දුව පාසල් යන පලවෙනි දවස || KAYLA'S FIRST DAY OF KINDERGARTEN || BEACH DAY BEFORE SCHOOL STARTS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • දුව පාසල් යන පලවෙනි දවස || KAYLA'S FIRST DAY OF KINDERGARTEN || BEACH DAY BEFORE SCHOOL STARTS
    I hope you'll enjoy this video. If you did, please give this video a thumbs up and let me know what you think of this video in the comment section below. Thank you for checking out my channel !!
    Please subscribe if you are new here and haven't subscribed yet. Also, make sure to add me on Instagram and FB pages and join the family. See you all soon in my next video !!
    TH-cam: www.youtube.co...
    INSTAGRAM: / life_with_ome
    FACEBOOK PAGE: / lifewithome
    While you are here, please check out my other videos :
    *SHOP WITH ME AT TARGET 2023: • SHOP WITH ME AT TARGET...
    *සිකුරාදා අපේ රාත්‍රී කාලය ගත වෙන හැටි: • සිකුරාදා අපේ රාත්‍රී ක...
    *Life In America || කාර්යබහුල දවසක්: • Life In America || කාර...
    *අපි රුපියල් ලක්ෂ 30ක් ඉතුරු කරපු හැටි: • අපි රුපියල් ලක්ෂ 30ක් ...
    * MAGICAL DISNEY CRUISE TOUR - • PACK WITH ME FOR OUR F...
    * PACK WITH ME FOR DISNEY CRUISE TRIP - • PACK WITH ME FOR OUR F...
    * CHRISTMAS 2022 || අපි නත්තල් සමරපු හැටි - • CHRISTMAS 2022 || අපි ...
    * TRAVELING TO EVERY COUNTRY IN THE WORLD - • TRAVELING TO EVERY COU...
    * DECORATING MY NEW HOME FOR CHRISTMAS - • DECORATING MY NEW HOME...
    * අන්තිම දවස || Saying Bye Bye - • අන්තිම දවස || Saying B...
    * Maze එකේ අතරමං වුන අපි || WE LOST IN THE MAZE - • Maze එකේ අතරමං වුන අපි...
    * ඇමරිකාවේ අපි ගිය ලස්සන Scenic Drive එකක් - • ඇමරිකාවේ අපි ගිය ලස්සන...
    * BIRTHDAY එකට අපි කොහෙද ගියේ - • BIRTHDAY එකට අපි කොහෙද...
    * Trick Or Treat ගිහින් ලැබුන Chocolate ගොඩ 😮 - • Trick Or Treat ගිහින් ...
    * A DAY IN THE FALL || FUN FULL DAY AT THE FARM - • A DAY IN THE FALL || F...
    * A DAY IN OUR LIFE || CRYSTAL BEACH HOUSTON TEXAS - • A DAY IN OUR LIFE || C...
    * CALL HIM MASTER || GRADUATION DAY 2022 - • CALL HIM MASTER || GRA...
    * අලුත් ගෙදරට බඩු ගන්න shopping ගියා - • අලුත් ගෙදරට බඩු ගන්න s...
    * WHAT’S IN MY BAG 👜 - • WHAT’S IN MY BAG 👜|| N...

ความคิดเห็น • 310

  • @LifeWithOme
    @LifeWithOme  ปีที่แล้ว +18

    Hello everyone, I’m so sorry I didn’t get to reply to any of your comments. I was super busy since Kayla started school. But wanted to thank you all for all the lovely wishes and blessings ❤️😇 Means a lot 🙏

  • @user-xt3lx4ts6j
    @user-xt3lx4ts6j ปีที่แล้ว +63

    චූටි දුවගෙ ඉගෙනීමේ කටයුතු වගේම ඉදිරි අනාගතය සාර්ථක වෙන්න හදවතින්ම සුභ පතනවා.❤❤

  • @frozenfrozen9702
    @frozenfrozen9702 ปีที่แล้ว +11

    අම්මට තාත්තට වදිද්දි හරිම සතුටු හිතුනා එ්කට සම්පූර්ණ ළකුණු වැටෙන්න ඕන අක්කිටයි අයියටයි හරිම හොදට බබාලා දෙන්නව හදනව🙏 අාදර්ශමත් පවුලක්😍 සුභ පැතුම් කේ..

