. The good people and the bad. The fight between the good and the bad has been there for a thousand years. At the moment the bad is winning including in our country. So many prefer to join the bad. But the ultimate win by the good is not that far, so the bad, be prepared 😅
@@siblyrinoza3017 💯💯 Jathi dekai may lokay. Hoda minisun saha naraka minisun. There are only two types of ethnicity in this world. The good people and the bad. The fight between the good and the bad has been there for a thousand years. At the moment the bad is winning including in our country. So many prefer to join the bad. But the ultimate win by the good is not that far, so the bad, be prepared 😅
Wow Fais malli.... Greetings from Japan! When I back to my country, I’ll hope meet you because you are big boss!! You are the Junior’s Lifesaver. How different Sri Lankan politicians and you. As Buddhist,I respect you. This is my first TH-cam comment!! It’s for you Fais malli
Super Bro your comments ! You have a good heart❤ as a sinhale Buddhist 👏... I thought everyone Buddhist dont like Muslim people like nanasara Amuduru, Dam prasad la awagana hugosana karanna jathi wadi antha wadi kiya kiya apitta.. God bless your good kind heart..
Jathi dekai may lokay. Hoda minisun saha naraka minisun. There are only two types of ethnicity in this world. The good people and the bad. The fight between the good and the bad has been there for a thousand years. At the moment the bad is winning including in our country. So many prefer to join the bad. But the ultimate win by the good is not that far, so the bad, be prepared 😅
විශේෂ විශේෂ හැකියාවන් තියන දක්ෂයින් විශේෂ ස්ථාන ඔයාලගේ පැත්තෙත් තියනවන් නිලමෙට කියන්න - 077 564 0607
Need to give him special place in sri lanka as a real citizen , budusaranai 🙏😍
Mata suimin kit Aka Pavihchi karanna Aulak ne......oya putat Akkha tikak Asai Suimin karanna....berida ......
supiri ela pattama kollek love you dear....parissamen..Nilame thawa me wage lassana videos karanna...good luck...bs..
❤❤❤❤❤❤❤❤
@@dubaiuae9425 tree road by utyhyhhj
M BC v pop u juice juice
නියම ශ්‍රී ලාංකිකයෝ.මෙන්න රත්තරං මුස්ලීම් සහෝදරයෝ.ආදරෙයි ගොඩක්.
Devi pihitai putheee
😀😀😀
සිගිති පාතාලේ ඵවුන් බලපල්ලා තොපි වගේද මේ කොල්ලා... මේන් කොල්ලෝ....පට්ට..❤❤❤❤💪💪💪👍👍👍
Aniwa ❤️
මේ ඉන්නේ සැබෑ ශ්‍රීලාංකික මුස්ලිම් මිනිස්සු. ජය. 😘😘😍😍😍❤️
💪💪💪
💐💐👍
මෙන්න නියම ඉස්ලාම් මිනිස්සු.ආසයි අහන්නත් කතා කරන විදිය.. අර්හාම් මල්ලියො ඔයාට සුබ අනාගතයක්
පුංචිම කාලෙ ඉදලා රටට සේවයක් කිරීම ගැන ❤ ම ආඩම්බර වෙනවා පැටියෝ...බුදු සරණයි.
Budusaranai
සම්පත් අයිය😃😀
ගොඩක් සතුටුයි පුතේ.. දක්ෂතාවලට ජාතියක් ආගමක් නෑ.. ඔබගේ දක්ෂතා ගැන හරිම සතුටක් දැනෙන්නේ ... ඒත් පරිස්සමින් ,, ආ මග,ජීවිතබේරා ගැනීම පමනක් නොවේ , තවත් නොපෙනෙනා දුර ඔලිම්පික් ජයග්‍රහණ දක්වා යාමට දක්ෂතා ඇතිවේවා..
තෙරුවන් සරණයි පුතේ...තාත්තා උනත් හරිම නිහතමානි,බුද්ධි මත්...මේ වගේ මිනිස්සු තමා රටකට ඕන...
