Dilhani's experiences with the Legendary star Freddie Silva

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 214

  • @manjutharu2442
    @manjutharu2442 4 ปีที่แล้ว +39

    අමරණීය කලාකරුවන් අතලොස්ස අතරින් එක් අයෙක් ප්‍රෙඩී සිල්වා 💞

  • @mahindakumara6625
    @mahindakumara6625 4 ปีที่แล้ว +72

    දිල්හානි කීව කතාව හරියටම හරි.
    ප්‍රෙඩී සිල්වා ඇතුළු අපේ ඒ අසහාය කලාකරුවන් නැති අඩුව නිසාමයි සිනමාව කඩන් වැටුණේ ..

  • @raveendrarupasinghe4790
    @raveendrarupasinghe4790 4 ปีที่แล้ว +15

    ඒ කාලයේ 1980,ගනන්වල ඉදලා 2000 විතර වෙනකම් ලංකාවේ ආකර්ෂණීය සිනමාව තිබුනා.දිල්හානි ,සනත්, ෆ්‍රෙඩ් ,බන්දු,ටෙනිසන්, යසපාලිත නානයක්කාර,හේමසිරි සෙල්ලප්පෙරුම ,තව බොහෝ අය හිටියා.දැන් මොනවද තියෙන චිත්‍රපට .

  • @gretawarnakulasuriya9889
    @gretawarnakulasuriya9889 4 ปีที่แล้ว +23

    ඇත්තමයි .ප්‍රෙඩී සිල්වා වගේ නලුවෙක් නම් දැන් කාලෙ හොයන්න වත් නැහැ ..දිල්හානි කියනව වගේ .ප්‍රෙඩී සිල්වා මහත්තයා එනකොටම අපිට හිනා යනව ..හරිම ආස කරපු නලුවෙක් ..ඒ වගේම දිල්හානි ටත් හුගාක් ආසයි .

  • @sandiyawarnakula4378
    @sandiyawarnakula4378 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරීම .ප්‍රෙඩී සිල්වා මහතාගේ හැකියාවන් ඉතාමත් විශිෂ්ඨයි .චාන්දනී ඔයාට මෙම වැඩසටහන ඉදිරියට ම ගෙන යාමට ශක්තිය, දහිරිය ලැබේවා .

  • @expatriate2477
    @expatriate2477 4 ปีที่แล้ว +11

    හෙළ සිනමාවේ දීර්ඝ කාලයක් වැජඹුණු දැවැන්ත ප්‍රහසන නළු චරිතයක් ගැන, ප්‍රවීණත්වයට පත් තවත් තරුණ, දක්ෂ, රූමත් නිළියකගේ සොඳුරු / ගෞරවාන්විත
    ආවර්ජනය...!!

    • @mari9453
      @mari9453 ปีที่แล้ว

      Dilhne.kiyane.nma.hrim.kamti.nilykoyage.somma.nitrma.balnwa.oyaw.dakat.hrimsatutui.

    • @mari9453
      @mari9453 ปีที่แล้ว

      Dilhne.kiyane.nma.hrim.kamti.nilykoyage.somma.nitrma.balnwa.oyaw.dakat.hrimsatutui.

  • @JADYapa
    @JADYapa 4 ปีที่แล้ว +10

    ඇත්තටම ගොඩාක්ම සතුටුයි මේ වැඩසටහන ගැන දිල්හාණී වැනි අග්‍රගනයේ කළාකාරිනියක් විකට රජු කිරිළු පැලදූ ෆ්‍රෙඩී සිල්වා වැනි කලාකරුවා ගැන මතකයන් ආවර්ජනය කිරීම ගැන.thank you so much

    • @freddiesilva9363
      @freddiesilva9363  4 ปีที่แล้ว +1

      ස්තුතියි ගොඩක් ❤❤❤

    • @freddiesilva9363
      @freddiesilva9363  4 ปีที่แล้ว +1

      ස්තුතියි ගොඩක් ❤❤❤❤

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 4 ปีที่แล้ว +9

    අපේ හදවතේ තවමත් ඉන්න ආදරනීය කලාකරුවෙක් තමයි ප්‍රෙඩී සිල්වා මහතා ඔහුගේ නාමය සදා අමරනීයයි

  • @අක්කුං.මල්ලි
    @අක්කුං.මල්ලි 4 ปีที่แล้ว +56

    ප්‍රෙඩී සිල්වා මහතාගේ දුව කියලා දන්නෙ අද ඒක නිසාම සබ් කරා

    • @sumanaperera9229
      @sumanaperera9229 4 ปีที่แล้ว +3

      Ayyo Her face exactly ferrdie Silva. We never forget him.

