දවස් තිහෙන් කිලෝ තිහක් අඩු කලාද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • #weightlossjourney #food #family #familyvlog

ความคิดเห็น • 175

  • @Imalka-y8j
    @Imalka-y8j 6 วันที่ผ่านมา +1

    ගොඩාක් සතුටුයි.ඔහොම යන්.තව පුලුවන් ඔයාට.🎉❤

  • @lalaniperera3446
    @lalaniperera3446 6 วันที่ผ่านมา +2

    නියමයි අක්කා....අතහරින්න එපා ඔහොම යමු
    ❤❤❤❤❤

  • @piumisilva8469
    @piumisilva8469 6 วันที่ผ่านมา +1

    Oyatat kemathi oyat boru kranne nathuwa aththama kiyana kenek godak sathutui.❤❤❤.oyage bara ahuwama 😊😊😊😊😊

    • @MSAwasedition
      @MSAwasedition  2 วันที่ผ่านมา

      අනේ බොහෝම ස්තූතියි 🥰🥰

  • @bandaradananjani4368
    @bandaradananjani4368 6 วันที่ผ่านมา +1

    නියමයි,, ❤මමත් අද ඉදන් ඔයාත් එක්කම පටන්ගන්නවා❤

    • @MSAwasedition
      @MSAwasedition  2 วันที่ผ่านมา

      කරමු කරමු...

  • @dinujayalathlife
    @dinujayalathlife 6 วันที่ผ่านมา +3

    මට අවරුදු 29 අක්කා බබාලා 3 ඉන්නවා පලවෙනි බබා හම්බ වෙන කොට 43 බර දැන් 79 ඉන්නවා අක්කා ❤️මගේ මහත්තයා කියන්නේ කන්නේ නැතුව දුක් විදින්න එපා ඔයාගේ මහත මට පරශ්නයක් නෑ කියලා අනේ මන්දා අක්කා❤️ඒ උනාට ලස්සන රෙදි දැක්කම දුක හිතෙනවා ❤️

    • @MSAwasedition
      @MSAwasedition  วันที่ผ่านมา

      @@dinujayalathlife නංගී, ලස්සන ගැන වද නොවුනත් කමක් නෑ හෙල්ත් එක ගැන හිතන්න. විශේශයෙන් බබාලා ඉන්න නිසා. මම ඔය එකක්වත් ගැන හිතුවේ නැති එකේ දුක දැන් තමා තේරෙන්නේ...

    • @dinujayalathlife
      @dinujayalathlife วันที่ผ่านมา

      @MSAwasedition ❤️❤️

  • @ChandimaPerera-u9j
    @ChandimaPerera-u9j 7 วันที่ผ่านมา +1

    නියමයි සුදු බෝලේ….ඉස්සරහටම යමූ…ඔයා හරිම ලස්සන සීදේවි කෙනෙක් ❤❤❤❤❤❤

    • @MSAwasedition
      @MSAwasedition  6 วันที่ผ่านมา

      @@ChandimaPerera-u9j අනේ බොහෝම ස්තූතියි 🥰🥰

  • @camilakumari2025
    @camilakumari2025 6 วันที่ผ่านมา +1

    Akkiyoo mata mara sathutui .aththatama mage bara adu una wage denenawa.adarei godak parissamin sathutin inna.jp❤

    • @MSAwasedition
      @MSAwasedition  2 วันที่ผ่านมา

      අනේ බොහෝම ස්තූතියි නංගී..

  • @srimaliwarakapitiya3293
    @srimaliwarakapitiya3293 7 วันที่ผ่านมา +2

    Ok darlin ඔහොම කරගෙන යමු.. 👍👍🌹.

