Dappi Nikan Amuka Dumuka 4 HORIZON BAND (0776071811)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2023
  • AMUKA DUMUKA 4
  • เพลง

ความคิดเห็น • 1.2K

  • @mhdfaisalaliyarbukari2476
    @mhdfaisalaliyarbukari2476 5 หลายเดือนก่อน +277

    I'm form Sri Lanka 🇱🇰 but now living in new Zealand 🇳🇿 I'm watching your music band so amazing excellent awesome super remix super duper best new mix remix really super 👌 👍 i like that Sri Lankan horizon band

  • @sameravitharana3150
    @sameravitharana3150 5 หลายเดือนก่อน +545

    හොරයිසන් නන්ස්ටොප්වලට කැමති කට්ටිය ලයික් එකක් දාන්න. ❤❤❤

    • @puvidanprakash4616
      @puvidanprakash4616 5 หลายเดือนก่อน +3

    • @SuwarnaShanthi
      @SuwarnaShanthi 4 หลายเดือนก่อน +3

    • @pradeeplasantha8913
      @pradeeplasantha8913 4 หลายเดือนก่อน +1

      ❤ I like horizon

    • @MalindaMalinda-mg8qi
      @MalindaMalinda-mg8qi 4 หลายเดือนก่อน

      ​@@SuwarnaShanthi😍😍😍😍😍😍😍
      😀❤lqaàa lnp lb

    • @harshaindika6578
      @harshaindika6578 3 หลายเดือนก่อน +2

      Samahara ewata witharai sindu nogalapunath ewa music walin galapana supiri band ekak

  • @IsuruSadun-sy3kz
    @IsuruSadun-sy3kz 4 หลายเดือนก่อน +8

    බෑන්ඩ් එකේ එකෙක් හරි අයින් වෙල ඔය තියෙන ගැම්ම කෑවොත් ගෙවල් වලට හොයන් ඇවිල්ල ගහනව අම්මප.......❤❤❤❤❤

    • @PolgahawelaHorizon
      @PolgahawelaHorizon  4 หลายเดือนก่อน

      🤣🤣🤣🤣 ela ela ehema wen na baya wenna epa

    • @JaniduMadumall
      @JaniduMadumall 4 หลายเดือนก่อน

      Ow a...thug life😊

    • @IsuruSadun-sy3kz
      @IsuruSadun-sy3kz 4 หลายเดือนก่อน

      හොබී එකට,උනට,ආසවට පටන්ගත්ත දේවල් සල්ලි වලට,කවදාවත් මිල කරන්න ඒපා.....සල්ලි හොයන්න ඕන්නම් බෑන්ඩ් එකේ ඉන්න ගමන් ලෝන් එකක් ගහල හරි පොඩි රැකියාවක් පටන් අරන් ඒක ඩිවොලොප් කරල ගන්න ......නැතුව එක දේකින් මාලිගා හදන්න බෑ......දෙකක් තිබ්බොත් එකකින් හරි වැටුන වෙලවට නැගිටන් ඉන්න පුලුවන් එහෙමයි කියල හොබී එක මිල කරන්න හිතන් බෑන්ඩ් කඩල වට්ටල දාන්න එපා👍👍👍👍 අද මාරම රැල්ලක් වෙලා ඒක ඔයාල කට්ටියම සුපිරි වැඩ්ඩො....සුබ පැතුම්

  • @user-lh5sj4sw3y
    @user-lh5sj4sw3y 4 หลายเดือนก่อน +8

    හදවතේ ගායකයෙක් විමේ හැකියාව කී බෝඩ් ගායකයාට ඇත ❤මගේ සුභ පැතුම්

  • @user-cm2ti4ve1o
    @user-cm2ti4ve1o 4 หลายเดือนก่อน +7

    ලංකාවේ ඕනෑම සංගීත කණ්ඩායමකට අභියෝග කලහැකි මං දැකපු සුපිරි සුසංයෝගය. Congratulations ❤❤❤