    • @sriyanijayalath7881
      @sriyanijayalath7881 4 ปีที่แล้ว +2

      Math onna eha nam

    • @freddiesilva9363
      @freddiesilva9363  4 ปีที่แล้ว

      ඔබ සියලූම දෙනාට ගොඩක් ස්තුතියි මගේ තාත්තාට දක්වන ආදරයට.

    • @freddiesilva9363
      @freddiesilva9363  4 ปีที่แล้ว

      ස්තුතියි මල්ලි ඔයාට ❤❤❤❤

    • @specialchannel1559
      @specialchannel1559 4 ปีที่แล้ว +1

      Apita hitiya Niyama naluvek e vage aya kavadhavath bihivennaha e vagema mama asama gayakaya .good luck

  • @manjutharu2442
    @manjutharu2442 4 ปีที่แล้ว +24

    වැඩසටහන අතරතුර වැඩසටහනට ඉදිරිපත් වෙන කෙනා සහ ෆ්‍රෙඩී සිල්වා අතර තිරගත වුන ජවනිකා කිහිපයක් ඇතුලත් කිරීමට හැකි නම් ගොඩක් වටිනවා 👏👏

    • @freddiesilva9363
      @freddiesilva9363  4 ปีที่แล้ว +1

      හොද අදහක ස්තුතියි මම ඒ ගැන ක්‍රීයා කරන්නම් ❤❤❤

    • @wijitalakmal7412
      @wijitalakmal7412 4 ปีที่แล้ว

      Ekanam atta ehema unanam patta

  • @shiamwickram3424
    @shiamwickram3424 4 ปีที่แล้ว +17

    ඇත්ත අපිට පෙුඩි සිල්වා මහතා ගැන තොරතුරැ බිදක් දැන ගැනීමට සැලැස්ම ගැන
    දියනියට තුති තෙරැවන් සරනයි

    • @lionelperera9261
      @lionelperera9261 4 ปีที่แล้ว +1

      If l

    • @freddiesilva9363
      @freddiesilva9363  4 ปีที่แล้ว

      ස්තුතියි ගොඩක් ජේසු පිහිටයි ❤❤❤

  • @sududhoni8763
    @sududhoni8763 4 ปีที่แล้ว +4

    Freddi silva ගේ දුව කියලා දැන ගත්තේ අදලස්සනයි වැඩ සටහන 👍💚

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 4 ปีที่แล้ว +8

    ඩිල්හානිගෙ ඩාන්ස් එකට ගහන්න ඩාන්ස් එකක් නම් මගෙ මතකයෙ නෑ. ඒ බැලන්ස් එකයි කන්ට්‍රෝල් එකයි රිද්මයයි සුපිරි.

  • @thanveerkumar5308
    @thanveerkumar5308 2 ปีที่แล้ว +1

    දිල්හානි අක්කා. හරිම ලස්සනයි එදා වගේමයි. පොළොවේ පය ගහලා ඉන්න ගැහැනියක්.

  • @jayanathlasantha1891
    @jayanathlasantha1891 4 ปีที่แล้ว +12

    Fredy silva sinhala sinamawe ekama vikata raja..
    Great ...

    • @freddiesilva9363
      @freddiesilva9363  4 ปีที่แล้ว +1

      ස්තුතියි ගොඩක් ❤❤❤❤

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +4

    ප්‍රෙඩි සිල්වා මහත්මයා රගපාපු film ගොඩාක් බලල තියෙනව, එතුමා සුපිරි රංගන ශිල්පීයෙක් , මම හරිම අාදරේ කරන චරිතයක්, එතුමා සදා අමරණීයයි ,,එ් තැන ගන්න බැ කාටවත්ම, ❤️❤️❤️👑👑👑👑👑 ඉදිරියටත් එ් film බලන්න පුළුවන් ,❤️❤️❤️👑👑👑👑

