කඳුලු දෝතින් අරන් | Kandulu Dothin Aran | Denuwan Kaushaka | Sinhala Songs 2022

แชร์
ฝัง

ความคิดเห็น • 449

  • @DKFans
    @DKFans  2 ปีที่แล้ว +194

    ආදරෙයි මගෙ යාලුවෝ හැමෝටම ඔයාල තමයි මාව මේ තැන තියන්නෙ හැමදාම 🙏❤

    • @praneethsampath6026
      @praneethsampath6026 2 ปีที่แล้ว +5

      ඔයාගේ ඒ නිහතමානීකමට අපි ගොඩක් ආදරෙයි අයියන්ඩි ❤️🙏❤️

    • @nadeeshalakmali6539
      @nadeeshalakmali6539 2 ปีที่แล้ว +4

      ජයවේවා ❤️ දෙනුවන් 🥰❤️

    • @pasindudilhara2990
      @pasindudilhara2990 2 ปีที่แล้ว +4

      හැමදාම ඔයා එක්ක ඉන්නවා🥰❤️🥺🌹

    • @chethika2006
      @chethika2006 2 ปีที่แล้ว +3

      ❤️

    • @dimuthutharaka2155
      @dimuthutharaka2155 2 ปีที่แล้ว +1

      ලස්සන යි අයියෙ සිංදුව...❤☺

  • @Dilu_Nihara
    @Dilu_Nihara 2 ปีที่แล้ว +21

    හැමදාම ඔයාගේ සින්දු අහනවා අයියේ🥰... රෑට එළියට වෙලා අහස දිහා බලන් ඔයාගේ සින්දුවක් අහද්දි පුදුමාකාර සැනසීමක් හිතට දැනෙනවා...කියාගන්න බැරි තරම් සැනසීමක් ඒක..අයියට පින්🙏🥰🙏

  • @saduvlogs4750
    @saduvlogs4750 ปีที่แล้ว +3

    ආසම සින්දුවක් දැන් නුවර යනගමන් මතක් වෙනවා ඒ අතිතය අමතජ කරන්නම බැරි අතිතයක් එයා කා එක්ක ඉදියත් සතුට සැනසිම ලැබෙන්න ඕනි 🥺

  • @devikapiyumi
    @devikapiyumi 2 ปีที่แล้ว +18

    මේකනම් පිස්සුවක්. .අයියේ....ඔයාගේ වොයිස් එක තවත් ලස්සන වෙන්න ඔනී අනේ......තවත් සිංදුවක් ඉක්මනින් ඔනේ....❤❤❤👍👍👍👌👌

  • @HasiduAththanayaka
    @HasiduAththanayaka 2 ปีที่แล้ว +27

    මෙකත් හොද නිර්මාණයක් වෙන්න ඔනි කලින් වගෙම දෙනුවන් ජයවේවා ❤️

    • @DKFans
      @DKFans  2 ปีที่แล้ว +1

  • @Tha_Ra
    @Tha_Ra 2 ปีที่แล้ว +8

    කඳුලු දෝතින් අරන් බිඳුණු සිහිනය ලෙසින් ඇයිද හැරදා ගියේ මා ප්‍රියේ....😔😔💔

  • @Mihirilakmali-g3z
    @Mihirilakmali-g3z 2 ปีที่แล้ว +9

    වස් කවියක් කීවත් ලස්සනයි😍😍

  • @user-hz6um3kz6k
    @user-hz6um3kz6k 11 หลายเดือนก่อน +1

    Aderi hamadam ඔයාගෙ සිංදු වලට විතරයි

  • @iroshajayathilaka1936
    @iroshajayathilaka1936 2 ปีที่แล้ว +7

    පපුව පැලෙන්න දිලා මෙි සැරේනමි. පුදුම ලස්සනක් ❤️❤️❤️

  • @gihangumunada4498
    @gihangumunada4498 2 ปีที่แล้ว +1

    දෙනුවන් අයිය‍ෙ අසංක ප්‍රියමන්ත මහතාගෙ ‘‘හිමි නැති සෙනෙහේ ‘‘ සින්දුව ඔයාගේ කටහඞින් අහන්න ආසයි. හැමදාමත් ආදරෙයි අයියේ😍.