  • @WowGosip
    @WowGosip ปีที่แล้ว +19

    කේලා ජිවිතේ තිබ්බ අඩිය දිනෙන් දිනම තියන්න ඇයට වාසනාව ශක්තිය ධෙයිර්ය ලැබෙවා... 👍🏽🙏🏽🥰🥺😌

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka5254 ปีที่แล้ว +12

    සමාන සිතිවිලි තියෙන යහපත් දෙමව්පියන් ලැබීමම ඇගේ වාසනාව . සුබ අනාගතයක් දෝණි.❤❤

  • @ayeshamadhushani1852
    @ayeshamadhushani1852 ปีที่แล้ว +3

    තබන හැම පියවරක්ම අති සාර්ථක වේවා kayla පැටියෝ...!බුදු සරණයි....!💐💐💐💐💐

  • @RMadhu-lt4bs
    @RMadhu-lt4bs ปีที่แล้ว +14

    චූටි මැණික රටට ලෝකයට වැඩදායි හොඳ දරුවෙක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.❤

  • @rash_2917
    @rash_2917 ปีที่แล้ว +22

    ආදරණීය හදවතක් එක්ක මුලු ලෝකෙම දිනන්න නංගි මැණිකට සුභ පතනවා ❤️
    ආදරෙයි හැමෝටම , බුදුසරණයි 🥺🌸🥰💗

    • @manika19899
      @manika19899 ปีที่แล้ว +1

      Wish you good luck chuti manika hamadama satutin Parismen inna😊😊😊❤❤❤❤❤🎉🎊🎀

  • @snowwhite587
    @snowwhite587 ปีที่แล้ว +4

    අනේ කේලා පැංචි මෙච්චර ඉක්මනට ඉස්කෝලෙ යන්න ලොකු වුනාද .ආදරෙයි පැටියෝ .හොදින් ඉගෙනගෙන දෙමව්පියන්ටත් ලෝකෙටත් වැඩදායී ගුනගරුක දියනියක් වෙන්න.ඔයාට සුබ ම සුබ අනාගතයක් .ආදරෙයි ගොඩාක් .😍😍

  • @sachinianuththara7645
    @sachinianuththara7645 ปีที่แล้ว +11

    අනේ දෝනි ඉක්මනින් ලොකු වෙලානේ.... හරිම සතුටුයි.. පැටියෝ.... ඔයාට ආශිර්වාද කරනවා ලස්සන අනාගතයකට❤

  • @jathungadammika3123
    @jathungadammika3123 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙව්පිහිටයි පැටියෝ

  • @thanucreation955
    @thanucreation955 ปีที่แล้ว +7

    Congratulations patiyo හොදට ඉගෙනගන doctor කෙනෙක් වෙන්න ලැබෙන්න ..බුදු සරණයි ..දෙවි පිහිටයි ඔයාට❤😍😘

  • @dehemiherath2044
    @dehemiherath2044 ปีที่แล้ว +2

    Chuti nangita බුදු සරණයි ❤🥺 ආනාගත බලාපොරොත්තු සේරම ඉෂ්ට වෙන්න ඕන 😘😘❤️❤️❤️❤️

  • @shwethakavindi
    @shwethakavindi ปีที่แล้ว +10

    Kayla ඉක්මනට ලොකු වෙලානේ...😍🤗❤️
    God blesse you kayla..❤️💗

  • @layanthiariyawanshe7134
    @layanthiariyawanshe7134 ปีที่แล้ว +6

    පුළුවන් හැම වෙලාවකම ඔයාගෙ වීඩියෝස් බලනවා. ඔයාගෙ කටහඬ භාවනාවක් වගේ.. හරිම ආසයි අහගෙන ඉන්න. දුවට සුබම සුබ අනාගතයක් වේවායි ප්‍රාර්ථනා කරනවා.. තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම..❤❤❤

