kokara kokara DJ nonstop( amuka dumuka 2) HORIZON BAND (Manage by Aura Lanka Entertainment)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ค. 2023
  • Manage by Aura Lanka Entertainment
  • เพลง

ความคิดเห็น • 1.2K

  • @kaviyamusicstudio5367
    @kaviyamusicstudio5367 ปีที่แล้ว +54

    ට්‍රෙන්ඩින් අතරට පැමිණි මාගේ පලමු ගීතය "පිපී" ගීතය ඔයාලගෙ අලුත්ම නන්ස්ටොප් එකට ගත්ත එකට හරිම සතුටුයි.සෙට් එකටම ජයවේවා.ලංකාවේ ඉහල පෙලේ ඉන්න සංගීත කණ්ඩායමක මගේ ගීතය අහන්න ලැබෙද්දි නිහතමානී ආඩම්බරයක් හිතට දැනෙන්නෙ.බුදුසරණයි🙏😊❤

    • @PolgahawelaHorizon
      @PolgahawelaHorizon  ปีที่แล้ว +12

      ඔබට තව ලස්සන නිර්මාණ වලින් ඉදිරියට යන්න සුභ පතනවා..

    • @kaviyamusicstudio5367
      @kaviyamusicstudio5367 ปีที่แล้ว +7

      @@PolgahawelaHorizon ආදරෙයි හදවතින්ම.තවත් ගීතයක් ඉදිරියේදී එනව.ඒකත් ප්ලේ කරමු ගැම්මට 😊❤

    • @indumaudayanga8669
      @indumaudayanga8669 3 หลายเดือนก่อน +1

      මේ නන්ස්ටොප් එකෙන් තමයි ඒ සින්දුව ගැන දැනගත්තේ..ඒකත් මරු 🔥👌❤

  • @ruwaninisansala4389
    @ruwaninisansala4389 ปีที่แล้ว +27

    තව.අලූන්.සිංදූ.ඔනේ.හාද.අයියේ❤❤❤❤.කෝචිචර.ඇහූවත්.එපාවේන්නේනැ.අහන්න.අහන්න. ආසයි.. මම.මේක.දවසට.10.සැරයක්.අහනවා.❤❤❤❤❤

  • @sewwandinisansala4100
    @sewwandinisansala4100 ปีที่แล้ว +45

    කි බෝඩ් ප්ලේ කරන අයියගේ වොයිස් එක ලස්සනයි ❤️ ආදරෙයි..බුදු සරනයි හැමෝටම 💛💛..

  • @himashpethum1821
    @himashpethum1821 ปีที่แล้ว +6

    ලන්කාවෙ බෑන්ඩ් වලින් ප්‍රේක්ශකයන්ගෙන් බැනුම් අහන්නෙ නැති වැඩි හොද අහන සුපිරිම බෑන්ඩ් එකක්...🤍😇

    • @bokka9668
      @bokka9668 ปีที่แล้ว

      සිරාවටම ඈ❤️❤️

  • @nagaanahas9677
    @nagaanahas9677 ปีที่แล้ว +44

    drum ගහන තඩියා වැඩකාරයා.. ❤️. supiri.

  • @user-iy7vx2pp5e
    @user-iy7vx2pp5e 3 หลายเดือนก่อน +11

    කී බෝඩ් ප්ලේ කරන අයියගේ වොයිස් එක ගොඩාක් ලස්සනයි ❤️❤❤️‍🔥😘😘😘😘❤😘😘❤❤❤️❤️❤️❤️❤️‍🔥❤️‍🔥❤❤😘

  • @omeshsandaranga7207
    @omeshsandaranga7207 ปีที่แล้ว +159

    නටන එවුන්ට සෙට් වෙන DJ බෑන්ඩ් එක...... හොරයිසන් 😎❤️

  • @danuuofficial
    @danuuofficial ปีที่แล้ว +72

    Horizon ලාගෙ Nonstop එකක් දෙතුන් පාරකට වඩා ඇහුවෙ නැත්තං වැඩකුත් නැ .. ❤🎉

  • @badaginiyi
    @badaginiyi ปีที่แล้ว +50

    Dance එකත් ලස්සනයි . නස්ටොප් එකත් ලස්සනයි . මෙවාතමා ඕනේ.

