Asa Yomana Thanaka 2024 New DJ Nonstop | Gampaha Run Rate ( ඇස යොමන තැනක)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 เม.ย. 2024
  • #yasasoshadha #asayomanathanaka #ajithmuthukumarana #2024new #liveband
    #monarakirilli
    #ilmahe #lande #bridal #hande hawa
    #hits #trending

ความคิดเห็น • 706

  • @yasasoshadha-yash
    @yasasoshadha-yash  หลายเดือนก่อน +124

    Channel එකත් අනිවාර්යයෙන්ම Subscribe කරන්න 😘 ආදරෙයි හැමෝටම 😘

  • @user-zc1qg2fc2w
    @user-zc1qg2fc2w หลายเดือนก่อน +19

    Iye giyapu trip ekedi bus ekedi me nonstop ekata dance kala..ada youtube awilla search kra. Kawda me kollo tika kiyla blnna. Aththtama marui.. music patta voice patta.. song blending eka nam maru..asama sindu tika❤❤❤❤❤❤jaya wewa

    • @yasasoshadha-yash
      @yasasoshadha-yash  หลายเดือนก่อน +2

      Woow....Thank you so much ❤️

    • @malindachinthaka1207
      @malindachinthaka1207 10 วันที่ผ่านมา

      Super jayama wewa

    • @malindachinthaka1207
      @malindachinthaka1207 10 วันที่ผ่านมา

      Patta song set eka api dansalak dunna oya songs set eka damme.❤❤❤❤❤❤

  • @dekboys8893
    @dekboys8893 หลายเดือนก่อน +24

    ඊලඟට උඩට එන බෑන්ඩ් එක.......Run rate❤
    සුපිරියක්.....නියමයි රන් රේට්.. 🎉🎉🎉❤❤
    Young generation සුපිරි බෑන්ඩ් එකක් වගේම...බ්‍රෑන්ඩ් එකක්...RUN RATE........❤ජය...

  • @sandunisanjeewani4876
    @sandunisanjeewani4876 หลายเดือนก่อน +13

    ආයේ කියන්න වචන නෑ...මාරම ලස්සනයි ... සිංදු ටික.. ඔයාලට ජයෙන් ජය....👍🙂

  • @ushanshalinda4226
    @ushanshalinda4226 หลายเดือนก่อน +11

    කොහෙද යකෝ තොපි මෙච්චරකල් හිටියේ...❤මරු බන් සින්දු ටික ලස්සනට ගලපගෙන තියෙනවා...අනිත් බෑන්ඩ් වගේ පරන සින්දුම පඩ ගහන්න එපා උබලා ඔය විදිහටම යමල්ලා❤

    • @yasasoshadha-yash
      @yasasoshadha-yash  หลายเดือนก่อน +2

      😘😍

    • @vemaliherath3493
      @vemaliherath3493 6 วันที่ผ่านมา

      akanam aththam math wediya paran sinduwl achchat kemathi ne😊❤

  • @thilinaakalanka8625
    @thilinaakalanka8625 หลายเดือนก่อน +25

    පොල්ගහවෙල හොරයිසන් වගේ දිගටම මෙ වගේ නන්ස්ටොප් දෙන්න... ජයවේවා 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @RansaraMadumal-kp8gv
    @RansaraMadumal-kp8gv หลายเดือนก่อน +16

    මරු මරු ඈ නැටවෙන සුලුය් ඈ 1M vew නම් යන්නම ඕනි ඕක හරිද 😩

  • @dushanchandrasiri3539
    @dushanchandrasiri3539 2 หลายเดือนก่อน +27

    නියමයි මල්ලිලා. ජය ❤. කාලෙකින් අහපු සුපිරි නන්ස්ටොප් එකක් . 🎉

    • @yasasoshadha-yash
      @yasasoshadha-yash  2 หลายเดือนก่อน

      Thank you so much aiye ❤️😍😘

  • @Shehan_official_
    @Shehan_official_ 20 วันที่ผ่านมา +7

    Supiri nonstop ට්ක බන් ලොකු ගමනක් යන්න පුළුවන් උබලාට ..😍❤️

  • @isuruprabhath150
    @isuruprabhath150 หลายเดือนก่อน +27

    Horizon ලගෙ වගේම සුපිරි නන්ස්ටොප් එකක් 🌝♥️

  • @Ashani_Narmadha
    @Ashani_Narmadha 26 วันที่ผ่านมา +5

    ජය වේවා බුදු සරණයි ❤❤❤❤❤ මෑතකාලීනව ලංකාවෙ බෑන්ඩ් ඔක්කොම අතරින් අහපු සුපිරිම නන්ස්ටොප් එකක් ❤❤❤❤❤

