ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මුලින්ම කියන්න ඕන මේ කතාව සත්‍ය කතාවක් අසුරන් නිර්මාණය ඌ වක් . මේ කතාව පටන් ගත්ත දවසේ පටන් අවසානය දක්වා ප්‍රේක්ෂකයා අඩවපු නැති දවසක් නෑ.එතරමට විශිෂ්ට නිර්මාණයක් .නමුත් මේකට නිසි ඇගයීමක් ලැබුනේ නෑ .ගොඩක් මිනිස්සු ,සම්මාන දෙන වගකියුතන් හැමෝම ආස කුණු රසට .එයයි හේතුව මෙවැනි විශිෂ්ට නිර්මාණ බිහි නොවීමට .විශේෂ ස්තුතිය ;-ලලිත් රත්නයක් .සේනේරු රත්නායක ඇතුළු මෙයට දායක ඌ සියලු දෙනාටම .මේ වැනිම නිර්මාණයක් අපි ඉක්මනින් බලපොරෝතුවෙන් ඔබට ස්තුති .
ඔව් ..මේවාට නැති සම්මාන ..මොනවට දෙන්නද
Devani inima sangeethe mewata wada lokui kiyala minissu hithanne
ඇත්ත
සහතික අැත්ත. මේවගේ හොඳ නිර්මාණයක් අපට දීපු හාමෝටම ගොඩාක් පිං
ඇත්තටම මේක ඇත්ත කතාවක්ද
අද පාන්දර 1.30 ඉදන් බලන්න ගත්තේ... කොටස් 30ම එක දිගටම බලාගෙන ගියා..... දැන් වෙලාව උදේ 11.22 තාමත් හිත හදාගන්න බැරිව ඉන්නේ... කඳුළු වැටුණු කොටස් ගොඩක් තිබුනා... තාමත් කඳුළු වැටෙනවා අවසානය ගැන..... හරිම සංවේදී අවසානයක්....කතාව ගැන කීවොත් සුපිරිම සුපිරි... මම බලපු හොදම සිංහල ටෙලිනාට්‍යය මේක තමයී.... ආදරෙයි ගොඩක් මේ නාට්‍යයේ රංගනයෙන් දායක වුනු සෑම දෙනාටම.. තෙරුවන් සරණයි!!!
කතා දෙකක් නෑ එතෙක් මෙතෙක් සිරසේ විකාශය උන හොදම කතාව❤️
පිරිමියෙක්.... ඒත් ඇඬුණා... වැළපුණා.... ඒ තරම් විශිෂ්ට නිර්මාණයක්.... තාත්තා ❤
මේ කතාව බලපු කෙනෙක් ඇඩුවෙ නැත්නම් හරි පුදුමයක් අද තමයි කතාවේ දුක් බරම දවස,,ඒත් මමනම් හිතුවේ අප්පොච්චා එක දවසක් හරි පුතාව දැකලා සතුටුවෙයි කියලාඅපිටත් ගොඩක් දුකයි ස්තුතියි සිරසට
hoda නිර්මාණයක් ජීවිතය hare පුදුමයක්
අන්න ඒක තමයි. තාත්තව ජීවත් කරවන්න තිබුණේ පුතාගෙ මූණ බලන්න දවසක් හරි. එච්චර ආදරේ කරපු තාත්තා කෙනෙකුට එහෙම වෙන්න බෑ.
මාත් එකගයි ...😥
හ්ම් 😭
Good srasa
කොටස් 30ම එකපාර බලපු අද දවසෙම මම අැඬුවා. පුදුමාකාර දුකක් දැනුනෙ. හරියට මට වුනා වගේ දැනුනේ..... ලස්සන කතාවක්.... මෙවන් නිර්මාණ තවත් බිහිවේවා...!!!
අම්මොහ් ඇත්ත . මගේ ඇස් වලින් වැටුණු කදුළු දන්නේ මං විතරයි
@@kandane1973 mamath ada kotas 30ma baluwa thaththa nathi wechcha dawase wath mechchara aduwe na😥😥
සිරාවටම.
හම්පඩ ගැහුන ඉන්දියන් (මම නොබලමි)කතා අස්සේ කාලෙකට පස්සේ දැකපු දිමන්තියක්.එක හුස්මට බැලිය හැකි දැ හදන්න පුළුවන් අපේම රචකයින් සිටින විට ඉන්දියන් කතා මොකට පෙන්නනවද.ස්තුති සිරසට.එසේම ඉතිරි ඉන්දියන් පඩංගු ටිකත් ගලවා දමා අපේ දේ පෙන්නන්න.ඇත්තටම ප්‍රේක්ෂකයන් එකතු වේවි සිරස වටා
Sattakinma mamat godak asawan balapu katawak sundara gamikama ismatu una nada
කුමාර රත්නායක hariyatama hari math ekagai ekat
ඔවු එක ඇත්ත
එකගයි
@@amaniomaya7164 ස්තුති
අහම්බෙන් හම්බුන ලස්සන සංවේදී කතාවක්.දවසින් බලලා ඉවර කලා.අඩපු නැති ep එකක් නැති තරම්.ගොඩක් ස්තූතිය සිරසTV
එක පාරක් පුතා කවුද කියලා තාත්තා දැන ගත්තනම් කොච්චර හොදද.ඒත් හරිම සංවේදී විදිහට ඉවර උනා.ලස්සනයි කතාව.ස්තුතී සිරස.මම නං ඇඩුවා හොදටම
Harima Lassana Drama ekak....
Golu una mohothakata.Kalekin dakapu honda nirmanayak.
Math eduwa godaak
ගොඩ කාලෙකින් බලපු තාත්වික ලස්සනම drama එක ක්හරිම ලස්සන යි
Ow aththatama ehema una nam thawath lassanai godak lassana kathawak
අවුරුදු 2 කට පස්සේ ආයෙත් අද බැලුවේ. අදටත් මේ කොටස බලද්දී මම අඩනවා. ඒ තරමට හිත කකියනවා 😭 💔 මේ ලෝකේ මට ලැබුණ වටිනාම තෑග්ගක් මගෙ තාත්තා. පණටත් වැඩියේ ආදරෙන් හැමදාම මං මගේ තාත්තාව බලා ගන්නවා.
හිත් සංවේදී කරවූ මෙම විශිෂ්ඨ නිර්මාණය ප්‍රේක්ෂක අපහට දායාද කිරීමට වෙහෙස වූ සැමට ප්‍රණාමය ... ❤❤❤❤
හිතා ගන්න බැරි තරම් ලස්සන කතාවක්.හරිම සංවේදී යි.❤❤
මට අවුරුදු 18කින් විතර අද ඇහැට කදුලක් ආවා..මේ වගේ කතා පාසල්වල ළමයිට පුංචි කාලේ ඉදන් පෙන්වන්න ඕන කතාවක්..මේ කතාව ලියපු ටෙලිනාට්‍යට නගපු සියලු දෙනාටම මම හදවතින්ම ස්තූති වන්ත වෙනවා..
අපි බලාගෙන හිටියේ පිය පුතු හමුවෙනකම් එකම එක සැරයක් පුතේ කියලා පුතාව වැලද ගත්තනම් .. එත් පුතාගේ කරපිටින් අවසන් ගමන් යන්න පින් කලාට පුතාගේ අතින් වතුර උගුරක් බොන්න තරම් වාසනාවන්ත උනේ නැහැ සිරිදාස තාත්තේ ඔයා...... දාරාගන්න බැරිතරම් වේදනාවක් අපේ හිතේ ඉතිරිකරලා සිරිදාස තාත්තා අද අපෙන් සදහටම සමු ගත්තා.. ස්තුතියි සිරස
Rasi Malki ekane paw thaaththa
හරිම දුකයි.තමන්ගෙ පුතාගෙ මුන එකම වතාවක් බලාගන්න පුලුවන් උනානම්. මගෙනම් හදවත තාමත් ගැහෙනවා.අපිට තවත් මෙවැනිම හොද නිර්මාණයක් යලිත් ලබාදෙන්න සියලු දෙනාට තෙරුවන් සරනයි
If you could show some good tele dramas like this and minigandela instead of ''importing' films from other countries it wouldn't be great.
It would be great.
😢😢😢😢❤❤❤❤ඒක හදවතටම කතා කලා
ගොඩක් හොද නීර්මාණයක්..හොදිං රස වින්දා...මිනිස්සුන්ට එපාවෙන්න කලිං ලස්සනට ඉතා සංවේදිව නිමා කරා... ස්තූතියි සිරස....මෙවන් හොද දෙයක් බලාපොරොත්තු වෙනවා නැවතත්.
හදන්නට වැහි බිංදුවක්පොළව ගහ කොළ විදි දුකක්දන්නවා නම් තෙමෙනවා ඔබමහා වැස්සේ කල්පයක්.....ඔබ සොයා ගෙන ආ දුරක්වින්ද අපමණ දුක් කඳක්දන්නවා නම් ඉන්නෙ නෑ ඔබමා දමා මේ හැටි දුරක්නෙතට නිදි නැති රැය දුකක්ඉසිඹුවක් නොලදිමි පැයක්ඔබව හිත ළඟ බලා ගත් හැටිදන්නෙ නෑ ලොව කවුරුවත්....කූබියෝ පරාදයි තාත්තා...