    • @MSAwasedition
      @MSAwasedition  6 วันที่ผ่านมา

      @@srimaliwarakapitiya3293 🥰🥰🥰

  • @IshaniSandakelum
    @IshaniSandakelum 4 วันที่ผ่านมา +2

    අනේ මැණික ඔයාව අහම්බෙන් දැකලා මේ බැලුවේ. ඔයා අපේ ගෲප් එකෙත් ඉන්නවද.. හරි සතුටුයි අනේ 🥰🥰🥰

    • @MSAwasedition
      @MSAwasedition  3 วันที่ผ่านมา

      අනේ ඔව්නෙ..🥰🥰

  • @dimuthufernando9071
    @dimuthufernando9071 7 วันที่ผ่านมา +3

    හරිම සතුටුයි. හරියට මගෙ බර අඩු උනා වගේ.
    2025 දී ආයෙත් 60Kg වලට බර අඩු කරගන්න ඔයාට පුලුවන්.❤ keep it up.🎉🎉

    • @MSAwasedition
      @MSAwasedition  6 วันที่ผ่านมา

      @@dimuthufernando9071 ඇත්තටම මගෙ ටාර්ගට් එකත් ඒක...

  • @randisumeda9969
    @randisumeda9969 6 วันที่ผ่านมา +3

    ❤❤ මමත් ඔයා වගේම චබියෙක් තමයි අද ඉදන් පටන් ගත්තා කරමු අපිට පුලුවන් 👊👊👊👊

    • @MSAwasedition
      @MSAwasedition  6 วันที่ผ่านมา +1

      @@randisumeda9969 අනිවාර්යයෙන්ම 🥰🥰

  • @SLKSHADOW2
    @SLKSHADOW2 6 วันที่ผ่านมา +2

    Oya habai ගොඩාක් කෙට්ටු වෙන්න epa අක්කා mkda ඔයා mahtha වුණාට ඇත්තටම ලස්සනයි bole wage iddith ලස්සනයි akka bolee aiyath hari shok vinoden ඉන්නවා ne akka ekka ❤😂

    • @MSAwasedition
      @MSAwasedition  2 วันที่ผ่านมา +1

      😂😂😂Thank u nangaa

  • @ThusharaSenadheera-k4q
    @ThusharaSenadheera-k4q 6 วันที่ผ่านมา

    ගොඩාක් සතුටුයි.ඔහොම යං අක්කා...
    ඔයාට පුලුවන්❤

  • @NimaliKusum
    @NimaliKusum 6 วันที่ผ่านมา +1

    හරි සතුටුයි බුදු සරනයි සියලු දේනාටම ❤❤❤

    • @MSAwasedition
      @MSAwasedition  6 วันที่ผ่านมา

      @@NimaliKusum 🥰🥰🥰🥰

  • @nandanajajasinhe3633
    @nandanajajasinhe3633 6 วันที่ผ่านมา

    හරිම සතුටුයි නංගී ❤ ,ඔයා ගැන දැන් බර අඩු වෙලා නේ ටිකක් හරි ඔහොම යමු තෙරුවන් සරණයි ❤❤❤

  • @chamalieishanika3164
    @chamalieishanika3164 6 วันที่ผ่านมา +5

    අක්කේ මන් බර අඩු කරගත්ත විදිහක් කියන්නද..ඔයාට අදහසක් ගන්න..oats වලින් රොටි, තෝසේ වගේ දේවල් හදාගෙන කන්න උදේ කෑමට බත් වෙනුවට ....ඒකට බඩ පිරෙනවා...බරත් අඩු වෙනවා...

    • @uthpaladissanayake1344
      @uthpaladissanayake1344 6 วันที่ผ่านมา +1

      Ow ots grind krala e piti ekata bitrayak lunu kudu dala batter ekk hdala those wage hadan knna.dekak unath ethi ehma ots those .karapincha tynwa nm kapala Danna miris b onion carrot podiwata kapala batter ekata da gnna puluwan.nattam atta piti ek mix krala roti wageth hada gnna puluwan.ara those wage hada gattama Currie ekak ekka knna puluwan.nattam ots shawarma wageth knna puluwan nngi

  • @Amazingnature1125
    @Amazingnature1125 6 วันที่ผ่านมา

    අනේ අක්කා මට නම් හරිම සතුටුයි දෙයියනේ❤❤❤❤❤❤ දිගටම කරන් යමු

  • @preethikapathirana236
    @preethikapathirana236 6 วันที่ผ่านมา +1

    ඔයාට පුළුවන්.දිගටම කරගෙන යන්න.

