මේ සටන දිනන්න අපිට පැහැදිලි දේශපාලන නායකත්වයක් තිබෙනවා | Chaminda Chandralal |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2024
  • ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය - www.npp.lk/si/policies/deshay...
    අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශය කියවන්න - www.npp.lk/si/policies/booklet
    ඔබ JVP Srilanka TH-cam channel එක තවමත් Subscribe කර නැද්ද?
    ඔබට අත්‍යාවශ්‍ය Video මඟහැරීම වළක්වා ගැනීම සඳහා දැන්ම Subscribe කරන්න. Bell Icon එකත් Click කරන්න අමතක කරන්න එපා!
    අපේ Facebook Page එකත් Like කරන්න / jvpsrilanka
    #JVPSrilanka #JVP #JVPMedia

ความคิดเห็น • 30

  • @user-wc4cd3hn4w
    @user-wc4cd3hn4w 19 วันที่ผ่านมา +5

    මාලිමාවට ඡයවේවා
    බිමේ මිනිස්සුන්ට ඡයවේවා
    ඔබලා වැනි උගතුන් බුද්ධිමතුන් මාලිමාවට එකතුවීම රටේ මිනිස්සුන්ගෙ වාසනාව මේ රට හදනව කියන එක ෂුවර් එකතුවෙන්න හැම කෙනෙකුම
    මිනිසුනේ අපට නායකයෙක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ඉන්නව අපි වැඩ කරමු රට ගොඩනගමු.

  • @deepalgunarathna2584
    @deepalgunarathna2584 19 วันที่ผ่านมา +3

    සහතික ඇත්ත 💖💖💖💖💖💖

  • @mathsacademywithasitha9667
    @mathsacademywithasitha9667 19 วันที่ผ่านมา +4

    එකම විකල්පය මාලිමාව පමණයි ජය වේවා

  • @rameigap
    @rameigap 19 วันที่ผ่านมา +4

    NPP ජය වේවා
    🧭 🧭 🧭 ට ජය වේවා

  • @user-lb9bl7bz1u
    @user-lb9bl7bz1u 19 วันที่ผ่านมา +4

    ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා ,ජනතාවට ජයවේවා .

  • @deepanikuwait9743
    @deepanikuwait9743 19 วันที่ผ่านมา +4

    මාලිමාවට ජයවෙවා

  • @upulsanuki2521
    @upulsanuki2521 19 วันที่ผ่านมา +4

    ජාතික ජනබලවේගයට ජයවේවා ❤

  • @nisansaladanthanarayana4752
    @nisansaladanthanarayana4752 19 วันที่ผ่านมา +1

    ජයවේවා NPP

  • @bandulajayalal8357
    @bandulajayalal8357 19 วันที่ผ่านมา +2

    මාලිමාවට නියත ජය !!!
    දෙල්ගොඩ අපි එක මිටට මාලිමාවට !!!

  • @dilaniperera7509
    @dilaniperera7509 19 วันที่ผ่านมา +3

    සැබෑ නායකත්වයක් සමග විනාශ වු රට ගොෆගන්න එකමුතු වී සිටීම සමස්ත ජනතාවටම සතුට දනවන කරුනකි ඔබලාට ජයවේවා. .අපිට ස්තීර අඩිශ්ඨානයක් තිබේ නම් හොද ආත්ම ශක්තියක් තිබේ නම් නොපසුබට උත්සාහයක් තිබේ නම් රටට ජනතාවට ආදරය කරන සැබෑ අවන්ක දේශප්‍රේමියෙක් නම් ඒසේරමලාගේ එකතුවෙන් . මේරටයලි ගොඩ නැගීම අපහසු නෑ ඒ වෙනුවෙන් කැපවූදේශප්‍රේමින් සෑම ක්ශේශ්ත්‍රයකම. සිටිනව. රට පුරාම සිටිනවා. ඔබ සියලු දෙනාට ජයවේවා ඔබලාගේ සේවය අවන්කවම රට වෙනුවෙන් ඉටු කිරීමටහා ඔබලාගේ ආයතන දියුනුවෙන් දියුනුවට පත් කරගැනීමට ශක්තිය දහිරිය ලැබේවා

  • @bhagyahiguchi1611
    @bhagyahiguchi1611 19 วันที่ผ่านมา +2

    තවම දුෂිතයන් පිටුපස යන වහලුන් ඇත එම වහලුන් රට ගැන නොව තමුන් ගැන පමනක් හිතන අවස්ථාවාදින්. මෙලිමාව සිනවිය යුතිතේ එක් පුද්ගලයෙක් වෙනුවෙන් නොව මුලු රට වෙනුවෙන්

  • @user-wc4cd3hn4w
    @user-wc4cd3hn4w 19 วันที่ผ่านมา +1

    අපේ රටට දැවැන්ත රිදී රේඛාවක් පාසල් තියනව.