අනිවාරෙන් ❤️
Drama eka balapu kenek aduwe natnam loka pudumayak.
good
"කෝ දැනෙනවාද මහ පොළවේ පපුවේ තෙතමනේ"....... තාත්තා🥺❤
Man me kathawa balala godak eaduwa.
සිරස TV එකෙන් මේ තරම් විශිෂ්ඨ නිර්මාණක් දෙයි කියලා මම කවදාවත් හිතුවෙනෑ.......
මෙය කදුලු කතාවක්😢😢😢😢 දවස් 2න් බලපු එකම කතව අතිවිසිස්ටයි තාත්තාට පුතා කවුද කියලා දැනගන්න තිබුනාන් 😢😢😢😢😢
හරිම දුකක් දැනෙනවා යසවතී තමයි siridasata මේ ඉරණම dunne
කියන්න වචන නෑ."සුපිරි ම නිමාවක්" අති විශිෂ්ටයි !දුකින් සිනහ වෙන්ටත් සතුටින් හඬන්නටත් කියාදුන් තාත්තා "
තාත්තෙක්ව මොන තරම් තේරුම් අරන් ඉන්නේ කියලා මොනතරම් හිතුවත් තාත්තා කියන්නේ ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් ගන්න පුළුවන් තමන් තාත්තා කෙනෙක් උන දවසට ❤️.අම්මා කෙනෙක් මාස නමයක් කුසේ රැකලා තාත්තගේ අතට දෙන දරුවෙක්ව ඒ තාත්තා තමන්ගේ කරේ තියාගෙන ඒ ළමයාගේ හැම වගකීමක්ම ආරක්ෂාව වෙනුවෙන්ම ඒ ආදරණිය දරු බර බොහොම සතුටින් උසුලනවා තමන්ගේ අන්තිම හුස්ම වෙනකන් .
හරිම ලස්සනයි අයියෝ මෙවන් දුකක් කිසිකල කිසිවකුට නොවේ .........හරිම දුකයි හදවතට වවන්නේ නැ. ආතිව්ෂිස්ට රංගනයක් මෙවන් නිර්මාණ තව තවත් බිහිවේවා .... ගොඩාක් ආසවන් බලපු කතාවක් .ස්තූතියි සිරස ට්. ව්
Dammika Priyadarshani man.kiwei.may.polis.lokka.tamai.puta.atya.kalala.tiyannawa
Sammana labiya utu
අවුරුදු 5 කට පස්සෙ ඔක්කොම කොටස් එක හුස්මට බලලා තාමත් අඩන මම...අති විශිෂ්ට හදවතකින් ලියවුණු කතාවක්...ආදරෙයි ඒ සොඳුරු කලා කරුවාට සහ රංගනයෙ යෙදුනු විශිෂ්ට රංගධරයන්ට...🌷
ඇත්තටම මේ Teledrama එක උපරිම හොඳට නිර්මාණය කරල තියෙනව.ඒ වගේම කම්මැලි කමක් නැතුව ආසාවෙන් රසවිඳින්න පුළුවන් උනා.පලමු කොටසේ සිට අවසාන කොටස දක්වා කොටස් තිහම බැලුව. මේ වගේ ලස්සන අඩු කොටස් ගනනකින්...ගම්බද පරිසරයක මෙවැනිම ලස්සන Teledrama එකක් නැවත අපිට බලන්න නිර්මාණය කරන්න කියල ඉල්ලනව...කොටස් 50ක් හෝ ඊට අඩුවෙන් ඉදිරිපත් කිරීම ගැන අවදානයක් යොමු කරන්න කියලත් ඉල්ලනව.තව තවත් මෙවැනි නිර්මණ නිර්මාණය කිරීම සඳහා ඔබ ඇතුලු සියලුම කාර්ය්ය මණ්ඩලයට ශක්තිය වාසනාව ලැබේවා......💜.....ඒ වගේම සිරස TV නාලිකාවෙනුත් අපි බලාපොරොත්තු වන්නෙ මෙවැනි Teledrama.පුලුවන් තරම් මෙවැනි Teledrama වලට අවස්තාව දීල හොඳ නාලිකාවක් බවට පත් වන්න....ඇත්තටම සිරස නාලිකාව මම බැලුවෙ අවුරුදු ගානකින්...ඒ මේ Teledrama එක නිසා...මේ වගේ වැදගත් Teledrama දානවනම් අපි නිබඳවම ඔබ සමග ඉන්නව....❤...... ස්තූතියි...මම....අජිත් එප්පාවල.
අති විශිෂ්ඨයි
Hithuwe nathi sanwedi awasanayak . Master Piece and hamadam balana love kathndara nathuw me wage deyk genwt RESPECT
හරිම ලස්සන කතාවක්.. අවසානය ගොඩාක් දුක්බරයි.. ඇත්තටම වේදනයි..ජීවිතේ බලපු ටෙලි නාට්‍ය අතරින් මුල් තැනක තියෙන කතාවක්..හදේ ගැඹුරු ම තැන් ස්පර්ශ කළා..එක කොටසක් වත් නෑර බැලුවා.. හොඳ ම දේ ටිකයි කියනවනෙ.. ඉතිං කොටස් 30කින් නිමා වුණා.දිගට වැල් වගේ ඇදගෙන නොගියට,හැම episode එකක්ම රසවත්... නිර්මාණ කරුවා අතිශය දක්ෂයි... මෙවැනි නිර්මාණ තවත් බිහි කරන්නට සුබ පතනව.කාලෙකින් සිරස කළ හොඳ වැඩක්... ස්තූතියි සිරස ටී වී.....
2024 දී මන් බැලුවේ විශිෂ්ඨ නිර්මානයක් දසුන්, හේමසිරි මහතා අතිවිශිෂ්ථ රංගනයක් 👌👌❤️❤️
අනේ ඒ තාත්තයි දරැ පැටියයි වින්ද දුකක් පපුව පැලෙන්න තරම් වේදනයි😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
හිතේ තියන ඔක්කොම එකතු කරලා කෙටියෙන් ම කියන්න පුළුවන් .අති විශිෂ්ඨ නිර්මාණයක් ❤❤❤❤❤❤❤❤❤💖💖💖💖💖💖💖💖💖💖🥺🥺🥺🥺🥺🥺😥😥😥
දන්නවා නම් ඉන්නෙ නෑ ඔබ නෑවිදින් මේ හැටි කලක්..........😭නිර්මාණය අති විශිෂ්ටයි😘...
හදන්නට එක වැහි බින්දුවක් .පොලව ගහකොල විදි දුකක්,දන්නවාම් තෙමෙනෙවා ඔබ .මහා වැස්සේ කල්පයක්,,,,,,,
අැත්තටම පරිවර්තනය කලයුතු කතාවක් .අැයි මේක විදේසයන්ට .බේදාහරින් නැත්තේ .රන්ජන්ල නලුවොද මෙන්න නලුවෝ මේන්න සිනමා කුරැතින් .ඉහලයි එත් මගේ හිතවතුන්ට භාසව පරස්නයක් රසවිදිමට.
හරි ලස්සන කතාවක් 😢 හිතට දැනෙන කතාවක්
මම දවස් දෙකකින් සම්පුරන කතාවම බැලුවේ .කාලෙකට පස්සේ බලපු ලස්සනම කතාවක් ....
One day beluwa
කොහොම පටන් ගෙන මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේ සත්‍ය කතාවක් 🥺
ගෙදර ඉන්න තාත්තාව හොයාගන්න බැරි පුතාලාගේ තාත්තාලාට උපහාරයක් වේවා...
සම්මානයක් දිනා ගන්නවාමයි! හරිම සංවේදී කතාවක්! මම හරිම ආශාවෙන් බැලුවේ.