  • @NIMSARAHASINDU-cs8ok
    @NIMSARAHASINDU-cs8ok 5 หลายเดือนก่อน +102

    පිස්සුවක් තමා ඈ❤️❤️...චාමර අයියට සුව පතන්න ඔක්කොම❤️

  • @gayanlakmal1196
    @gayanlakmal1196 5 หลายเดือนก่อน +83

    පොල්ගහවෙල හොරයිසන් කියන්නෙ වටිනා චරිත බිහිකරපු තිබිරි ගෙයක්.රිදම් නම් ඉතිං සම්පත් අයිය තමා,මගෙ සංගීත ලෝකෙ වීරයා...... ජයවේවා හොරයිසන් ❤❤❤

    • @janaka4001
      @janaka4001 5 หลายเดือนก่อน

      Flashback keyboard vs redym guitar

    • @Rukshan2465
      @Rukshan2465 4 หลายเดือนก่อน

      ජ්ජ්ජ්ජුල්ප්ව්ඒ😊€€€£😊​@@janaka4001

  • @buddhidilshan7418
    @buddhidilshan7418 5 หลายเดือนก่อน +58

    මේකේ sound ඵක මදි වගේ brothers ලා....❤❤❤❤මොනවා උනත් ඔයාලගේ nonstop වලට තමා මම ආසම ලන්කාවේ කොච්චර bands තිබුනත්.....🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @travelwithpushpika9073
    @travelwithpushpika9073 5 หลายเดือนก่อน +39

    සුපිරියක් ... නොකැඩී ගමනක් යමු...කොල්ලො ටික....කැමරාකරණය ඩ්‍රෝන එකක් වගේ.... පට්ට ශොට් ටික.. DJ උඩු යටිකුරු කල සුපිරි බෑන්ඩ් එක.. ජය....ඔයාලට...❤❤❤❤❤❤

  • @NalindaRajapaksha-wi9md
    @NalindaRajapaksha-wi9md 5 หลายเดือนก่อน +172

    හොරයිසන් නම් ඉතින් ගැම්මක් තමයි.මාරම ලස්සනයි .ඔයාලා හැමෝටම සුබ පතනවා ......👍👌🥰

  • @Podiya1234
    @Podiya1234 5 หลายเดือนก่อน +159

    ඒක සැප❤
    𝙃𝙤𝙧𝙞𝙯𝙤𝙣ලාට කැමති උන් මේ පැත්තට 😍

  • @tharindusanjeewa4638
    @tharindusanjeewa4638 5 หลายเดือนก่อน +60

    සුපිරියක් මේකත්.. ශම්මු අයියා.. කීබෝඩ් අයියා... වොයිස් පිස්සුවක් ♥️❤

    • @indudumi8412
      @indudumi8412 5 หลายเดือนก่อน +2

      Ela ela

  • @dulas4614
    @dulas4614 5 หลายเดือนก่อน +57

    පැරණි ගීත නන්ස්ටොප් නම් පර්පල් රේන්ජ් එක්ක අදටත් කාටවත් සමකරන්නවත් බෑ.ඒ වගේම නව ගීත රසයට නන්ස්ටොප් නම් හොරයිසන්.සම කරන්න කාටත් බෑ.මේ ගැම්ම දිගටම ගෙනියන්න ජය❤

    • @chandanidilrukshi7463
      @chandanidilrukshi7463 5 หลายเดือนก่อน +3

      අනේ නිකන් පලයන් යන්න මටනම් ඉතින් හොරයිසන්ස් තමයි ගැම්ම

    • @dulas4614
      @dulas4614 5 หลายเดือนก่อน

      @@chandanidilrukshi7463 සුනාමියෙන් පස්සෙ එකෙක්🤣🤣🤣

    • @user-os4ul5ko5s
      @user-os4ul5ko5s 4 หลายเดือนก่อน

      ​@@chandanidilrukshi7463සම්පූර්ණ comment එක කියවලා ඉවර වෙලා ඊට පස්සෙ බනින එකක් බැනපං.😂😂

  • @user-ln6ni1ps1e
    @user-ln6ni1ps1e 3 หลายเดือนก่อน +4

    අම්මෝ ඒකනම් පට්ට ලස්සනයි... music කලාව වෙනම ලෝකෙකට අරන් යන අපේ හොරයිසන් සෙට් එක නියමයි... ❤❤ ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා... සුපිරිම සුපිරි.. 🎉🎉