    • @freddiesilva9363
      @freddiesilva9363  4 ปีที่แล้ว +1

      ස්තුතියි ගොඩක් ❤❤❤

  • @arisithumthapoarana9869
    @arisithumthapoarana9869 4 ปีที่แล้ว +1

    Kalekata passe lanna katha bahak , man podi kale film baluwe fredi silva mahaththaya nisa, adarei hamadama, madam dilhani love you toooo

  • @sumanaperera9229
    @sumanaperera9229 4 ปีที่แล้ว +3

    Very nice program. I did subscribe. Thank you for Ferrdio Silva daughter and Dilhani Asokamala. My favorite actress both you. 💐💐♥️♥️♥️♥️

  • @priyankamenik885
    @priyankamenik885 4 ปีที่แล้ว +19

    Fride සිල්වා dan ඉන්න gonjokarlata වඩා වටිනා මනුස්සයෙක් .දිල්හානි 🌺🌺🌺

  • @ධනුෂ්කඅමරසිංහ-ඞ1ඪ
    @ධනුෂ්කඅමරසිංහ-ඞ1ඪ 4 ปีที่แล้ว +3

    අක්කා බොහොමත්ම හොඳයි යූටියුබ් චැනල් එක පටන් ගත්තට... ඒ විකට රජ්ජුරුවෝ සදාකාලිකයි ❤️🙏

  • @ceylonuk6250
    @ceylonuk6250 4 ปีที่แล้ว +15

    ප්‍රෙඩී සිල්වා 🌺🙏

  • @anushabandara2996
    @anushabandara2996 4 ปีที่แล้ว +4

    ආසයි දිල්හානි අක්කට ආසම ආසම ආසම

  • @malimali6694
    @malimali6694 4 ปีที่แล้ว +4

    අමරණිය කලාකරැවන් අතරින් එක් සොදුරැතම කලාකරැවෙක් ඔහු ඔහුට නිවන් සුව පතමි

  • @arjunperera6778
    @arjunperera6778 4 ปีที่แล้ว +5

    ෆ්‍රෙඩී සිල්වා කියන්නෙ හාස්‍යෝපාදක නළුවෙක් විතරක් නෙවෙයි .දක්ෂ චරිතාංහ නළුවෙක් .ඒවෆෙම අතිදක්ෂ ගායකයෙක් .විශේෂයෙන්ම "යූඩ්ලිං" ආභාසයෙන් ගීත ගැයීමේ හැකියාවක් තිබුණා .එයට නිදසුන් වශයෙන් "ගල්කිස්සෙ මුහුදු වෙරළේ, උපන් දිනෙ ලග එහ හින්දා ,කිරා බුදිද දැන් වැනි ගිත පිළිබඳව මතක් වෙනවා .නමුත් එතුමා ජීවත්ව සිට කාලයෙ කිසිම ඇගැයීමකට ලක් වුනෙ නැහැ. මහජන ප්‍රසාදය නම් ඉහලින් ම තිබුණ .හැබැයි අද වගෙ චැනල් පිටි පස්සෙ හිගා කකා ගියෙත් නැහැ .මගෙ ගිත තැටි එකතුවේ ඇති ආරොන් මාමා, කුණ්ඩුමනි ,බලු උපවාසෙ,ඉබි කථාව, හදයා වැනි ගිත ඉතාමත් ප්‍රිය කරනවා.
    පමා වී හො එතුමා වෙනුවෙන් යූටියුබ් චැනලයක් නිර්මාණය කිරීම පිළිබඳව හෘදයාංගම සුබ පැතුම්

  • @rangajayamaha4428
    @rangajayamaha4428 3 ปีที่แล้ว

    නියමයි මම ඇත්තටම අදයි මේ chanal එක දැක්කේ දිගටම බලමු වැඩසටහන. ජයවේවා ඔබට සහ chanal එකට. ජේසු පිහිටයි.

  • @gihankarunarathna47
    @gihankarunarathna47 4 ปีที่แล้ว +28

    හැම කාලයකම හැමෝම ආදරේ කරන සිනමාව මහ ගෙදරක් කර සිත් බැන්දූ කලාකරුවෝ ප්‍රෙඩී මාමා නැති එක අඩුවක් ලොකු අඩුවක් අසහාය කලාකරුවෙක්

  • @udulaniabekon2962
    @udulaniabekon2962 4 ปีที่แล้ว +1

    Super programme ekak.. Math asama naluwek.. Thank you

  • @pathumsamara6247
    @pathumsamara6247 4 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම agayanna one nomakena චරිතයක් fredi silva