කුබියො පරදයි,මෙනන ටෙලිඩ්‍රාමා ,😥😥😍😍👌👌🙏
Koombiyo kohomda bn mekath ekka compare karanne.2 thiyenne Rasa 2k .feelings wenas.hama magulama compare karanna epaa.meka supiriyak
එහෙම කියන්න එපා ඒක වෙනම රසයක් මේක වෙනම දුකක් මේක හදවතට දැනෙන්නේ
මෙවන් නිර්මාණ තවතවත් බිහි කිරීමට ඔබ සැමට ශක්තිය ධෛර්ය ලැබේවා මෙම නිර්මාණයට දායකත්වය දුන් සියලු දෙනාටම දළදාසමිඳු පිහිටයි .❤❤❤❤❤❤❤
දෙමව්පියෝ දරුවන්ට කොච්චර ආදරේ කරනවද කියල දරුවෝ දැනගන්නේ ගොඩක් පරක්කුවෙලා.... ඒ ආදරේට සීමාවක් ඇත්තටම නෑ... තමන්ගේ කියන හැගීමට දරුවෝ මොන වැරැද්දක් කරත් ඒ අයට කොහොම සැලකුවත් ඒ ගැන වගක්වත් නෑ...මතකවත් නෑ...ඒ හැම දේටම වඩා හිතේ තියන ආදරේ ගොඩක් වැඩී .. ඒ තමයි ඇත්තටම දෙමව්පියන් කියන්නේ......තාත්තා ... තාත්තා... ඇත්තටම හිතට දැනුනා කාටත් හොරා කතාව බලන ගමන් කදුලු පිහපු වාර අනන්තයි අප්‍රමාණයි.... කාලෙකට පස්සෙ හිතට දැනුනු දුක හිතුනු ලස්සන වගේම අර්තවත් කතාවක් බැලුවා.... ගොඩක් පින්... අපිට අපි කව්ද කිය දේ මතක් කරාට අම්මා තාත්තාගේ අගේ තව දැනුනා
Math balapu watinama කතාව
අතා විශිෂ්ට නිර්මාණයක්. Comment එකක් නොදා යන එක මදි පුන්චිකමක් කියලා හිතුනා. තාත්තාට එක පාරක් හරි පුතාව ලැබෙන්න කියලා මම අන්තාම වෙනකන් ප්‍රාර්තනා කරා🥺
අනේ මම කතාව බලන්න කලිං කොමෙන්ට් කියෙව්වා දැං කතාව බලන්න බයයි...මගේ පපුව රිදෙනවා ඇයි දෙය්යනෙ අපි මොන වැරැද්දක් කරාටද අපිට මෙහෙම කරේ 😢😢😢😢😢
මටත් එහෙමමයි. අද උදේ පටන් අරන් අදම ඉවර කළා
දුකින් සිනහ වෙන්ටත් සතුටින් හඬන්නටත් කියාදුන් තාත්තා " ස්තූතියි සිරස... Excellent (y)
මිය ගිය මගේ තාත්තාට නැවත පණ දෙන්න පුලුවන්නම් කියලා හිතුන වාර අනන්තයි ඒ තරම්ම සoවෙදී කතාවක්
Den inna පරපුරට ridenna niyamatama niyamai .Aedenna dila tiyanawa සුපිරි
අවසාන මොහොතේ හරි තාත්තාට පුතාව මුණ ගැසුනානමි,,,,ගොඩාක් ආදරෙයි තාත්තේ....
පටන් ගත්තු තැන ඉදන් ඉවර වෙන තැන දක්වා මන් ඇඩුවා,මේ වගෙ අහින්සක මිනිස්සු හිර ගෙවල් ඇතුලෙ කොයි තරම් ඇද්ද ,හදවතට කතා කරපු ලස්සන කතාවක් ,හැම තත්තෙක්ම මෙහෙම දරුවන්ට අදරෙයි නම් කොච්චර හොදද 😔🙏💐❤️
අනේ ඇත්තටම කාලෙකට පස්සේ බලපු ලස්සනම කතාව.ගොඩාක් සංවේදී මම ගොඩාක් ඇඩුව.ගොඩාක් ස්තුතියි සිරසට.
බලන්න අවුරුදු 5ක් ම පරක්කු වුනත් මේ තාක් කාලෙකට බලපු සංවේදී ම කතාව මන්.ඇඩෙනවාද අඩවනවාද හිතාගන්න බෑ.😢😢 සියළු කලාකරුවන් විශිෂ්ඨ යි.තාත්තා චරිතය ❤❤❤❤
මොනවා නම් කියන්නද අධයක්ෂක ලලිත් රත්නායක ඇතුළු ඔබ සියලු දෙනාට හදපිරි ස්තුතිය තවත් මෙවැනිම නිර්මාණ කිරීමට ඔබහට ශක්තිය ලැබෙවා සිරසTv සුභ ගමන්
කාලෙකින් හිත ට දැනුණ සිංහල ටෙලි නාට්‍ය නිර්මාණය ❤👍
මට නම් හිතෙන්නේ ඒ තාත්තට පුතා හම්බ වුණේ නැති වුණාට අපිට අපේ තාත්තව හම්බ වුණා වගේ දැනුණා ...වචන නෑ කියන්න..
හ්ම්
ඇත්තම ඇත්ත
ඇත්තටම
අනිවා
කොහොමද මට මේ ටෙලිනාට්‍ය මග ඇරුනෙ. අඩ අඩ බැලුවේ හරි ලස්සනයි. තාත්ත 💛
ඒ කොටස් තිහ තුල මම අව්රුදු අසූවක අනූවක ජීවිතයක් දුටුව..ඒ කතා රචකය මොන තරම් මේ කොටස් තිහ තුල ජවත් වෙලා තියෙනවද සියුම් තැන් මෙච්චරම රිදවන්න තරම්...අම්මෝ මොන තරම්මම වේදනාවක් දුන්නද...සමාජය සිඹින තේමාවන්...අවාසනාවකට අද දරුවො ටී වී එක ඉදිරිපිට හින්දි හීන මිත්‍යා කතා ඇස් කන් නොපියවා බලන්නෙ...මේ වගේ කතා බලනවනම් අද වැඩිහිටියන් ඉන්න මහලු නිවාස හිස්...අඩුම ගානෙ ගෞරවය මුසුව හරි බලන්න ඉගෙන ගන්නව......තව තව මෙවන් කතාවන් අපට පුදන්න..ඔබතුමාලට පිං..
අවාසනාවට රෝස මලක් පරවි..හද ගැස්ම මොහොතකට නතර කර ව්ශිෂ්ඨ නිර්මානයක අවසානය.අපි මෙවන් සාර්ථක නිර්මාණයක් සමගින් නැවත මුණ ගැසෙමු පිය.ළදුනේ..කොලුනේ
නොහඬා රස විඳින්න කොතෙක් වීරිය කලත් හැමදාම බැලුවෙ හඬමින්
😥
Yess
සිරිදාසගේ චරිතය රගපාන නලුවන් දෙදෙනා ම හරිම තාත්වික රංගනයක්
ඇස් වලට ඉබේම පිරුණ තාත්තේ කදුළු..හරිම වෙදනයී..කතාවෙ ජීවත් වෙන තරමටම වේදනයී..!
ඔව් ...හරිම දුක්බරයි
පුතා තාත්තා දෙන්න අන්තිම මොහොතෙ හරි ඇත්ත දැනගෙන බදාගත්තා නම් ආදරෙන්..මේ කතාවෙ තාත්වික බව සේරම හේදිලා යනවා..මේක ත්මයි ඇත්ත...නාට්ටියක් කිය්ලවත් නොදැනෙන්න නාට්ට්ය කරලා තියෙනවා....හිතා ගන්න බැරි තරම් සම්පූර්ණ යි..හැම අතින්ම....අවසානෙ දුකක් තමයි..ඒත් නවත්තන්න ඕන තැන හරියටම නැවැත්තුවා....එතනින් දැනෙන දුක තමයි ප්‍රේක්ෂකයා පුච්චන්නේ...එතන තමයි රස තියෙන්නේ....💕
උදේ 8:0 ඉදන් රූ2:00 වේනකම් එක හුස්මට බෑලුව ,""තාත්තා ,"" ජිවිතය කියලා දේන්න ගත්තු උත්සාහ සාර්තකයි. පෙර කරපු පින් පවු අනුව මේ ආත්මය තීරණය වේනව...ලබීම නොලැබීම තිරනය වෙනව..... මේ ආත්මෙදි නොලැබුනත් මතු උපදින බවයක මේ දුක එපා....,,,, ඔයාට මාව අහෙනවාද දන්නෙ නෑ එත් මං අදරෙයි තාත්තා ...... ... මේ නාට්‍යයේ සියලුම දෙනට ගොඩක් පින් .... බුදු සරණයි ,!!!
විශිෂ්ටතම නිර්මාණයක් ❤🥺
අනේ දෙය්යනේ ඇයි මෙහෙම ඉවර කලේ කතාව .හරි දුකයි .අන්තිම මොහොතේ හරි පුතාව දැක ගත්තා නම් මීට වඩා වටිනවා..ස්තුති සිරස ..
ඉතාමත් අපූරු නිමාණයක්. ඒ වගේම මාගේ ජීවිතයේදී නරඹපු අති සංවේදීම කතාවයි 'තාත්තා'. අවසන් කොටස් කිහිපය කදුලු අතරින් බැලුවා කිවහොත් එය නිවැරැදියි. බොහොමත්ම ස්තූතියි මේ වගේ නිර්මාණ ඉදිරිපත් කලාට. ප්‍රණාමය සිරසට...
දෙවියනේ මැරෙනකල්ම කොහොම ඉන්න ඇද්ද ඒ තාත්තා ... මට හිතන්නවත් බෑ....මැරෙන එක සැපක්...😥😥😥 තවමත් අඩනවා මම....😥😥😥 ගොඩක් පිං දායක උන හැමෝටම.....🙏🙏🙏
මෙතෙක් නරඹපු ටෙලිනාට්‍ය අතරින් විශිෂ්ටතම ටෙලිනාට්‍ය .
අම්මෝ අදනම් පපුව පැලෙන්න තරම් වේදනාවයි අයියෝ හැමදේම හොයාගන්න කොට සිරිදාස නැතිවෙලා හරිම වේදනාවයි මම ගොඩක් ඇඩුවා නාට්‍යයක් උනත් නොදනිම ඇඩෙනවා
මගේ තාත්තේ ඔයාට මන් ගොඩක් ආදරෙයි
Priyanka Darshani ඔවු අනේ පපුව පැලෙන්න තරම් වේදනාවයි
Matath haiyanma aduna ana
බුදුසරණයි මගේ රත්තරන් තාත්තාට ❤️ ඒවගේම මේ ලෝකෙ ඉන්න හැම රත්තරං තාත්තෙක්ටමත් ❤️
දරා ගන්න බැරි කදුලක් අාව , බොක්කටම වැදුනා tnx sirasa tv.......
