AYYO SAAMI මේක කලින් සිංහල සින්දුවක් |Siyatha 20 Twenty|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น •

  • @yoyogirl001
    @yoyogirl001 2 ปีที่แล้ว +472

    වින්ඩි නිහතමානීව පාඩුවෙ ඉන්න talented කෙල්ලක්.. ලොකු කම් නැතුව පාඩුවෙ ඉන්නවා.. ලස්සනයී.. දෙන්නටම ලස්සන අනාගතයක් වේවා කියලා සුබ පතනවා 🤗❤️❤️

    • @mmayadunne5994
      @mmayadunne5994 2 ปีที่แล้ว +8

      Ru kantha ge qualities awit. He is a very humble gentleman.

    • @niluuu2790
      @niluuu2790 2 ปีที่แล้ว +4

      Ow rainita wada godak silence neda

    • @kumaritkumari3796
      @kumaritkumari3796 2 ปีที่แล้ว +1

      ආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආද්

    • @dilhanipathinisekera4863
      @dilhanipathinisekera4863 2 ปีที่แล้ว +2

      @@kumaritkumari3796 zee zee

    • @nadeeshaperera2961
      @nadeeshaperera2961 ปีที่แล้ว

      Super

  • @ayeshayesh7578
    @ayeshayesh7578 2 ปีที่แล้ว +155

    කාජල් ව මතක් වෙනවා වින්ඩිව දැක්ක ගමන්...හරිම ලස්සන මරුම කපල් එකක්...ගොඩක් ලස්සනයි වින්ඩිගෙ අම්මගේ ගීත...සුභ පැතුම් පවුලටම..😘🥰☸️

    • @thilinaranasingha2022
      @thilinaranasingha2022 ปีที่แล้ว +2

      අවන්කවම ❤️👍

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu

    • @dineshpieris291
      @dineshpieris291 ปีที่แล้ว +4

      Sirama kathwa bn... sira kaajal 💙💙💙

    • @iamaproudsrilankan4608
      @iamaproudsrilankan4608 ปีที่แล้ว +1

      Windy ,,a sign of simplicity,,
      But the gal who interviewed them, u have no words o ly giggle,,it does not suit your professional,
      U must learn how to start a conversation, not giggle like a dumbo

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 ปีที่แล้ว +394

    රූකාන්ත ගුනතිලක මහතා චන්ද්‍රලේඛා මහත්මිය දෙපල හොඳ විනයක් ඇති දූවරුන් හදාවඩා තියෙනවා සුබ අනාගතයක් ඔබ සැමටම ❤❤❤❤

    • @sankeerna
      @sankeerna 2 ปีที่แล้ว +4

      එහෙමෙයි

    • @sandafernando9209
      @sandafernando9209 2 ปีที่แล้ว +6

      Sampurna aththa. Eka thamai mamath liyanna hithapu comment eka.

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +3

      ඒක නම් ඇත්ත 👍❤️🌹

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 ปีที่แล้ว +4

      එයාලගේ විනය නැති වුනාට නේද?😥

  • @deenz15
    @deenz15 2 ปีที่แล้ว +108

    වින්ඩි .. බොරු සෝබන නැති ජනප්‍රියත්වයෙන් ඔලුව උදුම්මාගත් නැති සීදේවි පෙනුමක් තියෙන හොද දරුවෙක් .. සනුකත් අලුත් තාලයේ style කලාට හොදට හැදිච්ච දරුවෙක් .. ඒ credit එක එයාගෙ දෙමව්පියන්ට හිමිවිය යුතුයි .. 👍❤️

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 ปีที่แล้ว +297

    වින්ඩි පොඩිකාලේ ඇමරිකාවේ හැදුනේ කියලා හිතාගන්නවත් බෑ.හරිම නිහතමානී චරිතයක්.වැඩිය ගැස්සිලි පැද්දිලි නෑ.අපේ බොරු සංස්කෘතික කාරයොන්ට හොඳ උදාහරනයක් වින්ඩි.සනුකත් නව පරපුරේ නියම කොල්ලෙක්.ජය වේවා!

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 2 ปีที่แล้ว

      ඔයාට තියෙන්නේ වැරදි වැටහිමක්. ඇමරිකාවේ මිනිස්සු ඔබ හිතන තරම් සංකර නැහැ. ලොකයේ හැම රටකම විවිදාකාර මිනිස්සු ඉන්නවා. බොරැ සොබන දාන්නේ සමාජ පසුබිමක් නොතිබුන අය. රැකාන්ත මහතාගේ දරැවන් කාගෙවත් බොරැ සොබන නැහැ. මේ රට වල මිනිස්සු බොරැ සොබන දන්නේ නැහැ.

    • @sankhagunasekara5825
      @sankhagunasekara5825 2 ปีที่แล้ว

      👍❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu

    • @countryofhelios9767
      @countryofhelios9767 ปีที่แล้ว +3

      අපේ රටේ සංස්කෘතිය තමයි ඔය තියෙන්නෙ. ගැස්සිලි පැද්දිලි තමයි පිටින් ගනිපුව

    • @romesh.wijetunge
      @romesh.wijetunge ปีที่แล้ว

      @@countryofhelios9767 ඒක තම්‍යි මම කියන්නෙත් වින්ඩි හිටියේ ඇමරිකාවෙනේ.පිටින් නොගත්ත නිසානේ ඔහොම ඉන්නේ.ඔයා ගිහින් මෙහෙ ඉන්න උන්ගේ ගැස්සිලි පැද්දිලි ටික පොඩ්ඩක් බලන්න්කෝ

  • @twwubandara9951
    @twwubandara9951 ปีที่แล้ว +56

    නියමයි අනේ...කජල් වගේ පෙනුමක් තියෙනවා... ගැහැණු ළමයෙක් අදින්න පළදින්න කථා කරන්න ඕන මේ වගේ සංවර කමට .. හරිම ආදරණීයයි ලස්සනයි සුභ අනාගතයක් වේවා ... සිංදුවත් හරිම ලස්සනයි....

