ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අද රජයේ නිවාඩු දවසක් වෙලත් මේ දිවුරුම් දීම බලන්නේ අපි Office එකේ Phone එකෙන්.අද බස් නෑ මිනිස්සු පව් පාරවල් වල රස්තියාදුව.නව ජනාධිපති තුමණි මේ විශේශ නිවාඩු සහ අනෙකුත් සියළුම රජයේ නිවාඩු පෞද්ගලික අංශයේ සේවකයින්ටද එක ලෙස ලබා දෙන්න සැලැසුමක් සකස් කරන්න.කට්ටකාගෙන අපි ඔබ තුමාව බලයට ගේන්න වැඩ කරා.පෞද්ගලික කිසිම ලාබ උපකාරයක් එපා.මේ දේ මුලු ශ්‍රීලාංකික පෞද්ගලික ආයත වල සේවකයින් හටත් එක ලෙස ලබා දෙන්න.. ඔබට ජය
Yes
ඉතාම සරල ඉතාම නිහතමානීව මගේ ජීවිතයේ පළමුවරට අත් දැකපු දුප්පතාගේ හිතවතා වන අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
මේ තරම් පුංචියට හරිම ලස්සනට දිවුරුම් දීපු මේලොකෙම එකම ජනපති අනුර ජනපති විතරයි අත්දැකීම් බහුලයි අපිට සමහර ජනපතිලා දිවුරුම් දුන්නෙ පවුල් පිටින් ඒත් මේ දිවුරුම් දීම ඉතිහාස ගතවෙයි.
ඔන්න ජනපති තුමනි අපේ වැඩේ අපි කරා දැන් ඔබ තුමාගේ වැඩේ පටන් ගන්න අහින්සක් මිනිස්සු තවත් අපහසු තාවයට පත් නොකර .ඔබ තුමාට රට බාරයි සුබ පැතුම්🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐💐
අනුර සහෝදරයා අපේ වගකිම අපි ඉටු කාරා අද සිට ඔබේ වගකිම යුතුකම ඔබ ඉටු කරන්න අපිට නිකන් කිසි දෙයක් එපා පිට රට සිටින අපි ඔබට සහය වෙන්නම් අපේ දරුවන්ට හෙට ඔබ අපේ රටේ ගොඩ නගන්න බඩු මිල පහල දාන්න වෙන අපට සහන එපා අපේ රට අපේ දරුවන්ට ලස්සනට බාර දෙන්න 🙏❤️🇸🇦 🇱🇰 💪🤝
රටේ දියුන පැතුම ඔබට බාරයි මගෙ පුතේ
7පත්තරේ Nppඑකේ පලු ඇරපු එකාගෙ කටින්ම මේම කියන්න උනාම දැනෙන සතුට 🎉🎉
මේකා අනුරට මඩ ගගහ සජියට කඩේ ගියපු තරමක්..😂😂 හිනා යනව මූ පත්තරේ විස්තර කියපුවා මතක් වෙද්දී ...😂😂කරුම මෙලව්දීම පටිසන් දෙනව කියන්නෙ මේවට 😂😂😂
සුබ පැතුම් නව ජනාධිපති තුමනි අපි ඔබව මෙච්චර කට්ටක් කාලා ගෙනාවේ අහිංසක ජනතාවගේ අහිංසක ලමයිගේ අනාගතය උදෙසා සහ ලස්සන රටක් අපිට නිර්මාණය කිරීමට ඒ නිසා කරුනාකර මේ රට හදන්න 🙏 අපි ඔබව විස්වාස කරනවා
හිරුට වෙච්චි කැත වැඩේ
අද නිවාඩු දවසක් නිසා බස්වල අයිතිකාරයෝ මිනිස්සු හූරන් කනවා බස් ගාස්තු වැඩියෙන් ගන්නවා ජනාධිපතිතුමණි මෙවාට පියවර ගන්න.