    • @MSAwasedition
      @MSAwasedition  2 วันที่ผ่านมา

      අනේ බොහෝම ස්තූතියි 🥰🥰

  • @sudharshanicooray757
    @sudharshanicooray757 7 วันที่ผ่านมา +3

    අනේ ……. පට්ට Happy . Good 👍 Job AWOO 💐
    Keep it up 🥒🥒🥒
    “ කල නො හැක්කක් නොමැත “ කියලා ඔයා අහලා ඇති නෙ. ඒ නිසා ඔහොම යං, ඔහොම යං.
    Congratulations !!!! Awa ඔයාට ත් , “ ඔයා ගෙ “ සිරිමත් සකි සද “ ටත්, පොඩි දෙමාල් ටත්.
    💐💐💐
    බුදු සරණයි 🙏 All of you. 😹

    • @MSAwasedition
      @MSAwasedition  6 วันที่ผ่านมา

      @@sudharshanicooray757 අනේ බොහෝම ස්තූතියි .🥰🥰🥰

  • @IroshaniKumari-yy1kx
    @IroshaniKumari-yy1kx 6 วันที่ผ่านมา

    අනේ ඔයානං සුපිරි අක්කි බබෝ මට නං ගොඩාක් සතුටුයි අනිවාර්යයෙන්ම ඔයා මේක කරනවමයි ඒක නං ස්ථිරයි අයියටයි පුතාටයි ගොඩාක් ම Thank s කරන්න ඕන ඒ දෙන්න ඔයාට ලොකු ශක්තියක් මමත් 86 හිටිය මුලින් හරියට ජනවාරි 1 වෙනිද පටන් ගත්තෙ දැනට 3kg අඩුවෙලා මොනදේ කලත් 1kg අඩු කරගන් න බැරිව හිටිය මට ඒ දේ කරන්න ශක්තියක් වුනේ ඔයයි අක්කි මට ඒ දේ කරන්න ශක්තියක් වුන ඔයාට ඔයාගෙ අරමුණ ලගට යන්න ඕන සියලුම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි හැමදාම ඔයවගේ හිනාවෙලා සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @WajiraGamage-k9e
    @WajiraGamage-k9e 2 วันที่ผ่านมา +1

    Kama kala iwara wela unu watura bonna❤❤❤

    • @MSAwasedition
      @MSAwasedition  2 วันที่ผ่านมา

      අනේ බොහෝම ස්තූතියි ...

  • @chefradha9332
    @chefradha9332 6 วันที่ผ่านมา +1

    Hrima satutui akki..oya protein vitrak kanna tawa ikmnin risalt lebei..good luck akki❤❤❤❤❤

    • @MSAwasedition
      @MSAwasedition  2 วันที่ผ่านมา +1

      ඔව් නංගී.. හෙමීට මාරුවෙන්න ඕනේ ප්‍රෝටීන් වලට..

  • @wathsalahettiarachchi2087
    @wathsalahettiarachchi2087 6 วันที่ผ่านมา +1

    Harima sathutui akka.❤❤❤❤❤

  • @sasethperera
    @sasethperera 6 วันที่ผ่านมา +1

    Well done 👍 very happy about your weight loss journey!!!
    You can do it . Family support is the key for food control,
    You have that support 💯 and self discipline and dedication
    You have it so you can do it . Count your calories now on word. Good luck 👏👏👏

    • @MSAwasedition
      @MSAwasedition  6 วันที่ผ่านมา

      @@sasethperera Thank you so much for the encouragement. It means a lot.

  • @savithriperera9581
    @savithriperera9581 7 วันที่ผ่านมา +1

    නියමයි...keep it up❤

    • @MSAwasedition
      @MSAwasedition  6 วันที่ผ่านมา

      @@savithriperera9581 🥰🥰🥰

  • @RukmalDias-rl9mm
    @RukmalDias-rl9mm 7 วันที่ผ่านมา +2

    Oyata puluwan akke jaya wewa 🙏🙏🙏❤❤❤

    • @MSAwasedition
      @MSAwasedition  6 วันที่ผ่านมา

      @@RukmalDias-rl9mm නංගා 🥰🥰🥰

  • @SilmiyaGhouse-u4i
    @SilmiyaGhouse-u4i 6 วันที่ผ่านมา +1

    අක්කි බෝලේ කියල වැඩි කල් කියන්න බැරි වෙයි නේ......හරි සතුටුයි ...ඔහොම යන්.හැබැයි කොන්ඩෙත් ට්කක් වවන්න ඕනේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @piyumi8915
    @piyumi8915 6 วันที่ผ่านมา

    ඔය දෙන්නා හරි ආදරණියයි...අක්කේ ඔයාට පුලුවන් කරන්න අක්කා... ❤❤❤❤අපි target එකට යමු....