මෙ වගේ නිර්මාණයකට වටිනාකමක් නොදුන්නොත් වැඩක් නෑ ඉතින්.🔥🔥👌👌👌පුදුම ලස්සන කතාවක්
අනේ මට බලන්න බෑ . මේච්චර හිතට දැනෙන විදියට හදන්න එපා😔😔😔😔😭
එක දිගට කොටස් 30 ම බලපු පලවෙනි කොටසේ ඉදන්ම හුස්ම හිරවෙන තරමටම සංවෙිදී වුනු කතාවක්.......තාත්තා .....💙💙💙
"දුකින් සිනාසෙන්නටත්..සතුටින් හඩන්නටත් කියාදුන් "තාත්තා""දිවියේ අපමන දුක් ගැහැට වලට මුහුනදෙමින් අම්මා නැති පුංචි පුතාට අම්මා වෙමින්..තාත්තාගේ ආදරය රැකවරණය නොවඩුව ලබාදුන්..තාත්තාට පුතු මිසක පුතුට තාත්තා මිසක අන් කිසිවෙකුත් නොමැති..පුතු රැක ගැනීමට ලෝකයක් සමග පොර බැදූ..කෲර සමාජය තුල තම හදවත බදු වූ පුතු තනිකර දමා සිරබත් කෑමට සිදුවූ..පියාට පුතුවත් පුතුට පියාවත් කවුරුන්දැයි මුණනොගස්වාම පියා මෙලොවින් සමුගැනීම කෙසේනම් දරාගන්නද??"ඉතාමත් ආසාවෙන් ලෝබකමින් නැරබූ ටෙලිනාට්‍යයක් අපිට දායාද කල සිරසට මගේ හදපිරි තුති..තවත් මෙවන්වූ රසාත්මක අපේ දෙයක් රැගෙන එනතුරු මගබලා සිටිමි.
පිය සෙනෙහහ අපූරුවට පෙන්නපු, හැම කොටසක් ගානෙම ඇහැට කදුලක් ගෙනාපු නිර්මාණයක්.තාත්තා❤❤❤❤🥰🥰
මාරම ලස්සන කතාවක්..ඇයි මෙවගෙ drama ඇගයීමක් නැත්තෙ 😥❤
ටෙලිනට්‍යයේ රගපැම් කරන හැමකෙනෙක්ගෙම රගපැම් හරිම අගෙයි....නිමකළ නොහැකි ........දුක වේදනාව හරිම අගේට මුහුණු වලින් පෙන්නුම් කරනවා .....පියරු බබාලාට වැඩිය හොදයි .....එදිනෙදා ජීවිතේ මිනිසුන් ගතිගුණ හොදට පෙන්නුම් කරනවා ........තවත් මෙවැනි නිර්මාණයක් කරන්න .....අපි ට හොදට දැනුන රගපැම් ......චුටි පුතාගෙන් රගපැම් නම් හරිම වටිනවා .....පුතේ ඔයා ඉදිරියටත් රගපාන්න රත්තරං ..........🌷🌷🌷🌷🌷🌷🌷😍😍😍😍😍
මගේ තාත්තා මන් පොඩිකාලේ නැතිවුනා.ඒත් මට දැනුනදේ තමයි තාත්තගේ ආදරය මේ කතාවෙන්.😔😔😔😔😔😔.නෙතට කදුල ආපු කතාවක්
මගේ ඇස්වලින් වැටුණු කඳුළු ඔබේ නිර්මාණය සාර්ථක බවයි. බොහෝ පින් මේ නිර්මාණට දායක වු හැමට,
මේ කතා බලද්දි සසර කලකිරෙනවා,එච්චරට අමාරුයි අවසානය පිලිගන්න😭😭
හදවතට දැනුන කතාවක් හරිම ලස්සනයි.....තේමා ගීතය හරිම ලස්සනයි වෙනම ලොකයකට අරන් යනවා ♥️😘...එක දිගට කොටස් 30 ම බලලා ඉවරයක් කරා♥️🌸ඈතට යන ආදරය සෙනෙහස මතක් කරන හොද කතාවක්♥️♥️😘
සම්මානනීය කතාවක්. අවසානයේ හොඳටම අඑඩුවා. මේ වගේම කතවක් ගේන්න සිරස. 👍😘😘
ස්තුතියි...සම්මාන නොතිබුනාට මගේ හිතේ සම්මානේ මියෙන තුරා රැදි තිබේවි...එක දවසින් සියල්ල බැලුවා..හද සසල කල ඒ ප්රමායට ආදරෙයි..මගේ අප්පච්චිට නිවන් සුව ලැබේවා....
කොටස් සියල්ලම එක දිගටම බැලුවා..නිදානොගෙන...ඇතිවෙන්න හැඩුවා මං....😢😢
තාත්තාගෙ ආදරය ගැන නිර්මාණය උන වටිනා නිර්මාණයක් මෙයට දායකත්වය දක්වූ හැමෝටම බොහොම පිං ♥️♥️♥️
ස්තූතියි ඔබ සැමට ..මම බලපු කතා වලින් සංවේදී ම කතාව.. හොදටම ඇඩුවා..
Ammooo.. kathawak balala mechchara aduwe amma nethi una dawasee.. ai me kathawa balapu dawasei mechchara adala nee.. thank නිෂ්පාදනය 🤨🤨
අනේ දෙයියනේ එක පාරක් පුතා බලාගන්න තිබුනනාමි කොචිචර සතුටු වෙයිද
මේ කතාව පපුවට දැනිච්ච කතාවක් හරිම ලස්සනයි මට ගොඩක් හැඬුනා මටත් මගේ තාත්තා නැති වෙද්දි මම පුංචි කාලේ තාත්තා ගැන තදින්ම දැනෙනවා මගේ හදවතට ජේසු පිහිටයි
ලංකාවේ බිහිවූ තවත් අතිවිශිෂ්ට ටෙලිනාට්‍යයක්. ලලිත් අයියාගේ විශිෂ්ට අධ්‍යක්ෂනයක්. ❤️ . ඇත්තටම ඇස් වලට කදුලු පිරුනා කතාව බලද්දී. ස්තූතියි හැමෝටම මේවගේ සුන්දර කතාවක් අපිට දුන්නට. " මේ කතාව මගේ ජීවිතෙත් වෙනසක් උනා! ඒ මගේ තාත්තට මම තවත් වැඩි වැඩියෙන් ආදරේ කරන්න පටන් ගත්තා. " ❤️ අපිව උස් මහත් කරන්න අපේ දෙමව්පියෝ කොච්චර දුක් විදින්න ඇද්ද?
ටෙලි සිත්තමක අවසානය(නිමි)වචනය දකින විට හැඬුනි නම් ඒ තාත්තා කියන මේ නාට්‍ය තුළින්ම පමනයි.පියෙකුගෙ හිත තුළ ඇති දරු සෙනෙහස සජීවීව අපේ හිත් තුළට කිදා බැස්ස වූ සිරස ඔබට බොහොමත්ම ස්තුතියි ...මෙවැනි නාට්‍ය කිරීම සදහා ඔබට දිරිය ශක්තිය ලැබේවා ..!!
ගොලු තාත්තත් බලන්න.
හොඳ නිමාවක් නැති කතා අතරේ දුටු හොඳ නිමාවක්..ඇත්තෙන්ම ලස්සන කතාවක්...කැපවූ සියල්ලන්ටම ස්තුතියි...සිරසටත්...❤
දරුවො දාල රටවල් වල ඉන්න අයට බලන්න මරු කතාව ,,,පපුව පැලෙන්න එනව දරුව මතක් වෙලා මට නම් අවුරුද්දකින් මම මගෙ දරුව දැක්කෙ නැ 🥺🥺🥺🥺
සදාදරණීය පියානන්ට තම දරුවා මැරෙනතුරු මුන නොගැසීමේ වරද කා පිටනම් පටවන්නද.අවසානය එසේ සිදුවිය.තවත් එක් මතකයේ රැදෙන ටෙලි වෘතාන්තයක අවසානය.ස්තූතියි.
මගේ හිතේ තියෙන සීපද මගේ පුතා අහලා නැහැ අතිවිශ්ෂ්ඨ නීර්ණායකයන් ඉන්දියාවේ කසිකබල් ඉවරයිමෙන්න අපේ ටෙලිනාට්‍ය කලාව
අනේ අප්පොච්ච් මේ තරම් දුකක් අපිට දුන්නෙ කොහොමද ??? 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Me oyada 😂shyama duka hithuna godak
LOL
අව්රුද්දක් පරන කතාවක්. ඊයේ බලන්න ගත්තේ...අද වෙනකොට බලලත් ඉවරයි.කමෙන්ට්ස් සේරම කියෙව්වා . නලු නිලි ඔක්කෝටම මම ආසයි .චූටිම එක්කෙනා 👍👍💕💕🤩💗💗😘😘😘
මන් නම් හිතුවෙ නැහැ මේ කතාව මේ තරම්ම දුක් බර විදියට නිමා වෙයි කියල .එක පාරක් පුතාගෙ මූන දැක්කා නම් .ඒ ආදරනීය තාත්තාට සතුටින් මේ ලොව හැර යන්න තිබුණ .