👍👍👍😀😀
💪💪👍👍
කවදාවත් කරදරයක් වෙන්න එපා මල්ලොයා..🥺ඔයා හරිම හුරුබුහුටි ..ඒ වගේම නිර්භීතයි..ගුණගරුකයි....
පුතාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා පුතාට දෙවියන්ගේ පිහිටයි
අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ 😢
🤗🤗🤗
Puthata budu saranai
ඇත්තටම මෙ දරුවා ගැන ලොකු ආඩම්බරයක් තියෙන්නේ , ඇත්තටම නියමයි ...ජය වේවා පුතා , එ වගේම Nilame වැඩ සටහනත් ගොඩක් හොද දේවල් පෙන්නන්නේ ....👍🙏🙏🙏🙏
නියම කොල්ලෙක් ආඩම්බරයි.... ආගම මොකක් වුනත් බුදු සරණයි කොලු පැටියට....
ජාතිය නෙවෙයි වැදගත් !!රටට සහ මිනිස්සුන්ට තියන ආදරයයි ඔබට ජය!!අල්ලා දෙවි පිහිටයි පැටියෝ!!!
ඇත්තටම ගොඩාක් වටිනවා.. මොන ජාතියකට අයිති වූවත් පුතේ ඔබ කරනා සේවය මිල කල නොහැකියි.. අනිත් එක තාත්තා සහ ඔබ තුල ඇති ඒ නිහතමානීකම ඊටත් වඩා අගෙයි.. හැම ජාතියක්ම එක හා සමානව මෙලොව ජිවත්ව සිටිය යුතුයි කියලා කියන්න ඔබලා කදිම නිදසුනක්, ඒ නිසා ඔබලාට නිදුක් නිරෝගී සුවය පතනවා, කරන කියන දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා... අල්ලා දෙවියන්ගේම පිහිටයි, බුදු සරණයි ,ජේසූ පිහිටයි ..🙏🤝
💓💓💓💓💓💓💓❣️❣️❣️❣️❤️❤️❣️❤️❣️❤️💓💓❤️❣️❣️❤️❤️❣️❣️❤️❤️💓💓❣️❤️❤️❣️❣️❤️❤️❣️❣️❤️❣️❣️❣️❣️💞💞💞💞💞💞💖💖💖💖💖💖💞💞💞💞💞💞💖💖💖💖💞💞💞💞❤️❤️❣️❤️
Crishantha perera I respect you 👍❤
@@yvonnesilva8019 🤝🙏♥️☸️✝️
You are great putha god bless you and good luck
@@jayanthisenarathne4156 🤝🙏☸️✝️
නිලමේ..... සමාජේට වටිනා දේවල් තවත් ගොඩාක් ලබා දෙන්නවා කියලා බලාපොරොත්තු වෙනවා.. අර්හාම් පුතාට සුබ පැතුම් ....!
අනේ පරෙස්සමින් පැටියෝ.මටනම් හිතනකොටත් බයයි.දෙවියන් රකීවි පුතේ .රටට සම්පතක් ඔයා .ජාතිය නෙමෙයි වටින්නෙ ,නියම ශ්‍රී ලාංකිකයෙක්.බුදුසරණයි පුතේ .නිලමේ තුමාටත් ස්තූතියි .
Ana tathatha mona unatha parassaman lamaya balaganna
👍😀
මනුස්සකම දරාගත්
සුපිරි සමිපතක්....
පුතේ ඔබට ජයෙන් ජය!!!
වාසනාවන් පුතේ අල්ලාහ් දෙවියන් වහන්සේගේ පිහිටය් ඔබේ අනාගතය සරුසාර වේවා! කල්‍යාණ මිතුරන්ම ඇසුරට ලැබේවා
😀🤗👍
පැටියෝ ඔයා අපේ රටට වටිනා සම්පතක් සියලු දෙවියන් රැක දේවා ! පුතේ නුඹට දීර්ඝායුෂ ලැබේවායි කියා ප්‍රාර්ථනා කරනවා
@@niroshancollage7394 හහ
ඒ තාත්තගේ සිතුවිලි පුදුමයි...