  • @gblakmal8290
    @gblakmal8290 5 หลายเดือนก่อน +51

    බේස් ගහන ඒ දෑතට
    සම්මා සම්බුදු සරණයි
    සෙට් එකටම ජයවේවා ❤

    • @gmnlbandara3770
      @gmnlbandara3770 4 หลายเดือนก่อน +2

      ඔනිල් නිශාන්ත ❤

    • @official-ne4kk
      @official-ne4kk 4 หลายเดือนก่อน +1

      ඔනිල් අයිය වැඩ්ඩ 🔥🔥🔥🔥🔥🔥

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 5 หลายเดือนก่อน +16

    ඒක පහර කොල්ලනේ...❤

  • @samaanishaa2835
    @samaanishaa2835 23 วันที่ผ่านมา +1

    Horizon nonstop තමයි දැන් නැගලම යන්නේ...අහනවා අහනවා ඉවරයක් නෑ...සුපිරි...

  • @user-re2eu2hb9i
    @user-re2eu2hb9i 5 หลายเดือนก่อน +20

    අලුත් නන්ස්ටොප් එකක් දෙනකල් ආසාවෙන් ඇගිලි ගැන ගැන බලන් හිටියෙ...සුපිරි ඔයාලා නම්..❤ආදරෙයි...🎉

  • @BuddhikaChathuranga-lt6fs
    @BuddhikaChathuranga-lt6fs 5 หลายเดือนก่อน +9

    හොරයිසන් කියන්නෙ මගෙ බෆල් දෙක ඉල්ලන බ්‍රැන්ඩ් එක තමා ලොවෙත්...
    ❤❤❤❤❤බේස් පාර❤❤❤

  • @kazzmi_editzz
    @kazzmi_editzz 5 หลายเดือนก่อน +45

    ඒකනම් වාසියී හොඳේ Horizon 😮😮❤❤
    සුපිරියක් ඈ Polgahawela Horizon ❤❤

  • @Nilantha_adikari
    @Nilantha_adikari 5 หลายเดือนก่อน +11

    DJ කලාවට මොන බෑන්ඩ් ට්‍රයි කරත් මේ ගැම්ම ගන්න බෑ සහෝ....නියමයි මනෝ අයියා...ඔනිල් අයියා කැඩෙන් නැතුව ඔහොම්ම යමු💕💕💕💟🇱🇰

  • @bikepicco
    @bikepicco 5 หลายเดือนก่อน +19

    මෙකත් හිට්වෙනවා ලොවෙත් සුපිරියක් තමා අලුත් වෙනසක් ❤සුපිරි

  • @shashisha7777
    @shashisha7777 4 หลายเดือนก่อน +5

    ආසම බෑන්ඩ් එකක් බොලා වැටෙන්නෙ නෑ කවදාවත් ජේසු පිහිටයි ✝️

  • @dilandhanuka232
    @dilandhanuka232 5 หลายเดือนก่อน +12

    Horizan හැම දැන් හැම නන්ස්ටොප් එකකම trending යන වචනයක් ගේනවමයි ☺️.ඩප්පි නිකන් ඩප්පි නිකන් 😜

  • @MaliduMihiranga-ol4sf
    @MaliduMihiranga-ol4sf หลายเดือนก่อน +2

    සින්දුව අහන ගමන් කමෙන්ට් බලන මම එක පාරක්❤❤❤❤❤

  • @ZanTax_
    @ZanTax_ 5 หลายเดือนก่อน +23

    ඇහුව සුපිරිම Nonstop එකක් කියන අය කෝ❤
    👇

  • @DopamineBeatsOfficial
    @DopamineBeatsOfficial 5 หลายเดือนก่อน +9

    මේකත් ලොකු ගින්නක් වෙයි වගේ Fisrt Comment 🤭♥️💪

  • @pradeepchamuka-7491
    @pradeepchamuka-7491 5 หลายเดือนก่อน +15

    අමුතු රහක් හැමදාම වෙනසක් තමයි හොරයිසන්👍ඉදිරියට ජය හොරයිසන් කොල්ලො සෙට් එකටම❤🎉

  • @nrnr2972
    @nrnr2972 4 หลายเดือนก่อน +11

    ඇත්තටම කිවොත් තවම මොකවත් කොටන්න හිතෙන්නෙ නැහැ රත්තරනෙ 💎🙄❤️❤️❤️❤️ සුපිරි අතී සුපිරියි කොල්ලනෙ ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @melody.lkShehanmadusanka-pd4lo
    @melody.lkShehanmadusanka-pd4lo 5 หลายเดือนก่อน +73