  • @nipuniimalsha3537
    @nipuniimalsha3537 2 ปีที่แล้ว +4

    අනේ ගොඩක් ලස්සනයි සින්දුව.. 😍😍😍

  • @pasindudilhara2990
    @pasindudilhara2990 2 ปีที่แล้ว +5

    අන්තිමට🥺,
    අදුරු සුසුමකද තවරා ගියේ...
    👆👆👆👆👆👆👆👆👆
    ඒ ටික කිව්ව විදියට ඇගේ හිරිගඩු පිපුනා අයියේ... ඇත්තම කිව්වොත් එහෙම හැමෝටම ඇගේ හිරිගඩු පිපෙන්න Sing කරන්න බෑ... මම වගේම ගොඩ දෙනෙක් ඔයාට මෙච්චර ආදරේ කරන්නේ ඔයා ඒ හැමෝටම දැනෙන්න ගායනා කරන නිසා වෙන්නැති..🥺🥰❤️ හරිම ලස්සනයි බුදු සරනයි අයියා❤️

    • @DKFans
      @DKFans  2 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි මල්ලී ❤🙏

  • @lankanalways9968
    @lankanalways9968 2 หลายเดือนก่อน

    එයාව මතක් වෙන හැමා වාරයක්ම මේ සින්දුව අහනවා.. අදටත් එයාව හිතේ උඩින්ම තියන් ඉන්නවා.. සතුටින්ම ඉන්න ඕනි.. ❤️

  • @sathminiyashodhara2204
    @sathminiyashodhara2204 2 ปีที่แล้ว +6

    ඇබ්බැහි වෙලා ඉන්නේ voice එකට 🧡❤💙💛

  • @dilanidissanayake2659
    @dilanidissanayake2659 2 ปีที่แล้ว

    ලස්සනම ලස්සන සිංදුවකට හිත නිවන කටහඬක් එකතු වුණාම මාරම ලස්සනයී....සියලු වැඩ කටයුතු සාර්ථක වේවා...

  • @user-ze6qk9mx7u
    @user-ze6qk9mx7u 2 ปีที่แล้ว +18

    බාවනාවක් වගෙ සින්දුවක් ලස්සනයි ඒකට ඔය කටහඩ එකතු වුනාම තවත් ලස්සනයි❤️

    • @DKFans
      @DKFans  2 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි

    • @shanvidusha1437
      @shanvidusha1437 2 ปีที่แล้ว +2

      😻ඇත්ත

    • @itechboy3454
      @itechboy3454 2 ปีที่แล้ว +2

      ඒ සින්දුවට මෙ කටහඩ එකතු වුනාම තවත් ලස්සනයි එකට මාත් එකගයි😍😍

    • @nilukavijewardana6909
      @nilukavijewardana6909 2 ปีที่แล้ว +2

      ඉශූ🥺💞

  • @paviliyanage5552
    @paviliyanage5552 2 ปีที่แล้ว +5

    හිත් නිවන්න පුලුවන් හඩක්❤........... සුබ වේවා දෙනුවන් අයියා💖💖💖

  • @diversityofthought2346
    @diversityofthought2346 2 ปีที่แล้ว +3

    විරහවම තනුවක් විය හදවත් නිවාලන.....
    good luck Denuwan🌷🌷🌷

  • @shenushekya6162
    @shenushekya6162 2 ปีที่แล้ว +26

    My favorite artist

    • @DKFans
      @DKFans  2 ปีที่แล้ว +2

  • @chamodishamika1229
    @chamodishamika1229 2 ปีที่แล้ว +3

    Wow ahan inn asai aiye supiri 🔥❤️

  • @Madhu-ed4gq
    @Madhu-ed4gq 2 ปีที่แล้ว +1

    Me Sindu Parana Unata Man Ahalawath Na Oyage Voice Eken Ahapu Palaweni Para Marama Lassanai Aiya Oyage Voice Eka Den Bawanawak .Eka Sinduwak Dahparakata Wada Ahanna Asai Good Luck Thawa Lassana Songs Godak Oni Jesu pihitai🤲🙏🤲