  • @sajeewaperera2034
    @sajeewaperera2034 2 ปีที่แล้ว

    මම ආසම නළුවා තමයි පෙඩි සිල්වා මහතා ප්‍රෙඩී සිල්වා මහතා ඉන්න ඕන ඕනම සෝ එකක් හරිම ආසයි බලන්නේ දැන් ඉන්නේ උන් මොක්කුද විකට චරිත රඟපානවා කිසි කමකට නෑ පෙඩි සිල්වා මහතා වගේ නැවත ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @BandaraA.M.BandaraManike
    @BandaraA.M.BandaraManike ปีที่แล้ว

    නිහතමානී කාන්තාවක් දිල්හානි ඒකනායක මහත්මිය ප්‍රෙඩ් සිල්වා මහතා බලා ගත්තා මගෙ මෙ asdeken දැක්ක

  • @තරූමංසල
    @තරූමංසල 4 ปีที่แล้ว +3

    ඇත්තටම ප්‍රෙඩී සිල්වා දිල්හානි අසෝක මාලා වගේ නලුනිලියෝ දැන් අනේ කොහෙද ඉන්නේ බුදු සරනයි මේ සියලුම දෙනාට

  • @mika111mika8
    @mika111mika8 4 ปีที่แล้ว +5

    Dilhani'semadamath'godak'adarei'jayawewa'

  • @GALEE
    @GALEE 4 ปีที่แล้ว +6

    adare හැමදාමත් දිල්හානි හැමදාමත් හදවතින්ම

  • @sriyaniruwanbura1996
    @sriyaniruwanbura1996 4 ปีที่แล้ว +21

    මැරුනා.උනත් නොමැරුනා මිනිසුත්ගෙත් කෙනෙක් තමයි පේඩි සිල්වා.

  • @nilminisalecenter2629
    @nilminisalecenter2629 4 ปีที่แล้ว +2

    ලස්සනයි dilhani...😘👍🙏

  • @priyantharathnayaka8845
    @priyantharathnayaka8845 4 ปีที่แล้ว +4

    ප්‍රෙඩිසිල්වා ආදරනිය කලාකරැවාට ගෞරයක් ලෙස සබි කරා සුභ පතනවා දිල්හානි ආදරනිය කලාකාරිනිය...

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +1

    ඇත්තටම පොඩ් කාලේ ඉදන් මටත් හිතා ගන්න බැරි උනේ කොහෙන්ද ෆ්‍රේඩී සිල්වා අන්කල්ට කොහොමද වචන ඔහොම එන්නේ කියලා එක දිගටම අහන් ඉන්න ත් බැහැ හිනා යනවා එච්චර හිට්ය නම් අදටත් 🙏💙💙💙

  • @arumapudumaapelokaya1905
    @arumapudumaapelokaya1905 4 ปีที่แล้ว +1

    nice dilhani..okkoma blala sahayoge dunna..1.2likemgn..new frnd here..💖💖💖

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 2 ปีที่แล้ว

    Harima vatinava nangi me vage vadasatahanak aaramba kala eka.e aduva nam kavadavath puravanna bari vei.jesu pihitai.good luck

  • @sampathp.r9461
    @sampathp.r9461 4 ปีที่แล้ว +2

    තවත් මෙවැන්නන් ඉදිරියට බිහි නොවෙයි.ෆ්‍රෙඩී සිල්වා මැතිතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අති දක්ෂයෙක්.අපේ සිනමාවේ ස්වර්ණමය යුගය හැඩකල ඔබතුමාට නිවන් සුව අත් වේවා..!!!

  • @nilminisalecenter2629
    @nilminisalecenter2629 4 ปีที่แล้ว +2

    Fredde silva asahaya naluwata gayakayata api pin puramu.......🙏😥

  • @thejanjayasiri890
    @thejanjayasiri890 3 ปีที่แล้ว +4

    ෆ්‍රෙඩී සිල්වා මහතාගේ මතකාවර්ජනය හා අවසන් කටයුතු පිලිබද එකක් ඕනා.