  • @trending__hot2180
    @trending__hot2180 ปีที่แล้ว +125

    කී බෝඩ් ප්ලේ කරන අයියගෙ වොයිස් එක තමයි සෙට් එකේ ලස්සනම වොයිස් එක ❤️😍😘

  • @sampathkumaarasampathkumaa8709
    @sampathkumaarasampathkumaa8709 ปีที่แล้ว +15

    අනේ ලස්සනයි ඔයාලා කවදාවත් කාගෙවත් නංස්ටෝප් කොපි කරන්නේ නෑ😍😍 ඔයාලාගේ අලුත් විදිහට ගහනවා මාරයි මම ආසයි මේ නංස්ටෝප් ඔක්කොටම ❤️😍😌

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 ปีที่แล้ว +5

    01 million ෂුවර්,,මෙව්වනේ බං NONSTOP අමුතුවෙන් කියන්න දෙයක් නෑ,,HORIZEN දැන් බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි,,Balance 👌🔥

  • @slpodiya4515
    @slpodiya4515 ปีที่แล้ว +16

    අපු ගමන් ගමටම ඇහේන්න දාපු මන් 😍😍

  • @chamodck
    @chamodck ปีที่แล้ว +138

    හදවතේ බෑන්ඩ් එක, මේ වගේ balance බෑන්ඩ් එකක් වෙන නෑ ❤❤❤
    ලස්සන වොයිස් 4ක්
    බැකින් 100%
    Performance 100%
    තව වෙන මොන්වද ඉතින් 😊

  • @dhananjanamethmini7917
    @dhananjanamethmini7917 ปีที่แล้ว +77

    කැඩෙන්නනම් එපා කොල්ලෝ උබල ටික කවදාවත් ලංකාවේ ඊලඟ හිට් එක උබලා ආදරෙයි 🖤

  • @chamaraperera7607
    @chamaraperera7607 4 หลายเดือนก่อน +1

    මේවගේ සුපිරි කොල්ලො කඩාගෙන තමන්ගෙ බෑන්ඩ් එකට අරගෙන රගන ලොකු ලොකු බෑන්ඩ් වලට කවදාවත් මේ වගේ වෙන්න බෑ...සුපිරි 🎉❤

  • @menarictv
    @menarictv ปีที่แล้ว +69

    මේ පාර aura lanka music festival එකේ මෙකත් ගහනවා නෙද සුපිරි මෙකත් ටෙන්ඩින් යනවා ජය

    • @hasangadisanayaka
      @hasangadisanayaka ปีที่แล้ว

      gahuwe na

    • @menarictv
      @menarictv ปีที่แล้ว

      @@hasangadisanayaka එකනේ අපරාදේ

  • @user-mt5wm5cg5u
    @user-mt5wm5cg5u 4 หลายเดือนก่อน +4

    වහා ඇබ්බැහි වන සුලුයි.NoN StoP නම් Horizon තමා.🔥🔥🔥🔥🔥🔥

  • @lahirkelumpasnna-lv7pj
    @lahirkelumpasnna-lv7pj ปีที่แล้ว +2

    බැන්ඩ්.ඩ්ජෙනම් ඉතින් පොල්ගහවෙලහොරසින් තමයි ඩ්ජෙ වලට ....පට්ට ඈ...