ආදරණීය AKD ♥අනුර කුමාර දිසානායක♥ මහත්මා ප්රමුඛ ජාතික ජන බලවේගයට ♥🧭NPP🧭♥ මේ ජනාධිපතිවරණයෙන් අග්‍රගණ්‍ය අතිවිශිෂ්ට සුපිරිම සුපිරි විජයග්රහණයක් මුළු ලංකාව පුරාම ඉන්න සිංහල දෙමළ මුස්ලිම් සැමගේ ජනතා ආශිර්වාදයෙන් අද්විතීය ජනතා ජයග්‍රහණයක් ලබා ගත්තා අපේ රටට ජයෙන් ජයම වේවා ♥🧭♥🧭♥🧭
ජයවේවා 🙏🙏🙏🙏
නව ජනපතිට ජය වෙිවා❤️❤️👍
ඹබ තුමාට බුදු සරණ වේවා❤❤❤
සුභ පැතුම් අපේ සහෝදරයාට❤🎉🎉
සුභ පතනව නව ජනාධිපතිවරයාට ජනතාව ඔඛව පත්කර ගනු ලැබුවේ අප රටේ ජනතාවට රටට හොද අනාගතයක් බලාපොරොත්තුව ඇතුවයි ඒ බලාපොරොත්තුව ඔබ බිද නොදමනු ඇතැ’යි අප සිතන්නෙමු 🎉
හිරු තාමා හිරු මරු හිරු
ඔබතූමාට ඡායවේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️
ජය🙏🙏
තෙරුවන් සරණයි ජනපති තුමනි දිර්ග කාලයක් රටට සේවයක් කරන්න නම් ඔබ ඔබේ අවංක කම රටේ ජනතාවට සමයෙන් සතුටෙන් ජිවත් වීමට ඔබ යහපත් සේවයක් කරන්න අපේ ශ්‍රීලංකාව ලස්සන රටක් කරන්න රටවල් වල ජිවත් වන අයට සැම යුතුකමක්ම ඔබ ඉටුකර යුතුයි අපි ඔබ සමගයි මම ලෙබනන් අපේ රට ලස්සන රටක් කරන්නට ඔබට ශාක්තිය ලැබේවා බුදුසරණයි ❤❤❤❤❤
අපි ආවෙ ජනාධිපති දිවුරුම් දීම බලන්න නිවේදකයගෙ බයිලා අහන්න නෙමෙයි .
❤️👍ජය වේවා ජනාධිපතිතුමනි. අපේ රට ගොඩ ගන්න. රටට ආදරේ කරන්න. නැවත නැවතත් ඔබතුමාට ජනාධිපති වෙන්න පුළුවන් ජනතාව අපේක්ෂා කරන පාලනය ගෙනගියොත්. අපි ඔබතුමාව විශ්වාස කරලා ඡන්දය දුන්නෙ. ජය වේවා!!! මගේ රටට යහපතක් ම වේවා!!!
සුබ පැතුම් නව ජනාධිපති තුමනි අපි ඔබව මෙච්චර කට්ටක් කාලා ගෙනාවේ අහිංසක ජනතාවගේ අහිංසක ලමයිගේ අනාගතය උදෙසා සහ ලස්සන රටක් අපිට නිර්මාණය කිරීමට ඒ නිසා කරුනාකර මේ රට හදන්න අපි ඔබව විස්වාස කරනවා2Reply
සැත්තෑ සය වසක් කෑවෙමු සවි කට්ට.....ගැත්තෑ වුන් ලෙසට කඹුරපු අපි මොට්ට.....සිත්ලෑ ලෙසට සැප විදවපු රුපු දොට්ට.....ගත් පෑ එඩිය උරදෙමු ගෙන දුක් ගොට්ට.....බිදුණු නිවස සමතලාව පොළොව මත......රැදුණු වෙහස ගෙව්වෙමු කල් පෙලුනු සිත.......බැදෙන ලක් නිවස රිසි පදනමක් ඇත.....පුහුණු සවිය පෙන්වමු එහි නිමක් ඇත......සේද මාවතක් අප ම්තු පරපුරට.....භේද නොමැති කුලුපග මිතුරන් ලෙසට.......වීද පාන රැස් සමගිව රට දියුණුවට.....ජනතාවනි එක්ව නැගිටිමු ගෙන දිරි කරට......