  • @ophib2985
    @ophib2985 6 วันที่ผ่านมา +1

    Good job girl , you did it. Keep it up and keep moving. Love from downunder.

    • @MSAwasedition
      @MSAwasedition  6 วันที่ผ่านมา

      @@ophib2985 Thank you so much!

  • @nirmanibandara3673
    @nirmanibandara3673 6 วันที่ผ่านมา +1

    Wow❤ nangi niyamai hode.

    • @MSAwasedition
      @MSAwasedition  2 วันที่ผ่านมา

      ස්තූතියි අක්කා 🥰🥰

  • @nadeeshanipriyadarshani-mc8xj
    @nadeeshanipriyadarshani-mc8xj 6 วันที่ผ่านมา +1

    Well done akkiyoo.....good job❤❤

  • @TulanManage
    @TulanManage วันที่ผ่านมา

    අක්කා 🥺😍

  • @MalshaJayawardhana-b1g
    @MalshaJayawardhana-b1g 7 วันที่ผ่านมา +1

    හායි අක්කි & අයියා , පුතා,
    ඔහොම දිගටම යන්, ඔයාට පුලුවන්

    • @MSAwasedition
      @MSAwasedition  6 วันที่ผ่านมา

      @@MalshaJayawardhana-b1g Thank you nanga 🥰🥰

  • @deepa-ek5vf
    @deepa-ek5vf 7 วันที่ผ่านมา +1

    Lassana kenek oya hoda putek hoda mahathtayek Inna oyata Oni deyak jayer Ganna puluwan❤

    • @MSAwasedition
      @MSAwasedition  6 วันที่ผ่านมา

      @@deepa-ek5vf අනේ බොහෝම ස්තූතියි ....

  • @salujagunathilake3519
    @salujagunathilake3519 6 วันที่ผ่านมา +1

    Good job 💪 way to go 🎉

  • @ThePodiYa
    @ThePodiYa 7 วันที่ผ่านมา +1

    Congratz Awa Akke.. Keep Going...

    • @MSAwasedition
      @MSAwasedition  6 วันที่ผ่านมา

      @@ThePodiYa තැන්කියූ පොඩී.. ඔයාලා තමා මාව ඇදගෙන ආවෙ..

  • @bandaradananjani4368
    @bandaradananjani4368 6 วันที่ผ่านมา +1

    නියමයි,, ❤

  • @mayuripeiris2345
    @mayuripeiris2345 6 วันที่ผ่านมา

    නියමයි... සුපිරි කෙල්ලයි කොල්ලයි පුතයි එකතු උනාම බර මොකක්ද නේ.. බුදුසරණයි තවත් ශක්තිමත් වෙන්න...ලස්සන ඇඳුම් ටිකක් අරගන්න වෙයි කෙල්ල වගේ උනාම නේ