  • @devikaranasinghe6968
    @devikaranasinghe6968 ปีที่แล้ว +5

    සුබ පැතුම් චූටි මැණිකට. ඉගෙනීමේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙිවා! අද වගේම මතු අනාගතෙත් ඔයාගෙ තියෙන යහපැවතුම් රැකගෙන සාර්ථක දිගුගමනක් යන්න පැටියෝ.❤️❤❤❤
    අනේ kaydee අක්කිව hug කරපු හැටි, බුදුන් වැන්දහැටි, හරිම හුරතල්. බුදුසරණයි සුදු දෝණිටත් සුදුපුතාටත්. නීරෝගී , වාසනාවන්ත , සැපවත් සුබඅනාගතයක්ම වේවා!❤❤❤❤❤

  • @hiruninawoddya6366
    @hiruninawoddya6366 ปีที่แล้ว +3

    මල්ලි බබා චන්ඩියා වගේ 😇 මල්ලි බබා අයියා වගේමයි ☺️ kayla චුටි කෙල්ල ටික ටික ලොකු වෙලා 🤗 මතකයි එයා චුටි කාලේ ඉස්සර ගෙදර ඉන්න කාලේ ඉස්කොලෙ ගිහින් හොදට ඉගෙන ගෙන සාර්ථක කෙනෙක් වෙන්න පැටියො ඔයාට බුදු සරනයි ❤

  • @bhagya_0046
    @bhagya_0046 ปีที่แล้ว +7

    සුභ පැතුම් නංගි..සාර්ථකව අද්‍යාපන කටයුතු කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @wkdushan9938
    @wkdushan9938 ปีที่แล้ว +4

    අම්ම තාත්ත ගිය දුරටත් වඩා ඉදිරියට යන්න ඕන ඔයා. ඒ නිසා ලබන අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනව නංගි❤😊

  • @heshanisachintha7498
    @heshanisachintha7498 ปีที่แล้ว +3

    බුදු සරණයි පුතේ . ඔයගේ ජිවිතේ තබන තබන හැම අඩියක්ම සාර්ථක වේවා චුටි පුතේ.❤❤

  • @harshinadika6306
    @harshinadika6306 ปีที่แล้ว +2

    දෝනිට සුබ පැතුම් ..ඉගෙනීමේ කටයුතු වගේම සියලුම කටයුතු සාර්ථක වේවා ..සුබම සුබ අනාගතයක් ඔයාට ..දළදා සමිදු පිහිටයි !! ❤❤❤

  • @sathsara797
    @sathsara797 ปีที่แล้ว +2

    චුටි දුවට හදවතින් ම සුබපතනව හොදට ඉගෙන ගෙන අනාගතය සාර්ථක කර ගන්න ලැබේවා කියලා .🙏💞

  • @devikasubashini9470
    @devikasubashini9470 ปีที่แล้ว +2

    අදත් වීඩියෝ එක ගොඩාක් ලස්සනයි අක්කා... කේලා මැනික ඉස්කෝලෙ යන නිසා ඔයාට ගොඩාක් වැඩ වැඩි ඇති. පුලුවන් විදියට වීඩියෝස් ගේන්න.. අපි ආසයි ... අපිත් චූටි දුවට ආදරෙන් සුභ පතනවා හොදින් ඉගෙනගන්න එයාගෙ ඉලක්ක වලට යන්න වගේම ගොඩාක් ලස්සන අනාගතයකට. දවසක එයා එයාගෙ අම්ම වගේම හොද කෙනෙක් වේවි. බුදු සරනයි ඔයාල හැමෝටම. ආදරෙයි.🌷🌷

  • @shanthiherath8654
    @shanthiherath8654 ปีที่แล้ว +2

    චූටි පැටියගෙ අනාගතය ට සූහ පැතුමි.බූදූ සරණයි.❤❤

  • @tirandijayathissa3686
    @tirandijayathissa3686 ปีที่แล้ว +4

    අදනම් ඉක්මනින් video එක දැක්කා 😍 අක්කිගෙ කට හඬ ඇහුනත් ඇති. අදත් video එක ලස්සනයි. හැමදාම සතුටින් ඉන්න ❤