    නන්ස්ටොප් කිව්වම ඉස්සර මතක්උනේ සුපර් ෆ්රෙන්ඩ්ස්
    දැං පොල්ගහවෙල හොරයිසන් 😁🥀

  • @piumihansika3699
    @piumihansika3699 4 หลายเดือนก่อน +3

    මේකත් සුපිරියක් පට්ට❤

  • @rjlive6951
    @rjlive6951 5 หลายเดือนก่อน +21

    ඉස්සර ඉදන්ම ආසම බැන්ඩ් එක..පොල්ගහවෙල හොරයිසන්...❤❤❤

  • @user-wo9zy6es6p
    @user-wo9zy6es6p 5 หลายเดือนก่อน +11

    ගැහුවොත් ලොව්ත් හිට් නම්බර්ස් ටිකක් තමා..මේකෙත් කෑලි අල්ලලා ටික්ටොක් දෙක තුනක් ගැහුව ගමන් ලොවෙත් ආයම හිටේ හිට්☺️🖤
    වාසියක් ඈහ්😍

  • @madhusankasenarathne8876
    @madhusankasenarathne8876 5 หลายเดือนก่อน +18

    සුපිරි ❤ Camaramen අමතක කරන්න එපා ❤

  • @SLMR_OZZY
    @SLMR_OZZY 5 หลายเดือนก่อน +8

    කීබෝඩා හැමදාමත් ගැම්මක් අල්ලනවා 💓🥺

    • @user-jh1hy9vo1s
      @user-jh1hy9vo1s 5 หลายเดือนก่อน +2

      ඇහැ යන්නේ එයාට tamai

    • @damithaindika2931
      @damithaindika2931 5 หลายเดือนก่อน +2

      හයි කැපෑසිටියක් ඒක...❤❤

  • @user-xp1hf4rl8m
    @user-xp1hf4rl8m 2 หลายเดือนก่อน +2

    I'm from Sri lanka 🇱🇰but now living in Bangladesh 🇧🇩 I'm watching your music band so amasing excellent awesome super remix super duper best new mix remix really super like that Sri lankan harizon band.

  • @sanojpriyashan8094
    @sanojpriyashan8094 5 หลายเดือนก่อน +23

    ගහපු හැම නන්ස්ටොප් එකම නම්බර් වන්.ආදරෙයි පොල්ගහවෙල හොරයිසන්❤❤❤❤❤❤

  • @NHlk6105
    @NHlk6105 5 หลายเดือนก่อน +17

    amuka dumuka 5 ත් ඕනේ 😍😍😍😍😍😍😍😍😍 මේක පට්ට

  • @tharindulakmal9731
    @tharindulakmal9731 5 หลายเดือนก่อน +48

    ඉස්සරහ⁣ට ඔයාලට මේ මියුසික් ෆීල්ඩ් එකේ ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙයි කියල මට හිතෙනවා.අපේ කුරුණෑගලට ආඩම්බරයක්..හදවතින්ම සුභ පතනවා මන් ඔයාලට❤❤❤❤😘😘

  • @Koreanpodda
    @Koreanpodda 5 หลายเดือนก่อน +8

    අද ඉයේක නෙමේ අව්රුදු ගානක් තිස්සේ ආසම බෑන්ඩ් එක😍❤️

  • @chanakapradeepkumara2552
    @chanakapradeepkumara2552 2 หลายเดือนก่อน +1

    Horizon band එක කියන්නේ පහරක් තමයි super ❤❤❤❤❤👍👍👍👍👍🙂

  • @janaka4001
    @janaka4001 5 หลายเดือนก่อน +6

    සුපිරිම සුපිරි nonstop ,,nonstop KING පොල්ගහවෙල හොරයිෂන්ස්` ❤❤,voice මරු උදය නදිශාන් vs keyboard ,,ශම්මු sing and කොට බතලයා නම දන්නැ