  • @තරංගාදිල්රැක්ෂි
    @තරංගාදිල්රැක්ෂි 4 ปีที่แล้ว +6

    අාදරනිය කලාකරැවා ❤❤❤❤

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 2 ปีที่แล้ว +1

    ඇත්තටම මමත් ආදරනිය චරිතයක් පෙුඩ් සිල්වා ඒවගේම දිල් අක්කා 💕

  • @peoplesheart4222
    @peoplesheart4222 4 ปีที่แล้ว +1

    I wish you sister...my best comedy actor in srilanka..🙏🙏

  • @preethigron817
    @preethigron817 4 ปีที่แล้ว +3

    Excellent !!!!

  • @niroshanirosha4344
    @niroshanirosha4344 4 ปีที่แล้ว +4

    Attatama padisilwa mahataya kisiwak aga karanaha ohuga maranayan pasu siyalla yatapata wala giya ohuga raganaya vitarai balanna tibuna apata api punci kala pilm aka baladi godak satutuwanna ada so aka padisilwa innawa kiyala sala putuwala kalinma wadiwanawa ohuwa hamotama amataka wala gihila atumaga diyaniya ma karana wadasatahana godak wadagata

  • @harshadinesh3588
    @harshadinesh3588 4 ปีที่แล้ว +4

    Anivaryen oyage me chanal ekata adare ape Mata kayak avadi karana diyaniya ta teruvan saranai

  • @shanthidevek7071
    @shanthidevek7071 4 ปีที่แล้ว +2

    Api godaaak.ma garu karana aadaraya karana sondurutama kalaa silpiyaanan metumaaa... honda rasawat wedasatahanak...paris sita subha patanawaa fredee .silwaaa ..asahaaya ..rangana..wedeeyaanan ta utum..amaaa..maha..niwan..sepatamA....wewaaaa...

  • @karunakaruna2391
    @karunakaruna2391 4 ปีที่แล้ว +1

    Pradisilwa nam kalakaruwanani.obatuma sada amaraniyai kisiwakuta amatakakala nowe obatumagi aguwamakanna.hitiya anik kalakaruwat jeviten samugathta harima dukai oba dedanata niwan sues 🙏🙏🙏🙏🙏😭

  • @saajidreyal6848
    @saajidreyal6848 4 ปีที่แล้ว +3

    Freddie Silva🌹🌹🌹🙌🙌🙌👏👏👏✨✨✨

  • @පූර්ණ
    @පූර්ණ 4 ปีที่แล้ว +3

    ජය වේවා.....

  • @rajanayaka4001
    @rajanayaka4001 4 ปีที่แล้ว +2

    frde silva nethi sinamawa wedak ne ape aege Le pirisidu kara 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷👌👌👌👌👌👌👍👍👎👎

  • @dfgiuy6747
    @dfgiuy6747 4 ปีที่แล้ว +1

    Godak thanks mhe wage wada satanak patan gaththu eka gana predi aiyata godak kamathi

  • @StudioKasunChaya
    @StudioKasunChaya 4 ปีที่แล้ว +1

    great!!!

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 4 ปีที่แล้ว +5

    අපේ චූටි මනස.

  • @surangajayawardana7062
    @surangajayawardana7062 4 ปีที่แล้ว +2

    Excellent program .

  • @jagath4975
    @jagath4975 4 ปีที่แล้ว +2

    Mama godak adare karana charithayak Freddie Silva mahathaya ekai ahnne

  • @neatone1250
    @neatone1250 4 ปีที่แล้ว +2

    මගේ. හොදම. ජනත් ප්‍රියමනාප. ප්‍රිය..කලා. කරුවා. B. S

  • @colourvisionwithjaga
    @colourvisionwithjaga ปีที่แล้ว

    Wowww❤❤❤

  • @chandanifreddiesilva9062
    @chandanifreddiesilva9062 4 ปีที่แล้ว

    Oba siyaluma denaage aadarayata gaurawayata godak sthuthi, oba siyaluma denaanata godak sthuthie Jesu pihitai.