නව ජනපති තුමනි ඔබට ජය......
ජනපතී තූමනි ඔබට තූති බාරයි ඔබට රටදූක දන්න නිහතමානි නවකයෙක් වන්න අපට ඕනි එචිචරයි
Jaya wewa nawa janadipathi thumata. ❤❤❤❤❤❤❤❤
සුබ පැතුම් ජනාධිපති තුමණි..
Current bill හොඳටම වැඩි කරලා හැම දේකම බදු වැඩි කරලා ණය නොගෙවා ඉද්දි පෝලිම් අඩු වුණා... හැබැයි ඒකත් UNP , pohotti, සබජෙ ප්ලෑන් එකක්. 2022 අරගලය වෙලාවෙ ගෝටා පැනලා යද්දි, ජනතා ඡන්දයක් තියන්න බැරි නිසා පාර්ලිමේන්තුව ඇතුළේ හොරුටිකම ඡන්දයක් තියලා 2022 රනිලව පත් කර ගත්තෙ හොරු ටිකයි, පාස්කු ප්‍රහාරය මොලකරුවො ටිකයි ආරක්ෂා කරගන්න. පට්ට ණයක් අරන්, රටෙත් කෑලි හොරාට විකුණලා, පාස්කු ප්රහාරයටත් සම්බන්ධ වෙලා මිනිස්සුන්ගෙ ලේ රහට කෑදර වුණ, 88,89 බටලන්ද ඇතුළු වදකාගාර වල අහිංසක කොල්ලො දස වද දීලා , පොඩි කෙල්ලො දූෂණය කරලා තරුණයො 7000 කට වැඩිය මරපු එකාට respect ගගා වහල් වෙලා තව ඡන්දෙ දාලා මේ රටේ දරුවන්ට ඉන්න රටක් නැති කරන්න එපා 🙏 මුට තියෙන්නෙ රටට ආදරක් නෙවෙයි බල තණ්හාව... ඒකනෙ ආයෙ මහ මැතිවරණයට එන්න හදන්නෙ ... ශ්‍රී ලංකාව නැමැති දරුවාව, බටලන්දෙදි දූෂණය කරලා මලුවට ඇණ ගහලා , වීදුරු කටු කවලා පෙට්‍රල් පොවලා මරද්දි දුක හිතුණෙ නෑනේද 😢 ජනතාව දැන්වත් ඇත්ත තේරුම් ගන්න. නැත්නම් රනිල් විකුණුම්බා රටම විකුණලා අපිවත් විකුණලා දානවා
සුභ පැතුම් අභිනව ජනාධිපති තුමනි.දීර්ගායුෂ ලැබී රටත් ජාතියත් අභිමානයෙනි නිගා සිටුවීමට ඔබ තුමන් ප්රමුඛ ජාතික ජනබල වේගයට හැකිවේවායි සුභ පතමි.