  • @NadeeshaDeepani-qm8wp
    @NadeeshaDeepani-qm8wp 5 หลายเดือนก่อน +3

    ගොඩක් ලස්සනයි 👌❤ මං මෙික බලපු කීවෙනි පාරද කියලා වත් මතක නෑ ඒ තරම් ලස්සනයි 😘😘😘😘😘

  • @acheebaba7250
    @acheebaba7250 ปีที่แล้ว +3

    කොපි නැතිව තමන්ගේ ම දෙයක් කරන සුපිරි සෙට් එකක් ජයවේවා

  • @slliveband8384
    @slliveband8384 ปีที่แล้ว +72

    පිස්සු වැටිලා ඉන්නේ මේ දවස් වල කොහේ හිටියත් කොහේ ගියත් මේ Nunstop ටික තමා❤️
    සෙට් එක සුපිරී දැන් කැඩෙන්න නම් හිතන්නවත් එපා දෙයියෝ 🙏
    Next level Horizan 🎉❤

  • @MadunamaliDilrukshi-zx1sl
    @MadunamaliDilrukshi-zx1sl 7 หลายเดือนก่อน +3

    කවදාවත් දඩිබිඩි නස්ටොප් අහන්න පොඩ්ඩක් වත් අකමැති මන් ඔයාලගේ නස්ටොප් වලට පිස්සු වැටිලා ඉන්නේ ඇයි ද මන්දා.....red cap your voice superb ....💞💞💞💞

  • @rasikawijerathne-vn7xu
    @rasikawijerathne-vn7xu ปีที่แล้ว +4

    මගෙ යක්ෂ පැටව් ටික. ඇබ්බැහියක් මේක 💕😍

  • @S_N_travals.
    @S_N_travals. ปีที่แล้ว +98

    ලංකාවේ තියන සුපිරිම බැන්ඩ් එකක් ආදරෙයි ♥️හොරයිසන්❤❤❤❤

    • @sachisampath2150
      @sachisampath2150 ปีที่แล้ว +1

      Aniwarenma ❤❤

    • @malithisakunthala5365
      @malithisakunthala5365 8 หลายเดือนก่อน +1

      හොරයිසන් කියන්නේ ඇත්තටම ආගමක් හැමදාම ඔය වගේ නස්ටොප් කියන්න ආදරේයි හැමොටම සිංදු ටික දෙනවා ආයේ සුපිරියටම මරු ගැම්මාක් තමයි

  • @randikasadaruwan4592
    @randikasadaruwan4592 ปีที่แล้ว +7

    එක මරු horizon

  • @GamingAlvin234
    @GamingAlvin234 3 หลายเดือนก่อน +4

    Okkama supiri තව ඊස්සරහට යන්න ඔනි සෙට් එකම

  • @DeepikaPrasanthi-gp8xv
    @DeepikaPrasanthi-gp8xv 3 หลายเดือนก่อน +1

    හැමදාමත් බලනවා ඔයාලව...සෙට් එකටම බුදුසරණයි අදරෙයි ❤❤❤❤❤❤❤❤❤

  • @k.kdilshanpriyankara240
    @k.kdilshanpriyankara240 ปีที่แล้ว +26

    කීපාරක් ඇහුවද මතකත් නෑ 😆😆😆😆❤️❤️❤️

  • @thisaratharinda7791
    @thisaratharinda7791 ปีที่แล้ว +15

    මේ nonstop එක කොච්චර අැහුවත් එපා වෙන්නෑ ලස්සනයි හොරයිසන් ❤❤❤

  • @yamuna.roshani
    @yamuna.roshani 5 หลายเดือนก่อน +2

    හදවතේ බෑන්ඩ් එකක් වෙලා ඉවරයි මම කුවේට් ඉන්නේ මට ආසයි එක සෙල්පියක් ගන්න හැමෝම එක්කන් ♥️♥️❤️❤️❤️❤️❤️❤️. A තරම් හදවතට දැනිලා ඉවරයි ♥️❤️❤️❤️❤️ආදරේ ගොඩක් බුදුසරණයි ජයවේවා උම්ම්මා පිස්සුවක් මේක 💞💞🌹🌹🌹🌹