  • @suchirasandaruwan9633
    @suchirasandaruwan9633 4 ปีที่แล้ว +1

    ෆ්‍රෙඩී සිල්වා කියන්නේ අසහාය නලුවෙක්, ගායකයෙක්.. මගේ දූලා දෙන්නට අවුරුදු 5යි.. ඒ දෙන්නා තනිකරම අහන්නේ ෆ්‍රෙඩී සිල්වානම් ඒ අසහාය ගායකයාගේ සින්දු.. ඇත්තටම ඒ දෙන්නා මටත් වැඩිය ආසයි එතුමාට.. කටහඩ ඇහිච්ච ගමන් කියනවා ෆ්‍රෙඩී සිල්වා කියලා, වෙන කිසිම නලුවෙක් නිලියෙක් දන්නේ නෑ.. පටන් ගත්තේ පාන්කිරිත්තා අහලා, දැන් දන්නවා අලුත් කලාවක්, අමුතු ඇදුම්, හද මාමා, බල්ලා, දවසක්දා කකුලුවෙකුට, වෙද මහත්තයා, මමයි මොට්ටපාල, ආරොන් මාමා, කලු කුහුඹියෝ, ජැක් සහ ජිල්ලා කන්ඩෙ ගිහිල්ලා .... අමරණීය කලාකරුවනනි, ඔබ රටට සම්පතකි..

  • @samanmudun6698
    @samanmudun6698 4 ปีที่แล้ว +7

    ප්‍රේඩි සිල්වා මහත්මයා ඉන්න film කෑලි කීපයකුත් video එක අතරින් දැම්ම නම් ඔයාගේ වැඩේ තව සාර්ථකයි. උදා මේ video එකේ දිල්හානි එක්ක ඉන්න කොටසක්

    • @freddiesilva9363
      @freddiesilva9363  4 ปีที่แล้ว +2

      යෝජනාවට ස්තුතියි මම ඒ ගැන ක්‍රීයා කරන්නම්.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      👍💯

  • @pushpalalmuhannadi4657
    @pushpalalmuhannadi4657 4 ปีที่แล้ว +2

    Ane adane danne duwawa.thruwan saranai.mama harima adarecharitha.dekkath ati.subapathanawa hadawathinma.

  • @janithjayamal6448
    @janithjayamal6448 3 ปีที่แล้ว +2

    Legend 🙏

  • @anushafernandoponnamperuma9402
    @anushafernandoponnamperuma9402 4 ปีที่แล้ว +1

    Predi slva sinaha sagare 👨‍👩‍👦‍👦👪👨‍👩‍👦‍👦👬👪👪❤💚💜❤💙😀😀🌞🌞🌞👍👍👍👍👍

  • @rumashdebluewije372
    @rumashdebluewije372 4 ปีที่แล้ว +2

    ෆ්‍රෙඩී සිල්වා මහත්මයාගෙ නමින් තියෙන චැනල් එක නිසා subscribe කළා....ආදරෙයි ෆ්‍රෙඩී මහත්මයාට.❤️දිල්හානි, ඔයාට ගොඩාක්🙏ස්තූතියි ජෝතිපාලයන් ගැන මතක් කිරීම පිළිබඳව.ඒ වගේම ෆ්‍රෙඩී සිල්වා මහත්මයා ගැන කළ ඇගයීමටත් ඔබට ස්තූති වන්ත වෙනවා.❤️

  • @heartlinemusic
    @heartlinemusic 4 ปีที่แล้ว +2

    Video eka fulma baluwa lassanai jayawewa best of luck...mage videoth balala support karanna yaluu b's

    • @freddiesilva9363
      @freddiesilva9363  4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම කරන්නම්

  • @priyadarshaniwijesinghe5075
    @priyadarshaniwijesinghe5075 8 หลายเดือนก่อน

    Dilhani ♥️

  • @Buddhika-tl3cr
    @Buddhika-tl3cr 4 ปีที่แล้ว +3

    මන් ආදරය කරන මගේ ලෝකේ කලාකරුවා....❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰😢😢😢

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +1

    කියපු කතාව සහතික ඇත්ත අද සිනමාව කඩා වැටිලා තියෙන්නේ ෆ්‍රෙඩී සිල්වා ජෝතිපාල විජය කුමාරතුංග ගාමිණී ෆොන්සේකා ජෝ අබේවික්‍රම යන මහත්වරුන්ගේ වියෝවෙන් පස්සේ ඒ අඩුව පුරවන්න ජීවිතේටවත් බෑ 😢❤😢❤😢❤😢❤

  • @sssddd4854
    @sssddd4854 4 ปีที่แล้ว +1

    Pau mathak weddi dukai.
    Ohuta niwan suwa labewa.

  • @dayawathikarunanayaka8956
    @dayawathikarunanayaka8956 2 ปีที่แล้ว

    අපිත් ආදරෙයි පෙුඩිි සිල්වා මහතා ...ට..