  • @anneharshi686
    @anneharshi686 2 ปีที่แล้ว +3

    අම්බෝ ඔයාගේ වොයිස් එකනම් පිස්සුවක් අයියේ ....මරන්නද ,,,මැරෙන්නද හිතාගන්න බෑ. ඔයගේ songs මගේ 4න් එකේ පිරිලා...🙏❤

  • @SLPositiveBro_SachiDilshan_SP_
    @SLPositiveBro_SachiDilshan_SP_ 2 ปีที่แล้ว +1

    තවත් දුර ලස්සන ගමනක් යන්න තියෙනවා ඔයාට. විශ්වාසයි ඒ ගමන ඔයා අනිවාර්යෙන් යනවා වගේම අපි හැමෝම ඒ සාර්ථක ගමනේ රසිකයෝ විදියට සෙනෙහසින් දෙනුවන් අයාගෙන ඔයත් එක්කම ඉන්නවා දෙනුවන් .... ❤❤❤❤❤

  • @mahiyaff7
    @mahiyaff7 2 ปีที่แล้ว +2

    Ayye oyage sindu mama hamadama ahanawa mara lassani...😊❤🔥👌

  • @sasidunethamina3808
    @sasidunethamina3808 2 ปีที่แล้ว +5

    Supiriyak thama♥️♥️
    බුදුසරණයි aiye 🙏😘

  • @shenu6798
    @shenu6798 2 ปีที่แล้ว +3

    ඒ voice එකහ් පිස්සුවක්😌❤️💯

  • @sithugamage1130
    @sithugamage1130 ปีที่แล้ว +1

    මන් මේ සින්දුවට ගොඩක් ආසයි අනිත් සින්දුත් එ වගේම ලස්සනයි තෙරුවන් සරණයි අයියේ ඔයාට ❤️❤️😘

  • @Yasi_2005
    @Yasi_2005 2 ปีที่แล้ว +5

    ගොඩාක් ලස්සනයි...😍😍😍 ගැම්මක් තමයි දෙනුවන් අයියේ...!!!❤️❤️❤️

  • @ravinduharshana5661
    @ravinduharshana5661 2 ปีที่แล้ว +4

    අහන්න අහන්න ආස හිතෙන කටහඬක් 🥰 පිස්සුවක් වගේ 🥰

  • @thamaramadhushani
    @thamaramadhushani ปีที่แล้ว

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ ලස්සන සින්වක් ලස්සන වචන ටිකක් බුදු සරණයි!!...

  • @UnlockPattern-wl4bj
    @UnlockPattern-wl4bj ปีที่แล้ว +2

    මේක නම් වෙනස්ම feeling එකක් අයියේ. ඔයාගෙ voice එක බාවනාවක්❤❤🌷

    • @DKFans
      @DKFans  ปีที่แล้ว

      💖

  • @nethmianjula3899
    @nethmianjula3899 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි භාවනාවක් වගේ 🌎❤

  • @dinudinu653
    @dinudinu653 2 ปีที่แล้ว +17

    ඔයාගෙ කටහඩ ඇහෙනකොට පපුව පිච්චිලා යනවා ඒ තරම්ම සියුම් වේදානාත්මක හැගීම් උපදවන කටහඩක් තියෙන ගායෙක් ඔයා.. කියන්න වචන නෑ.. ඔයා ලංකාවේ ඉන්න හොදම ගායකයෙක්.. ජානූ අක්කි වාසනාවන්තයී ඔයාවගේ කෙනෙක් ලබන්න. ඔයා ජීවත් වෙන්නෙ සාමාන්‍ය කෙනෙක් වගේ ඕනවට වඩා පොශ් නෑ ඒක තමයි අයියේ වෙන්නම ඕනේ. ඔයාගෙන් රිප්ලයි එකක් ඕනිමයි අයියේ💕💕