Teruwan saranai
ගලවා සළුපිළි අයුක්තියේ ගලවා ආභරණ අධර්මයේ පෙන්වනුයේ පුත් නුඹමයැ නිරුවත පාලක ,ගාතක ජඩයන්ගේ
නව ජනාධිපති තුමන්ට රට සුරකින්නට ශක්තිය ෙෙධර්ය ලැ ෙබිවා
මමත් හිතන්නෙ පුංචි තැන ඉදන් මේ තැනට ආව නිසා අපේ නව ජනාධිපති අනුර කුමාර දිසායක මහතා රටේ ජනතාවගේ දුක අදුරනව ඇති කියල දැන් ඔබට බාරයි ජනතාව වෙනුවෙන් ඔබේ කාලය වැය කරන්න ජයවේවා තෙරැවන්සරංණයි 🙏❤️
බුදුසරණයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටෙන් අපේ දරැවන්ට හොද රටක් හදන්න ඔබතුමාට හැකිවෙිවායි සුබපතනවා
සජිත් ජනාධිපති වුණානම් අද කොහොම තියෙවිද, හිරු කොහොම නටයිද 😂😂😂😂😂
😂
අම්මා කොහොම සතුටු වෙනවා අති ද ? තුනුරුවන් සරනයි අම්මාට ඔයාට වගෙ ම සතුටක් අපිටත් තියෙන්නේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුබ නැකතට ....රට අනුරට ....අපිට නිදහසෙ සතුටින් ජීවත් වෙන්න පුළුවන් කමක් හදලා දෙන්න ජනපති තුමනි
Jaya wewaa❤ janadipati thumani❤
❤❤❤❤❤❤❤❤❤
Simple and sweet. Jjayawewa sri lanka
My heartiest congratulations !❤❤❤❤🎉🎉🎉🎉
නව ජනාධිපති තුමෙණි ඔබට ජය වෙිවා 😊
Theruwan saranai මධුසංඛ malli ratata suba wewaa ratak සංවර්ධන wewasi pathami dugi duppath minisunta ආභරණයක් wewaai pathami anura කුමාර දිසානායක malli ratata hoda ජනපති kenek wewaa suba ratak lassana ratak wewaai pathami budusaranai budusaranai budusaranai ❤❤❤❤
Nawa janapathi thumani Obata rata barai. DARUWANTA Nidahas niwahal lassana ratak apata hadala denna.oba thumata siyalu shakthiya dairya lebeewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Verry good
Jayawewaaa obathumata ape rata godoganna lebewa Teruwan saranai
ජය වේවා ජනාධිපතිතුමනි🎉
❤❤❤❤
හිරු එක අනිවාරෙන් පාඩ්මක් ඉගැන්ව් ය යුතුයි අනුර
රට බාරයි නුඹට සහෝදරයා ❤
මේකා මේ කටින්ද මේ කතාකරන්නෙ
ඒක තමයි
😂😂😂😂😂
කව්ද අනේ ඒකෙනා
Janapathithumani subapatbum💐💐💐💐
Ape wagakima apikala den rata obata barai jayawewa. Budusaranai
සුභ පැතුම් ජනපති තුමනි
ගොඩක් සතුටුයි.❤
Congratulations sir👏👏
ඔන්න මහජනතාව එයාලගෙ වැඩේ හරියටම කලා.දැන් ඔබතුමාගෙ වාරෙ.
Oba thuma awankawa hamadema karanna rata wenuwen. Ehema unoth lankawe janathawa hamadama oba samagai❤️❤️
මෙච්චර ඉක්මිනට දිවුරුම් දීමක් ඉවර උනාද කොහෙද
❤❤❤adarai hiruta shafm akata👋👋👋👋
සුභ පැතුම් ❤
මේකා අනුරට මඩ ගගහ සජ්ජට කඩේ ගියපු තරමක්..😂😂 හිනා යනව මූ පත්තරේ විස්තර කියපුවා මතක් වෙද්දී ...😂😂කරුම මෙලව්දීම පටිසන් දෙනව කියන්නෙ මේවට 😂😂😂
යකො ප්රවෘත්ති නම් ප්රවෘත්ති කියපන්. වල් වටාරම් කියවන්නේ
ජේර් රට විනාශ කරා රනිල්ද ලංකාවේ එතෙක් මෙතෙක් තිබුණොතිබූ ඉතිහාසය වෙනස් කළාඅන් ජාතිකයින්ට මහාචන්දන පැමිණිම ඉඩදීම ඒක වහාම වෙනස් කළ යුතුයි මේ බංගල දේශයවත් පකිස්ථානයවත් ඉන්දු නීසියාව නෙමෙයි මෙය වහාම වෙනස් කළ යුතුයි
අමිමො ඉතින් හිරැ පවි නේද 😅😅😅😅
Congratulations on becoming the new President of Sri Lanka, President Anura. We would like to extend our heartfelt wishes to you from Australia as you take on the responsibility of leading our homeland into a brighter future.