  • @NalindaRajapaksha-wi9md
    @NalindaRajapaksha-wi9md ปีที่แล้ว +2

    Horizon නම් ගැම්මක් තමයි .👌

  • @jeewankumara2528
    @jeewankumara2528 ปีที่แล้ว +7

    Polgahawela horizon ape asama කණ්ඩායම අංක 01 ආදරෙයි ආදරෙයි ආදරෙයි

  • @renukadileep7175
    @renukadileep7175 ปีที่แล้ว +6

    අම්මෝ ඒක 😍😍😍😍

  • @THE_SNT
    @THE_SNT ปีที่แล้ว +2

    Mona unath mannam lankave dakapu hodata band eka ආදරෙයි හොරයිසන් හැමදාමත් ❤️👊

  • @user-gs6pv2hr9w
    @user-gs6pv2hr9w 2 หลายเดือนก่อน +2

    සුපිරි නියමයි අයියලා තව හොද වැඩක් කරමු❤❤

  • @Nimesh26716
    @Nimesh26716 ปีที่แล้ว +41

    band නම් horizan තමයි .ආදරෙයි හැමදාම ☺️❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @Madushan615
    @Madushan615 ปีที่แล้ว +5

    Nonstop නම් horizon තමයි

  • @akalankasandakelumofficial2150
    @akalankasandakelumofficial2150 ปีที่แล้ว +17

    එදා ඉදම් ආදරේ කරන පඩ ශෝ නැති සුපිරි කොලිටි සවුන්ඩ් තියන ලන්කාවෙ මටනම් no 1 එකෙන්ම...ආදරෙයී ඔයාලගෙ stage වල නැටුවේ අපි පොඩි කාලේ ආදරෙයි ❤

  • @shashika33
    @shashika33 ปีที่แล้ว +13

    ලංකාවෙ තියන සුපිරිම බැන්ඩ් එක.කොල්ලො ටිකත් පට්ට.වොයිස් ටිකත් පට්ට.එකමුතුවත් පට්ට.ආදරෙයි හොරයිසන් ❤❤❤❤❤❤❤❤❤💙💙💙💙💙💙💚💚💚💚💚💚💚

  • @yureem
    @yureem ปีที่แล้ว +23

    කොකර කොකර - අමුක ඩුමුක - අමල් දුමල් - කුකුල් කකුල් ✌️🔥

    • @pabasarasenarathna
      @pabasarasenarathna ปีที่แล้ว +1

      මොකක්ද බන් ඒ😂❤

    • @thamirudilshan4942
      @thamirudilshan4942 ปีที่แล้ว +1

      අන්න ඒ බ්‍රේක් කෑල්ල නැත්තම් තවත් හොදයි හැබැයි 😂💔

    • @chamodck
      @chamodck ปีที่แล้ว +1

      ආයේ කියපන් බලන්න 😂😂😂

  • @asanka2276
    @asanka2276 ปีที่แล้ว +39

    ඔය ඉතින් ඉන්න දේන්නේ ම නැනේ.... පිස්සු වට්ටනවා නේ 🥺💔

  • @thusithasilva4164
    @thusithasilva4164 ปีที่แล้ว +11

    අමුක ඩුමුක 1ත් පට්ට , 2 ත් සුපිරියක්

  • @dulanjanarandeera2839
    @dulanjanarandeera2839 ปีที่แล้ว +4

    අවුරා ලංකා තිස්සමහාරාම show එකේ මේක ගහමු ඈ 👀

  • @dhamiyamax7849
    @dhamiyamax7849 ปีที่แล้ว +8

    Polgahawela horizons kiyanne MN asama asama 🥁🎸🎺🎼 Eka ❤️😍💓

  • @mrroma340
    @mrroma340 ปีที่แล้ว +7

    හොරයිසන් ගැහුවා කියන්නේ කතා කරන්න දේයක් නැ ☺️❤ ගැම්මක් තමයි ❤❤❤

  • @pasinduakash6062
    @pasinduakash6062 ปีที่แล้ว +9

    එක පට්ට🔥🔥 නටන්නේ නැති අයත් නටවන බෑන්ඩ් එක පොල්ගහවෙල හොරයිසන් ආදරෙයි❤❤

    • @sehanr8322
      @sehanr8322 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vidursathsara9199
    @vidursathsara9199 ปีที่แล้ว +5