    • @DKFans
      @DKFans  2 ปีที่แล้ว +3

      ස්තුතියි ඔයාට ගොඩක් ❤🙏

  • @harshanadadigama4830
    @harshanadadigama4830 2 ปีที่แล้ว

    මේ වොයිස් එකෙන් කොච්චර මේ සින්දු හැමදාමත් ඇහුවත් එපා වෙන්නෙ නැ❤️❤️❤️

  • @Tha_Ra
    @Tha_Ra 2 ปีที่แล้ว +6

    මෙතෙක් ඉතින් අහන්න දෙයක් නෑ සුපිරියක් වෙන්න ඕන ❤️😊

    • @DKFans
      @DKFans  2 ปีที่แล้ว

      ❤❤

  • @amilagayanedirisinghe5017
    @amilagayanedirisinghe5017 2 ปีที่แล้ว +2

    මොකක් කීවත් ලස්සනයි ❤️❤️❤️

  • @pasindusanjuladhananjaya1986
    @pasindusanjuladhananjaya1986 2 ปีที่แล้ว +2

    ඉස්සර ඉදන් අහපු ආස සින්දුවක් ...වෙනම රහක්❤😍 ජය වේවා දෙනුවන් අයියා.

  • @pasidukeshan683
    @pasidukeshan683 2 ปีที่แล้ว +6

    සුපිරියක් දෙනුවන් අයියා ❤️

  • @smssms8989
    @smssms8989 2 ปีที่แล้ว

    නියමයි හහො 🥰♥️ .... මාරම ලස්සනයි වෙනම වෙනස්ම එකක් ෂොයි ♥️

  • @s_d_diwya_creations9828
    @s_d_diwya_creations9828 2 ปีที่แล้ว +4

    Really heart touching song 🥰🥰🥰🥰🥰, amazing voice 💖💖💖💖💖

  • @sunethwanasinghe2968
    @sunethwanasinghe2968 2 ปีที่แล้ว +2

    Brand එකක් ඔයා නම් අයියේ 🥺🖤✊

  • @harshanadadigama4830
    @harshanadadigama4830 2 ปีที่แล้ว +1

    කවර් එකක් එනකන් බලාගෙන හිටියෙ ❤️❤️❤️❤️😍

  • @pino__bbh2352
    @pino__bbh2352 2 ปีที่แล้ว +4

    ඔයා නම් පිස්සුවක් අයියේ 🥺❤️ ඒ වොයිස් එක නම් භාවනාවක් 🥰 ජේසු පිහිටයි 😊❤️

  • @chamithkaushalyaedirisingha.
    @chamithkaushalyaedirisingha. 2 ปีที่แล้ว +4

    සුපිරියක් දෙනුවන් අය්යේ....භාවනාවක් වගේ....❤️❤️🤜🤛🔥🎧🎼🎼

  • @kaveedissanayake9767
    @kaveedissanayake9767 2 ปีที่แล้ว +3

    ඒ හඩ හිත නිවනව 😍my fv artist ❤️❤️

  • @artnethurb3333
    @artnethurb3333 2 ปีที่แล้ว +1

    හැමදේම ලැබුනු ඔබ මට නොලැබුනෙ කොහොමද ඒ සිංදුවට cuver ekak karanna ko 😍

  • @janithmalshan7457
    @janithmalshan7457 2 ปีที่แล้ว +1

    නියමයි මචන් ලස්සනයි මම ඇහුවා උබේ කවර් මාර ලස්සනයි track ටික හදාලා තියෙනවා බුද්දික මිහිර බන්ඩාරගේ ඒ දවස් වල අපි පිස්සුවෙන් වගේ අහපු සින්දුවක් 90 ගනන් වල කොල්ලො කෙල්ලෝ ඊලගට දෙන්න සුදම් චාමරගේ මට තහනම් මල් කැකුලෙන් එක❤❤

