ලක්ෂ 8 සිට 20 දක්වා එන සුපිරි සැප කාර් මෙන්න(Low budget luxury cars from 8 lks to 20)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 670

  • @iroshansuranji1144
    @iroshansuranji1144 4 ปีที่แล้ว +52

    නන්දෙ මචන් මොකා මොන විදියට කමෙන්ට් කෙරුවත්,, උබේ ඉදිරිපත් කිරීම සුපිරියි බන්,, චැනල් එකට හොඳ අනාගතයක් මචන්👍 සුබ පතනවා❤

  • @sampathsuranga4206
    @sampathsuranga4206 4 ปีที่แล้ว +7

    ගොඩාක් වටිනා වැඩක්. වාහන ගැන, මාර්කට් එක, සහ තවත් බොහෝ දේ දැනගන්න අපි හැමොටම වැදගත් video එකක්. අනික නන්දෙ මචංට call එකක් දෙන්නන් පුලුවන්. බය නැතිව call කරන්න. ඔහු ඔබට යහපත් ප්‍රතිචාර දක්වනව. මේ වැඩේ දිගටම කරන්න සියලුම ශක්තිය ලැබෙන්න කියල මම ප්‍රර්තනා කරනව. ජය වේවා 😂😂😂

  • @thilinakasun7288
    @thilinakasun7288 2 ปีที่แล้ว +4

    ඇත්තට ඔය කරන ඔය වහන හදුන්ව දිම ඇත්තට වට්නව බුදු සරනයි සහොදරය

  • @rohinivijesinha3808
    @rohinivijesinha3808 4 ปีที่แล้ว +10

    ගොඩාක් වැදගත් විඩියෝවක් හොද දැනුමක් ලබා ගත්තා . ඔබට ඉදිරියටම යන්න දිරිය ශක්තිය ලැබේවා තේරුවන් සරණයි ...

  • @jeyakanthanjeyaram1621
    @jeyakanthanjeyaram1621 4 ปีที่แล้ว +5

    I will be watching your TH-cam videos, And your explanations were really good. Keep Continuing. Thank You. Good Luck And Enjoy. 🇱🇰

  • @nethmnwjayabandara7316
    @nethmnwjayabandara7316 3 ปีที่แล้ว +2

    Kia carnival eke price kohomda me daws wla...2021 August weddi ganna a kaledi yana price balal kiynnkooo please

  • @chathurangaherath5908
    @chathurangaherath5908 3 ปีที่แล้ว

    Thanak aiya me wage vido wali godak ayata godak watinawa math car ganna balan inne man me wage gan walata thiyenawa kiyala dena gena hitiye ne thaks

  • @MohamedJaleel-f9r
    @MohamedJaleel-f9r 6 หลายเดือนก่อน +1

    ane bohoma sthuthiy

  • @chamoobrothilina3526
    @chamoobrothilina3526 4 ปีที่แล้ว +4

    ගොඩක් dewal දැනගත් .🙏

  • @pmchandana
    @pmchandana หลายเดือนก่อน +1

    Supiri aiye whanayak gana heenayaknam tiyenawa

  • @gaminipemathilaka5887
    @gaminipemathilaka5887 3 ปีที่แล้ว +1

    ඔයාගේ දැනුවත් කිරීම ගොඩක් හොදයි වැදගත් වීඩියෝ එකක් බුදුසරණයි

  • @lklotteriesresalt3305
    @lklotteriesresalt3305 3 ปีที่แล้ว

    Wede niyemai nande aiya. Katha karana gaman Wede karanam supiri😉😉

  • @nirolegend
    @nirolegend ปีที่แล้ว

    Normally petrol kochchara wada karanawada cefiro eke?

  • @dimuthunilanka7264
    @dimuthunilanka7264 4 ปีที่แล้ว +27

    ❤අපිට ගන්න පුළුවන් ගානකට වාහනයක් ගැන කියල දෙන එන ලොකු දෙයක් ❤️

    • @rhd660
      @rhd660 4 ปีที่แล้ว +5

      Ow bro superb porak bn

  • @Maren-r5r
    @Maren-r5r ปีที่แล้ว

    Thanks a lot ❤❤❤❤

  • @ChandraSekara-d7q
    @ChandraSekara-d7q 5 หลายเดือนก่อน +4

    මල්ලි ඔයාගෙ මේ හදුන්වාදීම ගොඩාක් වටිනවා...ඔයා මුනගැහෙන්න හැකිද...කොහෙදීද?කොහොමද.?මට හොද කාර් එකක් ගන්න හොයනවා.උදව් කරන්න පුලුවන් ද?