පුංචි පැංචා ට සියලු දෙවි රැකවරණයි ...අල්ලා දෙවි පිහිටයි!
හරිම සතුටුයි මේවගේ දක්ශතා ඇති දරුවෝ අපේ රටේ ඉන්න එක ගැන .දෙවියන්ගේ ආශීර්වාදයෙන් ඉදිරියටම යන්න පුතා .
අනේ යාලු මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ 😢
@@WINZO_FF_99 xx
@@WINZO_FF_99 5xzxxxxxxxxxxxxxxxxxxxxx
@@WINZO_FF_99 xsxxxxxxxxxx
@@WINZO_FF_99 5xzx
අනේ පුතේ ඔයාට යෝද බල යෝද සක්තිය ලැබෙන්න ඕනේ සියලු දෙවි දේවතා වරුන් ඔයාව ආරක්ෂා කරනවා සත්තයි බුදුසරණයි ඔයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා
ඉතා වැදගත් සමාජ සේවයක් පුතා. අල්ලාහ් දෙව් පිහිටයි
Mashallah mashallah
ubata oya gon agama kathwakata gennanema natuwa inna baida bn
Pufhe oyata alla devi phitai
Budu saranai kiyana aketh allah devi pihitai kiyana aketh wenasa mokkda bn 😂ube maanasikathwaye awlak bn hada ganin
Uba wage ewunta kohomath anith jaathi ewun epa wenawa thamai...okane lankawata mea eranama ..wenas wiya yuththe system eka nemei uba wage ewun
මිනිමරු ජාතිවාදී දේශපාලුවන් ඉන්න රටක ජාති බේද නොබලා ජීවිත බේරගන්න හදන ඔයා නියම දරුවෙක් අල්ලාහ් දෙවි පිහිටයි ඔයාට නිළමෙ අයියා ඔයාගෙ හොද හිතට තවතවත් ඉදිරියට යන්න ඕන 👏
කොල්ලා නියම අපේ එකෙක් ආඩම්බරයි ..මල්ලියො සිංහල අපට ආදරෙයි උබට..❤️
💪💪
Jathi dekai may lokay. Hoda minisun saha naraka minisun.
There are only two types of ethnicity in this world. The good people and the bad.
The fight between the good and the bad has been there for a thousand years. At the moment the bad is winning including in our country. So many prefer to join the bad. But the ultimate win by the good is not that far, so the bad, be prepared 😅
වාසනාවන්ත අනාගතයක් පුතා ..දෙවියන් ඔයාට ශක්තිය දහිරිය තවතවාත් ලබා දෙන්න ඕන.
deviyo onna uta tiyan shakitiya athi
👌
බුදු සරණයි ...!!!!
චුටි පුතේ .. ඔයාට වගේම ඔයාගෙ දෙමව්පියන්ටත් අල්ලාහ් දෙවි පිහිට ලැබේවා ...!!!