  • @roshanisiriwardhana7523
    @roshanisiriwardhana7523 2 ปีที่แล้ว +4

    ඔයා නම් පිස්සුවක් අයියේ...කටහඬ ගැන කියන්න වචන නෑ...ඔයාගෙම සිංදු විතරයි තියෙන්නේ මගේ ලිස්ට් එකේ..❤

  • @KohobangeChandrika-mh4jg
    @KohobangeChandrika-mh4jg ปีที่แล้ว +1

    Hemadama malli oyage song ahanawa.❤❤❤❤❤🥰🥰💓💓😍

  • @nethinishehara8038
    @nethinishehara8038 2 ปีที่แล้ว +1

    Mn asama gayakaya oya. Lassanai aiye oyge voice eka. 😊❤️.. Good luck

  • @sithijasithija720
    @sithijasithija720 ปีที่แล้ว +1

    Mage asama gayakaya .harima lassany aiyye oyage sindu .❤♥️

  • @athulapriyantha926
    @athulapriyantha926 2 ปีที่แล้ว +2

    සුපිරි අදත්. ලස්සනයි. බුදුසරණයි ❤️❤️❤️❤️

  • @isulachandimalfans
    @isulachandimalfans 2 ปีที่แล้ว +5

    ජය වේවා අයියේ ඉතාමත් ලස්සන ගීතයක් 👌🔥❤️

  • @manulakshi728
    @manulakshi728 2 ปีที่แล้ว +1

    Lassanai ❤️❤️❤️❤️Malli godaak.oya Mona sinduwa kiwwath original song ekata wada lassanata kiyanawa.mama nam original song eka ahanne na.oyage katahada bawanawak wage.adarey 💖💖💖💖💖🥰malliyo

  • @sandalimadushika3470
    @sandalimadushika3470 2 ปีที่แล้ว +4

    අදත් සුපිරිම වැඩක්.මාරම ලස්සනයි......❤️❤️😍😍 ළඟ ඉන්න පැතුවාට මට ළංවෙලා සිංදුවටත් cover ekk dennko..

  • @Malinduthanushka
    @Malinduthanushka 2 ปีที่แล้ว +1

    Mekath playlist ekata 🥰🥺

  • @shengaming6532
    @shengaming6532 9 หลายเดือนก่อน +1

    buddika mihira bandar aiyage sinduwat suparm sadarenyk karla tiyanwa .meka wenma rahak .supiriyk . adarei 🥰🔰

  • @damithdissanayake3121
    @damithdissanayake3121 2 ปีที่แล้ว +3

    මරු දෙනුවන් අයියේ.හැමදාම හදවතටම කතාකරනවා 🤘💝. සුදම් චාමරගේ සින්දුවකුත් කරන්න අනිවාරෙන්

  • @yasiruabhayasena9927
    @yasiruabhayasena9927 2 ปีที่แล้ว +2

    එඩ්වඩ් ජයකොඩි ගෙ ලස්සන සින්දු ටිකක් ඕනි ❤️

  • @kaveeshalakshan7677
    @kaveeshalakshan7677 2 ปีที่แล้ว +1

    අහනකොට වෙලාව පාන්දර 3.30යි....ආයෙ ඉතින් සනික ඩවුන්ලෝඩ් කරා අහන්න කලින්.දන්වා සුපිරියක් කියලා.😁😁😁❤️❤️❤️

  • @Cmusicstudio24
    @Cmusicstudio24 2 ปีที่แล้ว +4

    භාවනාවක් අයියේ ❤❤

  • @manolimanoli8544
    @manolimanoli8544 2 ปีที่แล้ว

    අයියේ ඔයා ගේ කටහඩ භාවනාවක් වගේ. හිතට මාර විදියට දැනෙනවා.සුබ පතනවා ඔයාට අයියා . ❤️