    මේවා තමයි ඕන කොල්ලනෙ... ජයවේවා

  • @SaduniThamara-ib8po
    @SaduniThamara-ib8po ปีที่แล้ว +50

    පිස්සු වැටෙන nonstop එකක් සුපිරියක් තමා 😘😘😘😘

  • @sadunherathmusic5874
    @sadunherathmusic5874 ปีที่แล้ว +16

    ලස්සනයි සහෝදරයා 🎉🎉❤❤

  • @kasuntharanga9007
    @kasuntharanga9007 ปีที่แล้ว +2

    Video එකක් එනකමි බලන් හිටිය.අපේ කොල්ලො ටික ලස්සනට වැඩෙි කරනව .ආදරෙයි හොරයිසන්.👏👏👍❤️❤️❤️❤️

  • @ravenx4906
    @ravenx4906 ปีที่แล้ว +7

    ❤❤ ගැම්මක් නෙ හොරයිසන් ❤❤

  • @tharindumaduranga9901
    @tharindumaduranga9901 ปีที่แล้ว +26

    පට්ට සිංදු ටික. Recording එකේ Quality එක අඩු හරි වැඩි හරි සීන් එකක් තියේ voice වෙනද ඇහෙනවට වඩා අමුතුයි. ❤️

    • @kelumasitha2765
      @kelumasitha2765 ปีที่แล้ว +5

      උබ දන්න 😮😮😮

  • @Kawadi985
    @Kawadi985 ปีที่แล้ว +3

    horizen අන්ක එක දැන් 🎉❤

  • @ChanukaNadeesha-mk5st
    @ChanukaNadeesha-mk5st ปีที่แล้ว +2

    හොරයිසස් ගම්මක් තමා

  • @tharu898
    @tharu898 ปีที่แล้ว +1

    මං ආසම එක❤ ආදරෙයි හොරයිසන්❤️

  • @thisaruvlog472
    @thisaruvlog472 ปีที่แล้ว +7

    වෙනස්ම ලෙවල් එකකට යන බෑන්ඩ් එකක් හොරයිෂන් කියන්නෙ 💖

  • @ChamaraSuranga-qj2iq
    @ChamaraSuranga-qj2iq ปีที่แล้ว +13

    කී පෑඩ් ගහන එක්කෙනා නම් සුපිරියට සින්දු කියනවා පට්ට ආදරය ගොඩක්

  • @madukasurangani2660
    @madukasurangani2660 2 หลายเดือนก่อน +2

    හොරයිසන් සුපිරි ....❤❤❤❤

  • @sayurunetsaraofficial9297
    @sayurunetsaraofficial9297 ปีที่แล้ว +12

    සුපිරියක් ඈ❤❤❤
    හැමදාම අලුත් එකක් එනකම් බලන් ඉන්නෙ
    ආදරෙයි හොරයිසන්......
    අපි,පොලහවෙල ❤❤❤❤❤

  • @Asitha.Nuwan.2003
    @Asitha.Nuwan.2003 ปีที่แล้ว +4

    100k coming soon ❤️💞😇

  • @dilunichamathka5644
    @dilunichamathka5644 11 หลายเดือนก่อน +3

    Patta supiri tamai horaisan niyamai❤❤❤😢

  • @lakshandinusha6908
    @lakshandinusha6908 ปีที่แล้ว +1

    හොරයිසන් පිස්සුවක් හොදෙ❤️

  • @user-xg1vc7ht8o
    @user-xg1vc7ht8o 3 หลายเดือนก่อน +1

    පට්ටම කොල්ලෝ සෙට් එකක් ආ.. ආදරෙයි පැලෙන්න. හොරයිසන් කියන්නෙත් සුපිරියක් තමයි දැන්නම්..