    • @kutkur2518
      @kutkur2518 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @dd-ws8ur
      @dd-ws8ur ปีที่แล้ว

      🤣🤣🤣

    • @shashi249
      @shashi249 ปีที่แล้ว

      😂😂😂

  • @sajeeperera7184
    @sajeeperera7184 2 ปีที่แล้ว +327

    බොරු සෝබන නැති වාචාලකම් කියවන්නේ නැති නිහතමානී කෙල්ලෙක්.සුබ පැතුම්❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu

    • @Interstellar1982
      @Interstellar1982 ปีที่แล้ว

      තාම කවුරුත් මයික් එකක් ඇල්ලුවේ නෑ මොනවා කියන්නත්.ඒකයි අවුල.දෙමලෙක් කොහෙන් හරි එකක් අල්ලයි ඔහොම යද්දි.

  • @nawodinimuthunayake5008
    @nawodinimuthunayake5008 ปีที่แล้ว +4

    ඇත්තටම වින්දි දෝණී , ඔබ දෙස බලාගෙන ඉන්න ආසයි, හරිම නිවිලා, අක්කා වගේ නොවෙයි, හරිම සරල පාටයි. 👌
    සනුකත් පින්බරයි පුතුනේ , වින්දිව ලබන්න. රූකාන්ත හා චන්ඳ්‍රලේකා දරුවන් පිළිවෙලට හැදීමම පිංකමක් 👌
    සැමටම විශ්වයේ ආශිර්වාද ද ආරක්ෂාව ද ම වෙිවා යි මා පැතුමම 🙏🙏
    🌹🌹🌹 බුදුසරණයි !!!

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +96

    වැදගත් දෙමව්පියන් ගෙ වැදගත් දරුවො ...වෙන අය වගේ බොරු රැගිලි නෑ.. දෙන්නටම අනාගතයක් වේවා ..❤️❤️❤️

    • @Interstellar1982
      @Interstellar1982 ปีที่แล้ว

      කියන්නේ කාටද කියලා හිතා ගන්න පුළුවන් .යුද්ධ කරලා රට බේරා ගත්ත මිනිස්සු වැදගත් නෑ දැන්.මොකද තොපි වගේ කාලකණ්ණින්ට රඟන්න රට ආරක්ෂා කරලා දුන්නානේ.නේද ? අනේ යකෝ.

    • @yasirubalasuriya8585
      @yasirubalasuriya8585 ปีที่แล้ว +1

      Yudee kara kiyala karapu waradi walata samawa denna baa pako

    • @yasirubalasuriya8585
      @yasirubalasuriya8585 ปีที่แล้ว +1

      Yudde kara kiyala bale inna onenam manmohan sin hamadama indiyawe agamati wenna one indiyawa nagittuwata

    • @Interstellar1982
      @Interstellar1982 ปีที่แล้ว

      @@yasirubalasuriya8585 යොහානිගේ තාත්තා කරපු වරද මොකක්ද පොන්නයෝ.ඒ මිනිස්සු වැදගත් මිනිස්සු .කොහෙද යන්නේ මල්ලේ පොල් කිවා වගේ දෙයක් තොට වෙලා තියෙන්නේ .මම කියන්නේ රාජපක්ෂ යෙක් ගැන නෙවෙයි හිඟන්නෝ.යොහානිගේ තාත්තා ගැන.ඉපදුනේ කවද්ද කියපිය දැන ගන්න ඕනි ඉතිහාසය දන්නවද කියලා.

  • @malshamaleesha5447
    @malshamaleesha5447 2 ปีที่แล้ว +131

    මේ වගේ සින්දුවක් වෙන කෙල්ලෙක් කරානම් අම්මෝ රගන රැගිල්ල්ක් ඒ අතින් ව්න්ඩි සුපර් ඔයාලා දෙන්නට සුබ අනාගතයක්

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu

    • @chami.Dhanu4162
      @chami.Dhanu4162 ปีที่แล้ว

      👍👍👍

    • @anushayaddehi9888
      @anushayaddehi9888 ปีที่แล้ว

      Great 🌹

  • @subramaniyamgobi2493
    @subramaniyamgobi2493 2 ปีที่แล้ว +70

    ඇත්තටම මේක සුපිරිම සින්දුවක් .මුල් දවසේ මම හිතුවේ ඉන්දියන් සින්දුවක් කියලා .තව තව මේවගේ සින්දු කරන්න. ගායිකාවගේ දමිල උච්චාරණ 100 ට 100 සුභපැතුම්

    • @user-yd4ji1ng1n
      @user-yd4ji1ng1n 2 ปีที่แล้ว

      💜💚❤♥👍

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu

    • @travelwithjith7746
      @travelwithjith7746 ปีที่แล้ว +3

      ඔයාලගේ කොමන්ට් ගොඩාක් වටිනවා එයලට

  • @fishnegombo
    @fishnegombo ปีที่แล้ว +11

    මම අගහරුවල ඉන්නෙ .මෙහෙ නිතරම ayyo saami සින්දුව යනවා .පිටසක්වල ජීවීන් හරිම ආසයි මේකට..මට ගොඩක් අඩම්බරයි ලාoන්කිකයෙක් විදිහට