  • @menulee6279
    @menulee6279 6 วันที่ผ่านมา +6

    Husband ටයි පුතාටයි 90% credit එකක් හිමිවිය යුතුමයි😊

    • @MSAwasedition
      @MSAwasedition  6 วันที่ผ่านมา

      @@menulee6279 ඇත්තමයි. ඒ දෙන්නා නැත්නම් මට මේක කරන්න බැහැ

  • @sathiraabeygunawardana
    @sathiraabeygunawardana 6 วันที่ผ่านมา

    ජය වේවා!! 🎉

  • @KDthushaniKahavidanage
    @KDthushaniKahavidanage 7 วันที่ผ่านมา +1

    සතුටුයි ,සතුටුයි.❤🎉❤🎉

    • @MSAwasedition
      @MSAwasedition  6 วันที่ผ่านมา

      @@KDthushaniKahavidanage 🥰🥰🥰

  • @sureshsarma3090
    @sureshsarma3090 6 วันที่ผ่านมา +1

    Congratulations 🎉 oyata puluwan ohome karagene yanne

  • @isurudananjaya4062
    @isurudananjaya4062 วันที่ผ่านมา

    Akki oya baya wennda epa oyage takat ekat oyat yannda puluwan❤❤

  • @ShanikaPrabodani-i9x
    @ShanikaPrabodani-i9x 7 วันที่ผ่านมา +1

    Aiya ශෝක් අනේ හරි ජොලි

    • @MSAwasedition
      @MSAwasedition  6 วันที่ผ่านมา

      @@ShanikaPrabodani-i9x 😂😂😂

  • @sachelraini5454
    @sachelraini5454 6 วันที่ผ่านมา +1

    Woow akka Harima satutui 💕🍻 ohoma yan 💪❤

    • @MSAwasedition
      @MSAwasedition  6 วันที่ผ่านมา +1

      @@sachelraini5454 නංගී 🥰🥰

  • @VinokaSil
    @VinokaSil 6 วันที่ผ่านมา

    Oyala, denna thula ape hith adaganna, mokakdo. Deyak thiyanava, adarei ❤️❤️

  • @ThanujaSanjeewanee-eh3pu
    @ThanujaSanjeewanee-eh3pu 6 วันที่ผ่านมา

    Ai vedio 1k danna parakku une.munen penawa adui kiyala.konde wawanna nangi.

  • @hasinimadhuwanthi3845
    @hasinimadhuwanthi3845 7 วันที่ผ่านมา +1

    Congratulations akki 🎉❤

    • @MSAwasedition
      @MSAwasedition  6 วันที่ผ่านมา

      @@hasinimadhuwanthi3845 නංගා 🥰🥰

  • @AchiniJj-xb5df
    @AchiniJj-xb5df 6 วันที่ผ่านมา +1

    අක්කෙ ඔයාට පුළුවන් ❤❤

    • @MSAwasedition
      @MSAwasedition  6 วันที่ผ่านมา

      @@AchiniJj-xb5df නංගී 🥰🥰

  • @prasadmadushanka7438
    @prasadmadushanka7438 7 วันที่ผ่านมา +1

    Woow akki well done💖💖💖

    • @MSAwasedition
      @MSAwasedition  6 วันที่ผ่านมา

      @@prasadmadushanka7438 Thank you 🥰🥰🥰

  • @sujaninadeeka3424
    @sujaninadeeka3424 6 วันที่ผ่านมา

    Oya gayathri dayas wage harima lassanai ...❤️❤️

  • @malikanishani
    @malikanishani 7 วันที่ผ่านมา +1

    Harima sathutui❤❤❤❤

    • @MSAwasedition
      @MSAwasedition  6 วันที่ผ่านมา

      @@malikanishani 🥰🥰🥰

  • @chenithadulen6345
    @chenithadulen6345 6 วันที่ผ่านมา

    සතුටුයි ❤ජය නියතයි

  • @sachinidinelka2847
    @sachinidinelka2847 6 วันที่ผ่านมา

    Niyamai akka 🥰🥰feb wala thawa adu karagamu 🥰🥰

  • @ImalkaHarshani-i2w
    @ImalkaHarshani-i2w 6 วันที่ผ่านมา

    හරිම සතුටි අක්කා. February month එකේ තව අඩු කර ගමු. අක්කට පුළුවන්.