  • @rosequeen3457
    @rosequeen3457 2 ปีที่แล้ว

    කියන්න වචන නැ දෙනුවන් අයියේ.nice..... I wish you all the best

  • @pasindunavod3636
    @pasindunavod3636 2 ปีที่แล้ว +1

    ජය වේවා සහෝදරය..😍

  • @ishanpasindu2299
    @ishanpasindu2299 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි අයියෙ ඔයාගෙ voice එක 👍👍

  • @praneethsampath6026
    @praneethsampath6026 2 ปีที่แล้ว +8

    අදත් සුපිරිම වැඩක් තමයි දෙනුවන් අයියා❤️🥰

    • @DKFans
      @DKFans  2 ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලි ❤

  • @harshadimantha3392
    @harshadimantha3392 2 ปีที่แล้ว +1

    Hamadama wage adath hawathatama danuna oyage katahadata man godak asai aiye jaya wewa 👍💪❤️🥰

  • @athulapriyantha926
    @athulapriyantha926 2 ปีที่แล้ว +2

    මේකත් බලමු. ආදරෙයි. බුදුසරණයි.

  • @chathrikanchana3102
    @chathrikanchana3102 2 ปีที่แล้ว

    My Favourite Aritist.❤
    lassanai e voice eka. kochchara ahuwath epa wenne na. suba pathanawa oyata sithana pathana hamadeyakma itu wenna kiyala. Thawa me cover one. parissamen. Good luck. ❤️😘❤️😘

  • @vishmirangana468
    @vishmirangana468 2 ปีที่แล้ว +3

    Hrim ලස්සනයි aiy.❤️❤️ oyage katahad bawnawk aiy. 💆💆👍. All the best aiy 🥰🥰🤟

    • @DKFans
      @DKFans  2 ปีที่แล้ว +1

      ස්තුතියි නංගි ❤

  • @taniyagunavardhana5810
    @taniyagunavardhana5810 2 ปีที่แล้ว +4

    I'm your crazy fan.. ❤️😋 best voice in my mind.. ❤️

  • @1club931
    @1club931 2 ปีที่แล้ว +8

    Vini මතක් උනා 😂💖

  • @harshanadadigama4830
    @harshanadadigama4830 2 ปีที่แล้ว +1

    කියන්න දෙයක්නැ වෙනදා වගෙම සුපිරි පට්ටම😍❤️

  • @gavinduheshan3512
    @gavinduheshan3512 2 ปีที่แล้ว +1

    ♥️Verry beautyfull song denuwan aiya මේ වගේ තව ඕනි ගොඩක් ලස්සලයි ♥️♥️♥️

  • @tharaka1654
    @tharaka1654 2 ปีที่แล้ว +3

    මාරම ලස්සන voice එකක් 🥰
    සුපිරියි denuwan අයියේ 👍

  • @isaraerandiginige7088
    @isaraerandiginige7088 2 ปีที่แล้ว +1

    ආසම සිංදුවක් මාරම ලස්සනයි

  • @harshanadadigama4830
    @harshanadadigama4830 2 ปีที่แล้ว +1

    පට්ටම දෙනුවන්😍❤️

  • @madhumihiranga318
    @madhumihiranga318 2 ปีที่แล้ว +1

    kiyanna wachana na Aiya.harima lassanai song eka .Good luck !Bs.❤❤❤☺️🥰

  • @madushanthannakon1565
    @madushanthannakon1565 2 ปีที่แล้ว +2

    ලස්සනයි අයියේ.සුපිරි ජයෙන් ජයම වේවා.😍😍😍

  • @ShaminiIshara-us5ey
    @ShaminiIshara-us5ey 11 หลายเดือนก่อน

    පපුව පිච්චෙනවා මේසැරේනන් .නියමයි අයියේ

  • @nishadidishara-yj8gw
    @nishadidishara-yj8gw 10 หลายเดือนก่อน +2

    E voice eka bawanawak ❤❤❤

    • @DKFans
      @DKFans  10 หลายเดือนก่อน

      Thank you 🥰🥰🥰

  • @sankethasr045
    @sankethasr045 2 ปีที่แล้ว +1

    ඒකත් ලස්සනයී....😍😍😍

  • @dimuthutharaka2155
    @dimuthutharaka2155 2 ปีที่แล้ว +2

    ලස්සන යි...❤🥺

  • @madudananji-vs1ik
    @madudananji-vs1ik 9 หลายเดือนก่อน

    මේ දවස් වල අයියගේ සින්දු තමා කැසට් එකේ හයියෙන්ම දාන්නේ😁😁 කියන්න වචන නැ ඒ තරම් ලස්සනයි ❤