  • @thusharifernando9999
    @thusharifernando9999 ปีที่แล้ว +30

    අම්මයි තාත්තටයි ආඩම්බරයක් මේ දරැවෝ දෙන්නා..වින්ඩ් සුබපැතුම්

    • @suniladalsi5355
      @suniladalsi5355 ปีที่แล้ว +1

      Akka. Wage. Wenna. EPA. Suba. Pathum. Oya. Denata💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘

  • @Utubenil
    @Utubenil 2 ปีที่แล้ว +50

    වෙන රටක හැදුනත් හොදට හැදුනු දරුවෙක්. තැන්පත් දරුවෙක්. කටහඩත් හරිම ලස්සනයි.

  • @කෞෂිගරුසිංහගේ
    @කෞෂිගරුසිංහගේ 2 ปีที่แล้ว +156

    ලෝකයක ම ආදරය දිනා ගත්ත ගීතයක්.ඔයාලා දෙන්නටම සුභ අනාගතයක්!!!❤️❤️❤️

    • @sharafulfa7941
      @sharafulfa7941 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 2 ปีที่แล้ว +122

    අපේ රටේ ප්‍රේක්ෂකයන් ගේ වාසනාවට ඔය දෙන්න එකතු උනේ.❤❤.මාත් ආසම දෙන්නෙක්,ඉදිරියේ දී අපට ලස්සන හදවත ට දැනෙන ගීත අහන්න ලැබෙන බව දන්නවා ඒ නිසා සතුටුයී .සුබ ගමනක් ඔය දෙන්නටම!!!🌹🌹

    • @sulisulagasulisulaga3500
      @sulisulagasulisulaga3500 2 ปีที่แล้ว +1

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu

  • @panthirigesomawathi9145
    @panthirigesomawathi9145 2 ปีที่แล้ว +61

    පුතේ ඔයා හරිම වාසනාවන්තයි ඔයා ට ගැලපෙනම වාසනාවන්ත අහිංසක talented ❤දරුවෙක් මම ඔයාල දෙන්නටම සුබ පතනවා. ලෝකය දිනන්නට වාසනාව ලැබේවා!

  • @fathimanusrath910
    @fathimanusrath910 ปีที่แล้ว +15

    හොද දෙමළ උච්චාරණය වින්ඩ්, සුබ පතනවා දෙන්නටම .මම ආසයි ඔයාගෙ තාත්තාගේ ගීතය ටත්

  • @minuwickramarathne
    @minuwickramarathne 2 ปีที่แล้ว +76

    පෙර වදිනක් ........ ඒ song එක අදටත් මගේ ආසම song එකක් ❤

  • @Chanakwijey
    @Chanakwijey ปีที่แล้ว +13

    හරිම නිහතමානී ඩබලක් උඩට ම හරියන්න ඕන.... හැමදාම ඔහොම ඉඳිල්ලා ළමයි ආදරෙයි... ඩබලටත් රූකාන්ත ලේඛා පවුලට ජය ආදරෙයි

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 2 ปีที่แล้ว +67

    හොදම ගැලපීමක් ..අපේ සංගීත කාමී මිනිස්සුන්ගේ වාසනාව ඇත්තටම ඔය දෙන්නගේ එකතුව..සුභ පතනවා දෙන්නටම.👉🌹🌹👈

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu

    • @thusithkumara4124
      @thusithkumara4124 ปีที่แล้ว +2

      ඇත්තමයි සුපිරියටම..ගැලපෙනව ..දෙන්නා.👍👍👍👍

  • @harindubhanuka2487
    @harindubhanuka2487 ปีที่แล้ว +12

    ඇත්තටම හරිම ලස්සනයි , කටහඩ වගේම රූපෙත්, අක්කෙ ඔයා අපේ රටට ආඩම්බරයක් 👍👍

  • @chandimaherath2907
    @chandimaherath2907 2 ปีที่แล้ว +58

    හරීම ලස්සනයි...ලෝකයේ ජනප්‍රියම ගීතය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා....❤❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu

  • @sunilliyanage1172
    @sunilliyanage1172 ปีที่แล้ว +5

    වින්ඩි දුවගෙ අහිංසක කම ,නිහතමානී කම වගේම යම් විනයක් ඇති බව ,දක්ෂතාවය අපි හැමදාම අගේ කලා.

  • @surangikaayanthi2413
    @surangikaayanthi2413 2 ปีที่แล้ว +22

    අනේ ,හරිම cute වින්ඩි, රයිනි නම් කියවනවා නෙ, කටකාරි වගේ, හරිම චාම්, සරල චරිතයක් වගේ වින්ඩි, සනුකත් මේ jenaration එකේ හරිම නිහතමානී ,සරල චරිතයක් ,good luck💕 දෙන්නටම🙏🙏❤️❤️

    • @chathurinelum6723
      @chathurinelum6723 2 ปีที่แล้ว +1

      ඒ වුණාට දෙන්න ම ගොඩක් නිහතමානීයි මම දන්න තරමට.

