ෆ්‍රෙඩී සිල්වාගේ කපාපු පළුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 432

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 ปีที่แล้ว +157

    හරිම ලස්සනයි ගායනය.
    තාත්තා වගේමයි.
    අමිමා ට අක්කා ට හරිම සතුටු ඇතිනේද.
    සුදන්ත මහත්තයා ට ස්තුතියි

  • @nuwaniakarsha9350
    @nuwaniakarsha9350 ปีที่แล้ว +39

    අත්දැකීම් ලැබෙන්න ලැබෙන්න මෙයා හොඳ ගමනක් යනවා කියලා විශ්වාසයි. සුදත්ත ට පින් හදුන්වා දුන්නට ❤❤❤❤❤❤

  • @subashimandakini__1
    @subashimandakini__1 ปีที่แล้ว +141

    අනේ හරිම ලස්සනයි ..මෙච්චර කල් ඇයි ගීත ගායනය නොකලේ තාත්තා ගේ හඩමයි..සුභ පැතුම් ..!

    • @thivankagamage1624
      @thivankagamage1624 ปีที่แล้ว +2

      Whattttt. A song by legendary Silva. Welcome sun as for father's stage

  • @nirmaliefonseka5583
    @nirmaliefonseka5583 ปีที่แล้ว +102

    හරිම ලස්සනයි ගායනය
    තාත්තා ගේම කපාපු පලුව
    තාත්තා ගේම කට හඩ
    ස්තුතියි ස්වර්ණාවාහිනි ඔහුට මේ අවස්ථාව ලබා දුන්නාට

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +139

    අපිට නැති වෙච්ච ලොකු මැණිකක් නැවතත් හම්බවුනා කාලෙකට පස්සේ ප්‍රගීත් සිල්වා ❤❤සුභ පැතුම් ඔබට තාත්තගේ විකට රජුගේ නම රැකගෙන යමු ඉදිරියට ❤❤සුදා මෙච්චර කාලයකට කරපු හොදම වටිනාම වැඩේ තමයි ප්‍රගීත්ව අදුන්වලා දුන්න එක ❤❤❤❤❤❤

  • @hubertfernando8723
    @hubertfernando8723 ปีที่แล้ว +77

    බොහොම ඉහලයි!!! සුබපැතුම් ප්‍රගීත් ඔබ‍ට. ජේසු පිහිටයි.

  • @misarikumari9944
    @misarikumari9944 ปีที่แล้ว +55

    සුදන්ත අය්යේ ඔයාට ස්තුති පොඩි පේඩිව සමාජයට හදුන්වලා දුන්නට

  • @jayasingha7102
    @jayasingha7102 ปีที่แล้ว +11

    සුදා මල්ලි උබට ගොඩාක් පිං මෙ මැණික් ගල සොයලා නිසි වටිනා කමක් ලබාදිම ගැන

  • @prabanidineshika1883
    @prabanidineshika1883 ปีที่แล้ว +36

    තාත්තාට සාදාරනයක් කලා..❤❤❤❤❤..නැටුම ලස්සනයි ❤❤❤❤❤

  • @Rps-d6o
    @Rps-d6o ปีที่แล้ว +140

    සුදත්ත...අය්යණ්ඩි ඔයාගෙ ...වැඩක් මේ...ස්තුතිය හදවතින්ම ...පොඩි ප්‍රෙඩීව එලියට ගෙනාවට🥰🥰👌👌💥😘😘💞

    • @kusumapeiris936
      @kusumapeiris936 ปีที่แล้ว +5

      Ane wo godak pin

    • @chandanadikwella6475
      @chandanadikwella6475 ปีที่แล้ว +1

      👍

    • @Rps-d6o
      @Rps-d6o ปีที่แล้ว +1

      @@chandanadikwella6475 👌

    • @Rps-d6o
      @Rps-d6o ปีที่แล้ว +1

      @@kusumapeiris936 ❤️

    • @VNanayakkara
      @VNanayakkara ปีที่แล้ว +3

      Yes. Credit should go to Suddaththa. Thank you 🙏🏻

  • @ruwanithennakoon4774
    @ruwanithennakoon4774 ปีที่แล้ว +175

    විශෙෂයෙන් ස්තුතියි වන්ත වෙනව අපෙ සුදන්ත මහත්තයාට.පොඩ ප්‍රෙඩි අද මෙතන ඉන්නවනම් එ සුදන්ත මහත්තයාට පින් සිද්ද වෙන්න

    • @denethsameerasameera-gk4rw
      @denethsameerasameera-gk4rw ปีที่แล้ว +5

      පන්න සුදා...කුනු හාරන් කන ලොලිපොප්ලා

    • @ruwanithennakoon4774
      @ruwanithennakoon4774 ปีที่แล้ว +6

      @@denethsameerasameera-gk4rw වෙන දෙවල් අපට අදාලම ne.කරපු දෙට ස්තුතියි කරා පමනි.