  • @lifeinperth4887
    @lifeinperth4887 ปีที่แล้ว +1

    දෝනි මැනිකට තෙරුවන් සරනයි !
    Preschool ඉදන් උපාදිය වෙනකනුත් එතනින් එහාටත් අම්මලා තාත්තලා කොච්චර කැපකිරීම් කරන්වද 🥺
    ඒ හැම අම්මා තාත්තා කෙනෙක්ගෙම හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන්න ඕන 🙏

  • @virajirangika8473
    @virajirangika8473 ปีที่แล้ว

    චූටි කේලා මැනිකට අවුරුදු තුනේ ඉදන් වගේ දාපු videos මම බැලුවා..ඔයා nursery යන කාලෙ එවත් බැලුවා.චූටි මැණික ඔයාගෙ මේ පටන් ගත්ත පාසල් ජීවිතය සාර්ථකව නිම කරල මේ මුලු ලෝකෙටම වැඩදායි දියණියක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව දුවේ...තෙරුවන්සරනයි ඔයාල හැමෝටම❤️❤️❤️❤️

  • @anushkawijerathna1404
    @anushkawijerathna1404 ปีที่แล้ว +1

    සුභ පැතුම් දෝනි ❤🎉රටට ලෝකෙට වැඩදායි හොද දියනයියක් වෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤💐💐💐💐

  • @karunathilaka9122
    @karunathilaka9122 ปีที่แล้ว +1

    දෝණි මැණික හොදට ඉගෙනගෙන කවදාහරි හොද තැනකට එන්න ඕන.එදාටත් ඔයාගේ හොද ගතිගුන මේ වගේම තියෙන්න ඹ්න.මැණිකටත් මල්ලි පැටියටත්,අම්මටයි
    ,අප්පචිටයි තෙරුවන් සරණයි .ආදරෙයි හැමදාමත්❤❤❤❤❤❤

  • @anuu..9207
    @anuu..9207 ปีที่แล้ว +2

    හායි අක්කි ඔයාලගෙ family එක හරිම ලස්සනයි අනික තමයි අක්කිගෙ කටහඩත් හරිම ලස්සනයි ❤️‍ ඒ වගේම මාත් කවදහරි අක්කි වගේ ලස්සන ජීවිතයක් ගත කරන්න බලන් ඉන්නව 💞 අක්කිගෙන් මන් ඉගනගත්ත දේවල් ගොඩක් තියනව 😍 අක්කිට සුබ පැතුම් ඉස්සරහටත් අක්කිගෙ බලාපොරොත්තු ඉශ්ට වෙන්න ඕනෙ 💙💙

  • @ik6298
    @ik6298 ปีที่แล้ว +4

    දෝනිට සුබම සුබ අනාගතයක් 🌷🌷🌷 සුබ පතනවා

  • @ruwanwijesooriya4975
    @ruwanwijesooriya4975 ปีที่แล้ว +2

    Kayla ඉක්මනින් ලොකු වෙලා නේද....😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ school ynnaa kayla දුවට congratulations 🎉🎉🎉තෙරුවන් සරණයි

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว

    අක්කී කටහඬ හිත නිවෙනවා අදරෙයි පවුලටම ගොඩක් පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් video හැමදාම බල්ලනවා

  • @hemaliyanage6673
    @hemaliyanage6673 ปีที่แล้ว

    ශුබ අනාගතයක් චූටි දෝනිට...ඔයාගේ පාර්තනාවත් ඒ අයුරින්ම ඉස්ට සිද්ධ වේවා ...බුදුසරනයි

  • @ruvinikaushalya8107
    @ruvinikaushalya8107 ปีที่แล้ว +1

    අක්කා ප්‍රාර්ථනා කරපු ඒ සියලුම දේවල් මමත් ආදරෙන් ප්‍රාර්ථනා කරනව ❤ Kayla my lovely cutie 😘😘😘 ❤

  • @chaneeshanethmini9896
    @chaneeshanethmini9896 ปีที่แล้ว

    අපෙ චුටි කෙලි පැටික්කිට ඉදිරි ගමන සාර්ථකව යන්න ලැබෙවා කියලා ප්‍රර්තනා කරනවා

  • @HAPPYWIFE-ml5kh
    @HAPPYWIFE-ml5kh ปีที่แล้ว

    බුදු සරණයි චූටි දෝණි හොඳට ඉගෙනගෙන ඔයාගේ අම්මා තාත්තාගේ හීන හැබෑ කරන්න ඔයාට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤

  • @jaykulathunga5725
    @jaykulathunga5725 ปีที่แล้ว

    Wish you all the very best angel….