  • @hansikarunanayaka1315
    @hansikarunanayaka1315 2 ปีที่แล้ว +558

    වින්ඩි හෙලුවැලි කෙල්ලන්ට වඩා ඉහලින්...මාර අහිංසක කමක් ඒවිදියටම ඉන්න ..සුභ ගමනක්

    • @sankeerna
      @sankeerna 2 ปีที่แล้ว +8

      අම්මපා කියහං

    • @romesh.wijetunge
      @romesh.wijetunge 2 ปีที่แล้ว +18

      ස්මාට් නේද?වැඩිය දැගලිලි නෑ.

    • @asankasajith1940
      @asankasajith1940 2 ปีที่แล้ว +1

      Mmmmmm ow

    • @ffjokerytsl269
      @ffjokerytsl269 2 ปีที่แล้ว +1

      👍👍👍😘😘😘

    • @thanujaa4015
      @thanujaa4015 2 ปีที่แล้ว +2

      Aniyarinma👍🙏

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva ปีที่แล้ว +13

    දක්ෂ මෙන්ම ආදරණීයම කපල් එකක් ! God bless you both ! ♥♥

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว +275

    අති සාර්ථක ගීතයක් ඉන්දියාවේ ප්‍රසිද්ධ වෙනවා නියතයි ☝️👏👏👏👏👏🤝🤝🤝❤️❤️

    • @boraluketiyanmg7615
      @boraluketiyanmg7615 2 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්

    • @Nature60810
      @Nature60810 2 ปีที่แล้ว

      wela thiyenne

    • @thanujaa4015
      @thanujaa4015 2 ปีที่แล้ว

      Yes👍

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu

    • @Interstellar1982
      @Interstellar1982 ปีที่แล้ว

      @@Nature60810 ඔව් අපේ භාෂාව ලෝකෙට අරං යන්න මුන්ට බෑ.අනුන්ගේ රෙද්දවල් අරං යනවා.පරයන්ටත් ආතල්.

  • @samadhinimuramudali8730
    @samadhinimuramudali8730 2 ปีที่แล้ว +80

    හරිම විනයක් තියන කෙල්ලෙක් . අද කාලේ මෙහෙම කලාකරුවන් අඩුයි . මං හරිම ආස කටහඬ දෙකක්

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu

    • @fathimarushdiyaarham151
      @fathimarushdiyaarham151 ปีที่แล้ว +2

      Aduy nemey naha .lankawe ipadila Europe talk Dana kattiyay wedi.. meyay akkay dennama decent and polite respectful girls ...love them

    • @ranjanirajapaksha5476
      @ranjanirajapaksha5476 ปีที่แล้ว +2

      💐❤️

    • @heshanikavindya4323
      @heshanikavindya4323 ปีที่แล้ว

      Rainith aa wage thama. Down to earth. Boru posh na

  • @pathminipathmini8053
    @pathminipathmini8053 ปีที่แล้ว +7

    දෙන්නගෙම හැකියාවෙන් තව තවත් ලස්සන නිර්මාණ බිහිවෙවා.
    බුදු සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @සයිප්රස්අපි
    @සයිප්රස්අපි ปีที่แล้ว +8

    නියමයි වින්ඩ් සුපර් ❤️❤️❤️බලන් ඉන්න ආසයි ඔයා කතාකරනවා ලස්සනයි කටහඩ ඔය හැදියාව කෙල්ලෙක්ට තියෙන්නම ඔනේ දෙයක් දැන් කාලේ කෙල්ලන්ට නැතිම දෙ ඒක නැතිකර ගන්න එපා ඔයා කොච්චර ජනප්‍රිය වුනත් ඉහලට ගියත් ❤️❤️❤️🌹🌹🌹ආදරෙයි වින්ඩි

  • @sandyageekiyanage7878
    @sandyageekiyanage7878 2 ปีที่แล้ว +70

    රූකාන්ත ගුනතිලක ගේ දූලා දේන්නා හොඳට හැදිච්ච ළමයින් දෙන්නෙක් අපි හරි ආදරේයි

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +2

      👍👍❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹

  • @SDN89503
    @SDN89503 2 ปีที่แล้ว +196

    ඇත්තටම ගුනයහපත් දරුවො දෙන්නෙක්.ඒකයි එයාලා ට හැමෝගෙම ආදරය ලැබෙන්නෙ.බොරු සෝබන නැහැ .ඕනවට වඩා මාධ්‍යයේ දගලන්නෙ නැහැ .

    • @kasunpriyadarshana6254
      @kasunpriyadarshana6254 2 ปีที่แล้ว

      Yyiooo

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu

    • @naveenhewavitharana58
      @naveenhewavitharana58 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත❤

  • @ramyakodithuwakku1509
    @ramyakodithuwakku1509 2 ปีที่แล้ว +13

    ඇත්ත ඔයාගේ නිහතමානිකම හැමදාම රැකගන්න දුව රැල්ලට යන්න එපා සනුක පුතත් හොද දරුවෙක් ඔයාලගේ අනාගතය සාර්ථක වේවා

  • @jk30hussain
    @jk30hussain 2 ปีที่แล้ว +26

    පාරාදීසේ මා හා එක්වීලා....එක්වීලා..... ❤️ that voice! Bless you guys!

  • @swarnawimalarathna7610
    @swarnawimalarathna7610 ปีที่แล้ว +31

    අම්මාගේම කටහඬ ලැබිලා.එය ආශිර්වාදයක් වේවා!