    • @lakmalgamage1163
      @lakmalgamage1163 ปีที่แล้ว +1

      Hora suda😂

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage ปีที่แล้ว

      @@ruwanithennakoon4774 හැබැයි මේකත් කුනු හාරන් කෑම ලෙස පේන්නෙ මේ අර .....එක්කො ඕන නෑ 😁

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage ปีที่แล้ว +1

      @@denethsameerasameera-gk4rw ඒ උනාට මේ කල වැඩේ නම් කුනක් නෙමේ නේද

  • @chithraguruge6288
    @chithraguruge6288 ปีที่แล้ว +9

    අනේ අපරාධෙ ගතවුණු කාලය .
    කොහොම වුණත් හොදම දේ හොදම වෙළාවට කියල සුභ ප්‍රාර්ථනාවන් එක් කරණව එදා ඒ මිහිරි මතකයන් අද ඒ විදියටම අලුත් කරන්න පුළුවන්වීම ගැන.
    සුදත්ත මල්ලිගෙ වීඩියෝ ටික තමයි අපිට මේ දායදය මතුකර දුන්නෙ. බොහොම පිං ඒවෙණුවෙන් .

  • @wimal2480
    @wimal2480 ปีที่แล้ว +51

    ලස්සනයි ගායනය තාත්තාට උපරිම සාදාරනයක් කලා.

  • @pabasaravideovision
    @pabasaravideovision ปีที่แล้ว +26

    මේක මරු. ඇස් දෙක වහන් ඇහුවොත් රැවටෙනවාමයි.🤝❤❤

  • @shyamakanthi424
    @shyamakanthi424 ปีที่แล้ว +2

    ඇත්තටම සුදන්තට ස්තූට්ජි කරන්න ඕනෙ මේ පුතාව ඉදිරියට ගෙනාවට.නැත්නම් එකම දුව කියල තනි අයිතිය ගත්ත කෙනෙක් හිටියනෙ මේ ඉන්නෙ ඔහුගෙ නියම පුතා ❤️❤️

  • @Dammika464
    @Dammika464 ปีที่แล้ว +24

    ලස්සනයි පුතා ඉදිරියට ම යන්න .ජය වේවා !

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 ปีที่แล้ว +11

    හරිම අපූරුයි ..ඉදිරියට ම එන්න පොඩි ප්‍රෙඩී ❤️❤️

  • @IreshaMadushani-g6i
    @IreshaMadushani-g6i ปีที่แล้ว +31

    ගොඩක් ලස්සනයි.... ❤❤❤❤❤ ඉදිරියටම යන්න ශක්තිය ලැබෙන්න ඕන ....

  • @BedeAnjelo
    @BedeAnjelo ปีที่แล้ว +20

    සුපිරි මල්ලි thatta වගේමයි ඔහොම yan ඉදිරියට සුබපැතුම් jesuphitai

  • @athulamahindre690
    @athulamahindre690 ปีที่แล้ว +18

    ප්‍රගීත් පුතා නියමයි. තාත්තාගෙ කටහඩ වගේමයි.....! බුදු සරණයි ..!!!

  • @prabanidineshika1883
    @prabanidineshika1883 ปีที่แล้ว +11

    සුදන්ත.අයියා ගොඩක් ඉස්තුති.යි..ඉස්සරහට ගෙනාපු නිසා ❤❤❤❤❤❤❤

  • @ask8605
    @ask8605 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි තාත්තාගේ කටහඬමයි

  • @JayasinSubasingha
    @JayasinSubasingha ปีที่แล้ว +1

    ගොඩක් පින් මෙයාලව හොයල ඉදිරියට ගැනීම සුදත්ත මහත් මයට ස්තුතියි

  • @prabanidineshika1883
    @prabanidineshika1883 ปีที่แล้ว +5

    ඉස්සරහට තැබූ පියවර .ගොඩක් හොඳ .පුදුම ලස්සනක් ❤❤❤❤ ප්‍රගිත් අයියා ඉස්සරහට යන්න අයියේ