  • @chandimamaduranga9361
    @chandimamaduranga9361 5 หลายเดือนก่อน +10

    ඔය සෙට් එක නම් කවදාවත් කැඩෙන්න එපා .සෙට් එක මරු. හැමදාම අහනවා ❤

  • @chandanakalugala609
    @chandanakalugala609 4 หลายเดือนก่อน +7

    Maru nonstop eka❤❤❤❤❤❤❤❤

    • @ArjunaMewan
      @ArjunaMewan 2 หลายเดือนก่อน +2

      ❤🎉😊

  • @shyamalikumari2568
    @shyamalikumari2568 4 หลายเดือนก่อน +2

    නිමයමයි අයියේ තව ඕනා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @slmodifybus
    @slmodifybus 5 หลายเดือนก่อน +3

    Trip ekak yana welawata horizon ge nonstop ekak damma kiyanne ithin......ammoooo❤️😍

  • @kushankavishka5489
    @kushankavishka5489 5 หลายเดือนก่อน +4

    ඒ වොයිස් ටික තනිකර පිස්සුවක්. එදත් අදත් හෙටත් අපි හොරයිසන් එක්ක. 😍❤️

  • @mohottimohotti3899
    @mohottimohotti3899 5 หลายเดือนก่อน +3

    Hiru mega balst වලට සෙට් වෙන බෑන්ඩ් එකක් තමයි ....❤😊

  • @rashmidilasha
    @rashmidilasha 5 หลายเดือนก่อน +9

    කලු කැප් දාන් ඉන්න දෙන්නගෙ කටහඩ මරු අනෙ ❤

  • @user-iq6dq9fr2h
    @user-iq6dq9fr2h 5 หลายเดือนก่อน +6

    කීබෝඩගේ කටහඩනම් ටොප් 😚❤️

  • @nuwanmadusanka5142
    @nuwanmadusanka5142 5 หลายเดือนก่อน +8

    සෙට්ටෙකම වොයිස් පට්ට..ජයවේවා brothers ❤❤

  • @sumadesadaruwan1053
    @sumadesadaruwan1053 หลายเดือนก่อน +2

    කි බෝඩා මාරම ලස්සනයි මාර කටහඩක් ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤

  • @user-to2ui3vs1j
    @user-to2ui3vs1j 3 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැහැ . සුපිරි ❤❤❤❤

  • @sadaruviraja4949
    @sadaruviraja4949 5 หลายเดือนก่อน +4

    Niyamay kollo patta wade 🎉🎉🎉🎉❤

  • @asirisampath5314
    @asirisampath5314 5 หลายเดือนก่อน +4

    අලුත් එකක් දෙනකම් බලන් හිටියේ.. Horizon කියන්නේ ආගමක් ❤ ආදරෙයි සෙට් එකට 🥰 ජයවේවා බුදුසරණයි..🙏
    🎸🎵🎶💛😘😎

  • @priyanpramith
    @priyanpramith 4 หลายเดือนก่อน +1

    දහස් වතාවක් ඇහුවත් එපා වෙන්නේ නැති නන්ස්ටොප් ❤

  • @janithaprasanka2518
    @janithaprasanka2518 5 หลายเดือนก่อน +1

    itin. Rantharu. Ape kollo tikanee. Ape gameee. Gammak tahama👍👍👍

  • @user-lj5vn6uu1c
    @user-lj5vn6uu1c 5 หลายเดือนก่อน +3

    Wowwwwwww.. asama band eka horaisan..❤❤❤❤

  • @dilandhanuka232
    @dilandhanuka232 5 หลายเดือนก่อน +7

    12:11 පොරගේ action එකයි singing එකයි 🥰👌👌

  • @kavindueshan6711
    @kavindueshan6711 5 หลายเดือนก่อน +2

    Man asama band ekak horizon ❤️❤️..Supirima nonstop tikak aluthen ena sindu walim gahanawa niyametama....Thawa issarahatath ohommama karan yanna labenna ona...🎉

  • @kasuntharanga9007
    @kasuntharanga9007 5 หลายเดือนก่อน +4

    සුපිරි ...නියමයි කම්මැලි නැතුව අහන්න පුළුවන්.ඇත්තමයි හරි ලස්සනයි.මමනම් සද්දෙ ටම අහන ගමන් .ආදරෙයි❤❤❤