  • @avishkasandaruwan4501
    @avishkasandaruwan4501 ปีที่แล้ว +10

    ඒක පහරක්😍❤😘

  • @chathuramadushanka6681
    @chathuramadushanka6681 ปีที่แล้ว +5

    අමුක ඩුමක කැල්ල අයින් කරලා අලුත් සින්දු ටිකක ඔනෙ ඔය විදියටම 😍❤️👍😋

  • @surensameera4644
    @surensameera4644 ปีที่แล้ว +7

    සුපිරිම තමා ඉතින් හොරයිසන් කියන්නේ ❤️❤️❤️ හැමෝම පරිස්සමෙන් ජේසු පිහිටයි

  • @chandanasisira8271
    @chandanasisira8271 ปีที่แล้ว +3

    හැමෝම වේදිකාවල කියන සින්දු නැතුව අලුත් විදිහට ඇවිලලා .. සුපිරි හඩවල් ටිකක්. Keybord හඩ නම් මරු

  • @ruwaninisansala4389
    @ruwaninisansala4389 ปีที่แล้ว +7

    සුපිරි. ලස්සනයි ගොඩක් ම.ආදරේ ඔයාලාහැමෝටම.බූදූසරනයි.❤❤❤❤

  • @Umesh-fl1xw
    @Umesh-fl1xw ปีที่แล้ว +170

    දැනට 10 පාරකට වැඩිය බලපු මන් වගේ තව අය ඉන්නවද ❤

    • @OshadhaWickramarathnamusic
      @OshadhaWickramarathnamusic ปีที่แล้ว +1

      🙂බලපු වාර ගාන මතකනැති තරමට බැලුව බං❤️🙈

    • @asankadisanayaka1600
      @asankadisanayaka1600 ปีที่แล้ว

      O

    • @voshithakavishan
      @voshithakavishan 11 หลายเดือนก่อน

      21veni😍 vathava

    • @Damith-bro
      @Damith-bro 8 หลายเดือนก่อน +1

      😊😊

    • @user-dc5yx1ds7x
      @user-dc5yx1ds7x 8 หลายเดือนก่อน

      මාත් ඉන්නෝ අම්මෝ සුපිරි පහරක් ❤❤❤😍😍😍

  • @kavindudilranga5240
    @kavindudilranga5240 ปีที่แล้ว +7

    මාතලේ කොල්ලා ❤️

  • @dharmasiribandara7856
    @dharmasiribandara7856 11 หลายเดือนก่อน +2

    කී බෝඩ් ගහන අයියාගෙ වොයිස් එක මරු.ඒවගේම drummer, Octerpad, ගිටාර් ගහන අයියලා,සින්දු කියන අයියලා තුන්දෙනත් මරු.HORIZON ආදරෙයි හැමදාම. අමුක ඩුමුක 4 ත් ඕනෙ හාද
    මම සියත් .

  • @chamikadasanayaka4586
    @chamikadasanayaka4586 ปีที่แล้ว +383

    Horaizen nonstop වලට පිස්සු වැටිලා ඉන්න කට්ටිය කෝ😍

  • @user-yf1ck6sl4g
    @user-yf1ck6sl4g ปีที่แล้ว +15

    පිස්සුවක් වෙලා මේකනම් 😘😘😘😘😘

  • @janakasampath2939
    @janakasampath2939 3 หลายเดือนก่อน +2

    කියන්න දෙයක් නැ හොරයිසන් පිස්සුවක් 👍❤️👍❤️

  • @prabodhadamith5093
    @prabodhadamith5093 11 หลายเดือนก่อน

    Me nonstop Tika eththatama pissuwak Mata mathaka na ke parak ahuwada kiyala ❤️❤️lankawe methek band ekakin ahuwa supirima nonstop Tika💪💪 congratulations horizon band thawa supiri tikak demu👏👏👏