  • @omoa3040
    @omoa3040 ปีที่แล้ว +23

    ඔයාට ඔයාගේ සහෝදරියට අම්මට ජයෙන් ජයම වේවා 💐💐💐

  • @ruwanithennakoon4774
    @ruwanithennakoon4774 ปีที่แล้ว +6

    අපෙ සුදන්ත මහත්තයාට ගොඩාක් ස්තුතියි.❤❤

  • @chandanadikwella6475
    @chandanadikwella6475 ปีที่แล้ว +19

    සුපිරි ප්‍රඩී සිල්වා පොඩි ප්‍රඩී ❤❤❤

  • @WasanaMilanki
    @WasanaMilanki ปีที่แล้ว +1

    හරිම සතුටුයි සුදත්ත මහත්තයා ට මේ පිං ලැබෙන නවා. බුදු සරණයි

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว +20

    පහුවෙලා හරි උවමනා දේ උනා...නියමයි..

    • @Rps-d6o
      @Rps-d6o ปีที่แล้ว +3

      සුදා.අය්යණ්ඩිට ස්තුති කරන්න ඕනී එයයි.එලියට ගෙනාවෙ...👌මෙ...අයව...🏆

    • @jayalaludagepalage9472
      @jayalaludagepalage9472 ปีที่แล้ว +2

      ඔව්නෙ ඒක ඇත්ත.

    • @nandanasumithkumara5222
      @nandanasumithkumara5222 ปีที่แล้ว

      koheda me prageeth inne? Colomboda?

  • @sampathsuriyakumara-ix3yy
    @sampathsuriyakumara-ix3yy 9 หลายเดือนก่อน +2

    ඇත්තටම හරිම ලස්සන ගායනයක් පෙනී සිල්ල මහත්තයාගේ අඩුව පුරවන්න පුළුවන් මැණිකක්

  • @NiroshaInduruwage
    @NiroshaInduruwage ปีที่แล้ว +9

    අනිවාර්යයෙන් එය එසේම ය සුබ අනාගතයක් පුතා ❤

  • @vindyaperera7386
    @vindyaperera7386 ปีที่แล้ว +1

    තාත්තගේ කපපු පලුව දිගටම කරගෙන යන්න ජයවේවා

  • @saliyamihiraj2443
    @saliyamihiraj2443 ปีที่แล้ว +36

    නියමයි කොල්ලෝ. ❤️ නියම අයිතිකාරයා දැන් ඇවිත් තියෙන්නේ.මාර සතුටුයි ❤️

  • @RodneyFernando-p7n
    @RodneyFernando-p7n ปีที่แล้ว +13

    Suda අයියාට ජයවේවා ❤❤❤❤පට්ට පොරක් .

  • @mallikam9889
    @mallikam9889 ปีที่แล้ว +20

    ලස්සනයි ඉදිරියටම යන්න සුභ පැතුම් ❤❤❤❤

  • @annfr307
    @annfr307 ปีที่แล้ว +12

    අනේ තාත්තාගේම හඩ,හැඩ රුවත් එ වාගේම සුබ පැතුම්

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 ปีที่แล้ว +6

    අපි ආදරේ කරපු ගායකයෙක් පෙරදීසිලවා මේ පුතා මෙතුවක් කල් ඇයි හැංගිලා හිටියේ සුදත්ත මහත්තයෝ ඔබ‍ට බොහොම පිං ජයවේවා අයුබෝහොවේවා!

    • @indranivkkrmasinhaindraniv5004
      @indranivkkrmasinhaindraniv5004 ปีที่แล้ว +1

      ප්‍රෙඩ් සිල්වා හිත්ගත් ගායකයන්ගේ හඩයි ඇසෙන්නේ සන්තෝසයි ඉදිරියටම යන්න පියාගේ නාමයෙන්.

  • @shantharanaweera4741
    @shantharanaweera4741 ปีที่แล้ว +1

    සුදන්න ඔයාට ගොඩාක් පින් පෙුඩී සිල්වා ගේ ආදරනීය පුතු පෙු්ක්ෂකයාට හදුන්වා දීම ගැන.

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 ปีที่แล้ว +1

    Thanks swarnawahini and Mr sudutta

  • @prabanidineshika1883
    @prabanidineshika1883 ปีที่แล้ว +3

    අම්මා අක්කා .නෝනා දරුවන් ඔක්කොම හොඳට බලාගත්ත .අයියෙ ❤❤❤❤❤❤

  • @roshanfonseka5031
    @roshanfonseka5031 ปีที่แล้ว +3

    වොයිස් එක සුපිරි. ගායනය පැත්ත පොඩ්ඩක් හදාගන්න වෙනවා.