🤗🤗👍💪
ජය වේවා පුතා.. පිහිටයි දෙවිදු උතුම් අල්ලා. පුතා අැග ටිකක් අඩු කරගන්න
බුදු සරණයි රත්තරන් පැටියෝ ජීවිත තව තවත් බේර ගන්න ඔයාට සියලු දෙවියන්ගේ පිහිටආරක්ෂාව ආශීර්වාදය ලැබේවා අල්ලා දෙවියන්ගේ පිහිටයි පුතේ
කාටද හිතෙන්නේ මේ පැටියට GO PRO එකක් අරන් දෙන්න.💕💕💓💓💖💖💞💗
නියම ශ්‍රී ලාංකීක මුස්ලිම් මිනිස්සු...බුදුසරණයි පරිස්සමෙන් මල්ලි❤️
අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ 😢
Subcribe හිගන්නෝ ඉන්නවනෙ.නදකින් අවජාතක්යෝ
@@vixen1808 ඔව් බන්😑
@@WINZO_FF_99 Mn oyawa සබ් kara vidio baluwa ape patheth ඇවිත් සබ් කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🌹🌹
Muslim kiyanna epa bro sri lankika api unath kiyanna one ehema,kauri hari ehuwama,bs jp
පරාර්ථකාමී දරුවෙක්. වෙන ආගමක වුනත් මේ තමා නියම සිල්වත් දරුවෙක්. නියම බෞද්ධ ගති තමා මේ. බුදු වෙන්න පාරමී පුරන බෝදිසත්වයෙක්ට තමා මේ වගේ සිතුවිලි පහල වෙන්නෙ. තෙරුවන් සරණයි!!! පුතාට
ඔයා සැබෑම වීරයෙක් පුතේ ...ගොඩක් ආඩම්බරයි ඔයා ගැන...සුබ අනාගතයක් වේවා පුතේ ඔයාට ...බුදු සරනයි තිස්තුන් කෝටියක් දෙවි රැකවරනයි පුතේ ඔයාට ...
අන්න්‍ය ආගමික උවත් බුදු සරනයි පුතේ ඔයාට ...ඔයාගේ දක්ශතාවය අගය කරන අතර ..ඔයා කරන මෙ උතුම් මෙහෙවර ගන ශ්‍රීලාන්කික අපට මහත් ආඩම්බරයක් ..සියලු දෙවිවරු ඔයාව රකීවා
ආසයි පුතේ ..ඔයාට තවත් දුර යන්න ශක්තිය දහිරිය ලැබේවා ..බුදුසරන්යි ❤️❤️❤️❤️🙏🙏🙏
අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ ඔ
ශ්‍රී ලාංකික දරුවෙකු වීම අපට ආඩම්බරයක් පුතේ ...බුදු සරණයි ඔයාට .🙏🙏
අර්හාම් ෆායිස් ඔයා මල්ලී සුපිරීම චරිතයක් මගේ හදවතේ ඉන්න.....දිගටම ඔය විදිහට රටට සේවය කරන්න සියළුම ශක්තිය ධෙර්ය ලැබේවා....Sea Shark ❤️👍💪🇱🇰
ආඩම්බරයක් අපේ රටට මේ වගේ දක්ෂ පුංචි දරුවො ගැන .. බුදු සරණයි පුතේ .. මුස්ලිම් ආගමෙ හැටියට අල්ලාහ් දෙවි පිහිටයි .. නියම ශ්‍රී ලාංකිකයෝ මෙන්න ..
ඇත්තටම හරිම සතුටක් හිතට දැනුනෙ.රත්තරං පුතේ සියලුම දෙවියන්ගේ පිහිටයි නුඹට.ඒ වගේම පුතාව දිරිමත් කරන ඒ රත්තරං තාත්තටත් සියලුම දෙවිරැකවරණයි.තෙරුවන් සරණයි.
විශිෂ්ට දරුවෙක්. මුහුදෙ සිටිනා මාළුවන්ට මෙන්ම සියලු සත්වයන් ට ආදරය කරුණාව දැක්වන්න.ජලයට අධිපති දෙවි පිහිටයි.තෙරුවන් සරනයි
සමාජෙට වටිනා දරුවෙක් දෙවි පිහිටයි පුතේ
අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ 😢
Sathutui thatha putha dennam gena harima adambarai idiriyatama yanna sakthiya lebewa...mama saudi Arabia
Jesu pihitai podi putha ta
Congratulations 🎊
බුදු සරණයි! අල්ලාදෙවි පිහිටයි! පුතේ ඔයාට.
හරිම අඩම්බරයි පුතේ තෙරැවණ් සරණයි දෙවිපිහිටයි ජයවේවා හැමදාමත් 🙏🙏🙏🙏
හරිම ආඩම්බරයි පුතුනුවනේ
ඔබ වෙනස්ම චරිතයක්
ඔබගේ පියාටත් මම සුබ පතමි
මන්ද පොඩි දරුවන් මුහුදට යවන්න
දෙමව්පියන් හරිම බයයි.