  • @anuradanayomi4522
    @anuradanayomi4522 6 วันที่ผ่านมา

    Jaya wewa...❤️❤️❤️❤️❤️

  • @ikmunasinghemunasinghe8713
    @ikmunasinghemunasinghe8713 7 วันที่ผ่านมา

    ජය වේවා .......🎉❤🎉❤🎉

  • @SeethaNandani-n7r
    @SeethaNandani-n7r 7 วันที่ผ่านมา +1

    Congratuiations❤

    • @MSAwasedition
      @MSAwasedition  6 วันที่ผ่านมา

      @@SeethaNandani-n7r 🥰🥰🥰

  • @GaminiAjith-r7e
    @GaminiAjith-r7e 6 วันที่ผ่านมา

    හුරේ 😍👍💪💪

  • @RasikaPerera-b8r
    @RasikaPerera-b8r 6 วันที่ผ่านมา +1

    Congratulations ❤️❤️❤️nangiyo

    • @MSAwasedition
      @MSAwasedition  6 วันที่ผ่านมา

      @@RasikaPerera-b8r Thank you 🥰🥰

  • @githminethara1466
    @githminethara1466 6 วันที่ผ่านมา

    Congratulations akke❤❤❤❤❤

  • @ShanikaPrabodani-i9x
    @ShanikaPrabodani-i9x 7 วันที่ผ่านมา +3

    ආයේ කොන්ඩේ කපන්න එපා. අක්කි ට ජය අක්කි ඔයා වයස හංගන්නේ නෑ. ඔයා ඔයාගේ වයද කෙලින්ම කියන වා

    • @MSAwasedition
      @MSAwasedition  6 วันที่ผ่านมา +1

      @@ShanikaPrabodani-i9x නෑ නෑ ආයේ කපන්නෙ නෑ...🥰🥰

  • @geethikaamarasinghe2590
    @geethikaamarasinghe2590 6 วันที่ผ่านมา

    Congratulations. I'm also motivated

  • @nishmusicstudio
    @nishmusicstudio 6 วันที่ผ่านมา

    Keep it up akki 🎉❤

  • @KumudiniFernando-i7o
    @KumudiniFernando-i7o 6 วันที่ผ่านมา

    Congratulations ❤🎉🎉🎉

  • @lovinglittlecrafts300
    @lovinglittlecrafts300 7 วันที่ผ่านมา +1

    Hi. Nice to hear that. Congratulations

    • @MSAwasedition
      @MSAwasedition  6 วันที่ผ่านมา

      @@lovinglittlecrafts300 thank you soo much...

    • @lovinglittlecrafts300
      @lovinglittlecrafts300 6 วันที่ผ่านมา

      @@MSAwasedition. Hi. Kohomada. I’m Melani and I’m living in USA. We are new followers to your channel. We are happy to connect you.

  • @AnushikaDilhari
    @AnushikaDilhari 6 วันที่ผ่านมา

    Good luck dear ❤❤

  • @shiromikumari2126
    @shiromikumari2126 6 วันที่ผ่านมา

    මොකක්ද ඩාලින් ඔයාගෙ detox worter එක

  • @AshenDissanayaka-oj3zw
    @AshenDissanayaka-oj3zw 2 วันที่ผ่านมา +1

    G m diat plane eka karanam harine

    • @MSAwasedition
      @MSAwasedition  2 วันที่ผ่านมา

      ඒක ටික කාලයක් ගිහින් පටන්ගන්න ඕනේ..

  • @dilhararanasinghe3736
    @dilhararanasinghe3736 6 วันที่ผ่านมา +1

    සතුටුයි අක්කි,මම කිව්වනෙ මට ඔයා කෙට්ටු වෙලා වගේ පේනවා කියලා.සිරිමත් අයිය තමයි මුලින්ම ඔයා mortivate කලේ..

  • @ThiliniZoysa
    @ThiliniZoysa 6 วันที่ผ่านมา +1

    Very good ❤❤🎉🎉

  • @morawakageperera5821
    @morawakageperera5821 6 วันที่ผ่านมา

    Congratulations Nangi

  • @ShanikaPrabodani-i9x
    @ShanikaPrabodani-i9x 7 วันที่ผ่านมา +1

    අක්කි මම 78 හිටියේ රෑට නොකා ඉදලා දැන් 66 මාස 3 විතර වෙනවා මම ඩයට් කරන්න පටන් අරන් වියායාම නම් මුකුත් කරේ නෑ 💓💓

    • @MSAwasedition
      @MSAwasedition  6 วันที่ผ่านมา

      @@ShanikaPrabodani-i9x නියමයි නංගී.. මමත් දැකපු දෙයක් අපි වෙන මුකුත්ම වෙනස් නොකරත් රෑට කන එක නතර කලොත් බර බහිනවා...