  • @ChithraDesilva-r8w
    @ChithraDesilva-r8w 8 หลายเดือนก่อน

    අනේ හරිම ෂෝක්. තව පොඩ්ඩෙන් මේ හැකියාවන් කවුරුත් නොදැනිම පරවෙළා යනව නේ " සුදත්ත තිළකසිරි " 🌷මල්ලියට තමයි මෙහි ගෞරවය යන්න ඕන. මොකද මෙයාලගෙ මේහැකියාවන් සමාජ ගතකළේ ඔහුයි.

  • @wasanthakumudu2119
    @wasanthakumudu2119 ปีที่แล้ว +1

    අම්මෝ කොහෙද මෙච්චර කල් හිටියේ. අපිට නැවතත් විකට නළු ප්‍රෙඩ් සිල්වා ලැබුනා සුපිරි ❤️❤️

  • @affordbay6700
    @affordbay6700 ปีที่แล้ว +3

    ප්‍රෙඩී 2 නියමයි. නියමා....යි top . ඉදිරියට ජය වේවා . Happy .

  • @surangilahiruka1511
    @surangilahiruka1511 ปีที่แล้ว +7

    ❤❤Ane godak lassanai ඉදිරියටම යන්න සුබ පතනවා..

  • @acharigesitha134
    @acharigesitha134 ปีที่แล้ว

    හරිම ලස්සනයි කටහඩ නම් ප්‍රෙඩී වගෙමයි සංවර්ධන වාහිනි ඇතුළු පිරිසටත් ගොඩක්. තුතියි

  • @nuwan7477
    @nuwan7477 ปีที่แล้ว +4

    ජයවේවා තෙරුවන් සරණයී ❤

  • @rumachannel
    @rumachannel ปีที่แล้ว +11

    සුබපැතුම් ඔබට සියලුම කටයුතු සර්තක වෙන්න ඔනි❤

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +1

    ඉදරියට හොද ගමනක් යන්න ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏

  • @SudarshaniSeneviratna-rb5fx
    @SudarshaniSeneviratna-rb5fx ปีที่แล้ว +2

    සුභ පැතුම් පුතා,දිගටම ගායන ක්ෂේත්‍රයේ රැදිලා තාත්තා ගේ නම ගෙනියන්න

  • @wasaliyanage7390
    @wasaliyanage7390 ปีที่แล้ว +1

    Koheda appa mechchra kal hangila hitiye 😊ahaka balagena sinduwa ahuwoth niyama freddie silva ge voice eka pau kagen wath aradanawak labenna nathuwa athi ekai idiriyata enne naththe thanks swarnawahini ❤

  • @chandanigamaga7907
    @chandanigamaga7907 ปีที่แล้ว

    හරිම ලස්සනයි තෙරැවන් සරණින් දිගු ගමනක් යන්න ලැබේවා

  • @chandrikamanel6706
    @chandrikamanel6706 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ජය වේවා ඔබට

  • @prabanidineshika1883
    @prabanidineshika1883 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි තාත්තා වගේම ..තමා ගොඩක් ලස්සනයි i❤❤❤❤❤❤❤❤❤❤

  • @huu8108
    @huu8108 ปีที่แล้ว

    හරිම සතුටුයි බුදුසරණයි දෙව් පිහිටයි ❤❤❤🙏

  • @nimalfrancs8392
    @nimalfrancs8392 ปีที่แล้ว +1

    නියමයි අයියා තත්තා වගෙ

  • @nayanapadmini1226
    @nayanapadmini1226 8 หลายเดือนก่อน

    ලස්සනයි ගොඩක්ම දිර්ඝ ආයුෂ ඔබට පරිස්සමට ඉන්න 🙏☸️💕💕❤️🇶🇦

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 ปีที่แล้ว +5

    Wow ...........👍👍👍මේ අපේ ෆ්‍රෙඩීගෙම ඇදුම් නේද.

  • @PushpaPushpa-ld5qe
    @PushpaPushpa-ld5qe ปีที่แล้ว +16

    පේඩිගේ හඩමයි එන්නෙ❤❤❤

  • @nuvaramanike
    @nuvaramanike ปีที่แล้ว +3

    ඔහු තාත්තගේ හඩ නිතැතින්ම උරුම කියාගෙන ඇවිත් 🙏🙏🙏

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 ปีที่แล้ว

    නියමයි..!!අපි ඔයා එනකන් හිටියේ....