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි වීඩියෝ එක .හවසට තමා අක්කිගේ වීඩියෝ බලන්න හොද .හවසට ගොඩක් ආසාවෙන් බලනවා ❤️❤️

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 ปีที่แล้ว +1

    වැඩ ගොඩක් මැද්දෙ උනත් ඔයාලව දැක්ක ගමන් vidio එක බැලුවා.අපේ සුදු දෝණිට ජයෙන් ජය ලැබෙන සුබම සුබ අනාගතයක් පතනවා.tc.bs

  • @sheshaninawanjana3128
    @sheshaninawanjana3128 ปีที่แล้ว +3

    Kayla බබාට සුබම සුබ අනාගතයක් 🤗😍

  • @sunethraisek8727
    @sunethraisek8727 ปีที่แล้ว

    Keyla පැටියෝ. ඔයාගේ ඉගෙනීම් කටයුතු වගේම අනාගතේ සියලු කටයුතු සාර්ථක කරගන්න ඔයාට ශක්තිය ,ධෛර්යය ලැබේවා.❤❤❤❤ congratulations❤❤

  • @sewminisamaraweera795
    @sewminisamaraweera795 ปีที่แล้ว

    Hey beby girl Kela.
    අම්මයි , තාත්තායි වගේ හොඳට ඉගෙන ගෙන හොඳ නිහතමානී චරිතයක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරන්වා ❤ ඔයාගේ මේ පටන් ගත්ත ජිවිතේ සාර්ථක වෙන්න කියලා. මම wish කරනවා. ❤

  • @anushkakumari1978
    @anushkakumari1978 ปีที่แล้ว +1

    ආදරණීය දෝණිට සියලු පැතුම් ඉටුවෙන, නීරෝගී, වාසනාවන්ත අනාගතයක් උදාවේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 💞 💖

  • @romeshkapila3693
    @romeshkapila3693 ปีที่แล้ว

    චුටි දුව හොඳට ඉගෙනගන්න පැටියො. බුදු සරණයි දේවී පිහිටයි ඔයාගේ ඉගනීම හොඳට කල්පනා වේන් කරගන්න. Adare hamadama 4 denatama.❤❤❤❤🙏🙏🙏🙏👋👋👋😍😍

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว

    දෝණි මැණිකට ඉගෙනීමෙ කටයුතු ඇතුළු හැමදේම සාර්ථක වෙන්න කියල පාර්තනා කරනව ආදරෙයි ගොඩාක් ඔයාලට ❤❤❤👍👍👍😘😘😘

  • @user-oh4mf2rl2h
    @user-oh4mf2rl2h ปีที่แล้ว

    රත්තරන් දුවේ ඔයාට සුබ අන ගත්යක් හොදට ඉගෙනගන්න රටට හොද දරුවෙක් වෙන්න බුදුසරණයි දෝනි

  • @HarshaniMekala-bi2tt
    @HarshaniMekala-bi2tt ปีที่แล้ว

    එහෙ ස්කුල් දරැවන්ට හරිම නිදහස් පළමු දවසේම දරැවන්ට එතන ආදරණිය තැනක් වෙන්න ඔන ලංකාවේ ස්කුල් අධ්‍යාපනය නම් එ අතින් ආසාර්තකයි කේලාට සුබ අනාගතයක් වේවා❤

  • @bhagymayanz
    @bhagymayanz ปีที่แล้ว

    Kayla හොදට ඉගෙන ගන්න දුව.ඔයාගේ අම්මි තාත්තිගෙ බලාපොරොත්තු ඉටු කරන්න ලැබේවා කියලා සුබ පතනවා.