  • @nisansalamaduhansi9222
    @nisansalamaduhansi9222 2 ปีที่แล้ว

    සිය පාරක් අැහුවත් එපාවෙන්නෙනන් නෑ...👌👌👌👌👌

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි ලස්සනයි යාලු තෙරැවන්සරනයි ඔයාට අනේ අජිත් අයියා සිංදුවක් ඔිනැ .😘😘😘❤️❤️❤️❤️❤️❤️

  • @hasithasamarasinghe3528
    @hasithasamarasinghe3528 2 ปีที่แล้ว +1

    Marama lassanayi machoo.❤️

  • @Umeshi2389
    @Umeshi2389 2 ปีที่แล้ว +1

    Lassnai ayya ahnn asama voice ekk gd luck❤️

  • @user-xo5cm8zc5m
    @user-xo5cm8zc5m ปีที่แล้ว

    2022.11.20 ඇහුවේ මේක..අම්මෝ ආගමක් මචන්..පරණ සින්දුවට 1000%ක් සාධාරණයක් කරලා..එකෙන්ම Respect 🧡🧡🧡🍻🍾🍹

  • @amilagamlath4015
    @amilagamlath4015 2 ปีที่แล้ว +1

    Super❤️‍🔥👌👌👌සුපිරිම

  • @shansankalpa3396
    @shansankalpa3396 2 ปีที่แล้ว

    සුපිරියක්.ජය වේවා...❤️😍

  • @chamilasubashini2840
    @chamilasubashini2840 4 หลายเดือนก่อน

    Dawashakata ki parack mallige sindu ahanawada api hamoma 🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @sidathkokila5547
    @sidathkokila5547 2 ปีที่แล้ว +2

    අදත් ලස්සන වැඩක් ❤️🙏🤘

  • @gkp7225
    @gkp7225 2 ปีที่แล้ว +1

    ඔයාගෙ cover song මරු 👌. මාර voice එකක් තියෙන්නෙ .සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනව 💓💓

  • @nadishanisupiirirathnayake6624
    @nadishanisupiirirathnayake6624 2 ปีที่แล้ว +1

    කියන්න වචන නැ අයියේ❤❤👌👌👌🌷🌷🌷

  • @amigirl901
    @amigirl901 2 ปีที่แล้ว +1

    Âll The Best Aiya 🌹

  • @uditha5972
    @uditha5972 ปีที่แล้ว

    මොන වෙඩ තිබ්බත් නිද ගන්න ටිකෙ මෙ.කඩහඩ අහලා නිදා ගන්න එක පුරුද්දට ගිහිම්.තනි වෙච්ච හිත් වලට මෙ මන් වගෙම.දුකක් දෙනනවා අති නෙද ගොඩක් එයලාට මෙ මට වගෙ කදුලු එනවා අති නෙද 😒මෙ කඩහඩ මරම.Bavanavak වගෙ එ තරමට ලස්සනයි හෙමදම පරිස්සම්.කර ගන්න ඔය කටහඩ☺️

    • @DKFans
      @DKFans  ปีที่แล้ว

      ❤️

  • @ShiwanthaSashen
    @ShiwanthaSashen 2 ปีที่แล้ว +1

    Eka pattai machooo ❤❤❤🎶

  • @kaushalyajayashinha8953
    @kaushalyajayashinha8953 ปีที่แล้ว +1

    Puduma lassanai aiye voice eka.

    • @DKFans
      @DKFans  ปีที่แล้ว

      ❤️