  • @Sathiyamusic12
    @Sathiyamusic12 หลายเดือนก่อน +10

    ඒ කටහඩවල් ටික මාරම ලස්සනයි ❤❤😊

  • @pramothhewage3909
    @pramothhewage3909 หลายเดือนก่อน +6

    අහම්බෙන් සෙට් උනේ.. අම්මෝ..පට්ට..ජය වේවා ❤

  • @madushapethum4906
    @madushapethum4906 2 หลายเดือนก่อน +11

    මෙච්චරකල් කොහෙද හිටියෙ සුපිරි🥵❤️👍

    • @yasasoshadha-yash
      @yasasoshadha-yash  2 หลายเดือนก่อน +1

      Support ekk denna apita ❤️😍

    • @Noty9520
      @Noty9520 27 วันที่ผ่านมา +2

      ​@@yasasoshadha-yashඋබලට වරදින් නෑ බන් මන් music කරන්නෙ ඒ voice ටික කාගේත් හදවතට දැනෙනවා ගැම්මක් ❤️🔥

  • @ranukashiran1264
    @ranukashiran1264 2 หลายเดือนก่อน +8

    සුපිරිම nonstop එකක් අහපු ගැම්මක් තමයි ඉතින්.තව ඔය වගේ ඒව ටිකක් ඕනෙ හොදේ...🥰💗🤘

    • @yasasoshadha-yash
      @yasasoshadha-yash  หลายเดือนก่อน

      තව එකක් දැම්මා බලන්න යාලු ❤️😘

  • @user-bz7fr5po4t
    @user-bz7fr5po4t หลายเดือนก่อน +8

    සින්දු කියන කොල්ලො දෙන්න සුපිරි ❤❤❤❤

  • @sampathdissanayaka8322
    @sampathdissanayaka8322 หลายเดือนก่อน +5

    සුපිරි සුපිරි .niyamai.

  • @dimuthurukshan1325
    @dimuthurukshan1325 หลายเดือนก่อน +5

    දොම්පේ සෙට් එක...යසසා පට්ට බේස් ආ

  • @niroshanindunil6609
    @niroshanindunil6609 27 วันที่ผ่านมา +7

    දෙව්නුවර වීදියෙ කියන කොල්ලගෙ වොයිස් එක නම් පට්ට ඈ🤏😍🌺

  • @ChamaraMuthukumarana-zm6hk
    @ChamaraMuthukumarana-zm6hk หลายเดือนก่อน +12

    සුපිරි ඔහොම යන් නියමයි

  • @premaindrani9306
    @premaindrani9306 14 วันที่ผ่านมา +3

    මරු අප්පා. ❤❤❤❤❤❤

  • @dilshaan1812
    @dilshaan1812 หลายเดือนก่อน +8

    වැඩේ ලස්සනයි මචං ඒ්ත් හොරයිසන් පලෝ කරන්න එපා වෙනම ස්ටයිල් එකක් හදා ගන්න එතකොට ⁣තමයි ගති......
    සුපිරි ...
    සිංදු ටිකත් පට්ට
    සෙට් එකම දක්ෂයි මචං
    ඊලග එක වෙනම රහකට ඕනේ
    හොරයිසන් රහ නැතුව වෙනම එකක් 🌺🌹

  • @user-bz7fr5po4t
    @user-bz7fr5po4t หลายเดือนก่อน +11

    කි බොඩ් කොල්ලගෙ ටොන් ටික මරු මරු ..