  • @madushikabhasini3252
    @madushikabhasini3252 2 ปีที่แล้ว +30

    Vindi harima නිහතමානීව uthara denawa good luck

  • @ranishhirun4409
    @ranishhirun4409 2 ปีที่แล้ว +31

    නිහතමානීව අදහස් ඉදිරිපත් කරනවා.දෙදෙනාටම සුභ පතනවා.නව නිර්මාණ ඉදිරියට තව කරන්න .ALL THE BEST SANUKA&WINDI🤗🤗❤️❤️

  • @virajnonis9799
    @virajnonis9799 2 ปีที่แล้ว +86

    අක්කට වඩා බොහොම සිම්පල් නිහඩ චරිතයක් වින්ඩි.
    සනුකට ගැලපෙනවා.
    චන්දුලේඛාගේ කටහඩත් වැඩියෙන් පිහිටලා තියෙන්නෙ වින්ඩිට.
    සුබ පැතුම්

  • @chamilaperera791
    @chamilaperera791 2 ปีที่แล้ว +23

    හරිම ආදරෙයි දෙන්නටම 💖 හරිම ලස්සන හරිම ආසකරන ගීතයක්.හැමදාම ආදරෙන් සතුටින් ම ඉන්න ලැබේවා දෙන්නටම. ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!❤️❤️❤️❤️❤️❤️

  • @prabapraba3178
    @prabapraba3178 ปีที่แล้ว +16

    වින්ඩි හරිම සරල කෙනෙක්...දෙන්නම දෙන්නට ලැබුණේ වාසනාවකට ...හෙලුවෙන් දගලන්නේ නැතුව ලස්සනට ඉන්න.සාර්ථක පවුල් ජිවිතයක් ගතකරන්න ලැබේවා.....

  • @himasha5664
    @himasha5664 2 ปีที่แล้ว +33

    වින්ඩි හරි කුලෑටියි වගේ ගෙදර පොඩි එකා නිසා හුරතලේට හැදෙන නිසා වෙන්නැති දක්ශතාවය ඉහලින්ම තිබ්බත් වැඩි කැටයම් නැති නිහතමානී කෙල්ලෙක් කොහොම උනත් දෙන්නා නියමෙට මැච් වෙනවා හැමදාම ආදරෙන් සතුටින් ඉන්න,😘😘😘

  • @arunakumari6028
    @arunakumari6028 ปีที่แล้ว +18

    වින්ඩි පිටරටක හැදුනු සොදුරු, ආදරණීය,ලැජ්ජාශීලී , නිහතමානී ශ්‍රි ලාංකික යුවතියක්!!! බොරු සෝබන නෑ. බොරු මේක් අප් නෑ.

  • @MJJNamalDias
    @MJJNamalDias 2 ปีที่แล้ว +9

    සනුක වින්ඩි.... අහන් ඉන්න පුළුවන්.. කැමතිම සුසංයෝගයක් 👍

  • @anushapriyantha4328
    @anushapriyantha4328 2 ปีที่แล้ว +19

    හරිම ආදරණීයයි අනේ.......💗💟
    ආදරෙයි ඔයාලා දෙන්නටම.....💗💟♥️❤
    හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ඕනෙ....
    💗💟💗💟💗💟💗♥️❤

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 ปีที่แล้ว +13

    සිංහල දෙමළ ඉස්ලාම් සංයෝගය සන්හිදියාවට ගැමිමක්, 3 න් දෙනාටම ස්තුතිය

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 2 ปีที่แล้ว +14

    සුභ පතනවා දුව, හොඳ ගමනක් තිබෙනවා, දෙවියන් වහන්සේ ට ස්තූති වේවා, God bless everyone 🙏🙏🤗🤗😘

  • @luckyphoto470
    @luckyphoto470 ปีที่แล้ว +6

    ගොඩක් නිහතමානී දෙන්නෙක් , සුභ පැතුම් දෙන්නටම...

  • @kithnarabandara1355
    @kithnarabandara1355 2 ปีที่แล้ว +16

    බොරු සොබන නැති දුලා දෙන්නෙක් හදපු එක ගැන රුකාන්ත චන්ද්‍රලේකාට ස්තුතියි ........🎸🎸

    • @surathnikahettiarachchi1860
      @surathnikahettiarachchi1860 2 ปีที่แล้ว

      ඇයි ප්‍රියසාද් පවුලේ ලමයි😁😁😁

  • @shashinirajapaksha3957
    @shashinirajapaksha3957 2 ปีที่แล้ว +24

    සනුක ඉන්න වීඩියෝ හොය හොය බලන්නෙ ඒ තරම් ආසයි..... ආදරෙයි දෙන්නටම ❤️❤️❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි චන්ද්‍රලේකා මහත්මියගෙ දුවල දෙන්නම හරිම හොද ළමයි දෙන්න අම්මගෙ කටහඩ දෙවියන් දීල තියනවා. හරිම ලස්සනයි සින්දුව ❤❤❤

  • @mahindahewapelandage6042
    @mahindahewapelandage6042 2 ปีที่แล้ว +24

    I personally like these two innocent, modest and talented particularly having unassuming qualities. They both are equally talented in the field of music. Matching couple. I wish you all the best. ❤❤

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 2 ปีที่แล้ว +34

    ලස්සන සෝන්ග් එකක් ට්‍රේන්ඩින් වෙනවා ටැමිල් ගොඩක් අය රස විදියි සුබ පැතුම් 🥰❤️

  • @gaminikumara2127
    @gaminikumara2127 2 ปีที่แล้ว +23

    පැන පැන කියවන විකාර නිලි කෑලි වලට බලාගන්න හොඳයි,, වින්ඩිගෙ නිසොල්මන් ලස්සන ප්‍රසන්ට් කරන විදිය,,

    • @dbad9664
      @dbad9664 2 ปีที่แล้ว

      මාකට් කරන්න හැකියාවක් නැති අයට රැදිලා ඉන්න කරන්න පුලුවන් ඔය වගේ පැන පැන කියවන එක තමයි 😅

  • @sireshakusumwijasirewijasi9207
    @sireshakusumwijasirewijasi9207 2 ปีที่แล้ว +77

    රයිනි අක්කිගෙ වොයිස් එකමයි...එහෙම හිතුනෙ මට විතරදෝ හරිම ලස්සනයි

    • @enjoylife6272
      @enjoylife6272 2 ปีที่แล้ว

      😂😂

    • @w.nrandika4894
      @w.nrandika4894 2 ปีที่แล้ว +6

      Dennatama tiyenne.ammage hada..chandraleka.