එවන් අවස්තාවක ඔබගේ හැකියාව මුලු සමාජයම දිරිමත් කිරීමක්.ලාබාලම මුහුදේ ජීවිත බේරන්නා.අගයමි
ඔබට සුබ අනාගතයක් හදවතින්ම ආසිරි පතමි
ඔයා වගේ දරුවො රටට වාසනාවක්. බුදු සරනයි පුතේ .❤️❤️
Budu saranai puthe allah deviyange pihitai
පුතේ ඔගොල්ලන්ගේ අල්ලාහා දෙවියන්ගේ පිහිට අඩුවක් නැතුව ලැබේවා... ජයවේවා ජයෙන් ජයමවේවා....👊👊👊👊🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
පුතාට.ශක්තිය.ධෛර්ය්යී.ලැබෙවා.ඉදිරියටම.යන්න👍💓සියළු දෙව් පිහිටයි.නිළමෙ.ඔබටත් බොහොම ස්තුතියි 👍
May the Almighty grant him safety and success. He is definitely an asset to Sri Lankan society. Bless you Arham
ඇත්තටම ඒ තාත්තනම් නියම තාත්තා කෙනෙක් පුන්චි පුතාටත්....තෙරුවන් සරණයි ඒ පවුලට...❤️❤️❤️❤️🙏🙏🙏
එල
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👌❤❤❤❤❤❤❤
අපේ දරුවන්ට බොහොම වටිනා ආදර්ශමත් කොලු පැටියෙක්.....🙏
අපිත් එක්ක ට්‍රෙන් කරේ කොල්ලා වැඩ කාරයා අඩු වයස කියලා වෙනසක් නෑ අපිටත් ඇටෑක් කරනවා..සුපිරී අරහම් මල්ලී😍🙈♥️♥️💪
අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ 😢
සුපිරි
Harima aadambarai. Eyage father daruwa dirimath karana eka watinawa.
👍👍
ඩොල්පින් මාලු පැටියෙක් වගේ අනේ හරිම ස්විට් ජෙසු පිහිටයි ෆායිස් පුතේ
අපි ඔක්කොම ශීු ලාංකිකයො.ජාති
ආගම් භේදයක් නැතිව පුතා කරන
මේ සේවය ඉතා වටිනව. පුතාගෙ
දෙමව්පියො බය නැතිව මේවගෙ
ක්‍රියාවකට පුතාව යොමු කිරීමත්
අගය කළ යුතුයි පුතාට තෙරැවන්
සරණයි.සියලු දෙවි පිහිටයි.
පරිස්සමෙන් පුතේ.
Masha Allah arham. We are proud to be srilankan.
♥️♥️💪💪
👍👍👍
විශේෂ දක්ශතාවයක් ඇති පැටියෙක්. තව තවත් ශක්තිය දිරිය හා සියළුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ! ❤
කතාව කියන්ඩ කලින් මට හිතුනා ඒ පුතා life saving කරනවා ඇති කියලා ජය වේවා තෙරුවන් සරණයි පුතා
හරිම සන්තෝසෙන් මෙවන් කුඩා කාලයේ සිට පුරුදු පුහුණු වෙලා දක්ෂතා ගැන අනාගතය සුභ පෙරනිමිත්තක්.ජයෙන් ජය සමග තෙරුවන් සරණින් සියලුදෙවි පිහිට ආරක්ෂාව පතන අතර ඇත්බල යෝධ බල ශක්තිය දෞර්ය වාසනාව නොවඩුව ලැබේවා.
සතර වරම් දෙවියන්ගේ පිහිටයි ,බුදුන්ගේ සරණයි පුතේ ඔයාට ..සෞභාග්‍යමත් අනාගතයක් උදාවේවා .