  • @renu1239
    @renu1239 8 หลายเดือนก่อน

    ගොඩන්ම ලස්සනය්. ඔබට ජය ❤❤❤❤❤

  • @a.pkarunarathnakarunanayak5535
    @a.pkarunarathnakarunanayak5535 ปีที่แล้ว

    හරිම ලස්සනයි ප්‍රඩීසිල්වා මහාත්මයා වගේමයි ජනේස් සිල්වා මහාත්මයාගෙ ගින්දර කියන කැසට් පටයෙ සිංදු ටික මගෙ ලග තියනව හරි ආසයි මම ප්‍රඩීසිල්වාගෙ පරපුරටම

  • @comarycomary1112
    @comarycomary1112 ปีที่แล้ว

    හරිම ලස්සනයි බුදු සරණයි කටහඬ තව චුට්ටක් ඇදිලා ආවොත් තවත් ලස්සනයි තාත්තා වගේම ❤️❤️❤️❤️

  • @diliphewawellalalage4196
    @diliphewawellalalage4196 ปีที่แล้ว +1

    ඇත්තටම supiriwedak ඔබට චිරාත් කාලයක් බැබලෙන්න ලැබේවා

  • @susanthasalgadu
    @susanthasalgadu 7 หลายเดือนก่อน

    නියමයි ප්‍රගියා...❤❤

  • @somadewa-5788
    @somadewa-5788 ปีที่แล้ว +3

    සුදුසුම අවස්ථාවේ සුදත්ත තිලකසිරි මොහුව එලියට ගත්ත. දීර්ඝ ගමනක් යාමට සුභපැතුම්.

  • @KumariMatara
    @KumariMatara 8 หลายเดือนก่อน

    සුදා පින් මේ.වැඩේට

  • @kumudusampath3883
    @kumudusampath3883 ปีที่แล้ว

    තාත්තා ගෙ කට හඩමයි සුපිරි

  • @DileepaMadusanka-mw4or
    @DileepaMadusanka-mw4or ปีที่แล้ว +4

    මෙයාගෙ අනිත් සින්දු බලන්න .නියමෙට කියනවා .මෙක අවුල්

  • @asiri-zh1du
    @asiri-zh1du ปีที่แล้ว +6

    කීචි බීචි ගාන විදිය තමයි සුපිරිම 😅🔫🔫🔫

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 ปีที่แล้ว +13

    චාන්දනීල ඒ මනුස්සය මැරෙන්ඩ පන අදිද්දි සැලකුවෙ නෑ,මැරුණට පස්සෙ තාත්තගෙ ගුණ කිය කිය අයිතිවාසිකම් විතරක් කතා කරනව.මේ තමා ඒ සින්දුවල නියම උරුමක්කාරය

    • @susanthakannangara9764
      @susanthakannangara9764 ปีที่แล้ว +1

      Ehema salakanne kohomada Freddy silva ithin watetama wenuwane a dawaswalaa😅😅 😅

  • @donjoseph1000
    @donjoseph1000 ปีที่แล้ว

    Excellent! Congratulations! Am a huge fan of Fredy Silva.

  • @lankaattitude863
    @lankaattitude863 ปีที่แล้ว

    අයියගෙ හැකියාව සුපිරි band එකනම් චා

  • @msamandissanayake3722
    @msamandissanayake3722 ปีที่แล้ว

    නියමම shadow star ඔබම තමයි , excellant!

  • @indikapbandaravhai6327
    @indikapbandaravhai6327 ปีที่แล้ว +1

    වාවු.....සුපිරියි.

  • @lalithnandanasiri9843
    @lalithnandanasiri9843 ปีที่แล้ว

    මේ ප්‍රෙඩී සිල්වා මහත්තයාගේ පුතෙක්ද...සුපිරියටම ගායනා කරනවා ....මෙච්චර කාලයක් කොහෙද අනේ හිටියේ ...සුපිරි ...

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว

    ජයවෙිවා පොඩි පේඩියෝ....