❤❤❤❤❤❤❤❤❤❤❤
පළවෙනි parata dakke වාහනේ දොර thama aragena. වාහනේට nagala yana ජනපති kenk.ලංකාවේ පළවෙනි para paule කට්ටිය නැතුව diurm dimak.sarala bawak.❤❤❤
❤❤❤❤❤❤❤ suba pathu oba thumata
ජය වේවා ❤️❤️🩹
Obata janadipathithumani niduk nirogi jiwithayak labewa🙏🙏❤️rate anaagathaya obata baarai ayata nisi salasumakin kriyathmaka wenna janadipathithumani
Congratulations 🎉
මුල ඉදන් එන කෙනාගෙ කැටයම් නෑ.. වැඩ විතරයි
❤
Ratata subama suba anagathayak🎉🎉❤❤❤
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
AKD ❤
🥰🥰🥰
Jaya wewea. oman rate sita❤❤❤❤
❤ 🇱🇰 🇱🇰 🇱🇰
Suba Pathum ape janadhi pathithumani😊😊❤
Kawru khoma kiuwat atsana shafm akata adaran adarai hiruta hamadama🌹🌹🌹🌹❤❤😂
Akd❤❤❤❤
Kaya wewa janapathi tumani.
Attitude..that is called Attitude...all other fake leaders..cleanse your attitude..learn from AKD..
ජනපති තුමාට ජයවෙවා❤❤❤❤❤❤❤❤❤
ආ..... උබ ඉන්නො නේ
උබ කිව්ව වගේ කැන්වසින් එද්දි ID හැන්ගුව 😂😂
Kiyapu dewal oba thuma karanna ekai watinne
Hiru akata revila inne dan 😂😂😂
කෝ සජියා 😂
Aio hiruta una wadak😂😂😂😂😂
මේ අනික් හොරිකඩයා
sajiyata kadee yamu
Congratulations kaura hari kiyanna dan anura president 👏 tana hatiyata kata koranna daspalna meting akaka nowa
හිරු රෙදි ඉල්ලෙ😂😂😂
කොල්ලගේ ලස්සන බලපල්ලා
Apita oya kiyana vidiyatama wada pennanna ona atakota awurudy 7 hari enna puluwan jaya wawa
Awurudu 20k rata wenuwen kapa karapu rataweruwan wana apithat sahanayak denna
අද රජයේ නිවාඩු දවසක් වෙලත් මේ දිවුරුම් දීම බලන්නේ අපි Office එකේ Phone එකෙන්.අද බස් නෑ මිනිස්සු පව් පාරවල් වල රස්තියාදුව.නව ජනාධිපති තුමණි මේ විශේශ නිවාඩු සහ අනෙකුත් සියළුම රජයේ නිවාඩු පෞද්ගලික අංශයේ සේවකයින්ටද එක ලෙස ලබා දෙන්න සැලැසුමක් සකස් කරන්න.කට්ටකාගෙන අපි ඔබ තුමාව බලයට ගේන්න වැඩ කරා.පෞද්ගලික කිසිම ලාබ උපකාරයක් එපා.මේ දේ මුලු ශ්‍රීලාංකික පෞද්ගලික ආයත වල සේවකයින් හටත් එක ලෙස ලබා දෙන්න.. ඔබට ජය
Yes
Yes
ඉතාම සරල ඉතාම නිහතමානීව මගේ ජීවිතයේ පළමුවරට අත් දැකපු දුප්පතාගේ හිතවතා වන අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
මේ තරම් පුංචියට හරිම ලස්සනට දිවුරුම් දීපු මේලොකෙම එකම ජනපති අනුර ජනපති විතරයි අත්දැකීම් බහුලයි අපිට සමහර ජනපතිලා දිවුරුම් දුන්නෙ පවුල් පිටින් ඒත් මේ දිවුරුම් දීම ඉතිහාස ගතවෙයි.