  • @sharmilagunasekara3159
    @sharmilagunasekara3159 ปีที่แล้ว +1

    First day of Kindergarten is one of the most memorable days in parent’s life. Congrats to all of you and many blessings to Kayla for a very successful and a sparkling future! ❤️

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว

    කේලා මැනිකගෙ ඉගෙනිමෙ කටයුතු සියල්ල සාර්තක වේවා....රටට ලොකෙට වැඩදායී පුද්ගලයෙකු වේවා...බුදු සරනයී සියලුම දෙවියන්ගෙ පිහිටයී කේලා මැනික🙏🙏❤❤❤💪💪💪කේලා වදිනකොට මතක් උනෙ මුලින්ම මොන්ඩිසොරි යන දවසෙ අක්කා දලා තිබ්බ විඩියො ඒක 🥰🥰🥰🥰

  • @pathu_j
    @pathu_j ปีที่แล้ว

    Aneeeee shok ada video eka... Ape kayla patiya hamadama hodaine..... E wagema godak dakshai... Oyage jiwithe thawa thawath lassana wenna kyla prarthana krnwa patiyo.... Budusaranai ❤

  • @sanduvideo2266
    @sanduvideo2266 ปีที่แล้ว +1

    අනේ මගේ චුටි නන්ගියේ ඔයාට බුදු සරනයි ඒවගේම මගේ චුට්ටි දග මල්ලිටත් ආදරෙයි බුදු සරනයි නන්ගී හොදට ඉගෙන ගන්න ඕන හොදේ ....

  • @arishifernando1161
    @arishifernando1161 ปีที่แล้ว

    🌹🌹අනෙ රත්තරන් දෙවදුති හොදින් ඉගෙන.ගන්න ආශිර්වාද කරනවා හොදින් ඉගෙන ගන්න💐💐

  • @kawmadialwis6495
    @kawmadialwis6495 ปีที่แล้ว +1

    Wish you all the best for your future endeavours dear Kayla🎉❤️

  • @Jieun981
    @Jieun981 ปีที่แล้ว +1

    සුබ අනාගතයක් චූටි නංගී. ඉගෙනීම් කටයුතු සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🎉❤🌻🐰

  • @sajeewadeviduni4138
    @sajeewadeviduni4138 ปีที่แล้ว

    චූටි දෝණි ඔයාගේ අනාගත බලා⁣පොරොත්තු සියල්ල සඵල වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා මැණික all the best for your future and all dreams come true 💜️

  • @dulim3308
    @dulim3308 ปีที่แล้ว

    Good luck කේලා පැංචියෝ😘😘ඔයාව බලන අපි හැමෝම ඔයාට ගොඩාක් ආදරෙයි🥰🥰🥰හොඳට ඉගෙන ගන්න බුදුසරනයි පැට්ටෝ❤❤❤

  • @shanikawijesinghe7934
    @shanikawijesinghe7934 ปีที่แล้ว

    Donige idiri anagathaya suba wenna kiyala පාර්ථනා කරනවා akke... සතුටින් ඉන්න hemadamath❤

  • @itzzdinuu
    @itzzdinuu ปีที่แล้ว +2

    Dear Keyla, I wish you success in all your future endeavours!❤❤❤ Good luck🎉

  • @upalibatuwita235
    @upalibatuwita235 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි ,බුදුසරණයි

  • @dasunichamodya1045
    @dasunichamodya1045 ปีที่แล้ว

    Ape chuti kayla menikage ඉදිරි anagatha sarthaka wela jiwithe siyalu balaporottu hina hebakaraganna labenna kiyala adaren prarthana karanawa ❤❤❤❤❤❤❤

  • @upuldevagiri538
    @upuldevagiri538 ปีที่แล้ว +2

    චූටි දුවට සුබ අනාගතයක් වේවා.❤❤❤❤

  • @nilsharasanjalee8781
    @nilsharasanjalee8781 ปีที่แล้ว

    Wish you all the best darling kayla.❤️❤️.definitely ammi thaththi wage දක්ශ දරුවෙක් වෙයි...මුළු හදවතින් ම සුබ පතනවා දුවට තියපු මුල්ම පියවරේ ඉදන්ම සාර්ථක අනාගතයකට....බුදු සරණයි දෝනිට