  • @leelaangodaga8651
    @leelaangodaga8651 ปีที่แล้ว

    මට.හරිම.සතුටුයි..ඔයාගේ.තාත්තගේ.හඩමයි.කොහෙද..ඔයා.හිටියෙ.අෂේ.රටේ.දකෂ අයට.තැන.අඩුයිඔයාට.තවත්.ඉදිරියට.යන්න.ලැබේවා.මම.ආශිර්වාද.කරනව.මම.කටාර්

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 ปีที่แล้ว +1

    Thanks a lot to SWARNAVAHINI giving him to opportunity

  • @wasaliyanage7390
    @wasaliyanage7390 ปีที่แล้ว +1

    Habai prageeth oya swarna wahini ekata thanks karan kota sudawath mathak karanna thibuna kamak naha elaga program ekedi aniwaryenma sudata thanks karanna 👍👍

  • @anomagamage8630
    @anomagamage8630 ปีที่แล้ว

    හරිම සතුටුයි...ජය වේවා..

  • @Lunugaladsubodha
    @Lunugaladsubodha 4 หลายเดือนก่อน

    හ්ම්.....කපාපු පලුව......සුවපත්් වේවා...

  • @udulaniabekon2962
    @udulaniabekon2962 ปีที่แล้ว

    Aththatama niyamai aah.. Fredy silwa ge kapaapu paluwa nennam

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- ปีที่แล้ว +2

    හරිම සතුටින් හරිම ලස්සනයි ❤❤🙏🙏

  • @LA-hx5kk
    @LA-hx5kk ปีที่แล้ว +6

    සුපිරි 🎉

  • @chinthakawithana5244
    @chinthakawithana5244 ปีที่แล้ว +2

    ෆ්‍රෙඩ් ජීවමාන වුනා සුබ පතමි

    • @jayanthipathirana8551
      @jayanthipathirana8551 ปีที่แล้ว

      ලස්සනයි සුබ පතමි ප්ය වෙිවා

  • @himalibalasooriya5557
    @himalibalasooriya5557 8 หลายเดือนก่อน

    ප්‍රෙඩී වෙනුවෙන් එතුමාට අවස්ථාවක් නිර්මාණය වෙනවා නම් හොදයි! ❤

  • @prabatheranda6857
    @prabatheranda6857 ปีที่แล้ว

    නියමයි සහෝ ජයවේවා

  • @UdayangaUdayanga-r1d
    @UdayangaUdayanga-r1d ปีที่แล้ว

    Niyamai api pedee sillva නැවත ඉපදී waga, hitata denuna...

  • @kusalsenavirathna-wp5yd
    @kusalsenavirathna-wp5yd ปีที่แล้ว +32

    Music කරන්නේ කව්ද වැඩේ නානවනේ 😢 ඇති කොල්ලා බයවෙලා වැඩේ අවුල්කරගත්තෙ නෑ..
    ජයවේවා!

    • @dineshwickramasinghe6785
      @dineshwickramasinghe6785 ปีที่แล้ว +4

      Ane ban ape lanakave hamaoma vasge varadi vitharak hoyanna epa. Hoda deyakuth puluvannam katha karanna.

  • @SK-Rukmila
    @SK-Rukmila 8 หลายเดือนก่อน

    හරිම සතුටුයි ❤❤❤❤❤

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 8 หลายเดือนก่อน

    Adarei obata jaya wewa ediriyatama yanna wasanawa shaktiya dahiriya labewa 🙏🙏🙏🙏❤❤❤❤

  • @darshanaedirisinghe1274
    @darshanaedirisinghe1274 ปีที่แล้ว

    Sudantha...thanks 👏👏🙏🙏💟💟🤘🤘👍🌷🌷🌷🌷🌹🌹🌹🙏👏

  • @sunilkarunarathna5279
    @sunilkarunarathna5279 ปีที่แล้ว

    ❤❤❤ athatama harima adambarai predi kalakaruwa nethi paduwa den ne awagemai supiri

  • @anomawalakulu3256
    @anomawalakulu3256 ปีที่แล้ว

    සුදන්ත මහත්තය ට ස්තුතියි ලස්සනයි සින් දුව

  • @Ranjith-v8b
    @Ranjith-v8b 4 หลายเดือนก่อน

    සා නියමයි මල්ලි සුදා මහත්මයටද❤❤❤❤❤❤❤❤

  • @nammuni83
    @nammuni83 ปีที่แล้ว

    එල එල ප්‍රගියා 👊

  • @rosyweerasinghe2310
    @rosyweerasinghe2310 ปีที่แล้ว

    Excellent. Special thanks to sudantha

  • @vindyaperera7386
    @vindyaperera7386 ปีที่แล้ว +6

    තාත්තා කොහේ හරි ඉදගෙන ආශීර්වාද කරනවා ඇති සතුටු වෙනවාති