ඔන්න ජනපති තුමනි අපේ වැඩේ අපි කරා දැන් ඔබ තුමාගේ වැඩේ පටන් ගන්න අහින්සක් මිනිස්සු තවත් අපහසු තාවයට පත් නොකර .ඔබ තුමාට රට බාරයි සුබ පැතුම්🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐💐
අනුර සහෝදරයා අපේ වගකිම අපි ඉටු කාරා අද සිට ඔබේ වගකිම යුතුකම ඔබ ඉටු කරන්න අපිට නිකන් කිසි දෙයක් එපා පිට රට සිටින අපි ඔබට සහය වෙන්නම් අපේ දරුවන්ට හෙට ඔබ අපේ රටේ ගොඩ නගන්න බඩු මිල පහල දාන්න වෙන අපට සහන එපා අපේ රට අපේ දරුවන්ට ලස්සනට බාර දෙන්න 🙏❤️🇸🇦 🇱🇰 💪🤝
රටේ දියුන පැතුම ඔබට බාරයි මගෙ පුතේ
7පත්තරේ Nppඑකේ පලු ඇරපු එකාගෙ කටින්ම මේම කියන්න උනාම දැනෙන සතුට 🎉🎉
මේකා අනුරට මඩ ගගහ සජියට කඩේ ගියපු තරමක්..😂😂 හිනා යනව මූ පත්තරේ විස්තර කියපුවා මතක් වෙද්දී ...😂😂කරුම මෙලව්දීම පටිසන් දෙනව කියන්නෙ මේවට 😂😂😂
සුබ පැතුම් නව ජනාධිපති තුමනි අපි ඔබව මෙච්චර කට්ටක් කාලා ගෙනාවේ අහිංසක ජනතාවගේ අහිංසක ලමයිගේ අනාගතය උදෙසා සහ ලස්සන රටක් අපිට නිර්මාණය කිරීමට ඒ නිසා කරුනාකර මේ රට හදන්න 🙏 අපි ඔබව විස්වාස කරනවා
හිරුට වෙච්චි කැත වැඩේ
අද නිවාඩු දවසක් නිසා බස්වල අයිතිකාරයෝ මිනිස්සු හූරන් කනවා බස් ගාස්තු වැඩියෙන් ගන්නවා ජනාධිපතිතුමණි මෙවාට පියවර ගන්න.