💪💪💪
පුංචි පුතාගේ දක්ෂතාවය ඉතා අගය කරන අතර පියා ද දරුවාගේ දක්ෂතාව ඔපමට්ටම් කිරීමට දායක වී ඇති අයුරු ප්‍රසන්සනීයයි. මෙම දරුවාගේ දක්ෂතාව සහ සේවය රාජ්‍ය පැසසුමට ලක්විය යුතුය.Thank you, Nilame.
පුතේ ඔයාට දෙවියන්ගෙම පිහිටයි ....... ඔබේ විර කම ඔබට මෙන්ම අනුන්ටත් උදව් කිරිම ඇත්තටම විර පුතෙකි......
ජේසු පිහිටයි පුතේ
පැටියෝ ඔයා ඔය වගේ සේවයක් කරන එක ලොකුම පිනක් ඒ වගේම ඔයාගේ තාත්තටත් ඒ වගේම මෙවැනි දේවල් ගැන එන නිළමේතුමාටත් දෙවිපිහිටයි පුතේ ඔයාට
බලන්න ශ්‍රී ලංකාවේ පුතෙක්
දරැවා රුකගැනීමට. ක්‍රමයක් ඕනෑ
බදු සරණයි
Sahathika aththa A kathawa. Api eyaawa aaraksha kara ganna ona. Weada piliwelak geynna.
Hoda puhunuwak dunnoth dura gamanak tiyenawa lamayata,
👍👍👍ල්ජ්ජ්
තෙරුවන් සරණයි චුටි පුතා ඔයාට තව තවත් ජිවත බේරා ගන්න ෂක්තිය දහිරිය නොවඩුව ලැබේවා දිර්ඝායුෂ ලැබේවා
Masha Allaha....May Allaha bless you and your family,also specially "Nilame"thank u for your service...
Allaha bless u to...
Many many thanks
Masha Allah.well done Arham.May Allah save you in every moments.and May Allah give you more strength to Save others as well.
නියම පැංචෙක්නෙ බං Respect Little Bro.....
එල
පුතා ගැන හරිම සතුටුයි වගේ ම ආඩම්බරයි.දෙවි පිහිටයි
වාසනාවන් පුතු නි ඉදිරියට යන්න සුබපැතුම් දෙවියන් ගෙ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබෙනවා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 🌹🌹❤❤
අල්ලා දෙවියන්ගේ පිහිටයි පුතේ .. සුභ අනාගතයක්
ගෙවල් අස්සේ phone ඔබ ඔබ ඉන්න කාලකන්නිට වඩා මල්ලි උබ වීරයෙක් ජය🤜🤛
Kanata gahuwa wage 🙂
අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ 😢
Athamai
Aniwarenma eka aththa
උඹලා ව ස්subscribe eka vatinava 💓
ඇස් වහක් කටවහක් වදින්න එපා
ඔයා හරිම දක්ෂ දරුවෙක්
ඔයාගේ දෙමව්පියන්ට වගේම අපිටත් ගොඩක් සන්තෝසයි ආඩම්බරයි 💕💕💕💕💕💕💕
නියමයි මල්ලි ඉතාම හැගීමි බරයි ඔයාගෙ සිතුවිල්ල.ලස්සන කොල්ලෙක් වෙනස් වෙන්න එපා
හරිම ආඩම්බරයි පැටියෝ
ඒ වගේම ගොඩක් සතුටුයි
තෙරුවන් සරනයි
සියලුම දෙවියන්ගෙ පිහිටයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ජාති භේද වැඩක් නැහැ ටැලන්ටි එකට වටිනාකම දේන්න ඔබට ජය පුතේ
සමහර අන්තවාදීන් මිනිස්සු විනාශ කරන්න උත්සහ කරන අතර මිනිසුන් බේරා ගන්න උත්සහ කරන මෙවැනි අය උතුම්,තෙරුවන් සරණයි පැටියෝ.