  • @dasuniramanayaka9939
    @dasuniramanayaka9939 ปีที่แล้ว

    අම්මී කිව්වා මගේම දෝනිට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා මැනික❤🎉

  • @sandu6802
    @sandu6802 ปีที่แล้ว +1

    Wish you very all the best little Ms.K for your new chapter of the life 🥰🥰🥰🥰🥰Omesha akki 11.44 - 12.12 min. time of this video reminded me the video of Kayla's first day of pre school. Enjoy the life akki & thank you for sharing those with us 🥰🥰🥰🥰🥰

  • @princessashi8897
    @princessashi8897 ปีที่แล้ว

    බුදු සරණයි කේලා මැනික හොදට ඉගෙන ගන්න..congratulations

  • @sepalidissanayaka2672
    @sepalidissanayaka2672 ปีที่แล้ว

    චුටී දුව, ඔයාට සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා දුව..ඔයා සිතන පතන සෑම යහපත් ප්‍රාර්ථනාවක්ම වෙන්න කියලා සුබ පතනවා..දුව, ඔයා හැම දාම ඔය වගේම ආදරනීය දුවක් වෙලා ඉන්න කියලා මම ඔයාට ප්‍රාර්ථනා කරනවා ❤❤❤

  • @malithiobeysena9296
    @malithiobeysena9296 ปีที่แล้ว

    දෝණිගේ අධ්‍යාපන කටයුතු ඇතුළු සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤

  • @Buddhika1993
    @Buddhika1993 ปีที่แล้ว

    චූටි මැණික ඔයාගෙ ඉදිරි ජීවිතය සාර්ථක වේවා ❤️❤️❤️❤️ ආදරෙයි kayla හදවතින්ම

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya7073 ปีที่แล้ว

    බුදුසරණයි චූටි මැණික ඔයාගෙ අනාගතේ සුභම සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤

  • @SiromaPriyadarshani
    @SiromaPriyadarshani ปีที่แล้ว

    බුදුසරණයි ❤ පැටියා

  • @thilinipriyadarshani8192
    @thilinipriyadarshani8192 ปีที่แล้ว

    චූටි කේලාගේ ඉගෙනීම් කටයුතු හා අනාගතය සාර්ථක වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා❤️

  • @sltravelvlogsofficial
    @sltravelvlogsofficial ปีที่แล้ว +1

    ඔන්න ආක්කි අදත් මම තමා මුලින්ම ආවෙ. ආදරෙයි පැලෙන්න හැමෝටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sandunihasanthika651
    @sandunihasanthika651 ปีที่แล้ว +2

    ඔයා දරුවෝ දෙන්නව හොදට හදනවා අක්කේ ඔයා විතරක් නෙවෙයි අයියත්..ඔයාලගේ කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා...හැමදාම ඔයගේ වීඩියෝ හරි අාසාවෙන් බලනවා...ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ඔයාගෙන් මට මගේ ජීවිතේට...ඔයාලට බුදු සරනයි..💕💕

  • @craftyowl148
    @craftyowl148 ปีที่แล้ว

    ඔයාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා කේලා පැටියෝ. තෙරුවන් සරණයි !

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว

    Apa sba patum kala duwa.suba anagatayak wawa .kala.බුදුසරණ seyalu dawe රැකවරණ .

  • @sithija1866
    @sithija1866 ปีที่แล้ว +1

    Man hithuwa witharai kayla ge school yana frist day vlog eka dai kiyala ❤❤❤❤❤ane mage nanga ❤❤❤❤

  • @sachinisaranga7412
    @sachinisaranga7412 ปีที่แล้ว

    හැමදාමත් ආසාවෙන් බලනවා ඔයාලව....බුදු සරණයි හැමෝටම .