ආදරණීය AKD ♥අනුර කුමාර දිසානායක♥ මහත්මා ප්රමුඛ ජාතික ජන බලවේගයට ♥🧭NPP🧭♥ මේ ජනාධිපතිවරණයෙන් අග්‍රගණ්‍ය අතිවිශිෂ්ට සුපිරිම සුපිරි විජයග්රහණයක් මුළු ලංකාව පුරාම ඉන්න සිංහල දෙමළ මුස්ලිම් සැමගේ ජනතා ආශිර්වාදයෙන් අද්විතීය ජනතා ජයග්‍රහණයක් ලබා ගත්තා අපේ රටට ජයෙන් ජයම වේවා ♥🧭♥🧭♥🧭
ජයවේවා 🙏🙏🙏🙏
නව ජනපතිට ජය වෙිවා❤️❤️👍
ඹබ තුමාට බුදු සරණ වේවා❤❤❤
සුභ පැතුම් අපේ සහෝදරයාට❤🎉🎉
සුභ පතනව නව ජනාධිපතිවරයාට ජනතාව ඔඛව පත්කර ගනු ලැබුවේ අප රටේ ජනතාවට රටට හොද අනාගතයක් බලාපොරොත්තුව ඇතුවයි ඒ බලාපොරොත්තුව ඔබ බිද නොදමනු ඇතැ’යි අප සිතන්නෙමු 🎉
හිරු තාමා හිරු මරු හිරු
ඔබතූමාට ඡායවේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️
ජය🙏🙏
තෙරුවන් සරණයි ජනපති තුමනි දිර්ග කාලයක් රටට සේවයක් කරන්න නම් ඔබ ඔබේ අවංක කම රටේ ජනතාවට සමයෙන් සතුටෙන් ජිවත් වීමට ඔබ යහපත් සේවයක් කරන්න අපේ ශ්‍රීලංකාව ලස්සන රටක් කරන්න රටවල් වල ජිවත් වන අයට සැම යුතුකමක්ම ඔබ ඉටුකර යුතුයි අපි ඔබ සමගයි මම ලෙබනන් අපේ රට ලස්සන රටක් කරන්නට ඔබට ශාක්තිය ලැබේවා බුදුසරණයි ❤❤❤❤❤
අපි ආවෙ ජනාධිපති දිවුරුම් දීම බලන්න නිවේදකයගෙ බයිලා අහන්න නෙමෙයි .
❤️👍
ජය වේවා ජනාධිපතිතුමනි. අපේ රට ගොඩ ගන්න. රටට ආදරේ කරන්න. නැවත නැවතත් ඔබතුමාට ජනාධිපති වෙන්න පුළුවන් ජනතාව අපේක්ෂා කරන පාලනය ගෙනගියොත්. අපි ඔබතුමාව විශ්වාස කරලා ඡන්දය දුන්නෙ. ජය වේවා!!! මගේ රටට යහපතක් ම වේවා!!!
සුබ පැතුම් නව ජනාධිපති තුමනි අපි ඔබව මෙච්චර කට්ටක් කාලා ගෙනාවේ අහිංසක ජනතාවගේ අහිංසක ලමයිගේ අනාගතය උදෙසා සහ ලස්සන රටක් අපිට නිර්මාණය කිරීමට ඒ නිසා කරුනාකර මේ රට හදන්න අපි ඔබව විස්වාස කරනවා
2
Reply
සැත්තෑ සය වසක් කෑවෙමු සවි කට්ට.....
ගැත්තෑ වුන් ලෙසට කඹුරපු අපි මොට්ට.....
සිත්ලෑ ලෙසට සැප විදවපු රුපු දොට්ට.....
ගත් පෑ එඩිය උරදෙමු ගෙන දුක් ගොට්ට.....
බිදුණු නිවස සමතලාව පොළොව මත......
රැදුණු වෙහස ගෙව්වෙමු කල් පෙලුනු සිත.......
බැදෙන ලක් නිවස රිසි පදනමක් ඇත.....
පුහුණු සවිය පෙන්වමු එහි නිමක් ඇත......
සේද මාවතක් අප ම්තු පරපුරට.....
භේද නොමැති කුලුපග මිතුරන් ලෙසට.......
වීද පාන රැස් සමගිව රට දියුණුවට.....
ජනතාවනි එක්ව නැගිටිමු ගෙන දිරි කරට......
නව ජනපති තුමනි ඔබට ජය......
ජනපතී තූමනි ඔබට තූති බාරයි ඔබට රටදූක දන්න නිහතමානි නවකයෙක් වන්න අපට ඕනි එචිචරයි
Jaya wewa nawa janadipathi thumata. ❤❤❤❤❤❤❤❤
සුබ පැතුම් ජනාධිපති තුමණි..