බුදු සරණයි පුතේ.ජයවේවා..ස්තූතියි නිළමේ වටිනා වීඩියෝවක්
මේ වගේ මුස්ලිම් මිනිස්සු පට්ට වටිනවා හැම කෙනාටම ආදර්ශයක් 💓💓💓💓💓💓 අල්ලා දෙවි පිහිටයි
බුදුසරණයි, ජේසු පිහිටයි, අල්ලහ් දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏❤❤❤😀😀😀
ආදරෙයි ගොඩාක් සතුටුයි ❤❤❤ රටට අවශ්‍ය ලාංකීය pithrayak ජය වේවා
යහපතක්ම වේවා පුතේ, ❤❤❤❤
මේ සමාජයට සේවයක් කරන්න ශක්තිය ලැබේවා 🌷🌷🌷
බුදුසරණයි
ගොඩක් සතුටුයි මේ වගේ පුංචි පුතෙක් දක්ෂතාව තියෙන අපේ රටෙත් එන්න එක ගැන පුතාට සියලු දෙවියන්ගේ පිහිට
සිංහලයා කවදාවත් ජාති බේද නෑ. ආගම වෙනස් කියලා කවදාවත් වෙනසක් කලේ නෑ, කමෙන්ට් දැක්කාම ඒක පේනවා. හැමෝම බුදු සරණයි කියලා එක හිතින් ප්‍රාර්ථනා කරලා තියනවා. සතුටුයි , බුදු සරණයි පුතේ ඔයාට
Ani va bro mag hithane de desapale vasi jadi beda athi karaneke. Mame veradi deyak kivang sory
Sinhalaya Muslim eka kitala neh hoda eka naraka eka kiyalai bedanna one Sinhalayath minissu hemoma minissu namuth hithe thiyana hoda naraka sithuvili nisawen jathi beda athikaranne
❤
Ani warayen bro
@@siblyrinoza3017 💯💯
Jathi dekai may lokay. Hoda minisun saha naraka minisun.
There are only two types of ethnicity in this world. The good people and the bad.
The fight between the good and the bad has been there for a thousand years. At the moment the bad is winning including in our country. So many prefer to join the bad. But the ultimate win by the good is not that far, so the bad, be prepared 😅
ඔයාට ජයෙන් ජයම වේවා චුටි පුතේ අල්ල දෙවි රැකවරණය නොඅඩුවම ලැබේවා !!!ලැබේවා !!!ලැබේවා !!! තව තවත් ඉදිරියටම යන්න සියලු ශක්තිය දහිරිය වාසනාව නොඅඩුවම ලැබේවා !!!
ලංකාවට අඩම්බරයක් බුදුසරණයි දෙවියන් රැකදේවා මේ පුතාව.
උප්පත්තියේන් ගෙන දක්ෂතා.....බුදු සරණයි පැටියෝ....... ගිය අාත්මේ මාළුවෙක්ද මන්දාා😍😍😍😍
ගෙවල් අස්සේ pubg ගහන උන්ට වඩා මේ මල්ලි වීරයෙක්, ආඩම්බරයි 💪
අනිවා සහෝ👏👏👏
පබ් ගහන්නෙ එලියට චූ කරන්න තාම අම්ම එක්ක එලියට යන උන්ට මේ කොල්ල රටට ආඩම්බරයක්
Ammo ou
Sathutui puthe oya wage daksha daruwek dekimath oya deweyañgepihitai
පබ්ජී ගහන අයත් ලයිෆ් සේව් කරනවා 😒
අපේ රටේ වැඩිපුර ඉන්නේ කම්මැලියෝ ඒ අතින් මේ පුතා ගැන හරිම ආඩම්බරයි තෙරුවන් සරණයි ❤️❤️❤️❤️
ලංකාවට මෙවගෙ කොල්ලො 10 හිටියනම් ලංකාව මිට වඩා ලොකු තැනක කියලා හිතන උන් මෙ කොනට.....💪💪💪
මටත් හිටියනම් මේ වගේ පුතා
අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ ඔ
@@maheshikakariyapperuma7631 qaqq
තෙරුවන් සරණයි පුතේ හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ආදරෙයි 👍👌👌🙏🙏🙏🥰🥰🥰🥰💜️❤
මේ කොල්ලට ජයෙන් ජයම වෙන්න ඕනේ ආදරෙයි අර්හාම් 🤩
😀😀💪
maasha allah
Great human boy.... කරුණාකරලා ආගම ජාතිය අමතක කරලා ප්‍රශ්න දිහා බලන්න.