    • @nandemachan7742
      @nandemachan7742  5 หลายเดือนก่อน +1

      0764202362
      කෝල් එකක් දෙන්න

  • @lakmalgamlath3964
    @lakmalgamlath3964 3 ปีที่แล้ว

    Man meka balanakota parakku athi. Eth wede supiri nande machan

  • @mohanthangavelu4745
    @mohanthangavelu4745 ปีที่แล้ว

    hari nande machan hambawemu enum

  • @nav3sux
    @nav3sux 4 ปีที่แล้ว +3

    Beautiful comparison thanks නන්දේ

  • @slmastermind4955
    @slmastermind4955 4 ปีที่แล้ว

    චැනල් එකේ Videos නියමයි. වටිනා දේවල් ගොඩක් කියල දෙනවා කියල හිතෙනවා. හැකියාවක් තියනවන්, chevrolet cruze 2003- 2005 මොඩල් ගැන Videos එකක් දාන්න. එකත් Suzuki Swift 2004 මොඩෙල් වගේ වුනාට. ඊට සාපේක්ෂව මිල අඩු වහනයක් නේ

  • @indikaruwankumara665
    @indikaruwankumara665 4 ปีที่แล้ว +1

    Hodai lassana wedak.. nodanna ayata. Hodama wedak...nandee aiya..

  • @heckshanamarawansa3672
    @heckshanamarawansa3672 3 ปีที่แล้ว

    Thank u machan.

  • @hemarathnahemarathna2006
    @hemarathnahemarathna2006 10 หลายเดือนก่อน

    Thank you

  • @sampathbandara8135
    @sampathbandara8135 4 ปีที่แล้ว

    Aduwata van eakak ganne kohomada hoda ththwe tiyena eakak

  • @akila90821
    @akila90821 3 ปีที่แล้ว +1

    thel kochharaak karanawada hariyatana cefiro eke

    • @nandemachan7742
      @nandemachan7742  3 ปีที่แล้ว

      ලීටරයට 7 ක් විතර

  • @Soosisuresh
    @Soosisuresh 8 หลายเดือนก่อน

    Good. ❤❤❤

  • @musiclife7745
    @musiclife7745 4 ปีที่แล้ว +1

    🤟🤟Superm Brother 🤟🤟

  • @silvaandjeewa8143
    @silvaandjeewa8143 3 ปีที่แล้ว +1

    Daihatsu gan pahadili karanna puluwanda

    • @nandemachan7742
      @nandemachan7742  3 ปีที่แล้ว

      ඉදිරි වීඩියෝ එකකින් දෙන්නම්❤

  • @_SL_NETHU
    @_SL_NETHU 4 ปีที่แล้ว +1

    Mata aduganata ganna puluvan car ekak ganna gevimata hoyaladennavada

  • @priyanthagamage202
    @priyanthagamage202 3 ปีที่แล้ว +3

    L400 මිස්සුබීසී 4wel තියනවාද ඒවාට අමතරකොටස් සහ ඒ වාහනය හොදයිද ඒ ගැන විස්තරයක් දෙන්න කො

  • @champz6917
    @champz6917 4 ปีที่แล้ว +7

    ගොඩාක් ස්තුති සහෝදරයා ,
    ගොඩක් වටිනවා

  • @jayasooriyadissanayaka6099
    @jayasooriyadissanayaka6099 3 ปีที่แล้ว

    Niyamai machan...

  • @wenurapriyashantha6112
    @wenurapriyashantha6112 4 ปีที่แล้ว +18

    අහුවෙන්නෙ නැතුව සෙකන්ඩ් හෑන්ඩ් ගන්න විදිය කියලදුන්නනම් ඉතා වටිනව.

    • @DocFate68
      @DocFate68 ปีที่แล้ว

      Eka nmaththa

    • @lalsekara1675
      @lalsekara1675 ปีที่แล้ว

      එකඟ වෙනවා A කතාවට ,,,,,

  • @thusharakumara2485
    @thusharakumara2485 3 ปีที่แล้ว +3

    වීඩියෝ එක ෆටිට අයියා කවදාවත් හිතුවේනෑ මේවගේ ගනන් වලට වාහන තියනවා කියලා❤️❤️

  • @Bhcb.7939
    @Bhcb.7939 3 ปีที่แล้ว

    Machan nande me wenakotath oya ganata ganda puluwanda?