එකනේ වස්තු හරිම 😢 😍
@@rashimalsha9691 ඔවු සුදු දුකයි නේද 😢😢😢
anjula 333 😂😂😂😂😂😂😂
@@anjula3336 😍😘😘👍
@@sandhayakumari2641 ඔබට හිනා යන්න තරම් මොකද්ද මේ කොමන්ට් එකේ තියෙන්නේ
ආයෙ නම් බලන්නෙ නැ. මේ තරම් අඩන්න බැ🥺🥺🥺
මුලින්ම කියන්න ඕන මේ කතාව සත්‍ය කතාවක් අසුරන් නිර්මාණය ඌ වක් . මේ කතාව පටන් ගත්ත දවසේ පටන් අවසානය දක්වා ප්‍රේක්ෂකයා අඩවපු නැති දවසක් නෑ.එතරමට විශිෂ්ට නිර්මාණයක් .නමුත් මේකට නිසි ඇගයීමක් ලැබුනේ නෑ .ගොඩක් මිනිස්සු ,සම්මාන දෙන වගකියුතන් හැමෝම ආස කුණු රසට .එයයි හේතුව මෙවැනි විශිෂ්ට නිර්මාණ බිහි නොවීමට .විශේෂ ස්තුතිය ;-ලලිත් රත්නයක් .සේනේරු රත්නායක ඇතුළු මෙයට දායක ඌ සියලු දෙනාටම .මේ වැනිම නිර්මාණයක් අපි ඉක්මනින් බලපොරෝතුවෙන් ඔබට ස්තුති .
ඔව් ..මේවාට නැති සම්මාන ..මොනවට දෙන්නද
Devani inima sangeethe mewata wada lokui kiyala minissu hithanne
ඇත්ත
සහතික අැත්ත. මේවගේ හොඳ නිර්මාණයක් අපට දීපු හාමෝටම ගොඩාක් පිං
ඇත්තටම මේක ඇත්ත කතාවක්ද
අද පාන්දර 1.30 ඉදන් බලන්න ගත්තේ... කොටස් 30ම එක දිගටම බලාගෙන ගියා..... දැන් වෙලාව උදේ 11.22 තාමත් හිත හදාගන්න බැරිව ඉන්නේ... කඳුළු වැටුණු කොටස් ගොඩක් තිබුනා... තාමත් කඳුළු වැටෙනවා අවසානය ගැන..... හරිම සංවේදී අවසානයක්....
කතාව ගැන කීවොත් සුපිරිම සුපිරි... මම බලපු හොදම සිංහල ටෙලිනාට්‍යය මේක තමයී....
ආදරෙයි ගොඩක් මේ නාට්‍යයේ රංගනයෙන් දායක වුනු සෑම දෙනාටම.. තෙරුවන් සරණයි!!!
කතා දෙකක් නෑ එතෙක් මෙතෙක් සිරසේ විකාශය උන හොදම කතාව❤️
පිරිමියෙක්.... ඒත් ඇඬුණා... වැළපුණා.... ඒ තරම් විශිෂ්ට නිර්මාණයක්.... තාත්තා ❤
මේ කතාව බලපු කෙනෙක් ඇඩුවෙ නැත්නම් හරි පුදුමයක් අද තමයි කතාවේ දුක් බරම දවස,,ඒත් මමනම් හිතුවේ අප්පොච්චා එක දවසක් හරි පුතාව දැකලා සතුටුවෙයි කියලා
අපිටත් ගොඩක් දුකයි ස්තුතියි සිරසට
hoda නිර්මාණයක් ජීවිතය hare පුදුමයක්
අන්න ඒක තමයි. තාත්තව ජීවත් කරවන්න තිබුණේ පුතාගෙ මූණ බලන්න දවසක් හරි. එච්චර ආදරේ කරපු තාත්තා කෙනෙකුට එහෙම වෙන්න බෑ.
මාත් එකගයි ...😥
හ්ම් 😭
Good srasa
කොටස් 30ම එකපාර බලපු අද දවසෙම මම අැඬුවා. පුදුමාකාර දුකක් දැනුනෙ. හරියට මට වුනා වගේ දැනුනේ..... ලස්සන කතාවක්.... මෙවන් නිර්මාණ තවත් බිහිවේවා...!!!
අම්මොහ් ඇත්ත . මගේ ඇස් වලින් වැටුණු කදුළු දන්නේ මං විතරයි
@@kandane1973 mamath ada kotas 30ma baluwa thaththa nathi wechcha dawase wath mechchara aduwe na😥😥
සිරාවටම.
හම්පඩ ගැහුන ඉන්දියන් (මම නොබලමි)කතා අස්සේ කාලෙකට පස්සේ දැකපු දිමන්තියක්.එක හුස්මට බැලිය හැකි දැ හදන්න පුළුවන් අපේම රචකයින් සිටින විට ඉන්දියන් කතා මොකට පෙන්නනවද.ස්තුති සිරසට.එසේම ඉතිරි ඉන්දියන් පඩංගු ටිකත් ගලවා දමා අපේ දේ පෙන්නන්න.ඇත්තටම ප්‍රේක්ෂකයන් එකතු වේවි සිරස වටා
Sattakinma mamat godak asawan balapu katawak sundara gamikama ismatu una nada
කුමාර රත්නායක hariyatama hari math ekagai ekat
ඔවු එක ඇත්ත
එකගයි
@@amaniomaya7164 ස්තුති
අහම්බෙන් හම්බුන ලස්සන සංවේදී කතාවක්.දවසින් බලලා ඉවර කලා.අඩපු නැති ep එකක් නැති තරම්.ගොඩක් ස්තූතිය සිරසTV
එක පාරක් පුතා කවුද කියලා තාත්තා දැන ගත්තනම් කොච්චර හොදද.ඒත් හරිම සංවේදී විදිහට ඉවර උනා.ලස්සනයි කතාව.ස්තුතී සිරස.මම නං ඇඩුවා හොදටම
Harima Lassana Drama ekak....
Golu una mohothakata.Kalekin dakapu honda nirmanayak.
Math eduwa godaak
ගොඩ කාලෙකින් බලපු තාත්වික ලස්සනම drama එක ක්
හරිම ලස්සන යි
Ow aththatama ehema una nam thawath lassanai godak lassana kathawak
අවුරුදු 2 කට පස්සේ ආයෙත් අද බැලුවේ. අදටත් මේ කොටස බලද්දී මම අඩනවා. ඒ තරමට හිත කකියනවා 😭 💔 මේ ලෝකේ මට ලැබුණ වටිනාම තෑග්ගක් මගෙ තාත්තා. පණටත් වැඩියේ ආදරෙන් හැමදාම මං මගේ තාත්තාව බලා ගන්නවා.
හිත් සංවේදී කරවූ මෙම විශිෂ්ඨ නිර්මාණය ප්‍රේක්ෂක අපහට දායාද කිරීමට වෙහෙස වූ සැමට ප්‍රණාමය ... ❤❤❤❤
හිතා ගන්න බැරි තරම් ලස්සන කතාවක්.හරිම සංවේදී යි.❤❤
මට අවුරුදු 18කින් විතර අද ඇහැට කදුලක් ආවා..
මේ වගේ කතා පාසල්වල ළමයිට පුංචි කාලේ ඉදන් පෙන්වන්න ඕන කතාවක්..
මේ කතාව ලියපු ටෙලිනාට්‍යට නගපු සියලු දෙනාටම මම හදවතින්ම ස්තූති වන්ත වෙනවා..
අපි බලාගෙන හිටියේ පිය පුතු හමුවෙනකම් එකම එක සැරයක් පුතේ කියලා පුතාව වැලද ගත්තනම් .. එත් පුතාගේ කරපිටින් අවසන් ගමන් යන්න පින් කලාට පුතාගේ අතින් වතුර උගුරක් බොන්න තරම් වාසනාවන්ත උනේ නැහැ සිරිදාස තාත්තේ ඔයා...... දාරාගන්න බැරිතරම් වේදනාවක් අපේ හිතේ ඉතිරිකරලා සිරිදාස තාත්තා අද අපෙන් සදහටම සමු ගත්තා.. ස්තුතියි සිරස
Rasi Malki ekane paw thaaththa
හරිම දුකයි.තමන්ගෙ පුතාගෙ මුන එකම වතාවක් බලාගන්න පුලුවන් උනානම්. මගෙනම් හදවත තාමත් ගැහෙනවා.අපිට තවත් මෙවැනිම හොද නිර්මාණයක් යලිත් ලබාදෙන්න සියලු දෙනාට තෙරුවන් සරනයි
If you could show some good tele dramas like this and minigandela instead of ''importing' films from other countries it wouldn't be great.
It would be great.
😢😢😢😢❤❤❤❤ඒක හදවතටම කතා කලා
ගොඩක් හොද නීර්මාණයක්..හොදිං රස වින්දා...මිනිස්සුන්ට එපාවෙන්න කලිං ලස්සනට ඉතා සංවේදිව නිමා කරා... ස්තූතියි සිරස....මෙවන් හොද දෙයක් බලාපොරොත්තු වෙනවා නැවතත්.