  • @heartlinemusic
    @heartlinemusic 4 ปีที่แล้ว +3

    Mamath bohoma adare karana naluwek peredisilwa aye lankawe peredisilwala aye bihiwenne na lankawe ..

  • @karlweerawansa6772
    @karlweerawansa6772 4 ปีที่แล้ว +5

    All the best chandani- sunflower travels😆😆😆😆

    • @freddiesilva9363
      @freddiesilva9363  4 ปีที่แล้ว +1

      Thanks Karl, wish you the same ❤❤❤

  • @exjwsrilanka1898
    @exjwsrilanka1898 4 ปีที่แล้ว +2

    🙏Freddie Silva nethi film eka, parippu nethi hotel eka wage🙏

  • @chamindathushara8310
    @chamindathushara8310 ปีที่แล้ว

    1st class actor fredy Silva

  • @Anushka-2000-o2c
    @Anushka-2000-o2c ปีที่แล้ว

    Legend ❤

  • @sunilkahingalage1287
    @sunilkahingalage1287 4 ปีที่แล้ว +3

    Budusarani

  • @viloka8817
    @viloka8817 4 ปีที่แล้ว +1

    Oba inna fillm api balanne harima satutin

  • @dunuwilagelushan5159
    @dunuwilagelushan5159 4 ปีที่แล้ว +3

    real legend

  • @amithsuranga5136
    @amithsuranga5136 4 ปีที่แล้ว +1

    Freddy silva mahatha...wage naluwek lankawe bihiwenne naa...hoda gayakayek....lassanata sindu kiyanawa

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 4 ปีที่แล้ว +4

    Santhoshai

  • @renukasandamali9905
    @renukasandamali9905 4 ปีที่แล้ว +1

    මමත් හරිම ආදරෙයි පෙුඩි මහතට

  • @deepikabhattarai9499
    @deepikabhattarai9499 4 ปีที่แล้ว

    My ever green beautyqueen dilhani

  • @dharmakeerthigunathilake565
    @dharmakeerthigunathilake565 4 ปีที่แล้ว +1

    Yako fredee silwage Duwa..mama hithuwe fredeema kondayak dala kiyala😇😇😉🤑🤑

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id ปีที่แล้ว

    Adarei thamath Api predi cillwa mahathata

  • @ShammiRUKMAL
    @ShammiRUKMAL ปีที่แล้ว

    UNPARALLELED FILM ACTOR & SINGER FREDDY SILVA

  • @reggiepaul-tx1tf
    @reggiepaul-tx1tf ปีที่แล้ว

    ඔහුට මම ඉතා කැමතියි ❤

  • @viloka8817
    @viloka8817 4 ปีที่แล้ว +1

    Pedi silva mahattayagege duva nisa apit ekatu una predisilva kiyanne sadakal amaraniya nihatamani vikata charitayak obata nivansuva labeva

  • @janakijayasekara8730
    @janakijayasekara8730 2 ปีที่แล้ว

    Mage asama naluwek

  • @namalpushpakumara5799
    @namalpushpakumara5799 2 ปีที่แล้ว

    Dilhani godak lassanai adari ewagama feedi.ta adara ii

  • @adithyamudalige6403
    @adithyamudalige6403 4 ปีที่แล้ว +2

    දුව නම් තාත්ත වගේමයි

  • @dfgiuy6747
    @dfgiuy6747 4 ปีที่แล้ว +1

    Budu saranai jesu pitai

  • @shanthaperera8812
    @shanthaperera8812 4 ปีที่แล้ว +2

    සුබ පතනවා

  • @djsudeshanaremix
    @djsudeshanaremix 2 ปีที่แล้ว

    විකට රජු ❤️🥺

  • @sumithaiya8883
    @sumithaiya8883 4 ปีที่แล้ว +1

    mama godak asa naluwek

  • @punchisamanali3020
    @punchisamanali3020 4 ปีที่แล้ว +4

    Rate Hoda Kala karayek ethumath.🤲🙏❤

  • @weerapura
    @weerapura 4 ปีที่แล้ว +1

    mama asama wikata naluwek wagema gayakayek thamai fredie silva kiyanne mama adai danne oba thumiya athumange du kiyala aththatama sathutui me wage wedasatahanak karana ekata

  • @dilansanjeewa2833
    @dilansanjeewa2833 ปีที่แล้ว

    Eka eththa koheda hitiye