Current bill හොඳටම වැඩි කරලා හැම දේකම බදු වැඩි කරලා ණය නොගෙවා ඉද්දි පෝලිම් අඩු වුණා... හැබැයි ඒකත් UNP , pohotti, සබජෙ ප්ලෑන් එකක්. 2022 අරගලය වෙලාවෙ ගෝටා පැනලා යද්දි, ජනතා ඡන්දයක් තියන්න බැරි නිසා පාර්ලිමේන්තුව ඇතුළේ හොරුටිකම ඡන්දයක් තියලා 2022 රනිලව පත් කර ගත්තෙ හොරු ටිකයි, පාස්කු ප්‍රහාරය මොලකරුවො ටිකයි ආරක්ෂා කරගන්න. පට්ට ණයක් අරන්, රටෙත් කෑලි හොරාට විකුණලා, පාස්කු ප්රහාරයටත් සම්බන්ධ වෙලා මිනිස්සුන්ගෙ ලේ රහට කෑදර වුණ, 88,89 බටලන්ද ඇතුළු වදකාගාර වල අහිංසක කොල්ලො දස වද දීලා , පොඩි කෙල්ලො දූෂණය කරලා තරුණයො 7000 කට වැඩිය මරපු එකාට respect ගගා වහල් වෙලා තව ඡන්දෙ දාලා මේ රටේ දරුවන්ට ඉන්න රටක් නැති කරන්න එපා 🙏 මුට තියෙන්නෙ රටට ආදරක් නෙවෙයි බල තණ්හාව... ඒකනෙ ආයෙ මහ මැතිවරණයට එන්න හදන්නෙ ... ශ්‍රී ලංකාව නැමැති දරුවාව, බටලන්දෙදි දූෂණය කරලා මලුවට ඇණ ගහලා , වීදුරු කටු කවලා පෙට්‍රල් පොවලා මරද්දි දුක හිතුණෙ නෑනේද 😢 ජනතාව දැන්වත් ඇත්ත තේරුම් ගන්න. නැත්නම් රනිල් විකුණුම්බා රටම විකුණලා අපිවත් විකුණලා දානවා
සුභ පැතුම් අභිනව ජනාධිපති තුමනි.දීර්ගායුෂ ලැබී රටත් ජාතියත් අභිමානයෙනි නිගා සිටුවීමට ඔබ තුමන් ප්රමුඛ ජාතික ජනබල වේගයට හැකිවේවායි සුභ පතමි.
Teruwan saranai
ගලවා සළුපිළි අයුක්තියේ ගලවා ආභරණ අධර්මයේ
පෙන්වනුයේ පුත් නුඹමයැ
නිරුවත පාලක ,ගාතක ජඩයන්ගේ
නව ජනාධිපති තුමන්ට රට සුරකින්නට ශක්තිය ෙෙධර්ය ලැ ෙබිවා
මමත් හිතන්නෙ පුංචි තැන ඉදන් මේ තැනට ආව නිසා අපේ නව ජනාධිපති අනුර කුමාර දිසායක මහතා රටේ ජනතාවගේ දුක අදුරනව ඇති කියල දැන් ඔබට බාරයි ජනතාව වෙනුවෙන් ඔබේ කාලය වැය කරන්න ජයවේවා තෙරැවන්සරංණයි 🙏❤️
බුදුසරණයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටෙන් අපේ දරැවන්ට හොද රටක් හදන්න ඔබතුමාට හැකිවෙිවායි සුබපතනවා
සජිත් ජනාධිපති වුණානම් අද කොහොම තියෙවිද, හිරු කොහොම නටයිද 😂😂😂😂😂
😂
😂
😂
අම්මා කොහොම සතුටු වෙනවා අති ද ?
තුනුරුවන් සරනයි අම්මාට ඔයාට වගෙ ම සතුටක් අපිටත් තියෙන්නේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුබ නැකතට ....රට අනුරට ....
අපිට නිදහසෙ සතුටින් ජීවත් වෙන්න පුළුවන් කමක් හදලා දෙන්න ජනපති තුමනි