හදන්නට වැහි බිංදුවක්
පොළව ගහ කොළ විදි දුකක්
දන්නවා නම් තෙමෙනවා ඔබ
මහා වැස්සේ කල්පයක්.....
ඔබ සොයා ගෙන ආ දුරක්
වින්ද අපමණ දුක් කඳක්
දන්නවා නම් ඉන්නෙ නෑ ඔබ
මා දමා මේ හැටි දුරක්
නෙතට නිදි නැති රැය දුකක්
ඉසිඹුවක් නොලදිමි පැයක්
ඔබව හිත ළඟ බලා ගත් හැටි
දන්නෙ නෑ ලොව කවුරුවත්....
කූබියෝ පරාදයි තාත්තා...
අනිවාරෙන් ❤️
Drama eka balapu kenek aduwe natnam loka pudumayak.
good
"කෝ දැනෙනවාද මහ පොළවේ පපුවේ තෙතමනේ"....... තාත්තා🥺❤
Man me kathawa balala godak eaduwa.
සිරස TV එකෙන් මේ තරම් විශිෂ්ඨ නිර්මාණක් දෙයි කියලා මම කවදාවත් හිතුවෙනෑ.......
මෙය කදුලු කතාවක්😢😢😢😢 දවස් 2න් බලපු එකම කතව අතිවිසිස්ටයි තාත්තාට පුතා කවුද කියලා දැනගන්න තිබුනාන් 😢😢😢😢😢
හරිම දුකක් දැනෙනවා යසවතී තමයි siridasata මේ ඉරණම dunne
කියන්න වචන නෑ."සුපිරි ම නිමාවක්" අති විශිෂ්ටයි !
දුකින් සිනහ වෙන්ටත් සතුටින් හඬන්නටත් කියාදුන් තාත්තා "
තාත්තෙක්ව මොන තරම් තේරුම් අරන් ඉන්නේ කියලා මොනතරම් හිතුවත් තාත්තා කියන්නේ ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් ගන්න පුළුවන් තමන් තාත්තා කෙනෙක් උන දවසට ❤️.අම්මා කෙනෙක් මාස නමයක් කුසේ රැකලා තාත්තගේ අතට දෙන දරුවෙක්ව ඒ තාත්තා තමන්ගේ කරේ තියාගෙන ඒ ළමයාගේ හැම වගකීමක්ම ආරක්ෂාව වෙනුවෙන්ම ඒ ආදරණිය දරු බර බොහොම සතුටින් උසුලනවා තමන්ගේ අන්තිම හුස්ම වෙනකන් .
හරිම ලස්සනයි අයියෝ මෙවන් දුකක් කිසිකල කිසිවකුට නොවේ .........හරිම දුකයි හදවතට වවන්නේ නැ. ආතිව්ෂිස්ට රංගනයක් මෙවන් නිර්මාණ තව තවත් බිහිවේවා .... ගොඩාක් ආසවන් බලපු කතාවක් .ස්තූතියි සිරස ට්. ව්
Dammika Priyadarshani man.kiwei.may.polis.lokka.tamai.puta.atya.kalala.tiyannawa
Sammana labiya utu
අවුරුදු 5 කට පස්සෙ ඔක්කොම කොටස් එක හුස්මට බලලා තාමත් අඩන මම...අති විශිෂ්ට හදවතකින් ලියවුණු කතාවක්...ආදරෙයි ඒ සොඳුරු කලා කරුවාට සහ රංගනයෙ යෙදුනු විශිෂ්ට රංගධරයන්ට...🌷
ඇත්තටම මේ Teledrama එක උපරිම හොඳට නිර්මාණය කරල තියෙනව.ඒ වගේම කම්මැලි කමක් නැතුව ආසාවෙන් රසවිඳින්න පුළුවන් උනා.පලමු කොටසේ සිට අවසාන කොටස දක්වා කොටස් තිහම බැලුව. මේ වගේ ලස්සන අඩු කොටස් ගනනකින්...ගම්බද පරිසරයක මෙවැනිම ලස්සන Teledrama එකක් නැවත අපිට බලන්න නිර්මාණය කරන්න කියල ඉල්ලනව...කොටස් 50ක් හෝ ඊට අඩුවෙන් ඉදිරිපත් කිරීම ගැන අවදානයක් යොමු කරන්න කියලත් ඉල්ලනව.තව තවත් මෙවැනි නිර්මණ නිර්මාණය කිරීම සඳහා ඔබ ඇතුලු සියලුම කාර්ය්ය මණ්ඩලයට ශක්තිය වාසනාව ලැබේවා......💜.....
ඒ වගේම සිරස TV නාලිකාවෙනුත් අපි බලාපොරොත්තු වන්නෙ මෙවැනි Teledrama.පුලුවන් තරම් මෙවැනි Teledrama වලට අවස්තාව දීල හොඳ නාලිකාවක් බවට පත් වන්න....ඇත්තටම සිරස නාලිකාව මම බැලුවෙ අවුරුදු ගානකින්...ඒ මේ Teledrama එක නිසා...මේ වගේ වැදගත් Teledrama දානවනම් අපි නිබඳවම ඔබ සමග ඉන්නව....❤...... ස්තූතියි...මම....අජිත් එප්පාවල.
අති විශිෂ්ඨයි
Hithuwe nathi sanwedi awasanayak . Master Piece and hamadam balana love kathndara nathuw me wage deyk genwt RESPECT
හරිම ලස්සන කතාවක්.. අවසානය ගොඩාක් දුක්බරයි.. ඇත්තටම වේදනයි..ජීවිතේ බලපු ටෙලි නාට්‍ය අතරින් මුල් තැනක තියෙන කතාවක්..හදේ ගැඹුරු ම තැන් ස්පර්ශ කළා..එක කොටසක් වත් නෑර බැලුවා.. හොඳ ම දේ ටිකයි කියනවනෙ.. ඉතිං කොටස් 30කින් නිමා වුණා.දිගට වැල් වගේ ඇදගෙන නොගියට,හැම episode එකක්ම රසවත්... නිර්මාණ කරුවා අතිශය දක්ෂයි... මෙවැනි නිර්මාණ තවත් බිහි කරන්නට සුබ පතනව.කාලෙකින් සිරස කළ හොඳ වැඩක්... ස්තූතියි සිරස ටී වී.....
2024 දී මන් බැලුවේ විශිෂ්ඨ නිර්මානයක්
දසුන්, හේමසිරි මහතා අතිවිශිෂ්ථ රංගනයක් 👌👌❤️❤️
අනේ ඒ තාත්තයි දරැ පැටියයි වින්ද දුකක්
පපුව පැලෙන්න තරම් වේදනයි😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
හිතේ තියන ඔක්කොම එකතු කරලා කෙටියෙන් ම කියන්න පුළුවන් .අති විශිෂ්ඨ නිර්මාණයක් ❤❤❤❤❤❤❤❤❤💖💖💖💖💖💖💖💖💖💖🥺🥺🥺🥺🥺🥺😥😥😥
දන්නවා නම් ඉන්නෙ නෑ ඔබ නෑවිදින් මේ හැටි කලක්..........😭
නිර්මාණය අති විශිෂ්ටයි😘...
හදන්නට එක වැහි බින්දුවක් .පොලව ගහකොල විදි දුකක්,දන්නවාම් තෙමෙනෙවා ඔබ .මහා වැස්සේ කල්පයක්,,,,,,,
අැත්තටම පරිවර්තනය කලයුතු කතාවක් .අැයි මේක විදේසයන්ට .බේදාහරින් නැත්තේ .රන්ජන්ල නලුවොද මෙන්න නලුවෝ මේන්න සිනමා කුරැතින් .ඉහලයි එත් මගේ හිතවතුන්ට භාසව පරස්නයක් රසවිදිමට.
හරි ලස්සන කතාවක් 😢 හිතට දැනෙන කතාවක්
මම දවස් දෙකකින් සම්පුරන කතාවම බැලුවේ .කාලෙකට පස්සේ බලපු ලස්සනම කතාවක් ....
One day beluwa
කොහොම පටන් ගෙන මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේ සත්‍ය කතාවක් 🥺
ගෙදර ඉන්න තාත්තාව හොයාගන්න බැරි පුතාලාගේ තාත්තාලාට උපහාරයක් වේවා...
සම්මානයක් දිනා ගන්නවාමයි! හරිම සංවේදී කතාවක්! මම හරිම ආශාවෙන් බැලුවේ.
කුබියො පරදයි,මෙනන ටෙලිඩ්‍රාමා ,😥😥😍😍👌👌🙏
Koombiyo kohomda bn mekath ekka compare karanne.2 thiyenne Rasa 2k .feelings wenas.hama magulama compare karanna epaa.meka supiriyak
එහෙම කියන්න එපා ඒක වෙනම රසයක් මේක වෙනම දුකක් මේක හදවතට දැනෙන්නේ
මෙවන් නිර්මාණ තවතවත් බිහි කිරීමට ඔබ සැමට ශක්තිය ධෛර්ය ලැබේවා මෙම නිර්මාණයට දායකත්වය දුන් සියලු දෙනාටම දළදාසමිඳු පිහිටයි .