    • @Sanu-e4b
      @Sanu-e4b 6 วันที่ผ่านมา

      Oya ek withrd kare

    • @ShanikaPrabodani-i9x
      @ShanikaPrabodani-i9x วันที่ผ่านมา +1

      ඕඋ දවල්ට 2 විතර කැවම ආයේ උදේට තමයි කන්නේ. තේ වත් බොන්නේ නෑ. වතුර විතරයි.

    • @Sanu-e4b
      @Sanu-e4b วันที่ผ่านมา

      @@ShanikaPrabodani-i9x මාත් කරලා බලන්නම් ස්තූතියි

  • @ruwanperera9062
    @ruwanperera9062 5 วันที่ผ่านมา +1

    Pali& fitness you tube channel eka best

    • @MSAwasedition
      @MSAwasedition  2 วันที่ผ่านมา

      ඔව් ඔව්..මම බලනවා ඒක 🥰🥰

  • @chathurikaalahakoon-o8u
    @chathurikaalahakoon-o8u 6 วันที่ผ่านมา

    ❤❤ congratulations ❤❤

  • @iro8811
    @iro8811 6 วันที่ผ่านมา

    Congratulations 🎉 ane mata oyawa contact Kara ganna puluwanda? Motivation ekak oni.😢

  • @IsuruHiru
    @IsuruHiru 6 วันที่ผ่านมา

    Mamath දිල් අක්කගේ ගෲප් එකේ ඉන්නවා අක්කී. ❤❤❤

  • @ShamaliWeerasinghe-ki5qg
    @ShamaliWeerasinghe-ki5qg 6 วันที่ผ่านมา

    Very proud you❤

  • @ChandimaPerera-u9j
    @ChandimaPerera-u9j 7 วันที่ผ่านมา +5

    අක්කි පැටියො මේ යූ ටියුබ් චැනල් දෙක බලන්න.ඔයාට ගොඩක් හොඳ උපදෙස් ගන්න පුලුවන්.හරිම විදිහට ඩයට් කරන හැටි ගැන
    ♥️ nurse hesh
    ♥️fitness with pali

    • @MSAwasedition
      @MSAwasedition  6 วันที่ผ่านมา

      @@ChandimaPerera-u9j තැන්කියූ නංගා. මම බලන්නම් 🥰🥰

  • @ShamaliPodimanike-ib3ny
    @ShamaliPodimanike-ib3ny 7 วันที่ผ่านมา +1

    Akki mama kiuwa dawasak oyata oya ganata aduwi kiyala hari ne

    • @MSAwasedition
      @MSAwasedition  6 วันที่ผ่านมา

      @@ShamaliPodimanike-ib3ny ඒකනේ.. මටත් ටික ටික දැනුනා බර නොබැලුවත්...

  • @shanealankara6449
    @shanealankara6449 6 วันที่ผ่านมา

    Aඅනේ ඩයට් පැලැන් එක කියන්නකො....අක්කෙ plz මම ඔයා පටන් ගන්නකොටමයි පටන් ගත්තේ 16පැය පාස්ටින් ඒක...එත් දවස් 15 ගිහිං බැලුවහම 600g බැහැලා තිබුනේ දවස් 15 පස්සේ මට ගැස්ට්‍රටිස් ඇවිල්ලා ඩයට් එක කැඩුනා එත් ඔයගේ ඩයට් එකට 5k අඩුවෙලා අනේ පුළුවන් නම් ජනවාරි 1 ඉදන් 30 වෙනකම් කරපු නැත්නම් කාපු කැම කියන්නකො අනේ පිලිස්...

    • @shanealankara6449
      @shanealankara6449 5 วันที่ผ่านมา

      Okkotama comment dala apiva dakke naha vahe gihin kmak naha 3:44

  • @upekshaabeysekara74
    @upekshaabeysekara74 6 วันที่ผ่านมา

    Good luck

  • @priyadarshaniperera9575
    @priyadarshaniperera9575 6 วันที่ผ่านมา

    Harima sathutui ohoma yan oyata puluvan

  • @sisirakumara8794
    @sisirakumara8794 6 วันที่ผ่านมา +1

    කොන්ඩෙ වවන්න😊

    • @MSAwasedition
      @MSAwasedition  2 วันที่ผ่านมา

      වවනවා වවනවා..🥰🥰

  • @rasikalenagala3159
    @rasikalenagala3159 6 วันที่ผ่านมา

    Well done

  • @Jenitapilishiya
    @Jenitapilishiya 6 วันที่ผ่านมา

    math mhatae dakena hamoma keyannema oya mhatae keyala atta onna ape manasekawa watena tana math dan godakma utsha keranawa godaksatutue oyage bara aduwema oyata pluwan oya akkela ape innawa bs