    • @injay1109
      @injay1109 2 ปีที่แล้ว +1

      Harmless girl. 💖

    • @rvliveshow5464
      @rvliveshow5464 2 ปีที่แล้ว +9

      රයිනිට වඩා ව්න්ඩ්ගේ තමයි චන්ද්‍රලේකා නියම වොයිස් ඒක තියෙන්නේ..❤️❤️

    • @rohinidisanayaka9321
      @rohinidisanayaka9321 2 ปีที่แล้ว +3

      ආසම ගායන ශිල්පී නිය චන්ද්‍ර ලේඛා එයාගේ දුව හරිම ලස්සනයි කටහඬ

  • @jagathjagath4732
    @jagathjagath4732 2 ปีที่แล้ว +93

    වින්ඩි මාර කෙල්ලෙක්..පුදුමාකාර ආදරණීය ගෞරවයක් තියෙන්නෙ මටනම්..💙💙

    • @nilupadilrukshiwijesinghe9978
      @nilupadilrukshiwijesinghe9978 2 ปีที่แล้ว +1

      Harima lassanai sanuka ❤️ vindy

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 2 ปีที่แล้ว +64

    අතී සාර්ථක ගීතයක් ..ලංකාවේ පමණක් නොව හැම රටකම ජනප්‍රිය වෙනවා .මැණිකේ මගේ හිතේ ගීතය වගේ මුළු ලොවක් පුරා ප්‍රසිද්ධ වෙනවා ..

    • @diretdisco
      @diretdisco ปีที่แล้ว +1

      කචා බදම් 😂
      එහෙම එකක් තියෙනවද කියලා කාටවත් මතක නැ😂😂
      ඒක කියපු මිනිහට වඩා හම්බ කරගත්‍තෙ වටෙ උන්
      කියපු මිනිහත් නැ😂

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu

    • @sachinikaushalya4123
      @sachinikaushalya4123 ปีที่แล้ว

      @@thilinaranasinghe3322 ඔයාගේ මොලේ හොඳ නැද්ද ..මොනවාද මේ කියවන්නේ...වෙන මානසික මට්ටමකින් ඉදලා වැරදි කමේන්ට් දාන්න එපා..අපි ඒ මඟුලක් කිවේ නැ...පොඩ්ඩක් යු ටියුබ් එකේ බලන්නකෝ අයියෝ සාමී සින්දුව ජනප්‍රිය වෙලා..මං කීවේ ඒ සින්දුව ජනප්‍රිය වෙන්න ඕනි කියලා .ආ තව දෙයක් වැඩිහිටි අය විතරක් නෙමෙයි මේ කමේන්ට් කියවන්නේ පුංචි ළමයිනුත් කියවනවා.පොඩ්ඩක් කට පරිස්සමින් කමේන්ට් දාන්න ..

    • @sachinikaushalya4123
      @sachinikaushalya4123 ปีที่แล้ว

      @@thilinaranasinghe3322 මගේ ඒවාට කුනුහර්ප කමේන්ට් දාන්න එපා..අනික මං කිවේ නැනේ මගේ ඒවාට කමේන්ට් කරන්න කියලා

    • @diretdisco
      @diretdisco ปีที่แล้ว

      @@sachinikaushalya4123 ඔව් අනිවා ගූ ජෙවිපි කාරයෙක් 😂

  • @natcheswaranmuralindran4109
    @natcheswaranmuralindran4109 2 ปีที่แล้ว +63

    Windy's tamil pronunciation is perfect and the song lyrics is amazing and same music is super....

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu

    • @h.l.a.wanigasekera2177
      @h.l.a.wanigasekera2177 ปีที่แล้ว +3

      Thanks for your comment which gives real feedback of Tamils

  • @tonycuriosity8870
    @tonycuriosity8870 2 ปีที่แล้ว +12

    Very shy quiet and a humble girl. Beautiful singing. Like the mothers voice. Very innocent. Keep it up. Gid bless u.

  • @dilshisenadheera7699
    @dilshisenadheera7699 ปีที่แล้ว +2

    දෙන්නත් එක්ක හෙට ඉදන් සතුටින් දුර ගමනක් යන්න. සුභ පැතුම් 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐

  • @Devarasad
    @Devarasad ปีที่แล้ว +70

    பாடல் சிறப்பாக உள்ளது நமக்குள் ஏன் இன்னும் தமிழர் சிங்களவர் என்ற பாகுபாடு நாம் எல்லோரும் இலங்கையர்கள் ஒற்றுமையாக வாழ்வோம்
    The song is very good. Why is there still discrimination between Tamils ​​and Sinhalese among us? Let us all Sri Lankans live together

    • @raa9642
      @raa9642 ปีที่แล้ว +3

      💐❤️

    • @sanjayachathuranga1600
      @sanjayachathuranga1600 ปีที่แล้ว

      ❤️

    • @ranjansinha1744
      @ranjansinha1744 ปีที่แล้ว +3

      ☝️✔️💗👌👍
      No discrimination anymore bro.. ( Only terrorist think like that ) I think Only few are there. It's allover the world. Because people are different.