  • @sandunpremathilaka164
    @sandunpremathilaka164 5 หลายเดือนก่อน +18

    කීබෝඩාගෙ වොයිස් ❤

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 5 หลายเดือนก่อน +13

    මුන්ව මෙගාබ්ලාස්ට් දමපල්ලා හිරු🥺♥️

  • @user-uv5yn8ex1f
    @user-uv5yn8ex1f 4 หลายเดือนก่อน +2

    Horazon කියන්නෙ බ්‍රැන්ඩ් එකක් අදෙරෙයි❤

  • @idunilbandara486
    @idunilbandara486 5 หลายเดือนก่อน +2

    Gammak tama horizon ❤🤩🥰

  • @damithaindika2931
    @damithaindika2931 5 หลายเดือนก่อน +6

    නටන්න පූවන් උනාට නටවන්න හැමෝටම බෑ...අල්ලපු වැටේ band එක❤❤❤❤😍😍😍👍👍🙏🙏

  • @user-re2eu2hb9i
    @user-re2eu2hb9i 5 หลายเดือนก่อน +3

    😍ඔයාලා නම් පිස්සුවක් අනේ😍❤️🤗සැරට රහට නන්ස්ටොප් නම් ඉතිම් එක ඔයාලා තමා..❤කනට ඇහෙද්දි ඇගේ හිරිගඩු දානවා..😍❤ ආදරෙයි අපි හැමදාම ඔයාලා එක්ක ඉන්නව..✊❤️

  • @user-im8ci3jg7t
    @user-im8ci3jg7t 2 หลายเดือนก่อน +2

    නියමයි ජය වේවා ඔයාලට

  • @sujithjayashakthi4931
    @sujithjayashakthi4931 4 หลายเดือนก่อน

    අම්මෝ.... රිදම් නම් රිදම්.රිදම් නම් මරේ මරු...මම නාස්ටප් එකේ රිදම් විතරයි අහන්නේ...❤❤❤❤පට්ට වොයිස් ටික..ආදරෙයි p.horizon ❤️❤️❤️❤️

  • @prasadinidilrukshi5947
    @prasadinidilrukshi5947 5 หลายเดือนก่อน +5

    Marama ලස්සන voice ටිකක් තියෙන්නේ ....❤❤❤❤❤❤😊😊😊😊

  • @user-ul6fm9uh3d
    @user-ul6fm9uh3d 5 หลายเดือนก่อน +5

    කියන්න වචන නෑ....සුපිරි HORIZON ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Nilupul828
    @Nilupul828 4 หลายเดือนก่อน +2

    ඒකහ් සුපිරි😏❤

  • @chethanakaushalya
    @chethanakaushalya 5 หลายเดือนก่อน +1

    ඒකනම් පට්ට... ත්‍රී පිස් අපිත් ගහන්න හැදුවෙ 😍❤️

  • @SinethMethnada-on8uz
    @SinethMethnada-on8uz 5 หลายเดือนก่อน +3

    Best ever band in sri lanka. දිගටම කරන් යන් අයියලා ❤

  • @sahanachar7644
    @sahanachar7644 5 หลายเดือนก่อน +5

    පටිට පහරක් නන්ස්ටොප්නමි ❣️❣️හොරයිසන් තමා...👍👍👍😮😅😊

  • @thepearlofindianoccasion3343
    @thepearlofindianoccasion3343 4 หลายเดือนก่อน +1

    ඒක වෙනම ලෙවල් එකක සුපිරි

  • @dinukathushara9792
    @dinukathushara9792 3 หลายเดือนก่อน +2

    horizon පිස්සුවක් තමයි ❤️❤️❤️❤️❤️🔉🔉🔉🔉🔉🔉🔉🔉💪💪💪💪💪💪💪

  • @praboda1239
    @praboda1239 5 หลายเดือนก่อน +4

    අඩෙි අයියා ඒකත් සුපිරි ඇ ❤❤❤

  • @user-vz4wn5nz8e
    @user-vz4wn5nz8e 5 หลายเดือนก่อน +4

    Ela pahara....සුපිරි ...❤

  • @janidujanidu2675
    @janidujanidu2675 5 หลายเดือนก่อน +2

    මරු මරු ☺️❤️

  • @Siriyawathi-zv6xz
    @Siriyawathi-zv6xz 4 หลายเดือนก่อน +1

    මොනවද ඉතිං කියන්නෙ මේවට.වචන නෑ අනේ මට නම්.ආසම බෑන්ඩ් එක හොදේ.වචන නෑ 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @sunilpriyantha1443
    @sunilpriyantha1443 5 หลายเดือนก่อน +3