  • @sanjeewawimalarathne8087
    @sanjeewawimalarathne8087 6 วันที่ผ่านมา

    Waw waw

  • @---laki---girl990
    @---laki---girl990 6 วันที่ผ่านมา +1

    Wow 5k aduvela me mase 10k aduvenava harida💗

    • @MSAwasedition
      @MSAwasedition  2 วันที่ผ่านมา

      අම්මෝ එච්චර 😳😳

  • @marcus6104
    @marcus6104 6 วันที่ผ่านมา

    මමත් කරනවා

  • @Dinushabandara-qx2ve
    @Dinushabandara-qx2ve 6 วันที่ผ่านมา

    ඔයා එක්කමයි මමත් පටන් ගත්තේ 78දැන් 73

  • @NirmaleePerera-s3d
    @NirmaleePerera-s3d 6 วันที่ผ่านมา +1

    Congratulations Nangi 🎉🎉❤❤ so proud of you and keep it up 👍 you can do it ❤ God bless you and your family 😘

    • @MSAwasedition
      @MSAwasedition  2 วันที่ผ่านมา

      🥰🥰🥰🥰🥰 Thank you so much 😇

  • @chathuminachathumina8279
    @chathuminachathumina8279 6 วันที่ผ่านมา +1

    ආසයි කෙට්ටු වෙන්න මගේ බර 89ක් ඔයා ල කන කෑම ගන්න සල්ලි නැ

    • @MSAwasedition
      @MSAwasedition  2 วันที่ผ่านมา

      අනේ මෙහෙ ලේසියෙන් ගන්න තියන නිසා මේවා ගන්නේ. තියන දේකින් පටන්ගන්න ..

  • @niradiheendeniya1843
    @niradiheendeniya1843 6 วันที่ผ่านมา

    ❤💪

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 6 วันที่ผ่านมา

    Shoke ane sanathosai digatama karana yamu

  • @UpekshaDilhani-r5s
    @UpekshaDilhani-r5s 6 วันที่ผ่านมา

    මන් කිව්වනේ 4-5 අතර කියලා .❤❤❤

  • @oshenjayasinghe
    @oshenjayasinghe 6 วันที่ผ่านมา +1

    කනේක නවත්තගන්න බෑනේ මට 🙂

    • @MSAwasedition
      @MSAwasedition  2 วันที่ผ่านมา

      මමත් බෑ කිය කිය තමා හිටියේ...

  • @DuneeshaWarnasuriya
    @DuneeshaWarnasuriya 6 วันที่ผ่านมา +2

    අක්කී ගේ රිසාල්ට් එක බලලා ...ඔයාව ..ෆ්ලෝ කරනවා කියලා හිතාගත්තේ......2025/01/04......හෙට ඉදන් මමත් ....එනෝ....

    • @MSAwasedition
      @MSAwasedition  6 วันที่ผ่านมา

      @@DuneeshaWarnasuriya නියමයි නංගා. මේක කෝමහරි කරමු 👊

    • @DuneeshaWarnasuriya
      @DuneeshaWarnasuriya 6 วันที่ผ่านมา

      @@MSAwasedition අනිවාර්‍යෙන්ම අක්කී.....

  • @hbskawshalya4604
    @hbskawshalya4604 7 วันที่ผ่านมา

  • @h.m.h.piyumika
    @h.m.h.piyumika 6 วันที่ผ่านมา

    අක්කෙ අපිටත් ඒ whatsapp group එකේ ලින්ක් එක එවන්නකෝ ❤

  • @nadeekamihirani7472
    @nadeekamihirani7472 6 วันที่ผ่านมา

    Math dil @ kavi balanwa.ekq supiri