  • @herbertlokuge1280
    @herbertlokuge1280 ปีที่แล้ว

    සුබ පැතුම්, ඉදිරි අනාගතේ සුබම සුබ වෙන්න කියලා පතනවාතෙරුවන් සරණයි සියළුම දෙනාටම.

  • @princycooray2103
    @princycooray2103 ปีที่แล้ว

    Ane ape sudu menika den lokui,hodin igena ganna wasanawa lebewa,budusaranai 🙏❤️❤️❤️

  • @kushani2007
    @kushani2007 ปีที่แล้ว +2

    Akki video ekak enakn balagena hitiye❤😂

  • @rushand8003
    @rushand8003 ปีที่แล้ว +1

    Videos wala 'Americawe' kiyala dana eka thamai niyama 😂good luck

  • @viharapahasarani7780
    @viharapahasarani7780 ปีที่แล้ว

    සුභ පැතුම් නංගි බබෝ........සාර්ථක ව ඉගෙනීමේ කටයුතු කරන්න......❤❤❤❤❤❤❤

  • @tharakasri5384
    @tharakasri5384 ปีที่แล้ว

    Hoden egana gena lokema dennana wasanawa shakthiya lebewa doni menekata..budusaranai doni ❤️❤️❤️❤️😘😘😘

  • @madhugeethikasamankumari4209
    @madhugeethikasamankumari4209 ปีที่แล้ว

    සුබ අනාගතයකට ආසිරි චූටි මැණික.බුදු සරනයි ඔයාලා හමෝටම

  • @nirkaushalya2039
    @nirkaushalya2039 ปีที่แล้ว

    Donige anagathayata suba pathum. Hodin igena ganna shakthiya dairiya labewa ! Theruwan saranai !!!

  • @jeewanaliwithanaarachhi2743
    @jeewanaliwithanaarachhi2743 ปีที่แล้ว

    Good Luck little girly...Love you darling.. May Tripple gem bless you

  • @raveesha1587
    @raveesha1587 ปีที่แล้ว

    ඔයා හොදට ⁣ඉගෙන ගන්න අදරේයි පැටියො💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @dilanidilani9832
    @dilanidilani9832 ปีที่แล้ว

    Congratulations kela menika hodata igena ganna ආදරෙයි godaaak බුදු සරණයි parissamin inna ❤️❤️❤️

  • @malakab3290
    @malakab3290 ปีที่แล้ว +1

    Good luck with everything!! My daughter has the same dress from Target!! So cute! Blessed her!

  • @thanujakarannagoda985
    @thanujakarannagoda985 ปีที่แล้ว

    සියලුම කටයුතු සාර්ථක වේවා .ගුනවත් ,නැනවත් හොද දියනික් වේවා බුදුසරනයි හැමෝටම

  • @sanduniwithanage8985
    @sanduniwithanage8985 ปีที่แล้ว

    Theruwansaranai manika.amma thaththa wagema hoda ratata wadadai duruwek venna.congratulations ❤🎉 ❤

  • @kdshyamalee
    @kdshyamalee ปีที่แล้ว

    Budu saranai.oyalage videos walin mm widinawa.apita oyalage life eka heenayak.budusaranai

  • @tharanga1994
    @tharanga1994 ปีที่แล้ว

    Lassni akki oylge vedio.hmdm dana vedios blnwa.sathutin prissamin inn akkila hmdam.adarei oylt❤❤

  • @manorimadhushika2899
    @manorimadhushika2899 ปีที่แล้ว

    බුදුසරණයි පැටියෝ ❤

  • @CA20914
    @CA20914 ปีที่แล้ว +1

    Suba anagathayak nangii❤❤❤❤

  • @alokasandamali4440
    @alokasandamali4440 ปีที่แล้ว

    බුදුසරණයි දෝනි

  • @shashininishada9831
    @shashininishada9831 ปีที่แล้ว

    දෝණිට සුභ අනාගතයක් ප්‍රාර්තනා කරනවා ❤🎉

  • @detective47
    @detective47 ปีที่แล้ว

    Best wishes darling Kayla , make your parents proud , you are SO lucky to have them 🎉❤