  • @thanujasupun9843
    @thanujasupun9843 หลายเดือนก่อน +9

    ගැම්මක් ❤️👍

  • @user-zl5mq7xp1k
    @user-zl5mq7xp1k หลายเดือนก่อน +4

    Fatta ban. Jivitheta me wenakan ahapu hodama nonstop eka . Suppa. Jeya wewa Machan. B.s. fatta a

  • @user-ii2jj9uy4x
    @user-ii2jj9uy4x หลายเดือนก่อน +14

    තැනකට එන්නම ඕනි කොල්ලො ටිකක් 😍❤️

  • @W.M.R.Nuwanthika
    @W.M.R.Nuwanthika 5 วันที่ผ่านมา +1

    එල කිරි තමයි බ්‍රෝ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊❤❤❤❤

  • @Pasidk
    @Pasidk 17 วันที่ผ่านมา +2

    මරුවක් ඔඉ එක😮😊

  • @praveennethsara3773
    @praveennethsara3773 หลายเดือนก่อน +5

    Me nonstop eka supiri👌👍

  • @GayaniGeethika-yh1ce
    @GayaniGeethika-yh1ce หลายเดือนก่อน +5

    Patta lassanai nanstop eka

  • @ravindudeshan201
    @ravindudeshan201 หลายเดือนก่อน +5

    අවුරුදු උත්සව වල නිතරම ඇහෙනවා මේ දවස් වළ❤😊

  • @user-fs9es1ym9z
    @user-fs9es1ym9z หลายเดือนก่อน +15

    හොරයිසන්ට දෙක වෙන්නෑ වගේ.. හොරයිසන් වගේ, එක දිගට නන්ස්ටොප් ඕන

  • @shashikakavinda7306
    @shashikakavinda7306 13 วันที่ผ่านมา +2

    දන්සලකින් ඇහිල ආවෙ හොයාගෙන ❤

  • @sewminirajapaksha36
    @sewminirajapaksha36 19 วันที่ผ่านมา +2

    එල,සුපුරි මරම ගැලපිල්ලක් ඔහොම්ම යමු ජය වේවා😊❤

  • @manjulasampath8781
    @manjulasampath8781 หลายเดือนก่อน +5

    Congratulations R U N _ R A T E 👾❤️👑

  • @ChandaniSandamali-be1th
    @ChandaniSandamali-be1th 8 วันที่ผ่านมา +2

    Supere nonstop akak ❣️❣️❣️❣️❣️❣️💕💕🤩😍

  • @RenukaAmarasekara
    @RenukaAmarasekara 5 วันที่ผ่านมา +1

    ගැම්මට සිංදු ටික ගහනවා අය්යේ ඔයාලා

  • @chanakaruwan2011
    @chanakaruwan2011 หลายเดือนก่อน +3

    සුපිරියක් තමා... කැරොකෙ track එකත් එවනවද ඒක මරු....👍👍👍👍

    • @yasasoshadha-yash
      @yasasoshadha-yash  หลายเดือนก่อน +1

      Karoke එකක් දැම්මා

  • @user-uj7bz7iq8c
    @user-uj7bz7iq8c 2 หลายเดือนก่อน +3

    ගැම්මක් බං❤❤
    සෙට් එකම උඩට එනවා❤බුදු සරණයී!!!☸🤩☸

    • @yasasoshadha-yash
      @yasasoshadha-yash  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි බුදු සරණයි