    • @anojamunasingha9343
      @anojamunasingha9343 ปีที่แล้ว

      ❤❤❤❤

  • @shanidewmini3770
    @shanidewmini3770 2 ปีที่แล้ว +60

    අනේ මේ දෙන්නා ශෝක් අනේ 🥺❤

    • @channachandrasekera8319
      @channachandrasekera8319 2 ปีที่แล้ว +2

      Shawk shongs kiyanne. Harima shawk lassanata kiyana kota. Sinduth hondatama shawk.

  • @සෙත්සර
    @සෙත්සර 2 ปีที่แล้ว +35

    කලාවට පුළුවන් බෙදුණු මිනිසුන්ව එකමුතු කරන්න, බිඳුණු සිත් සුවපත් කරන්න...

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu

  • @shantharanaweera4741
    @shantharanaweera4741 ปีที่แล้ว +5

    සනුක හොද වැදගත් කෙනෙක් . එයාව ඔයාගේ පෙමිවතා විදියට තෝරා ගැනිම ගැන සතුටුයි.

  • @ysminserlanka8567
    @ysminserlanka8567 2 ปีที่แล้ว +16

    ඹයාකෙ හඬ ලෂ්සනායි ඕන ගීතයක් කෙලප්පෙනවා.ඹයාතවදෙමලසිද්දුවාක්කියාන්නමංකෙමත්තිජයවෙවා.💐🌹🌻👍⭐🙋

    • @Im-Aj
      @Im-Aj 2 ปีที่แล้ว +4

      Katha karanava vagema type karala 😂
      Oya tamil da bro??

    • @Suky2
      @Suky2 2 ปีที่แล้ว +2

      @@Im-Aj ow bn

  • @sanjayathamel7730
    @sanjayathamel7730 2 ปีที่แล้ว +15

    Windy is so talented.. Happy to here that she is settling down in Sri Lanka.. welldone windy, keep up your good work

  • @phoebed13
    @phoebed13 2 ปีที่แล้ว +26

    All are Sri Lankans 💪🇱🇰 Respect... All are our brotherz & sisterz🙏💖

  • @chamarasampath7252
    @chamarasampath7252 2 ปีที่แล้ว +6

    හදවතට හදවතක්.සැරයැටියෙන් ඔබ යනෙන තුරා සංසාරෙ ඔබ එකට ඉදිමි.

  • @sharikamadhu7102
    @sharikamadhu7102 2 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි සුබ පැතුම් දෙන්නටම

  • @RajKumar-je7os
    @RajKumar-je7os ปีที่แล้ว +4

    සනුක මල්ලි සහ වින්ඩි නංගියාට ආයුබෝවන් 🌹🌹🙏🙏තව තවත් සිංහල සින්දු ටැමිල් බාෂාවෙන් ගයන්නකෝ නංගි, අය්යෝ සාමි, වගේ හිට්‌ වන සින්දු ඔයාගේ සින්දුව ඉන්දියාවේ පෙමස් තමයි දැන්.නංගි ඔයා ලැජ්ජ වෙන්න එපා. මිහිරියි කටහඩ ඔයාගේ. හින්දියෙනුත්, අය්යෝ සාමි ගයන්නකෝ. ඔයාලා දෙදෙ නටම සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏❤❤❤🌹🌹🌹

  • @tharindumayuranga
    @tharindumayuranga ปีที่แล้ว +4

    වාව්.... වින්ඩි හරිම ලස්සනයි.... හරිම ෂෝක්

  • @shamaliwasanthi3821
    @shamaliwasanthi3821 2 ปีที่แล้ว +5

    වින්ඩි හරිම අහිංසකයි චාම් ඒ විදියට ඉන්න මැණික

  • @enjoylife6272
    @enjoylife6272 2 ปีที่แล้ว +25

    දෙන්නා ගේම වොයිස් එකට කැමතියි❤️❤️❤️

  • @brendajay7974
    @brendajay7974 ปีที่แล้ว +6

    I don't know about her style or clothing stuff. All I felt she is a high class lady. She is very wise and talented. Sanuka is very lucky to have such a different and beautiful girl.....

  • @malkanthimalkanthi5548
    @malkanthimalkanthi5548 ปีที่แล้ว

    වින්ඩි ඔබ දෙපලට සුභම සුභ අනාගතයක් මැණි⁣කේගේ සිංදුවෙන් පස්සෙ ආපු සුපිරිම ගීතය තමයි මේ. අදහෙටම ලෝකවාර්ථාවකට පාර කැපිලා ඉවරයි .