  • @prabharathnayake3744
    @prabharathnayake3744 19 วันที่ผ่านมา +1

    මව මෙන්ම මව්බිම සැරැකීම අප සැමගේ වගකීම බව තේරුම් ගෙන කිසිදු වරදාණ වරප්‍රසාදයක් නොමැතිව ඉදිරිපත් වූ ඔබලා මව්බිමේ සැබෑ ශ්‍රේෂ්ඨ දූ පුතුන්‍ ය.

  • @RupasingheRupasinghe-vf1qj
    @RupasingheRupasinghe-vf1qj 19 วันที่ผ่านมา +1

    Jaya,Jaya.

  • @FrankFernando-ol9zz
    @FrankFernando-ol9zz 15 วันที่ผ่านมา

    ඹබලාගෙ ❤සහයොගය ඉතාමත් ලොකු සහනයක් ❤

  • @munasinghefernando7864
    @munasinghefernando7864 19 วันที่ผ่านมา +1

    ප්‍රජාතන්ත්‍රවාදය වැළලීමට ඉඩ නොදෙමු.(ජාතික ජනබළවේගය ඉතාලිය )

  • @user-js4bi1if6t
    @user-js4bi1if6t 19 วันที่ผ่านมา +1

    🚩🚩🚩NPP 🚩🚩🚩

  • @gajalanka95
    @gajalanka95 19 วันที่ผ่านมา +1

    ❤️❤️❤️💐💐💐💐🙏🙏🙏🙏 ජයවේවා

  • @tonyjayalath6227
    @tonyjayalath6227 19 วันที่ผ่านมา +1

    ජයවේවා!

  • @sunilrathnayaka9535
    @sunilrathnayaka9535 19 วันที่ผ่านมา +1

    ❤👍

  • @user-ut1tq5ot9g
    @user-ut1tq5ot9g 19 วันที่ผ่านมา +1

  • @samanthdevindarodrigo8350
    @samanthdevindarodrigo8350 19 วันที่ผ่านมา +1

    නියමයි ,වියයුතු දෙය සිදුවෙමින් පවතී

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 19 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @hemadayananda
    @hemadayananda 19 วันที่ผ่านมา +1

    Jaya wawa api dinawamu maga Rata dinawamu nnp dinawamu

  • @kusumwanniarachchi3544
    @kusumwanniarachchi3544 19 วันที่ผ่านมา +1

    Jayawewa Malimawata pamanai me rata yathathathwayata path kireemata hekke.

  • @ryanranawak5012
    @ryanranawak5012 19 วันที่ผ่านมา +1

    👏👏👏

  • @wimaldesilva2470
    @wimaldesilva2470 19 วันที่ผ่านมา +1

    JVP එකේ චූන් කතා වලින් හෝ පිටරටින් මොන ජගතා ආනයනය කලත් ආර්ථිකය ගොඩ ගන්න පුලුවන් කමක් නැත .ඒකට මහ පොලවේ යතාර්තය ,ආර්ථික කලමනාකරනය පිළිබඳ knowledge expertise and experience තියෙන SJB එකේ හර්ෂ ප්‍රමුඛ ආර්ථික කමිටුව වගේ කන්ඩායමක් අවශ්‍ය යි .

    • @chandrasenamannakkara3543
      @chandrasenamannakkara3543 19 วันที่ผ่านมา

      2015 සිට හර්ෂ ඇතුළු ආර්ථික විද්වතුන් ඇසුරේදී ආර්ථිකය පල්ලම්බැසීම නිසා, ජනතාවට ඔවුන් පිලිබද විශ්වාසය නැවත ඇති නොවනු ඇත.

    • @sumanahewawasam5569
      @sumanahewawasam5569 19 วันที่ผ่านมา +1

      ඔය කියන මිනිසුන් ඉස්සර රට පාලනය කලා.ඔය මිනිසුන් වගකිවයුතු පිරිසක් රටෙහි පරිහානියට .No .No.for SJB.
      NNP ජය වේවා.

    • @amilasandaruwan705
      @amilasandaruwan705 18 วันที่ผ่านมา

      Harsha ranil hodaaaaaiee kiyanawa