  • @mayuriasangika7083
    @mayuriasangika7083 4 ปีที่แล้ว

    මිනි කූපර් කාර් එක ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද ප්ලීස් 🙏 කොහෙන්ද ගන්න පුලුවන්?, කොහෙද ස්පෙයා පාට්ස් ගන්න පුලුවන් ?, තව මොනවද ප්‍රශ්න ගැටලු හොද නරක හැමදෙයක් ගැනම

  • @nuwanhasaral2112
    @nuwanhasaral2112 4 ปีที่แล้ว

    Ela ela meka digatama ona weda sathanak..jaya wewa

  • @ishanvlogs-y6q
    @ishanvlogs-y6q 3 ปีที่แล้ว

    ගොඩක් පින් නැන්දේ මචන්

  • @dananjayarathnayaka2514
    @dananjayarathnayaka2514 3 ปีที่แล้ว

    Nande aiya supiri introduce ekak deñne💯

  • @ganeshanchandramohan7828
    @ganeshanchandramohan7828 3 ปีที่แล้ว +1

    Is there any kia carnival at the moment. And how about the price?

  • @chalakachamu2073
    @chalakachamu2073 ปีที่แล้ว

    Ala ala bro❤❤❤

  • @ashaneranda8519
    @ashaneranda8519 3 ปีที่แล้ว

    Opel car kohmda .. video ekk krnna barida. Nttm wisthra kiynwd

  • @nuwanhasaral2112
    @nuwanhasaral2112 4 ปีที่แล้ว

    Opel wahana gena monada hitanne awata badu tiyanawada

  • @ajithajith8604
    @ajithajith8604 4 ปีที่แล้ว

    nisan AB15 ekak matath ganna oni mata wdaw karanna puluwanda

    • @ajithajith8604
      @ajithajith8604 4 ปีที่แล้ว

      Mage namba eka 076 8012732 imo vitharai

    • @nandemachan7742
      @nandemachan7742  4 ปีที่แล้ว

      Imo nam na.whatsapp 0764202362

  • @menakajuwandarage1970
    @menakajuwandarage1970 4 ปีที่แล้ว

    Useful video thanks

  • @chrisbrown8978
    @chrisbrown8978 4 ปีที่แล้ว +1

    Thank you machang

  • @roshansachith1452
    @roshansachith1452 4 ปีที่แล้ว

    Tenx

  • @nisansalamalkanti5139
    @nisansalamalkanti5139 2 ปีที่แล้ว

    Niyamai puthe

  • @anandauduwarage5605
    @anandauduwarage5605 ปีที่แล้ว

    Please explain fuel consumption esch vehicle

  • @dilrukshaslbro8926
    @dilrukshaslbro8926 4 ปีที่แล้ว +2

    Excellent job.. නන්දේ මචන්.. Hijet වෑන් ගැනත් ටිකක් දැනුවත් කරන්න පුලුවන් නම් ගොඩාක් වටිනවා bro.. 2nd hand... අව්ලක් නැ...

  • @Jayawardana521
    @Jayawardana521 4 ปีที่แล้ว +1

    මගෙත් තියෙනව A32මොඩ්ල් එක පට්ට සැපයි යකා වගේ යන්න පුලුවන් හොඳට ඉඩ තියෙනව...ස්පෙයා පාර්ට්ස් ටිකක් හොයාගන්න අමාරුයි නමුත් නැත්තෙ නෑ...ජය

    • @kalanabandara9925
      @kalanabandara9925 4 ปีที่แล้ว

      ලීටරෙට කිලොමිටර් කොච්චරක් යනවද

    • @Jayawardana521
      @Jayawardana521 4 ปีที่แล้ว

      @@kalanabandara9925 8 k 10k thama dura nam 12k

  • @vipulasenarathna7446
    @vipulasenarathna7446 4 ปีที่แล้ว +1

    නියමයි මල්ලි.ඔහොම යමු .මේ විස්තර ප්‍රයෝජනවත්

  • @kithminasandeepa4604
    @kithminasandeepa4604 ปีที่แล้ว +2

    Cefiro තිබ්බ අය expirience කියන්න බලන්න.
    මගෙනම් අදහස අමතර කොටස් ඉතා මිල අධිකයි.