  • @shandrawarsa5520
    @shandrawarsa5520 15 วันที่ผ่านมา +2

    සුපිරි ❤️❤️❤️❤️❤️👍

  • @Malkanthimalkanthi-uv7dr
    @Malkanthimalkanthi-uv7dr หลายเดือนก่อน +5

    සුපිරි බං

  • @nilankalpa
    @nilankalpa 21 วันที่ผ่านมา +2

    Kochhara baluwat epa wenna yako supiriyak jayawewa.සුපිරි සුපිරි සුපිරි

  • @shehansanjaya678
    @shehansanjaya678 หลายเดือนก่อน +3

    අම්මපා මරු සුපිරියක් ✌️❤️

  • @TheekshanasithumS
    @TheekshanasithumS หลายเดือนก่อน +5

    Niyamai patta

  • @sujiwapriyadarshani
    @sujiwapriyadarshani หลายเดือนก่อน +4

    ජය වෙිවා

  • @AnushPrasanga
    @AnushPrasanga 20 วันที่ผ่านมา +2

    මරැ මචං

  • @user-mc4ot5yq8d
    @user-mc4ot5yq8d หลายเดือนก่อน +4

    කියන්න වචන නැ සුපිරියක් 😊❤️

  • @user-cx5vw8je2f
    @user-cx5vw8je2f หลายเดือนก่อน +5

    Ambo ahanawa ahanawa iwarayak na kochchara baluwath epa wenna thawa thawa balanna hithenawa super boys gammak thama ❤⚡

  • @user-jo1uy6lj6e
    @user-jo1uy6lj6e หลายเดือนก่อน +3

    එ වොයිස් දෙක පට්ට ❤

  • @tharangathara4405
    @tharangathara4405 3 วันที่ผ่านมา

    ඉන්සුමන්ට් ටික ඔක්කොම එකට පැක් වෙනවා👌. බැකින් එක පට්ට. කීබෝඩ් ටෝන් මරු. සුභ පතනවා සෙට් එකටම.

  • @shamikasampat272
    @shamikasampat272 2 หลายเดือนก่อน +7

    කී බෝඩ් ටෝන් ටික😎❤️

  • @UddikaJayantha
    @UddikaJayantha 7 วันที่ผ่านมา +1

    සුපිරි ❤❤

  • @samanthasampath5448
    @samanthasampath5448 หลายเดือนก่อน +2

    ඉදිරියට යන්න සුබ පැතුම් ❤️❤️

  • @Tharukasathsarani-hr2yh
    @Tharukasathsarani-hr2yh 2 วันที่ผ่านมา

    සින්දු ටික ඇහුවාම වෙනම ලොකෙකට යනවා ❤ මාරම ලස්සනයි 😊ඔයාලා ඔක්කොට තෙරුවන් සරනයි😇🙏🙏

  • @VishwaChathuranga-mz7rd
    @VishwaChathuranga-mz7rd หลายเดือนก่อน +3

    Niyamai 💖

  • @ThilinaMadhushan-by3wi
    @ThilinaMadhushan-by3wi หลายเดือนก่อน +3

    ඒ මේක මරු හොදේ පට්ට ❤️❤️❤️❤️❤️❤️

  • @ranga546
    @ranga546 หลายเดือนก่อน +4

    කී පාරක් ඇහුවද වත් මතක නැ පට්ට ❤❤❤

  • @Mihiranganimsara-ud3by
    @Mihiranganimsara-ud3by หลายเดือนก่อน +1

    ඒකනම් මරු ආදරෙය්❤😘

  • @gayanpushpakumara3658
    @gayanpushpakumara3658 4 วันที่ผ่านมา +1

    ගැම්ම තමා කොල්ලොන්ගෙ 💪

  • @nishansudarshana5816
    @nishansudarshana5816 2 หลายเดือนก่อน +30

    මේ ඉන්නේ දක්ශයෝ,සංවිධායකවරුනි මේ කොල්ලෝ ටික ගමු උඩට.ජය වේවා...!❤️

    • @yasasoshadha-yash
      @yasasoshadha-yash  2 หลายเดือนก่อน +1

      අනේ ගොඩක් ස්තූතියි... Support එකක් දෙන්න කොල්ලො සෙට් එකට ❤️

    • @user-dh8bs9hg6q
      @user-dh8bs9hg6q หลายเดือนก่อน +1

      .
      .
      ..
      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅

    • @SagaraWasantha-yy1kx
      @SagaraWasantha-yy1kx หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SagaraWasantha-yy1kx
      @SagaraWasantha-yy1kx หลายเดือนก่อน +1