හරිම සතුටුයි .අල්ලා දෙවි පිහිටයි
PUTHA OYATA DEVI PIGITAI.
සියලුම දෙවිවරැනේ පිහිට ආරක්ෂාව ලැබේවා .අපේ රටට ආඩම්බරයක් .ජය නියතයි .👍🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤
පුතා අපේ රටේ මෙතරම් දක්ෂ දරුවෙක් ඉන්න එක අපට බොහොම සතුටුයි , ඔබට ඉදිරියට යන්න ශක්තිය ලැබේවා !
එල කොල්ලෝ සින්හල අපි උබට ගොඩක් ආදරේ තව දුරටත් ඔය හැකියාව කරගෙන යන්න කියලා සුබ පතනවා ❤️❤️💪💪🙏
Thanks 🙏 nilame aiye me wage dewal mulu loketama penna karana ekata a wagema lankawe thawa innawa athi dakshathama daruwan eyalawath loketama penna genna oyata devi pihitai
** නිලමේ ** ඔයා ගෙන හැම වැඩ සටහනක් ම් විරයන් හදුන්වා දිමක්. මේක ඊටත් වඩා හාත්පසින්ම වෙනස් විරයෙක්ගේ කතාවක්..# බෝල ගෙඩියක් වාගේ හිටියාට බලන්න කරන ක්‍රියාව.## ඔබ පුතේ විරයන්ගේත් විරයෙක්..ඔබට ඇල්ලා දෙවියන්ගේ ම පිහිටයි ආරක්ෂාව යි නිතර ලෑබේවා.
* තමන්ට උගත් දෑ හැකි අයුරින් තවත් කෙනෙක් ගේ ජිවිතය බේරා ගැනිම තරම් උසස් ක්‍රියාව ක් තවත් නැහැ පුතේ...එ තාත්තා ටත් අම්මා ටත් ආඩම්බරයක් ඔබ වැනි පුතෙක් ගේ දෙමාපියන් විමත්.. ජයවේවා ❤️❤️❤️❤️
Wow Fais malli.... Greetings from Japan! When I back to my country, I’ll hope meet you because you are big boss!! You are the Junior’s Lifesaver. How different Sri Lankan politicians and you. As Buddhist,I respect you. This is my first TH-cam comment!! It’s for you Fais malli
Super Bro your comments !
You have a good heart❤ as a sinhale Buddhist 👏...
I thought everyone Buddhist dont like Muslim people like
nanasara Amuduru, Dam prasad la awagana hugosana karanna jathi wadi antha wadi kiya kiya apitta..
God bless your good kind heart..
Mashaallah 💐💐💐💐❤️
Jathi dekai may lokay. Hoda minisun saha naraka minisun.
There are only two types of ethnicity in this world. The good people and the bad.
The fight between the good and the bad has been there for a thousand years. At the moment the bad is winning including in our country. So many prefer to join the bad. But the ultimate win by the good is not that far, so the bad, be prepared 😅
පුතා ඔයා රටේ ඉන්න වටිනා සම්පත් අතර එකක් සොබාදහම ඔයාව ආරක්ෂා කරනවා තව තවත් ඔයාගේ දක්ෂතා දීයුණු වේවා කියලා ප්‍රර්තනා කරනවා
අනේ පුතේ පරිස්සමෙන් පැටියෝ බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️😙😙😙😙😙
ඉදිරි ගමනට දෙවියන් වහන්සේ ගේ ආශිර්වාදය නොඅඩුව ලැබෙනවා පුතෙ ඔයාට ජේසු පිහිටයි පුතෙ කරන දේ පරිස්සමින් පුතෙ
ආඩම්බරයි පූතේ බූදුසරණයි
අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ 😢😀