  • @hasidunisal4400
    @hasidunisal4400 4 ปีที่แล้ว

    Ane ganna ona kohomada nishan car aka ganne

  • @gaminijothige5422
    @gaminijothige5422 4 ปีที่แล้ว +2

    Man kamathiyi kia carnival van ekat. Great obage wadasatahanata.🌞

  • @nuwanprabat3110
    @nuwanprabat3110 3 ปีที่แล้ว +1

    සුපිරි 👍👍👍

  • @priyanthakumara3282
    @priyanthakumara3282 4 ปีที่แล้ว

    Very good and very nice bro

  • @කැළුම්
    @කැළුම් 2 ปีที่แล้ว

    Oyage wedasatahana godak hodai machan

  • @rumeshdesilva6943
    @rumeshdesilva6943 3 ปีที่แล้ว

    Good luck

  • @asankadedunu5219
    @asankadedunu5219 4 ปีที่แล้ว +1

    Brother thanks 👍 information

  • @sameera5997
    @sameera5997 4 ปีที่แล้ว +1

    Niyamai wade hodai 👍👍👍🚐🚗🚐🚖 suba pathanawa issarahata thawath hoda vahana tikak balanna aran enna

  • @lalsuriya6249
    @lalsuriya6249 4 ปีที่แล้ว

    Very good

  • @imeshsankalpa4698
    @imeshsankalpa4698 4 ปีที่แล้ว

    Hodai aiye thanks oyata

  • @nimeshasaduni2839
    @nimeshasaduni2839 ปีที่แล้ว

    Good one

  • @darshanapramoditha
    @darshanapramoditha 4 ปีที่แล้ว

    Supiri wadak nande aiye...Korean wahana ganan adu ai? E sake nisa ganna bayai.leda wadida..kia reo car eka kohomada

    • @nandemachan7742
      @nandemachan7742  4 ปีที่แล้ว

      Lankawe සේල් සහ බ්‍රෝකර්ස්ලා හැදුවා මතයක් ජපන් තමයි සුපිරි කියලා...වාහනවල අවුලක් නෙවෙයි

    • @studioextreme467
      @studioextreme467 4 ปีที่แล้ว

      Boing & Airbus walath leda awane machan.onima wahanayak leda denne api use krana vidiha anuwa.koriyan wahana leda neh.baya nathuwa ganna.mama Sonata ekak use kranne den 2 years wenawa.

  • @mohamedminsar556
    @mohamedminsar556 4 ปีที่แล้ว +1

    Electric car gana kiyanna sharj point kohada tiyana vistara kiyana. Mama m. Minsar

  • @disanayakadisa7474
    @disanayakadisa7474 4 ปีที่แล้ว

    Niyamai nande machen 👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽💖💖💖🙏🙏🙏🙏

  • @charithegallage2738
    @charithegallage2738 4 ปีที่แล้ว +98

    නන්දෙ මචන්, තරහ වෙන්න එපා. විනාඩි හතරක් බැලුවා, තාම නන්දෙගෙ ටෝක්ස් එක විතරයි, වාහනෙ ගැන කිසි දෙයක් පෙන්නුවෙ නෑ.
    නන්දෙගේ අදහස් අම්බානක කියලා එකම දෙ විදි දෙක තුනකට රස කරලා කියන්න ඕනෙ නෑ නෙ. කෙලින්ම සීන් එකට බහින්නකෝ.
    නැත්නම් බොහොම ටික කාලෙකින් ඔයාගෙ චැනල් එකට කණ කොකා අඩනවා

  • @pasanbhanukakaluarachchi1200
    @pasanbhanukakaluarachchi1200 4 ปีที่แล้ว +2

    Meka sira channel ekak machan..❤️

  • @nishaannishaan4352
    @nishaannishaan4352 4 ปีที่แล้ว +1

    Kauru Mona kiwat api deyak Dana gatta 👍👍👍

  • @lalsekara1675
    @lalsekara1675 ปีที่แล้ว

    Nande machan,vitz ඒකයි ,honda fit, noha මේක ගැනත් view karnnako,thanks machan .😂

  • @ශ්රීධාරා
    @ශ්රීධාරා 3 ปีที่แล้ว

    Ayye nissan cefiro fuel liter ekata k.m kiyak wedada

  • @jagathnanayakkara4769
    @jagathnanayakkara4769 4 ปีที่แล้ว

    danuwath kalata godak sthuhyi oda thumata Thanks

  • @RaviKumar-fk1ic
    @RaviKumar-fk1ic 3 ปีที่แล้ว

    Nice bro usefull and pls give a like van on.this budjet price

  • @jphrboys1039
    @jphrboys1039 4 ปีที่แล้ว +1

    එල......එල

  • @dilmax9052
    @dilmax9052 3 ปีที่แล้ว

    Yalu mata puluwannam help ekak karanawada. Mata aduwata proton waja ekak hoyala denna puluwanda

  • @ishararambukwella4433
    @ishararambukwella4433 3 ปีที่แล้ว

    awrudu 20k gihillath mechchara market ekak me car ekata thiyenawa kiyanne eka patta

  • @vasanthmg8157
    @vasanthmg8157 4 ปีที่แล้ว

    laksa 5 dila gattama Madera kiyaka gewanna onada

  • @KingMaker-ce1bd
    @KingMaker-ce1bd 4 ปีที่แล้ว +1

    Thanks bro

  • @akarshatharaka9688
    @akarshatharaka9688 4 ปีที่แล้ว

    අඩුවට ගන්න පුළුවන්, පොඩි. බඩී වෑන් ගැනත් වීඩියෝ එකක් කරනවද. සුසුකි, එව්රි, ඩයි හට්සු, මරුටි, ආදී චයිනී පොඩි වෑන් ගැන.