❤❤❤❤❤❤❤
දෙමව්පියෝ දරුවන්ට කොච්චර ආදරේ කරනවද කියල දරුවෝ දැනගන්නේ ගොඩක් පරක්කුවෙලා.... ඒ ආදරේට සීමාවක් ඇත්තටම නෑ... තමන්ගේ කියන හැගීමට දරුවෝ මොන වැරැද්දක් කරත් ඒ අයට කොහොම සැලකුවත් ඒ ගැන වගක්වත් නෑ...මතකවත් නෑ...ඒ හැම දේටම වඩා හිතේ තියන ආදරේ ගොඩක් වැඩී .. ඒ තමයි ඇත්තටම දෙමව්පියන් කියන්නේ......තාත්තා ... තාත්තා... ඇත්තටම හිතට දැනුනා කාටත් හොරා කතාව බලන ගමන් කදුලු පිහපු වාර අනන්තයි අප්‍රමාණයි.... කාලෙකට පස්සෙ හිතට දැනුනු දුක හිතුනු ලස්සන වගේම අර්තවත් කතාවක් බැලුවා.... ගොඩක් පින්... අපිට අපි කව්ද කිය දේ මතක් කරාට අම්මා තාත්තාගේ අගේ තව දැනුනා
Math balapu watinama කතාව
අතා විශිෂ්ට නිර්මාණයක්. Comment එකක් නොදා යන එක මදි පුන්චිකමක් කියලා හිතුනා. තාත්තාට එක පාරක් හරි පුතාව ලැබෙන්න කියලා මම අන්තාම වෙනකන් ප්‍රාර්තනා කරා🥺
අනේ මම කතාව බලන්න කලිං කොමෙන්ට් කියෙව්වා දැං කතාව බලන්න බයයි...මගේ පපුව රිදෙනවා ඇයි දෙය්යනෙ අපි මොන වැරැද්දක් කරාටද අපිට මෙහෙම කරේ 😢😢😢😢😢
මටත් එහෙමමයි. අද උදේ පටන් අරන් අදම ඉවර කළා
දුකින් සිනහ වෙන්ටත් සතුටින් හඬන්නටත් කියාදුන් තාත්තා " ස්තූතියි සිරස... Excellent (y)
මිය ගිය මගේ තාත්තාට නැවත පණ දෙන්න පුලුවන්නම් කියලා හිතුන වාර අනන්තයි ඒ තරම්ම සoවෙදී කතාවක්
Den inna පරපුරට ridenna niyamatama niyamai .Aedenna dila tiyanawa සුපිරි
අවසාන මොහොතේ හරි තාත්තාට පුතාව මුණ ගැසුනානමි,,,,ගොඩාක් ආදරෙයි තාත්තේ....
පටන් ගත්තු තැන ඉදන් ඉවර වෙන තැන දක්වා මන් ඇඩුවා,මේ වගෙ අහින්සක මිනිස්සු හිර ගෙවල් ඇතුලෙ කොයි තරම් ඇද්ද ,හදවතට කතා කරපු ලස්සන කතාවක් ,හැම තත්තෙක්ම මෙහෙම දරුවන්ට අදරෙයි නම් කොච්චර හොදද 😔🙏💐❤️
අනේ ඇත්තටම කාලෙකට පස්සේ බලපු ලස්සනම කතාව.ගොඩාක් සංවේදී මම ගොඩාක් ඇඩුව.ගොඩාක් ස්තුතියි සිරසට.
බලන්න අවුරුදු 5ක් ම පරක්කු වුනත් මේ තාක් කාලෙකට බලපු සංවේදී ම කතාව මන්.ඇඩෙනවාද අඩවනවාද හිතාගන්න බෑ.😢😢 සියළු කලාකරුවන් විශිෂ්ඨ යි.තාත්තා චරිතය ❤❤❤❤
මොනවා නම් කියන්නද අධයක්ෂක ලලිත් රත්නායක ඇතුළු ඔබ සියලු දෙනාට හදපිරි ස්තුතිය තවත් මෙවැනිම නිර්මාණ කිරීමට ඔබහට ශක්තිය ලැබෙවා සිරසTv සුභ ගමන්
කාලෙකින් හිත ට දැනුණ සිංහල ටෙලි නාට්‍ය නිර්මාණය ❤👍
මට නම් හිතෙන්නේ ඒ තාත්තට පුතා හම්බ වුණේ නැති වුණාට අපිට අපේ තාත්තව හම්බ වුණා වගේ දැනුණා ...වචන නෑ කියන්න..
හ්ම්
ඇත්තම ඇත්ත
ඇත්තටම
අනිවා
කොහොමද මට මේ ටෙලිනාට්‍ය මග ඇරුනෙ. අඩ අඩ බැලුවේ හරි ලස්සනයි. තාත්ත 💛
ඒ කොටස් තිහ තුල මම අව්රුදු අසූවක අනූවක ජීවිතයක් දුටුව..ඒ කතා රචකය මොන තරම් මේ කොටස් තිහ තුල ජවත් වෙලා තියෙනවද සියුම් තැන් මෙච්චරම රිදවන්න තරම්...අම්මෝ මොන තරම්මම වේදනාවක් දුන්නද...සමාජය සිඹින තේමාවන්...අවාසනාවකට අද දරුවො ටී වී එක ඉදිරිපිට හින්දි හීන මිත්‍යා කතා ඇස් කන් නොපියවා බලන්නෙ...මේ වගේ කතා බලනවනම් අද වැඩිහිටියන් ඉන්න මහලු නිවාස හිස්...අඩුම ගානෙ ගෞරවය මුසුව හරි බලන්න ඉගෙන ගන්නව......තව තව මෙවන් කතාවන් අපට පුදන්න..ඔබතුමාලට පිං..
අවාසනාවට රෝස මලක් පරවි..හද ගැස්ම මොහොතකට නතර කර ව්ශිෂ්ඨ නිර්මානයක අවසානය.
අපි මෙවන් සාර්ථක නිර්මාණයක් සමගින් නැවත මුණ ගැසෙමු පිය.ළදුනේ..කොලුනේ
නොහඬා රස විඳින්න කොතෙක් වීරිය කලත් හැමදාම බැලුවෙ හඬමින්
😥
Yess
සිරිදාසගේ චරිතය රගපාන නලුවන් දෙදෙනා ම හරිම තාත්වික රංගනයක්
ඇස් වලට ඉබේම පිරුණ තාත්තේ කදුළු..හරිම වෙදනයී..කතාවෙ ජීවත් වෙන තරමටම වේදනයී..!
ඔව් ...හරිම දුක්බරයි
පුතා තාත්තා දෙන්න අන්තිම මොහොතෙ හරි ඇත්ත දැනගෙන බදාගත්තා නම් ආදරෙන්..මේ කතාවෙ තාත්වික බව සේරම හේදිලා යනවා..මේක ත්මයි ඇත්ත...නාට්ටියක් කිය්ලවත් නොදැනෙන්න නාට්ට්ය කරලා තියෙනවා....හිතා ගන්න බැරි තරම් සම්පූර්ණ යි..හැම අතින්ම....අවසානෙ දුකක් තමයි..ඒත් නවත්තන්න ඕන තැන හරියටම නැවැත්තුවා....එතනින් දැනෙන දුක තමයි ප්‍රේක්ෂකයා පුච්චන්නේ...එතන තමයි රස තියෙන්නේ....💕
උදේ 8:0 ඉදන් රූ2:00 වේනකම් එක හුස්මට බෑලුව ,""තාත්තා ,"" ජිවිතය කියලා දේන්න ගත්තු උත්සාහ සාර්තකයි. පෙර කරපු පින් පවු අනුව මේ ආත්මය තීරණය වේනව...ලබීම නොලැබීම තිරනය වෙනව..... මේ ආත්මෙදි නොලැබුනත් මතු උපදින බවයක මේ දුක එපා....,,,, ඔයාට මාව අහෙනවාද දන්නෙ නෑ එත් මං අදරෙයි තාත්තා ...... ... මේ නාට්‍යයේ සියලුම දෙනට ගොඩක් පින් .... බුදු සරණයි ,!!!
විශිෂ්ටතම නිර්මාණයක් ❤🥺
අනේ දෙය්යනේ ඇයි මෙහෙම ඉවර කලේ කතාව .හරි දුකයි .අන්තිම මොහොතේ හරි පුතාව දැක ගත්තා නම් මීට වඩා වටිනවා..ස්තුති සිරස ..
ඉතාමත් අපූරු නිමාණයක්. ඒ වගේම මාගේ ජීවිතයේදී නරඹපු අති සංවේදීම කතාවයි 'තාත්තා'.
අවසන් කොටස් කිහිපය කදුලු අතරින් බැලුවා කිවහොත් එය නිවැරැදියි. බොහොමත්ම ස්තූතියි මේ වගේ නිර්මාණ ඉදිරිපත් කලාට. ප්‍රණාමය සිරසට...
දෙවියනේ මැරෙනකල්ම කොහොම ඉන්න ඇද්ද ඒ තාත්තා ... මට හිතන්නවත් බෑ....මැරෙන එක සැපක්...😥😥😥 තවමත් අඩනවා මම....😥😥😥 ගොඩක් පිං දායක උන හැමෝටම.....🙏🙏🙏
මෙතෙක් නරඹපු ටෙලිනාට්‍ය අතරින් විශිෂ්ටතම ටෙලිනාට්‍ය .