      🎸🎹🥁🎧🎤🕶️👍👌💝💝💝💝💝💝💝💝💝💝💝🏆🎁🎇🎇🎇🎆🎆🎆🎆🎆🎇🎇🎇🎇

    • @SagaraWasantha-yy1kx
      @SagaraWasantha-yy1kx หลายเดือนก่อน

      🎸😀😃😃😃😃😃🥰🥰😍😍😍

  • @DilankaSandeepa-wv6bp
    @DilankaSandeepa-wv6bp หลายเดือนก่อน +3

    සුපිරි ❤❤❤❤

  • @nalakasampath8597
    @nalakasampath8597 หลายเดือนก่อน +4

    අවුරුදු දවස් ටිකේ යන යන තැන ප්ලේ කරනවා ❤

    • @yasasoshadha-yash
      @yasasoshadha-yash  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 😍😘

  • @user-xo6sk2gi3n
    @user-xo6sk2gi3n หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ආදරේයි හැමදාම ත් බූදූ සරණයි ❤❤❤❤❤😂

  • @r.m.sumedadissanayake998
    @r.m.sumedadissanayake998 หลายเดือนก่อน +3

    අඩෝ ඒක පට්ට 👌😍😍

  • @shehanravindu5003
    @shehanravindu5003 หลายเดือนก่อน +3

    සුපිරි💖🔥

  • @sahanrandeepa4560
    @sahanrandeepa4560 หลายเดือนก่อน +2

    Supiri nonstop aka ❤️

  • @user-pv2we6sx4o
    @user-pv2we6sx4o หลายเดือนก่อน +6

    Horizon lagen passe hodama band eka jaya veva ❤❤😊

  • @user-mf2pb8tc1m
    @user-mf2pb8tc1m หลายเดือนก่อน +3

    😮😮marune 😮😮😮😮😮

  • @kalanasachitra4570
    @kalanasachitra4570 หลายเดือนก่อน +2

    Congratulations කෝලො සෙට් එකට. ❤️❤️❤️

  • @avishkamadushanka655
    @avishkamadushanka655 หลายเดือนก่อน +2

    අඩෝ ඒක සුපිරිය බන් ❤

  • @user-xp2kv9hb6n
    @user-xp2kv9hb6n หลายเดือนก่อน +33

    Horizon රහක් ආවේ මට විතරයි ද 🤔

    • @dagaya348
      @dagaya348 หลายเดือนก่อน +3

      ඔව් බං

    • @yasasoshadha-yash
      @yasasoshadha-yash  หลายเดือนก่อน +10

      අපේ Band nayakaya Horizon Band eke Bass guitarist...❤️

    • @ThisaraGayantha
      @ThisaraGayantha หลายเดือนก่อน +2

      Siravatama ❤❤

  • @LahiruMadushan-gf4vz
    @LahiruMadushan-gf4vz หลายเดือนก่อน +5

    Rathu kotu kotu adn inna ekkena ara anith okkma supiri

    • @user-fs9es1ym9z
      @user-fs9es1ym9z หลายเดือนก่อน

      Ow rathu kotu shirt පොරගෙ සිගින් awul

    • @anupamaindunil2870
      @anupamaindunil2870 14 วันที่ผ่านมา

      හරියට අහලා බලාම් උගේ voice fattab

  • @user-on4lj4ii7m
    @user-on4lj4ii7m 2 วันที่ผ่านมา

    Mahavalavaththe sangitheta ava eththatama supiri sndu tikak gehuve bn ubalata jayen jayama venna ona patta ❤❤❤

  • @dilshandayarathna3341
    @dilshandayarathna3341 วันที่ผ่านมา

    අවුරුදු උත්සවේක බැලුම් ඩාන්ස් එකකින් ඇහිලා හොයාගෙන ආවේ.. ජයවේවා කොම්ලනේ 🫶

  • @SAHANNIMSARA0116
    @SAHANNIMSARA0116 9 วันที่ผ่านมา +2

    මොනර කිරිල්ලි යාලුවගෙ එක පහරක් ❤

  • @Chandeepawijesinghe
    @Chandeepawijesinghe หลายเดือนก่อน +2

    මේක නම් සුපිරියක්.😊

  • @user-lx9vf7gi7g
    @user-lx9vf7gi7g หลายเดือนก่อน +2

    හරිම ලස්සන නන්ස්ටොප් එකක්.❤❤

  • @ManjulaLakruwan-tx1pk
    @ManjulaLakruwan-tx1pk หลายเดือนก่อน +2

    ⁣කාලෙකින් අහපු සුපිරි එකක් 🤟🤟🤟

  • @p.m.sunethlakshansuneth2912
    @p.m.sunethlakshansuneth2912 27 วันที่ผ่านมา +1