  • @surangamaytv7665
    @surangamaytv7665 3 ปีที่แล้ว

    great 👌broo

  • @sumanshaki2205
    @sumanshaki2205 2 ปีที่แล้ว

    Super bro enava lagade

  • @manoprathibha2058
    @manoprathibha2058 4 ปีที่แล้ว +15

    ඉදිරිපත් කිරීම ඉතාම අසාර්ථකයි. කයිවාරුව විතරයි. අවශ්‍යය දේ මාතෘකාවට අදාලව කිව්වනම් ඉවරයි

  • @dilipkumara4823
    @dilipkumara4823 4 ปีที่แล้ว

    Very good.

  • @ragulnambiyar6385
    @ragulnambiyar6385 3 ปีที่แล้ว +1

    Where is it this shop??

  • @casper124-n9f
    @casper124-n9f 4 ปีที่แล้ว

    Peugeot Vehical wala parts lankawe hoyaganna amaruida?Peugeot vehical ganath vedio ekk karnna puluwannm.Godak hodayi vedios.good luck!

  • @janakarajiw2060
    @janakarajiw2060 4 ปีที่แล้ว +72

    කතාකරන ගමන් වැඩිපුර වාහනය ගැන පෙන්වන්න...මිලෙන් අඩු වාහන පෙන්නන එක හොදයි

  • @prasadpramoda835
    @prasadpramoda835 5 หลายเดือนก่อน

    Benz mb140d 2000ven එක ගැන විස්තර දෙන්න පුලුවන්ද ?

  • @sanjeewaroshan183
    @sanjeewaroshan183 3 ปีที่แล้ว

    Me aurudde වාහන genne nadda

  • @vajirachathuranga7530
    @vajirachathuranga7530 4 ปีที่แล้ว +1

    Van ekak ganna asi van wala price ganath wahana ganath dannako
    Program eka patta 👍🤜🏼🤛🏻

  • @danushkanadun3993
    @danushkanadun3993 4 ปีที่แล้ว +9

    උබට හොද අනාගතයක් තියෙනවා සැලෙන්න නැතුව ගමනක් යමන්

  • @thamashaishani3622
    @thamashaishani3622 4 ปีที่แล้ว +1

    eka wahanyak gena windai 20k katha karanwa. wedi nadda?

    • @nandemachan7742
      @nandemachan7742  4 ปีที่แล้ว +1

      Wadiy wage.e adupauwa hada gannawa.Thanx

    • @thamashaishani3622
      @thamashaishani3622 4 ปีที่แล้ว +1

      @@nandemachan7742 oyage video godak hodai. Good luck oyata

    • @nandemachan7742
      @nandemachan7742  4 ปีที่แล้ว +1

      Thank you so much dr.

  • @ruwasilva3044
    @ruwasilva3044 4 ปีที่แล้ว

    best machan thanks.

  • @lotusk0376
    @lotusk0376 4 ปีที่แล้ว

    Thanks

  • @vipulkumuditha4182
    @vipulkumuditha4182 4 ปีที่แล้ว +1

    second hand vehiclada?? pehedili neti nisa ehuwe

  • @NEWSSLanka3
    @NEWSSLanka3 4 ปีที่แล้ว

    peugeot kohomada kiyala daanna video

  • @ඉන්දිකකුමාර-ඩ4බ
    @ඉන්දිකකුමාර-ඩ4බ 4 หลายเดือนก่อน

    Vista eka kohomada

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 4 ปีที่แล้ว

    හොද පහදා දීමක්

  • @lalithpkumara8155
    @lalithpkumara8155 4 ปีที่แล้ว +1

    Nice BRO bs

  • @indikananayakkara6631
    @indikananayakkara6631 3 ปีที่แล้ว

    නන්දෙ මචන් වැඩසටහන හොදයි පුලුවන්නම් සුසුකි එවරි වැන් රථයක් ගැනත් විඩියොවක් කරන්න