අම්මෝ අදනම් පපුව පැලෙන්න තරම් වේදනාවයි අයියෝ හැමදේම හොයාගන්න කොට සිරිදාස නැතිවෙලා හරිම වේදනාවයි මම ගොඩක් ඇඩුවා නාට්‍යයක් උනත් නොදනිම ඇඩෙනවා
මගේ තාත්තේ ඔයාට මන් ගොඩක් ආදරෙයි
Priyanka Darshani ඔවු අනේ පපුව පැලෙන්න තරම් වේදනාවයි
Matath haiyanma aduna ana
බුදුසරණයි මගේ රත්තරන් තාත්තාට ❤️ ඒවගේම මේ ලෝකෙ ඉන්න හැම රත්තරං තාත්තෙක්ටමත් ❤️
දරා ගන්න බැරි කදුලක් අාව , බොක්කටම වැදුනා tnx sirasa tv.......
මෙ වගේ නිර්මාණයකට වටිනාකමක් නොදුන්නොත් වැඩක් නෑ ඉතින්.🔥🔥👌👌👌පුදුම ලස්සන කතාවක්
අනේ මට බලන්න බෑ . මේච්චර හිතට දැනෙන විදියට හදන්න එපා😔😔😔😔😭
එක දිගට කොටස් 30 ම බලපු පලවෙනි කොටසේ ඉදන්ම හුස්ම හිරවෙන තරමටම සංවෙිදී වුනු කතාවක්.......තාත්තා .....💙💙💙
"දුකින් සිනාසෙන්නටත්..සතුටින් හඩන්නටත් කියාදුන් "තාත්තා"
"දිවියේ අපමන දුක් ගැහැට වලට මුහුනදෙමින් අම්මා නැති පුංචි පුතාට අම්මා වෙමින්..තාත්තාගේ ආදරය රැකවරණය නොවඩුව ලබාදුන්..තාත්තාට පුතු මිසක පුතුට තාත්තා මිසක අන් කිසිවෙකුත් නොමැති..පුතු රැක ගැනීමට ලෝකයක් සමග පොර බැදූ..කෲර සමාජය තුල තම හදවත බදු වූ පුතු තනිකර දමා සිරබත් කෑමට සිදුවූ..පියාට පුතුවත් පුතුට පියාවත් කවුරුන්දැයි මුණනොගස්වාම පියා මෙලොවින් සමුගැනීම කෙසේනම් දරාගන්නද??"ඉතාමත් ආසාවෙන් ලෝබකමින් නැරබූ ටෙලිනාට්‍යයක් අපිට දායාද කල සිරසට මගේ හදපිරි තුති..තවත් මෙවන්වූ රසාත්මක අපේ දෙයක් රැගෙන එනතුරු මගබලා සිටිමි.
පිය සෙනෙහහ අපූරුවට පෙන්නපු, හැම කොටසක් ගානෙම ඇහැට කදුලක් ගෙනාපු නිර්මාණයක්.
තාත්තා❤❤❤❤🥰🥰
මාරම ලස්සන කතාවක්..ඇයි මෙවගෙ drama ඇගයීමක් නැත්තෙ 😥❤
ටෙලිනට්‍යයේ රගපැම් කරන හැමකෙනෙක්ගෙම රගපැම් හරිම අගෙයි....නිමකළ නොහැකි ........දුක වේදනාව හරිම අගේට මුහුණු වලින් පෙන්නුම් කරනවා .....පියරු බබාලාට වැඩිය හොදයි .....එදිනෙදා ජීවිතේ මිනිසුන් ගතිගුණ හොදට පෙන්නුම් කරනවා ........තවත් මෙවැනි නිර්මාණයක් කරන්න .....අපි ට හොදට දැනුන රගපැම් ......චුටි පුතාගෙන් රගපැම් නම් හරිම වටිනවා .....පුතේ ඔයා ඉදිරියටත් රගපාන්න රත්තරං ..........🌷🌷🌷🌷🌷🌷🌷😍😍😍😍😍
මගේ තාත්තා මන් පොඩිකාලේ නැතිවුනා.ඒත් මට දැනුනදේ තමයි තාත්තගේ ආදරය මේ කතාවෙන්.😔😔😔😔😔😔.නෙතට කදුල ආපු කතාවක්
මගේ ඇස්වලින් වැටුණු කඳුළු ඔබේ නිර්මාණය සාර්ථක බවයි. බොහෝ පින් මේ නිර්මාණට දායක වු හැමට,
මේ කතා බලද්දි සසර කලකිරෙනවා,එච්චරට අමාරුයි අවසානය පිලිගන්න😭😭
හදවතට දැනුන කතාවක් හරිම ලස්සනයි.....තේමා ගීතය හරිම ලස්සනයි වෙනම ලොකයකට අරන් යනවා ♥️😘...එක දිගට කොටස් 30 ම බලලා ඉවරයක් කරා♥️🌸ඈතට යන ආදරය සෙනෙහස මතක් කරන හොද කතාවක්♥️♥️😘
සම්මානනීය කතාවක්. අවසානයේ හොඳටම අඑඩුවා. මේ වගේම කතවක් ගේන්න සිරස. 👍😘😘
ස්තුතියි...සම්මාන නොතිබුනාට මගේ හිතේ සම්මානේ මියෙන තුරා රැදි තිබේවි...එක දවසින් සියල්ල බැලුවා..හද සසල කල ඒ ප්රමායට ආදරෙයි..මගේ අප්පච්චිට නිවන් සුව ලැබේවා....
කොටස් සියල්ලම එක දිගටම බැලුවා..නිදානොගෙන...ඇතිවෙන්න හැඩුවා මං....😢😢
තාත්තාගෙ ආදරය ගැන නිර්මාණය උන වටිනා නිර්මාණයක් මෙයට දායකත්වය දක්වූ හැමෝටම බොහොම පිං ♥️♥️♥️
ස්තූතියි ඔබ සැමට ..මම බලපු කතා වලින් සංවේදී ම කතාව.. හොදටම ඇඩුවා..
Ammooo.. kathawak balala mechchara aduwe amma nethi una dawasee.. ai me kathawa balapu dawasei mechchara adala nee.. thank නිෂ්පාදනය 🤨🤨
අනේ දෙයියනේ එක පාරක් පුතා බලාගන්න තිබුනනාමි කොචිචර සතුටු වෙයිද
මේ කතාව පපුවට දැනිච්ච කතාවක් හරිම ලස්සනයි මට ගොඩක් හැඬුනා මටත් මගේ තාත්තා නැති වෙද්දි මම පුංචි කාලේ තාත්තා ගැන තදින්ම දැනෙනවා මගේ හදවතට ජේසු පිහිටයි
ලංකාවේ බිහිවූ තවත් අතිවිශිෂ්ට ටෙලිනාට්‍යයක්. ලලිත් අයියාගේ විශිෂ්ට අධ්‍යක්ෂනයක්. ❤️ . ඇත්තටම ඇස් වලට කදුලු පිරුනා කතාව බලද්දී. ස්තූතියි හැමෝටම මේවගේ සුන්දර කතාවක් අපිට දුන්නට.
" මේ කතාව මගේ ජීවිතෙත් වෙනසක් උනා! ඒ මගේ තාත්තට මම තවත් වැඩි වැඩියෙන් ආදරේ කරන්න පටන් ගත්තා. " ❤️
අපිව උස් මහත් කරන්න අපේ දෙමව්පියෝ කොච්චර දුක් විදින්න ඇද්ද?
ටෙලි සිත්තමක අවසානය(නිමි)වචනය දකින විට හැඬුනි නම් ඒ තාත්තා කියන මේ නාට්‍ය තුළින්ම පමනයි.පියෙකුගෙ හිත තුළ ඇති දරු සෙනෙහස සජීවීව අපේ හිත් තුළට කිදා බැස්ස වූ සිරස ඔබට බොහොමත්ම ස්තුතියි ...මෙවැනි නාට්‍ය කිරීම සදහා ඔබට දිරිය ශක්තිය ලැබේවා ..!!
ගොලු තාත්තත් බලන්න.
හොඳ නිමාවක් නැති කතා අතරේ දුටු හොඳ නිමාවක්..ඇත්තෙන්ම ලස්සන කතාවක්...කැපවූ සියල්ලන්ටම ස්තුතියි...සිරසටත්...❤
දරුවො දාල රටවල් වල ඉන්න අයට බලන්න මරු කතාව ,,,පපුව පැලෙන්න එනව දරුව මතක් වෙලා මට නම් අවුරුද්දකින් මම මගෙ දරුව දැක්කෙ නැ 🥺🥺🥺🥺
සදාදරණීය පියානන්ට තම දරුවා මැරෙනතුරු මුන නොගැසීමේ වරද කා පිටනම් පටවන්නද.අවසානය එසේ සිදුවිය.තවත් එක් මතකයේ රැදෙන ටෙලි වෘතාන්තයක අවසානය.ස්තූතියි.
මගේ හිතේ තියෙන සීපද මගේ පුතා අහලා නැහැ
අතිවිශ්ෂ්ඨ නීර්ණායකයන්
ඉන්දියාවේ කසිකබල් ඉවරයි
මෙන්න අපේ ටෙලිනාට්‍ය කලාව