    තවදුරටත් මේ වගේ වැඩ කරන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharinduchathuranga5673
    @tharinduchathuranga5673 5 หลายเดือนก่อน +3

    හැමදාමත් වගේ සුපිරියක්..👌 ❤❤පොල්ගහවෙල හොරයිසන් ගැම්මක්..❤

  • @nishansajith8863
    @nishansajith8863 4 หลายเดือนก่อน +1

    Horayisan wadak kaloth supiri thama..❤❤

  • @amithchathuranga3708
    @amithchathuranga3708 หลายเดือนก่อน

    මෙක මරු අප්පා කොච්චර අහුවත් ඇති වෙන් නැ මට නම්...😍😍😍😍

  • @user-wo9zy6es6p
    @user-wo9zy6es6p 5 หลายเดือนก่อน +5

    කොලිටි වීඩියෝ එක්ක මැදින් අත් උස්සන්න කියල කෑ නොගහ ගහන නන්ස්ටොප් කියන්නෙ කෙලින්ම ඩව්න්ලෝඩ් කරා වාහනේට තමා..දුර හයර් යනකොට පට්ටගහන්නෙ මේව🖤👍

  • @lakshithaarosha378
    @lakshithaarosha378 5 หลายเดือนก่อน +5

    හොරයිසන් නම් නන්ස්ටොප් තමයි පට්ටා නන්ස්ටොප් එක 😘😘😘

  • @Shanilka1474
    @Shanilka1474 5 หลายเดือนก่อน +2

    උබලා අපේ උන් බන් ආදරේයි ඈ 👍❤️🫡

  • @tharubby
    @tharubby 4 หลายเดือนก่อน +1

    Api class eke trip eka yaddi jathika giya une me nonstop eka...😙😉 lassana mathaka mathak wenawa meka ahaddi🤗😙

  • @sandunpremathilaka164
    @sandunpremathilaka164 5 หลายเดือนก่อน +5

    සුපිරියක් තමයි හොරයිසන් ආසම බෑන්ඩ් එකක් ජයවේවා ❤💪

  • @dimanthanipunajith7785
    @dimanthanipunajith7785 5 หลายเดือนก่อน +3

    පහරක් තමය.අනිත් අය වගේ වෙනස් නොවී කට්ටියම ගැම්මට ඉන්න. ආදරෙයි සෙට් එකටම.❤️🌸

  • @chandanidasanayaka4130
    @chandanidasanayaka4130 4 หลายเดือนก่อน +1

    Siyaluma denta budusaranai Adarei godak jayawewa

  • @DineshOnline
    @DineshOnline 5 หลายเดือนก่อน +2

    කී බෝඩා තමා හහොදටම කරන්නේ 😍✌️ආදරේයි

  • @kasunsiriwardhana649
    @kasunsiriwardhana649 5 หลายเดือนก่อน +5

    නන්ස්ටොප් නම්,පොල්ගහවෙල හොරයිසන් තමයි.❤❤❤

  • @lahiruprebath5298
    @lahiruprebath5298 5 หลายเดือนก่อน +3

    කොපි කල හැක සම කල නොහැක ...❤❤❤හොරයිසන් ..

  • @sameeradanuska903
    @sameeradanuska903 5 หลายเดือนก่อน

    Horizons marune, hama nonstop akamma niyamai,

  • @MadusankaMadusanka-ww7yp
    @MadusankaMadusanka-ww7yp 5 หลายเดือนก่อน +1

    සුපිරිම සුපිරි ලස්සන යි

  • @shaan160
    @shaan160 5 หลายเดือนก่อน +4

    ඔහොම නන්ස්ටොප් දෙන්න එපා යකෝ පිස්සු හැදෙයි ❤❤😘😘🎧😍😍

  • @user-gf8bu4uf2p
    @user-gf8bu4uf2p 5 หลายเดือนก่อน +1

    එකෙන්ම සුපිරියක් තමා තව දුරටත් මේ වගෙ වැඩ කරන්න shkthiya දහිරිය ලැබේවා තෙරැවන් සරනයි❤❤❤❤❤

  • @malithpradeepana2392
    @malithpradeepana2392 4 หลายเดือนก่อน

    මේ බීට් එක පිස්සුවක්. ආසම බැන්ඩ් එකක් . කට හඩවල් ටික පට්ටෙට ගැලපෙනවා