  • @janakiperera4892
    @janakiperera4892 ปีที่แล้ว +2

    Sanuka හරිම හොඳයි මම wish කරනවා අනාගත බලාපොරොත්තු එලෙසම එසේම වේවා windy හරිම අහිංසක ළමයෙක් දෙන්නට ♥♥

  • @damayanthigunadasa5797
    @damayanthigunadasa5797 2 ปีที่แล้ว +28

    රෛනිත් හරිම හොදයි මම හුගක් ආදරේ කරන ගායිකාවක් වින්ඩි ඔයාගේ song එක හරිම හරිම ලස්සනයි

  • @nagarajahabilash3127
    @nagarajahabilash3127 ปีที่แล้ว +3

    Windy Sanuka Asmin we are proud of you because really your song is touching our soul and we expect more songs from you

  • @kelumsampath5332
    @kelumsampath5332 ปีที่แล้ว +7

    මෙචිචර සිංදුව hit වෙලත් කෙල්ලගෙ කැටයමි නැ අන්න කෙල්ලො ❤️

  • @NawarathnaBanda-l4v
    @NawarathnaBanda-l4v 7 หลายเดือนก่อน

    අම්මයි තාත්තයි නම් හැදිච්චා අය නෙවෙයි . ඒත් වින්දිනම් හරිම හොද නිහතමානි කෙල්ලක් අය්යෝ සාමි සහ සිංහල ගීතය මං සිය වතාවකට වැඩිය අහලතිනවා ඒත් මදි ඒ සිංහල සහ දමිල ගීත් දෙකෙම හරිම ලස්සනයි සුබම සුබ අනාගතයක්❤❤❤🎉🎉🎉🎉

  • @vijayarathna3058
    @vijayarathna3058 2 ปีที่แล้ว +5

    ඔබ දෙපලට බුදුසරණයි...

  • @rafilhamid2251
    @rafilhamid2251 ปีที่แล้ว +3

    Rukantha and Chandralekha the talent blend has positively infiltrated into your daughters. Superb n wish your family continued success. Rafil

  • @roshanpremalal8299
    @roshanpremalal8299 ปีที่แล้ว

    මාරම ලස්සනයි... රැප් එකකුත් ආවනම් මාරයි. දෙයියෝ සිහිවෙන්ඩම අහන අපිට

  • @chamindajayalath6755
    @chamindajayalath6755 ปีที่แล้ว +3

    .ඔයාලා දෙන්නටම සුභ අනාගතයක්!!සුභ පැතුම්

  • @paultheva4991
    @paultheva4991 7 หลายเดือนก่อน

    Excellent music and perfect singing plus expression. The lyrics raised it to another level. Vedio presentation is amazing. If one out of these four fails, it wouldn't reach this level. I am a Tamil living in Canada and appreciate all your efforts.

  • @nishanthachanka8797
    @nishanthachanka8797 ปีที่แล้ว +1

    ඔය අහිංසකකමට ගොඩාක් ආදරෙයි.හැමදාම ඒක තියාගන්න.good luck.

  • @indimallika4777
    @indimallika4777 2 ปีที่แล้ว +69

    ආශිර්වාදයක් ලෙසම ජාත්‍යන්තරයට පත් වෙත්වා .🙏

  • @darkshadow5876
    @darkshadow5876 2 ปีที่แล้ว +8

    දවසක් රයිනි කීවා එයා සින්දු කියලා trending උනාට පස්සෙ නංගිට සින්දු කියන්න කියනවා කියලා.එතකල් එයාට ඉන්න කියනවා කියලා.ඒ වගේම උන හැබැයි...

  • @galaxyspace2011
    @galaxyspace2011 2 ปีที่แล้ว +11

    නියම ගැලපීමක්... මං ආසම දෙන්නෙක්... බුදු සරණයි.. හැමදාම සතුටින් ඉන්න..

  • @sanusenadheera2465
    @sanusenadheera2465 ปีที่แล้ว +8

    මාරම චාම් කෙල්ලෙක් වින්ඩී ❤

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි. දෙන්නටම බුදු සරණයි!

  • @nadi7130
    @nadi7130 2 ปีที่แล้ว +22

    යෝහනිගේ සින්දු වගේද මාරම ලස්සනයි

  • @hiroshinikulathunga91
    @hiroshinikulathunga91 ปีที่แล้ว +3

    ලස්සනයි දරුවෝ dennath ලස්සනට hadala තියෙනවා yohani holmanata වැඩිය හරිම වැදගත් කියලා පේනවා

  • @dilanv
    @dilanv ปีที่แล้ว +2

    Windy you are the best,I love the song, congratulations to you and the team.Expect more productions,Our blessings to you.

  • @chandimajayasinghe4411
    @chandimajayasinghe4411 2 ปีที่แล้ว +16

    Windy is very charismatic girl wish you both a very happy new year

    • @sisiladammi2679
      @sisiladammi2679 2 ปีที่แล้ว +1

      Wish you a very happy year. Both of you.wander semi bee venuker velaa.

  • @lankatv7363
    @lankatv7363 ปีที่แล้ว +1

    අලව්වේ වල කුඹුරේ උපන් අක්කා නංගී ඔබ දෙපලට සුබ පැතුම්

  • @s.diliniudayangani6080
    @s.diliniudayangani6080 2 ปีที่แล้ว +4

    කියන්න වචන නැති තරම් ❤❤❤❤ සුපිරි

  • @신대혁-y9g
    @신대혁-y9g ปีที่แล้ว +2

    රූකාන්ත අපේ තරුනකාලේ වීරයා .ඒ දවස්වල සන්ගීතයේ වෙනස රූ හා සන් ෆ්ලවර්ස් .

  • @heartbeatcreator
    @heartbeatcreator 2 ปีที่แล้ว +5

    Mara wadagath ane vindy.. Akath rhemamay

  • @florenceherath5519
    @florenceherath5519 2 ปีที่แล้ว +3

    නිහතමානි නිරහන්කාර ලස්සන දුවයි පුතයි ජේසු පිහිටයි ඔබ දෙපලට.