    Superb aiylaaaaa congrats all 💖💖💖💖💖💖💖💖💖💖💖

  • @dammikakumari749
    @dammikakumari749 หลายเดือนก่อน +2

    සුපිරි dj ගැම්මක්

    • @SasitaLaksan
      @SasitaLaksan หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @buddhiruwan6595
    @buddhiruwan6595 22 วันที่ผ่านมา +1

    Adoo ela bn

  • @ThanushaRavishan
    @ThanushaRavishan 24 วันที่ผ่านมา +2

    Supiri nanstop eka ban

  • @user-sb6sb4on3i
    @user-sb6sb4on3i หลายเดือนก่อน +2

    සුපිරි❤❤❤❤❤

  • @user-sj8to1oh4c
    @user-sj8to1oh4c 8 วันที่ผ่านมา +1

    අඩෝ... 😍❤️😁👌

  • @user-mc4ju4nx8u
    @user-mc4ju4nx8u 2 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි පුතේ❤

  • @obataimeforyou
    @obataimeforyou หลายเดือนก่อน +8

    ටික් ටොක් එකේ දැකල හොයාගෙන ආවෙ මේ නන්ස්ටොප් එකට❤️❤️❤️🙏🙏🙏🙏

    • @yasasoshadha-yash
      @yasasoshadha-yash  หลายเดือนก่อน +1

      අනේ ගොඩක් ස්තූතියි

  • @piyanthikarunarathne2304
    @piyanthikarunarathne2304 26 วันที่ผ่านมา +2

    Lassanai sinduth patta jaya wewa

  • @user-nj1oq6sf2u
    @user-nj1oq6sf2u วันที่ผ่านมา

    🌹🌹🌹🌹🌹🌹💑💑💑💑💞💞💞💞👍👍....හරිම .ලස්සනයි ..කොච්චර .ඇහුවත්...ඒපා.වෙන්නෙ .නැහැ .ඒ.තරම්.ලස්සනයි .👍👍👍👍

  • @user-di4cl6tl6b
    @user-di4cl6tl6b หลายเดือนก่อน +2

    එක මරු අයියේ

  • @asangaamarathunga1874
    @asangaamarathunga1874 5 วันที่ผ่านมา

    මාර ලස්සනයි , මම හැමදාම අහනවා 👍👍👍

  • @user-sb6sb4on3i
    @user-sb6sb4on3i หลายเดือนก่อน +2

    සුපිරි

  • @shamikasampat272
    @shamikasampat272 2 หลายเดือนก่อน +4

    දෙයියනේ 😮ෆට්ටනෙ ❤️😎🎸

  • @DanushkaPasidu
    @DanushkaPasidu หลายเดือนก่อน +2

    එක මරු❤

  • @kgdthilakarathna
    @kgdthilakarathna 20 วันที่ผ่านมา +1

    ඔක්තපෑඩ් අයියා...පට්ට ආා...gammak kollo tika..❤🎉

  • @DeepikaSamarappulige
    @DeepikaSamarappulige 17 ชั่วโมงที่ผ่านมา

    සුපිරි නන්ස්ටොප් එකක් .තව ඕනි😊😊❤❤

  • @supemsupem7207
    @supemsupem7207 หลายเดือนก่อน +2

    සුපිරි oii ❤

  • @UdithaSadaruwn
    @UdithaSadaruwn 3 วันที่ผ่านมา

    සුපිරි මචන් ජයෙන් ජය ♥️

  • @nandikaupul9544
    @nandikaupul9544 หลายเดือนก่อน +3

    Supiri

  • @user-yx8ub1rw7n
    @user-yx8ub1rw7n 16 วันที่ผ่านมา +1

    hamathanama ahena nonstop ekak wela ❤🎉

  • @user-mn2mm7vx7k
    @user-mn2mm7vx7k 9 วันที่ผ่านมา +1

    Manika patta aaaa adari mage kollo set eka ummmmmmaaa❤❤❤❤❤