  • @sanojlakshitha5533
    @sanojlakshitha5533 ปีที่แล้ว +3

    Dj nonstop නම් Horizon තමයි...😍

  • @Music.lk56
    @Music.lk56 ปีที่แล้ว +4

    කියන්න දෙයක් කට්ටිය සේරම වගේ කියලා තියෙන්නේ සුපිරි ජයවේවා ❤🎉

  • @sisirasenarathna212
    @sisirasenarathna212 ปีที่แล้ว +2

    Supiri kiyala wadakna gindara wage

  • @gamingfunyt1819
    @gamingfunyt1819 ปีที่แล้ว +2

    Jabe aiya gammak ah❤✨

  • @DUMIYA47
    @DUMIYA47 ปีที่แล้ว +14

    සුපිරි සුපිරි 🎉❤❤❤❤

  • @shashikasandaruwan4016
    @shashikasandaruwan4016 ปีที่แล้ว +3

    ඒකත් සුපිරි

  • @jayanthakumara3356
    @jayanthakumara3356 ปีที่แล้ว +7

    නියමයි බ්‍රෝ 🎉🎉🎉🤘👌🥳🤩

  • @AyeshLiyanage-qw9kw
    @AyeshLiyanage-qw9kw ปีที่แล้ว +6

    කිසිම අඩුවක් නැති සුපිරිම බැන්ඩ් එක

  • @lakshannimshara7378
    @lakshannimshara7378 ปีที่แล้ว +4

    Supiriyak horizon kiyanne

  • @randikanadeeshan3528
    @randikanadeeshan3528 ปีที่แล้ว +5

    හොරයිසන් පට්ට ඇ කියන්න වචන න්ඈ හොදෙ❤️❤️❤️❤️❤️❤️😁😁😁

  • @apmusicart8173
    @apmusicart8173 ปีที่แล้ว +6

    ආයේත් සුපිරියක් අල්ලලා ආදරෙයී...😍😍❤

  • @chamithdilshan6026
    @chamithdilshan6026 11 หลายเดือนก่อน +6

    මුන් ටිකනම් පට්ට ඕයි, ඕනම සින්දුවක් 6-8 කරනවා 😊 සුපිරියටම දෙනවා ❤

  • @Kanimax6456
    @Kanimax6456 6 หลายเดือนก่อน +40

    Nonstop සෙට් වෙන්නැති කෙනාටත් හොරයිසන් nonstop සෙට් වෙනවා.හා නැද්ද.❤❤❤

    • @DilshanBro-fz4ul
      @DilshanBro-fz4ul 5 หลายเดือนก่อน

      Sira

    • @dizzygaming9138
      @dizzygaming9138 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤​@@DilshanBro-fz4ul

    • @kasuni240
      @kasuni240 4 หลายเดือนก่อน

      නෑනේ 😁 හෙ හෙ

  • @sadundehigama5737
    @sadundehigama5737 ปีที่แล้ว +106

    Voice 100%
    Sound 100%
    Balance 100%
    ❤❤❤

  • @chamarichamari5627
    @chamarichamari5627 หลายเดือนก่อน

    ඒකත් සුපිරියක් දවසට එකපාරක් හරි අහනවා ❤💫 මේ බෑන්ඩ් එක සුපිරි ..

  • @Akeeshaanusara
    @Akeeshaanusara ปีที่แล้ว +19

    ශම්මු කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක්❤️🌹👍👍

  • @sisirakumara8687
    @sisirakumara8687 ปีที่แล้ว +11

    තවත් සුපිරියක් Horizon 🌹🌹😍😍❤️❤️

  • @sachinkawshalya2402
    @sachinkawshalya2402 ปีที่แล้ว +3

    නටන්න සුපිරි

  • @user-xd4we6kz5b
    @user-xd4we6kz5b 6 หลายเดือนก่อน +3

    සුපිරියක් තමා ඉතිම් 😍🎉❤

  • @erashahasali2042
    @erashahasali2042 4 หลายเดือนก่อน +2

    Dance voice sound okkom supiri 🎉❤

  • @ApsaraEkanayaka
    @ApsaraEkanayaka ปีที่แล้ว +3

    හොරයිසන් නමි ඉතින් 😘😘😘😘

  • @tharindudilshan4424
    @tharindudilshan4424 ปีที่แล้ว +4

    සුපිරියි

  • @risingstars7275
    @risingstars7275 ปีที่แล้ว +13

    බෑන්ඩ් දාහක් ආවත් මේ හිතේ උඩින්ම පොල්ගහවෙල හොරයිසන් විතරයි.❤

  • @AnishaDilrukshi-vc4wm
    @AnishaDilrukshi-vc4wm 3 หลายเดือนก่อน +2

    ආදරෙයි යාළු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